Lag Jaa Gale | Tharushi Imalsha💥Hiru Star Season 3 | Episode 14🔥

  Рет қаралды 230,799

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 478
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
ගොඩක් ස්තූතී මේ නිහතමානී හදවත් ඇති මගේ ආදරණීයන් හැමෝටම මට සුබ පැතුම් එක් කලාට❤🥺😍
@dilanpulle7104
@dilanpulle7104 2 жыл бұрын
👍👍👍
@AnushaDilshani-hs3nw
@AnushaDilshani-hs3nw Жыл бұрын
අනේ ඔයා ලස්සනට ගායනා කරා
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
ඉන්දියාවේ ඉහළින්ම ඉන්න ගායිකාවන් තුන්දෙනෙක් ලතා/අල්කා/ශ්‍රියා මේ අයට පස්සෙ අහපු නවක හොදම ගායනය ඔයාගෙ..fire superb..All the very best..👉🔥
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 3 жыл бұрын
අපරාදෙ,හොදම කෙනෙක් තරගයෙන් ඉවත් වුණාම අපිට හිරු ස්ටාර් බලන්නත් එපා වෙනවා.....
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
@@sanduniwishwanthi5878 තව අවස්ථාවක් හම්බ වෙයි..?? 🙄🤝
@tahuraakter7487
@tahuraakter7487 3 жыл бұрын
Dan tawa innawa aluthma lata wagema arunita
@thanukaniroshan7994
@thanukaniroshan7994 3 жыл бұрын
අංක එක අල්කා යාග්නික්💖💖💖💖💖💖
@demongaming5073
@demongaming5073 2 жыл бұрын
Aniwareyen bn patta
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
සිරස වොයිස් සතීෂා මතක් වුණා ❤️ හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් ❤️
@anusharajapaksha3570
@anusharajapaksha3570 2 жыл бұрын
Ow neda, ayawa mathaka wenawa 😘
@chamilahewavidana8264
@chamilahewavidana8264 3 жыл бұрын
තරුෂි දුව ; ඔයා පාසල් යන කාලයේ සිටම හොඳ ගුණධර්ම වලින් යුතු ගායනයෙහි දක්ෂ අන් අයටත් උදව් කරන දරුවෙක්.ඔබට වටිනා ඉදිරියක් තියෙනවා.තෙරුවන් සරණයි..!
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much teacher.
@achinthaweerasinghe5518
@achinthaweerasinghe5518 2 жыл бұрын
@@tharushiimalsha183 wel done
@surangasuranga1885
@surangasuranga1885 2 жыл бұрын
Oyata thawa chansa ekk ganna berida dr
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 3 жыл бұрын
දිනා ගන්න දෙයක් කොහිද පරදින්නැති මිනිස්සුන්ට♥️💐 ජය වේවා නන්ගි ♥️
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@hdeu9860
@hdeu9860 3 жыл бұрын
ඕක තමයි අපේ රටේ සෑබෑ තත්වය...සුදුස්සාට් සුදුසු තැන ලැබෙන්නෙ නෑ 😥😥💐💐💐
@chathu_minie1262
@chathu_minie1262 3 жыл бұрын
Yep must be
@chetla123
@chetla123 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට sing කලා ඔයා.ඔයාගෙ අම්ම දිහා දැක්කම මට ගොඩක් දුක හිතුන ලකුණු දිහා බලපු විදිය දැක්කම.පව් අහිංසක මිනිස්සුන්ගෙ හිත් රිදෙනව විතරයි මන් දන්නෙ එච්චරයි.ඔයා ගොඩාක් දක්ශ ළමයෙක්.ඔයාගෙ අනාගතය ලස්සන වෙයි අනිවාර්යයෙන්ම.බුදුසරණයි.ජේසු පිහිටයි.❤️💕❤️
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.mama wild card watayen 3rd round akata select una.mata edhiriyata sahayogaya dhenna.
@malshifernando7438
@malshifernando7438 3 жыл бұрын
මේ tharushi කියන අක්කට අනිවාරෙන්ම සදාරණයක් hiru tv එකෙන් ඉටු කරාවි කියලා අපි දැඩි විශ්වාසයකින් ඉන්නවා.♥️😊 මේ අක්කට ආයෙමත් battle එකක් තියලා ඇතුලට ගන්නම ඕන කෙනෙක්. මෙයා අනාගතේ හොඳ තරුවක් කරන්න ape hiru tv එකට පුළුවන්.
@ranaviathukoralamusic6776
@ranaviathukoralamusic6776 3 жыл бұрын
තරූෂි බොහොම පුංචි කාලෙ ඉදල මං දන්නෙ …අපූරු හඩක් තියෙන ඉතා දකෂ දරුවෙක් ..ඒබව හැමෝටම පැහැදිලියි මේ සුගායනය තුල..මේවන් අසාදාරන කම් වලින් මේ රටේ මාද්‍ය ආයතන අමුතු වින්දනයක් ලබනබව නොරහසක් ..නොසැලී ඉදිරියට යන්න …ගැට කපන්නන්ට හසු නොවී මෙවන් ..ඔබට ජය නියතයි….
@sandunihansika7097
@sandunihansika7097 3 жыл бұрын
තරුෂි ඔයා ගොඩාක් හොදට ගායනා කරා ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි හිරුත් එක්ක හිරු තරුවක් වෙලා පායන දවසක් එනකල් බලන් ඉන්නවා
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@geethoshan5153
@geethoshan5153 Жыл бұрын
Hirugen gilihuna punchi tharakawiya .... Api hamadamat oyat ekka. Oya alut song ekak Aran enakam maga balan innawa oyat suba anagatayak. Parissamin Inna. bs
@chandanasenanayaka1057
@chandanasenanayaka1057 2 жыл бұрын
අැයගේ ගායනය සුපර් නුඹට ජය .
@phkithsiri5903
@phkithsiri5903 3 жыл бұрын
Tharushi කොයිතරම් නම් ලස්සනට කිව්වද, මුලින්ම කියපු ළමයාගෙ නංගිව කෙලින්ම තරගයට ගන්න පුළුවන් නම් ඇයි මේ ළමයාට අවස්ථාවක් දෙන්න බැරි.ආයිමත් මෙයාට batel එකක් දිලා ආයිමත් අලුතින් ගන්න පුළුවනේ.කොච්චර නම් හොදට ගායනා නොකරපු අය තේරුනාද.කලින් දවසක් english සිංදුවත් කියපු ළමයා,ඊයෙ සිංදු කියපු ගැහැණු ළමයා.අනිත් ළමයාගෙ නංගි එක්කලා batel එකක් දුන්න නම් කිසිම තරග කරුවෙක් ට අසාධාරණයක් නෑ
@DaSuspiciousStew
@DaSuspiciousStew 3 жыл бұрын
ඔව්
@dsds9978
@dsds9978 3 жыл бұрын
තරගයට විතරයි ගත්තේ ඒ ලමයා හැකියාව තියෙන නිසා ඉස්සරහට ඒ ලමයා යන්න අනිත් තරගකරුට අබියෝගයක් දීලා ඉදිරියට යන්න ඕනි නැතිව කෙලින්ම ගත්තා නෙවෙයි නේද ..? තරුසිටත් හැකියාව දක්සතාව තියෙනවා ඒත් මනාප වල අව්ලක් මිසක් වෙන දෙයක් නෙවෙයි නේද ?
@chathu_minie1262
@chathu_minie1262 3 жыл бұрын
Yep
@chathu_minie1262
@chathu_minie1262 3 жыл бұрын
@@dsds9978 yes the voating app has been blocked at that time
@jayabro4108
@jayabro4108 3 жыл бұрын
ධනයට බලයට හැමදේම යටයි යෙහෙලිය..😖
@christinecroos980
@christinecroos980 3 жыл бұрын
මං ආසම සින්දුවක්, ඒ වගේම ඔබේ කටහඬ ඉතාමත් මියුරුයි, ඉදිරියටම යන්න සුබ පතනවා,
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@dinushashehaninanayakkara5175
@dinushashehaninanayakkara5175 3 жыл бұрын
ඔයාව මේ වැඩසටහනෙන් ලෝකයාම අඳුරගත්තා...මෙතනින් ඉවත් වීම අලුත් මාර්ගයක් කරන් ඔයාගේ දීයුනුවට අලුත් පියවරක් තියන්න සහෝදරී...ඔයාට ශක්තීය ධහිර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...හැමෝටම බෑ හදවතේ කැමත්ත ආදරය දිනාගන්න ඒත් ඔයා ඒ වාසනාව තිබුනා...බුදුසරණයි...ජේසු පිහිටයි..🌹
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@disnakumari4998
@disnakumari4998 3 жыл бұрын
මෙතෙක් අහපු හොදම කමෙන්ට් තරු දුව ඇහුවේ ඇත්තටම පුතේ ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.. ඔයා පැරදුනේ නැහැ දුවේ ඔයා තමයි නියම තරුව අපේ තරුව.. ❤❤
@chaturikachaturikasandaruv8389
@chaturikachaturikasandaruv8389 2 жыл бұрын
විනිශ්චය මණ්ඩලය මෙච්චර කියලත් අවස්ථාව දුන්නේ නැහැ නෙ.ඇය ඇත්තටම දක්ෂයි.ඉදිරියට යන්න දුන්නනම් ජනතා පරමාධිපත්‍ය අකමැති වෙන්නෙ නැහැ
@sarveenarose2802
@sarveenarose2802 3 жыл бұрын
ජජ්ලා එයාලගේ වගකීම හරියට කරා.. මේ ළමයට අසාදාරණයක් උනේ ජනතාවගේ වොට් වලින්.. අපි හරියට වොට් නොකර අනිත් අයට බැනල වැඩක් නෑ.. ආයෙත් ඔයාව මේ වේදිකාවේ දකින්න ආසයි නංගි.. All the best
@niroshdesilva4023
@niroshdesilva4023 3 жыл бұрын
Oya thamai hodatama kiwwe nangi.
@priyadarshani2875
@priyadarshani2875 3 жыл бұрын
ඒකනම් ඇත්ත අක්කි ලස්ස්නට මේ අක්ක කිව්වා ඒත් ජනතාවගේ මනාප මදි නිසයි මෙහෙම උනේ ආපහු එයාට අවස්ථාවක් ලැබෙයි සුභ පැතුම්❤❤
@anusharajapaksha3570
@anusharajapaksha3570 2 жыл бұрын
Ekanm aththa, welawaka ta janatha paramadipathya, dakshyata thana ahimi karanawa😭
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
thank you very much
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
@@niroshdesilva4023 thank you very much
@rightdecision1604
@rightdecision1604 3 жыл бұрын
පුතේ ඉවසීමෙන් ඉන්න. Wild card round එක එනව. එදාට අවස්ථාව ඔයාට ලැබෙනව.. ජේසු පිහිටයි
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
thank you very much
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
හරිම ලස්සනයි..... ❤️❤️ සුභ පැතුම් නංගි..... 😍
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much akka.
@wasundarasilva9941
@wasundarasilva9941 3 жыл бұрын
ඔයාට අනිවාර්යෙන් නැවත අවස්තාවක් ලැබෙනවා පැටියා ඉවසන්න ලස්සන හඩක් බුදුසරනයි දෝනි
@hirunihashinika4290
@hirunihashinika4290 3 жыл бұрын
දහ පාරකට වැඩිය ඇහුව මේ සිංදුව කියන්න වචන නෑ ... ඇයි මේ දක්ශයන්ට තැනක් නැත්තෙ හරිම අසදාරනයි... මොනව උණත් විනිශ්ය මණ්ඩලය සාධාරණව කතා කලා ... මේයා අනිවාරෙන්ම ඉදිරියට යන්න ඕනි.. හිරු මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න...
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
thank you very much
@NaveenMudalige
@NaveenMudalige 3 жыл бұрын
❤ජයවේවා නංගි ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔයාට ... වයිල්ඩ්කාට් වටයකින් ඔයාවා අනිවා ගන්නවා ආයෙම❤️❤️
@nimanthaashans8234
@nimanthaashans8234 3 жыл бұрын
ඔයා පැරදි නෑ නංගි. ඔයා තමයි අද දිනුම්. ඔයාට අනිවාර්යයෙන්ම අවස්තාවක් ලැබෙන්න ඕන. expert ලගෙන් ඔයාට ගොඩාක් හොද comment හම්බුනා. අනිවාර්යයෙන්ම තව අවස්තාවක් ලැබෙන්න ඕන. දුක් වෙන්න එපා. ගමේ කෙනෙක් විදියට ගොඩාක් ආඩම්බරයි අපිට ඔයා ගැන. ඔයා දක්ශයෙක්.සුභ අනාගතයක් නංගී. දක්ශයාට හරි තැන ලැබෙන්න ඕන. අවස්තාවක් ලැබෙයි කියල විශ්වාස කරනවා🤛🤛
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much ayye.
@disathdewmith7046
@disathdewmith7046 2 жыл бұрын
සියපාරක් විතර බැලුවා එච්ච්චරටම රසයි ගායනය 🥺😞💙
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@divyaanjalee2010
@divyaanjalee2010 3 жыл бұрын
හොදටම ගායනය කලා ඔයා ඉදිරි අනාගතයේ දී තරුවක් වී දකීවි 👌 👍
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@nidunidu3494
@nidunidu3494 3 жыл бұрын
ගොඩාක් වටිනවා අපේ නිරෝ මැඩම් ,අමල් සර් ඒ වගේම ශෙහාන් සර් අසාධාරණයක් වන තැනදී නැගී සිටිනවා ,ජයවේවා ,🌹❤️🙏😍
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺 hi
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@lasanthip3539
@lasanthip3539 3 жыл бұрын
නිරෝෂා මහත්මිය කියපු දෙය හරි ... Hiru star අහපු ලස්සන ම ගායනයක්...
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@sameensameendra9788
@sameensameendra9788 3 жыл бұрын
ව්‍යාපාර අරමුණු විතරක් ඉලක්ක කරගත් මෙි වගේ වැඩසටහන් වලට මෙි ගායනය නොැපෙනව ඇති.හැබැයි ඔබෙි හඬ විශිෂ්ඨයි. සුබ පතනව යහපත් අනාගතයකට..
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thanks you very much.
@sameensameendra9788
@sameensameendra9788 2 жыл бұрын
@@tharushiimalsha183 අතඅරින්න එපා. දිගටම අල්ලන් ඉන්න. දිගටම ගයන්න.ඔය හඩ අහන අපි වගේ එක්කෙනෙක් දෙන්නෙක් හරි මෙි ලංකාවෙ කොහේ හරි ඉතිරිවෙලා ඇති..
@kumudukumudu8593
@kumudukumudu8593 3 жыл бұрын
ඇත්තටම තරූශි ලස්සනට ගායනා කලා
@shirazabdeen7153
@shirazabdeen7153 3 жыл бұрын
Respect to nirosha, amal and shehan. It's great Dicision you have taken 🙏👍💓
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Man 10 parak withara baluwa tharushi nangi.mara lassanai nangi oyage katahada.
@thushanipremarathne6566
@thushanipremarathne6566 3 жыл бұрын
Superb ❤️❤️❤️❤️ the best first ever singing ability in Hiru star stage.good luck dear♥️♥️♥️🎉🎉🎉
@chamivolg8901
@chamivolg8901 3 жыл бұрын
🙏🙏🙏... ඉතාමත් විශිෂ්ඨ ගායනයක්., ජීවමානයි 💗.
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@sithumwihaga975
@sithumwihaga975 2 жыл бұрын
කටන මි පැනි වක්කරනවා වගෙ බුදු සරනයි මම දැකපු හිරු ස්ටර් ඔබයි
@priyanthapathiranage4566
@priyanthapathiranage4566 2 жыл бұрын
Thank you very much .
@kumrideepika7262
@kumrideepika7262 3 жыл бұрын
හැමදාම අසාදාරනයෙන් ජ්යගන්න ලංකාවෙ මේකත් එක අවස්තාවක් විතරයි බුදුසරණයි දුවේඔයාට
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 2 жыл бұрын
Harima lassanai duwe budu saranai oyata sadaranayak labei me tharage
@sangeethmadusanka3111
@sangeethmadusanka3111 6 ай бұрын
මම vote එක දෙනවා ඔබට..because before i so many time listened Latha jii or not shreya goshal singing....look at srilankan wise u perfect sister ❤ love u keep it
@ruwankumara6775
@ruwankumara6775 3 жыл бұрын
සුපිරි ගායනයක්💗💗💗👍👍💖💖💖
@anushawasanthi3180
@anushawasanthi3180 3 жыл бұрын
මේ seson එකට මෙතෙක් අවා හොදම කෙනා මට. මෙහෙම උනාම විනිශ්චය ට තියෙන්න ඕන විශේෂ වරප්‍රසාද. දක්ෂයෝ හෙලෙනවා නැත්නම්
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@bhanukathisaru7260
@bhanukathisaru7260 3 жыл бұрын
පපු කැවුත්තටම වදිනවා..තනි සිංහල ඈ 😆...ආසම සිංදුවක් ❤️
@susiladihetti4639
@susiladihetti4639 3 жыл бұрын
ගොඩක්ම ලස්සනට ගායනා කරා ජයමවෙවා 🔥🔥🔥🎖️️🎖️️👍👍
@ishanmihiranga9739
@ishanmihiranga9739 2 жыл бұрын
හරිම අසාධාරණ තීරණයක් මේක..ඔයා වගේ දක්ෂයෙක් අවුට් කරන එක පිළිගන්න බෑ...ඔයාට හොඳ අනාගතයක් තියෙනව...වැටෙන්න වැටෙන්න නැගිටින්න..Good Luck...ඉස්සරහටම යන්න ..හොඳ දක්ෂ ගායකයෙක් වෙන්න...මට ඇත්තටම හිතට ගොඩක් දුකයි..🥺..❤️
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much ayye.
@srilankanbuddismgril2214
@srilankanbuddismgril2214 2 жыл бұрын
Supiri akka indiavata giya vage etharam lassanai dukai enata bayavenna epa oyata apahu avasthavak hambavei
@antonyshehan6472
@antonyshehan6472 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 කරුණාකරලා මේයාව තරගයට ගන්න....
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Harima asadaranayak une tharushi nangi.
@namalifernando3867
@namalifernando3867 3 жыл бұрын
මේ තේරීම ගොඩාක් අසාධාරණයි
@sansalatharushi2967
@sansalatharushi2967 3 жыл бұрын
තරූ ඔයා හොදටම sing කරා..ඔයාට වැරදිනේ නෑ... මේක එක තරගයක් විතරයි ඔයාට හොද ගමනක් යන්න පුළුවන්.. අර ළමයගේ නංගිව ගන්න පුළුවන් නම් ඇයි ඔයාව ගන්න බැරි හරි නම් ඔයාට චාන්ස් එකක් දෙන්න ඕනේ හරිම අසාදාරනයක් උනේ 🥺.. ඔයාට චාන්ස් එකක් හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... සතුටින් ඉන්න ඉදිරි ගමනට සුබ පතනවා ආදරේයි ❤...
@dhammikakumuduperera583
@dhammikakumuduperera583 3 жыл бұрын
She is really talented.Please give her a another chance to sing.⭐⭐⭐⭐🌹🌹🌹👏👏👏
@MathsTeacherUK
@MathsTeacherUK 3 жыл бұрын
කටහඩ ඉතාම ලප්පනයි තමයි. ඉතින් ඇයි මිනිස්සුනේ වෝට් කළේ නැත්තේ. Judges ලට කරන්න දෙයක් නෑ. අනිත් ළමයාට අවස්ථාව දීම අගය කරනවා. එයාගේ අනාගතය ඊළග සතියේ තීරණය වේවි. Hats off to judges!
@tiruprabhaseneviratne
@tiruprabhaseneviratne 2 жыл бұрын
Beautiful ...Beautiful ... Beautiful 😘😘😘😘😘
@damminbandara6253
@damminbandara6253 2 жыл бұрын
Mama kawshi nam....tharushita දීලා taragen ඉවත් wennawa..attamai ataramma ලස්සන ගායනයක් .😘❤️
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@kdiwya8824
@kdiwya8824 2 жыл бұрын
මේයා තරගේ ඉස්සරහටම යන්න ඕනි කෙනෙක්. අම්බෝ ඒ අලංකාර ගත්ත විදිහ😙😙
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much♥
@prathibalakmali5484
@prathibalakmali5484 3 жыл бұрын
Puduma lassana gayanayak💕💕💕💕💕💕💕💕💕💕
@srssandamali381
@srssandamali381 3 жыл бұрын
හරිම ලස්සනට ගායනය කරා දුව .ඔයා තමයි මෙතෙක් තරග කරපු අයත් එක්ක ගත්තම හොදටම කීවේ.ඔයාට ලොකුම අසාධාරණය ක් උනේ.අනිවාර්යයෙන්ම ඔයාට අවස්ථාවක් හිරැ එකෙන් දෙයි.
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@dammasenevirathne4796
@dammasenevirathne4796 3 жыл бұрын
ලස්සන සිංදුවක්..ඒත්..මේකෙ හොදම කෙනාව තේරෙන්නෙ නෑ...ජනතාව අනේ මංදා..ගායන හැකියාව තියෙන දක්ෂ අයත් අගය කරනව කියන්නෙ...තරුවකට එහා ගිය ගායන කුසලතාවයක් ..ඒත් ..මේකෙත් පාර්ලිමේන්තුවට හරක් තෝරනව වගේ එකක් වෙන්නෙ..
@chabimixfunny9586
@chabimixfunny9586 3 жыл бұрын
ඇත්ත කතාව ❤️
@trendingmusic2786
@trendingmusic2786 3 жыл бұрын
ඔව් බන්.මොඩ මිනිස්සු. සල්ලි ne kiyl pennuw gmn mum vate krnne. දක්ෂතාවය t nethenk ne
@wcgamini9135
@wcgamini9135 3 жыл бұрын
Oyage katawata Kate masuran Danna watinawa
@bandaraherath4111
@bandaraherath4111 3 жыл бұрын
Attha enisa mama balanne ne. Mage pressure eka vedi enawa tharahata 😄
@indikawasala9170
@indikawasala9170 3 жыл бұрын
Kiyala wadakne. Winishshaya mandalayak iddi monamagulata jinathawata danna. Janathawa thoranna tamanga hithawathkam anuwa. Mawage wadasatahan mokata janathawata danawada.maka me janadi pathi namena thoranna. Sudussata sudusu tanak dannatuwa mokadda hiru nalikawa eun karanna
@malshifernando7438
@malshifernando7438 3 жыл бұрын
මේ අක්කා තමයි hiru tv එකේ කිරුල අයිති කෙනා. 👑
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much nangiyo.
@gawrysakunthalaofficialfan5269
@gawrysakunthalaofficialfan5269 3 жыл бұрын
Nangi mamath me wedikawe githa gayana karanawa.. mata aduna aththamai. Oyawa idiriyata aran yanna man unna nam othana mage chance eka denawa. Mokada e tharam mihiri gayanayak oya kale. Dukai godak. 😢😢😢
@shamalifernando7672
@shamalifernando7672 2 жыл бұрын
මමත් අද තමයි මේ ඇහැව්වේ ඇත්තටම ලස්සනයි
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@priyankanamali5061
@priyankanamali5061 3 жыл бұрын
කාලෙකින් ලස්සන කටහඩින් පැරණි හින්දි සින්දුවක් ඇහුවා.හරිම ලස්සනයි දුව.ඔයාට තියෙන්නෙ කාටවත්ම නැති විශෙෂ හැකියාවක් සුබ පැතුම් .ඒත් අසාධාරනයක් වුනා ඔයාට.
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Godak sthuthie nandhe.
@mysrilanka5041
@mysrilanka5041 3 жыл бұрын
ජජස්ලා හැබෑවටම හොද තීරණයක් ගත්තා...
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@piuminadeesha7975
@piuminadeesha7975 3 жыл бұрын
ආයෙත් මේ තරඟෙ ඇතුළෙ පුතාව දකින්න, මේ දැවැන්ත වේදිකාවෙ පුතා ආයෙත් සිංදු කියනවා දකින්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා පුතේ....! ❤️
@chabimixfunny9586
@chabimixfunny9586 3 жыл бұрын
ඔයයි හිරු ස්ටාර් කිරුල පුතේ❤️
@dimuthusudarika9325
@dimuthusudarika9325 3 жыл бұрын
ලස්සන කටහඩක්.. ඒ වගේම දක්ෂයි.. විනිශ්චය දීම ප්‍රමාද කරලා අන්තිම වෙලාවේ දුන්න නම් මෙයා select වෙන්න තිබුණා... අපරාදේ .. මෙයා ඉන්න ඕන කෙනෙක්.. නිරෝෂාගේ ඉල්ලීම සාධරණයි... එයාට අවස්ථාව දෙන්න ඕන..
@deshradeshra3526
@deshradeshra3526 3 жыл бұрын
She is talent fire 💥wooow 😍🎆🏅🇮🇳
@tharushigamage5246
@tharushigamage5246 3 жыл бұрын
Niyamai Nangi... harima lassani.. me daruwata chance ekak denna bari ai? Meya ekka kalin batle krpu lmyata wada meya dakshai.. nirosha mis kiypu katawa atta.. ninda yanne na asadarana deyak karala.. me daruwata awastawak denawanm eka godak pin.. ape as walata kandulu enawa.. me wage daruwonta sadarana deyak nathi unama.. dakshayata thana na me lankawe..m❤❤ budu saranai patiyo oyata..
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Oyage katahada godak lassanai tharushi nangi.
@chanakaweerasinghe9217
@chanakaweerasinghe9217 2 жыл бұрын
Ettatama supiriiiiii lassanai ela.. kochchara ehuwwath madiii
@namalifernando3867
@namalifernando3867 3 жыл бұрын
අනේ ගොඩාක් ලස්සන කටහඩක් හිමි ඇයව් අයින් කරොත් හරිම අසාධාරණ
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 2 жыл бұрын
ජනතාව දැන ගන්න ඕනි සුදුසු කෙනාට ඉදිරියට යන්න ඉඩ දෙන්න. ඇය දක්ෂ දරුවෙක්. තෙරුවන් සරණයි! දූට.
@priyanthapathiranage4566
@priyanthapathiranage4566 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මම තරැෂි දුවගෙ තාත්ත. ඇය ලගදිම හිරු ස්ටාර් වෙිදිකාවෙ ගිත ගායනා කරනව. ඇයට උපරිම සහයෝගය ලබා දෙන්න ගොඩක් ස්තූතියි.
@prasadhettiwaththa4224
@prasadhettiwaththa4224 3 жыл бұрын
ජනතව කවදද? හරි කෙනා තොරන්නෙ,එකනෙ ලංකාවට හෙන හැහිලා තියෙන්නෙ
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@hana-fy7gb
@hana-fy7gb 2 жыл бұрын
Harima adaraniyaii idiriyata ennama onene God bless you 🙏
@kumuduaponsu7829
@kumuduaponsu7829 3 жыл бұрын
හරිම ලස්සනයි පුතේ .oya දක්ෂයි wasanawanthai.bayawenna apa .anagathe pahedili.budu saranai
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@lassanasindu
@lassanasindu 3 жыл бұрын
හරිම ලස්සනයි .❤️ අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලැබේවී.
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@krishanthiperera5382
@krishanthiperera5382 3 жыл бұрын
මේ දරුව ලස්සනට ගායනා කලා.. ලස්සන වොයිස් එකක් , ජනතා පරමාධිපත්‍ය යාලු , හිත මිත්‍රයින්, තමාගේ කැමැත්ත දිනවනවාද? දක්ශයා තෝරනවාද?
@diyego4279
@diyego4279 3 жыл бұрын
අපරාදේ යකෝ.හොදට කිව්වනේ
@sanjeewaamila4207
@sanjeewaamila4207 3 жыл бұрын
මෙි සිංදුව අහලා නියම සිංදුවත් අහන්න හිතුනා ඔබ නියම⁣ට සිංදුව කිවුවා ඔබට කොහොත් අවස්තාවක් ලැබිනවාමයි.......................
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
සුපිරිම විදියට ගායනා කලා ..ඇයි ජනතාව ඔහොම කලේ..ඔයා දිනුමිි මැණිකේ ...බුදු සරණයි ...
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@gayanidanushika21
@gayanidanushika21 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි 🤗🤗🤗🤗🔥
@suchithraperera2452
@suchithraperera2452 3 жыл бұрын
☀️☀️☀️ හිරු දිදුලන්නේ නම් නුඔට දියණිය ජයග්‍රහණය ඒකාන්තයි.. නමුත් ... අපි බලමු ජය නුඔටයි.
@sajithashrinath
@sajithashrinath 3 жыл бұрын
නියමයි නංගියෝ...ඔයාට හොඳ අනාගතයක් තියෙනවා..
@thrpriyadarshani7653
@thrpriyadarshani7653 3 жыл бұрын
මේ ගායනය ඉන්දියාවේ ගී කෝකිලාවියගේ මුල් ගායනයට වඩා ඉහළින් ,ශ්‍රියා ගෝෂාර්ගේ ගායනයේත් ඔබේ ගායනයත් එක සමානයි මෙවැනි වැඩසටහනකින් අහපු හොදම ගායනය දෙනෙත් වසා ගෙන මේ ගීතය ඇහුවොත් මේ ශ්‍රියා ගෝෂාර්මයි . ඔබ රටට අභිමානයක් .ඔබට බුදු සරණයි
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Ane godak sthuthie.mama tharushi imalsha.Edhiriyatath sahayogaya dhenna kiyala adharayen ellanawa akke.
@shehani4847
@shehani4847 3 жыл бұрын
මෙයාට තව අවස්ථාවක් දෙන්නම ඕන. 😘😘🥰❤❤🌹🌹
@disnakumari4998
@disnakumari4998 3 жыл бұрын
කලින් සින්දුව කියපු ළමයගේ නංගි ගන්න පුළුවන්නම් හිරු කාර්යමණ්ඩලයට ඇඉ මේ දරුවව ගන්න බැරි හිරු.. සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න. ඔබලාට තව දිගු ගමනක් යා හැකිය සුදුස්සාට සුදුසු තැන ලාබදි.
@devtondev3448
@devtondev3448 3 жыл бұрын
Sudussata sudusu thana labenne naa me daruwa gana mulu Lankawama Aadambara wenna ona tharushige daksha thawaya Athi wishes tai duwe obata"GOD" bless you 🙏💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 3 жыл бұрын
ලස්සනයි.... නංගි... Congratulations.... තෙරුවන් සරණයි.....
@sandyakumari2270
@sandyakumari2270 3 жыл бұрын
Nage oyata hoda gamank thoyanaw mathanen athi unath oyata hoda anagathayak thiynaw. Salenna apa nage ..oyata lassana kata hadak tbiynaw. Tharuwan saranaii oyata
@maheshaharshani1555
@maheshaharshani1555 3 жыл бұрын
හරිම ලස්සනයි දුව ...ඇත්තටම ලස්සනට පුතා සිංදුව කිව්වා.අනේ මන්දා පුතේ ඇයි දන්නෙ නැ ලංකාවෙ මිනිස්සු සුදුස්සාට සුදුසු තැන දෙන්නෙ නැත්තේ
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much aunty
@nethmafdo107
@nethmafdo107 2 жыл бұрын
අඩේ ලස්ස්නට කියනවනේ බන් 🥺♥️
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.♥
@madushankaprasad1808
@madushankaprasad1808 3 жыл бұрын
තරැෂි ගුඩ්
@ruvinichathurika6883
@ruvinichathurika6883 3 жыл бұрын
hiru thamai hodatama karanne 😂😂😂😂🤣🤣🤣paw kella
@nadideshani5038
@nadideshani5038 3 жыл бұрын
Thrushi harima, lasssni, oya, inne, ONEMA,, kenekk, we. Love you 👍❤️💜🌼🌻🌸🙏😘😘🌹💐💐🌷
@rathnakpremasiri3225
@rathnakpremasiri3225 3 жыл бұрын
ඔබ දිනුම් දුව හැම අතින්ම.කවදාහරි, කොතනක හරි දොරක් ඇරේවි.ස්ථිරයි.එතෙක් අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්න.
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much uncle.
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
ගොඩක් ලස්සනට song eka කියනවා 🎧❤️👍
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@sachingodawita2845
@sachingodawita2845 2 жыл бұрын
මෙච්චර හොදට කියලත් කැපුනා නම් ම්ක බලන අය ගැන කියලා වැඩක් නැහැ
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 3 жыл бұрын
අපේ ජනතාවට පරමාධිපත්ය දුන්නම වෙන දෙවල් ඉතින් මොකට අහනවද?
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
@kumudunishanika9393
@kumudunishanika9393 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@savegreensrilanka5017
@savegreensrilanka5017 2 жыл бұрын
ජනතා පරමධිපත්ය් රෙද්ද තමයි රටට කෙල උනෙත් ඕකෙන් හරි එකා එළියේ හොරු ඇතුලේ 😂😂😂
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 2 жыл бұрын
ඕක තමයි කියන්නේ ජනතා පරමාධිපත්‍යයටම ඉඩ නොදිය යුතුයි කියලා.
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@gayanwijesinghe5404
@gayanwijesinghe5404 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි දුව බුදු සරණයි
@geethikajayasekara3008
@geethikajayasekara3008 3 жыл бұрын
She is the best today
@roshankalutharage664
@roshankalutharage664 3 жыл бұрын
Respect for 3 of them 👏 great 👍
@tharushiimalsha183
@tharushiimalsha183 2 жыл бұрын
Thank you very much.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Untitled - Sinhala Songs | Lag Jaa Gale | Ridma Weerawardena | Rupavahini
4:12