කුකුල්පනේ සුදස්සි හිමි | Kukulpane Sudassi Thero

  Рет қаралды 8,530

TJ News Sri Lanka

TJ News Sri Lanka

Күн бұрын

#sinhalaoldsongs #oldhits #sinhalabest
#poyaday #bethi #bana #buddhist

Пікірлер: 88
@shyamamrss3958
@shyamamrss3958 10 ай бұрын
අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.,,👌🙏👌🙏,👌🙏👌🙏👌🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 10 ай бұрын
🙏🙏🙏🙏
@kanthirathnayake9067
@kanthirathnayake9067 8 ай бұрын
Sadu sadu sadu .....🙏🙏🙏🙏🙏....
@TJNewssrilanka30
@TJNewssrilanka30 8 ай бұрын
🙏🙏🙏🙏❤️👍
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 2 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@TJNewssrilanka30
@TJNewssrilanka30 2 ай бұрын
@@priyadarshikanawarathna168 🙏🙏🙏❤️
@rathnakahandawala9450
@rathnakahandawala9450 Ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷athi puujaneeya pinwath swaameen wahanseta theruwan saranai ! 🙏🙏🙏🌹🌹🌹
@TJNewssrilanka30
@TJNewssrilanka30 Ай бұрын
🙏🙏🙏
@sarathhaputhanthri671
@sarathhaputhanthri671 4 ай бұрын
Obawahnsege dharma අවබෝධය thawa තවතවත් වැඩීම පිණිස හේතු කාරණා වේවායි පුාර්ථනා කරමු සැදැසිතින් තෙරුවන්සරණයි
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
😱
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
🙏🙏
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 3 ай бұрын
බොහෝමත්ම පින්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
❤️❤️❤️
@PradipaSusanthi-jh7xt
@PradipaSusanthi-jh7xt 4 ай бұрын
ස්වාමින්වහන්සේ ඉතාම පැහැදිලිව දහම් කරුණු විස්තර කර දීමට බොහොම පින් ඔබවහන්සේට,🙏🙏💐
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
❤️❤️🙏🙏🙏👍
@CHEFJMR
@CHEFJMR Ай бұрын
Hi My friend ❤❤
@TJNewssrilanka30
@TJNewssrilanka30 Ай бұрын
🙏🙏
@jayanthibandara7725
@jayanthibandara7725 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ඉතාම අගය කරමි. මාගේ නමස්කාරය වේවා
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏❤️
@dissakumari1875
@dissakumari1875 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏!!!
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏🙏🙏❤️
@gfw2095
@gfw2095 4 ай бұрын
,අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි බොහෝ පින්
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏
@chamilsanjeewa4475
@chamilsanjeewa4475 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
🙏🙏🙏
@peirism5642
@peirism5642 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 3 ай бұрын
සාධු!!!
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
❤️❤️🙏
@NaliniSilva
@NaliniSilva 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 күн бұрын
🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 4 ай бұрын
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏❤️
@chandanaananda2303
@chandanaananda2303 4 ай бұрын
@@TJNewssrilanka30🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 3 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
🙏🙏❤️
@geethaudayangani6256
@geethaudayangani6256 7 ай бұрын
සාදු ...සාදු ...සාදු ..
@TJNewssrilanka30
@TJNewssrilanka30 7 ай бұрын
🙏🙏🙏
@KumariWeerakoon-tv7uv
@KumariWeerakoon-tv7uv 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
❤️👍
@pkaru4622
@pkaru4622 Ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 Ай бұрын
🙏🙏🙏
@luckygirl-kb4vu
@luckygirl-kb4vu 9 ай бұрын
Wow, what an incredible video! So insightful.
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
❤️🙏👍
@SunilGalappaththi-hd6nq
@SunilGalappaththi-hd6nq 4 ай бұрын
Sadu sadu sadu.....
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏🙏
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 5 ай бұрын
Athipujya Gawravaneya Nayaka Swamin Wahanseta Nerogebawaya Dheerga Ausa Labeva. 🙏🙏🙏 Dayakatwaya Dharu Siyaluma Pinwathunta Niwan Suwa.🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏🙏
@CRUSHER699
@CRUSHER699 9 ай бұрын
This is such a well-made video! You should be proud.
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
❤️🙏👍
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 5 ай бұрын
Seelawanthang gunawanthang punnakethang anutharang dullabena mayaladdang passithung wandithung warang sariputhani theranang agathang patipatiya saddaseela dayawasang buddha puttang namamahang sadhu Sadhu Sadhu 🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏🙏
@kingcommander759
@kingcommander759 9 ай бұрын
The authenticity in your videos is truly refreshing. Keep up the great work!
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
👍🙏❤️
@ranamoaviargs-gq2xm
@ranamoaviargs-gq2xm 9 ай бұрын
I love the way you present information in your videos. So clear and concise!
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
🙏❤️👍
@ashokakumari1477
@ashokakumari1477 8 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 8 ай бұрын
🙏🙏❤️
@damayanthiwijesinghe7627
@damayanthiwijesinghe7627 5 ай бұрын
Maage namaskaarya wewa saadu Saadu saadu
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏🙏❤️
@WaldKingTV
@WaldKingTV 9 ай бұрын
You should have way more subscribers! Your videos are awesome.
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
🙏❤️👍
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 9 ай бұрын
සාධූ සාධූ සාධූ
@TJNewssrilanka30
@TJNewssrilanka30 9 ай бұрын
🙏🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 4 ай бұрын
බුද්ධ වචනයේ කර්ම කියල වචනයක් නැත සර්වඥයින් වහන්සේ දේශානා කලේ කම්ම කියල ඒ කිව්වේ ක්‍රියාවට උදාහරණය - නජජ්ජා වසලෝ හොති නජජ්ජා හොති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ උත්පත්තියෙන් මිනිසෙක් වසලයෙක් නොවේ - ක්‍රියාවෙන් පමණයි වසලයෙක් වන්නේ
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏❤️🙏❤️🙏❤️
@KumuduGunawrdhana
@KumuduGunawrdhana 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@srinikawickramasekara8226
@srinikawickramasekara8226 3 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
👍❤️🙏
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmilaPrabath-j6x
@AmilaPrabath-j6x 5 ай бұрын
🙏🌷🙏🌷🙏🌷
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
kzbin.info/www/bejne/o5yUiXx8p7Wbb7s
@dk7917
@dk7917 4 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 4 ай бұрын
🙏🙏🙏🙏❤️
@ruchi29383
@ruchi29383 3 ай бұрын
🙏🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
❤️🙏
@sankaudawatta
@sankaudawatta 3 ай бұрын
🙏🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 3 ай бұрын
🙏❤️❤️❤️
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd 5 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd 5 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
❤️❤️🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 5 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
🙏🙏🙏
@mallikachandranirathgamagu3314
@mallikachandranirathgamagu3314 5 ай бұрын
🙏🙏🙏
@TJNewssrilanka30
@TJNewssrilanka30 5 ай бұрын
...🙏🙏🙏🙏🙏🙏
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН
ක්‍ෂණ සම්පත්තිය ~ Ven Kukulpane Sudassi thero
52:49
දේවල් තිබුණාම සැපද ? | ven mawarale baddiya thero
1:04:38
Ven Kukulpane Sudassi Thero වටිනා දේශනාවක් නොවරදවාම අසන්න
1:08:56
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.