L'alfabeto italiano/ඉතාලි අක්ශර වින්‍යාස රහස්.

  Рет қаралды 130,151

sri italy

sri italy

Күн бұрын

Пікірлер: 498
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 3 жыл бұрын
බොහොම වැදගත් දෙයක් . රටෙන් පිටගිය කෙනෙකුට වෙනත් භාෂාවක් දැනගැනිම හරිම වැදගත් . ඉතාලියෙ ඉන්න කෙනෙකුට ව්තරක් නෙමෙ වෙනත් භාෂාවක් ඉගනගන්න කෙනෙකුට උනත් වැදගත් වෙනවා. නොදන්න දෙයක් තවකෙනෙකුට කියාදිම බොහොම වැදගත් . English දන්න කෙනෙක් කවදාවත් නොදන්න කෙනෙකුට මෙවගෙ කියලා දෙනවා අඩුයි නමුත් ඔබතුමා ගෙ යහපත් කම නිසා ඔබගෙ වට්නා කාලය ම්ඩන්ගු කර මෙ යහපත් සෙවයට ඔබට ස්තුතියි , ගොඩක් පිං.
@ClordPerera
@ClordPerera 10 ай бұрын
ඉතාලියේ වසර ගණනාවක් මා සිටිය නමුත්,ඉතාම නිවැරදිව ලියන්නඅපහසුවෙන් සිටියත් ඔබගේ මෙම ඉගැන්වීම ඉතාම අගය කොට සලකනවාහරිම සරලව සාර්ථකවමේ ගැන්වීමට බොහොමත් ස්තුතියි❤...ජේසු පිහිටයි
@lovefromtheheart3579
@lovefromtheheart3579 2 жыл бұрын
හරිම අගෙයි. ඔබ එය හොඳින් උගන්වනවා.❤️❤️❤️
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
සුපිරි වැඩක් සර්... මම ඩුබායි සිට ...අනිවාර්යයෙන්ම ඉතාලි එන්න කලින් භාෂාව ඉගෙන ගන්නව ඔබතුමාගෙන්
@alemar8748
@alemar8748 3 жыл бұрын
Punchi punchi දේවල් වුනත් hari වැදගත් ,හරිම ලස්සනට කියලා දෙනවා .Thank you very much 👍👍👍
@AnomaAnomakumari
@AnomaAnomakumari 10 ай бұрын
ඔයා බාසාව දන්නැති අය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා ඔයාට ගොඩක් ස්තූතියි
@DominikFranado
@DominikFranado 7 ай бұрын
Good evening sir. Dominic Fernando. God bless you.thank you very.
@malialahakoon3359
@malialahakoon3359 9 ай бұрын
I really really appreciate you sir Mey Got bless you sir!
@aranthany8793
@aranthany8793 3 жыл бұрын
හරිම පැහැදිලි සර් ගොඩක් අාසම ලස්සන පාඩම් ඔබට ප්යමවෙිවා සර්,බුදු සරණයි
@damithchathuranga6460
@damithchathuranga6460 9 ай бұрын
සර් උගන්නන එක පැහැදිලියි හොදට තේරෙනවා ස්තුතියි 🙏 ඔබ තුමාට
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 жыл бұрын
ස්තුතියි සර් දේව ආශිර්වාදය ලැබේවා 👍👍❤️🙏🙏
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන බැලුවා මම ඉතාලි භාෂාවේ වැදගත්ම කොටස් ඔබතුමා පැහැදිලි කරන ආකාරය ගැන හරි සතුටුයි, පැහැදිලි කිරීම හරි සරලයි මා කලින් ඉගෙන ගත් දේනැවත මතක් කර ගැනීම සඳහා ඔබතුමාගේ වීඩියෝ එක මහත් උපකාරයක් වුණා ඔබතුමාට ගොඩක් පින්,, මම රෝමයේ සිට,, ඔබතුමා ඉතාලියේ කොයි නගරයේ ද මා කැමතියි දැනගන්න ස්තුතියි,, Grazie,,,!!! ජේසු පිහිටයි, ! ! !
