kuwet nangi

  Рет қаралды 169,635

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 787
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
දරුවෝ දෙන්නගේ පින මේ තැනැත්තියට උදව් කරපු අයට අප කල පින් අනුමෝදන් වේවා සසර වසන තුරුකිසිදු දුකක් නොවේවා 🙏🙏🙏
@jittamo352
@jittamo352 2 жыл бұрын
Ane kancana Sara.oyta godak pen ok .
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar SIRLANK SIRLANK 😢😥😰😨💞💕💟💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿😢😥😰😨👌🏿👌🏿👌🏿😁😄😃😀😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻💋🙏🏻👁👀👧🏻👵👩🏻‍🦳👩🏻‍🦳👧🏻👨🧑🧔👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗💗
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😄😃😀🙏🏻🙏🏻👧🏻👨🧑🧔👦🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗💗😢😥😰😨🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👧🏻👧🏻🤦‍♀️🤦‍♀️😢😥😰😨🙏🏻🙏🏻💗💗💗😄😃😀
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
💟💕💞💓💗💖💝💘👁👀👧🏻🧔🙎🏻‍♀️🙍🏻‍♀️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗😄😃😀😰😨💗😄😃😀
@pathmanadandanushan6341
@pathmanadandanushan6341 2 жыл бұрын
@@jittamo352 ppppppp
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
කාංචනා මහාත්තයා ඇතුළු උදව් කල සියලුම දෙනාටත් නිවන් දකින්නට මේ පිං හෙතු වේවා 🙏🏼
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ගොඩක් පින් ඒ දරුවන් දෙන්න තනියෙන් ජීවත් වුන හැටි දැක්කම ...ජයවේවා ...කාංචන මහත්මයාට සහ උදවු කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි ...
@nadikasrilanka3990
@nadikasrilanka3990 2 жыл бұрын
🙏🙏🙏❤❤❤
@DiluniKavinda
@DiluniKavinda 11 ай бұрын
😭අනේ මං කවදා කොහොම යන්නද මගෙ පැටවු දෙන්න ලගට😭
@අපේශ්රීලංකාව
@අපේශ්රීලංකාව 2 жыл бұрын
මේ වැඩේ ගැන නම් කියන්න වචන නෑ. බොහොම උතුම් වැඩක්. කාංචන මහතාට බොහොම පිං.
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Obathumiyata pin
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
අම්මෝ අම්මා කියාගෙන චූටි දුව අඩාගෙන එනකොට පපුව හිරවෙලා ගියා අපිත් ඇඩුවා.කාන්චන මහත්මයා මේ කරපු පිනනම් කියලා නිම කරන්ඩ බැ.උදව් කල සියළුම දෙනාට ගොඩක් පින් සියළුම දෙනාට තෙරුවන් සරණයි .හරිම සතුටුයි ❤❤❤❤❤❤
@world098-n3t
@world098-n3t 2 жыл бұрын
Ane ow aththamai
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
අනේ ඔව් මටත් අඩුනා. මේ අම්මාට සහ තනිවුන දරු දෙදෙනාටම පිහිට වුන හැමෝටම මා කළ හා කරන සියලුම පිං අනුමෝදන් වේවා!
@hanshisilva2053
@hanshisilva2053 2 жыл бұрын
Matath
@AnuradhaMithu
@AnuradhaMithu Жыл бұрын
Ane chuti kellatai thibba sathuta budu saranai ammatai petau dennatai
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
මේ විඩියෝ එක බලපු මටත් ඇඩුනා, කාංචන මහත්තයට මේ පිං අනේ මංදා කියන්න වචන එන්නෙත් නෑ... හරයට මට වුන සිද්දියක් වගේ, තව තවත් මෙවන් පිං ඇති දේ කරන්න ඔබට සක්තිය ලැබේවා🙏❤
@geetha5999
@geetha5999 2 жыл бұрын
Yes me too cant stop tears....
@SubhashiniMaduwanthi-x7v
@SubhashiniMaduwanthi-x7v 5 ай бұрын
Aththamai man me vedio eka balanakota meka dala awruddak eth matath godak sathutui matath aduna aththamai
@ishankakumudumali7361
@ishankakumudumali7361 2 жыл бұрын
ඒ අක්කා හරිම ලස්සනයි.මේ අසරන දරුවන් තනි කර ඔය නරුමයට හොදක් වෙන්න එපා කාන්චන මහත්තයට ගොඩක් පින්
@priyangikahearth2167
@priyangikahearth2167 2 жыл бұрын
උදව් කරපු හැමොටම ගොඩක් පිං කංචන සර් ගොඩක් පිං දරුවො දෙන්නා ලගට ඒ අම්මා ගෙනත් දුන්නට පුදුම සතුටක් ඇත්තටම 🙏🙏🙏🙏🙏
@sriyanioman2845
@sriyanioman2845 2 жыл бұрын
පලමුව කාංචන මහත්තයාට ඉස්තුතියි 🙏🙏🙏 දරුවො දෙන්නගෙ පින ඒ අම්මට ඉක්මනින් එන්න ලැබුනා උදව් උපකාර කරපු සියලුදෙනාටම ඉස්තුතියි දැන් සතුටින් ඉන්න දරුවො දෙන්න ඇස්දෙක වගේ බලාගන්න අම්මේ තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏
@lperera1995
@lperera1995 2 жыл бұрын
අම්මා ලස්සනයි මමත් ඔයා වගේම දුක් වින්දලා දරුවන් වෙනුවෙන් කැප වෙලා ලමය් දෙන්නෙක් හොඳට හදලා අද සතුටින් ඉන්නවා ජීවිතයම ගොඩ යන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා දළදා හාමුදුරුවන් ge පිහිටයි
@sat901
@sat901 2 жыл бұрын
ඒ දරුවන් ගේ සතූටූ කදූළු උදව් කරපූ සියලු දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏
@g.v.nadeemalakmali7219
@g.v.nadeemalakmali7219 2 жыл бұрын
අම්මෝ කාංචන මහත්තයෝ මේ පින් කොහාට ගෙනියන්නද ඔබ තුමා ජාති ජාතීත් පින් දරුවන්න්ගේ සතුට වෙන මොනාද ඕන දරුවෙකුට
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 Жыл бұрын
අම්මා ,තාත්තා අහිමි වෙන එක තරම් දරුවෙක්ට මේ ලෝකෙ වෙන කිසිම වේදනාවක් නෑ 💔
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
හාරිම සතුටුයි මෙි ලොකු දුව හාරියට දුක් විදින්නෙ ..නංගී බලාගෙන හිටියා පවි . බුදු සරණයි මෙි දරැවාන් දෙන්නාට .
@pramilacharuni3396
@pramilacharuni3396 2 жыл бұрын
කාංචන මහත්මයා ගොඩක් හොද මනුස්සයෙක්. හොද සමාජ මෙහෙවරක් කරන කෙනෙක්. ඔබ තුමා ඇතුළු උදව් කරපු සැමට ගොඩක් පිං.,. 🙏🙏🙏
@ranjivebandara3676
@ranjivebandara3676 2 жыл бұрын
කාංචන මහතාට පින්. ගෙයක් හදන්න පෙරමුණ ගන්න. අපි උදව් කරන්නම් 👍
@Lankan2
@Lankan2 2 жыл бұрын
මේ වගේ මාධ්‍යවේදීන් තව තවත් බිහිවේවා ආඩම්බර වෙනවා ඔබ ගැන .දීර්ඝ ආයු ලැබේවා බුදුසරණයි
@priyadarshanidarshi603
@priyadarshanidarshi603 Жыл бұрын
දරු දෙන්නටම උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරනයි .
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට අහිංසක දරු පැටියන් ගේ වාසනාව පරිස්සමින් ඉන්න දරුවෝ දෙන්නත් එක්ක උදව් කරපු හැමෝටම පිං බුදුසරණයි ❤❤❤
@fatimaaal3769
@fatimaaal3769 2 жыл бұрын
🌹🇱🇰🇱🇰🙏🙏🙏🌺
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 жыл бұрын
කාංචන මහත්තයා ඔයාට ගොඩක් පින්🙏 ඔයා දරුවෝ දෙන්නම වෙනුවෙන් කරපු උදව්ව. පොඩි ගෙයක් හදාගන්න පිටරට ඉන්න ජනතාවගෙන් උදව් ඉල්ලන්න ඒ දේ ඔබට කළ හැකියි 🙏🙏🙏🙏❤️❤️❤️
@vishakavishaka5965
@vishakavishaka5965 2 жыл бұрын
කංචන.මහාත්තයට.පින්.මෙ.අමිමලාට.අවවාදයකුත්.දෙන්න
@deiyaahmad2967
@deiyaahmad2967 2 жыл бұрын
ගොඩාක් පිං කාංචන මහතාට සහ උදවි කරපු සියලුම දෙනාට 🙏🙏🙏🙏
@pathmaranjani4389
@pathmaranjani4389 2 жыл бұрын
අනෙ මම ඇඩුවා... තෙරුවන් සරණයි කාංචනා මහත්මයා මෙ කරපු දෙයට ඔබට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා
@RawindhuSasanka-kl2cq
@RawindhuSasanka-kl2cq Жыл бұрын
අනේ ගොඩක් පිo ඔයාලට මේ ළමයි දෙදෙනාගේ මව ගෙන්වා දුන්නට බලන්න ඒ දෙන්නාගේ සතුට අනෙ මට මේක බලලා ඇස් දෙකට කදුලු ආවා 😭💖💖💖💖
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
අනේ ලස්සන තරුණ ලමයෙක් හරිම සිරියාවන්ත අම්මා කෙනෙක් අහිංසක දරු පැටවුන්ගේ වාසනාව අනේ දෙවියනේ මොන තරම් අසරණ වෙනවාද අහිංසක දරු පැටවු අනේ මට හරියට ඇඩුණා පුතේ ,, ලොකු පිනක් 🙏 😥☺️ ලංකාවේ අපේ අයගේ හිත් හරිම සන්වේදි කාට හරි කරදරයක් උනොත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා ,, ඔබලා හැමෝටම මතු උපදින භවයක් පාසාම මේ පින් අත්වේවා !!!🙏
@nilikaa2519
@nilikaa2519 2 жыл бұрын
අනේ අමිමලා රට යන්න කලින් දෙසරයක් හිතන්න මේ පොඩි දරුවෝ දාලා 😭😭😭😭බොහොම ඉස්තුතියි ඔබ සැමදෙනාටම කරපු උදව්වට 🙏🙏🙏🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කරන්නම දෙයක් නැති උනාම තමයි අන්තිමට ඒ තීරණ ය ගන්නේ
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
@@yasasediriweera8281 පවු නේද දරුවෝ දෙන්නා 🤔🤔🤔🤔🤔
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
මේ වීඩියෝ එක බලපු අයගේ ඇස්වලින් අනිවාර්යයෙන් කදුලු නොවැටුනා වෙන්න බෑ.ඒ වැටුනු කදුලු ගානේ ඒ දරුවන් දාලා ගිය තාත්තා ට සාප වෙන්න ඕනි
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
අනේ දුකයි දරුවො දෙන්න .අම්ම ළග ඉන්නවා වගේ සතුටක් කොහෙද නේද. ජේසු පිහිටයි තිදෙනාටම ❤
@navodikaushalya4830
@navodikaushalya4830 Жыл бұрын
ඇත්තටම ඇසට කදුලක් අවා තම මව දැක් හඩමින් තුරුල් කරගත් දරු දෙදෙනා දැක ...ඔබ තුමා ඇතුලු සියලු දෙනාට ගොඩක් පින් .....
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
අම්මෝ ඒ වෙනසට මටත් ඇඩුනා කාන්චන සර් ගොඩාක් පින් තෙරුවන් සරණයි ඔයාලට
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
අනේ කාංචන මහත්තයො බලන්නත් බෑ ඒ තරම් දුකයි සහ දැන් සතුටුයි. ඔබතුමාට බුදු බව ලැබෙනවා මේ කරපු දේවල් වලට . උදව් කරපු හැමෝටම ත් ගොඩාක් පින් .
@karona..8265
@karona..8265 2 жыл бұрын
ගොඩක්❤️ පින් කංචන සර් ඔබ තූමා දෙවි කෙනෙක් වගේ දරැවෝ දෙන්නා ගේ පින තමා පව් කොච්චර සතුටක් ද මෙ දරැවෝ දෙන්නා ට බූදූසරනයි🌹 දෙවිපිහිටයි❤️🌹 පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️🙏🙏❤️
@nimanthifernando729
@nimanthifernando729 2 жыл бұрын
අනේ පවු දෙවියනේ🥺🥺 ලමයි දෙන්නගෙ සතුට මට ඇඩුන, උදව් කරපු හැමෝටම පින්
@thattayas7318
@thattayas7318 2 жыл бұрын
ගොඩක් ස්තුතියි කාංචන මහත්තයා මේ වැඩේ හරියටම කරන්න කැපවීම් ..කරපු සියලු දෙනාටම ස්තුතියි
@sitharaperera2277
@sitharaperera2277 2 жыл бұрын
අනේ දෙවියනේ මේ දරුවෝ දාලා රට ගිහින් කොහොම හිටියද ආයෙත් නම් යන්න එපා ඔය දරුවො දාලා....😥😥😥😥😥 මේ සම්බන්ධව උදව් කරපු ගොඩාක් පින්........මේ රටේ ඉදන් මොකක් හරි job එකක් කරන්න ....please
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන් !!!👍😥 මහත්මයා ඔබට සහ උදව් කළ හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබී සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් !!!🙏
@sobachandni6817
@sobachandni6817 2 жыл бұрын
හරිම දුකයි එහේම අම්මා කියලා දුවගෙන යනකොට මගේත් ඇස් වලින් කදුළු ආවා බුදු සරණයි
@KumariKumari-j6u
@KumariKumari-j6u 9 күн бұрын
ඔබ තුමාට.ගොඩක්.පින්.මෙහම .කරන.දෙවල්.වලට.
@jayasuriyakanthi7575
@jayasuriyakanthi7575 2 жыл бұрын
ඇත්තතටම දරුවෝ දෙන්නට ලැබුන සතුට තමන්ගේ අම්මව දකිද්දී... හැම අම්ම කෙනෙකුටම හරිම වේදනාවක් . ඔය වගේ මල් කැකුළු වලට දුකක් දෙන්න එපා.. තියන විදියට සතුටින් දරුවොත් එක්ක ජීවත් වෙන්න හැම අම්ම කෙනකුට වාසනාව ලැබේවා....... 🙏🙏🙏🙏🙏🙏උදව් කරපු සියලු දෙනාටම පිං.
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
අනේ පොඩි එකී..... අම්මා.... ඒ වචනය ඇස් වල කඳුළු නතර කරන්න බැරි වුණා දෙයියනේ ඒ සතුට අනේ සහෝදරිය සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න කෙලි පැටව් දෙන්නා එක්ක බුදු සරණයි ගොඩාක් සතුටුයි ගොඩාක් පින් කාංචන මහත්තයෝ 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️
@anupushpakumara36
@anupushpakumara36 Жыл бұрын
ඔයත් කාංචන අයියගෙ videos අතහරින්නෙම නෑ නේද
@neranjalaachini6106
@neranjalaachini6106 2 жыл бұрын
අනේ ගොඩක් පින් උදව් කල සියළුම දෙනාටම 🙏හරිම සතුටුයි ❤🌹🌹❤❤
@නිලන්තිනිලා
@නිලන්තිනිලා Жыл бұрын
ඔයාට.ගොඩක්.පින්.කාන්චන.මල්ලි.උදව්.කරපු.සියලුදෙනාටම..නිදුක්.නිරොගි.සුවය.දිර්ගාෂ.පතමී.🙏👌
@shekasrijayasinghashekasri8017
@shekasrijayasinghashekasri8017 2 жыл бұрын
අනේක වාරයක් පිං කාන්චන මහත්තයාට සහ සම්බන්ධ සියළුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායු වෙිවා 🙏🙏🙏 මෙවැනි උදාර ක්‍රියාවන් තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏
@nokianokiac2785
@nokianokiac2785 2 жыл бұрын
ගොඩක් පින් මහත්තයො දරුවන් වෙනුවෙන් කල උපකාර වලට බුදු සරණයි
@samanthapushpakumara3816
@samanthapushpakumara3816 2 жыл бұрын
උදව්කල සියලුම දෙනාට ගොඩක් පින් .මෙ වාගේ අහින්සක දරුවො කොච්චර ඇතිද තව
@dumindarukshan9108
@dumindarukshan9108 2 жыл бұрын
අනේ ඒ දරුවෝ දෙන්නගේ සතුට 😢ඒ සතුට ලැබුනේ ඒ අම්මට එන්න උදව් කරපු හැමෝම හන්ද. සියළුම දෙනාට පිං 🙏
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Жыл бұрын
කාංචන කුමාර පුතාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සිතන පතන සියලු සැප සම්පත් ලැබේවා මේ ආත්ම භාවයේදීම උතුම් නිවන් මග අවබෝධ වේවා
@dmdinu6719
@dmdinu6719 2 жыл бұрын
ගොඩක් සතුටුයි මේ අම්මව ලංකාවට ගත්තට,,, උදව් කල සියළුම දෙනාටම ගොඩක් පිං,,,,
@seeta164
@seeta164 2 жыл бұрын
Palamuma kancana sarta stute🙏🙏🙏🙏ma amma tha hodai❤❤❤daru danna harema wasanawanthai🙏🙏🙏🙏❤❤❤❤👑👑👑👑👑⚘⚘⚘⚘
@merygamagefernando2704
@merygamagefernando2704 2 жыл бұрын
❤❤❤🙏🙏
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
අනේ මේ දරුවො දෙන්නාගෙ පියාට මොකද උනේ....?
@dmdinu6719
@dmdinu6719 2 жыл бұрын
@@ranigeetha1312 පියා ගිහින් ලු නේද දරුවෝ දාල අම්මා රැට ගියාට පස්සේ 😭pau
@sandundissanayaka9682
@sandundissanayaka9682 3 ай бұрын
මේ කරපු පිනම ඇති නිවන් යන්න උදවු කරපු හැමෝටම ... බබාලගේ සතුට ....බුදු සරණයි දෙවි රැකවරණයි
@nilsfer
@nilsfer 2 жыл бұрын
හරිම සංවේදී! උදව් කල සියලු දෙනාටම අප්‍රමාණ පින්!!!
@nilur.d5842
@nilur.d5842 2 жыл бұрын
මෙකටනම් ඇඩූන් නැත්නම් පුදූමයක් නොදැක්ක ඔබතුමාට ගොඩක් පීං ඒ වගෙම ඔබතුමා හැදූ වැඩූ දෙමාපියන්ටත් පීං කාංචන සර්.අනෙ පිං දෙවියනෙ.අපිටත් ඉක්මනින් යන්න ලැබෙන්න දෙවියන්.
@Kumari160
@Kumari160 2 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දී ඇත්තටම ඇඩුන අහින්සක දරු පැටව් දෙන්න වෙනුවෙන් උදව්කල සියලු දෙනාටම බොහොම පින් 🙏🙏
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 2 жыл бұрын
කාංචන මහතාට ගොඩක් පින්. ඒඅම්මයි දරුවන් දෙදෙනයි සතුටු වු ඒ මොහොත දැකලා අපිට ඇස්වලට කදුළු ආවා. නැවත වරක් ඔබතුමාට පින් දෙනවා
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
කාංචන මහත්මයා කියන්නෙ, මනුස්සයෙකුට එහා ගිය දෙවි කෙනෙක්!!! 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
මේ vidio එක බැලුවට පස්සෙ මගෙ ගල් හිතක් උනුවෙලා ඇසට කදුලක් ආවා ඇත්තටම කියනවනම් මොනතරම් දරුවන්ට අම්මා කෙනෙක්ගෙ සෙනෙහස ආදරේ ඕනද කියලා මේක බලපුහාම තේරෙනවා දුලා දෙන්නයි අම්මටයි සතුටිම්ම ඉන්න වාසනාව උදාවේවා තෙරුවන් සරණයි
@manelperera4142
@manelperera4142 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට අනේ දාලා යන්ඩ එපා දරුවෝ ගෑණු දරුවෝ අම්මගේ සෙනෙහස සල්ලි වලින් බඩු වලින් ගන්ඩ බෑ දෙයියනේ තෙරුවන් සරණයි සතුටුයි අම්මගේ තුරුලේ ඉන්නවා දැක්කම
@ravilanka2336
@ravilanka2336 2 жыл бұрын
අම්මෝ හදවත පැලෙන්න තරම් දුක හිතුනා අම්මා කියාගෙන දරුවන් ටික එනකොට බුදු සරණයි බොහොම පින් කාන්චන සර්ට හා උදව් කරපු හැමෝටම ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 Жыл бұрын
ඇත්තටම කාංනකුමාරගෙ.වැඩසටහන් මමත් හැම.එකම.බලනවා.ඇත්තටම සතුටු යි කාංචනකුමාර⁣.බොහොමයක් පිං බුදුසරණ යි.👍👍👍👍👍
@situmisitumi3076
@situmisitumi3076 2 жыл бұрын
උදව් උදව් කරපු හැමෝටම ගොඩක් පිං විශේෂයෙන් කාංචන සර්ට ගොඩක් පින් දරු දෙන්නගෙ වාසනාව මෙරට එන්න ලැබීම තෙරුවන් සරණයි
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 2 жыл бұрын
දරුවන්ට අම්ම කියන්නෙ සසරක්❤අම්මටත් එහෙම යි❤❤ඇත්තටම මේ වීඩියෝ එක බලපු හැමෝම අඩන්න ඇති මේ දරුවන්ට අම්ම ගෙනත් දෙන්න මහන්සි උන හැමෝටම ගොඩාක් පින්❤🙏මේ ලෝකේ කිසිම දරුවෙකුට අම්ම අහිමි නොවේවා🙏
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
kanchana මහත්තයාට ගොඩක් පින්.මෙතුමිය ලංකාවට ඒමට සැලැස්වීම සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට බොහොම පින් ....
@d.tstudio8537
@d.tstudio8537 2 жыл бұрын
දරුවො දෙන්නට මේ කරපු උදව් ඔබතුමාට ගොඩක් පිං 🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 жыл бұрын
පලමුව කාංචන මහාත්තයාට ගොඩාක් ස්තුතියි උදව් කල ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
මහාත්මයා .උප උපන් ජාති කිසිම දුකක් කරදරයක් නොම වේවා සියලුම සැප සම්පත් ලැබේවා ...කැලේ පිපුණු ලස්සන මලක් මේ සහොදරි .කවදාකවත් ආයේ කොහෙවත් නොයන්න නගෙ .අපේ රටේ ගොඩාක් හොද පිංවත් මිනිස්සු ඉන්නවා ගේ අනිවාර්‍යෙන් හදා දෙවි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamisri3777
@chamisri3777 2 жыл бұрын
ලොකූ පිනක්.. ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. හැමෝටම තෙරුවන් සරණයි..!🙏🙏🙏🙏🙏💕💕💕
@anomashrayanthi4444
@anomashrayanthi4444 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි උදව් කල සැමදෙනෙකුටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunichandima1784
@arunichandima1784 2 жыл бұрын
අනේ අගහිගකම් තිබුනා කියල කෙල්ලේ දෙන්නා දලා යන්න හිතන්නවත් එපා⁣අයේනම් කුලි වැඩක් හරි කරලා ජවත් වේමු නංගි කංචන මහතට ගොඩක් පිං
@hikkkies
@hikkkies 2 жыл бұрын
හරිම ලස්සන දුවෙක් ඔයා. දරුවන් එක්ක දියුණු වෙන්න පුතේ. ඔබට ජය. ඔබ වාසනාවන්තයි. මුලු ඉඩමෙම වවන්න. එලවලු හදන්න. මැටි පස් කපල හරි ගේ හදා ගමු. ස්වභාවික විදියට ලෝකෙම දැන් ගෙවල් හදනවා. ගමේ මිනිස්සු රටේ මිනිස්සු එකතු වෙමු. මෙහෙ මිනිස්සු පිට රට යවන්න පාර කපන මිලේච්ඡ දේශපාලනයට තිත තියමු. අපි අපිම නැගිටිමු. මේ channel එක කරන mr Kanachanata ජය ම වේවා. බෝසත් මනුශ්‍යයෙක් ඔබ. ජයෙන් ජය අපේ මිනිසුන් ට පණ දෙනවට. May you reach to your highest pinnacle in this life Mr Kanchana!!! Love n light on your way
@anjalinshiroma2429
@anjalinshiroma2429 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි සියලු දේම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@manigamaniga7120
@manigamaniga7120 2 жыл бұрын
ගොඩක් පිං දරුදෙන්නට අම්මා ගෙනදුන්නට ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
අනෙ උදවු කර සියලු දෙනාටම තෙරැවන් සරණයි ගොඩක් පින් .දාරාගන්න බැරි උනා දරුවන් දෙන්න අම්ම දැකල ඇඩුව හැටි අනෙ සොයුරිය නැවත රට යන්න හිතන්න වත් එපා ඔයට වරදින්නෙ නැහැ නංගි හොඳින් ඉන්න 🙏🇱🇰🎄
@renukamadu7558
@renukamadu7558 2 жыл бұрын
දරු දුක එ තමයි බැදිම දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා හැමදාම 🙏🇱🇰🎄 කංචනා මහත්තයා ඔබටත් මෙ පින් ඇති .තෙරැවන් සරණයි
@nuwanchinthaka2189
@nuwanchinthaka2189 2 жыл бұрын
කාන්තාර සර් ඔබතුමාට ගොඩක් පින් උදව් කරපු අනිත් හැමෝටමත් ගොඩාක් පින් එය ලමයිගෙ තියෙන සතුටට මත්ට් අඩුනා එක බලුවට පස්සෙ බුදු සරණයි ❤🙏🙏🙏
@niluka5627
@niluka5627 2 жыл бұрын
ගොඩාක් පිං මහත්තයා ඔයාට කියාගන්න බැරි සතුට ත් දුකක් කියන්න වචන නෑ ඔයාට ආයිත් ආයිත් කියන්නේ උදව් කරපු හැමෝටම ත් ඔබ තුමාටත් දලදා හාමුදුරුවන් ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@samankumara123
@samankumara123 2 жыл бұрын
දරැවන්ට අම්ම ලබාදිම ලොකුම පිනක්, සැමටම බුදු සරනයි,,,,,,,,
@samankumara123
@samankumara123 2 жыл бұрын
@Grik Dil උඹේ අම්ම එහෙම කෙනෙක් ද,, එ්උනාට හැමෝම එහෙම නැ,,,
@udayanganinisansala7686
@udayanganinisansala7686 Жыл бұрын
@Grik Dil ගොන්නු වගේ නොදන්න වැරදි කියන්න එපා, තමන්ගේම මිනිසුන්ට තමන්ගේම රටේ හරක් මේ වගේ බලු කතා කියන්නේ, අනුන්ට ඇගිල්ල දිග් කරන්න පේර පොඩ්ඩක් හිතන්න මිනිසුන්ට අපහස කරන්න එපා.
@vindyananayakkara5071
@vindyananayakkara5071 Жыл бұрын
@Grik Dil gona ube amma ehema kenekda? 😠😠😠😠
@NatureWithVishu
@NatureWithVishu Жыл бұрын
@Grik Dil thopeth ehemada sakkiliya...ape ammala hamoma rata gihin duk wdila ewana dollars walin thamai thope ammalai thopi kala inne eka mathaka thuya ganin
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
පව් දෙය්යනේ ඒ දරුවන්ගෙ සතුට ඒ ආදරේ 🥰🥰🥰. කාන්චන මහත්තයෝ ඔබතුමාටත් උදව් කල සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏❤️
@seethseeth4317
@seethseeth4317 2 жыл бұрын
අම්මා හරිම අහිංසක කෙනෙක්.දෙවියන්ගේ පිහිටයි
@Bonuka17
@Bonuka17 2 жыл бұрын
,ඒක බලලා අපිත් ඇඩුවා. ඔබට ගොඩක් පින් ලමයි වෙනුවෙන් කල උපකාරයට.
@spsampath
@spsampath 2 жыл бұрын
අමුතුවෙන් කියන්න වචන නෑ..මේ වගේ දේවල් දකිනකොට ඇත්තටම හිතෙනවා තාමත් අපේම කියලා.දැනෙන මිනිස්සු ඉන්නවා කියලා..කාoචන ඇතුලු මේ අම්මට උදව් කල සැමට ගොඩක් පින්
@sarathwickramasinghe3000
@sarathwickramasinghe3000 2 жыл бұрын
කංචන ඔබ සැබෑම මානවහිතවාදීයෙක් විසිරෙන්නට තිබූ පවුලක් මෙලෙස එකලු කරන්නට කළ මෙහෙයට ගෞරවණීය ප්‍රණාමය ... නුඹ ඇතුළු හැමෝගෙම දිවි මග යහපතින් ම සරුසාර වේවා !!!
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 5 ай бұрын
අනේ උදව්. කරපු අයට. ගොඩක් පින්. කාංචන. මහත්තයෝ. ඔබ‍ට. ගොඩක්. පින් 🙏🙏🙏බුදුසරණයි
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
ගොඩක් සතුටුයි අපිටත් අඩුනා බුදුසරණයි දැන් සතුටින් ඉන්න
@sarujasaruja8983
@sarujasaruja8983 2 жыл бұрын
ජේසු පිහිටයි ♥️♥️♥️දැන් ඔක්කොම සතුටින් ඉන්න රත්තරන් නංගි පව් චුටි පැංචියෝ දෙන්නා
@DiliniSumida
@DiliniSumida 2 ай бұрын
ගොඩක් පින් මහත්තයෝ... ඔයාට බුදුසරණයි. 🙏🙏
@සුජීමෙන්ඩිස්
@සුජීමෙන්ඩිස් 2 жыл бұрын
Kanchana ariyadasa obathumata bohoma pin Mewan dewal කිරීමට shakthiya dariya ලැබේවා තෙරුවන් සරණයි
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
අම්මේ මගෙ ඇස් වලින් වැටුනු කදුලු 😥😥😥😥😥🙏🙏🙏🙏ගොඩක් පින් උඩව් කරපු අයට
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 2 жыл бұрын
උදවු උපකර කල සියලු දෙනට බොහොම pin තෙරුවන් සරනයි
@srimawalikubura1320
@srimawalikubura1320 2 жыл бұрын
කේසේ පිං දෙන්නද කියලා තේරෙන් නෑ...හම්මෝ ඇස් දෙකෙන් කදුලූ ආව....පැටව් දෙන්නගේ සතුට...කාංචන මහතාට මේ පිනම වටිනවා...තෙරුවන් සරනයී..😍
@imira9231
@imira9231 5 ай бұрын
මටත් ඒ වීඩියෝ එක බලලා හරියට ඇඬුනා මටත් ළමයි දෙන්නෙක් ඉන්න නිසා ඉතින් කාන්ජන මහත්තයට බොහොමත් පින් උදව් කරපු සියලු දෙනාටම තෙරුවන් සරණයි
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
ගොඩාක් පිං කාන්චන සර්...ඇතුළු හැමෝටම ❤❤🙏🙏🙏මේ වගේ මාධ්‍යවේදීන් රටට වාසනාවක් ..දරුවො අඩද්දි අපිටත් ඇඩුව,කාංචන සර්ටත් ඇඩුන❤
@sass3013
@sass3013 2 жыл бұрын
අනේ විශ්වයේ පිහිටට ස්තුයි කාංවන මහත්තයා ඔයාගේ උතුම් මනුස්සකමට හදපිරි ප්‍රනාමය උදව් උපකාර කරපු අයට ගොඩක් පිං සීයලුම දෙවියන්ගේ පිහිටයි
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
මේ පින්කමට නම් කියන්න වචන නෑ...! ඒ දරුවො දෙන්න මැරිල ඉපදුනාවගේ. කාංචනට වෙන පින් ඕනවෙනඑකක් නෑ..🙏
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
ගොඩක් සංවේදී දර්ශනයක් උදව් කල සැමට ගොඩක් පිං
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Thanks karanawa kanchana mallita me ammawa lankawata gennala dunnata, lamai dennata godak sathuting inna puluwanwei, udaw upakara karapu hamotama godaak pinsiddawenawa, thanks hamotama bs,
@OmanFs
@OmanFs Ай бұрын
Udu karapu siyalu denatath geodk pi kaccana sr obanm mathu budu wenawa ❤❤❤ geogka Adareyi matath duwek innawa mamath rata innea meka balla geodk Aduwa mara dukayi sr budu saranayi
@chandra2838
@chandra2838 2 жыл бұрын
Godak pin chanchana mathmaya obata udaw keala siyalu deanatama godak pin udaw keala siyalu deanatama godak pin theruwan saranai
@donaldgamage322
@donaldgamage322 2 жыл бұрын
මුලින්ම කාන්චන මහත්මයා ඔබට ගොඩාක් පින් 🙏 උදව් උපකාර කල සැමටත් බොහොම පින්. ඔවුන්ගේ කුරුලු කූඩුව ශක්තිමත් කරන්න හැමෝම පුලුවන් විදියට උදව් කරමු. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අනේ කාන්චන මල්ලි මේ දරැවෝ දෙන්නට කරපු උපකාරයට නම් ඉතින් ඔයාට හොදටම පින් මල්ලි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
කාංචන මහත්මයාට ගොඩක් පින් ලොවක් දැනුවත් කලාට.අසරණයන්ට පිහිටවිම පිනක්.
@shanaaa3382
@shanaaa3382 2 жыл бұрын
Kanchana mahaththaya oba thumata godak pin hiru nalikawatath behevin sthuthi .ethintheruwan saranai .obathumata mewage ahinsaka darupaulwenuwen nageesitinna udaw jaranna thawa thawath obathumata sakthiyalabewa bsdp
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 171 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 31 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 171 МЛН