KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
1:25:51
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කල දේශනය 🇱🇰 | Suranjeewa Anoj De Silva
1:59:33
Try this prank with your friends 😂 @karina-kola
00:18
The Best Band 😅 #toshleh #viralshort
00:11
Интересно, какой он был в молодости
01:00
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
සෞන්දර්යය විශ්වවිද්‍යාල දේශනය | © Laankeshwara Media ™ 🇱🇰 |
Рет қаралды 301,946
Facebook
Twitter
Жүктеу
1
Жазылу 75 М.
Laankeshwara Media
Күн бұрын
Пікірлер: 317
@annedeepika5005
5 жыл бұрын
ඔව් ඔබ තුමා මගේ සහෝදරයා සුවපත් කලා ඔබ තුමාට ගොඩාක් පින් !
@ushanifernendo119
5 жыл бұрын
මගේ දුවට මම රාවනා ගැන කියලා දෙනවා.ඒ වගේම දුවත් රාවනාට හරිම කැමතියි.මගේ දුව අහනවා ඇයි අම්මා රාවනා දෙයියන්ට දේවාල නැත්තේ පන්සල් වල පින්තුර නැත්තේ .ඉස්කෝලේ උගන්වන්න නැත්තේ අහනවා.ඉතින් ඒ පස්න වලට උත්‍තර කවදහරි ,ලැබේවා !!!
@sithapadmini2664
4 жыл бұрын
පරයන්ට පේන්න බැරි හෙලයන්ට මතු මතුත් පණ පොවන අපේ කාලේ රජ්ජුරුවෝ🙏💪
@Sena-mc2zf
2 жыл бұрын
පුලුවන් ව්දිහට කමෙට් එකක් දානවා..ඔබතුමාට අයුබොහෝ වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏👌👌👌🌻🌻🌻🌻👍👍👍
@Sena-mc2zf
2 жыл бұрын
ඔබතුමාට සියලුම ව්ස්ව සක්තියේ ඇති බලයෙන් ආයු බොහෝ වේවා ..තෙරැවන් සරනයි 🙏🙏🙏💕💕💕👌👌👌👌🙋🙋🙋
@charithrumayanga9566
5 жыл бұрын
පැරකුම්බා සිරිතේ එන දියසේන කුමාරයා ඔබමයි. ඔබයි අපේ ජනපති විය යුත්තේ. ඔබ රට බාර ගන්න!! අපි අපේ මාතෘ භූමියට පැමිණ ඔබ තුමා වෙත අපේ චන්දය ප්‍රකාශ කරන්නම්. තෙරුවන් සරණයි!! ඔබ තුමාට! අපේ රත්තරං මාතෘ භූමිය මුදවා ගනිත්වා!!🙏 🙏🙏
@weerasinghasanjeewa7206
Жыл бұрын
තෙරුවන් සරණයි වෙද මහතනනි දීගායු ලැබේවා!!!
@dileepamadushanka581
4 жыл бұрын
සිංහලයන්ගේ ගැලවුම් කරු තමයි ඔබ තුමා හදවතේ ඉන්නේ ඔබ තුමා✊✊✊✊
@rumeshpushpakumara228
5 жыл бұрын
මම ඔබතුමා ගැන කලින් හිතාගෙන හිටපු විදිය වැරදියි ඔබතුමාගෙ මේ දේශනය සහ නොපෙනෙන මානය වැනි වැඩසටහන් මම ඉතාමත් උනන්දුවෙන් නැරඹුවා.. අපේ කම සහ අපේ රට ගැන මේ ඔබතුමාගෙ ඇති දැනුම අද්විතීයයි.. අපේ යටගිය මේ අතීතය නැවත ගොඩනැගීමට ඔබතුමාගෙ මෙ උත්සහය මම ඉතාමත් අගයකොට සලකනවා.. රටක් ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් වශයෙන් නැවත ගොඩනැගීමට ඔබට ශක්තිය ලැබෙනවා.. බුදු සරණයි
@samirasampath7442
6 жыл бұрын
ඔබතුමාට දිර්ඝායු වෙිවා.ඔබතුමා ප්ර්ථනා කරන සියල්ල එලසින් ඉස්ඨ වෙිවා.....බුදු සරනයි දෙවි පිහිටයි
@susilawarnakulasuriya3983
2 жыл бұрын
Me දේශනය කීපවතාවක්ම ඇහුවා 👍👍👍🙏
@agnasagnas8972
2 жыл бұрын
දිර්ඝායු ලැබේවා ඔබතුමාට අපිව සක්තිමත් තවත් වැඩිකරට බුදුසරණයි ඔබතුමාට
@anuradhakatawala5384
2 жыл бұрын
දීර්ඝායූ වෙවා...දිනේවා...හෙලය එක්සේසත් කරන්න ශක්තිය ලබේවා
@kalanaudagedara
6 жыл бұрын
වටින කතාවක් ඔබතුමාගෙන් කියවුනේ.. ගොඩක් සතුටුයි හෙළ සිංහල කම නැවත නාග සිටුවන්න කටයුතු කරන ඒක ගැන
@مناالطقعان
2 жыл бұрын
අැත්තටම මටනමි ඔබතුමාගෙ වැඩ Saටහන නෙකා නොබි අහගන ඉන්න පුලුවන් ඔබතුමාට තෙරැවන් Saරනයි🙏🙏🙏🙏🙏🙏
@raniheen281
5 жыл бұрын
අපේ සිංහල ජාතිය රැක ගන්න ධර්මය එක්ක ඉදිරියට යන්න ඔබ සියලුම දෙනාට අත්වැලක් වෙන්න ඔබට ආරාධනා තෙරුවන්. සරණයි
@dhewumi
2 жыл бұрын
මනුස්ස වෙසින් ආ dewi කෙනෙක් 🙏🙏🙏🙏🙏අපේ රට බාර ගන්න කාලයයි මහ rajanani🙏🙏🙏🙏😭🙏විශ්වයේ උතුමාණන්
@chanakadilshani5269
6 жыл бұрын
(මගේ රටට දලදා හිමි සරණයි වෙද මහතාට තිසරණ සරණයි දීර්ඝ ආයු ලැබේවා!)
@chithranichithrani4811
2 жыл бұрын
Ahn inna harima asai oba තුමාගේ දැනුම නිහතමානීව harima බුද්ධිමත් oba thuma
@suwaralathaabeykoon1934
2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා මේ දේශනේ ඇතුලේ ඔබතුමාට තෙරුවන් සරනයි අපිට මේ දේවල් පහදලා දෙනවට
@wasanawasana6082
5 жыл бұрын
බණකතාවක් අහනවා වගේ අහගෙන ඉන්න පුළුවන්. ඔඔබගේ මිනිසත්කම අති විශිෂ්ටයි මහත්තයෝ මං ඉන්නේ ජපානෙ අපිට යන්න රටක් ඉතුරු වෙයිදත් සැකයි. ලංකාව රැකගන්න බුදුසරණයි.💐🙏
@nimalisilva7186
5 жыл бұрын
one tumata budu saranai
@chithranichithrani4811
2 жыл бұрын
Jaya wewa oba thumata නැවතත් ape රටේම ජනයා සිංහයන් ge ආලෝකය oba thumai budu sarani jaya wewa
@වෙල්ලස්සේරණහඩ
4 жыл бұрын
ඉවර වෙනකන් බලපු එකම දේශනාව , ඔබ අපිට රජෙක් බුදු සරණයි ...!
@mebalsilva8033
4 жыл бұрын
බොහොම වටිනව ඔබතුමාගෙ දේශනය.නිරෝගිමත් අනාගතයක් වේවායි පතනවා
@kanilthushara1517
2 жыл бұрын
ආඩමිබරයි..මට..හැමදෙනාටම...ජාතියට. ජයගිු.තෙරැවන් සරනයි...
@deepthipriyadarshana217
3 жыл бұрын
ආයුබෝවන් තෙරුවන් සරණයි අපේ වෙදමහත්යෝ රටට අවශ්‍ය ඔබතුමා වගෙ සිංහල මිනිසෙක් , මගේ මව්බිම බාරගන්න වෙදමහත්යෝ ජයවේවා බුදුසරණයි ❤️❤️❤️
@romeshmadushanka4330
4 жыл бұрын
මගේ රටට,ජාතියට,ආගමට ආදරේ කරන,නුඹ වගේ තවත් උත්තම සිංහලයන් දහස් ගණනින් පහළ වේවා.. ඔබතුමා නියම සිංහලයෙක්..
@shirannirmalaofficial3658
5 жыл бұрын
ආසාවෙන් අහපු ජිවිතයට වැදගත් දේශනයක් තෙරුවන් සරණයි !!!
@pradeepnalaka3106
5 жыл бұрын
ගොඩක් වටිනා දේශනයක් ඔබතුමා ඉදිරිපත් කරේ. ඔබතුමාට තෙරුවන් සරනයි.
@singha6372
4 жыл бұрын
සිව්හෙලය දිනේවා ..ඔබට දීර්ඝායුෂ ලැබේවා .💐❤️🙏🇱🇰
@kumarakumara5378
4 жыл бұрын
වෙද තුමණනි!! ඔබ තුමා දීර්ඝායුෂ ලැබේවා!! හෙළයන් වෙනුවෙන් කරන්න තියන දේ බොහෝය.
@kantikamla459
5 жыл бұрын
ඔබතුමාගේ කතාව අැත්ත අතිවිශිස්ටයි ජයෙන් ජයම අත්වෙිවා තෙරුවන් සරණයි
@hzhzhz9366
6 жыл бұрын
ඔබතුමස්ට දිර්ගායු ලැබෙවා බොහොම වැදගත්
@nevilsusantha6191
5 жыл бұрын
💖🇱🇰💖💪☸️ තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
@AMAZINGWORLD-hn9wx
4 жыл бұрын
ඔබතුමාට මේ රට ජාතිය ආගම වෙනුවෙන් තව තවත් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය වීර්ය හැකියාව ලැබේවා...!!!
@geethah9409
6 жыл бұрын
ඔබතුමා ගෙ ඔය දැනූම රට පුරා ක්‍රියාත්මක කල යුතුයි එයට සැමගේ සහයෝගය ලැබෙවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@nipunmissaka33
4 жыл бұрын
Godak Pin Obathumata , Theruwan Saranayi !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kawikumarasiriwardhana2010
3 жыл бұрын
ජීවිතෙ දැකපු බව්ද්ද හෙල පුස්තකාලයක් කියන්න මට හිතෙනවා එකම කල්‍යන මිතුරා ඔබට තෙරුවන් සරනයි .
@lesliekariyawasam7795
3 жыл бұрын
හෙළ ජාතියේ පිනට පහළ උණු වේද දුරු.. ජිවක තුමනි... ඔබට දීර්ගායු වේවා.... වටිනා දේශනයක්... අවසන් වෙනතුරු බැලුව... දේශනයක්.. 🙏🙏🙏🌹
@jayantihamne159
6 жыл бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@sandamalisenarathna8580
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏ආයු බොහෝ වේවා 🙏🙏🙏
@ellayapaper4201
6 жыл бұрын
අපි හැම කෙනෙක්ම මෙයට සහය දිය යුතුයි නැතිනම් අපේ අනාගත පරම්පරාවටම අපි වග කියන්න ඕනෑ දන්නේ නැති අයව දැනුවත් කන්න ඕනෑ එයයි අපේ යුතුකම වෙන්නේ අපිම හොයන්න ඕනෑ වෙනවා මම මේ තුලින් ලක්ෂයක් දැනුවත් කන්න අදහස් කරනවා ඒ මගේ යුතුකමයි
@TV-kh6gb
4 жыл бұрын
මම අම්ම කියන දේටත් වැඩිය. ඔබ තුමා විස්වාසයයි
@samithgamage1237
6 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට......!
@chathurajayampathi5558
6 жыл бұрын
වැදගත් හොද දේශනයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට. බුදු සරණයි!
@maduhanshisenanayaka7848
5 жыл бұрын
☸☸☸❤❤❤ වටිනා දේශනයක්.. ත්‍රිකුණාමලයටත් ඇවිත් දේශනයක් පවත්වන පුලුවන්නම් ඔබතුමාට පිං..
@rajithasanoj9155
4 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබෙිවා වෙදදුරානනි ජයශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slakslak2992
3 жыл бұрын
Ane mahaththayo mata obawa hamuwenna oni ekata udau karanna
@weerasinghasanjeewa7206
Жыл бұрын
තෙරුවන් සරණයි වෙද මහතානනි ඔබට දීර්ගායුස ලැබේවා!!!
@wownice3679
5 жыл бұрын
එවර වෙනකක් කවුද බැලුවේ kiyanna පුලුවන්ද
@supunwedasinghe1
6 жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා , ඔබට ගොඩක් ස්තූතියි 🙏🏾
@sltonic
6 жыл бұрын
ජයවේවා ..................me rate inna haraktika pannala,ape uthum sinhala රට පාලනය කරන්නත් ඔබතුමා sudusui...........me වසර 2500 බුදු දහම හා ලෝකය නැසෙන කාලයක් .......ඔබ මෙරටට දෙවන රාවණා රජෙකු වැනිය .......ඔබ තුමන් කරන සේවය අති විශිෂ්ටත්වයි.
@charithanirmalee8900
6 жыл бұрын
Thank You for your speech sir. It's awesome.
@sagarika7036
6 жыл бұрын
සියක් අායු ලැබ මගේත් අයු ගෙන මටත වඩා කල් ඔබ ජිවිත් වේවා !!! තෙරුවන් සරණයි ගුරුතුමනි !!!
@නිල්මිණිදැස1979
6 жыл бұрын
හොඳ දේශනයක්... ආදර්ශමත්
@kanchanadilshan2882
6 жыл бұрын
සිංහයා💓👌
@shalikachathuranga627
5 жыл бұрын
බුදු සරණයි 🙏
@sidath939
Жыл бұрын
Dheergayu vehva pinwath Anoj guruthumani wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas gonnak sthuthi vehva nawatha university lectures walata yanna dharuwan dhanuwath karanna hela siha Rajuni api oba samagai bohokal wajabehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@SuduaiyasuduaiyaSuduaiya
5 ай бұрын
චිරංජයතු මහරජානෙනි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@anuradhakatawala5384
2 жыл бұрын
තෙරුවන් සරනයි වෙදමහත්තයා🙏🙏🙏🙏
@chamindaindrjith5273
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@padhminiamarasekara1160
Жыл бұрын
Puluwannum rata watema yanna mahaththayo budusaranai
@renukasamankumarivithanage8417
6 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@pawansumeera6304
6 жыл бұрын
තෙරැවන් සරණයි .......ඔබ තුමන්ට
@sudubandarabandarasudu7516
6 жыл бұрын
Attatama ape lak bimata deviyek bihiuna eka gana harima adam baray
@anuradhakatawala5384
2 жыл бұрын
දළදා සමිදු පිහිටෙන් සිතන හැම ප්‍රාර්තනාවක්ම ඉටු වෙවා🙏🙏
@rasithsaman2253
6 жыл бұрын
Best of the best. I m very proud of u .Love you doctor.
@rabukanageajith4655
3 жыл бұрын
සිව්හෙළයේ අපගේ වෙදතුමා දීර්ඝායු වේවා
@inushijayarangani4178
3 жыл бұрын
ඇදුරානෙනි නැවත පැමිණෙන්න.🙏🙏🙏🙏🙏
@renurathnayaka3126
6 жыл бұрын
Helayananii,, obata pinsiduwewa,,, me kathawata garu karanawa,,,
@thanujalakmali4080
5 жыл бұрын
තෙරුවන් සරණයි
@sajithdilshan5738
5 жыл бұрын
ජීවිතයට වටින කතාවක් ... ❤👍
@dshdhammi7724
3 жыл бұрын
නියමයි කදිමයි අපුරුයි සියක් ආයුගෙන මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා රජුනි
@kamilachandimal4510
5 жыл бұрын
budusaranai wedamahththayata. api oba samagai. jayawewa.
@lalithsubasinha88
4 жыл бұрын
Obata namaskara wewa
@-kappiththa9408
3 жыл бұрын
හෙළ කුමරැවන්... නිසි කළ එලබෙන තෙක්... ආරක්ශා වේවා...!
@harshaprabath3440
3 жыл бұрын
අවුරුදු 3 පස්සෙත් බලනව.බන කතාවක් වගේ .....
@samankumara9759
6 жыл бұрын
නියම කලු සිංහලයෙක්
@SriAshokarama
6 жыл бұрын
නියමයි සර්..❤️
@sumanasirikoralage1689
5 жыл бұрын
බුදුසරණයි
@lakshmanweerasinghe9040
6 жыл бұрын
obathuma ratata sampathak. oba thumata thawa obage danumata waharaka ape rahathan wahansege banatika arhala ea danumath ekathu karaganna.tharuwan sarani.
@LGK-bb1bq
6 жыл бұрын
ඉතාම හොඳින් කරන කතාවක්.
@mbldissanayake2901
6 жыл бұрын
තෙරුවන් සරන්‍යි
@kusumdarmasiri6760
2 жыл бұрын
Jay wewa samatam.
@sangeethanjalee209
6 жыл бұрын
ඔබ සමග එකඟයි. නව බලාපොරොත්තුවක්.....
@ayomahettiarsvhvhige6744
2 жыл бұрын
Oba tumaga katawa ahagana eanna asai bawanawak waga ...maga ratata sampatak obatuma....deergau wewa budu sarani ...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hajithprasanna
4 жыл бұрын
වෛද්‍යතුමනි ශ්‍රේෂ්ඨ දේශනයක්. අපත් අවුරුදු ගණනාවක් සියලු මස් මාංශවලින් තොර වුනෙමු. මතක ඇති කාලයක මත් පැන් දුම් වැටි පාණය කර නොමැත. හිතට ගතට දැනෙන සහනයත් අති මහත්. අසරණ සතුන්ගේ ජීවිත බේරීමේ සතුටත් ඉතා විශාලයි. ඔබ පැවසු අයුරු ලෞකික පැවැත්මෙන් යමෙක් නැවැත් වීමෙන් සසර ගමන නතර කීරීමට උත්සාහා දරයිද ඔහු හෝ ඇය මේ හෙළ බිමේ උපන්නෙක් විය යුතුමය. භවය උද්ධ කිරිමට වෙර දරන්නා බෞද්ධයා විය. සිංහලයා සිව් හෙළයා මේ බෞද්ධයා ආරක්ෂා කරන්නෙක්. ඔබගේ කතාව හරියට හරි ඔබට රටට සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏
@sudumahatha
5 жыл бұрын
තෙරුවන් සරන්‍යි ගොඩක් සතුටුයි හෙළ සිංහල කම නැවත නාග සිටුවන්න කටයුතු කරන ඒක ගැන
@anuradhakatawala5384
2 жыл бұрын
රටට වටින වැදගක් පුදගලයෙක්
@sugisilva7397
5 жыл бұрын
Jaya wawa
@ranjanishanika536
6 жыл бұрын
අනෙ අපේ රට ගොඩක් අවධානමෙ ඉන්නෙ ඔබ තුමා ල වත් ඉදිරියට එන්න දැන් අපේ රටේ නායකත්වය නැ හොරු ඉන්න තුරු රට හද න් න බැහැ තිත්ත ඇත්ත ඔබ තුමා ගෙ කතා ව ට ගොඩක් ස්තුතියි බුදු සරණාය්
@nimalsiri9033
6 жыл бұрын
Nimal.0503538421.DUBAI
@nimalsiri9033
6 жыл бұрын
Ranjani Shanika 🌺🌺
@udendrakavinda3290
5 жыл бұрын
මගෙත් අයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා .........
@asankapriyaraj6838
3 жыл бұрын
ඇත්ත ඔබ කියපු දෙවක් සියල්ල සිදු වෙලා
@chamarasandaruwan7753
4 жыл бұрын
නියමයි 😍
@thushanpinki3314
5 жыл бұрын
අපේ ඉස්කෝලේ ටත් එන්න බැරිදෝ...
@gbawijesekara1702
2 жыл бұрын
සත්‍යය පහදා දෙන්න.බුදු සරණයී.
@shamalperera5017
6 жыл бұрын
helaye pinata pahala una oba thumata ...rawana rajathumage pihitai.....budhusaranai....
@buddhikanuwan8386
6 жыл бұрын
හෙළ ජාතියක් කියල ලොකුවට කට්ටිය කියනව .ඒත් ඒ හෙළකම නැතිකරගෙන යන්නෙත් අපිමයි. ඒක හැමෝම තේරුම් ගන්නවානන් කොච්චර වටිනවාද😂😂😂...ඔබට දීර්ඝායුෂ ලැබේවා...
@dilshanwithfriends8958
6 жыл бұрын
Puduma sahagatha dewal tikak danagaththa weda mahaththayo obata pin
@dinukasadaruwandinu5146
4 жыл бұрын
බෞද්ධ යෙක් වශයෙන් ගෞරවය කරනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️☸️....
1:25:51
|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
Laankeshwarayano
Рет қаралды 18 М.
1:59:33
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කල දේශනය 🇱🇰 | Suranjeewa Anoj De Silva
Suranjeewa Anoj De Silva
Рет қаралды 7 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 3,7 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 20 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,9 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
59:42
I Know they will kill me Last Sermon by Ven Gangodawila Soma Thero
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 366 М.
58:56
Club වසන්ත සිදුවීම පිටුපස ඉන්නේ කවුද? අනෝජ් ද සිල්වා කල හෙළිදරව්ව | Anoj De Silva | Club Wasanatha
Hela Rahas
Рет қаралды 79 М.
3:59:16
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 107 М.
1:02:38
පොසොන් පොහෝ දා සදහම් දේශනය
Jananandana ජනනන්දනTV
Рет қаралды 7 М.
21:18
වික්රමාරච්චිට මොකද උනේ ? | @Suranjeewa | laankeshwarayano
Laankeshwara Media
Рет қаралды 10 М.
1:03:02
“කුමේරා වැඩසටහනට ගියොත් මට වෙඩි තියනවා කිව්වා.”හැමෝම හොයපු කුමේරා දෙවනත් කරපු අනෝජ් වෙදමහතාගේ කතාව
Dhanush Vlogs SL
Рет қаралды 62 М.
23:57
තාමත් අපිට මේ විනාශයෙන් ගොඩ එන්න පුලුවන්.|| Suranjeewa Anoj De Silva || Laankeshwarayano
Laankeshwarayano
Рет қаралды 9 М.
52:28
අනෝජ් ද සිල්වා ඔබෙන් සමුගනීද ? වෙදමහතා ගැනත් හෙළිකරයි | අවසන් මාධ්‍ය සාකච්ඡාව | Anoj de Silva
Pramuka TV
Рет қаралды 327 М.
1:04:34
පවතින බව නොහැඟේ ~ හැඟෙන බව නොපවතී ! 🎲💍🧶 | 2023.09.05 | දම් විමසුම | අකම්පිත
AKAMPITHA
Рет қаралды 2,7 М.
3:55:21
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 4,3 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 3,7 МЛН