KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
coco在求救? #小丑 #天使 #shorts
00:29
VIP ACCESS
00:47
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Kurunegala Beji සමග සේනානායක වෙරලියද්ද | සුපිරිම බැකින් එකක් | Kurunegala Beji |
Рет қаралды 616,502
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
D S D MUSIC
Күн бұрын
Пікірлер: 313
@isurudananjaya4302
Жыл бұрын
වෙරලියද්ද මහත්තයත් චාමරට දමිත්ට නඩු දැම් නම් හදවතේ ගායකයෝ නෑ එහෙනම් අද... ආඩම්බරයි ඔබ ගැන❤
@krishnahasanka2045
2 жыл бұрын
සේනානායක වේරලියද්ද සර් ආසම හඩ පෞර්ෂ්‍යය දීර්ඝායුෂ ලැබේවා 😊🙏 අලුත් පෙනුමත් හොදයි 🤗. බැඡී මරු බැකින් පිස්සුවක් තමයි ❤️😍😊💫💫💫
@Pramodbuddhika-z4b
2 жыл бұрын
වැඩි දැගලිලි නැති වැඩේ සුපිරියට කරන නිහඩ ..වාදකයෙක්..පෑඩා...👍👍👍👍
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@shen_boy671
2 жыл бұрын
Sira oi 😌💖
@gamingearl8414
2 жыл бұрын
මල් පබා එකෙ හරිම අසරණ වුණා
@supunchamara2591
2 жыл бұрын
වෙරලියද්ද මහත්තයා දැන් සුපිරියී.පට්ට.අලුත් style එක නියමයි.නලුවෙක් වගේ❤❤
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@dushanmalinga6850
Жыл бұрын
අජිත් කුමාර් වගේ 😍
@ravinduhirushan7727
2 жыл бұрын
පිලිවෙලයි බැකින් එක ෆ්ලැශ්බක් වගෙ ❤️🤘❤️
@dsdmusic2757
2 жыл бұрын
Thank You
@asankakumara292
2 жыл бұрын
Flashbsck බැන්ඩි එකද්ද බං උන් හොදයි හංන්දියෙ කඩෙි කොත්තු ගහන්න
@pradeepmadushanka3855
2 жыл бұрын
@@asankakumara292 baji inne me koththu ghanda flashback copy ya
@MaduSLmusic
Жыл бұрын
@@asankakumara292 කොත්තු ගහන්නෙ මුනෙ යකො ෆ්ලෑශ්බැක් බැකිං කොච්චර පැහැදිලිද් 🤣💔 අනික ෆ්ලෑශ්බැක් ඇවිල්ල මේ වගේ රියැලිටි ශෝ වලින් sms අරන් ආපු බෑන්ඩ් එකක් නෙමෙ
@thisarakasun4617
Жыл бұрын
@@MaduSLmusic sira
@Sulakshana_Madushan
Жыл бұрын
මේ ලංකාවේ උන් හිතන් ඉන්නෙ ලෝකෙ හොඳම ඩ්‍රමා නිරෝෂන් කියලා. පුප උනත් දෙන සීන් එකේ ඉන්නෙ. එහෙම නෙමෙයි හැකියාවක් තියන එකෙක් දැක්කම ඒක අගය කරන්න පුරුදු වෙයන්
@nadeeshadilrukshi9884
3 ай бұрын
Eththama kathawa yalu
@dilabasnayaka193
Жыл бұрын
හදවතේ ගායකයෙක්..........❤🌹 දිර්ඝායුෂ ලැබේවා.........🙏
@Dilabro1988
2 жыл бұрын
kurunegala beji ගැම්මක් මල් පබා සිංදුවට ෆට්ට බැකි එක ගැම්මක් ඕයි 🇱🇰🇱🇰💕💕💕💕😘😘😘
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@nuvansanjeeva8996
2 жыл бұрын
දැගලිලි නැතිව spd ට සුපිරි වැඩ දාන එකම වාදකයා මම දැක්ක බැජී පෑඩා
@itzmevihanga
2 жыл бұрын
siraa sago
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@sandunmaduranga7419
2 жыл бұрын
Pada ptta me aiyw mn klin heww awrudu 2kt klin mt ahmben beji show ekk dkke godk parana show ekk ethkotath supiri wadda mn e viedo ek blnkle beji pad ghhwe wen ekkenek
@chathuherath4264
2 жыл бұрын
Awankawenma..asama peda❣️
@samansenanayaka7616
2 жыл бұрын
මේ පෑඩගෙ මුල් පුරුක ෆ්ලෑෂ්බෑක් නාලක තමා බ්‍රෝ ❤️❤️ එයාව follow කරන අය තමා මේ 😁😁
@jeewanthamadhushan9151
2 жыл бұрын
ආසාම ගායකයෙක් .💚💚💚💚 රජරට ගී හඩ. සේනානායක වේරලියද්ද 💚💚
@kasunpriyankara1005
5 ай бұрын
Kollo niyameta ghanwa sena oytath adarai habai band ahekata ohoma karana epa (senanayaka weraliyadda) baji niyai❤🎉
@K_B_P543
Жыл бұрын
වාදකයා හා ගායකයා එකතු වු තැන මාරම හැගිමක්..❤️❤️😍 🤘
@sanjeewasenarathna3396
Жыл бұрын
බෙර පද ටික නම් සුපිරි කොල්ලෝ
@lalithlali1871
4 ай бұрын
දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්......, වේරලියද්ද මහත්තයා බුදු සරණයි ඔබට.
@lakshithaarosha378
2 жыл бұрын
බැජි බැකින් නම් පට්ටා පෑඩ් පාර දෙනවා නියමට දිනුෂ් අයියා ගෙ රෝලින් පට්ටා 🥰🥰🥰
@amilaprabath1894
2 жыл бұрын
වැරදුණු තැන මරු 😂❤️❤️
@stefanthisera2344
Жыл бұрын
😎 අගය කල යුතු දේ අගය කරමු... ඒක පට්ටයි..❣️
@sanjusrilanka3463
Жыл бұрын
අම්මො දැම්මා සෙට් එක පැලෙන්න ම සුපිරි බැකින් එල එල.බැජී ඔහොම.යමු හැමදාම ❤❤❤❤❤
@kaviya9113
2 жыл бұрын
ඩ්‍රම් මැෂිම 😌😍
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@buddhikashehan6340
2 жыл бұрын
අපේ කුරුණෑගල ගැම්ම තමයි😘
@gamunu-rl7dr
7 ай бұрын
පට්ට බැකින් එකක් ලස්සණයි කොල්ලෝ❤❤❤❤❤❤❤❤
@rasidupriyankara4790
2 жыл бұрын
අඩෝ සබීත අක්ක ඉන්නෝ සුපිරි ආ ❤️❤️
@jaanakaprasad6599
Жыл бұрын
ආර්ටීස් බැකින් නම් ඉතින් " Flash Back " තමයි 💜️ 💪🔥💚
@krishanpiyumalmahakumara1216
Жыл бұрын
පක තමා හැම එකටම flashback ගන්න එපා..💩💩
@shanikajayasekara2701
Жыл бұрын
@@krishanpiyumalmahakumara1216 sirwtm...😂...unt wada beji hodai habai
@amilaprabath1894
Жыл бұрын
ඇගේ මයිලුත් කෙලින් වෙනවා 😅😅 වෙරලියද්ද මහතා බැජි සුප්ප්පා තමයි 😍😍🌹🌹🌹❤️❤️❤️
@Mahinda.Rajapakaha
Жыл бұрын
බැජි හරි නැත්තන් මොන පකටද පුතෙ බලන්න අවේ 🌝👍
@dineshchathuranga1509
Жыл бұрын
බීට් වලින් සුපිරිම බැකින් එකක් දෙනවා බැජි ගැම්මක් 😎🤟
@dilrukshijayawardena7403
Жыл бұрын
ගායනය වාදනය දෙකම සුපිරි
@krishanpiyumalmahakumara1216
Жыл бұрын
බැජි ගැමිමක් තමයි... බැකින් 100%සුපිරි🔥🔥🔥🔥🔥🔥🔥
@shamalishamali9625
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ සින්දුනම්❤❤❤මාරම කටහඩක් ඒකනම්🥰🙏
@jeewanthamadhushan9151
2 жыл бұрын
ඒ හඩ වැජබේවා තවත්. දීර්ගායු වේරලියද්ද
@samankaweesha5079
2 жыл бұрын
baji ගයාන් අයියා ගහපන් සේනානායක මහත්තයාගේ nonstop ekak අනිවා no.01වෙනවා
@dsdmusic2757
2 жыл бұрын
Thank You
@SadeeshaSaduranga
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඩක් ❤️❤️
@nipuntharaka9658
2 жыл бұрын
සේනානායක වෙරලියද්ද බැජි බැකින් මරු
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@prof.praveenpriyamantha.
8 ай бұрын
Band වලින් band වලට සාපෙක්ශයි නෙ😊✌️කට්ටියකට ෆ්ලෑශ්බෑක් හොදයි තව කට්ටියකට වෙන බෑන්ඩ් හොදයි...😊✌️එකක් ගැන අල්ලන් තව බෑන්ඩ් මනින එක හරි නෑනේද🤣💔ඒ ඒ බෑන්ඩ් වලට ආවේණික ප්ලේයින්ග් තියේනේ❤️ඔය හැම බෑන්ඩ් එකක්ම හොදයි❤️වැරැද්ද මිනිස්සු බලන විදිය😊❤️❤️🔥හැම කෙනාගෙනම අහනවනම් මේක නෑ...රැල්ලට අහන්න ගියාම ඔහොම වෙනවා💔
@Thishne
Жыл бұрын
පට්ටම නියමයි 👍👍🇱🇰😎🎸🎸
@mbcgihan3740
Жыл бұрын
චාමර වීරසිංහ අයියාගේ වීරයා ❤❤
@jsachinthalakshan1943
2 жыл бұрын
ෆ්ලෑශ් බෑක් නිරෝ වගේමයි දිනේශ්හ් අයියා සුපිරී
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@krishkuma5008
4 ай бұрын
චාමරට දමිත්ට ආස හිතුනෙ මේ අසහාය ගායකය නිසා....❤❤❤
@නොටිසමියා-ය6ඛ
2 жыл бұрын
නිරොශන් වෙන්න බැ කොල්ලො කාටත් කොච්චර එයාගෙ හැඩ දලා ගැහුවත් වැඩක් නැ... එයා වෙන්න කාටවත් බෑ... නියමයි දිනෙශ් අයියා ඔහොම යන්...😍😍
@deshanpasindu979
2 жыл бұрын
නිරෝෂන් විතරද බන් ලංකාවෙ ඩ්‍රම්ස් ගහන්නෙ
@jsachinthalakshan1943
2 жыл бұрын
දිනූශ් යනෝ නිරෝශන් වගේම තැනකට ♥️
@asankagunasekara1985
2 жыл бұрын
Yes niro wenna baha
@noname-rz3vk
2 жыл бұрын
@@asankagunasekara1985 ai bari
@anonymous-bd7go
2 жыл бұрын
@@noname-rz3vk best drummer කෙනෙක් වෙන්න පුලුවන්.නමුත් niro හදාගත්ත වෙනම drums icon එකක් බන්.මූ niroge styles ඔක්කොම දාන්නේ.
@isharadilshan5317
Жыл бұрын
Oyala poddak allagena dagalanawa❤
@isharadilshan5317
Жыл бұрын
Bajila kopiyak unath niyamata gahanawa waradi hoyanne nathiwa sindu thika ahapalla❤❤anika okkoma visaradala neweini mona band eke unath adupadu thiyenawa
@isharadilshan5317
Жыл бұрын
නියමයි බැකින්❤❤❤
@nuwannuwantha2812
Жыл бұрын
මල් පබා පොඩ්ඩක් මොකද වුනේ සුපිරිම සුපිරි
@Ieshanmadusanka05
2 жыл бұрын
Beji SOUND සුපිරි..පට්ට පැහැදිලි........
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@ishan_730
2 жыл бұрын
සුපිරි backing👌jaya!!🙌
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@AsokaAsoka-ej7rr
8 ай бұрын
Anna gahili supiri
@rosahanirosahani3496
Жыл бұрын
Bji පට්ට ✊🥰😍🙂🥰👌👌
@tajithdanushka1282
Жыл бұрын
Aththatama niyama wada karaya pada
@madushankakaushan4316
2 жыл бұрын
Shuwar gayan next weraliyadda nonstop ekk😍
@රොබින්කුරුල්ලා
2 жыл бұрын
Weddo tikak සුපිරි හොඳේ
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@naradanipun9052
Жыл бұрын
Beji nam පට්ටම band ekak ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️😊
@awishkadilshan7762
2 жыл бұрын
සුපිරියක්
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@upulchandana9108
2 жыл бұрын
Malpaba patta bro
@Prasad99719
2 жыл бұрын
Flash back show ekk wagemaii oiii
@dsdmusic2757
2 жыл бұрын
Thank You
@jsachinthalakshan1943
2 жыл бұрын
දිනූශ් අයියගේ රෝලීන් ටික ♥️
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@nilanthiweerasinghe7350
2 жыл бұрын
ආදරෙය් බැජී ❤️❤️
@janithmadushanka9519
Жыл бұрын
❤️❤️❤️❤️❤️ වෙරලියද්ද
@shamalishamali9625
Жыл бұрын
ආසම ගායකයෙක්🥰❤️❤️
@kasunsadaruwan3709
2 жыл бұрын
සුපිරි MARUUUU ඔහොම යමු යමු යමු යමු OKAY 👍👍👍👍👍👍
@Cloudi10S-admin
2 жыл бұрын
Eka Pahara...
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@danukasanjaya7015
2 жыл бұрын
ආසම සෙට් එක 💖💪
@thilashchandupa3925
2 жыл бұрын
My favourite band .Love you bejii❤😍
@gayansampath8207
Жыл бұрын
Onece a day අහනව අනිවා❤✨
@sangeethdilshan2155
2 жыл бұрын
පට්ටම ❤️🔥
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@janidumalshan999
2 жыл бұрын
හදවතේ ගායකයා සේනානායක වෙරලියද්ද
@lahiprasagamage3068
Жыл бұрын
බෑන්ඩ් එකේ play කරන එක කොල්ලෙක්වත් කඩා ගන්නෙ නැතුව ඔහොන්ම දිගටම යන්න 🙏👌💪😍❤️
@filmlankalk
2 жыл бұрын
සුපිරියක්ම තමා ඉතින්💕💕💕
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@nishanthaneranga2998
Жыл бұрын
Pushpayage Dance Eka..bejiya..😂😂
@lihindulakruwan
Жыл бұрын
Flashback දෙන බැකින් තමා බැකිම් මෙව මොනවද
@PathumDissanayaka-o9u
Жыл бұрын
Chamara ,damith ,weraliyadda hadawate gayakayo 3❤❤❤
@ayeshadilini3203
2 жыл бұрын
Super
@OshadhaWickramarathnamusic
2 жыл бұрын
Flashback backing 😌gahanna ekak ne thama👍❤️
@itzmevihanga
2 жыл бұрын
එව්වා කැලේ බැජී එක්ක New genaration
@dananjayadilharsenadeera7912
2 жыл бұрын
🤭beji kiyanne flashback follow krn band ekak.
@livemusiczone4968
2 жыл бұрын
@@itzmevihanga paka thamay
@pramod_tharuka
2 жыл бұрын
@@itzmevihanga 🤣👎
@Mahinda.Rajapakaha
Жыл бұрын
උබලාට මෙකෙ බැකින් සෙට් නැත්තන පකටද බලන්න අවේ 😂
@yureshkrishantha8006
2 жыл бұрын
Patta backing broooo
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@ewonzygayan9102
2 жыл бұрын
ගිරුල්ලේ😌✨
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@kasundilruksha4970
2 жыл бұрын
මුන් ඉතින් ෆලො කරන්නේ ෆ්ලැශ්බැක් 😪
@keshanmadagoda7009
2 жыл бұрын
සිරා👍
@jsachinthalakshan1943
2 жыл бұрын
අව්ලක් නෑ මුන් සුපිරී ♥️
@kasundilruksha4970
2 жыл бұрын
@@jsachinthalakshan1943 hodai ithin thamangema deyak karanawanam👍
@asela3652
2 жыл бұрын
Aniwa
@gaganiadithaya5861
2 жыл бұрын
ඒක මුන්ගෙ දක්ශතාවය.
@panther_ff_30
2 жыл бұрын
සේනානායක වෙරලියද්ද සුදු රැවුල දාල😂♨
@dhammikasenerath5827
2 жыл бұрын
Marana wenasak lassani...
@dolkipodda-7961
2 жыл бұрын
Kurunagala gamma baji ❤🥰❤🥰
@lakshanediriweera9657
2 жыл бұрын
Super Backing ❤☝️
@lambastreams
2 жыл бұрын
අර බෑන්ඩ් එක හොදයි මෙ බෑන්ඩ් එක හොදයි මුන් copy කරන්නේ කිය කිය මෙතන comment දදා වැල්ලෙන් නැතුව සින්දු ටික අහපන් ඇයි උබලා music ඔස්තාර්ල ද නෑ නෙ 😂
@udithalakmal5164
2 жыл бұрын
සිරා කතාව
@Mahinda.Rajapakaha
Жыл бұрын
උබර් රාජපක්ශ එකික් බන් උබ මගෙ එකික් ♥️
@KasunNetwork
Жыл бұрын
Sira kathawa 😍🙃
@sadiyayt10.K
Жыл бұрын
එකනෙ බන්
@nishankamanojindrarathne1444
3 ай бұрын
දිනූශ් තමයි බැජී එකේ අයිකන් එක මොන වැඩ්ඩො ආවත් දිනූශ් තමයි බැජී ෆන්ච් එකට සෙට් වෙන්නෙ ආයෙත් සෙට් වෙනව නන් ෆට්ට❤❤
@dulajliyanage3642
2 жыл бұрын
Niyamai baji
@manojprasanna6340
2 жыл бұрын
කොහොමද ඇගිලි වලින් බේස් ගහද්දි කොලිටිය. 👌💪
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@MuisicHub8145
2 жыл бұрын
ඔන්නසබ්ස්ක්‍රය්බ් 1000 වෙන්න මං කරා 😁
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@MalithMihiranga-jc4gg
Жыл бұрын
😍maru
@sameshshehani371
2 жыл бұрын
ෆට්ට 😍😍😍
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@shihanchamikara43
Жыл бұрын
Mal paba... 😥.. pissu aeee.. pin mehema deyak dunnata.😃😍
@HarbutKarunarathna
Жыл бұрын
මගෙ හොදම ගායකයා පට්ට සුපිරි
@pathumudara9114
2 жыл бұрын
Bej kyibods niyamai
@dsdmusic2757
2 жыл бұрын
Thank You
@shanika-123prabath
Жыл бұрын
13:13 Nice ❤
@gamingsamiya3899
2 жыл бұрын
Sond nm patta❤️😎
@DineshDinesh-rq2th
Жыл бұрын
💥⭐👍👌ala baji band akt supiri gayakayat supiri niyami gindara wage ala ala twat tawa hikiyawa wasi diyanu Wawa b.s
@vimukthideshan8811
2 жыл бұрын
Denawa ridennama ♥️
@sampahtkumara9828
2 жыл бұрын
Eka supirine
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@gevindulakchan6199
2 жыл бұрын
Supariii...............😍❤️❤️😍
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@ruwanvideologs1915
2 жыл бұрын
Beji supiri niyami ft adrei bejiyo🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💛💛💛💛💛💛💛💛💛🙃🙃🙃🙃🙃🙃🙃🙃😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘👊👊👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
@dsdmusic2757
2 жыл бұрын
Thank you
@hd16option
Жыл бұрын
Sirawatama bn
@dishannethsara5196
2 жыл бұрын
flash back tharm baking gahann ba kathwath thaaaaaaaaaaaamaaaaa
@duliya9140
2 жыл бұрын
😅
@dananjayadananjaya8923
2 жыл бұрын
😃😃😃😃😃😃
@hirutv1977
2 жыл бұрын
Wedanm weda supiri ❤❤❤
@hiranyasachinthana519
Жыл бұрын
කුරුණෑගල අපේ ගැම්ම කුරුණෑගල අපේ බැජියලා කුරුණෑගල අපේ අභිමානය kurunegla BEJI BAKIN STYLE 1K HARIMA KOLITEYBPEHADILEY PEKIWELAY FLASHBACK BAKIN STYLE 1K WAGEY Onna Okay කුරුණෑගල අපේ බැජි ලා ගේ වෙනස
@roycemissier
2 жыл бұрын
😍😍maru 👌👌👌
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН