ලයිට් කණුව | Kujeetha Films

  Рет қаралды 261,529

Kujeetha Films

Kujeetha Films

Күн бұрын

ලයිට් කණුව | Kujeetha Films
Whatsapp Group : bit.ly/317gg9f
Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
Enjoy & Stay Connected With Us For More Videos !!!
Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
Subscribe us : bit.ly/3eMplZw
Cast
Chamindu
Hansaka
Lanka D
Facebook : / kujeethafilms
Tik Tok. : vm.tiktok.com/...
Instagram : / kujeethafilms
Thank you for Watching the video and Don't forget to Subscribe.!
LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
#KujeethaFilms #SinhalaComedy #SinhalaJoke

Пікірлер
@achiyayoutube4877
@achiyayoutube4877 4 жыл бұрын
අඩේ සිරාවටම කොහොමද මේ හැමදාම වීඩියෝ දාන්නෙ. කතාව හදල එඩිට් කරල දවසෙන් දාන්නෙ කොහොමද? අනිත් චැන්ල් වල වීඩියෝ සතියට එක ගානෙ කුජීතල දවසට එක ගානෙ. මොනා නැතත් සුපිරි බ්‍රදර්ල😚😚
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
අපිට වෙන වැඩක් නෑ. ඉතින් අපිට දවස ගානේ දාන්න පුලුවන්. හෙට උදෙත් එකක් එනවා
@achiyayoutube4877
@achiyayoutube4877 4 жыл бұрын
@@KujeethaFilms ඒකෙනුත් සුපිරිම ආතල් එකක් දෙන්න😂
@mindadacreations
@mindadacreations 4 жыл бұрын
සබ් ලක්ශෙ දැම්මට පස්සෙ සතියට එකක් වෙයි නේ😞
@rantharumindada402
@rantharumindada402 4 жыл бұрын
Eka hodai
@Italiani749
@Italiani749 4 жыл бұрын
කුජීත කමෙන්ට් එක 😂
@sandzbern
@sandzbern 4 жыл бұрын
අම්මගේ රෙද්ද හතු..😂😂 මිල්ටනයත් මරු ඩෑල් එක නේ. දිගටම ගන්න කියන උන Like කරපල්ලා
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
හැමදාම ලියිට් කණු ගනන් කර කර ගෙදර යන උං මේ පැත්තට😂🙈
@shehandananjaya3750
@shehandananjaya3750 4 жыл бұрын
Maru bn video
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
මිල්ටනුත් සුපිරී ආ..😍🤗❤️
@dulajsandaruwan5112
@dulajsandaruwan5112 4 жыл бұрын
🤣 ගෙදරට තව ලයිට් කණු තුනයි 🤣 big brain යකො ඒක ❤️👌 කුජීතයි
@achinildilrukshi930
@achinildilrukshi930 4 жыл бұрын
බ්ලු හිටිය මාස්ක් එක ගලොගෙන😂
@sapuwaproduction3946
@sapuwaproduction3946 4 жыл бұрын
අම්මෝ ලයිට් කණු 😁
@kasunjeewantha2730
@kasunjeewantha2730 3 жыл бұрын
අඩේ උබල සෙටෙක වගේමයි අපෙ එවුන් ටිකත්. 😂😂😂😂😂❤️
@anupamabandara3719
@anupamabandara3719 4 жыл бұрын
පහරක්!!!😂💜️💜️💜️
@nasthicinema9062
@nasthicinema9062 4 жыл бұрын
අම්මෝ ඒක සුපිරි සුපිරි සුපිරිම සුපිරි
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@v9clothingstore
@v9clothingstore 4 жыл бұрын
දැන් එකදිගට වීඩියෝ දානොනේ සෙට් එක ✌️❤
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
අපි එහෙමයි
@DealzGlobal
@DealzGlobal 4 жыл бұрын
@@KujeethaFilms Boru allana robo😂😂😂😂😂😂😂😂😂😂
@DealzGlobal
@DealzGlobal 4 жыл бұрын
@@KujeethaFilms patta athal thawa thawa diyunu wewa💯❤🌹
@janithweerasinghee
@janithweerasinghee 4 жыл бұрын
අපි හැමෝටම ඉන්නව බිවාම ලයිට් කණු බදාගන්න යාලුවෙක් 😂❤️
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
එයාට මේ විඩීයෝ එක සෙයා කරන්න
@chamaramadhushan-og7zc
@chamaramadhushan-og7zc Жыл бұрын
Dumm naa pann vithrai.. i felt it 😁😂
@navodyadhanusri3594
@navodyadhanusri3594 3 жыл бұрын
❤🥰❤.. Hasanka❤
@helithathenuwara2110
@helithathenuwara2110 4 жыл бұрын
අම්මෝ යකෝ ඒක පට්ට ඕයි 🤭
@methsaradimalsha2577
@methsaradimalsha2577 4 жыл бұрын
😂😂ඒක සුපිරි 😁🔥
@princesanka9692
@princesanka9692 4 жыл бұрын
අඩෝ ඒක පට්ටම ආ🔥❤️
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
අඩෝ නෝ 😂😂😂ඒකහ්😂
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
කම්මැලිකම යන්නත් එක්ක ආවා ඔන්න මේ පැතතේ😜
@harshikayapabandara5339
@harshikayapabandara5339 3 жыл бұрын
Trending one ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍 niyamai aaaa
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@SLMastery
@SLMastery 4 жыл бұрын
සුපිරි 👍❤️❤️
@neizhara6448
@neizhara6448 4 жыл бұрын
Amooo ekanam.mekanam thopita athtama wena ekak tamai🤣🤣🤣🤣
@achinthasulakshana2051
@achinthasulakshana2051 4 жыл бұрын
අපේ අක්කි නෙ මේ...🤭 කෝ අක්කා ඊයෙ එකත් නෑ අද එකෙත් නෑ නේ.. අපිව අමතක කරන්න එපා හොඳේ..😅
@tdiksura307
@tdiksura307 4 жыл бұрын
Ammoo dooo . Hinassanna ma iphadichha kollo set ek ftaa ❤❤🔥🔥
@-panduwaa6580
@-panduwaa6580 4 жыл бұрын
අන්තිම ටික😂😘
@ad.1843
@ad.1843 4 жыл бұрын
අඩ්ඩෙහ්❤️
@kulebro4176
@kulebro4176 4 жыл бұрын
සුපිරි යාලුවනේ ..ආදරෙයි උබලට..දළදා සමිදු පිහිටයි
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@supunmihiranga3767
@supunmihiranga3767 4 жыл бұрын
වීඩීයෝ තව දිග් කරන්න.උබලගේ දෙබස් අහන්න ආසයි බන්😍
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
හරි උපරිම ට්‍රයි එකක් දෙනවා. තෑන්ක්ස් ඔගොල්ලොන්ගේ අදහස් වලට
@thehomiepack
@thehomiepack 4 жыл бұрын
ගැම්මක් ❤️😂
@lakshithawishwajith4533
@lakshithawishwajith4533 4 жыл бұрын
අඩෝ සුපිරි බං❤️❤️❤️😍💐
@rojerpeter297
@rojerpeter297 4 жыл бұрын
හැමදාම වීඩියෝ දානවා නේ එල 👍
@Nissakau62
@Nissakau62 3 жыл бұрын
නියමයි කුජීත මරු වීඩියෝ තමයි ඔයාල දාන්නෙ හිනාවෙලා පන යනව ඒවට.ආදරෙයි කුජීත සෙට් එකට.
@sahanmihiranga4545
@sahanmihiranga4545 4 жыл бұрын
සුපිරිම 🤩💓
@clashclans1526
@clashclans1526 4 жыл бұрын
අඩෝ eka pattap
@Nish558
@Nish558 4 жыл бұрын
සුපිර් බන් 😹😹😹💓
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
අම්මෝ ඒක 😅😅😅😅😅😅 පට්ට
@achiylakshan1335
@achiylakshan1335 4 жыл бұрын
Ammoh 😂😂
@athalfactory1106
@athalfactory1106 4 жыл бұрын
Aluth charitayak bahala.! Maru ඇ !
@yujithayasmin4524
@yujithayasmin4524 4 жыл бұрын
සුපිරි 😂❤️🤭
@isurunawodayajayaweera2028
@isurunawodayajayaweera2028 4 жыл бұрын
😂හම්බෝ
@hasindunimesh3331
@hasindunimesh3331 4 жыл бұрын
Supiriyak thama
@imodasanka2098
@imodasanka2098 4 жыл бұрын
ඒක සුපිරි 🔥😁😂
@Charith641
@Charith641 4 жыл бұрын
Sup එක දෙනෝ😘😘
@gayan22233
@gayan22233 4 жыл бұрын
Patta ending eka
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@macjaniya8543
@macjaniya8543 4 жыл бұрын
Kujeetha ඉතින් අනිවාර්යයෙන්ම ආදරෙයි හොදේ.. දිගටම වීඩියෝ දාහන් අනිවා උඹලට ජය
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
දිගටම දානවා. හැබැයි සෙයා කරලා අපිට සපොර්ට් එක දෙන්න ඕනේ හොදේ
@dhanojsithija6980
@dhanojsithija6980 4 жыл бұрын
Ela ela ohoma yan ....❤❤️
@d_boy_dila
@d_boy_dila 4 жыл бұрын
Supiriyk🤣🤣🤣🤣
@nimeshanuwan3507
@nimeshanuwan3507 4 жыл бұрын
ආදරේයි සෙට් එකටම ❤❤❤❤
@sahannimesh5655
@sahannimesh5655 4 жыл бұрын
ආතල් බන් 😂😂
@erangamadushanka8780
@erangamadushanka8780 4 жыл бұрын
Heee😂 eka fatta🔥
@deletedaccount9393
@deletedaccount9393 4 жыл бұрын
800 වෙනි like එක මගෙන්. 😂
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
අම්මෝ
@slonrecord3984
@slonrecord3984 4 жыл бұрын
Ela ela bn
@sachinthakumarasinghe4308
@sachinthakumarasinghe4308 4 жыл бұрын
අම්මෝ මේක ආතල් 😏🤣🤣😂
@mamba7819
@mamba7819 4 жыл бұрын
Ela ,,, bolage acting සුපිරි bn 👌👍👍👍😁😁
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@lasithakovinda5385
@lasithakovinda5385 4 жыл бұрын
වැඩෙ ලස්සනයි පට්ට කතාව ඇදුනා වැඩී වගේ නැද්ද.😍
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
වැඩි නම් ඉලග එකේ ඉදන් අඩු කරන්නම්
@lasithakovinda5385
@lasithakovinda5385 4 жыл бұрын
@@KujeethaFilms ✌️😍
@yasirutheeksha1820
@yasirutheeksha1820 4 жыл бұрын
Ammoooo😂😂😂😂😂
@MobileGeekAcademy
@MobileGeekAcademy 4 жыл бұрын
Maru shot eka...biwwata passe elawa melawa seheya na wage😝...friendship shot eka thama hodama shot ekka🥂😂 ⚡💈 Maru kujeetha films...hamadhama ogollo ekka...
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
ඒක තමා අපිට ඔනේ. අපිත් ආදරෙයි
@d--dvideo6890
@d--dvideo6890 4 жыл бұрын
Digtama damu. Ela jaya machn.
@dewinLankeshwer
@dewinLankeshwer 4 жыл бұрын
👉 දැන් බැලුවේ පහරක් ඒයී 😂
@kavindarathnayaka7136
@kavindarathnayaka7136 4 жыл бұрын
අම්මෝ..ඒක...එලමා.... උඹලා සෑහෙන්න මහන්සිවෙනව බන්.. ජයම වේවා
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@ShehanEdussuriya
@ShehanEdussuriya 4 жыл бұрын
Ade aluth bro fataa. Digatama one brother's 🖤👌
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
එල දෙන්නම්. එයා හරි ලැජ්ජයි නේ. ගෑනු ලමයා බලනවා කියලා කොල්ලො ඉන්න සීන් වලට විතරයි එන්නෙ
@uthpalaathapaththu6128
@uthpalaathapaththu6128 4 жыл бұрын
අම්මගේ රෙද්ද හතූ...😂😂😂😂😂
@Janith2001
@Janith2001 4 жыл бұрын
First😍😍
@yasithaherath5786
@yasithaherath5786 4 жыл бұрын
Supiriyak thama itin 😂😂😂
@Dush_and_Pesh
@Dush_and_Pesh 4 жыл бұрын
Eekanam supirima supiri...!! 30k subscribers.. Ohoma yan..
@slringingtones6522
@slringingtones6522 4 жыл бұрын
ගෙදරට තව ලයිට් කනු 3 ආ😂😂
@hirancharuka788
@hirancharuka788 4 жыл бұрын
අම්මෝ ඒක
@darshanawickramasinghe8895
@darshanawickramasinghe8895 4 жыл бұрын
හැමදාම වගේ අදත් මරු හොදේ.
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
නියමයි
@lahirumegasooriya5756
@lahirumegasooriya5756 4 жыл бұрын
1st view and comment ❤ kujitha film
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තෑන්ක්ස්
@malinduperera5584
@malinduperera5584 4 жыл бұрын
උඹල සුපිරි ගේමක් ගහනවා මේ දවස ගානේ වීඩියෝ දාන එකෙන්...දැන් හොයන් එන්නේ හොයන් ♥️
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
මරු
@artbysuji7063
@artbysuji7063 4 жыл бұрын
අදනම් මාස්ක් එක ගලවලා,ඒත් මූන දැක්කේ නෑනේ 😂😂😂😘👍👍💪
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
අයියෝ අද බලාගත්තේ නැද්ද. ඔන්න එහෙනම් අපිට කරන්න දෙයක් නෑ. අපි චාන්ස් එක දුන්නා හොදේ
@anushkadulan7613
@anushkadulan7613 4 жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක්
@isurumdias
@isurumdias 4 жыл бұрын
adow supiri ..
@sanka1208
@sanka1208 4 жыл бұрын
Ela bn ubala set ekata man patta asai bn super aaaaa
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
එල
@nathaliyaprabhani8871
@nathaliyaprabhani8871 4 жыл бұрын
චමිදු එක්කෝ රගපාන්න යන්න නැත්නම් හඩකවන්න යන්නකෝ අප්පා....ආසම චරිතෙ ඔයානම්😍😂
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@tharinduvlogs3857
@tharinduvlogs3857 4 жыл бұрын
ඒක සුපිරියක්
@maxnighttv7103
@maxnighttv7103 4 жыл бұрын
අම්මෝ යකෝ ඒකහ් 😂😁😁😁 ෆට්ටා ආ ජයවේවා 😘
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@rumesh_milan
@rumesh_milan 3 жыл бұрын
Tawa video balnawa man🔥❤️
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@Tanizaki1267
@Tanizaki1267 3 жыл бұрын
Adooo supri bn ....kari athal...ජය වේවා...
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ජය
@lahirurathnayaka6415
@lahirurathnayaka6415 4 жыл бұрын
හම්මෝ 😂😂😂😂😂❤🤟
@dilanrashmika964
@dilanrashmika964 4 жыл бұрын
Ft❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 4 жыл бұрын
අබ්බෝ යකෝ ඒක..🤣🤣🤣😜😜😜🤭🤭🤭
@miniduchanaka6530
@miniduchanaka6530 4 жыл бұрын
අම්මෝ යකෝ 🤣🤣
@harshasilva2242
@harshasilva2242 4 жыл бұрын
Bwwma occhrtma kujjitha wela na bm .. 🤘😁
@viranchanura3834
@viranchanura3834 4 жыл бұрын
උබලා මරු බන් සිරාවටම ...❤️✌🏿🤟🏿
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@Genesis12381
@Genesis12381 3 жыл бұрын
අම්මෝ උඹලගේ වීඩියෝ අහම්බෙන් සෙට් උනේ.මේ කොට එකානම් සුපිරි හොඳේ😂පට්ට කොලිටි බං උඹලගේ වීඩියෝ.ජයවේවා❤️✌
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
ජය
@chandanaganganath8800
@chandanaganganath8800 4 жыл бұрын
Jaya wewaa...
@vidurangaperera6917
@vidurangaperera6917 4 жыл бұрын
මුන් බොන්නෑ කීවට බොන තැන් වල දේවල් හොඳට දන්නවා🤣 වෙරි ත් ඒ වගේ 😁
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
කව්ද කිව්වෙ අපි බොන්නෙ නෑ කියලා
@vidurangaperera6917
@vidurangaperera6917 4 жыл бұрын
@@KujeethaFilms ලංකා විතරයි කිව්වෙ බොන්නෙ
@sciencegate6250
@sciencegate6250 3 жыл бұрын
මඟ සලකුණු 😂😂😂😂😂😂
@chethinakaushala6110
@chethinakaushala6110 3 жыл бұрын
Ada set une patta habay
@KujeethaFilms
@KujeethaFilms 3 жыл бұрын
එල
@technologytips1832
@technologytips1832 4 жыл бұрын
Amoo eka😂😂🙏🙏
@niracreations.6678
@niracreations.6678 4 жыл бұрын
දොර ලග අම්බෝ 😅 ඔය වගේ එකෙක් ඉන්නවා අනිවා 😁
@nimethsenanayaka9537
@nimethsenanayaka9537 4 жыл бұрын
Hammo..eeeka.😁😂😂
@krishandissanayake6585
@krishandissanayake6585 4 жыл бұрын
හුකනවා තියලා😹
@pubggames8723
@pubggames8723 4 жыл бұрын
😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜හිනහවෙල පනයනව ඔයි😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜
@danuka_prasantha
@danuka_prasantha 4 жыл бұрын
යකූ පට්ට බොල 🤣🤣🤣
@harshananhs5766
@harshananhs5766 4 жыл бұрын
උඹලගෙ රගපෑම මරු යකෝ👍👍
@KujeethaFilms
@KujeethaFilms 4 жыл бұрын
තැන්ක්ස්
@kalanawewliyadda4451
@kalanawewliyadda4451 3 жыл бұрын
මරු.!
@brokeyhub4482
@brokeyhub4482 4 жыл бұрын
ඒක නම් අම්මො
@kavindudilakshana5041
@kavindudilakshana5041 4 жыл бұрын
අඩෝ😂💔
කලිසම් ප්‍රශ්ණ | Kujeetha Films
5:47
Kujeetha Films
Рет қаралды 289 М.
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 150 МЛН
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН
පොල් ලොරිය | Kujeetha Films
11:10
Kujeetha Films
Рет қаралды 937 М.
බොක යාළුවෝ (Types of Friends) | Kujeetha Films
12:32
Kujeetha Films
Рет қаралды 504 М.
"දඩුගම කුකුළා" | Dadugama Kukula | NANA
5:04
NANA - නානා
Рет қаралды 246 М.
ශෝව් එක | Kujeetha Films
12:19
Kujeetha Films
Рет қаралды 373 М.
බඩුKARAYOS - Gehan Blok & Dino Corera
18:53
Blok & Dino
Рет қаралды 2,6 МЛН
මනෝ පාර | Kujeetha Films
10:43
Kujeetha Films
Рет қаралды 430 М.
කෝ? | Kujeetha Films
6:34
Kujeetha Films
Рет қаралды 320 М.
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН