KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හාල්වලින් මේ තරම් රස කෑම හදන්න පුළුවන් එකේ කඩේ කෑම මොකටද? Rice rotee recipe from Kusalas Simple Life
7:59
Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම
13:57
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
Don't underestimate anyone
00:47
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
How to Fight a Gross Man 😡
00:19
පොඩ්ඩක් වත් වරදින්නේ නැතිව අමුද්‍රව්‍ය 2න් කිරි ටොෆි Coconut milk tofee from Kusala's Simple Life
Рет қаралды 2,118,313
Facebook
Twitter
Жүктеу
1
Жазылу 701 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 1 200
@AyeshaDilrukshi-yd7uz
Ай бұрын
මෙකනන් මරු අනෙ මත් හැදුවා. පදමත් එ විදියටම අවා හොදට කැටත් කැපුවා හයි උනෙත් නැ කැලි ටික හොදටම තිබ්බා ඒ වගෙම හරිම රසයි ඉතින් ඔයට හොඩක් පින් මෙ වගෙ ලෙසිම ලෙසි කැමක් හදන්න කියා දුන්නට ටැන්කියු 💖💖💖✌️ බුදු සරනයි !!!
@achinisenanayaka9581
Жыл бұрын
අපිත් හැදුවා හරියටම අවා. හරිම රසයි. Thank you අක්කි
@P.G.GaminiWimalasena
8 ай бұрын
හොඳට හදාගත්තා. මාරම රසක්. Thanks
@DiliniThakshila-o8t
4 ай бұрын
Hmm මාරම රහයි, මම දැන් හැදුවා, ගොඩාක් පින් දන්නැති දේවල් කියලා දෙනවට
@nethukisithumali2309
Жыл бұрын
ගොඩක් ම ස්තූති ඔයාට මාත් හැදුව ඔයා කියපු විදියටම ඇත්තටම ගොඩක් හොදයි හොදට හරි ගියා ගොඩක් රසයි මං මෙච්චර කල් හැදුවෙ මිල්ක් මේඩ් වලින් ඔයාට ගොඩක් පින් මුදල් ඉතුරු කරගෙනම මේ වගේ අඩු වියදමකින් අපිට රස කෑම ගැන කියා දෙනවට බුදුසරණයි
@SachinthaSuaia-hl4qq
9 ай бұрын
මෙලොව රහන් යන කිරි ටොපි කියලා කෑවා තනිකර දියම දිය රහයි
@pvenkatapvenkata7127
4 ай бұрын
VFD my name is not 🚭🚭 me
@pvenkatapvenkata7127
4 ай бұрын
Fight my name 📛 on the phone with my mom
@pvenkatapvenkata7127
4 ай бұрын
@@SachinthaSuaia-hl4qqme know if I
@dilshikafernando9958
Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි හොඳට තිබ්බා ගොඩක් ස්තුතිය නැන්දෙ❤😍❤️
@Think_more..
Жыл бұрын
වීඩියෝ එකේ විදියටම හැදුවා 1st time හරිම රසයි thank you so much ❤❤
@sameerasampath8468
2 жыл бұрын
මමත් හැදුවා අක්කෙ,හොඳටම හරි ගියා,රසයි,ඔයාට ගොඩාක් ස්තුතියි.
@isurunimsara9953
2 жыл бұрын
අපිත් හතර පාරක් හැදුවා ඒ හැම පාරම බුල්ටෝ උනා හැබැයි පස්වෙනි පාර හදද්දී පදම එනකොට කිරි පිටි චුට්ටක් දැම්මා එතකොටනම් හරි ගියා නියමෙටම තිබ්බා ගොඩක් රසයි
@desilva9472
Жыл бұрын
මං හිතන්නේ ඔයා තමයි ඇත්ත කියුවෙ. තනිකර පොල් කිරි වලින් හදන්න බෑ.
@KavinduHashan-ve1yc
12 күн бұрын
මම 8 වසරෙ ඉන්නෙ .මමත් හැදුවා.හරිම රසයි🥰
@chathurangimaheshika6591
2 жыл бұрын
මමත් හැදුවා. ගොඩක් රසයි. හරියටම ආවා. ස්තුතියි ඔයාට....!
@disanayakakumari3439
2 жыл бұрын
මමත් හදනවා
@VirajChinthaka-f8d
9 ай бұрын
අපිත් හැදුවා අක්කෙ හරිම රසයි හරියටම ආවා😊😊
@මලී-බ6ද
Жыл бұрын
මාත් අද හැදුවා මේක. මාර රසයි😋
@GayaniSalika-uf4jw
Жыл бұрын
මමත් අද කිරි ටොෆි හැදුවා.ගොඩාක් ස්තූතියි ඔයාට පැහැදිලිව හැමදේම කියල දුන්නට.❤️
@shirmilanishanthi2046
Жыл бұрын
Maru
@GeethaRohini-n4k
9 ай бұрын
අපිත් හැදුවා රහයි අනේ ❤❤❤❤💕💕💕
@SrimaliSamanthika
Жыл бұрын
මම හැදුවා හරිම රසයි ඔයාට බොහොම ස්තූතියි
@priyangikanishanthi7108
10 ай бұрын
මමත් හැදුවා .හරිම රසයි.ඒ පදම හරියටම ආවා.thank you 😊
@nisansalakumari1716
9 ай бұрын
Rrr
@premarathnawijethunga7285
Жыл бұрын
Me video eka dawas gaanak balala balala asaawen math ada heduwa. Harima rasai. Poddakwath weradune ne. Obata godak sthuthiy. ❤
@sejanichathurangika9837
2 жыл бұрын
Math haduwa..harima rasai.. dan iwarai..aye hadanna ona..e taram rasai. Thanks akke kyla dunnata.. budu saranai oyata ❤
@nisankalasanthi5894
Жыл бұрын
මම දෙපාරක් ම හැදුවා. රසයි වගේම හරියට ම ආවා. පදම බලන විදියට ඕන කෙනෙකුට හදාගන්න පුලුවන් .ස්තුතියි
@KusalasSimpleLife
Жыл бұрын
♥️
@Padminithilakawathi2654
Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ❤❤❤
@thiliniperera2095
Жыл бұрын
හදල බලන්න ඕනි .රසයි වගේ. ස්තූතී ඔයාට .වියදම අඩු නිසා ගොඩක් ස්තූතී
@SenadheeraRathnayaka
Жыл бұрын
හරිම රසයි. ඒ වගේම ඒ උකු ගානටම ආවා. බොහෝම ස්තූතියි 🙏
@priyanthirajapaksha5471
Жыл бұрын
මමත් හැදුවා .හරියටම ආවා.රසයි.බොහොම ස්තුති
@supune.h.msupunmadushan2536
6 ай бұрын
මමත් හැදුවා අම්මත් එක්ක එකතු වෙලා සුපිරි පට්ට රසයි
@AthapaththuHeenmanike
8 ай бұрын
අපි හදන ගමන් 😂😀😅😉😅😉😂😂🤩🙃🙃😊☺️😉😉🙂🙂🙂🙂🤩🤩🤩🤩🤩🤩🤩😀😀😀😀😀😀😀😀☺️😀😀😀😀😀😀😇
@kashminawanjana9
2 жыл бұрын
සුපිරී හොදට හදාගත්තා.මාරම රසයි කියලා වැඩක් na niyamai බොහොම ස්තුතී...
@janakichamudhi9987
2 жыл бұрын
මම කිරි ටොෆින් හැදුවා හරිම රසයි ඔයාට ස්තූතියි
@pavithrasewwandi2143
2 жыл бұрын
මං අද හැදුවා මේක.. මාර රසයි.. thanks අක්කේ...🤗❤️🤗
@ugubesiri8392
2 жыл бұрын
අපි ඔයා කිවුව විදිහටමයි හැදුවේ එත් ගල් උනා බුල්ටොවගෙ☹️
@nadunimadushika1309
2 жыл бұрын
@@ugubesiri8392 ඔව් අනේ බුල්ටො වගේ උනා.අපි අද හැදුවා😐
@madukanilushini
7 ай бұрын
මාත් හැදුවා රසයි . ❤❤❤ thank you ❤❤❤❤
@AmeeshaChathurangi
7 ай бұрын
මාත් හැදුවා මාරම රසයි 👍👍
@thusithapiyantha839
7 ай бұрын
😮😢😢
@NadeekaRuklanthi-km3ig
4 ай бұрын
❤
@nilminidamayanthi711
Жыл бұрын
Apith haduva me dan rasanam hodatama ava eth kapa gaddi chuttak kudu una eth godak rasai oyata isthuthi
@swarnatilaka5660
Жыл бұрын
ඔයා හදපු විදිහට මාත් කිරි ටොෆී හැදුවා.එ විදිහටම හැදුනා.ඔයාට ගොඩක් ස්තුතී😊
@champikamalkanthi833
2 ай бұрын
අදමයි හැදුවේ හරියට ම හරි ගියා. Thanks.
@champikamalkanthi833
2 ай бұрын
මම පදම එන කොට කිරි පිටි හැදි දෙකක් දැම්ම. හරියට ම හරි ගියා රසයි ගොඩක්
@shanuwithanavasam9406
2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි... ❤️❤️
@nethminethmi315
Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි කිරි ටොඝි එක රසට ආවා ඒක
@tharushisamsung7392
Жыл бұрын
Apith haduwa harima rasai thank you👍😊😘
@poojikasamarasinghe8563
Жыл бұрын
අපිත් කිරි ටොෆි හැදුවා හරි ම රසයි ඔයාට ගොඩක් ස්තූතියි
@tharukarashmi3828
Жыл бұрын
පලවෙනි පාර හැදුවේ හරිම රසට ආවා ඇත්තටම හිතුවේ නෑ එච්චර හොදට එයි කියලා හිත යටින් බුල්ටො වෙයි වෙයි කියලා මයි හිතුනේ thnx 🥰
@mallikamuthunayake2953
11 ай бұрын
0
@swarnaDANTHANARAYANA
10 ай бұрын
😂🎉😂😂😂
@LalithaPathmini-yc2sw
10 ай бұрын
NLP IUKi hi😅 8:02 @@mallikamuthunayake2953
@Renukamanel-f7k
20 күн бұрын
මාත් හැඋුවා අක්ෙක් හරිම රසයි❤❤😊
@Dilki.danushka.pro9045
Жыл бұрын
මම තාම 9 වසරේ මමත් හැදුවා හරිම රසයි
@KusalasSimpleLife
Жыл бұрын
නියමයි පුතේ...සමහරුන්ට හදාගන්න බැරි වෙලා ..ඔයා දක්ෂයි
@BandulaRajapaksa
6 ай бұрын
Same here
@ChalaniSamudrika
2 ай бұрын
NiyAi
@TharangaSanjeewani-y5t
2 ай бұрын
Mamath
@watapita8635
Ай бұрын
Math😊
@kalanalakshan8016
Жыл бұрын
Mama dan haduva marama rahayi thankyou apita me vage vidio dnavata
@nuwan579
2 жыл бұрын
අපිත් හැදුවා 😇 හරිම රසයි 👌🏻thankyou
@bandaramanike6253
Жыл бұрын
අපිත් හදල බලන්න ඹිනි
@kindtoallkinds.9889
Жыл бұрын
මම හදන්නෙ මිල්ක් මෙඩි කිරි ටින් එකෙන් මම මෙහෙම හදලා බලන්නඕන ස්තූතියි ඔයාට
@supunpiriyankara915
2 жыл бұрын
මමත් දෙපාරක්ම හැදුවා අක්කේ.බුල්ටෝ වගේ.අනික තෙල් උනනවා හැදි ගාද්දි.හරිම රසයි හයිය උනාට.
@avishkaweerakoon
Жыл бұрын
😂
@HiruniSandeepani-yt1cz
Жыл бұрын
මං ආයේ හැදුවා එක ඔයා හදපු එක වගේම ආවා
@sanjayarathnayaka8590
Жыл бұрын
අපිත් කිරි ටොෆි හැදුවා , හරිම රසයි 😋😋😋😋
@sriyanimalka1155
Жыл бұрын
Ane den heduwa bulto unane
@thgjayarathna2396
Жыл бұрын
ෂා නියමයි අපේ ගෙදර අය කැමතිම කෑමක් මම හැදුවා හරි පදමට ආවා හරිම රසයි ඔබ තුමියට ස්තූතියි
@vihangahansaka232
Жыл бұрын
අපි හැදුවා හරිම රසයි 👍👍👍👍👍👍👍👍👍👍 thanks akkiyoooooooo 😀😀😀😀😀😀
@IduwaXboy-di8kj
Жыл бұрын
Aththatama rasai math heduwa e widihatama awa harima sathutui thanks oyata ❤❤
@lowedanuma8678
2 жыл бұрын
හරිම රසයි මම මේ දැන් හදලා රස බැලුවේ ස්තූතියි,
@tharushidasanayaka283
2 жыл бұрын
මන් හැදුවා ඒත් හරියට ආවෙ නැ. දොදොල් වගෙ උනා
@kavindyatharangani
2 жыл бұрын
හරි ම රසයි. හැදූ වේ මගේ චූටි දෝණි.
@r.amovindilivisarani.surab3243
Жыл бұрын
@@tharushidasanayaka283 ගොඩක් ලස්සනයි නේදl
@tharushidasanayaka283
Жыл бұрын
@@r.amovindilivisarani.surab3243 මොනවද..
@DiliniCharunika
11 ай бұрын
ඔයාගේ විඩියෝ එක බලලා හැදුවේ රසට හරියටම හදන්න පුළුවන් උනා... thank you ❤
@Nayomamisgodakpinsaminwahanset
9 ай бұрын
Quality akka
@ajithsuranga4160
Жыл бұрын
ගොඩක් රසයි අක්කියෝ අපිත් හැදුවා ❤❤❤❤😊😊😊😊😊
@kanchanasandamali216
Жыл бұрын
Mama ada beluwe.dan mamath hadanna yanne.thank u Akka oyata.jayawewa
@sriyanimangalika104
Жыл бұрын
♥️ඔයා කියපු විදියටම හැදුවා. රසටම තිබුනා. ඔයාට තෙරුවන් පිහිටම ලැබේවා 🙏 ♥️♥️♥️🌹🌹🌹
@subasinhageanojaperera3207
Жыл бұрын
Math haduwa.padama ganna bari una bullto wage.godak thanks akki.dewani parata hadanawa
@malishadananjaya661
Жыл бұрын
අනේ ස්තූතියි...! ඔයා කියලා දීපු විදියටම මේක හදාගන්න පුලුවන්.... බොහොම ස්තූතියි 👍
@vihagasankalana-ck6zh
Жыл бұрын
අක්කි apeth හැදුවා හරිම rasai ape ගෙදර හැමෝම rasai kiya...kiya ...kawa ❤❤😊
@mkpremarathne9677
2 жыл бұрын
මේව මමත් හදනව.පොල් ගානවිට පෝල් කටුවෙ තියෙන දුඹුරැ පාට නිවුඩු ගෑවෙන්නෙ නැතිව සුදුපාට පොල් විතරනක්ම ගන්න නිවුඩු කලවම් උනාම තෙල් මතුවෙලා බුල්ටෝ වගේ හයි වෙනව.. ඒ වගේම පදමට කිට්ටු වෙන විට පාන්පිටි 50gm එකතු කරාම ඊටත්වඩා රසවත් කිරිටොපි වර්ගයක් හදාගන්න පුළුවන් හදල බලන්න...."!!
@SwarnaJayalal
7 ай бұрын
Hiru tv now
@chandanirenuka848
10 ай бұрын
Eththatama rasaiii .oya kiyapu vidiyama heduwa .oyata goodak ස්තුති
@ajithkumara9126
Жыл бұрын
අපිත් හැදුව අද...ඇත්තටම ගොඩක් ලේසි වැඩක්...❤😊
@arunicooray2022
Жыл бұрын
Mamath haduwa.aka parinma niyameta awa.thank you so much doniyooooooo.
@sandhyakanthi5848
Жыл бұрын
කිරිටොපි හැදුවා . රසම රසයි. ගොඩක් ස්තුතියි
@RanganaKumara-s9o
Жыл бұрын
ගොඩක් රසයි ❤
@ChathumiChathumi-n5x
Жыл бұрын
ස්තූතියි මිස්, මම හදපු කිරි ටොෆිත් හරිගියා
@chathuwedage6757
2 жыл бұрын
මාත් හැදුවා අක්කා, රසට,හරියට ම ආවා . Thanks ඔයාට 💐💐
@dsrmnethmi3978
Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 👍
@Daham123
Жыл бұрын
Mamath haduva hariyatama ava. Harima rasai...❤️❤️❤️❤️❤️❤️
@mpjpjayasinghe1975
2 жыл бұрын
අපිත් හැදුවා..ගොඩක් රසයි🍃ස්තූතියි ❤
@prabodhamethmali5060
2 жыл бұрын
Ok km on M.p.h.
@SamanAmila
9 ай бұрын
ඔයා හැදුව වගේ හැදුවා හරිම රසයි අනේ
@vindyakumari126
2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ♥️ thank you අක්කි ඔයාට 💓💓💓
@PiynkikaSilva
Жыл бұрын
apith ada haduva.harima rasai akki. harima lesiyen hadanna puluvan una.thanks.❤❤❤😊
@DeepaniMaduwanthi
9 ай бұрын
Math හැදුවා හරිම රසයි.... Thank you ❤
@manjulasumanapala1379
Жыл бұрын
Mehem rcp ekk hambela thibbem ne😮...Supiri rcp ekk godak rasata awa kiri toffy tika😋...thank you❤
@chathu835
Жыл бұрын
මම තාම 11 වසරේ ඒත් මාත් ට්‍රයි කරලා බැලුවා .හොද පදමට ආවා .ගොඩාක් ස්තුතියි 🙏🌝❤
@Gamini7599
Жыл бұрын
Try
@LalaniFernando-ce7xc
Жыл бұрын
X
@nilushikasewwandi2463
Жыл бұрын
Ane galwunane
@asafernando6290
Жыл бұрын
බැම්මක් බදින්න 😄
@Oshensonal
Жыл бұрын
Mama 7 wasrene mamath haduwa😁
@ravindrachamara8019
2 жыл бұрын
Math haduwa akke harima rasai mge babla 2nth asawen kawa.thnk you kiyl dunnata..
@renukadamayanthi6080
2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි thanks 😘😘😘
@KusalasSimpleLife
2 жыл бұрын
නියමයි ❤❤❤
@ashanlakshitha7973
2 жыл бұрын
Ane thel pedenawane batar ekak wagene awe
@kanchanakumari6104
2 жыл бұрын
akki oyata godak sthuthii mamanam poddak waradinntuwa 3 parakma haduwa.marama rasai
@naduni886
Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ,සුවදයි ඔයාට ගොඩක් ස්තූතියි❤️
@centerof.lk.
Жыл бұрын
බොරු කියන්න එපා
@AnnoyedClover-zt6tk
5 ай бұрын
නියමයි නැන්දෙ..❤ අපිත් ඔයාගෙ වීඩියෝ එක බලපු ගමන්මයි මේක හැදුවේ..😊😊ඇත්තටම ඒක නම් පුදුම රහක්...❤❤❤❤
@KusalasSimpleLife
5 ай бұрын
❤❤❤❤❤❤
@Ayeshaharshani1234
2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏❤️
@KusalasSimpleLife
2 жыл бұрын
❤❤❤❤
@gamunupradeep3407
2 жыл бұрын
Akke mara rasay
@priyasadwijerathna8069
2 жыл бұрын
වෙනිල නැතිව hadanna puluwannam නේද
@ruwangunasekara4687
Жыл бұрын
1st , 2 nd time veraduna. Eeth 3rd time heduva eeye. Hariytama kiritoffee hadagaththa. Thaankzz..
@sandyaranasinghe3990
2 жыл бұрын
මාත් ආසාවෙන් බලනවා ඔයාගේ වැඩ සටහන්.හරිම පැහැදිලියි .ගොඩක්ම ස්තුතියි .
@KusalasSimpleLife
2 жыл бұрын
❤❤❤❤
@thananirosha7225
2 жыл бұрын
Man me hadanagaman inne hitanawa rasa Athi kiyala
@FonsekaPathirana-sw6bf
Жыл бұрын
Mama hama dama oya hadana recipe banana marath hadalabaluwa harima rasai
@FonsekaPathirana-sw6bf
Жыл бұрын
😛😜😛
@senarathpathirana
10 ай бұрын
Thanks.kale thalayata hoda soya genimak.poddanta supiri😅
@TgnKumarathunga
6 ай бұрын
මමත් හැදුවා මාර රසයි
@maleeshakavindi6598
9 ай бұрын
මමත් හැදුවා හරි රසයි ❤❤😊
@Dinindu785
Жыл бұрын
pattad👌👌👌👌👌👏😘හරිම රසයි
@pushpalatha8513
2 жыл бұрын
මමත්.හැදුවා.හරියට හරි.ගියා.රසයි.කියලා.කිවා.මාග්.ගෙවල්.ලග.ඉන්න අය.කිවා.තව.හදලා.දෙන්න කියලා.පොල්.කිරිවලින් හදන්න කියලා.දුන්නාට.ස්තුති පිටිකිරි.ගනන්.කලේ.තව.තව.දේවල්.හදන්න .ඔබට.ශක්තිය.ලැබෙිවා.
@ravindraravidu
Жыл бұрын
ඇත්තටම රහයි මන් අද හැදුවා thank අනේ මේ වගේ ලේසියෙන් හදන්න කෑම වර්ග කියල දෙනවට💙❤️
@sumudusampath7753
11 ай бұрын
විඩියෝ එකෙ තියන විදියටම හැදුවා ❤️❤️හරිම රසයි❤️❤️
@DisanayakaKaluwa
9 ай бұрын
මාත් අදම හදලා බලන්න ඕනි. රස පාටයි.
@deepikapeepika6058
2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි ,
@SomasiriPalitha-o3v
3 ай бұрын
මම 6 යේ ඉන්නේ ඒත් මම හැදුවා හරිම රසයි
@AGFernando
6 күн бұрын
මමත් හදනවා 😊😅😮😢🎉😂❤ වීඩියෝ එක ලස්සනයි
@liyanagamagenishanthi53
Жыл бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷🌷
@ShanthaPathmakumara
6 ай бұрын
Niyamai miss math hadala banana thava rasa daval hadanna oyata vasanava sakthiya labeva.supiri
@yoshitharandenigama5287
2 жыл бұрын
Math hodat hediwa hodat awa tanks akka
@KusalasSimpleLife
2 жыл бұрын
😍❤❤
@thiliniwasanawasana5591
Жыл бұрын
Akke mama me den heduwa...palaweni parama oyage padama awa...thanks akke..oyata godak pin
@KusalasSimpleLife
Жыл бұрын
නියමයි නංගි
@lakmaliandradi9098
2 жыл бұрын
මාත් හැදුවා 750ml න් හොඳට ආවා ස්තූතිය 👍
@hiruniiroshika2978
Жыл бұрын
Math heduwa akke .හරියට awa.ඉස්සර mt kiri topi hadnn be .bulto wenao .harim rasyi akki.akkit hodk pin kiyla dunt
@KusalasSimpleLife
Жыл бұрын
❤️❤️❤️❤️❤️
@sudarshaniayomi8445
2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි.😌 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂❤️❤️
@sarojanefernando1035
Жыл бұрын
Ware naes
@Sonalworld-u2r
Жыл бұрын
😢
@RanugaKonara
6 ай бұрын
මමත් හැදුවා හරිම රසයි🎉🎉
7:59
හාල්වලින් මේ තරම් රස කෑම හදන්න පුළුවන් එකේ කඩේ කෑම මොකටද? Rice rotee recipe from Kusalas Simple Life
Kusala's Simple Life
Рет қаралды 1,9 МЛН
13:57
Coconut Toffee | පොල් ටොෆි හදන හරිම ක්‍රමය | නිවැරදිව හරියට පොල්ටොෆි හදන්න ඉගෙන ගමු | අවුරුදු කෑම
Bhagi's Kitchen
Рет қаралды 1,2 МЛН
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 26 МЛН
00:46
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
Natan por Aí
Рет қаралды 7 МЛН
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 19 МЛН
1:55
මොකක්ද මේ තැන තැන තියෙන මීදුමක් වගේ දුමාරය? - Hiru News
Hiru News
Рет қаралды 1,9 М.
8:01
වරදින්නේ නැතිව මෙලෙකට කිරි රස වෑහෙන කිරි අලුවා Aluwa / Kiri Aluwa අවුරුදු කෑම Kusala Simple Life 😍
Kusala's Simple Life
Рет қаралды 148 М.
10:07
මහවිරු දිනයට පැමිණිල්ලක් දැමීමට පැමිණි අවස්ථාවේ ජනාධිපති කාර්යාලයෙන් බෙන්ස් රථ පෙළක් එලියට
Talk with Lal
Рет қаралды 19 М.
7:07
උදේට රෑට බඩපිරෙන්න කන්න නාඩු හාල් කෝප්පෙන් රසම කෑමක් Nadu Rice Idly recipe from Kusala Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 8 М.
7:03
කිරි ටොෆි හදමු කිරි ටින් නැතුව හරි ලේසියි | How to make milk toffe without milkmaid | polkiri toffe
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 494 М.
7:41
ජාති 2 කැරමල් පැණි පොල් ටොෆී පුදුම රසක් - Pol tofee Recipes- caramel- Coconut tofee- Kusala's Simple
Kusala's Simple Life
Рет қаралды 415 М.
14:15
🇱🇰 මෙන්න හිටපු ප්‍රභූවරුන්ගේ වැඩ - අපි උසාවියෙන් බලාගමු අනුර තදින්ම කියයි
Plants World
Рет қаралды 194 М.
5:17
පිටි අනන්ත ඕන නෑ විනාඩි දහයෙන් ගෙදර හැමෝටම ඇතිවෙන්න කන්න එකම රොටියයි...😋
Deliciously COOK
Рет қаралды 342 М.
4:31
සෝයා මීට් මේ විදියට හදලා බලන්න | Soya Meat curry | Athal kitchen recipes | Soya Recipe
Athal Kitchen
Рет қаралды 266 М.
21:23
කෙල්ලකාලේ පැනලා පැනලා කඩුලු හැටෙන්ම නාකි උනාම එනවා පුතා සිල් ගන්න...Kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 2,5 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН