No video

වෛද්‍ය විද්‍යාවටත් හොඳ කරන්න බැරිවූ අබාධිත Labrador පැටියා ලොව ප්‍රබලම ඔසුවෙන් ඇවිදපු හැටි | PetTalk

  Рет қаралды 43,945

Pet Talk

Pet Talk

Күн бұрын

වෛද්‍ය විද්‍යාවටත් හොඳ කරන්න බැරිවූ අබාධිත Labrador පැටියා ලොව ප්‍රබලම ඔසුවෙන් ඇවිදපු හැටි | PetTalk
Contact us
Pet Talk
0724611161
ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
pettalk.lk/ වෙත පිවිසෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers
#pettalk #srilanka

Пікірлер: 428
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
අමුනුස්සයින් අතර ඉන්න දෙවියන් වගේ මිනුසුන් ♥️🙏🏼
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
🙏
@thusithapremarathna2470
@thusithapremarathna2470 3 жыл бұрын
🐕‍🦺🐕‍🦺🎂🙏🙏🙏🙏
@nizarahunaifa9813
@nizarahunaifa9813 3 жыл бұрын
🙏🙏
@kaveesharandunu9786
@kaveesharandunu9786 3 жыл бұрын
Aththa. 💛👍
@nimmikumari5011
@nimmikumari5011 3 жыл бұрын
Ow aiye
@aravindaemb97
@aravindaemb97 3 жыл бұрын
"ලමය නැගිට්ට පලවෙනි දවසෙවත් ඔච්චර සතුටු නෑ" ඒකටනම් පපුව කඩාගෙන ගියා .... ❤️❤️
@Senuhas
@Senuhas 3 жыл бұрын
Hmmmm
@danushamunasinghe6772
@danushamunasinghe6772 3 жыл бұрын
🥺❤️
@poorniperera1063
@poorniperera1063 3 жыл бұрын
වන සිව්පාවුන් වැනි මින්සුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.... ❤️
@shammithadanuka3613
@shammithadanuka3613 3 жыл бұрын
මේක තමයි වෙනස් වෙන්න ඔනි අයියෙ.. බල්ලෙක් දැක්කහම උට ගහල එලවන මිනිස්සු අතරෙ මේ විදිහට බැරිකම් තිබ්බත් පුලුවන් විදිහට බල්ලන්ව බලාගන්න මිනිස්සු ඉන්නව කියල පෙන්න ඔනි.. ඒ වගේම ඒ බල්ලව ඇවිදින තත්වෙට ගත්ත ඒ අයියා සෑහෙන පිනක් කරගෙන තියෙනව.. මේ වගෙ මිනිස්සු ඉන්නව කියල අමතක කරන්න හොද නැ.. ඇත්තටම දෙවි කෙනෙක් ❤
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
මේ කරපු ක්‍රියවට ඔබලට ගොඩක් පිං 🙏 මේහෙම දෙවල් දිගටම කරගෙන යන්න හැකියව කැබෙවා 🙏
@tharindumadushan9849
@tharindumadushan9849 3 жыл бұрын
CAPTAIN PRICE කොහෙ ගියත් ඔයා ඉන්නවා
@lindagmingyt5833
@lindagmingyt5833 3 жыл бұрын
A ham video ekm camet eke oya inw ne
@sewwandi4182
@sewwandi4182 3 жыл бұрын
😲😲🥰🥰🙏🙏🙏🙏
@udarakariyawasam4037
@udarakariyawasam4037 3 жыл бұрын
බලු පැටියාව, ලොකු වතුර බේසමක පාවෙන විදියට අල්ලගෙන ඉන්න, එතකොට එයා පීනන්න උත්සාහ කරන හින්දා කකුල් වලට හොඳ exercise එකක් ලැබෙනවා, වෛද්‍ය උපදෙස් අනුව මෙයාට ගැලපෙන විදියට මේ exercise එක කරන්න. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.💙💜️💙💜️💙
@mypet3601
@mypet3601 3 жыл бұрын
බලු පැටියෝ උබට වරදින්නේ නැහැ පැටියෝ. ඒ වගේම මෙහෙම පින් අතේ වැඩක් කරන මේ කට්ටියටත් කිසිම අඩු පාඩුවක් වෙන්නේ නැහැ, දිනෙන් දින වැඩි වෙන එක විතරයි වෙන්නේ. ජය වේවා.
@priyadesilva565
@priyadesilva565 3 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා .මම මේක බලලා දුවලා ගියේ මගේ බල්ලා ලඟට එයත් ලැබඩෝර් කෙනෙක්.මගේ ලග තව සාමාන්‍ය බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා .ඔයාලට ගොඩක් පින් ඔය පින් අනිවාර්යෙන්ම ඔයාලට ලැබෙනව...
@akilamaheshi6937
@akilamaheshi6937 3 жыл бұрын
මේකටත් අන්ලයික් කරන තිරිසන්නු ඉන්න රටක් බං මේක 🥺❤️🙏🙏
@hasiniumanda7288
@hasiniumanda7288 3 жыл бұрын
ඔයාලට ගොඩක් පිං ඔය අහිංසකයා බලාගන්නවට
@xNAWO_D
@xNAWO_D 3 жыл бұрын
පව් 😥 ඉක්මනින් හොඳින් සෙල්ලම් කරමින් ඇවිදින්න ලැබේවා...🙏🙏🙏🙏❤️ අයියාට පින් මේවා පෙන්නනවාට...
@kaveeshamadushan8088
@kaveeshamadushan8088 2 жыл бұрын
ලොකු උස්සාහයක් අරගෙන Labrador පැටියව ඇවිද්දවන්න .. තව ටික දවසකින් බව්වට හොඳින් ම සනීප වෙවා .
@sakithmaishan4240
@sakithmaishan4240 3 жыл бұрын
ඇස් දෙකට කදුලු අවා. ඔයා ලා ට ගොඩක් ගොඩක් පින්. ☸️☸️☸️☸️
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
බලපු හැටි ඇඩුනා ඔයාලට ඔය පින හොදටම ඇති දේව් පිහිට යි
@Didu1024
@Didu1024 3 жыл бұрын
අනේ ගොඩක් පින් .මේ අපේ බව්ව.ඔයාලගෙ හැමෝගෙම උපදෙස් වලටයි.pet talk you tube channel එකට බොහොම ස්තූතියි.ඔයාලටත් මේම කෙනෙක් ඉන්නවනම් කව්රු මොනා කිව්වත් උත්සහය අතාරින්න එපා.උත්සහයයි ආදරෙයි තියෙනවනම් ඕන දෙයක් ලේසියි ...
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
මගේ බලු පැටියා ට මාස 6යි . එයා එකපාරටම හොඳට ඉදල ඇවිදගන්න බැරුව ගියා . උකුල් සන්ධියේ ප්‍රශ්නයක් කියලා තමයි කියන්නේ. මොනවද මෙයාට කරපු ප්‍රතිකාර .මටත් කියන්න පුළුවන්ද
@user-rm2hm8yd9r
@user-rm2hm8yd9r 3 ай бұрын
ඒකට තමයි කියන්නේ තිරිසන්නු අතර දෙවියොත් ඉන්නව චූටි පුතාට බුදු සරණයි
@criticalgaming981
@criticalgaming981 3 жыл бұрын
මේයාලා මනුස්සයෝ නේවේයි දවිවරැ😥😥😥🐕👏👏👏👏🙏🙏
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
අනේ පුතේ ඔයාලගේ උත්සාහය කැපවීම ගොඩාක් අගය කරන්න ඕනි පැටියා ඇවිදින හැටි දැක්කම හරියට ආදරේ හිතෙනවා ඔයාලගේ උත්සාහයේ ප්‍රතිඵල දකිනකොට අපිට මෙච්චර ආසා නම් ඔයාලට කොහොම ඇද්ද මේ පිනම ඔයාලගේ පවුලේ අයට ඇති ඔයාලගේ ජීවිත සාර්ථක වෙන්න
@srnadeesha3420
@srnadeesha3420 2 жыл бұрын
බුදු සරණයි බවු පැටියා ට
@kichchasameera2774
@kichchasameera2774 3 жыл бұрын
එ මනුස්ස කමට ඇස් වලට කදුලක් ආව...ලමයා ඇවිදපු දවසෙවත් එච්චර සතුටක් ආවේ නෑලු...වැඩිපුරම ආදරේ තිබුනේ සල්ලි කාර මිනිස්සු ලග නෙවෙයි...
@Krisha7526
@Krisha7526 3 жыл бұрын
එයාව දවසේ වැඩි වෙලාවක් රළු පොළවෙම ඉන්න දෙන්න පුළුවන් නම් ඔයාලගෙ උත්සාහය තවත් සාර්ථක වෙයි..... ඇත්තටම හොඳ වර්ගවල බල්ලො ගොඩක් මේ වෙද්දි ආබාධිතව උපත ලබනවා, හේතුව සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන crossing... අම්මල පුතාලා, අයියලා නංගිලා, සහෝදර සහෝදරියෝ වගේ එකම පවුලේ අය cross වුණාම බිහිවෙන පැටවුන්ට බොහෝ විට මෙවැනි ඉරණමක් අත් වෙනවා, ඔයාලා වුණත් පැටවුන් ලබාගැනීම සඳහා ඔයාලගේ සතුන් cross කරනවානම් හැකිතාක් ඔවුනට ඣාති (නෑදෑ) සබඳකම් තියෙනවාද කියා මුලින් සොයා බැලීමෙන් මෙවැනි අහිංසකයින් බිහිවීම අවම කරගත හැකියි
@ravindipinsarini3912
@ravindipinsarini3912 3 жыл бұрын
මගේ ටිබෙටන් වා ගත්ත ගෙදරින් දවසක් මට කෝල් එකක් ඇවිත් අහනවා මගේන් අපේ කෙනාගෙ නන්ගිට ක්‍රොස් කරමු කියලා , මට හිතාගන්නත් බැ ඒ මිනිස්සු අර ලස්ස්නට සත්තු බලගන්න අය ඒත් එහෙම එකක් ඇහුවාම මට මොකක්ද උනා ..පස්සෙ මන් විස්තරේ කියලා දුන්නා ඒත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා මන් කියන කිසි දෙයක් අහන්නේ නැතුව ගෙදර ඉන්න අනික් සහෝදරයට ක්‍රොස් කරා 🙂🤷‍♀️
@AnushaNilanthi-mn1hd
@AnushaNilanthi-mn1hd 3 ай бұрын
ඔයාලට ගොඩක් පින්. පැටියට ඉක්මනින්ම ඇවිදින්න ලැබේවා.❤
@raniperera8631
@raniperera8631 3 жыл бұрын
පින්වන්ත පවුලකට එක් වු පින්වන්ත දරැ පැටියෙක් ❤️
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 жыл бұрын
SHATHIKE ATHTHE
@oshadakavith3235
@oshadakavith3235 3 жыл бұрын
Pet talk ඔයල මෙ වගෙ විඩිඔ දන්න නියම අදරයක් එක 😨😨 තෙරුවන් සරණය්
@Nature32135
@Nature32135 2 жыл бұрын
මේ අත්දැකීම මාත් හොදටම විදලා තියෙනවා.මන් ගාවත් හිටියා labrador කෙනක්.අවුරුද්දක් යනකොට එයාට අංශබාගෙට වගේ ආවා.අඩුම කෑමක්වත් කන්න බෑ.අපි සිරින්ජරෙන් කෑම බ්ලෙන්ඩර් කරලා පෙව්වෙ.ඔලුවවත් උස්ස ගන්න බැරුව හිටියා.එයාව ගොඩ ගන්න අපේගෙදර අය කරපු නැති දෙයක් නෑ.සේලයින් දීල දීලා,කකුල් කොහොබ තෙල් ගාලා මසාජ් කරලා කරන්න තිබ්බ හැම දේම කලා.අන්තිමට ඔය විදියට බඩ මැදින් රෙදි දාල අවිදින්න පුරුදු කලා.ඒක ගොඩක් අමාරු උනා එයා බර වැඩි නිසා.අපි කොහොමහරි සති දෙකෙන් එයාව ඇවිද්දුවා.හරිම සතුටුයි 😍.ඒත් එතනින් පස්සෙ එයාට ඔලුව වැඩි වෙලාවක් උස්සන ඉන්න බෑ.ඔලුව පහත් කරන් ඉන්නේ.කොච්චර හොද කලත් මාස තුනකට සැරයක් අසනීප උනා.ඒ හැම සැරේම අපි බෙහෙත් කලා.එයා අවුරුදු හතයි ජීවත් උනේ.නොහිතපු වෙලාවක අපිව දාලා ගියා.මම මේ ලෝකෙ දැකපු හොදම සුරතලා.මම එයාට බල්ලෙක් කියන්නවත් කැමති නෑ.😢.ඒ තරම් හොද ගතිගුන තිබ්බා.❤️.මොනා කරන්නද ජීවිතේ හැටි.මම හිතනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා 💖.ඒ වගේ ම එක්කෙනක් දැන් අපේ ගෙදර ඉන්නව දැන්.මොකද අපිට තව කෙනෙක් ගේන්නේ නැතුව ඉන්න බැරි උනා.ඒ තරම් අපි ආදරේ කලා.මොකද සුරතලෙක් ඇති කරනකොට මුලු ගෙදරම පිරිලා.💞
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
මිහිමිට දෙවි පව්ලක් ❤❤
@VisharaPiyarathna
@VisharaPiyarathna 2 ай бұрын
බලු පැටියට ඉක්මනින්ම සනීප වෙයි ❤️
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
පව් අහිංසක දරුවන් වගේ හදනවා ඔබට ගොඩක් පින් මේවා හොයලා බලලා අපට පේන්නනවා
@malakanthimanike5102
@malakanthimanike5102 2 жыл бұрын
තෙරැවන් සරනයි ඔයාට පැටියෝ
@slmobiletechnology3140
@slmobiletechnology3140 3 жыл бұрын
බුදුසරණයි අනේ බලු පැටියට 🥰
@nalindakularathna6110
@nalindakularathna6110 3 жыл бұрын
මෙහෙම දෙන ආදරය මේ ආත්මයෙම ඔබලාට පින් ලෙස ලැබේවා
@Senuhas
@Senuhas 3 жыл бұрын
සතුටුයි ගොඩක්
@kuvidu
@kuvidu 4 ай бұрын
නිදුක් නීරෝගි සුවය ලැබේවා . ඔයාල හැමෝටම නිවන් මග දොරටු විවර වෙිවා .
@erandiedirisinghe4853
@erandiedirisinghe4853 3 жыл бұрын
මනුස්සකම් පිරුණු මෙවැනි තැන් සමාජයට ලං කරනවට Pet Talk ඔබට ස්තුතියි 👍
@shehanshanaka7758
@shehanshanaka7758 3 жыл бұрын
❤️🐕❤ ane chuti petiyo 🐕,oyata ekmanata sanipa wenawa,බුදු සරනයි!!!මේ තෛලය බවුවට ගලා බලන්න" මහා නාරායන තෛලය" බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්,පවුලේ සියලු දෙනාටම ගොඩක් පින් තව තවත් පින් දහම් කිරීමට සිත් පහල වේවා!!!🙏🙏🙏
@peeka8461
@peeka8461 3 жыл бұрын
තෙරුවන් සරනයි පව්ලේ සියලුම දෙනාටමත් බව්වටත්. මේ බව්වාට උදව් කරන සියලුම දෙනාටමත්.බව්වාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා .🌻🐻
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 3 ай бұрын
I was crying watching this video.😢😢 God Bless All Of You for Looking After This Sweet Little Baby..🙏🙏🙏🙏💖💖💖💖💖💖💖
@sadakelummadushani8747
@sadakelummadushani8747 3 жыл бұрын
මමත් හරි අසයි බල්ලන්ට..අනේ පව්...දෙවියන් වහන්සේ බාරයි..ඉක්මනින් ඇවිදින්න පුලුවන් වෙන්න...
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
අනේ මා ගාව බලු පැටියෙක් ඉන්නවා පොමනේරියන් එයාව විකුනනවා ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ වෙලාවේ කරන ලොකු උදව්වක් ජේසූ පිහිටයි brother, sister
@kumarikumudu935
@kumarikumudu935 3 жыл бұрын
අනේ ගොඩක් පින් දාන නෙමෙි ඔිව පිං ඔයාලගේදරැවටත් ඔයාලටත් කිසිම ලෙඩක් දුකක් නෙවෙිවා ඔය පිනෙන් මාත් සත්තුන්ට ආදරෙයි පාරෙ දාල යන අය ගෙනත් හදනවා
@user-ly6zx8hh4i
@user-ly6zx8hh4i 3 жыл бұрын
දෙවියන් වගේ මිනිස්සු.🙏🙏
@kushankaumal5887
@kushankaumal5887 3 жыл бұрын
ගෙදර හැමදනොටම පින් සිදු වෙනවා... 🙏🙏🙏
@Utubenil
@Utubenil 3 жыл бұрын
ඇත්තටම සතුටුයි. පැටිය ඉක්මනින් ඇවිදියි. ඔයාලටත් නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා!💕💕👍
@hansi4712
@hansi4712 3 жыл бұрын
ඉක්මනට සනිප වෙන්න පැටියො ❤😍
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
අනෙ වාසනාවන්.රත්තරන් මිනිසුන් ටිකක්.ඔබලා තමයි මිහිපිට ජීවත් වන දෙවිවරු.මාත් බල්ලන් හදනවා බලා ගන්නෙ ලමයි බලනවා වගේ තමයි.ආබාධිතව ඉපදුනත් මේ බව්වා වාසනාවන්තයි ඔබලා වැනි අයගේ රැකවරණය ලබන්නට.බව්වාට ඉක්මනින් ඇවිදින්න හැකි වේවා ඔබලා සියලු දෙනාටම ඒ දේ කරන්න ශක්තිය ලැබේවා.බව්වා හොදින් ඇවිදින වීඩියෝ එක ඉක්මනින් දානකන් අපි සුව පතමින් බලන් ඉන්නවා..බුදු සරණයි.
@anurathnayake4484
@anurathnayake4484 3 жыл бұрын
පිංවන්ත ආදරනී පවුලක්.. වැඩි වැඩියෙන් හරියන්න ඕන මෙහෙම මිනිස්සුන්ට... කිසිම දෙයකින් අඩුවක් නොවේවා❤️🙏🙏🙏🙏🙏 බව්වට ඉක්මනින් සුවය ලැබේවා පැටියො ❤️🙏 බුදු සරණයි 🌹
@anuruddhajayasekara2613
@anuruddhajayasekara2613 3 жыл бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා සියලු සත්වයොනිදුක් වෙත්වා
@lalanisendanayaka1496
@lalanisendanayaka1496 3 ай бұрын
ඇස් පෙනෙන්නේ නැති අයට කරුණාවන්ත කම පෙනෙනව, කන් ඇහෙන්නෙ නැති අයට කරුණාවන්ත කම පෙනෙනව. ඒවගෙ දෙයක් තමයි මේ කතාව.හොදට සල්ලි තියෙන කෙනෙක් පැටියව අරගෙන නැහැ,සමහරවිට ඒ අයට මෙයාව ඇවිදින ත්වයට ගේන්නබැරිවෙයි කියල හිතෙන්න ඇති. මේ පවුලෙ හැමෝම මේ පැටියව ඇවිද්දවන්න උත්සාහ කරනව.ඉදිරියෙදී එයා අනිත් බවිපැටයි වගේ ඇවිදියි.ඔයාල ඒ වෙනුවෙන් වෙන මහන්සියට ඔයාලට මතු උපදින හැම ආත්මයකම නිරෝගි සම්පත්තිය ලැබේවා, පෘර්තනා කරනවා.
@dinushkarajapaksha899
@dinushkarajapaksha899 3 жыл бұрын
බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
@pradeepshanuka808
@pradeepshanuka808 3 жыл бұрын
මගේ labrador පොඩි කාලේ උකුල් ඇටේ පැනල ගොඩාක් දුක් වින්ද...සති දෙකෙන් දෙකට බෙහෙත් විද්ද ඒත් හරි ගියේ නෑ,,අම්ම කොහොඹ තෙල ගාල හැමදාම පැයක් විතර අත ගානව නින්ද යනකල්ම,,දැන් නම් හොදටම ඉන්නව..මාත් ඔය වගේම සතුටු වෙනව තවම එයාව බලල.❤️❤️❤️
@sanjeewanirajitha5668
@sanjeewanirajitha5668 3 жыл бұрын
ගොඩක් ගොඩක් පිං ඔයාලගෙ අත් වලට.
@dollydolly3748
@dollydolly3748 3 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න මැණික 🙏💘
@user-qf9tc7wp2y
@user-qf9tc7wp2y 3 жыл бұрын
ඒ ආදරේ වචන වලම තියෙනවා.. ඒ සතුට කියලා නිම කරන්න බැහැ.. පැටියෝ ඔයා ඉක්මනට හොද වෙන්න ඕනා.. නැන්දලා මාමලා ගොඩක් ඔයා වෙනුවෙන් ඉන්නවා.. ඔයා ගොඩක් වසනාවන්තයී..❣️
@mallikawalpola4116
@mallikawalpola4116 3 жыл бұрын
වන සිව් සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත!!!!!!!!!! *ඔබත් එවන් දෙවියෙක් යැයි අපේ හැගීමයි*
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 3 жыл бұрын
Ikmaninma suwapath wewa patiyobidusaranai
@shiranihettiarachchi5033
@shiranihettiarachchi5033 3 жыл бұрын
ඔයාලගෙ උත්සාහයට බොහොම පින්සිදු වේවා .
@kalinduranamayura8176
@kalinduranamayura8176 3 жыл бұрын
Respect your family ❤️💪
@ireshatharangi110
@ireshatharangi110 3 жыл бұрын
තෙරුවන් සරනයි හැමෝටම
@crick9576
@crick9576 3 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි හැමෝටම,
@salonmixingwork948
@salonmixingwork948 3 жыл бұрын
Ane ekmnta sanipa wenne chuty paryo. Theruwan Saranai 😍😍😍. Godak pin oyalta
@nuwantharanga5307
@nuwantharanga5307 2 жыл бұрын
ඉක්මනට සනීප වෙන්න මැණික❤🙏
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Ayata ekmanata suwawa budu saranay pateyo
@channawijesekara8327
@channawijesekara8327 3 жыл бұрын
බුදු සරණයි ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️
@pererakavindu9231
@pererakavindu9231 3 жыл бұрын
So proud of you all of your family members like a goad
@nadeemaramanayaka4183
@nadeemaramanayaka4183 3 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා pettoooo❤️❤️ පරිස්සමින් inna ,
@gayananuradha8137
@gayananuradha8137 3 жыл бұрын
බුදුසරණයි පැටියෝ ඔයාට ❤️🙏🏻
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ඉක්මනින්.හොදවෙන්න.මැනික.ඔයාලටහොද.හදවතක්තියව.නැතිනමිි.මෙමෙම.සත්වකරැනාව.තියෙන්නෙනැහැ.
@achalakumuduni6448
@achalakumuduni6448 3 жыл бұрын
Eka dakapu mata witharada nethata kadulak awe🥰🥺 godak pin a pawle hamotama🙏
@prashanthiwadugodapitiya9423
@prashanthiwadugodapitiya9423 3 жыл бұрын
ගොඩක් පිං එයාලට
@maleeshasandaruwan8824
@maleeshasandaruwan8824 3 жыл бұрын
💯නරක මිනිසු අතර හොද.......... 💯මිනිසුත් ඉන්නවා ......පිං... 💯👨‍🦽👨‍🦽👈👈👍👍👌👌🙏🙏🙏
@chamindajanaka4101
@chamindajanaka4101 3 жыл бұрын
Budusaranai oyearlat Malle 🙏🙏🙏🙏🙏🙏
@sweetpv8431
@sweetpv8431 3 жыл бұрын
Ekata nam aeduna. Harima sathutui
@chethanieudeshika601
@chethanieudeshika601 3 жыл бұрын
Pure love can heal the pain.
@anushafernandodressmakers5300
@anushafernandodressmakers5300 3 жыл бұрын
ඉක්මනින් සුව⁣ වෙන්න
@changunchangun2556
@changunchangun2556 5 ай бұрын
Pateyage pera pina.godak pin oyalata..❤❤❤
@erangadilshan2892
@erangadilshan2892 3 жыл бұрын
ඇත්තටම පට්ටයි සුපිරි ඔයාල වගෙ අය තමයි ඕනෙ සමහරු සත්තුන්ව කපල දාල යනව ඒ අතරෙ ඉන්න ඔයාල ගොඩාක් පට්ටයි කියන්න වචන නෑ සුපිරිම. ආදරෙයි ඔයාලගෙ පවුලටම ඔයි කරපු දේට සුපිරිම. පට්ටම පිනක් ඔයාලට ඒ සතාට කියන්න පුලුවන්නම් කියාවි උගෙ සතුට ❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💪💪💪❤️
@chandaniratnayake1130
@chandaniratnayake1130 2 ай бұрын
Theruwan saranai gorgeous. Get well soon
@thathsaranisanjana3311
@thathsaranisanjana3311 2 жыл бұрын
පැටියා ඉක්මනට සනීප වෙයි ❤️🙏
@malindadilhara1482
@malindadilhara1482 3 жыл бұрын
Budusaranai ❤️
@nimalieariyaratne2041
@nimalieariyaratne2041 3 жыл бұрын
Godak pin oyalata. Jesu pihitai
@lakshan545
@lakshan545 3 жыл бұрын
ඒ වැඩේ නියමයී..❤❤❤.. දෙවියෝ වගේ මිනිස්සු..😍
@user-ly6zx8hh4i
@user-ly6zx8hh4i 3 жыл бұрын
බුදුසරණයි පැටියා .ඉක්මනට සෙල්ල්ම් කරන්න ලැබේවා .💓💓💓
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
ගොඩක් පිං
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 3 жыл бұрын
තෙරුවන්සරණයි පැටියෝ 😘😘❤❤
@dinushasewwandi1775
@dinushasewwandi1775 3 жыл бұрын
ඉක්මනින් සනීප වෙයි මැණික..❤️❤️❤️
@mohomedhaizi2731
@mohomedhaizi2731 3 жыл бұрын
Budusaranai ඒ පවුලේ අයටයි අහිංසක බව්වටයි❤️ Get well soon
@nadivdharmasena
@nadivdharmasena 3 жыл бұрын
Respect 🙏❤️
@hirunabandara9512
@hirunabandara9512 3 жыл бұрын
e labrador patiyawa nagittawanna try karana family eke okkotoma godak pin
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
තෙරුවන් සරණයි දරුවෝ
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
ලොකු පිනක් දරැවනේ🙏🙏🙏🙏
@buddikadamayanthi8645
@buddikadamayanthi8645 3 жыл бұрын
Ane budu sarana manika oyata ekmanata awidinna puluwan wenna one....
@niranjanijayatilake5561
@niranjanijayatilake5561 3 жыл бұрын
ඔයාලට ගොඩාක් පිං, මේ වගේ යාලුවෙකුට ඇවිදින්න උදව් කරපු එක ගැන
@sandundelankawala8820
@sandundelankawala8820 3 жыл бұрын
මිහිපිට දෙවි පව්ලක් 🙏🙏🙏🙏🙏බුදු සරණයි
@clickmusiclk8674
@clickmusiclk8674 3 жыл бұрын
❤️ love is the best medicine
@mallikadissanayake9188
@mallikadissanayake9188 3 жыл бұрын
Budu saranai jsmotama godak pinwatha i ogalan
@pasindualoka5201
@pasindualoka5201 3 жыл бұрын
ඇත්තෙන්ම සතුන් හට ආදරය ලබා දීමේන් කලනොහැක්කක් නොමැති බව මේකේන් නම් ඇත්තටම දැනුනා
@gangaweerasooriya8291
@gangaweerasooriya8291 3 жыл бұрын
දැන් කාලෙ ඉන්න ගොඩක් මිනිස්සු කරන්නෙ බල්ලෙක් හදනවනම් ඌ වයසට ගියාම එවුන්ව පාරට ගෙනිහින් දාන එක.මේ වගේ මිනිසුනුත් ඉන්නව කියන්නෙ ඇත්තටම සතුටුයි.ගොඩක් පින් මේ පවුලට
@harsharocky2525
@harsharocky2525 3 жыл бұрын
Ane machn ubata godaak pin me patiyageth lokuu pinakata oyalawa eyage pawla unee... me wesak poya dawasee budu saranaiii ikmanin awidinna labeewaa... Chuti deyk kiynnm simenthi polawa lissnwa wagee.. eliyema awiddawana.. sinhala wed mahatayek inwanm idiripath wenna danna aya inwa nm ehema udau karanna🙏❤🤝🙏
@dilunamunasinghe2575
@dilunamunasinghe2575 3 жыл бұрын
Ikmanatama hayyen duwannama puluwan wenawamai patiyo oyata. Budusaranai oyata🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘❤❤❤
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
ඔයාලගේ පව්ලේ සියළුම දෙනාට බොහොම පිං. සියළුම දෙව් පිහිටයි 🙏
@babi5723
@babi5723 3 жыл бұрын
budusaranai parissamin
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඔබලාට බොහොම පින්. මේ අහිංසකයාට කරන උපකාරවලට.. පුංචි පැංචටත් ඉක්මනින්ම ඇවිදීමට හැකිවේවා....
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
දෙවිවරු කියල නොපෙනෙන අයට වැන්දට මේ තරම් නියම දෙවිවරු❤️
කැසිල්ල
6:33
Somapala ( සෝමපාල )
Рет қаралды 54 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Meet Thila Laxshman & Her Son, Danvi
13:08
RAAGA
Рет қаралды 213 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН