ඈම්ප් එකේ ශබ්දයට අනුව L.E.D දල්වමු , How to make L.E.D V.U meter

  Рет қаралды 22,440

Electronic danuma

Electronic danuma

Күн бұрын

ඈම්ප් එකේ ශබ්දයට අනුව L.E.D දල්වමු , How to make l.e.d v.u meter , #vu_meter , #amplifier #electronics ,
• අඩු මුදලින් ඈම්ප් එකක්... - ඈම්ප් එකක් හදමු .
PARTS LIST
1) L.E.D -10
2) 1N4148 -9
3) 1N4007 -2
4) 470 ohoms -10
5) 470 uf -2

Пікірлер: 85
@roshankapila-s5n
@roshankapila-s5n Жыл бұрын
ඔබ තුමාගෙ ඉගැන්වීම ඉතාම සරලයි,සුපැහැදිලියි..... බොහොම ස්තූතියි...🙏❤
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ලස්සනයි ගොඩාක් වටිනවා මේවගෙ විඩියෝ කරන එක.ස්තූතිය
@arachchidilshan8787
@arachchidilshan8787 6 ай бұрын
මම මෙික හැදුවා අඩු පාඩු නෑ ඒකනමි සුපිරි🥳
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
බොහොම අපූරුයි අවශ්‍යම කරන වීඩියෝ එකක්.❤❤❤ඔබතුමාට බොහොම ස්තූතියි.
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි
@saraththilakawardana4436
@saraththilakawardana4436 Жыл бұрын
සාමාන්‍ය රේඩියෝවකට මෙය හරියන්නෙ නැද්ද එය පැහැදිලි කර දෙන්න
@ChithranandaGunaseara
@ChithranandaGunaseara Жыл бұрын
සුපිරි .VOLUME control එකක් නොදා current එකෙන් line out signal වලට වැඩ කරන circuit එකක් දාන්න pls.
@sampaththushara4958
@sampaththushara4958 7 ай бұрын
ane harima wadagath video ekak
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
අලුත් එකක් ❤️
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 6 ай бұрын
Supiri❤❤❤❤bro....api oyage videos..balanawa❤❤❤ congratulations ❤❤
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Жыл бұрын
ස්තුතියි සර් 👍
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
සුපිරි
@chathucreations5176
@chathucreations5176 Жыл бұрын
සියල්ල පැහැදිලිය. නමුත් ,වොට් ගනන වැඩි තරමක් විශාල ඇම්ප් එකකට මෙය සවිකිරීමේදී අපි සාදාගන්නා පරිපථය සඳහා ප්‍රීසෙට් එකක් යොදා ගතහොත් VU meeter එක පමණට වඩා දැල්වීම වලකාගත හැකිය.නිර්මාණ කරුවෙක්ට මෙය මාගේ එක් අදහසක් පමණයි.... ඒ පිළිබඳව දැනුවත් කරොත් තවත් වටිනව. නොදන්න නවකයින්ට. 🤜🤛 ස්තූතියි..... 🙏
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
මෙම පරිපථයට වොලියුම් කොන්ට්‍රොල් එකක් එක් කළ හැකිද? ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි. 👍
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
ගොඩක් වටිනවා. මේ පරිපතයට තව led එකතු කරන්න පුලුවන්ද.. 👍👍👍👍👍👌👌👌👌👌
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Puluwan
@ON_MUSIC39130
@ON_MUSIC39130 9 ай бұрын
uf අඩු capacitor එකක් දැම්මොත් ලයිට් ගොඩක් පත්තු කරන්න බැරිද? ලයිට් 4 ක් විතර පත්තු වෙන්නේ.....
@pasindumadushanka4325
@pasindumadushanka4325 6 ай бұрын
Meka sir amplifier ake channel dekata dekk hadala set karama sounds godak adu wenawada
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 6 ай бұрын
Mekata podi hum eakkak eanawa bro...eaka kohomada? nethikra kannee❤❤❤
@dammikakarunanayaka8914
@dammikakarunanayaka8914 Жыл бұрын
ස්තුතියි ❤
@LasanthaJayasingha-kr5we
@LasanthaJayasingha-kr5we 5 ай бұрын
Adu volum ekakata light paththu wenna hadanna berida
@arachchidilshan8787
@arachchidilshan8787 6 ай бұрын
Samanya pramane sub speeker ekakata unath meka denna puluwan neda
@ON_MUSIC39130
@ON_MUSIC39130 9 ай бұрын
මේක සම්බන්ධ කරාම ස්පීකර්වල සද්දේ අඩු වෙන්නැද්ද ?
@anandapremasiri6284
@anandapremasiri6284 Жыл бұрын
Oya ampakata sspikr uparma danna puluvn pamanya kiynna karunakarala .tnkeu mama kagalla
@darshanajayakody-tb8we
@darshanajayakody-tb8we Жыл бұрын
සර්කිට් එකට අමතර විදුලියක් අවශ්‍ය නැතිනිසා බෆල් එකකට උනත් හොදයි.........සුපිරි 💪💪💪💪💪😍😍😍 ලොකු ඈම්ප්)200w එකකට දුන්නොත් පිච්චෙන එකක් නෑනේද සර්..????
@menakakasun5012
@menakakasun5012 Жыл бұрын
පුළුවන් නම් ඔන්ලයින් පංතියක් පටන් ගන්නකො.... මන් ගොඩක් ආස විෂයක් ඕක... පැහැදිලිවම කියල දෙනවා....
@shalikaasanka7082
@shalikaasanka7082 Жыл бұрын
Supiri jayamawewa ,,,,,!!!❤❤❤
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg Жыл бұрын
ඇම්ප් ස්පීකර් අවුට් එකට 12v Led ලයිට් පටියක් සවි කරාට ප්‍රශ්නයක් නැද්ද
@ccschannal7641
@ccschannal7641 8 ай бұрын
Lm 3916 iv ekwn mokakda wenne.eken beeta wada hoda feedback ekak thiyanawada
@vinuththejaka9657
@vinuththejaka9657 Жыл бұрын
බල්බ් ගාන වැඩි කරනවනම් රෙසිසටස් ඩයොඩ් කැපැසිටස් වල අගයන් වෙනස් කරන්න ඕනද
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
Good job
@ShehanNimsara-km6xq
@ShehanNimsara-km6xq Жыл бұрын
Meeta wadiya light 10 k dala hadanna one nm capacitor wenas wenwada
@malithsavinda9194
@malithsavinda9194 Жыл бұрын
සර් ස්පීකර් ලයින් එකට මෙක සම්බන්ධ කරපුවම ස්පිකර් එක සාමාන්‍ය තියනකොට වඩ සවුන්ඩ් අඩුවීමක් වගෙ සිද්ද වෙනවද?
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
නෑ ලොකු වෙනසක් නෑ
@vajiraoshadi303
@vajiraoshadi303 Жыл бұрын
Amplifier eke out put eke sound drop wenne nadda
@devilzio
@devilzio 8 ай бұрын
සර්ගෙ සර්කිට් හදන විදිහ කියල දෙන ඉලෙක්ට්‍රොනික්ස් පංති නැද්ද සර්
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ай бұрын
බල්බ් වැඩි කරන්න පුළුවන්ද තව
@anandapremasiri6284
@anandapremasiri6284 Жыл бұрын
Mama oyaga hama vdiyowkma balana kank
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 Жыл бұрын
සර් නයිට් රයිඩ සකිට් එක්කිම් පොඩි බුදුරැස් මාලාවක් නිර්මානය කරගන්න විදිය කියල දෙන්නකෝ. රටාවල් දෙක තුනක් වගේ යොදාගන
@koreandreamsrilanka5856
@koreandreamsrilanka5856 Жыл бұрын
ayye oka hwduwa hodat wed kala eth sub eke sadde wedikalama balba pichxhuna
@ChandanawasanthaKumara
@ChandanawasanthaKumara Жыл бұрын
So good
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe Жыл бұрын
100v amp ekak unath aulak nadda.❤❤❤
@pgpkumara9641
@pgpkumara9641 Жыл бұрын
TDA7057 ic eka dala amplifier ekak hadannako
@tishantishan2147
@tishantishan2147 Жыл бұрын
good job thanks bro.
@ChandrikaPriyadarshani-k2i
@ChandrikaPriyadarshani-k2i Жыл бұрын
W600 denna puluwanda
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
වොට් දෙදාහක ඇම්ප් එකකට අල්ලන්න පුලුවන් ද මේක
@rspcbcreation9325
@rspcbcreation9325 Жыл бұрын
Niyamai bro.
@HariVlogCreation
@HariVlogCreation Жыл бұрын
Amplifier circuit ekath denna puluwan da
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක තියනවා ඈම්ප් වීඩියෝ එකේ
@ChanchanaNimnath-jh6li
@ChanchanaNimnath-jh6li Жыл бұрын
බල්බ් ගනන වැඩි කරන්න පුලුවන්ද අපිට..
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Puluwan
@dilanraj4585
@dilanraj4585 10 ай бұрын
Nice 👍👍👍
@kasunnimsara7254
@kasunnimsara7254 7 ай бұрын
Om 470 LED walata sambanda karanne + ද - ද?
@ChinthakaGamage-tc2ct
@ChinthakaGamage-tc2ct 3 ай бұрын
Led eke + patthata
@FullRange114
@FullRange114 Жыл бұрын
Sir owa thamai api hoyanne sir patan gaddima hina wela patan ganne video eka anna ekai mn sir ge video balanne
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ස්තූතියි , දිගටම රැදීසිටින්න
@markranatunge612
@markranatunge612 Жыл бұрын
super
@sahansubagya6748
@sahansubagya6748 Жыл бұрын
ඔක හයි කරහම ඒ හයි කරන පැත්තෙ ස්පිකර් එකේ සද්දේ අඩු වෙනවා නේ
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 7 ай бұрын
හම් එකක් එනව නේද ඈම්ප් එකේ ?
@electronicdanuma7067
@electronicdanuma7067 7 ай бұрын
Na, recording mic eken enne
@KarawitageDhammika
@KarawitageDhammika Жыл бұрын
Thanks ❤🎉
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
👍
@chamindakumara2388
@chamindakumara2388 Жыл бұрын
good❤❤❤❤❤❤❤❤
@samanthathilakarathna6006
@samanthathilakarathna6006 Жыл бұрын
ලොකු ඈම්ප් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද
@samanthathilakarathna6006
@samanthathilakarathna6006 Жыл бұрын
200w වලටත් apply කරන්න පුලුවන්ද
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
Puluwan, voltage eka wadinam, resistor agaya wadikarala balanna wenawa
@LASINDUHIMSARA1
@LASINDUHIMSARA1 9 ай бұрын
@UpulMaddumaarachchi-kr4sv
@UpulMaddumaarachchi-kr4sv Жыл бұрын
Sar obathumage contrac namber ekak nadda
@pradeephewage7520
@pradeephewage7520 Жыл бұрын
රටා කීපයක සරල බුදුරැස් මාලාවක් නිර්මානයකරගන්නා ආකාරය හැකිනම් ගෙන එන්න. ස්තුතියි
@rusithdhanusha7925
@rusithdhanusha7925 Ай бұрын
මෙක හදල සෙට් කරාම ඇම්ප් එක වැඩි කරන්න බැනෙ 20%ක් විතර වැඩි කරද්දි හිටිනව ඇම්ප් එක
@electronicdanuma7067
@electronicdanuma7067 Ай бұрын
සප්ලයි දුන්නෙ මොකෙන්ද, ඇම්පියර් ප්‍රමානය මදිනම් එහෙම වෙන්න පුලුවන් .
@rusithdhanusha7925
@rusithdhanusha7925 Ай бұрын
@@electronicdanuma7067 ඇම්ප් එක rms120*2 W පව දුන්නෙ 300W 24-0-24අවුට් එකක් 7824 tip3055දාල 24v 10A අරං 50v 6800කැපැසිටර් 2ක් පැරල් කරල
@prasannabro
@prasannabro Жыл бұрын
Oyage number eka ganna puluwanda wishesha uwamanawakata
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
ම‍ට පරිගනකය සහ රේඩියෝවක් ඈම්ප් එකකට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. එහිදී මෙන්න මේ කාරණා සම්පූර්ණ විය යුතුයි. රේඩියෝව වසා ඇතිවිට පරිගණනය සහ ඈම්ප් එක සම්බන්ධ විය යුතුයි. රේඩියෝව දැම්ම විට පරිගණකයේ ශබ්ද සහ රේඩියෝවේ ශබ්ද මිශ්‍රවී ඇසිය යුතුයි. මේක කරන විදිය කියලා දෙන්න.
@chamallovemasha4246
@chamallovemasha4246 Жыл бұрын
සරලයි. Amp එකට audio input එකට තව RCA Socket එකක් සම්බන්ද කරන්න
@renukanimali9340
@renukanimali9340 22 күн бұрын
මරු❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Nilma798
@Nilma798 9 ай бұрын
Number eka danna
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
මේක හදපු කෙනෙක් ඉන්නවද? මම හදපු එක වැඩ කරේ නෑ නෙහ්...😪
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
අනිවාර්යයෙන් වැඩකරනවා, නැවත ටිකක් බලන්න
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
@@electronicdanuma7067 මේක 12v වලින් නේද වැඩ කරන්නේ... Resistance එක අඩු කරලා 5v වලින් වැඩ කරන්න හදාගන්න පුලුවන් ද..
@sudarshanaperera3015
@sudarshanaperera3015 7 ай бұрын
ගුරුතුමනි ඔබතුමිට බුදු සරනයි ජේසු පිහිටයි මෙවැනි විඩියො තිබෙ නමිි ඔබ තුමා කැමතිනමිි මාහට එවන්න 077 57 80 685 වටිිසප් හරහා ස්තුති
@UpulMaddumaarachchi-kr4sv
@UpulMaddumaarachchi-kr4sv Жыл бұрын
Sar obathumage contact namber eka Danna daida
@antonchanaka7073
@antonchanaka7073 Жыл бұрын
Mmmmmmmmmm0
@uthpalachamikari7727
@uthpalachamikari7727 Жыл бұрын
❤❤
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
How to make VU Meter without any ic without transistors without PCB
9:04
How To Make A Pixel LED VU Meter using SP107e!
40:17
Knowledge Factory
Рет қаралды 40 М.
12v  LED Support Powerful VU Meter Circuit | Electronic Lokaya
11:55
Electronic Lokaya
Рет қаралды 42 М.
How to make VU Meter without  any ic without transistors  without PCB
11:43
American Tech
Рет қаралды 1,6 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН