අලුත් එක 😅 Lakai Sikai - Hinganno Pro Max | ලකයි සිකයි - හිඟන්නෝ ප්‍රෝ මැක්ස් 💸🤑

  Рет қаралды 990,273

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Ай бұрын

Пікірлер: 1 400
@smscreative7502
@smscreative7502 Ай бұрын
හිත උණු වෙන උන්ට තමයි කොහෙන් ගියත් කෙලවෙන්නේ... අදත් සුපිරියක්..ජයවේවා..🏆
@naveenhewavitharana58
@naveenhewavitharana58 Ай бұрын
සිරා කතාව බන්🙏❤
@dinithinisansala5015
@dinithinisansala5015 21 күн бұрын
සහතික ඇත්ත... හිත හොද ගෑණි . හැමදාම බඩින් කියලයි මගේ ආත්ම්මා කියන්නේ 😂😂😂😂
@viduvidu297
@viduvidu297 19 күн бұрын
@@dinithinisansala5015 😂😂
@priyanthalakmal6144
@priyanthalakmal6144 Ай бұрын
මේ රටේ මිනිස්සන්ගේ මොල ඔය විදිහට හරි පාදන එකට බොහොම පින්
@lahiruprabhath3710
@lahiruprabhath3710 Ай бұрын
ඇත්ත. මිනිස්සු හරි පාරෙ ගියානම් කවදාවත් මේ රටට මෙහෙම වෙන්නෑ
@nimalgunasekera6138
@nimalgunasekera6138 Ай бұрын
👍👍👍👍👌💯
@Darma17690
@Darma17690 Ай бұрын
නියමයි බන්. හිඟන්නන්⁣ගේ නිරුවත නියමෙට පෙන්නුවා😊😊😊
@kavishnakalhara
@kavishnakalhara Ай бұрын
හිගන්නො ultra pro max ඒක සුපිරි ❤️😁
@Cheezzzyyyyy
@Cheezzzyyyyy Ай бұрын
ඒ කාලෙ ඉදලම ලකයි සිකයි බලන අය ලයික් එකක් දාල යන්න..✔️😍
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@pasannethsara206
@pasannethsara206 Ай бұрын
ai a?
@user-is7wx4fg9r
@user-is7wx4fg9r Ай бұрын
ගැම්මක් තමා
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 Ай бұрын
Pa katd
@prabathsanjaya6997
@prabathsanjaya6997 Ай бұрын
හිගන්නෝ පාර්ට් 1ඉදලා සුපිරිම තමා. ආසාවෙන් බලන අපි.ලකා සිකා ආදරෙයි ගොඩාක්.
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@manuwarnafernando7243
@manuwarnafernando7243 Ай бұрын
මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ ජනයි.පිරීයයි ඒ දවස් වල හිටියා වීනිලත් දැන් ටිකක් ලොස් නමුත් ලකයි සිකයි නම් මාවලස් හැම දාම අලුත් අද්දැකිමක් අපි නොදන්න ලංකාවේ අලුත් දෙයක් ලකයි සිකයි නම් ආයි කාටවත් හිතන්න වත් දෙයක් ඉතුරු කරන්නේ නැහැ මම නම් බලාගෙන ඉන්නෙ අලුත් එකක් එන කම් ඔබලා නම් පට්ට සුපිරි ලොවෙත් නැහැ ලොවි ගහේ ත් වෙන කාටවත් ඔබලාගේ ලගින් වත් යන්න බැහැ ඒ තරම් සුපිරි තරු 🌟🌟 ක්
@Satthu1990Satthu-oh1kv
@Satthu1990Satthu-oh1kv Ай бұрын
ආතල් එකෙන්ම හොද පණිවිඩයක් දෙනවාද සමාජයට ❤🎉
@user-qe2op8jw2l
@user-qe2op8jw2l Ай бұрын
mewata hina yanneth na appa
@gayanchameera598
@gayanchameera598 19 күн бұрын
​@@user-qe2op8jw2lහිනාවෙනවට වඩා දෙයක් තියෙනවා තේරුම් ගන්න මේවගේ..ඒක තෝ වගේ අපතයන්ට තේරෙන්නෙ නැ වුත්තෝ 😂😂😂
@MadushanKankanamge
@MadushanKankanamge Ай бұрын
අහිංසක මිනිස්සු රවට්ටන්න ගහන හැම ගේම් එකක්ම හෙලිකරන්න ඕන උඹල....thank you laka &sika...❤
@piyumallakshitha7868
@piyumallakshitha7868 Ай бұрын
සිකා හරියටම හරි අමු ම ගවයා 😉🤣🤣🤣
@user-px3ic2vn9b
@user-px3ic2vn9b Ай бұрын
මරු මස්සිනා සිකා පව් අප්පා හැමදාම කරන්නේ රැවටේන එක ගනන් ගන්න එපා හිත හොඳ වැඩි වුනාම මොලේ වැඩ කරන්නේ නැහැ. ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@wkgjayantha8474
@wkgjayantha8474 Ай бұрын
මේවා විහිලු විතරක්ම නෙවි.... සුපිරියි
@DuviduChamod
@DuviduChamod Ай бұрын
කඩවත අය කෝ බලන්න ❤️❤️
@duggy97
@duggy97 Ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් තමයි ඉතින්
@nimdine5190
@nimdine5190 Ай бұрын
මේවා නම් ඉතින් ඇත්තම සිද්දි නියමෙට කරලා තියෙනවා ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤
@user-uf9bv9jf4q
@user-uf9bv9jf4q Ай бұрын
ලකා සිකා ආදරෙයි ගොඩක් . එනකල් බලං හිටියේ 🥰😍❤️❤️❤️❤️
@sarathchandralal1139
@sarathchandralal1139 Ай бұрын
සුපිරි..සින්දු කියන හිඟන්නෝ වැඩි වෙලා..උන්ටත් සුපිරි එකක් කරමු.
@keithudesh
@keithudesh Ай бұрын
කොච්චියේ වැහිවැහැලා
@pramilachathuranga6237
@pramilachathuranga6237 Ай бұрын
ලකයි සිකයි කියන්නෙ නම් මාර quality content දෙන සුපිරි ඩයල් තමයි. මාරයි අප්පා ❤️
@user-fp1cx5ln7o
@user-fp1cx5ln7o Ай бұрын
ඒකත් ඉතිං හැමදාම වගේ පට්ට...
@SujithPriyadarshana-ve6qw
@SujithPriyadarshana-ve6qw Ай бұрын
මෙවා බලලා ඇත්තටම අසරණ මිනිහෙක් ටවත් කියක්වත් දෙන එකක් නැ මිනිස්සු ...
@kanthi1038
@kanthi1038 Ай бұрын
ඔයාල නම් චිත්‍රපට, ටෙලි නාට්‍යවල නළුවන්ට වඩා දක්ෂයි හැම අතින්ම. ආසාවෙන් බලනවා මන් .ජයක්ම වේවා ඔයාලට.
@asankasameera9573
@asankasameera9573 Ай бұрын
එක්සත් හිගන එකමුතුව ...උබලට විරුද්ධව නඩු දාවී😂😂😂..
@PraneethdeSilva
@PraneethdeSilva Ай бұрын
හිගන්නෝ ගූ ගහාවි පාරක හම්බුනොත් ලකෝ හිනා කාල මැරෙනව ..😁😁😁😆
@randulabandara3926
@randulabandara3926 Ай бұрын
තේ බි බී ඉද්දිම notification එක වැටුනා....... අදත් සුපිරියක් තමයි😂❤
@thusharaSaminda
@thusharaSaminda Ай бұрын
අපිට පුකද ඉතින් 😂
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@LKA8884
@LKA8884 Ай бұрын
Pissek
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 Ай бұрын
Palayan ke ri way c gy puto, gobba cmnt danne netuw
@chamikadilushanka3976
@chamikadilushanka3976 Ай бұрын
සිකා නම් මෙන්න සිකා....අපොත් ආසයි අයියා රගපාන්න චාන්ස් එකක් දෙනවදා🥺❤️‍🩹
@mangalaperera2753
@mangalaperera2753 Ай бұрын
ඒක නියමයි brother ...👍👍❤️.. "PRO MAX"
@Yenuka_bimsanda
@Yenuka_bimsanda Ай бұрын
ආව ගමන් ම බැලුවා නියමයි ❤❤❤
@malakajayakody8255
@malakajayakody8255 Ай бұрын
ඉතාම දක්ෂ...නිර්මාණශීලී වෑයමක්
@9-xty138
@9-xty138 Ай бұрын
🤪
@Ohmygossips
@Ohmygossips Ай бұрын
අපිත් කඩවත හොඳේ... අදත් ගැම්මක් තමයි ❤❤❤❤
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Ай бұрын
කඩවත අය ඔහොම නෑ sure දකුණු පළාතේ😂😂😂
@InnocentArchery-fx5qm
@InnocentArchery-fx5qm Ай бұрын
අනේ මංදා මේ.. උබලා දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤
@gotothedream7433
@gotothedream7433 Ай бұрын
සුපිරියක් තමා ඉතිම් 🫶❤ කෝ ලකා & සිකාට ආදරේ කට්ටිය 🫶😍
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
අම්මෝ ඇති යන්තම් ආවා ❤❤ මේක මරු කන්සෙප්ට් එක ❤️❤️🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sulakshanaprabodha1544
@sulakshanaprabodha1544 Ай бұрын
හැමදාම සිකාට තමා ඉතිම් හොදම ආතල් එක සෙට් වෙන්නේ😂
@naveenhasantha6309
@naveenhasantha6309 Ай бұрын
අඩෝ අද එකටනම් බොක්ක පැලෙන්න හිනා ආ..😂😂 අම්මෝ ෆට්ට 😅❤ සුපිරියක් තමා.
@lemonff467
@lemonff467 Ай бұрын
මේක දැක්ක ගමන් අපු කට්ටිය කො ❤😅
@DeepaJanaki-nu1fz
@DeepaJanaki-nu1fz Ай бұрын
Inno😅
@dileepadarshana7936
@dileepadarshana7936 Ай бұрын
Dakapu ganan thamai awe ai ubata puke aragannada
@lemonff467
@lemonff467 Ай бұрын
N 😂
@lemonff467
@lemonff467 Ай бұрын
Na 😂
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@nethmi606
@nethmi606 Ай бұрын
ලකයි සිකයිට ආදරේ හැමෝම මේ කොනට එන්න ඉක්මනින් ගොඩක් දේවල් ගන්න පුලුවන් ඔයාටත් ❤❤❤
@marvellousgaming742
@marvellousgaming742 Ай бұрын
ඇයී අපි දැන් කොන් වලට එන්න ඔනේ 😹🤝
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=xK3HpAq3PdzaZIHh
@jeevandasanayaka8718
@jeevandasanayaka8718 Ай бұрын
Ai e.
@danuwan777
@danuwan777 Ай бұрын
මේ ඔයාගේ කොනට එන්න ඔනේ නෑ.. අපි කොහොමත් මුංගේ එවා බලනවා.. 😂😂😂
@susanthabandara1303
@susanthabandara1303 Ай бұрын
Konata awith katata gannada... 😂
@user-vf3zm8yk6t
@user-vf3zm8yk6t Ай бұрын
වයසක ඩයල් එක තමයි හොදටම කරෙ
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
හිඟන්නනො සීරීස් එක නං වෙනම ආතල් එකක් ❤ ❤ ආදරෙයි ලකයි සිකයි හැමොටම ❤
@kasunwick3087
@kasunwick3087 Ай бұрын
සුපිරි......සුපිරි .......
@samanthaw9203
@samanthaw9203 Ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤ ජය වේවා ...theruwan saranai lakai sikai සියලු දෙනාට ...
@harshanafdo460
@harshanafdo460 Ай бұрын
මේ වැඩේ මේ විදියට දිගටම කරන්න. ලංකාවෙ හොර බොරු හිඟන්නොන්ගෙ හෙළුව එළිකරන්න😂😂😂😂😂🎉🎉🎉
@dayankrishantha580
@dayankrishantha580 Ай бұрын
එකනන් සුපිරියක් ඈ
@HeshanNavinga90
@HeshanNavinga90 Ай бұрын
ඒකත් සුපිරියටම දීලා....😅
@maheshchathuranga2006
@maheshchathuranga2006 Ай бұрын
මෙ දෙන්නනම් සුපිරියක් 👍
@chethanakaushalya
@chethanakaushalya Ай бұрын
මේකනම් සුපිරියක් 😍❤ ලකයි සිකයි හැමදාම වගේ ආදරෙයි සෙට් එකටම
@Kavishka_Deshan.
@Kavishka_Deshan. Ай бұрын
ලකා සිකා කියන්නෙ වෙනම Brande එකක් ❤ My f.v.❤🎉
@nethmi606
@nethmi606 Ай бұрын
ඔන්න අපි තමා පලවෙනි ලයික් දීල වීඩියෝ එක බලන්නෙ
@thetryguy
@thetryguy Ай бұрын
Hari ithin palaweni like ekak dunna mokakda hambwenne 😂😂
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් තමයි ඉතින් kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=0OyF_Gzu-0AsuubO
@Mattatoons
@Mattatoons Ай бұрын
ලකාල කලොත් සුපිරියක් තමයි ඉතින් ...❤❤❤❤❤
@WINZO-FF-NEW
@WINZO-FF-NEW Ай бұрын
Creative ultra pro max ලකයි සිකයි ❤🔥
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Ай бұрын
අම්මො කාලෙකින් නේද වීඩියෝ එක සුපිරි හොදෙ පට්ට ඉතින් ආතල් කෝටියයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@TharushaGimhan-zm8pi
@TharushaGimhan-zm8pi Ай бұрын
අරුන් නටන ටික තමා මරු😂❤
@samithpraboditha9611
@samithpraboditha9611 Ай бұрын
pattama
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 Ай бұрын
කඩවත 🤩
@user-mu6to7po9e
@user-mu6to7po9e 29 күн бұрын
අවසාන ටික මාර විදියට හිතට වැදුනා..සිකෝ ආදරෙයි ගොඩක්..සිකා ඇත්තම ජීවිතේ මේ වගේ කියල අපි දන්නවා.සිකා අපිට ආතල් දුන්නට සිකා කියන්නෙ පට්ට අහින්සකයෙක්..ආදරෙයි සිකා ගොඩාක්..ලකෝ ඔයාට කොහොමත් ආදරෙයි
@nilvalavlogs5091
@nilvalavlogs5091 Ай бұрын
ඔච්චර හිතලා වැඩ කරන්න එපා යකුනේ තොපිට ට්‍රැක පනී next level
@cash33money
@cash33money Ай бұрын
උන්ගේ වැඩ නං කොහොමත් සුපිරි... හැබැයි දානේ දෙන සීන් එක නම් මට හම්බෙලා නෑ, ගෙදර යන්න නැතුව සල්ලි ඉල්ලන අන්තිම සීන් එක කරන ඩයල් හම්බවෙලා තියෙනවා
@user-px5zt1hc1d
@user-px5zt1hc1d Ай бұрын
මුල් එකේ ඉදලම බැලුවා සුපිරි
@dileepaishiharaliyanage3112
@dileepaishiharaliyanage3112 Ай бұрын
යකෝ.... මෙවුවනෙ කන්සෙප්ට් කියන්නේ.. Next Level
@janithakasun4844
@janithakasun4844 29 күн бұрын
සුපිරි හිත උනු වෙන එක තමයි වරදින්නෙ අපිට හැමදම 😢
@kasunmadusanka1701
@kasunmadusanka1701 Ай бұрын
Dapu hama video ekakma සුපිරි aiye.oyalata thama sumathi සම්මාන denna oni.❤
@kesharasudath6346
@kesharasudath6346 Ай бұрын
ලාකාට සිකාට ආදරේ ❤❤❤ සේට් එක මේ කොනට
@Sanuwa_Music
@Sanuwa_Music Ай бұрын
@user-ii6qt6qn9y
@user-ii6qt6qn9y Ай бұрын
ඇයි කොනට ඇවිල්ලතොගෙ ඇටේ මිරිකන්නද.මොන කාලකන්නිද මන්ද අර කොනට මේකොනට කිය කිය පුකදෙන්නෙ.මැරියන්කො වීඩියෝ එක හොදද නැද්ද කියල නෙමේ කොමෙන්ට් දාන්නෙ..හැත්ත
@slnidu3116
@slnidu3116 Ай бұрын
කොනේ යකා😂
@MaCnYk
@MaCnYk Ай бұрын
කොන කපපන්😂
@SAMBOLA1989
@SAMBOLA1989 Ай бұрын
පන වගේ 💖🇱🇰
@user-mu6to7po9e
@user-mu6to7po9e 29 күн бұрын
ලකාටයි සිකාටයි ආදරෙයි ගොඩාක්
@kasunjayamuni
@kasunjayamuni Ай бұрын
යකෝ පට්ට ස්ක්‍රිප්ට්...❤❤
@imesha2001
@imesha2001 Ай бұрын
කොලොන්න කියලා ගමක් තියනවා 😌 ❤
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Ай бұрын
රත්නපුර දිස්ත්‍රික්කයේ
@SLmusic-tu6zc
@SLmusic-tu6zc Ай бұрын
hathamma 5k pyin ynn thiyed
@-xxx5349
@-xxx5349 Ай бұрын
කඩවත්පුරත් එහෙද 😂
@samithachathuranga1454
@samithachathuranga1454 Ай бұрын
ඇඹිලිපිටිය
@kalpamadushantha5587
@kalpamadushantha5587 Ай бұрын
ඈත පිටිසර උනාට ඔයා මාර පෙනුමයිනේ😍
@raveendraniroshan7857
@raveendraniroshan7857 Ай бұрын
මරු ඕඉ❤❤❤
@adeeshayohan5282
@adeeshayohan5282 Ай бұрын
හම්මෝ...ඒක නම්. ප්‍රෝ මැක්ස් ම තමා.😂😂😂
@naweendharshana
@naweendharshana Ай бұрын
සුපිරි ...
@user-ow2yb5zf2e
@user-ow2yb5zf2e Ай бұрын
හැමදාම මේවගේ ඒවා දාන්න තව තව මේ චැනල් එක ඉදිරියට යන්න❤️❤️
@achee4673
@achee4673 Ай бұрын
දැන්නම් රුපියලක් දෙන්න හිතෙන්නෙ නෑ
@janakapradeep3019
@janakapradeep3019 Ай бұрын
අනිවාර්යයෙන් ♥️
@ruvindu3781
@ruvindu3781 Ай бұрын
ඇත්තමයි...😂
@Naduni-br4ef
@Naduni-br4ef Ай бұрын
හැමදාමත් වගේ සුපිරියක් තමයි ඉතින් kzbin.info/www/bejne/h2OpqKJ4jMqEZ9Esi=0OyF_Gzu-0AsuubO
@RoshanSameeraMaha
@RoshanSameeraMaha Ай бұрын
Yes 👍
@amilasampath7771
@amilasampath7771 Ай бұрын
සුපිරියක් තමයි
@udakandagedanushka5873
@udakandagedanushka5873 Ай бұрын
අදත් සුපිරියක් 😍👍
@T.V.C.Dilmin
@T.V.C.Dilmin Ай бұрын
පළවෙනි comment ,එක. මේකට ලයික් එකක් දාන් යන් බලන කට්ටිය 🎉 🤭🤍
@walkingLife.
@walkingLife. Ай бұрын
ඇයි අහවල් #@& ටද? Like කරන්නේ
@DeepaJanaki-nu1fz
@DeepaJanaki-nu1fz Ай бұрын
​@walkaingLife. Ane paw ban 😅
@srilivekitchen8937
@srilivekitchen8937 Ай бұрын
අපිට පුපේ අමාරුව කියලා හිතුවද
@T.V.C.Dilmin
@T.V.C.Dilmin Ай бұрын
@@walkingLife. උබේ අහවල් එකට ලයික් නෙමේ ඕන එකක් උබ කරගනින් උබට ඒකක් තියෙනවද දන්නෙත් නැ මම 😂 httputa.
@T.V.C.Dilmin
@T.V.C.Dilmin Ай бұрын
@@srilivekitchen8937 ,,,,උබට කොහෙද අමාරැව කියල මන් දන්නැ. Like ekak dana minissu දාල යයි මට ලයික් දැම්‍මයි කියල ඒ අයටත් මටවත් මොකුත් ලැබෙන්නැ.විඩ්යෝ එක බැලුවනම් පාඩුවේ පලයන් comment කියවල
@user-ps4er2ud1x
@user-ps4er2ud1x Ай бұрын
සුපිරි 🥺
@sureshsanjeewa6309
@sureshsanjeewa6309 Ай бұрын
සුපිරියක් අඩේ..
@SLBAHASURU
@SLBAHASURU Ай бұрын
ඇත්තටම ඔහොම කරන මිනිස්සුත් ඇතිනෙ ඇත්ත අසරණ යෙක්ටවත් උදවු කරන්නෙ කොමද බලන්නෙ 🥰🥰🥰
@cricitic
@cricitic Ай бұрын
මෙහෙම කරන මිනිස්සු තමයි ඉන්නේ ඔක්කොම
@express6468
@express6468 Ай бұрын
හෙන ගහනවා. අවංකවම කිව්වොත් ඇත්තටම හිනා ගියා😂😂😂😂 සුපිරි
@sinhalasong11
@sinhalasong11 Ай бұрын
කවුද බං හදන්නෙ මේවා සුපිරි
@Subhash_Dickwella
@Subhash_Dickwella Ай бұрын
සුපිරියක්
@kavisisandaruwan2577
@kavisisandaruwan2577 Ай бұрын
සුපිරියක්❤
@user-hk3nk2ho5s
@user-hk3nk2ho5s Ай бұрын
සුපිරියක් කියන අය මේ කොනට😌❤️
@maheshchathuranga2006
@maheshchathuranga2006 Ай бұрын
👍
@DILSHANrandeepa
@DILSHANrandeepa Ай бұрын
එක නම් එලම.... ඔය විදියටම අපෙ ගෙදෙට්ටත් මේ ලගදි ගෑණු දෙන්නෙක් ආව දුර පන්සලකට දානෙ දෙන්න ආධාර එකතු කරනව කියාගෙන...අපෙ අම්ම එයාල කලින් ආපු දවසක ලොකු ආධාරයකුත් කරල තේත් බොන්න දුන්න කියල. දැන් ඉතින් හිගම්නො ලෙප්ට් තමා😂
@darshanasuranga2904
@darshanasuranga2904 Ай бұрын
ජයෙන් ජය
@sportshub7713
@sportshub7713 Ай бұрын
සුපිරියක් ඒක❤❤❤
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Good 👍 job brother
@Anjanatharusha7504
@Anjanatharusha7504 Ай бұрын
මේක නම් සුපිරියක් කියන අය මේ පැත්තට 💝💐❤
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 Ай бұрын
Ai oya pattata? Ublage amm a wa denwd
@KwtKwt-uk6uj
@KwtKwt-uk6uj Ай бұрын
අදත් ගොඩක් ලස්සනයි
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 Ай бұрын
නියමයි.පට්ටම
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 Ай бұрын
බලන්න ඉස්සෙල්ල comment එක දාන්නෙ සුපිරියක් තමයි ඉතින්
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Eka patta 🎉
@sudesh8229
@sudesh8229 Ай бұрын
සුපිරියක් 😂❤️
@MiguelQuejada-dl3ho
@MiguelQuejada-dl3ho Ай бұрын
සුපිරි ❤️❤️
@maithripalasirisena2382
@maithripalasirisena2382 Ай бұрын
නියමයි පුතා..
@lahirudisanayake3038
@lahirudisanayake3038 Ай бұрын
😂😂
@VTubeProductions
@VTubeProductions Ай бұрын
Higanno Pro Max..eka supiri..😂❤🔥✌️
@thusharachenath
@thusharachenath Ай бұрын
ලකාගෙ කෙන්සෙප්ට් නම් මරු ඈ.
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 17 күн бұрын
Lakai Sikai ,ආදරෙයි ආදරෙයි
@Dilabro1988
@Dilabro1988 Ай бұрын
කුවේට් අවුරුදු උතසවයට ඇවිත් කිසීම ලොකු කමක් නැතුව අපිව බදාගෙන පිලිඇරන් මගෙ කරට අත දාලා photo ඇරන් සුහද විදිහට කතාකරා හරිම සතුටුයි සහොදරයන් දෙන්නාට ගොඩාක් ස්තුති 🙏❤. youtube කරන සමහරක් කට්ටිය ගාව නැති නිහතමානී චරිත දෙකක් උබලා සහෝ මේවගෙ නිහතමානී චරිත දැකලාවත් අනිත් youtube කරන කට්ටිය හැදියල්ලා.උබලා දෙන්නා තවත් ඉතා සර්තක වෙන්න ඕනේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයවේවා දෙවිපිහිටයි සහොලා❤❤❤
@MadushaniRathnayaka-oc3cx
@MadushaniRathnayaka-oc3cx Ай бұрын
Laka sikatai adare aya ko❤
@sankalpamadumal1262
@sankalpamadumal1262 Ай бұрын
සුපිරියක් පට්ටම තාත්විකයි🖤
@prasadbandara4232
@prasadbandara4232 Ай бұрын
සුපිරි contents
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Ай бұрын
මමත් pro max ලට අහුවෙලා තියෙනවා 😄😃😆😃
@GamingLAKAchanel
@GamingLAKAchanel Ай бұрын
සිකා ආතල් වැඩි කියන්න උන් මේ කොනට ❤
@janithnishan21
@janithnishan21 Ай бұрын
ඒක පට්ට ❤
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. Ай бұрын
Ultra pro max දැන් එන ඔක්කොම වගේ❤️‍🔥
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 504 М.
When Steve And His Dog Don'T Give Away To Each Other 😂️
00:21
BigSchool
Рет қаралды 17 МЛН
WHY THROW CHIPS IN THE TRASH?🤪
00:18
JULI_PROETO
Рет қаралды 9 МЛН
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 378 М.
ලකයි සිකයි - හිඟන්නෝ 2 | Lakai Sikai - Hinganno 2 | Comedy
16:02
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,8 МЛН
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 997 М.
Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅
22:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
ලකයි සිකයි - හිඟන්නෝ 💰🥸 | Lakai Sikai - Hinganno | Comedy
12:06
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
Нищая спасла собаку🥺❤️
0:59
Trailer Film
Рет қаралды 1,8 МЛН
Spongebob team his wife is pregnant #spongebob #marriage #pregnant
0:12
Thank you 30M subscriber❤️IB:@hagimeshacho
0:23
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
Kitten Party After Exhausted Mother Cat Meltdown #funny #catlover #cuteanimals #cartoon
0:32
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:4:59
Комедии 2023
Рет қаралды 922 М.