@sriitaly
@sriitaly 3 жыл бұрын
grazie franklin mama napoli
@deepawijeratne2861
@deepawijeratne2861 4 жыл бұрын
හරිම වැදගත් .ඔබ තුමාට බොහොමයක් pin.අපිත් බොහෝම අමාරුවෙන් වැඩ කරන ගමන් භාෂාව ඉගෙන ගත්තා .ලියන්න kiyavanna උත්සාහ කරනවා .me වැඩසටහන හරියට වටිනවා .ස්තුති
@sriitaly
@sriitaly 4 жыл бұрын
atha harinna epa deepa
@dhanosisiriwardana2234
@dhanosisiriwardana2234 4 жыл бұрын
Mona dewal dana gatthath sir me ugannapu tika danne nathnam wadak na kiyala hithuna mata.. aththatama nodanna dewal godak dana gattha.. godaaaak pin sir ta.. Grazie mille... Budhu saranai...
@sriitaly
@sriitaly 4 жыл бұрын
anche a te dhanoshi
@NirodiPerera
@NirodiPerera 7 ай бұрын
Class eka godak hodai sir hodata Pahadili karanawa thank you sir
@lakmaliadhikaram7823
@lakmaliadhikaram7823 4 жыл бұрын
Sir godakma pin .ඔබට දීර්ඝායුෂ
@sriitaly
@sriitaly 4 жыл бұрын
grazie lakmali oyatath
@lasanthapathegama9498
@lasanthapathegama9498 2 жыл бұрын
Very Important lesson sir.Thank you so much.
@sandufernando2387
@sandufernando2387 4 жыл бұрын
හැම දෙයක්ම ගොඩාක් පැහැදිලියි ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you nayana
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ඔබතුමා ගේ නිහතමානිකම අසරන අපවෙනුවෙන් කරන ලොකුම සේවයකි
@ven.s.anandasagarathero2407
@ven.s.anandasagarathero2407 3 жыл бұрын
Very important lesson ...your teaching methods is perfect...wish all the best.තෙරුවන් සරණයි ........!!!
@sriitaly
@sriitaly 3 жыл бұрын
Many many thanks ape hamudhuruwane.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@sandradesilva7899
@sandradesilva7899 4 жыл бұрын
Very important teaching lessons HappyNew Year 2021
@sriitaly
@sriitaly 4 жыл бұрын
Thank you! You too!sandra
@VishwaUdani-ed1ud
@VishwaUdani-ed1ud 8 ай бұрын
Mama lagadi ithaly yanna inne obathuma me karana sewaya godak watinawa . Oba thumata Godak pin 🙏🏻
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you amal
@dinushaganegoda9819
@dinushaganegoda9819 3 жыл бұрын
Excellent teaching .... good job...
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 3 жыл бұрын
මම වසර 30 ක් ඉතාලියේ... මුලින්ම මූලික දැනුමක් ලැබුවේ 1990 දී ලෙක්කෝ ජයකොඩි මහතාගෙන්.. එතුමාට පිං සිදු වේවා..!! නමුත් වසර 30 ගතවු කාලය තුල ඔබතුමා ගෙන් ලද අධ්‍යාපනය විශිෂ්ඨයි...මම 63 හැවිරිදි වුවාට ඔබතුමා ගේ ඉගැන්වීම් තුළින් විශාල අධ්‍යාපනයක් ලදිමි...එයට කෘත ගුණ සැලකීමට පසුබට නොවෙමි...මගේ ගුරුවරයා.. සර් ලෙස අමතමි....ඔබ තුමාට ඔසවා තැබිය හැකි මට කල හැකි සියල්ලක්ම නොපැකිලිව ඉටු කරමි...ඔබට ස්තුතියි සර්..
@sriitaly
@sriitaly 3 жыл бұрын
ඔයාල වගේ නිහතමානී අය මට ශක්තියක් දයානන්ද
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 3 жыл бұрын
grazie mille sir godak danumak laba gatta
@sriitaly
@sriitaly 3 жыл бұрын
prego sriyani
@mahesharunashanthafernando940
@mahesharunashanthafernando940 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath mahesh
@heawageathula7803
@heawageathula7803 4 жыл бұрын
හොදට තේරෙනවා සර්.ස්තූතියි ඔබට
@sriitaly
@sriitaly 4 жыл бұрын
ඔයාටත් අතුල
@NishaRose-z4w
@NishaRose-z4w 9 ай бұрын
ගොඩාක් පිං සර්,,🙏 🙏
@sujeewajayasuriya802
@sujeewajayasuriya802 2 жыл бұрын
ගොඩක් හොද ගුරුවරයෙක්
@sandakelumfernando4492
@sandakelumfernando4492 3 жыл бұрын
Lassanata kiyala denawa, (Bello)
@nilushikumarink6581
@nilushikumarink6581 3 жыл бұрын
Sirta hamadama kare hoda dewal .sirta thawa shakthiya labewa.
@anildasanyakaanildasanyaka2273
@anildasanyakaanildasanyaka2273 4 жыл бұрын
You are doing great work,best wishes👍👍👍
@sriitaly
@sriitaly 4 жыл бұрын
Thank you so much 😀 anil
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 4 жыл бұрын
Obata godak pin oba niyama guruvarayek.kiyanna vachna නැහැ
@sriitaly
@sriitaly 4 жыл бұрын
grazie shriyani
@asokaperera5700
@asokaperera5700 4 жыл бұрын
Sir da. Dell delle padama how to find if you can
@susantharandeni5769
@susantharandeni5769 3 жыл бұрын
Ane me padama nam harima pehedili ane me wage kotas sir ta puluwan nam wediyen danna godak pin budu sarani...
@erangikakodithuwakku607
@erangikakodithuwakku607 Жыл бұрын
Your are Super Sir
@BuddhikaDinesh-x7m
@BuddhikaDinesh-x7m 2 ай бұрын
Good job sir ❤❤
@piumimadushanisiriwardana1190
@piumimadushanisiriwardana1190 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට. හරිම වැදගත් වටිනා දෙයක් ඔබතුමා කරන්නේ.
@isankairoshani9480
@isankairoshani9480 Ай бұрын
ඇත්තටම ගොඩක් ස්තූතිය සර්
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
අකුරු ටිකක් ලොකුවට සදහන් කලා නම් ගොඩක් වටිනවා මට නම් කිසිම දෙයක් පේන්නේ නැ.ඒ උන්ට ඔබතුමාට ගොඩක් ස්තුතියි පිං සිදුවෙනවා අව්රුදු 20ක් හිටියා දැනුම හරිම අඩුයි යහපත් වැඩක් තෙරුවන් සරණයි ඔබතුමාට
@sriitaly
@sriitaly 4 жыл бұрын
අනෙක් පාඩම් වල අකුරු ලොකු කරන්නම් ස්තූතියි
@annsiwanthi7047
@annsiwanthi7047 4 жыл бұрын
@@sriitaly know a
@praharshanivisara6830
@praharshanivisara6830 2 жыл бұрын
Aspenne nathnam kannadi dekak ganna
@chandaniariyawansa2337
@chandaniariyawansa2337 2 ай бұрын
Grazie sir
@niroshandisanayaka9948
@niroshandisanayaka9948 2 ай бұрын
Penawa hodata
@kumuduniindra3808
@kumuduniindra3808 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය sir.🙏🙏🙏
@sisirawathienanimiachchige2948
@sisirawathienanimiachchige2948 3 жыл бұрын
Buongiorno maestro, Questo lesioni molto importante per scrivere esami di italiano. Anche io sto seguendo grazie 🙏.
@dilhanigunasekara2893
@dilhanigunasekara2893 4 жыл бұрын
Obatumage yahapat kamata dewasirwadaya lebewa🇱🇰🙏🏆🏆🏆🏆🏆
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you dilhani
@kamalajewa
@kamalajewa 4 жыл бұрын
Thank you so much..great help..🙏🙏
@sriitaly
@sriitaly 3 жыл бұрын
Most welcome! rukmal
@kumarcroos3552
@kumarcroos3552 4 жыл бұрын
sir Thank you දිගටම දාන්න සර්
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you kuma
@weerabanduchandani395
@weerabanduchandani395 4 жыл бұрын
Godak watinawa.oba thumata godak pin 🙏❤️
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you chandani
@shyamamaddumage
@shyamamaddumage 4 ай бұрын
වැදගත් ගොඩාක්
@upendregamage007
@upendregamage007 3 жыл бұрын
Ciao caro, Sei un Grande...Davvero!!! Personalmente sono molto orgoglioso di te... Per favore continui così, sarà molto utile X tantissime persone!!! se possibile, dovresti fare qualche video lezione X aiutarle a tutti i ragazzi che stanno facendo l'esame per la Patente di guida...Pensaci per favore. Ti ringrazio di cuore❤️
@deshanrana4463
@deshanrana4463 4 жыл бұрын
බොහොම ස්තුති සර්... online class වලට නම් එකතු වෙන්න වුනේ නැ සර්... සර් එවා youtube එකට දාලා ලොකු දෙයක් කලේ අපි වගේ online class එකතු වෙන්න බැරි වුන අයට... ගොඩක් දැනුම ලබා ගත්තා ... බොහොම පින් සර්...
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyalatath thank you rana
@pathiranageroshan7492
@pathiranageroshan7492 2 жыл бұрын
විශිෂ්ටයි..Sir.
@PushpikaIranga-wq8rt
@PushpikaIranga-wq8rt Жыл бұрын
Hai very good.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
The heartiest counsel. Thank you so much.
@sriitaly
@sriitaly 3 жыл бұрын
So nice of you thilakasiri
@lakshmankrish5649
@lakshmankrish5649 3 жыл бұрын
Sir aye karanne nadda?mata join wenna puluwan da class karanawanm?
@nimmi6253
@nimmi6253 4 жыл бұрын
Thanks sar me vidihata digatama pantiya karanna apita igenaganna 🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
grazie nilu
@plethora2175
@plethora2175 4 жыл бұрын
you are a great teacher, sir. I learnt a lot. thank you for this great video.
@sriitaly
@sriitaly 4 жыл бұрын
You are very welcome
@randikasoysa3892
@randikasoysa3892 3 жыл бұрын
Obata godak isthuti.
@shakilakalpani6737
@shakilakalpani6737 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath shakila
@erangikakodithuwakku607
@erangikakodithuwakku607 Жыл бұрын
❤ You Are Super Sir
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
Qesto programma moltissimo utile per sri lankesi che vivono in ithaliya. Studiare qualsiasi lingua importante. Grazie
@rathnawathimanike2700
@rathnawathimanike2700 3 жыл бұрын
Ringraziare maestro per te
@shakilaayomi1097
@shakilaayomi1097 4 жыл бұрын
Grazie mille maestro. digatama me videhata padam tika denna wada karana gaman kara ganna lesi
@sriitaly
@sriitaly 4 жыл бұрын
ok grazie shakila
@samindahettiarachchi2938
@samindahettiarachchi2938 5 ай бұрын
Good 👍 🎉🎉🎉
@anji.pathirana.3298
@anji.pathirana.3298 4 жыл бұрын
OMG!!!!...molto importante..grazie di cuore.
@sriitaly
@sriitaly 4 жыл бұрын
prego tanto anji
@priyanthiperera9712
@priyanthiperera9712 3 жыл бұрын
Thanks 🙏
@dhahamparami2962
@dhahamparami2962 4 жыл бұрын
Thank you very much , This programme is very good. be continue . All the best
@sriitaly
@sriitaly 4 жыл бұрын
Thank you too parami
@nilugirl5257
@nilugirl5257 3 жыл бұрын
Thank you sir!!! God bless you
@sriitaly
@sriitaly 3 жыл бұрын
You are very welcome nilu
@imeshaalahendra5621
@imeshaalahendra5621 3 жыл бұрын
Well done sir. Thank you. Your the best. ( sir poddak balanna sè and sé uganwanatana "vuoi") thank you.
@sriitaly
@sriitaly 3 жыл бұрын
So nice of you imesha.grazie
@sandradesilva7899
@sandradesilva7899 4 жыл бұрын
Great job 👍🏼
@sriitaly
@sriitaly 4 жыл бұрын
Thank you! Cheers! silva
@sunilamorin5547
@sunilamorin5547 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි නොනැවතී දිගටම අපිට මෙවැනි දේවල් ලොබ නැතිව කියලා දෙනවට jesu පිහිටයි
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath morin
@gihanfernando1436
@gihanfernando1436 4 жыл бұрын
සර්, ගෘප් එකට ඇඩ් වෙන්න බැරිව ගියා. මේ විදියට හරි පාඩම දෙන එකට ගොඩක් ස්තුතියි.
@sriitaly
@sriitaly 4 жыл бұрын
grazie gihan
@sampathsujeewa798
@sampathsujeewa798 3 жыл бұрын
Sampath Sujeewa
@thilankahiroshani7345
@thilankahiroshani7345 4 жыл бұрын
Mekanam godaak watinawa sir..🙏🙏🙏🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
grazie thilanka
@nishinifernando9883
@nishinifernando9883 Жыл бұрын
Thank you sir ada loku danumak labuna
@priyanthiperera6462
@priyanthiperera6462 4 жыл бұрын
Great job
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you priyanti
@vinakumarejayawardana7541
@vinakumarejayawardana7541 4 жыл бұрын
Thanks sir godak watinawa godak pin sir
@dinithanaline1141
@dinithanaline1141 4 жыл бұрын
Thankyou very much sir!!!
@sriitaly
@sriitaly 4 жыл бұрын
Most welcome! dinitha
@nishararajawardana374
@nishararajawardana374 4 жыл бұрын
බොහෝ ම ස්තුතියි සර්.....🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath nishara
@patrickperera4143
@patrickperera4143 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@thushariranasinghe8532
@thushariranasinghe8532 3 жыл бұрын
thank you sir,corona nisa scl yanna une na godak kalayak.me padam godak udawwak una apita.sirta godak pin.idiriyatama karagena yanna kiyala suba pathanawa.
@thilinaheashan2635
@thilinaheashan2635 2 жыл бұрын
How can I contact you sir?
@pathumsuranjanailandaridew5030
@pathumsuranjanailandaridew5030 3 жыл бұрын
බොහොම ස්තුති සර්
@sriitaly
@sriitaly 3 жыл бұрын
oyatath pethum
@annepriyadarshani1134
@annepriyadarshani1134 3 жыл бұрын
mama anne..inne firenze wala.mama obathumage.chanel eka haraha thaniwama igenagaththaa..giya mase A2 axame eka kala..pass..obathumagen godak dee igenagaththa..ekata.godak sthuuthii..wagema godak pin.....
@dilshanchaminda2768
@dilshanchaminda2768 4 жыл бұрын
Molto grazie maestro
@sriitaly
@sriitaly 4 жыл бұрын
prego dilshan
@nilanthafernando1161
@nilanthafernando1161 3 жыл бұрын
How to tell the week in Italy language
@lalpd7264
@lalpd7264 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath lal
@Mihiri-g5l
@Mihiri-g5l 4 жыл бұрын
Man hithuwe nehe sir ithaly basawe mechchara dewal igena ganna thiyenawa kiyala.namuth sir ge vidio youtube eke balapuwama thamai terune api monada mechchara kal kale katha kale.serama weradi neda kiyala.godak dewal terune sir ge vidio baladdi.grazie sir🌹🌹🌹
@sriitaly
@sriitaly 4 жыл бұрын
ohoma yamu sudharshi
@upalidinushika3198
@upalidinushika3198 4 жыл бұрын
Grazie Mille sir. Mata you tube 1ka haraha sirwa hambawechcha eka loku deyak sirgen tamai man italy igena ganne. Sirta godaak pin. Theruwan saranai sir.
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath upali
@sularyfernando6230
@sularyfernando6230 2 жыл бұрын
Is it possible to receive PDF course materials of this lesson. Currently work in Dubai but travelling to Italy several times annually for official duties.(Language fluency important for my work)
@tharangapriyashantha7495
@tharangapriyashantha7495 3 жыл бұрын
Thanks sri
@damithranathunga4753
@damithranathunga4753 4 жыл бұрын
Godak watinawa thank you 🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath damith
@kumariliyanaarachchige3957
@kumariliyanaarachchige3957 4 жыл бұрын
Sir kiyala dana lezion aka odata ma tharuna. Namuth apita bavitha karanna valavata vachana Enna na. Sir padam mathaka tiyaganna katta karanna komada.kramayak thiyanava nam please kiyala danna. Thankyou sir
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you kumari
@sankasilva2764
@sankasilva2764 4 жыл бұрын
Grazie mille mio maestro ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sriitaly
@sriitaly 4 жыл бұрын
prego sanka
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
👍
@sanjaneeherath2543
@sanjaneeherath2543 4 жыл бұрын
Thank you sir this lesson is very important🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
Most welcome sanjanee
@nadithakassapa
@nadithakassapa 4 жыл бұрын
ඉතාම වටිනා පාඩමක් ! සජීවී ව සම්බන්ධ වෙන්න බැරි වුන අපිටත් බලන්න දැම්ම එක තවත් වටිනවා. ඔබ තුමාට බොහොම, බොහොම, බොහොම ස්තූතියි 🙏 ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබ දුර්ලබ ගනයේ ඇදුරුතුමෙක්💝💖💐💐💐🙏🙏🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
godak sthuthi oyatath
@piyumimalsha8417
@piyumimalsha8417 3 жыл бұрын
Sei un bravo insegnante....
@rushaniisurika5699
@rushaniisurika5699 2 жыл бұрын
ඔයා ඉතාලිද ඉන්නෙ
@chathurikasewwandi3931
@chathurikasewwandi3931 3 жыл бұрын
Thank u sooo much sir 👍
@sriitaly
@sriitaly 3 жыл бұрын
Most welcome චතුරිකා
@indikasilva7016
@indikasilva7016 3 жыл бұрын
Sir grazie 🙏🙏🙏🙏
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
වටිනවා.
@dimuthumadusanka7517
@dimuthumadusanka7517 2 жыл бұрын
Mula idan uganwana clz ekak aya kawadda thiyenne.kohomada details ganne
@kannammaviman908
@kannammaviman908 4 жыл бұрын
Thank you sir this lesson very lmportent thank you very much sir
@sriitaly
@sriitaly 4 жыл бұрын
Most welcome viman
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
oyatath susila
@alemar8748
@alemar8748 4 жыл бұрын
Thank you very much 👍👍👍👍👍👍👍
@sriitaly
@sriitaly 4 жыл бұрын
Thank you too anula
@rohinisamarawickrama9480
@rohinisamarawickrama9480 4 жыл бұрын
Grazie molte
@sriitaly
@sriitaly 4 жыл бұрын
anche a te rohini
@malkanthifernando6181
@malkanthifernando6181 4 жыл бұрын
ගොඩක් පින් සර් 🙏🙏🙏
@sriitaly
@sriitaly 4 жыл бұрын
thank you mallika
potere/volere/dovere/sapere..zoom class
50:24
sri italy
Рет қаралды 214 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
PARLI DA SOLO/ තනිව නැගී සිටින්න.
17:10
ක්‍රියාපද 100 විනඩි 5 ඉගෙන ගන්න රහස මෙන්න
8:15
ඉතාලියේ තනිකඩයා | Thanikadaya Italy
Рет қаралды 41 М.
ඉතාලි අමතක වෙනවානම්?
15:54
sri italy
Рет қаралды 38 М.
Parlare e sentire/ කතා හුරුව 1
15:38
sri italy
Рет қаралды 45 М.
වාක්‍ය ඛණ්ඩ 200 - ඉතාලි - සිංහල
1:00:25
Useful Italian with Chris
Рет қаралды 31 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН