එයාලා ස්වීඩන් ගියා | ගෙදර තනිකර යුද්ද පිටියක් - VLOG 363

  Рет қаралды 18,044

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 321
@Hashara_Madushani
@Hashara_Madushani 15 сағат бұрын
බුචී කියන්නෙ වචනෙ පරිසමාප්තියෙන්ම හොඳ බෑනා කෙනෙක්. කුචීගෙ පවුලෙ අයට තමන්ගෙම වගේ සලකන හොඳ පුතෙක්. ඇත්තටම කුචීට ඒ ගැන හිතේ කිසිම බරක් දෙන්නෙ නැතුව එයාගෙ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න එකම කොච්චර හොඳ දෙයක්ද... ❤❤❤ (Airport එකේදි තාත්තට දුන්න lecture එක කවදාවත් රටකට ගිහින් නැති, ඒත් යන්න ආසාවෙන් ඉන්න අපිටත් සම්පූර්ණයෙන් අහන්න දුන්නනම් වටිනවා ඒ ඇහුන චුට්ටත් හොඳටම තේරුනා)
@nadeekathumpela9806
@nadeekathumpela9806 14 сағат бұрын
දෙමාපියන් ගේ අහිංසක බලාපොරොත්තුවක් ඉශ්ට කරන්න දරුවන්ට හැකියාව ලැබෙන එක දෙමාපියන්ගේ වාසනාව ,❤❤❤❤ බුදු සරණයි auntie ,Uncle ට... පරෙස්සමින් ගිහින් එන්න... සුභ නව වසරක් වේවා ....🙏🙏🙏
@nirunipeiris
@nirunipeiris 15 сағат бұрын
එයාලගේ සතුට දැක්කම අපේ ඇස් වලටත් කදුළු එනවා 🥺❤️
@manojaperera5097
@manojaperera5097 15 сағат бұрын
ආදරණීය දුවේ පුතේ ඔයාලගේ වීඩියෝ වලින් අද තමයි මම දැකපු ලස්සනම වීඩියෝ එක ඇත්තටම මම මේක බැලුවේ සතුටු කඳුළු පුරෝගෙන ඔයාල ඇත්තටම හොඳ දරුවෝ ඔයාලගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම වාසනාවන්තයි. මම කවදහරි දවසක ඔයාලත් එක්ක ට්‍රැවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු
@somagovinnage2221
@somagovinnage2221 15 сағат бұрын
එහෙම තමයි ඔයාලා වෙනුවෙන් ජීවිතේන් තුන් කාලක් කැප කරපු දෙම්ව්පියන් පිට රටක සංචාරය කරන්න ආසයි.ඔයාලගේ නංගී කෙරුවේ හරිම වටිනවා.දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන්.
@induradhini9992
@induradhini9992 14 сағат бұрын
අනේ මටත් මාරම සතුටක් දැනුණා, ❤ පවුලක් විදිහට එකමුතුව ඉන්නවා නම් මොනාද මේ ලෝකේ කරන්න බැරි, 🎉🎉🎉, , ඔය දෙන්නත් මාරම සපෝට් එකක් දෙන්නේ, අයියා වගේ කොල්ලෙක් ඒ පවුලේ බෑනා වෙච්ච එක , හැමෝම ඔය වගේ සමගි නෑ, පිරිමිත් හරි අමුතු කුහක උන් ඉන්නවා,,anyway, ආදරෙයි ඔය දෙන්නට, දාන වීඩියෝ වලින් මම නම් ඇත්තටම ජීවීතේට දෙයක් ගන්නවා ,, ❤❤❤ ප්‍රාර්ථනා කරන හැමදේම සුභ විදිහට වෙන්න කියලා 2025 අවුරුද්දට මගෙනුත් ඔයාලට සුභ පැතුම් ,හදවතින්ම ❤
@DinushaDananjani-bd7vb
@DinushaDananjani-bd7vb 14 сағат бұрын
එයාලගේ සතුයි අපේ සතුට ❤, අපිටත් ඇස්වලට කදුලු එනවා, බුදුසරණයි 🙏 ❤
@IsuruKapuliyadda-wq8eq
@IsuruKapuliyadda-wq8eq 16 сағат бұрын
දෙන්නගෙ travel කරන vlogs series නිසා තමා මට travel කරන පිස්සුවක් උනේ ... ආදරෙයි දෙන්නටම 😚🥰🥰
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 13 сағат бұрын
අම්මා යි තාත්තා යි යද්දී දුකයි අප්පා මට ඇඩුනා අම්මා ය තාත්තා යි පුජා අක්කා ත් එකක් ඉන්නවා දැකලා හරි ම සතුටුයි. දුකයි ආදරෙයි ගොඩක් හැමදාම ❤❤❤
@ishurangi6235
@ishurangi6235 14 сағат бұрын
ඇත්තටම බුචී අයියා මාර හොද බෑණා කෙනෙක් ❤️❤️❤️ ඒ දෙන්නව ඒ ගමන පරිස්සමින් යවන්න අයියා මාර උත්සහයක් අරගත්තේ ❤️❤️
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 16 сағат бұрын
අම්මලා කෙහෙමන් දෙන්න හාරීම අසයීනේ දරුවන් ට පරීස්සමීන් ගීහීන් ඒන්න දෙවී පීහීටයී ❤❤❤
@user-li4sg3er5k
@user-li4sg3er5k 16 сағат бұрын
Aneee budusaranai amme thaththe.adarei kuchi buchi..oyala wage daruwo wasanawak
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
🙏🙏❤️❤️🥰🥰
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 13 сағат бұрын
Oyala hithana pathana hama yahapath deyakma sarthaka wewa,hamadama sathutin inna wasanawa labewa ❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 14 сағат бұрын
ඔබ දෙපලටත් සියලු දේම සාර්තක වේවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🙏🙏❤️❤️🤗🤗
@PadminiHetti
@PadminiHetti 14 сағат бұрын
ඔයාල දෙන්න හරිම ෂෝයි ❤😂හරිම විනෝදයි, ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න, ඵහෙනමි සුභ පතනව 🎉🎉❤අලුත් අවුරුද්දට, 🎉🎉🎉,පැරිසිය සිට
@chitrakonari6522
@chitrakonari6522 13 сағат бұрын
එ අමිමාගේ තාත්තාගේ සතුට මමත් ගොඩක් සතුටු උණා බුදු සරණයි අමිමේ තාත්තේ පරිස්සමින් ගිහින් එන්න🙏🙏🙏🙏🙏🙏🙏
@Pabagimhaaaani
@Pabagimhaaaani 15 сағат бұрын
"lavariya aran dennade kanna"🥺 kochchra wayasa giyath thaththlage adare nm adiuwak nh 😩💗
@ShashiMalshani
@ShashiMalshani 13 сағат бұрын
oyala harima hoday ayye akke...❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 13 сағат бұрын
Ane mnda mta harima sathutui e ammawai thaththawai dakiddi❤❤❤❤❤
@shammirathnasinghe
@shammirathnasinghe 15 сағат бұрын
අනේ ගොඩක් සතුටුයි පුතේ..හැමෝටම තෙරුවන් සරනයි!!❤❤❤
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 13 сағат бұрын
Aneee oyalage sathuta dkkama matath harima sathutui anee parissamen gihin enna aunty uncle budu saranai adarei dennatama 🥰
@rangipabasara6268
@rangipabasara6268 16 сағат бұрын
අම්මෝ ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එකක් ❤😊
@sunethjayawardene3997
@sunethjayawardene3997 15 сағат бұрын
ඒක ලස්සනට වුනා, හරිම ශෝක්, 🔥🔥🔥♥️♥️
@ThilankaJayakodi-h7w
@ThilankaJayakodi-h7w 14 сағат бұрын
Ane godak sathutui ammai thaththai giya ekata matanam tikak Duka hithuna eyala yaddi parissamin gihin enna kiyanna bs adarei ❤❤❤
@sameethahir09
@sameethahir09 13 сағат бұрын
Ane harima sathutui.....❤❤❤❤❤❤❤
@MadhuGodage
@MadhuGodage 14 сағат бұрын
අනේ එයාලගේ සතුට ❤❤❤❤ සතුටින් ඉන්න බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🥹🥹🙏🙏❤️❤️
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 15 сағат бұрын
Sathutu kanduluth ekamathu una.. ane harima sathutui..adarei. api hamotama.hariyanna ona 2025 aurudda..❤😘
@PipuniRathnayaka
@PipuniRathnayaka 14 сағат бұрын
Safe flight achchi seeya...❤❤❤❤❤❤💗💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🙏🙏❤️❤️🤗🤗
@somagovinnage2221
@somagovinnage2221 14 сағат бұрын
ඔයාලටත් එසේමයි.ජේසු පිහිටයි!
@AkDJ581
@AkDJ581 16 сағат бұрын
*_සැබෑවුණු සිහිනය ♥️ අම්මා තාත්තා දෙන්නගේ සතුට තරම් වටින දෙයක් තවත් මේ ලෝකය තියෙනවද නැහැ ඒ සතුට දකිද්දී ඇස් වලට කදුළු එනවා 🥺 බුදුසරණයි 💗_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
🙏🙏🥹🥹❤️❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 14 сағат бұрын
මටත් හරිම සතුටුයි ඒ දෙන්නා ඒනකම් තුන්දෙනාම පරිස්සමට ඉන්න 🙏🙏
@dananjaya7683
@dananjaya7683 14 сағат бұрын
A video eka nm pattama patta..api rata giya wage feeling ekk awa 🥹🥹🥹😘🤩
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 13 сағат бұрын
අනේ අම්මයි,තාත්තයි වාසනාවන්තයි..සතුටින් ගිහින් එන්න.පරිස්සමෙන් ,Trip pisso අපි ආදරේයි.උදය මල්ලි අපේ husband ලාගේ ගෙවල් ලග යාළුවෝ
@kaveemadubashini1295
@kaveemadubashini1295 15 сағат бұрын
Ammala ehe inna videos ekathu karanna issarahata vlog walata 😍
@KauminiAnuththara
@KauminiAnuththara 13 сағат бұрын
Budusaranayi oylata ❤❤❤❤
@nirmaniprabuddhika6051
@nirmaniprabuddhika6051 15 сағат бұрын
අම්මා තාත්තා සතුටින් ඉන්නවා තරම් සතුටක් දරුවෙක්ට තවත් නෑ ❤️
@urshulabranda2942
@urshulabranda2942 14 сағат бұрын
Lassanama lassanai ....adareiii oya mulu paulatama ❤
@Chamikalakshan-m2f
@Chamikalakshan-m2f 14 сағат бұрын
අච්චි යි සියා යි හරිම වාසනාවන්තා යි❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🙏🙏❤️❤️🤗🤗
@kg94837
@kg94837 14 сағат бұрын
ට්‍රිප් පිස්සෝ කැමතිම චරිතයකුත් හිටියනේ. ලංකාවේ කරවල කෑල්ලක අගය තේරෙන්නේ ලංකාවෙන් පිට ඉන්න මිනිස්සුන්ට. සුඛෝපභෝගී කියන කෑම මිනිස්සුන්ට අරහන් වෙනවා ලංකාවෙන් පිටවුනාම. අම්මා තාත්තා ප්‍රවේශමින් එනකම් චුට්ටා බලාගන්න අයියයි අක්කයි. මෙහෙම බෑනෙක් ලැබිලා තියෙන්නේ පෙර පිනකට. අම්මට තාත්තට තිබුනේ බඩු ටික අරන් යන්න විතරයි.
@TajnaShyamali
@TajnaShyamali 14 сағат бұрын
ඔයාලා දෙන්නගෙත් සියලුම බලාපොරොත්තු ඉටුවෙන වසරක් වෙිවා 2025🙏
@Thehasboy
@Thehasboy 14 сағат бұрын
Ammage thathge hina kranawa kiyane wena level ekak saha pinak ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤
@padminipriyanthi9397
@padminipriyanthi9397 15 сағат бұрын
This is my first comment. Both of you are great❤
@ConfusedBeach-jd7yx
@ConfusedBeach-jd7yx 14 сағат бұрын
Aunty harima lassanai. Bs oyalata❤❤❤
@ayeshanilmininilminiayesha8702
@ayeshanilmininilminiayesha8702 15 сағат бұрын
Ayya thamai godak mahansi wenne hebei thegi neththeth ayyatamai......❤ ammatai appachchi parissamin gihin enna jesu pihitai hemotama adarei😘😘❤❤❤❤
@MGhSadamali
@MGhSadamali 14 сағат бұрын
අම්මයි තාත්තයි ගියා නේද.හරිම සතුටුයි .එහෙ වීඩියෝ ඕන
@SachithZeero
@SachithZeero 14 сағат бұрын
Adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
Adareiiiii 🤗❤️
@sampathsampathkumara145
@sampathsampathkumara145 14 сағат бұрын
Oyalageth hama balaporoththuwakma ishta wenna kiyala parthana karanawa ❤
@Samudi-k3
@Samudi-k3 16 сағат бұрын
Magic compass eke vedio එක බලලා මේකත් බලන්න ආපු අය ඉන්නවද❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
Adeeee adareiiiiii ❤️🤗
@UvuvYfwZjevuze
@UvuvYfwZjevuze 16 сағат бұрын
Ouuu
@SenethmaSATHSINDU
@SenethmaSATHSINDU 15 сағат бұрын
Ow
@shehanahasindi3197
@shehanahasindi3197 14 сағат бұрын
Attama buchi aiya nm niyamy❤eya wge puthek lbnna akkge family eke aya harima lucky.
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 14 сағат бұрын
අනේ සතුටුයි ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🥹🥹❤️❤️🤗🤗
@sheshkumar-s3b
@sheshkumar-s3b 14 сағат бұрын
Adarei ayya akka♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
Adareiiiii ❤️🤗
@Sadu363
@Sadu363 15 сағат бұрын
(මේ කමෙන්ට් එක අනිවාර්යෙන් කියවන්න 😍) වීඩියෝ එක බලද්දී හිතට හරිම දුකක් දැනෙනවා, අම්මලා තාත්තාලට තියෙන්නේ කොච්චර අහිංසක ආසාවන් ද කියලා 🥹🥹🥹🥹 කුචි බුචි ඒ අතින් මාර පට්ට, ඒ වගේම ඔය දෙන්න අනිත් couple වගේ කොයි වෙලෙත් ආදරෙයි කියන් එකට වෙලීගෙන අත් අල්ලන් වීඩියෝවලට ඉන්නේ නැති වුනත් දෙන්නට දෙන්නගේ ආදරේ අනිත් කෙනාට දෙන respect,එක මම නිතරම වීඩියෝ බලන කෙනෙක් නිසා මට දැනෙනවා, වීඩියෝ බලන මුල් කාලේ මම අයියට යෝජනාවක් ගේනාවා ෆ්‍රෑන්ක් ව්ඩියෝ එකක් ඕනේ කියලා, හැබැයි කවදවත් මම එහෙම වීඩියෝ එකක් දැක්කේ නැහැ, ඒදා අයියා දුන්න රිප්ලයි එක ඔය දෙන්න අතර ෆ්‍රෑන්ක් වෙන්න දෙයක් නැහැ කියලා, views ගන්න හිතන් බොරුවට රගපාලා වීඩියෝ එකක් දාන්න පුළුවන්කම තිබබත් කවදවත් එහෙම කරේ නැහැ, ඔය දෙන්නගේ අව්‍යාජකමට මම ගොඩක් ආදරෙයි,❤️❤️❤️
@ChandimaNiroshani-g2n
@ChandimaNiroshani-g2n 16 сағат бұрын
Thank you mama kiwwa vlog eka genawata kuchi buchi ❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
😍👍❤️🤗
@kavindyakariyawasam7301
@kavindyakariyawasam7301 13 сағат бұрын
Thaththa lawariya oneda kiyala awith ahapu eka mata mage Thaththawa mathak una 😢 ❤
@GamageNew-xv2uk
@GamageNew-xv2uk 14 сағат бұрын
සුපිරි වීඩියෝ එක.
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
😍❤️👍
@ガラトコゥウェゲダラ
@ガラトコゥウェゲダラ 15 сағат бұрын
ඔයාල නම් නියමයි. හැමදාම සතුටින් ඉන්න.
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl 15 сағат бұрын
buchi aiya airport eka gana uncle ta kiyala dunna widiha mara pahadiliy. mara watinawa.... puluwan nam apitath ehema kiyala dennako. kawadawath ratakata gihin nathi apita eka udauwak wey dawasaka..💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😽
@travellifeone
@travellifeone 16 сағат бұрын
Shok ane..harima shok dawasak..safe flight aunty and uncle..❤️❤️🥰🥰🥰🥰
@hirudinimadushani6346
@hirudinimadushani6346 14 сағат бұрын
අනෙ හරි ආදරනිය පවුලක් 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🥰🥰❤️❤️🤗🤗
@AdeeshaAdeesha-d6b
@AdeeshaAdeesha-d6b 16 сағат бұрын
Adarei hamadamath oyalata suba pathanava thava idiriyata videos danna adarei❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 15 сағат бұрын
Wow aunty lassanay❤❤❤parissamen gihin enna aunty & Uncle...sathutin inna adarey..budu saranay...
@Lifewithhansi2023
@Lifewithhansi2023 14 сағат бұрын
අනේ...❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🥹❤️🥰
@thanujamanatunga3054
@thanujamanatunga3054 15 сағат бұрын
ඔයාලගේ සියලු පැතුම් ද එලෙස ම ඉටු වේවා !!! ❤❤❤
@NilakshikaWijerathna
@NilakshikaWijerathna 15 сағат бұрын
අදත් මරු ඉතින්❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
😍😍❤️❤️
@PrabodhaSandipani-d3i
@PrabodhaSandipani-d3i 15 сағат бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා 🥺🖤
@NiranjanNira-d2o
@NiranjanNira-d2o 16 сағат бұрын
Dankn baln hitiye! ❤
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 14 сағат бұрын
🎉🎉🎉❤kadulu awa hode
@SenethmaSATHSINDU
@SenethmaSATHSINDU 15 сағат бұрын
Safe journey amma and thththa❤❤❤❤❤
@inoka2025
@inoka2025 15 сағат бұрын
බෑනෙක් නෙමෙයි මේ පුතෙක්....
@TelmiDeshani
@TelmiDeshani 15 сағат бұрын
Congratulations ane lucky parents ❤❤❤
@asiniie
@asiniie 16 сағат бұрын
aiya මාර detailing maru eka ❤
@sachinibv9321
@sachinibv9321 13 сағат бұрын
Akki frocks walt maara lassanai ❤kettu weld mnd
@DenuwanSaranga
@DenuwanSaranga 16 сағат бұрын
ලැබීමට නියමිත 2025 අලුත් අවුරුදු අක්කයි අයියයි ඇතුලු ඔයාලගෙ පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා❤❤❤ආදරෙයි ඔයාලට හැමදාමත්❤❤❤❤🎉🎉🎉
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 14 сағат бұрын
ලබන්නා වු 2025 අලුත් අවුරුද්ද කරන කියන වැඩ කටයුතු සාර්තක වේවා කට්ටියගේ. බුචි ඔයා මල්ටි ටැලන්ට් කෙනෙක්.
@NilukaRathnayake-l1b
@NilukaRathnayake-l1b 16 сағат бұрын
Aneee shooke nangi ආදරෙයි
@shamalisilva2672
@shamalisilva2672 16 сағат бұрын
තව ඔනෙ මෙ වගෙ video අපිට අක්කි කෝ තව මෙ වගෙ video වලට ආස අය❤❤
@sakalasooriya594
@sakalasooriya594 15 сағат бұрын
Anee අපට ස්වීඩන් වීඩියෝ oni❤
@imeshalakshani1242
@imeshalakshani1242 15 сағат бұрын
Man labana awurudde badinwa janwari wela 😊❤
@LisaraSiriwardhana
@LisaraSiriwardhana 15 сағат бұрын
Ane Matath eduna akkiyo Ammage sathuta dekala❤
@madukasadaruwani3382
@madukasadaruwani3382 15 сағат бұрын
Api maga balagena ediya videoyo ekak❤❤❤
@tharindugomas7512
@tharindugomas7512 15 сағат бұрын
ඒ ස්වීඩන් ගමනේ නොකියපු ලොකුම ලොකු කතාවක් තියෙනවා කියලා හිතෙනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
ඇත්තටම ඔව්, ඔයාට ඒක කොහොම දැනුනද කියලා දන්නෙ නෑ... මේක අවුරුදු විසි ගානක් තිස්සෙ අපෙ අම්මට තිබ්බ හීනයක් 🥹❤️
@OshadhaPiyumal-z7v
@OshadhaPiyumal-z7v 15 сағат бұрын
ඔයාලගේ සිතුම් පැතුම්ද එලෙසම ඉටු වේවා❤❤❤❤
@dilrukshl
@dilrukshl 15 сағат бұрын
ඔයාලාට සුහම සුහ නව වසරක් වේවා 🙏🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 15 сағат бұрын
🙏🙏❤️❤️🤗🤗
@tharu881
@tharu881 16 сағат бұрын
අදරෙයි කුචී බුචී❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
Adareiiiii ❤️🤗
@tharu881
@tharu881 16 сағат бұрын
❤❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@NewNova-v1s
@NewNova-v1s 16 сағат бұрын
දවස් කීයකටද ස්විඩන් යන්නෙ ස්විඩන් ගිහන් සතුටු වෙන්න ❤❤
@Vidharsha
@Vidharsha 14 сағат бұрын
හැමදාටම ඉන්න යන්නෙ
@dewminiweerasinghe3227
@dewminiweerasinghe3227 15 сағат бұрын
Anee marama asawen beluwe ❤❤❤❤❤harima sathutui
@wasanaperera9657
@wasanaperera9657 16 сағат бұрын
Ane oyala nam harima shoi❤ swedan gihin sathutin innako ❤
@HarshaNalaka
@HarshaNalaka 15 сағат бұрын
Have a safe flight uncle and aunty ❤
@ridmisenarathna3931
@ridmisenarathna3931 16 сағат бұрын
❤❤
@shainiekanayake5359
@shainiekanayake5359 15 сағат бұрын
Aneee harima adraniyai❤🥰
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 15 сағат бұрын
පරිස්සමින් ගිහිල්ලා එන්න ❤❤❤
@laknapalliyaguruge4265
@laknapalliyaguruge4265 14 сағат бұрын
❤🥰🧿
@Kuchiandbuchi
@Kuchiandbuchi 14 сағат бұрын
🥰❤️🤗
@KumariKaushalya-m1p
@KumariKaushalya-m1p 14 сағат бұрын
Ane shok akke
@kanishkapriyanath7921
@kanishkapriyanath7921 16 сағат бұрын
Aththatm asama video eka ❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 16 сағат бұрын
❤️🥰🤗
@kithumfernando6315
@kithumfernando6315 16 сағат бұрын
I love you akka and Aiya ❤❤❤
@AkDJ581
@AkDJ581 16 сағат бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 15 сағат бұрын
Apith adareiiii ❤️❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 16 сағат бұрын
First comment ❤
@Prabhashii
@Prabhashii 14 сағат бұрын
Kuchige amma shoi ane❤
@shamalisilva2672
@shamalisilva2672 16 сағат бұрын
ආ අක්කි අපි මෙ video ඒක ඒනකන් හිටියෙ❤❤
@HirushaHirushaWeerakkodi-l5p
@HirushaHirushaWeerakkodi-l5p 16 сағат бұрын
Patta❤❤❤❤❤❤❤
පෙට්ටියෙන් එන කෑම
16:31
Magic Compass
Рет қаралды 11 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
තීරණාත්කම දවසක වැගිරුන කඳුළු - VLOG 362
17:57
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 296 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН