ඉගන ගන්න ආස වුනත් කවදාවත් පාසල් ගිහින් නෑ | Kumara Ihalagedara | Reporter Dambulla Sri lanka News

  Рет қаралды 66,245

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#subscribe
#ilk
* මේ අසනීප දරුවා පදිංචිව සිටින්නේ දඹුල්ල බකමූණ මාර්ගයෙ පහළ ඇරවුල ප්‍රදේශයෙය.
මේ සසිදු දරුවා උපතින්ම මේ රෝගයට ගොදුරුව සිටින බව සරෝජනි දමයන්ති දරුවාගෙ මව අප සමග ප්‍රකාශ කලා . මේ සසිදු දරුවාගෙ වයස අවු: 7 ක් වෙනවා නමුත් මේ රෝගය නිසා මේ වනතුරු පාසල් ගිහින් නෑ .. එම නිසා මෙම මවගේ ලොකුම බලාපොරොත්තුව දරුවාට ඉගැන්වීමයි .
දරුවාට නිසි පරිදි ඇදුමක්වත් අදින්න අපහසු තත්වයක පසුවනවා . මේ වීඩීයෝව නරඹන ඔඹට හැකි නම් මේ දරුවාට උදව් වන්න .
ඔහුන්ගේ ලිපිනය :- 119/ ඒ පළ ඇරවුල , දඹුල්ල
ඔහුන්ගේ දුර අං :- 071 32 16 450
ඔහුන්ගේ බැංකු ගිණුම :- 75906009 ශාකාව : දඹුල්ල
බැංකුව : ලංකා බැංකුව
වාර්ථාකරු :- කුමාර ඉහළගෙදර 07734 71 745
ව්ද්‍යුත් ලිපිනය : kumaraihalagedara1@gmail.com
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ඉගන ගන්න ආස වුනත් කවදා...

Пікірлер: 351
@nishanthilakmali9308
@nishanthilakmali9308 Жыл бұрын
අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ඒ පුතාට!!!
@tharudissanayake799
@tharudissanayake799 Жыл бұрын
මා කල කුසල් වල බලයෙන් මේ දරුව ඉක්මනින්ම සනීප වෙන්න ඔනී ♥️♥️♥️♥️
@samanthiperera8371
@samanthiperera8371 Жыл бұрын
යේසු ගෙන් සුවය ඉල්ලන්න දෙවියන්වහන්සේ ගෙන් හාස්කමක් ඉල්ලන්න යේසුස් වහන්සේ ගේ නාමයෙන් කියලා ඉල්ලන්න.
@tharudissanayake799
@tharudissanayake799 Жыл бұрын
@@samanthiperera8371 මන් මගේ ආගමේ විදියට හිතුවෙ😊
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අද මෙ පොසොන් පොය දවසෙ මන් පාර්තනා කරන්නෙ. මෙ පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි චුටි පුතෙ
@LathaJagoda
@LathaJagoda Жыл бұрын
ඉක්මන් සුවය ලැබෙිවා පුතේ
@n.h.interiordecoflooring
@n.h.interiordecoflooring Жыл бұрын
ජේසුනි ඔබ අත ගසන්න මේ දරැවට ..සුවය සුවය දෙන්න...
@e233su
@e233su Жыл бұрын
Jerom
@sonali8668
@sonali8668 6 ай бұрын
Jesuni මේ දරුවා සුවපත් කර දුන මැනවි!!
@samanrathnayake9783
@samanrathnayake9783 5 ай бұрын
ජේසුට පුලුවන් ලබ්බ😂
@jayam1429
@jayam1429 Жыл бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් පුතේ ඔයාට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! එයාගේ පවුලේ අයටත් එසේම වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
අනේ පින්වත් ඩොක්ටර් කෙනෙකුගේ නෙත ගැටේවා.මොවුන්ට පිහිට ලැබේවා .🌺🌺🌺
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
මේ වගේ දේවල් පුංචි පැටවුන්ට වෙන්නේ ඇයි දෙවියනේ...ඇස් වලට කඳුළු ආවා..අද පොසොන් පොහොය දවසයි..🙏🙏ප්‍රාර්ථනා කරන්නම් මෙහෙම..🙏🙏.මම කල යම් පිනක් වේ නම් ඒවා සියල්ල මේ දරුවාට අනුමෝදන් වේවා.....🙏🙏🙏🙏මේ පැටියා සුවපත් වේවා....🙏🙏🙏මටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..😭පපුව පිච්චිලා ගියා දෙවියනේ...😭😭
@everythingnmb
@everythingnmb Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.. අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවය ලැබේවා..
@shayamalinda5016
@shayamalinda5016 Жыл бұрын
ජයශ්‍රීමහ බෝ සමිදු පිහිටයි ඉක්මනින් සුවපත් වේවා
@chinthakaprasath9810
@chinthakaprasath9810 Жыл бұрын
අම්මෙ ඔබ තුමිය ගොඩක් උත්සහ වන්ත කෙනෙක්.වෛද්‍ය මතය වෙනස් වෙන්න පුලුවන් ....අපි හැමෝම එකතු වෙමු ,,,රටේ‍ දරුවන් වෙනුවෙන් ....මගේ පුතේ ඔයාගේ අසනීප ඉක්මනින්ම සුව වෙිවා .....
@user-qe2rf2ou2p
@user-qe2rf2ou2p Жыл бұрын
අනේ මේබබාව අරන්යන්න දීගොඩ කුමාර මවත්තයා ලගට එයා නොමිලේ සුවකරනව යූටිඋබි බෙකේ ටයිප්කරන්න දීගොඩ කුමාර කියල එයා ඇටිකරගෙන කතා කරල එයාගෙන් බබා සුවකර ගන්න පුලුවන තෙරුවන්සරනයි බබාට
@jayalakshmimadapatha8374
@jayalakshmimadapatha8374 Жыл бұрын
අනේ ඔව් මම කියන්නෙත් ඒකමයි.මමත් ඒ වැඩසටහන් බලනවා.දෙගොඩ කුමාර මහත්තය අධ්‍යාත්මික බලයක් තිබෙන ඉතාම කාරුණික කෙනෙක් ලෙසයි මම දැක්කෙත්.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
@malanijayasinghe9438
@malanijayasinghe9438 Жыл бұрын
පෙර පින් බලය මතුවී ඉක්මනින් ම සුවපත් වේවා!!!
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
ඉපදුණු ගමන් නීරෝගී දරුවන් පාරේ දාල යන සුම්මලාට ...මේ අම්මා ආදර්ශයක් ..අනිවාර්යයෙන්ම සිංහල වෙදකමින් සුවපත් කරන්න පුළුවන් එසේම ඉක්මනින්ම සුවපත් වේවා ....
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Ikmaman suwaya lebeva god bless
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Theruwan saranai,me puthawa ikmaninma suwa karanna Weda mahathek netha gateway.. Samma Sambudu Saranai Puthe oyatah,me Ammata Achchita,Seeyata,loku puthata.🙏🙏🙏
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 Жыл бұрын
අනිවාර්යෙන්
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි අනේ මේ දරුවා දීගොඩකුමාර සර්ට කාකරලා ආශිර්වාදය ලබාගන්න විස්ශ සක්තියෙන් සුව කරනවා මට සුවර් නම daw suwa sawa. 👍❤️
@rrttttrr7323
@rrttttrr7323 Жыл бұрын
ලස්සනයි පුතේ නමවගෙම ඔයා ත් බුදු සරනයි ඉක්මනින් සුව වෙන්න කියල පාර්තනා කරනවා
@renukahettiarachchi3939
@renukahettiarachchi3939 Жыл бұрын
අනේ..ඉක්මනින් සුවපත් වේවා පුතේ ඔයාව❤ අපෙ රටෙ හොඳ හෙළ වෙද මහතෙකුට පෙන්වන්න දරුවා සුවවෙනවා වෙනවාමයි තෙරුවන් සරණින්.🙏
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
ඔයාගේ පුතා කෙසේහෝ සුවපත් වේවා.විශ්වාසය හැමදේකටම වඩා බලවත්.තාත්තලා කවදාවත් තමන්ගේ දරුපවුල අසරණ කරන්න එපා. තෙරුවන් සරණයි පුතාට. සුවපත් වෙත්වා
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
අනේ පව් පැටියා මෙවන් රෝගයක් තිබුණාට පෙර දේකට වාසනාවන්ත දරුව ජීවිතයම වාසනාවන්ත වේවා බුදු සරණයි
@priyadarshanie4461
@priyadarshanie4461 Жыл бұрын
දීගොඩ කුමාර මහත්තයාට යොමුකරන්න ..නිර්මාංශ වෙන්න පවුල පිටින්ම ..තෙරැවන් සරණයි ,,දෙවි පිහිටයි
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
අභිසම්පදාන පිරිතේ අනන්ත වූ බලයෙන් මේ දරුවාගේ කර්ම රෝගය ඉක්මනින්ම සුවපත් වේවා........ .සුවපත් වේවා ...... සුවපත් වේවා .......🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා පුතාට budusarnai
@apurwaperera
@apurwaperera Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනට සුවපත් වේවා 🙏
@user-le6fu5rm3i
@user-le6fu5rm3i Жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනට සුවය ලැබෙවා පුතෙ රැඋවන් වැලි මහා සැ රදුන්ගෙ පිහිට ලැබෙවා
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
මේ රිපෝටර් ඉතාම අවංක කෙනෙක්. ඔහු රෝගී අයගෙත් දුරකථන අංකය දානවා. වෙන අය ( වෙල්ලස්ස) රෝගී පවුලේ තොරතුරු දෙන්නෙ නෑ. ඔවුන් හරහා තමයි රෝගීන්ට උදවු කරන්න ඕනෙ.
@lalpriyantha661
@lalpriyantha661 Жыл бұрын
පුතේ ඔයාට ජය ශ්‍රී මහා බෝසමිඳුන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වෙිවා .
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
මේ වගේ රෝග පීඩා කිසිම දරුවෙකුට අත් නොවේවා,,අම්මගේ ලයේ මොනතරම් නම් වේදනාවක් ගුලිවෙලා තියේද කියා දැනෙනවා,මේ ඇස ගැටෙන සිංහල වෙදමහතෙක් වේනම් මේ අම්මට පිහිට වෙන්න. තෙරුවන් සරනණයි
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
අනේ ඉක්මනින් පුතා සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@ThemiyaKumara
@ThemiyaKumara Жыл бұрын
මෙම ළමයාව අනුරාධපුර අප්පච්චී සුව මැදුරට අරන් යන්න.ඔබ පුදුම වෙයි.ඉක්මන් සුව ලැබෙයි.ඒකාන්ත සත්‍යයකි.සාදු.සාදු.සාදු.
@user-jv1go6op5z
@user-jv1go6op5z Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා පුතේ. මගෙ දරුවටත් ලොකු ඔපරේෂන් එකක් තියෙනවා මට මේ දුක තේරුම් ගන්න පුලුවන් . ඒ අම්මත් මං වගේ.... බුදු සරණයි මගෙ පුතේ!
@chandanakumara1663
@chandanakumara1663 Жыл бұрын
අනේ මගේ පුතාගේ වයස .මටනමි හරිම දුකයි අනේ මෙි ලෝකේ ඉන්න සියලුම දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා.අනිත් දරැවො වගේ දුවපනින්න හැමදේම කරගන්න වාසනාව ලැබෙිවා
@ManjulaKumari-ot5nh
@ManjulaKumari-ot5nh Жыл бұрын
ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනාවා.ආදරනීය අම්මා ඔයා උතුම් මවක්. තෙරුවන් සරනයි
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මිස් කැකිරාවේ වෙද ගෙදරක් තියනව මම දැක්කා😢😢😢 ටිකක් බලන්න ❤❤❤ පංසල් හොදට අතුගාන්න බෝ මළුව අතුගාන්න අශිර්වාද කර කර ඉක්මන් සුවය ලැබෙනව😢😢
@thusara6728
@thusara6728 Жыл бұрын
Oyage kathawa aththa ape gama kittuwa a weda mahaththaya inne aniwaremma waru deken suwa karai b.s
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
Puluwan NM වෙද මහත්තයා ඒ ගෙදරට එක්කගෙන යන්න ඒ දරුවා එක්ක යන්න අමාරු නිසා ඔයාලට ඒක මාර පිනක්
@thusara6728
@thusara6728 Жыл бұрын
@@lasithalalanka9559 mama inne saudi wala mama neththam aniwaremma mama a de karanawa weda mahaththayage number eka mama hoyala dannamko
@maashamaasha8395
@maashamaasha8395 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චුටි පුතාට..
@user-pn5tt8px9y
@user-pn5tt8px9y Жыл бұрын
අවිස්සාවේල්ල මූලික රෝහලේ පූර්ණා ඩොක්ටර් හම්බවෙන්න...අපේ තාත්තටත් මේ ලෙඩේ හැදුනා..ඒක දැන් හොදයි..බුදු සරණයි..
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Aneh, please take him to see the Dr. Specially to Homagama Dr. Aneh theruwansaranai puthe
@shibucheriyan9618
@shibucheriyan9618 Жыл бұрын
f
@darricooray5294
@darricooray5294 Жыл бұрын
What is this illness ? pls can some one explain.
@Fa6298
@Fa6298 Жыл бұрын
​@@darricooray5294 Butterfly skin disease( epidermolysis bullosa). Their skin is as fragile as butterfly wings.
@kasunpriyankara6103
@kasunpriyankara6103 Жыл бұрын
Ane pulwanm a daruwta a Dr adunwala denna ikmatama. 🙏
@ravijayawardana9177
@ravijayawardana9177 Жыл бұрын
තෙරුවන් සරණයි මගෙ පුතේ ❤
@kuwaitekuwaite3776
@kuwaitekuwaite3776 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා පුතේ තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ...
@santhirasanthira2043
@santhirasanthira2043 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය පූතේ ඔයාට😢
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
නිදුක් නිරොගි සුවය ලැබෙවා පුතෙ 🙏❤️
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ත්‍රිවිධ රත්නතරයේ පිහිටෙන් සුවපත් වෙිවා🙏🙏🙏 ..නීරෝගීමත් වේවා
@chandranisuwarnalatha8648
@chandranisuwarnalatha8648 Жыл бұрын
Ikman suwalabewa
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 Жыл бұрын
අනේ මේ දරැව සිංහල වෙද මහත්තයෙක් ඉන්නව කාංචන මහත්තය දන්නව තැන එතනට එක්කන් යන්න විස්තර දැන ගන්න කාංචන මහත්තයට කතා කරල මේ වගෙ දරැවො දෙන්නෙක් ඒ වෙද මහත්තයා ලගට යොමු කලා
@DammikaDsilva
@DammikaDsilva Жыл бұрын
A😮😅
@sherindilani870
@sherindilani870 Жыл бұрын
Ow kekirawe weda mahatata pennanna.kanchana ariyadasa mahatata call karala kiwwama eya weda mahata weta yomu karanWa
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Aiyooo pau ma පුතා 😢😢😢 jesuna obge sri රුධිරය balayen ma cuti පුතා ta sasiduta ඉක්මනින් සුවය දෙන්න 😢😢🙏🙏🙏🙏
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️😭😭😭😭😭
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
බුදු සරණයි!
@marishavla1481
@marishavla1481 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චූටි පුතාට බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️😢
@Shenaraya
@Shenaraya Жыл бұрын
අනේ අම්මා ඔයා නම් උතුම් අම්මා කෙනෙක්....
@santysantiaguel3152
@santysantiaguel3152 Жыл бұрын
අනේ පවු අසරණ දරැව මල්ලී අරකාංචන මල්ලිගෙ වීඩියෝවක මම දැක්කා මේවගේ වෙදමහත්යෙක් බලන්න හොයලා බුදුසරණින් සුවවේවා
@lakminithilakarathna4491
@lakminithilakarathna4491 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා!තෙරුවන් සරණයි පුතේ 🙏🏻😢
@sarasimedia
@sarasimedia Жыл бұрын
ඉක්මන් සුවය සුවය ලැබේවා ......Good..reporter dambulla 👍👍👍👍👍
@indukumari1159
@indukumari1159 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට සියළුම දෙවියන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා. ඒ දරුවාගේ මවටත් සියළුම දෛර්ය, ශක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා පුතේ බුදු සරණයි
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
මේ චුටි මැනිකට ඉක්මනින් සනිප වෙන්න ඔනී...අම්මගේ ප්‍රාර්ථනා ව හැමදේකටම වැඩිය උතුම්..සනිප කර ගන්න පුලුවන් කියන විශ්වාසය ගොඩක් වටිනවා..ඒ ප්‍රාර්ථනා ව ඉක්මනින් ම මල් පිපේවී..අම්මාගෙත් ආත්තම්මගෙත් ,සහෝදරයාගේත් හිතේ ගින්දර ඉක්මනිනම නිවේවා...බුදු සරනයි පුතාට❤❤❤❤❤❤❤
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබී හොඳින් ඉගෙන ගන්ඩ වාසනාව ලැබේවා .
@shanikavitharana4252
@shanikavitharana4252 Жыл бұрын
මා කරපු සියලු පින් බලයෙන් පුතේ ඔයා සුවපත් වේවා.
@kanthikanthi979
@kanthikanthi979 Жыл бұрын
අම්මේ ඔයා හොස්පිටල් එක වැඩ කරන නිසා විශ්වාස කරන්නේ නැති වෙයි එහෙත් දීගොඩ කුමාර මහත්තයට කෝල් එකක් දීලා මේ ඔය දරුවාට සනීප වෙනවා මැතිඳුන් ආශිර්වාදයක්කරනවා කරනවා කියන්න
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
අම්මා ඔබ නිරෝගී වේවා!!දරුවාත් නිරෝගී වේවා!!
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
මගේ පුතා ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉ ක්මනින්ම සුවපත් වේවා ඉස්කෝලෙ යන්න ලැබේවා
@darshanamapa
@darshanamapa Жыл бұрын
උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා...
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
මෙි.දරැවා.ගමිපහ.අමිල.වෙද.මහත්තයා.ලගට.එක්ක.යන්න.ඉක්මනට.කවුරැ.හරි.උවිකරන්න..සනිප.කරගන්න.පුඑවන්.බුදු.සරනයි.කුවේට්
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
මේ පුතාට ගෙදර ඉදලා හරි උගන්වන්න පාසැලක අනුදැනුම ඇතිව.පුතාට ඉක්මන් සුවය ලැබේවා.
@weeragoda8641
@weeragoda8641 Жыл бұрын
තුනුරැවනෙ අනන්ත ගුණ බලයෙන් මෙ පුතාට ඉක්මන් සුවය ලැබෙව අද පොසොන් පෝය දවස බුදුන් අාශිර්වාද බලයෙන් බුදුන්ගෙ දහමෙ ශත්‍ය බලයෙ මෙ පුංචි පුතාගෙ අසනිපය ඉක්මනින්ම සුව වෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා යහපතක්ම උදාවෙිවා තිරසරන සුවිසි ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වෙවා මෙ අමිමට මෙ පුතාව සුව කර ගැනිමට ශක්ත්‍ය දෙෙර්ය වාසනාව උදාවෙිවා ඹබ සියලු දෙනාටම දිර්ඝායුස ලැබෙිවා
@MangalikaJayalath-wi9be
@MangalikaJayalath-wi9be Ай бұрын
අනේ කුමාර මහත්තයා ඔයාට ගොඩක් පින් ඔය දරුවා අර නාරම්මල සමන්ත වෙදමැදුරට ගෙනියන්නකෝ එ වෙද මහත්තයා පැන්වතුරින් නාවලා හොදකරනවා බුදු සරනයි ❤
@shameeramaduwanthimatarage6632
@shameeramaduwanthimatarage6632 Жыл бұрын
බුදු සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා!
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
දරැවා සුවවේවා ජේසු පිහිටයි🙏
@indranirani2801
@indranirani2801 Жыл бұрын
ඉක්මන්සුවය ලැබේවා පැටියට 😢
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා අම්මේ බුදුසරණයි ඉක්මනින් හොද ඩොක්ටර් කෙනෙකුගේ නෙත ගැටේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
අනුරාදපුරේ කලාවැවේ ඉන්නවා හොද වෙද මහතෙක් වහාම යන්න
@rdsswijewardana4330
@rdsswijewardana4330 2 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔහුට ඉක්මනින්ම සුවය ලැබේවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
අප කළ කම් අපට පලදෙන්නේ...ඉක්මනින්ම සුවපත් වේවා ..🙏🙏🙏
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා ඉක්මනින් චුටි පුතා .සන්සාරෙ කල අකුසල් අම්මා .මොනවා කරන්න ද? ඔයා කරන්නේ ලොකු පිනක් අම්මා . උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා අපේ අම්මා ට . බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .
@cnnimalka2967
@cnnimalka2967 Жыл бұрын
තිස්තුන්කෝටියක්.දේවඅාසිර්වාදය.අැතුව.යික්මන්සුවයලැබෙනවාදෙවියනේ😭😭😭😭😭😭😭😭😭😭
@rajithadharmasena7940
@rajithadharmasena7940 Жыл бұрын
නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරවා අහින්සක පැටියට .බුදු සරණයි මැණික
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
ඔය වගේ දරුවන් කාන්චන මහත්මයා වෙද මහත්මයා කෙනෙක් ලගට එක්කන් ගියා...මම විඩියෝ එකක් දැක්කා .......එයාගෙන් විස්තර අහල එක්කන් යන්න
@dilhanid7593
@dilhanid7593 Жыл бұрын
ඔව් මාත් ඒ video එක බැලුවා ..හෙල වෙදමහත්මයෙක්..කාoචන කුමාර ආරියදාස මහතාට කතා කර ඒ වෙදමහත්තයාගේ තොරතුරු දැන ගත්තානම් හොදයි..මාස තුනෙන් හොද කරනවාලු නේද ...
@indikaku4707
@indikaku4707 Жыл бұрын
ගොඩක් සක්තිමත් වෙන්න .දරුවට සනීපවෙන්න කියලා ප්‍රර්තනා කරනවා....බුදුසරනයි ...
@sevanjidesilva3560
@sevanjidesilva3560 Жыл бұрын
හොදම ඩොක්ට පූර්ණා වීරසිංහ ඩොක්ටට පුතාව පෙන්වන්න දෙවි පිහිටයි
@user-kc9km8pl2b
@user-kc9km8pl2b Жыл бұрын
Ma eaga awawada pilipadinna
@jeewanirajapaksha2775
@jeewanirajapaksha2775 6 ай бұрын
දරුවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 Жыл бұрын
උතුම් තෙරුවන් සරනින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මෙි පුංචි පුතා
@kifranando8458
@kifranando8458 Жыл бұрын
ඉක්මනින් සුව ය ලැබේවා පුතාට බුදු සරනයි ..
@renuka243
@renuka243 6 ай бұрын
අනෙ දෙවියනි හදවත ගොඩක් රිදුනා .....අනෙ මල්ලි අනුරාධපුරයේ ඉන්නවා අප්පචිච් කියල කෙනෙක් එක්ක යන්න කියන්න .ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පුංචි පුතා .බුදු සරණියි දෙවි පිහිටයි
@nilanthikumari929
@nilanthikumari929 Жыл бұрын
කාන්චන මහත්තයට කතා කරන්න වෙද මහත්තයෙක් දන්නවා අපි දැක්කා කතා කරන්න බලන්න දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සනිප වෙයි
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
මම දැක්ක මේ වගේ අය ඉන්නව 😢😢 මම හිතන්නේ ඇදේම ඉන්නේ නැතුව එයාගේ සෙල්ලම් වැඩ කරගන්න දුන්නනම් , මම දැකපු කෙනනා මැරි කරල බබාලත් ඉන්නව ,
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
එයාව ආරක්ෂා කරනවා ඇති මැස්සෝ වැහුවොත් පනුවො ඒවි..තුවාල පරිස්සමි කර ගන්න ඕනෑ ...
@laankikaapikandy5146
@laankikaapikandy5146 Жыл бұрын
ඉක්මන්සුවයලැබේවා
@sajithkumara8250
@sajithkumara8250 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා රත්තරං පුතාට දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි
@UkraineWar2023
@UkraineWar2023 Жыл бұрын
හෝමියෝපති ප්‍රතිකාර මගින් මේ දරුවා සුවකල හැකි බව මගේ අදහසයි. හෝමියෝපිත වෛද්‍යවරයකුට මේ දරුවා පෙන්නුවාද?
@anulakumuduni6604
@anulakumuduni6604 Жыл бұрын
අයියො මියුසික් දාන්න එපා... අහන්නෙ කොහොමද
@gangahansamali9480
@gangahansamali9480 Жыл бұрын
බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@surithsurith3961
@surithsurith3961 Жыл бұрын
Ane mage puthe oyata dalada hamuduruwangema pihitin ikmaninma suwa wewa kiyala parthana karanawa 🙏🙏🙏
@user-xy1by3nd5s
@user-xy1by3nd5s 6 ай бұрын
රත්තරං පුතාට බූදු සරණයි..
@kumarijayalathkumari742
@kumarijayalathkumari742 Жыл бұрын
පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ! තෙරුවන් සරනයි !
@subhasingheath2249
@subhasingheath2249 10 күн бұрын
දෙව බලයෙන් හරි පිහිටක් ලැබෙවා
@gangamuthugala2838
@gangamuthugala2838 Жыл бұрын
බුදු.සරනයි.පුතාට.ඉක්මන්.සුවය.ලැබේවා
@sonali8668
@sonali8668 6 ай бұрын
දෙවියන් වහන්සේ ගෙ ශ්‍රී නාමයෙන් මේ දරුවට සුවය ලැබේවා!!
@samsanmahinda1075
@samsanmahinda1075 Жыл бұрын
බුදු සරණ යි පැටියෝ. ඔයාට සනීප වෙනවයි🙏🙏🙏🙏🙏🙏
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
ගෑනු අසරණ වුනාම මිනිහා දාලා යනවා මහ අවලම් පිරිමි
@user-lg2ei4no7t
@user-lg2ei4no7t Жыл бұрын
Guwada jesu අම්මා me දරුවාට ඉක්මනින් සුවය ලබා දෙන්න ammae
@nisanthanisantha9196
@nisanthanisantha9196 Жыл бұрын
කන්චන මහත්තයා හම්බවෙන්න එයදන්න වෙදමහත්තයෙ ඉන්නවා ඔය පොතුකබර රොගය එයහොදකරනවා
@GimaraGimara-km1bs
@GimaraGimara-km1bs Жыл бұрын
සුඅස ටිවි සමන්ත වෙදමාහාතා ලගට ගෙන යන්න
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් පුංචි පුතාට සුවය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
@KavishkaShanuka
@KavishkaShanuka 6 ай бұрын
පුතේ ඔයා පෙර අකුසල කර්මයක් වෙන්න ඇති මේ බුදු සරණයි මගේ පුතේ.කොච්චර වේදනාවක් ඇතිද ඔයාට
@kutkur2518
@kutkur2518 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ බලයෙන් පිහිටෙන් මේ දරුවාට සුවය ලැබේවා තෙරුවන් සරණයි
@ishajayasinghe7925
@ishajayasinghe7925 Жыл бұрын
ඉංග්‍රිසි බෙහෙත් නැති උනාට සිංහල බෙහෙත් තියෙනවා අම්මේ. උතුම් බුද්ධ සාසනයේ ආශිර්වාද යේ බලයෙන් සුවවේවා !!!
@aneeseetes6956
@aneeseetes6956 Жыл бұрын
ජේසු පිහිටයි පුතේ.
@MkMk-tr1mp
@MkMk-tr1mp Жыл бұрын
Teruwan saranai suwapath wewa
@SanjeewaPriyantha-mo2qq
@SanjeewaPriyantha-mo2qq Жыл бұрын
තෙරුවන් සරණයි 😢😢😢😢
@lalithakuwait5880
@lalithakuwait5880 Жыл бұрын
බුදු සරනයි ඉක්මනින් සුව වෙිවා
@SihinaMandakini-zr6zp
@SihinaMandakini-zr6zp Жыл бұрын
බුදු සරණයි ඉක්මනට සුවපත් වේවා 🙏🙏🙏
@amitaamita1017
@amitaamita1017 Жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා! තෙරුවන් සරණයි! පුතා
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,5 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Live | Siyatha News | 12.00 PM | 12 - 09 - 2024
Siyatha News
Рет қаралды 1,4 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,5 МЛН