Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම

  Рет қаралды 2,740,536

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

2 жыл бұрын

Relax with Lakai Sikai....
Script & Director - Lakmal Weerasiri(ලකා) |
Line Producer - Shan Arosha(සිකා) |
Executive Producer - Shalika Nadeeshani |
Coordinator - Thameera Maduranga (රනා) |
DOP & Editor - Madawa Kamalasiri |
Graper - Wajira Deepal |
CG & Colourist - Damith Sameera |
AD - Jayantha Wijerathna |
Art - Prasanna Nanayakkara |
Production Manager - Sahan Warnakulasuriya |
Makeup - Reveur Makeup |
Accountant - Shiraz Merza |
Production Assistant - Sachindu Dilshan |
Subtitle - Pradeep Perera |
Marketing - Dilan Rajapaksha |
Song - ආයෙත් කොරෝනා
Director - Chamu Sri
Lyrics - Lakmal Weerasiri [Lakaa]
Melody - Kanishiyas Fernando (කැනී)
Music Composing - Isuru Ranwalage
Mixin & Mastering - Isuru Ranwalage
Director Of Photography - Srinika Liyanage
AD - Nuwan Niriella
Graper - Susantha Keppetiyagoda
Working Stills - Anushka Photography
Makeup - Reveur Makeup
Hair - Suraj Rush
Dancing Team - @ramod with cool steps
Location - Mom's Touch - Gampaha
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 3 100
@LakaiSikai
@LakaiSikai 2 жыл бұрын
සිංදුව තියෙන්නෙ අන්තිමට 😎 ටිකක් බරපතල වැඩක් නිසා පරක්කු උනේ. සමාවෙයල්ලා. ආදරෙයි පැලෙන්න. ❤️❤️❤️🤜🤛🙏
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
වීඩියෝ එකට දහයක් කරත් මිනිස්සු මේ ටික තේරුම් ගන්නෙ නැති එකනෙ අවුල 😑
@Just1Click278
@Just1Click278 2 жыл бұрын
ඒක නම් සුපිරියක් ♥️
@chanakasampath9138
@chanakasampath9138 2 жыл бұрын
Niyamai.
@studiothetattoodreams4895
@studiothetattoodreams4895 2 жыл бұрын
Adoo music video eka supirima thiyenawa api hithuwa na sinduwa me tharam niyamata thiyenawa kiyala lakai sikai hadawathima adarei❤️❤️❤️❤️
@myscreen4674
@myscreen4674 2 жыл бұрын
elama.............................
@KamalSahabandu
@KamalSahabandu 2 жыл бұрын
විහිළුවට එහා ගිය වැදගත් සමාජීය පණිවිඩයක් ! ජය වේවා ! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !
@tharindugodakanda6666
@tharindugodakanda6666 2 жыл бұрын
Sir
@ransaranethkelum6230
@ransaranethkelum6230 2 жыл бұрын
Sir ❤️
@shamaliroshan0206
@shamaliroshan0206 2 жыл бұрын
Ape sir 🥰❤
@chaminduhashan9087
@chaminduhashan9087 2 жыл бұрын
Sir❤️
@dilupahirushan7484
@dilupahirushan7484 2 жыл бұрын
❤️
@madhurangad3368
@madhurangad3368 2 жыл бұрын
අලුත් තඩි ඩෑල් එක පට්ට ❤
@sajaniwasundara
@sajaniwasundara 2 жыл бұрын
යකෝ අර සීයා මරු❤😂
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
21 වෙනි සියවසේ ඉන්න එවුන්ගෙ හිතට වදින්න හදපු අවවාදාත්මක නිර්මාණයක් ❤🔥
@dinisuruwikramasinghe
@dinisuruwikramasinghe 2 жыл бұрын
Yes
@ashinimalsha1047
@ashinimalsha1047 2 жыл бұрын
Gayan aiyee
@theekshanatharumal9092
@theekshanatharumal9092 2 жыл бұрын
ගයාන් අය්යේ
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
❤❤
@gamingwithsana9132
@gamingwithsana9132 2 жыл бұрын
ආදරෙයි ගායාන් අයියා💪💪
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 2 жыл бұрын
අඩේ අංකල් මරුනේ.😂😂..සිරාවටම පට්ට ඇක්ටින්...👌
@thisaramadushanka6696
@thisaramadushanka6696 Жыл бұрын
මරු ban uankal
@nishi-sew2829
@nishi-sew2829 2 жыл бұрын
නියම වැඩක්..ජය වේවා..❤️❤️
@ravindraherath1338
@ravindraherath1338 2 жыл бұрын
සේවයට ගොඩක් ස්තූතියි 🙏🙏👏👏💥💥
@nilaproduction8507
@nilaproduction8507 2 жыл бұрын
එකනම් සුපිරියි.........අලුත් සිකානම් මාරම දක්ෂයි...එ චරිතෙට මාරම සාධාරණයක් කරනවා.......
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 жыл бұрын
සුපිරි සුපිරී ❤️😍🔥 Thank You වේවා අපිට වැඩේට කතා කරාට 😊
@shainiperera34
@shainiperera34 2 жыл бұрын
Supiriiii🔥🔥🔥 ⚡RaMoD with COOL STEPS⚡ Nice Job👍😊❤️ Choreography maru RaMoD Aiye😍💜️
@nishu9413
@nishu9413 2 жыл бұрын
අයියේ මේකෙත් bts වීඩියෝ එක දාමු නේ😁
@sithminisaubagya6965
@sithminisaubagya6965 2 жыл бұрын
Supiriiii🔥🔥🔥 ⚡RaMoD with COOL STEPS⚡
@vinocollection8466
@vinocollection8466 2 жыл бұрын
Niyamai ramod ayye 😍😍😍😍😍😍😍
@kawyathathsarani8697
@kawyathathsarani8697 2 жыл бұрын
Niyamayi sir. Congradulations 😍😍👍 Oyala thamayi hodatama kare 😉😉 Love u Cool Step fam ⚡⚡❤️❤️
@dishannilupul2888
@dishannilupul2888 2 жыл бұрын
ඔක්කොම එකට 💪❤️ මැත කාලේ උන සින් ඔක්කොම එකට ගෙනල්ලා එක මරු 😆😆
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
අවන්කවම මට හිතෙන දේ කියන්නේ. කලින් සිකා ගියාට පස්සේ මේ චැනල් එක එන්න එන්නම උඩට ආවා. දැන් ඉන්න සිකයි අර කලු තඩියයි නැත්තං මේ වීඩියෝ බලන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම්ම හිතට වදින්න උන් කරන ‌චරිතය හරියටම කරනවා 🤗❤❤❤
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
@Theekshana Edirisinghe ow ekanam aththa thamai.
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
සුපිරි තමා 💖 ආදරේ පැලෙන්ඩ සෙට් එකටම
@nipun9122
@nipun9122 2 жыл бұрын
එකම එක copy කර කර දාන්නෙ මොකද අයියා ,😳😝😏
@ASCOT.rashmika-1_2
@ASCOT.rashmika-1_2 2 жыл бұрын
@@nipun9122 ඒකතමා
@kasunranasinha6271
@kasunranasinha6271 2 жыл бұрын
adare pelenna kyai.mage raththaran yaluwo kyai.hith riddan nee kyai.boruwata wadan dila manussayange hiyh Dina gnna hadanna epa😂😂
@kasunranasinha6271
@kasunranasinha6271 2 жыл бұрын
Kapatikamen manussayo rawatta gnna hadanne bn. channel Eka promot kra gnna🤢
@roky6796
@roky6796 2 жыл бұрын
@@kasunranasinha6271 අනිව බන් 😂😂👍එපාවෙලා දැන් මූවත්🥱
@semuthjayanidu5518
@semuthjayanidu5518 2 жыл бұрын
වාඩියෙ හිටපු කොල්ලා ලකාගෙ කවුරුහරි කියල හිතෙන්නෙ මට විතරද ❤️❤️❤️🤜🤛🙏 සුපිරි ආදර්ශක් ❤️❤️❤️
@gladiatorzero9761
@gladiatorzero9761 2 жыл бұрын
Malli wage neda
@semuthjayanidu5518
@semuthjayanidu5518 2 жыл бұрын
@@gladiatorzero9761 hmm
@cricdose99
@cricdose99 2 жыл бұрын
Sirawata
@mobilephonesolutions6233
@mobilephonesolutions6233 2 жыл бұрын
මම හිතන්නෙ ලකගේ අයිය
@semuthjayanidu5518
@semuthjayanidu5518 2 жыл бұрын
@@mobilephonesolutions6233 මම හිතන්නෙ මල්ලි වෙන්න ඕනි❤️❤️❤️
@bisathsanyuga6938
@bisathsanyuga6938 2 жыл бұрын
බැලින්නම් ලකයි සිකයි තමා හොදටම කරල තියෙන්නෙ . ♥️
@SagaraLakmuthu
@SagaraLakmuthu 2 жыл бұрын
නියමයි... ආදරෙයි ... 💚💚💚 සරම අඳින්න වෙලාවක් තිබිලම නෑ... ඒක පට්ට කතාව.. 😝😝😝
@janiduranjula3362
@janiduranjula3362 2 жыл бұрын
Vedio එක play වෙන්න දාලා comment බලන්න අපු උන් කෝ🤣
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
උඹ වගේ පිස්සො හැමතැනම නෑ 😂😂
@janiduranjula3362
@janiduranjula3362 2 жыл бұрын
@@extremebp8891 pit🤣👍
@shanofficial927
@shanofficial927 2 жыл бұрын
''විහිලුවට එහා ගිය වැදගත් සමාජීය පනිවිඩයක් !.. ❤️ලකයි සිකයි තමා හොදටම කලේ ❤️
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@lsnaturecreations7665
@lsnaturecreations7665 2 жыл бұрын
Video එකකට එහා ගිය දෙයක්. ජයවේවා ❤️🔥
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
පට්ට ආ වීඩියෝව 🔥 අක්කගෙ ටැටූ එක ❤
@chalanasilva2022
@chalanasilva2022 2 жыл бұрын
Birthday Seen එක නම් වැදෙන්නම ගැහුවා 😂🙈
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
ආතල් එකත් එක්කම ආදර්ශයක් දෙන එකම YT channel එක ❤️😎😍
@binojchathuranga6543
@binojchathuranga6543 2 жыл бұрын
Congratulations 🤝 අති විශිෂ්ටයි. ඉතාමත් හොඳ වටින ආදර්ශයක්. සියලු දෙනාටම ජයෙන් ජය වේවා. තවත් මෙවැනි නිර්මාණ දිගටම ඉදිරිපත් කරන්න. ඕල්ද බෙස්ට් 🇱🇰👊👊👊👍🙏❤️💯💯💯💯💯💯
@yeminiamaya7488
@yeminiamaya7488 2 жыл бұрын
🙈😂💕පට්ට . ලකයි සිකයි කියන්නෙ ගැම්මක් තමයි ඉතිම්
@madhushasewwandi9246
@madhushasewwandi9246 2 жыл бұрын
ලකයි සිකයි තමයි හොදටම කරේ🖤🖤🌎
@madhusankakarunarathna8423
@madhusankakarunarathna8423 2 жыл бұрын
අම්මෝ අම්මෝ කාලෙකින් හිනා උනේ..කාලයට ගැලපෙන්නම වැඩේ දීලා හැමෝටම නොදැනෙන්න😂❤️❤️❤️.මරු ලකයි සිකයි❤️
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@harshaprabath3440
@harshaprabath3440 2 жыл бұрын
ගහන්න පුලුවන් හැම විදියටම රිදෙන්න දීල තියෙනව .සුපිරි .💪💪💪👍👍
@TripPisso
@TripPisso 2 жыл бұрын
සුපිරි, Over ❤️
@ghbdx7526
@ghbdx7526 2 жыл бұрын
Greatkzbin.info/www/bejne/fmbbaIeHiaino7s
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
ඒ comment එක…. Over
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@thamidunilesh4956
@thamidunilesh4956 2 жыл бұрын
@@theslexploresonalimbulana &kdjdjrjrjrjirrjjidbrjrbdjeekkrjoewojjwosjspdxoddoxeeidjjshshdfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaeeeeedhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkkkkkkkkkkkkkkkkkkkkkkkkaoooooooooooooooooooooooooooooooooooooooooooohhllllllllllllllllllllllllllllllllllllhhhhhhhhhhhhhhhllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@thamidunilesh4956
@thamidunilesh4956 2 жыл бұрын
@@theslexploresonalimbulana &kdjdjrjrjrjirrjjidbrjrbdjeekkrjoewojjwosjspdxoddoxeeidjjshshdfffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffkaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaeeeeedhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhkkkkkkkkkkkkkkkkkkkkkkkkaoooooooooooooooooooooooooooooooooooooooooooohhllllllllllllllllllllllllllllllllllllhhhhhhhhhhhhhhhllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@cartoonlanka6445
@cartoonlanka6445 2 жыл бұрын
මේ මන්ත්ලි ස්පෙෂල් වැඩේට කැමති අය කෝ....❤❤❤
@chenuvlogs6326
@chenuvlogs6326 2 жыл бұрын
මේ හොදටම කරලා තියෙන්නේ..🤣..Trending #1 තමයි ඉතින්.👍..ජය වේවා..❤
@nadalama1821
@nadalama1821 2 жыл бұрын
kzbin.info/www/bejne/gYLNZH5ugtmUhqM විඩියෝ එක හොද නම් subscribe කරන්ඩෝ❤️‍🔥🥰
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@s052hanshika9
@s052hanshika9 5 ай бұрын
My first comment this really really best acting and script laka and sika we congratulations🎉
@daminduchathushan9974
@daminduchathushan9974 2 жыл бұрын
ඒක නියමයි...ජය වේවා ලාකයි සිකයි...❤️🤟
@nawamini1581
@nawamini1581 2 жыл бұрын
අඩෙහ් පට්ට බන් ඒකත් trending තමා ඉතින්...👍👍😂😂😂💕💕
@shashikaovien1262
@shashikaovien1262 2 жыл бұрын
ලකාට තව මල්ලි කෙනෙක් ඉන්නවද් වගේ.. කසිප්පු පෙරන තැන ඉන්න කොල්ලා ඌ වගේමයි..
@Kumudujwkumudu
@Kumudujwkumudu 2 жыл бұрын
අනර්ඝයි... විශිෂ්ඨයි.. උපරිමයි... 👊👊👊🥰😎😎😎🥰👊👊👊
@HelloMaths
@HelloMaths 2 жыл бұрын
ඉතාම නිර්මාණශීලීයි. කොරෝනා වයිරසය විහිලුවකට ලක්වෙමින් සියල්ලන්ටම අමතක වී යන මොහොතක එය නැවත මතක් කර දීම ඉතා විශිෂ්ඨ යි.. 💪💪❤💯
@yenulmintharu4852
@yenulmintharu4852 5 ай бұрын
❤😂
@yenulmintharu4852
@yenulmintharu4852 5 ай бұрын
❤q😊😊😊iejjrrjwiwi219😅🎉😮🎉🎉😅😅❤😊😊😊❤je0wdmc89d8fjci9e9rddidie9
@anushkadulan7613
@anushkadulan7613 2 жыл бұрын
කියන්න වචන නෑ...කොරෝනා වෙනුවෙන් එදා මෙදා කාලය තුල හදපු සුපිරිම යූටියුබ් වීඩියෝ එක මේක....සිරාවටම කියන්න වචන නෑ...ඇඩෙනවා...සුපිරියක්....ඒ වගේම හිමින් සීරුවෙ රිදෙන්න ඕන තැන් වලට රිදෙන්න දීලත් තියෙනවා...❤️
@shamilperera9583
@shamilperera9583 2 жыл бұрын
ඔයාලගේ බලපු හොදම ඔලුවට වැදුන හෝදම එක . අලුත් කලු තඩියා උබත් පට්ට ආදරෙයි ...උබේ වොයිස් එකත් මරු බන් ජය වේවා😍
@chathurangadinesh4054
@chathurangadinesh4054 2 жыл бұрын
Kalu thadiya ada ඊයේ ekek newei bro, 2009
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@jakekkrjj
@jakekkrjj 5 ай бұрын
​@@chathurangadinesh4054?
@chuckybee
@chuckybee 2 жыл бұрын
මොනව වුනත් රිදෙන්නම දීල සමාජ පණිවිඩෙ එක්ක කොරම ආතල් එකක්..❤ගින්දරක් තමයි සගොල..🔥
@kgl319
@kgl319 2 жыл бұрын
ආතල් දුන්නට සුපිරි ආදර්ශ ගොඩක් දුන්නෙ නියම නිර්මාණයක් ❤❤🔥💪🇱🇰
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
කසිප්පු පෙරන එකා ලකාගෙ මල්ලි කෙනෙක්ද??වැඩේ නම් සුපිරි.එක හුස්මට දෙවෙනි පාරත් බැලුවා...ලකා සිකා ✌ ජය ...
@ZandyD
@ZandyD 2 жыл бұрын
*ලකයි සිකයි රනයි 🌚🔥 ආදරෙයි*
@user-jo4gw7ev1e
@user-jo4gw7ev1e 2 жыл бұрын
පලයන් පකො
@udithagamage6870
@udithagamage6870 2 жыл бұрын
සංකල්පය ආදර්ශමත් ❤️🌺 ජය වේවා ලකයි සිකයි 🙂❤️
@Viraboy98
@Viraboy98 2 жыл бұрын
අපේ සිරිලංකන් පීපල්ස්ලාට මේ වගේ Video ලක්ෂ ගනන් ගැහුවත් වැඩක් නෑ.😌 ජයෙන් ජය 💛
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
සුපිරිම ලකා+සිකා 👌 මේ පාරනම් දීල ඇඩෙන්නම හැමදාම මේ වගේ දිග වීඩියෝ ඕන➡️නැද්ද ගායිස් ☑️
@tashanikomenjala7702
@tashanikomenjala7702 2 жыл бұрын
aniwa😍🥰super
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 2 жыл бұрын
@@tashanikomenjala7702 ඔෆ් කෝස් ඩාලිං 😎
@beautygirlgallery9263
@beautygirlgallery9263 2 жыл бұрын
Aniwa... Kokila❤️
@vkgaming5890
@vkgaming5890 2 жыл бұрын
A kokila aiya
@tashanikomenjala7702
@tashanikomenjala7702 2 жыл бұрын
@@SL_LIVE_NONSTOP ohh really 😉😁 ape මනමාලන් 🥰🥰
@snadvertising9192
@snadvertising9192 2 жыл бұрын
මැට්ච් ටික ඉවර වෙනකන් ඉදල දැම්මෙ Trending list එකට එන්න ඕනේ නිසා නේ? 😁❤️
@pramodtharu
@pramodtharu 2 жыл бұрын
නියම අදහසක් දෙන සුපිරි වීඩියෝ එකක්....good luck
@amalifernando9588
@amalifernando9588 2 жыл бұрын
ලකයි සිකයි team එක තමා හොඳටම කරේ😂♥️
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
Notification ආපු ගමන් බලපු කට්ටිය කෝ ලයික් එකක් දාගෙන යන්න ❤️👍
@janiduranjula3362
@janiduranjula3362 2 жыл бұрын
පළවෙනි comment එක මගේ🥰❤️
@sadarushenal5532
@sadarushenal5532 2 жыл бұрын
Good and creative video Laka and sika well done ♥️🔥⚠️😉
@vinodwijesinghe4254
@vinodwijesinghe4254 2 жыл бұрын
Supiriyak mchang la meka. 💯❤💐🍻
@KVBROTHERS890
@KVBROTHERS890 2 жыл бұрын
පරන සිකා එක්ක අලුත් සිකා බලද්දී පරන එකා මෙලෝ රහකට රගපාලා නෑ..අලුත් එකා ෆට්ට...අර සරම කරේ තියන් එන මාමා සුපිරි වැඩ්ඩෙක් මිනිහව පරිස්සම් කරගන්න මිනිහගෙන් තව ලොකු වැඩ කරගන්න පුලුවන් ඉස්සරහට....පොර දෙබස් දෙනකොට පාඩම් කරලා දෙබස් දෙනවා කියලා හොයන්න බෑ බොක්කෙම්ම කරනව...🤗🤗🤗🤗🤗🤗
@dhammikaekanayake889
@dhammikaekanayake889 2 жыл бұрын
Sirawatama Limit තියාගන්න 😂😂😂😂
@nichi--vedio8609
@nichi--vedio8609 2 жыл бұрын
🙏🙏🙏🙏
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@jabba5690
@jabba5690 2 жыл бұрын
Trending කරමු කස්ටියම එකතු වෙලා
@sanjithdilhan6465
@sanjithdilhan6465 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්.📷🌱👌
@chalanatv3026
@chalanatv3026 2 жыл бұрын
නියම වැඩක්. ජය වේවා.
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
A/l අත ලග තියාන laka sikai video බලන අය ඉන්නවද මං වගේ 😂😂😎👇ඕවර්........
@Lakshithascc
@Lakshithascc 2 жыл бұрын
Innwne
@Mcc2024AL
@Mcc2024AL 2 жыл бұрын
මෙ ඉන්නෙ අපිනෙ ඉතින් 😂 තාම පිස්සු නටනො
@durangaharindi7288
@durangaharindi7288 2 жыл бұрын
😂🥺💔
@vishwabandara540
@vishwabandara540 2 жыл бұрын
Ow yakow😂
@kalingalasanthaweerasinghe3740
@kalingalasanthaweerasinghe3740 2 жыл бұрын
Eka ekata kade yanwa salli walata apith harak wage balanwabun salli hamba karnwa eka eka companies walata kade yana modayo
@nadunsenarathna232
@nadunsenarathna232 2 жыл бұрын
ආතල් එකෙන් පනිවිඩයක් 🖤😍
@srimadhu435
@srimadhu435 2 жыл бұрын
Amboooo hinawa nawatta ganna baha appa. Patta athal♥️♥️♥️♥️
@uditharangana3138
@uditharangana3138 2 жыл бұрын
එල එල ජයවේවා ...!!!
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
සුපිරි වැඩක් ලකයි සිකයි අයියලා 🖤🤩❤️
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
නියමයි ලකා ...සීයගෙ ඇක්ටින්නම් සුපිරිම සුපිරි ..❤️❤️❤️
@sinhala8658
@sinhala8658 2 жыл бұрын
හොද ආදර්ශ්ශයක් 💜️💜️
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 2 жыл бұрын
සිකාගෙ වෙව්ලන කටහඬ තමා මරු ♥️
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
ලකයි සිකයි තමයි හොදටම කළේ😂🙈❤️
@yasiru8810
@yasiru8810 2 жыл бұрын
Match එක අස්සේ දැන්මත් trending 01 වෙනවා බං 😄🤟❤️
@thilinadimuthu8926
@thilinadimuthu8926 2 жыл бұрын
නියමයි අයියේ👌 බොක්කටම වැදුනා 💪👍
@kgl319
@kgl319 2 жыл бұрын
අපෙන් වෙන වැරදි උපහාසාත්මකව ගෙනල්ල සුපිරි ආදරෙයි 🇱🇰💪❤❤🔥🔥🔥
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
පොලිස් නිළ ඇදුමට අපහාස කරා කියල ඩෑන් පිුයසාද් නඩු දායිද දැන්නෑ🖐️😂😂😂
@athensgaming2
@athensgaming2 2 жыл бұрын
Amo amo
@lakmalpriyashantha1778
@lakmalpriyashantha1778 2 жыл бұрын
A hukanna mokatada ka noganne
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
@@lakmalpriyashantha1778 terenna paiyooo
@roshangunarathna6777
@roshangunarathna6777 2 жыл бұрын
ඔව් ඔව් ඒ ගොන් තඩිය sure නෑ
@dinushaudayanga4086
@dinushaudayanga4086 2 жыл бұрын
Ammo😁😂😂😂😂
@samanpathirana1117
@samanpathirana1117 2 жыл бұрын
ලකා තමයි හොඳටම කරන්නේ🤣🤣🤣 පට්ට ලකෝ❤️🤣
@nipunaharshajith5679
@nipunaharshajith5679 2 жыл бұрын
මරු ලකයි සිකයි සුපිරි වැඩක් ❤️❤️
@prasadindi2048
@prasadindi2048 2 жыл бұрын
පට්ටම පට්ට machan ........... සුපිරිම සුපිරි ........... jayenma ජයවේවා ...........
@slinuka4975
@slinuka4975 2 жыл бұрын
පට්ට ඕයි පහරක් දීලා කන පැලෙන්න හැමෝටම
@prasadlakmal3049
@prasadlakmal3049 2 жыл бұрын
සුපිරි ඈ මං තමා දෙවනියට බැලුවෙ
@h.m.m.s1602
@h.m.m.s1602 2 жыл бұрын
අංකල් තමයි සුපිරි රගපෑම.😁
@seethasiriwardena8414
@seethasiriwardena8414 2 жыл бұрын
තම තමන්ගේ දුර්වල කමි, අාත්මාර්තකාමීත්වය මැනවින් පෙන්වමින් ඉතා හොඳ පණිවිඩයක් දෙන හොඳනිර්මානයක් . ජය වෙිවා!
@lakmini9567
@lakmini9567 2 жыл бұрын
නියමයි ලකයි සිකයි👌රමෝද් අයියා ❤️🔥
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
Trailer එක බලන්නෙවත් නැතුව කෙලින්ම වීඩියෝ එක බැලුවෙ කවුද...😁
@madurahewage2976
@madurahewage2976 2 жыл бұрын
Good stuff guys..enjoyed till to the end..superb..keep up the good work..All the best👊🏾👊🏾🥂
@shaanvlogs4217
@shaanvlogs4217 2 жыл бұрын
සුපිරියටම තියන්වා.brand එකක් තමා ඉතින්.හොද පණිවිඩයක් දුන්නට ගොඩක් ස්තුති
@nadunaravinda1851
@nadunaravinda1851 2 жыл бұрын
Exemplary video and beautiful song Good luck Lakai,sikai 👍👍👍👍👍
@ceyonfernando2121
@ceyonfernando2121 2 жыл бұрын
නියම වැඩක් . සුපිරි.👌❤️❤️❤️
@parindya5007
@parindya5007 2 жыл бұрын
සින්දුවනම් මරු අයියලා..... හැමදාම වීඩියෝ දාන්න.....good luck 👍👍👍
@roshind.m2318
@roshind.m2318 2 жыл бұрын
අඩො දුන්න පනිවිඩිය වටිනවා.එල අඩො
@Rukmald
@Rukmald 2 жыл бұрын
මේ වගේ කාලෙක මිනිස්සුන්ගේ හිතේ තියෙන මානසික පීඩනය අඩු වෙන්න මේ වගේ වීඩියෝ දාන එකට අපේ මෙව්වා එක 🙏❤️
@user-rd4pc1ts7e
@user-rd4pc1ts7e 2 жыл бұрын
පලමු ලයික් එක මගෙන්❤
@nipunweerabaddana5278
@nipunweerabaddana5278 2 жыл бұрын
මුත්තලා දෙන්නම් පට්ට ඔයලා තමා හොදටම කරේ..😍🧡
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
දැන් Trending 1 වෙන එක පුරුද්දක් වෙලා 😎😜
@manurihettiarachchi2355
@manurihettiarachchi2355 2 жыл бұрын
නියමයි..සිදේශ් අයියා❤️‍❤️‍❤️‍ ආදරෙයි..ජය වේවා!!!
@kemindhafriend6585
@kemindhafriend6585 2 жыл бұрын
මූට සරමක් අදින්න වෙලාවක් තිබිලම නැතුව ඇති...🤣😅😂😘🙈🙊🙉
@dulanje9504
@dulanje9504 2 жыл бұрын
මරු මරු
@danukasampath1353
@danukasampath1353 2 жыл бұрын
ගහන්න ඕන හැම පැත්තටම ගහල.. සුපිරි
@shehansasanka3551
@shehansasanka3551 2 жыл бұрын
ලකාගෙ පවුලගෙ ටැටූ එක
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
අඩෙ පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@malinduavishka8601
@malinduavishka8601 2 жыл бұрын
සරමක් අදින්න වෙලාවක් තිබිලම නෑ 😂
@Gayan_Dushmanth
@Gayan_Dushmanth 2 жыл бұрын
Tv වල දාන ටෙලිනාට්‍ය වලට වඩා කොලිටි 🤘 ලගදිම රූපවාහිනී ටෙලිනාට්‍ය කලාව අයින් වෙනවා මේ වගේ වැඩ්ඩො නිසා🙏❤️
@thilinaviraj8838
@thilinaviraj8838 2 жыл бұрын
මුල් කොමෙන්ටුව මගෙන්, සුපිරි ලකා අයියේ, ඔයාලා දවසින් දවස දියුණු වෙනවා, අවන්කවම සතුටුයි ❤
@rahas8748
@rahas8748 2 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck Behind the seen⚠️️😣
@nishansangeeth208
@nishansangeeth208 2 жыл бұрын
ලකයි සිකයි සමාජයට හැමදාම පනිවිඩයක් දෙනවා නියමයි ජය වේවා අයියෙ ❤️💪
@vindi1309
@vindi1309 2 жыл бұрын
හොඳ ආදර්ශමත් video එකක් 👍👏
@mhdameer4768
@mhdameer4768 2 жыл бұрын
හොඳටම කරෙ, කසියා ගහපු අංකල් ල දෙන්නා🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥හ
Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
23:57
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 95 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
@LakaiSikai  - Pem Sihine ❤️😍| ලකයි සිකයි - පෙම් සිහිනේ
25:07
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
Lakai Sikai - Papara Waram 01 | ලකයි සිකයි - පපර වරම් 01 | Sri Lankan Comedy Video
26:59
Lakai Sikai - Dena Deyyo | ලකයි සිකයි - දෙන දෙයියෝ | Monthly Special February
25:59
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
ආත භූත  👻 |  Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
28:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - Manthree Sikaa | ලකයි සිකයි - මන්ත්‍රී සිකා | Monthly Special
25:05
Lakai Sikai - Pandaha | ලකයි සිකයි - පන්දාහ
18:39
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,8 МЛН
Bent Omha Saison 2 Le Film
3:40:03
التونسية
Рет қаралды 4,1 МЛН
Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May
24:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
Косички из морковки 🥕
0:40
Сан Тан
Рет қаралды 8 МЛН