Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅

  Рет қаралды 1,301,078

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art & Costume - Kasun Chanuka | Kanishka Athukorala
Makeup - Rangana Thilakawardhana
Production Manager - Kanishka Athukorala
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) |
Anjalee Liyanage
| Tharanga Bandara | Kanishka Athukorala |
Sanjaya Bandara |
Child actress - Sanugi Kamalasiri |
Child actor - Sayul Gunasekara
Technical Crew _Epic 84
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
#LakaiSikai #srilankancomedy #comedy

Пікірлер: 1 400
@user-xtra
@user-xtra 3 ай бұрын
අපි පංතියේ අන්තිමයා වෙලත් ඔච්චර ඇඩුවෙ නෑ😂😂😂😂😂 දවසේ කතාව
@afk_sirimath
@afk_sirimath 3 ай бұрын
මම මේ සැරෙත් 😌 😂
@user-xtra
@user-xtra 3 ай бұрын
@@afk_sirimath ela bro නමුත් ගේමක් ගහමු ජීවිතේ ගොඩ යන්න❤️මං 2021 A/L
@esasl3722
@esasl3722 3 ай бұрын
Real
@user-xtra
@user-xtra 3 ай бұрын
@@esasl3722 ❤️
@AnuDilshan
@AnuDilshan 3 ай бұрын
Subscribe krnna puluwnda 😊
@chamodsuwarnima1234
@chamodsuwarnima1234 3 ай бұрын
මේක තමයි මෙච්චර කාලේකට බලපු සුපිරිම වීඩියෝ එක,ඔයාලාගේ😂😂😂😂
@අපේපංසල
@අපේපංසල 3 ай бұрын
ඇත්තටම හිතේ ප්‍රශ්ණ නැති වෙනවා මෙයලා කරන දෙවල් වලට ගොඩාක් පිං
@its5minute
@its5minute 3 ай бұрын
අපේ හාමුදුරුවනේ ......😔😪
@Sjjsjaja11
@Sjjsjaja11 3 ай бұрын
​@@its5minuteමම හිතුවේ ප්‍රශ්න නැති අය සාසනේ අය කියලා. එහෙනන් එක ගැන හිතලා වැඩකුත් නෑ දැන් 😢😢
@PasinduLakmal-xp7wq
@PasinduLakmal-xp7wq 3 ай бұрын
​@@Sjjsjaja11රෙද්ද තමා. දැං ඉන්න සමහර උං කරන වැඩවලට හාමුදුරුවරුත් ඉන්නේ මාරාවුලෙන්.මඩ ගහනව ගරහනවා ඒඔක්කොම වෙන්නෙ එක්ව්ක් දෙකෙක් නිසා.ඒවත් බලාගෙන බලාගෙන යද්දී රාජපක්ශලාට කඩෙ ගියපු උං නිසා වෙන දේවල්.ඒක නිසා එයාල ඉන්නේ මාර කලකිරීමකින් වගේම ඔලුවෙ කැක්කුමකින්.ගිහියෙක් වැරද්දක් කරහම බනින්නෙ එයාට විතරයි ඒත් එක කොහේවත් ඉන්න එකෙක් කරනවැරැද්දක් නිසා ඔක්කොම හාමුදුරුවරුන්ට ගරහනවා මිනිස්සු.පොඩි හාමුදුරුවරු වයස20වෙනකොටම සිවුරු ඇරල යන හේතුව තමා ඒක.එයාල ලොකුවෙනකොට එයාලට තේරෙනවා.ඒගැන.මේව මෙහඅ කියල වැඩක් නෑ.මහ එකාගෙ ඉදන්ම හැදෙන්න ඕන දේවල්.මහ අය සල්ලි පස්සෙ දුව දුව කරන වැඩ නිසා ගොඩක් පොඩි හාමුදුරුවොන්ල ඉන්නේ දුකෙන් එපාවෙලා.ඒවෛයල වැඩක් නෑ මිනිස්සු තේරුම් ගන්නෙ නා.මේව මම මෙහ්ව්මකීවට කවුරුවත් කියන්නෙනනෑ.මෙව අපි කතාකරන්න ඕන.පොඩි හාමුදුරුවරු බේරගන්නඕන.......තව කියන්නනම් දේවල් අනන්තයක් තියෙනවා ඒත් හෑලි ගහල වැඩක් නෑ.මොකෙක්වත් තේරුම් ගන්නෙනෑ.අනික ඔය බොරු එකවුන්ට් හදගෙන හාමුදුරුවරු වගේ ඉන්න,අරගල කාලෙ එහෙම ආපු හාමුදුරුවරි වගෙ ඉන්න රාජපක්ශලාගේ තුරුම්පු ආගම් බේදය ඇති කරන කරන වැඩ නිසා ... .... පොඩිහාමුදුරුවරු මාර පීඩනයකින් ඉන්නේ. ..........
@PasinduLakmal-xp7wq
@PasinduLakmal-xp7wq 3 ай бұрын
ඇත්ත හාමුදුරුවනේ ❤❤❤
@its5minute
@its5minute 3 ай бұрын
@@Sjjsjaja11 ඇත්තටම සාසනේ රකින යට ගිහි අපිට තියෙන ප්‍රශ්න නෑ ..... ගොඩක් අය සිවුර ඉස්සරහට දාගෙන කරන්නෙම බොරුව....
@slMDC1
@slMDC1 3 ай бұрын
මාසෙකට සැරයක් හරි අපේ හිනාවකට හේතුවක් වෙනව ලකයි සිකයි ❤️💖
@sumedapriyankara9918
@sumedapriyankara9918 3 ай бұрын
හෝ.ම.ත.ග.යු 😂😂 රටම දන්නවා තෝ දන්නෑ 😂😂
@Byteverse1
@Byteverse1 3 ай бұрын
😂😂
@max-ni7rx
@max-ni7rx 3 ай бұрын
🥵
@Mr_Japan_YT
@Mr_Japan_YT 3 ай бұрын
Mn danneth ne yako🥴
@sumedapriyankara9918
@sumedapriyankara9918 3 ай бұрын
@@Mr_Japan_YT 😁😁
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 3 ай бұрын
@@Mr_Japan_YTරටම දන්නව තො දන්නෙ නෑ 😂
@madushaperera7753
@madushaperera7753 3 ай бұрын
අම්මෝ ඇත්තම තමයි... ශිෂ්‍යත්වෙට පොඩි පැටව් ගේ ඔලුව කන අම්මලට එකෙන්ම කියලා දීලා තියෙනවා. නියමයි අයියලා... 😁👍❤❤❤❤❤❤
@lasanthahettigoda4078
@lasanthahettigoda4078 3 ай бұрын
හිත සැහැල්ලු වෙන උපහාසයත් එක්ක හැමදාම ජීවිතයට පාඩමකුත් කියලාදෙන උබලා හමුනොවන හොදම යාලුවො වගේ බන්...ලකා සිකා සහෝදරයන්ට යහපතක්ම වේවා ❤❤❤
@satheeshyasindu1934
@satheeshyasindu1934 3 ай бұрын
සිකාගේ acting වලට සම්මානයක් දෙන්න ඕන.😂😂😂
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 3 ай бұрын
ලකයි සිකයි හදවතේ උඩින්ම ඉන්න උන්..මේ පැත්තට❤🥹
@nishantha1422
@nishantha1422 3 ай бұрын
බෙල්ල හරිය වගේද??
@kaveeshainduwara7566
@kaveeshainduwara7566 3 ай бұрын
පල හුත්තො
@isandunethmira6694
@isandunethmira6694 3 ай бұрын
@@nishantha1422 wennathi
@pasindu1371
@pasindu1371 3 ай бұрын
ගලක් කපන්නද හරකො පැත්තට එන්න කියන්නෙ
@sltiktok24
@sltiktok24 3 ай бұрын
pissuttek ban mu
@Painthub123
@Painthub123 3 ай бұрын
ඇත්තටම මිහි පිට ඉන්න දෙවිවරු වගෙ කට්ටියක් තමයි මෙ ❤🎉 විඩියො එක නම් සුපිරි කියලම වැඩක් නැ 😂සමහර තැන් වල එකම කැල්ල තුන් පාරක් විතර බැලුවා 😂❤
@කොමන්ට්කාරයා
@කොමන්ට්කාරයා 3 ай бұрын
5පන්තියේ ගෙවල් වල සැබෑ තත්වය නිරූපනය කරමින් ලකා සිකා මුලින්ම පටන් ගද්දී මට හිතුනේ ලකාටයි සිකාටයි මනසින් කතා කිරීමේ සුපිරි හැකියාවක් ඇති බවයි. පසුව එහාගෙදර රහස සොයාගැනීමට යැවූ සමීක්ශන නිලදාරියා ජැන්ඩි පහට ඇදලා සිටි අයුරු දැක්කාම අදනම් පොර ෆට්ට කියා සිතුනි. පොරවැඩේ අල කරගත්තානම් කමක් නැත නාගැනීම සුපිරිය. ඊලග ප්ලෑනට දේශපාලකයා ආවාම වැඩේ ගොඩ කියා සිතුවත් උන් ඊට වඩා නාගත්තේ මා වික්ශිප්ත කරමිනි.. ඉන් අනතුරුව කෝලම් සම්ප්‍රදාය සිහිකරමින් ලකා සිකා රග දක්වන කොටස ඉතාම විශිෂ්ට අයුරින් සිදූවිනි.. ඇඩ් එකටද සුපිරි සාදාරනයක් කල නාටකයක් බවට පත්විනි. අන්තිමේදී 100 ලැබෙන විට නෝන්ඩියට මට නොදැනිම සිනාගියේ ලේ පිරිසිදු කරමිනි. අවසානයේ මට කියන්නට ඇත්තේ රගපෑ සියලු දෙනා විශිෂ්ට ලෙස රග දැක්වූ බවයි. මෙය කොමන්ටුවක් නොව විචාරයකි... ඔබේ වීඩියෝ සැමදා බැලුවද මාගේ පලමු කොමන්ටුව මේ අයුරින් ලියමි ✍️ ds dammika ...✍️
@linudandeniya6511
@linudandeniya6511 3 ай бұрын
Ilanga para poddak ketiyata liyamu 😂
@hirunisiriwardhana7758
@hirunisiriwardhana7758 2 ай бұрын
මටත් ඔයාට දැනුන දේම දැනුනා.. මේ මගෙත් පලමු comment එක
@chalankashehan7504
@chalankashehan7504 3 ай бұрын
හත්තිලව්වක් දුර ගෙවන් මේක බලන්න ආපු මම. 😁😁 මරු ඈ. 😁😁
@HirushaNeththranjana
@HirushaNeththranjana 3 ай бұрын
හො.ම.ත.ග.යු. That is මළ කෝළම්..😂.
@damith1524
@damith1524 3 ай бұрын
Trending වෙන එකත් අහන්නත් දෙයක්ද script නම් ඉතින් ලකාම තමයි ❤❤❤
@JPromo
@JPromo 3 ай бұрын
Lakai sikai 😍😊❤️
@gihansjay106
@gihansjay106 3 ай бұрын
ඇඩ්වර්ටයිසින් නම් ඇඩ්වර්ටයිසින් ❤, next level
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
මේක නම් පට්ට 😂😂😂❤❤❤ මේකෙ පිටපත ලියපු එකා නම් සුපිරිම චරිතයක් ❤❤❤ අම්මෝ 😂😂😂😂😂
@geethnalinda1057
@geethnalinda1057 3 ай бұрын
ලකා ලියන්නෙ ❤
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
​@@geethnalinda1057❤❤❤❤
@rajidu5268
@rajidu5268 3 ай бұрын
පුතානෝටත් හීනියට කනේපාරක් දුන්න. සුපිරි ❤
@KavinduSanjulaMihiranga
@KavinduSanjulaMihiranga 3 ай бұрын
දැන් ඉතින් ලකයි සිකයි තමා No 1
@anupatejan6807
@anupatejan6807 3 ай бұрын
අහින්සක ඉල්ලීමක් ලයික් 50 දෙන්නකො
@bestworld-yu2iv
@bestworld-yu2iv 3 ай бұрын
එන්න කටට දෙන්න
@Sajith-premadasa-l5w
@Sajith-premadasa-l5w 3 ай бұрын
මොන හිගන්නෙක්ද බන් උබ😂
@pathumwickramashinghe3664
@pathumwickramashinghe3664 3 ай бұрын
Ane pla do ynna , hignnna😂
@dilumsampath5486
@dilumsampath5486 3 ай бұрын
Puke paarak epada😂😂😂
@dogycreations9656
@dogycreations9656 3 ай бұрын
ලෙඩක්ද බන් 😂
@janithsaliya9986
@janithsaliya9986 3 ай бұрын
හයේශිකා මිස් නියම තැන තෝරගෙන තියනවා.... සුභම වෙන්න ඕන
@RanganaWimarshana
@RanganaWimarshana 3 ай бұрын
ලකා සිකා දෙන්නට ආදරේ අය කෝ.මේක දැන් බ්‍රෑන්ඩ් එකක් ❤
@chamilanishani5818
@chamilanishani5818 3 ай бұрын
අපේ ගෙදරටත් එනවා ඔය පුංචි සුරංගනාවි ❤❤❤❤
@RavindhuLakshan844
@RavindhuLakshan844 2 ай бұрын
අල්ලපු ගෙදර සීන් කොහොමත් හැම ගමකම තියෙනවා 😂😂
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳ ටීචර් කෙනෙක් තමයි hayeshik fernando❤❤
@Chathuradilan-my3kl
@Chathuradilan-my3kl 3 ай бұрын
😋😋😋...mala kolam...bola saban....😂😂😂😂
@sadunsadun1036
@sadunsadun1036 3 ай бұрын
අම්මෝ ඒ කෝලම,😂😂😂😂😂😂😂මරු කෝලම, ලකෝ සිකෝ නියම ගුරුවරියක් තමයි හයේශිකා කියන්නේ.❤❤ Highly recommend ❤❤❤❤❤❤ ❤❤
@randikapradeep3021
@randikapradeep3021 3 ай бұрын
හො ම ත ග යු 😂❤ සුපිරියක්
@jehuta-l9b
@jehuta-l9b 3 ай бұрын
මල කොලම් 😂❤අම්මෝ ඒක වාසියක් ඈ... 😮😮ආතල් නම් ඉතිම් ලකයි සිකයි තමයි ...ආදරෙයි ඈ😅😅❤
@SureshAnurudda-ux7ko
@SureshAnurudda-ux7ko 3 ай бұрын
මේක බැලුවට වඩා හොදයි කුකුල් චමින්දගෙන් බත් කටක් කෑවා නම්😂😂
@nilushapraveen2280
@nilushapraveen2280 3 ай бұрын
හැමදාම වගෙ අදත් සුපිරි පනිවිඩයක් එක්ක ලස්සනට content එක දිලා තියනවා අනිත් content creators ලාට වඩා ඔයාලා දෙන්නා වෙනස්වෙන්නෙ එතනින් ආදරෙයි ලකයි සිකයි ඩබලට 😄❤ ඉක්මනට තව video එකක් ගෙන්න 🥰💖
@SashiniHashara
@SashiniHashara 2 ай бұрын
ලොකු ලොකු බලා පොරොත්තු නෑ ලයික් 10ක් ඕනේ😢😢😢😢😢😢😢😢😢
@hasithachilla7807
@hasithachilla7807 3 ай бұрын
palaweni comment eka mage
@Gvt22222
@Gvt22222 3 ай бұрын
Like 50k dannako❤❤❤😊
@adamzampa69
@adamzampa69 3 ай бұрын
කටට එපාද
@bestworld-yu2iv
@bestworld-yu2iv 3 ай бұрын
කටට දෙන්නම් එන්න
@DananjayaDissanayaka-g2w
@DananjayaDissanayaka-g2w 3 ай бұрын
බැ දෙන්නෙ නෑ
@udithsonu1842
@udithsonu1842 3 ай бұрын
Higan nathuwa idapan
@GoodTalks-xx7ie
@GoodTalks-xx7ie 3 ай бұрын
හිඟන්නා
@nadeeshedirisinghe7344
@nadeeshedirisinghe7344 3 ай бұрын
ආයේ කියලා වැඩක් නැහැ....ගෙවල් වල තියන සත්‍ය කතාව....පට්ටම කතාව...
@saduniwathsala
@saduniwathsala 3 ай бұрын
අඩෝ හික් ගෑවුනා *ත්තෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 සුපිරි මචං සුපිරිම👍👍👍
@kalanakavinda5902
@kalanakavinda5902 Ай бұрын
Ehem da ponnyo
@nilanharsha1440
@nilanharsha1440 3 ай бұрын
අපේ දොණිත් ටීචර් අම්මාගේ පංති තමයි යන්නේ ❤❤❤
@housemohuse8058
@housemohuse8058 3 ай бұрын
@@nilanharsha1440 මට කිහාං දැන් ඔය කොහෙද යන්නෙ කියල......යකෝ ඒක ඔන්ලයින් කියාදෙන්නෙ 🤓🤓🤓
@TharinduGunasekara16
@TharinduGunasekara16 3 ай бұрын
මං මුලදිම හිතුවා ශිෂ්‍යත්ව පන්ති Commercial එකක් වෙන්න ඇති කියලා 😁🤭😂💔
@ELITECTVedu
@ELITECTVedu Ай бұрын
ලංකාවෙ ඉන්න දැනුම බුද්ධිය දෙකම තියෙන, සමාජයගැන හොඳ කියවීමක් තියෙන විශිෂ්ඨ කලාකාරයෝ දෙන්නෙක්. ඇඩ් එකක් ඇතුලෙ වුනත් සමාජයට පුදුමාකාර ලොකු පණිවිඩයක් දෙනවා. ඔයාලගේ හැම වීඩියෝ එකකම මේක මම හොඳට දැක්කා. හැම වීඩියෝ එකකම සමාජයේ වැරදි අඩුපාඩු පෙන්වලා දීලා ඒවා වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. Respect ❤
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 3 ай бұрын
How sad මරු ෂොක් very good ආදරෙයි set එකටම ❤️❤️❤️
@madhurajayasankaweerawala956
@madhurajayasankaweerawala956 3 ай бұрын
Acting , script , video The next level. All the best ❤
@thusharachenath
@thusharachenath 3 ай бұрын
අන්තිම සීන් එකට නම් හිනා වෙලා පණ යනවා….😂😂😂😂
@Sjjsjaja11
@Sjjsjaja11 3 ай бұрын
Teacher අම්මා කියක් ගෙව්වාද මෙ වැඩේට 😂😂😂😂😂😂😂
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
laksha 5 k
@Sjjsjaja11
@Sjjsjaja11 3 ай бұрын
​@@TheFlashmarkඅම්මෝ😂😂😂
@housemohuse8058
@housemohuse8058 3 ай бұрын
@@Sjjsjaja11 අපේ උන්ට තියෙන ලොකුම පුකේ අමාරුවක් තමයි යකෝ ඒක ................යූටියුබ් දාපු නිසා උබ මේක බලලා පුකෙං හූ තියෙනවා........උං මේක ටිකක් කඩල එල්පින්ස්ටන් එකේ පෙන්නුවානම් තෝ මේක ලොවෙත් බලයිද.. 😐😐.......ලාබෙට බලලා ආතල් එකක් ගත්තනං ....මහපොට ඇගිල්ල බුකේ ගහගෙන වකුටුවෙලා නිදාගං කීවා 🤓🤓🤓🤓
@sdvlog69
@sdvlog69 3 ай бұрын
10% commission එකක්
@randikasamarasingha4128
@randikasamarasingha4128 3 ай бұрын
😂😂😂😂😂😂😂😊
@sapumalbandara9816
@sapumalbandara9816 2 ай бұрын
මේ පාර නම් සිකාට හරියනම චරිතයක් දීලා තියෙනවා.වෙනදා වගේ නෝන්ඩි නොවී ඉන්න පුලුවන් හොඳ චරිතයක් හම්බෙලා තියෙන්නේ.වැඩේ ලස්සනයි 💖💐
@LuckyWASI
@LuckyWASI 3 ай бұрын
හො.ම.ත.ග.යු ලංකාවම ටීච අම්මා දන්නවා ලකා සිකා දන්නේ නෑ 😂 ජයවේවා ලකා සිකා ❤
@sujithnissanka5095
@sujithnissanka5095 Ай бұрын
ලකා අයියේ අක්කා ඇත්තටම ඔය වගේ නපුරුද ඇත්ත ජීවිතේ 😂😅😊❤
@maheshkumara7063
@maheshkumara7063 3 ай бұрын
යුටියුබ් එකේ සක්ක්‍රීයම දෙන්නෙක් තමා ලකයි සිකයි 💚
@LAKAHASA-zm5db
@LAKAHASA-zm5db 3 ай бұрын
ඒකනම් මරු 😂😂😂😂 බඩ වැලුත් ඇබරුනාද කොහෙද 😅😅😅
@Pronet-sl
@Pronet-sl 3 ай бұрын
තේරුමක් තියෙන script හදන ...පණිවිඩයක් ගන්න පුලුවන්... Advertisement එකක් කියලා මුලින්ම දැනගත්තත් ආසාවෙන් ඉවර වෙනකන් බලන් ඉන්න..හොද ගමනක් තියෙන දෙන්නෙක් ඔයාලා ...මේ ළඟදි හිගන්නො vedio එක බලලා තමා channel එක අල්ලලා ගියේ.. දැන් මුල ඉදන් හැම එකක්ම වගේ බලනවා.. බත් කන ගමන් 😁😁🥰🥰🥰
@Pronet-sl
@Pronet-sl 3 ай бұрын
බත් කන ගමන් බලන මං වගේ තව අය සිටීද??😁😁😁
@dishari197
@dishari197 3 ай бұрын
මමත් ඒ වීඩියෝ එකේ ඉදන් තමයි බලන්නෙ
@dumindagayashan9706
@dumindagayashan9706 2 ай бұрын
මරු ඔයලා හැමදාම සුපිරියක් අන්තිමට සුපිරිම ආදර්ෂයක්...ජය වෙන්න ඕනි ඔයාලා හැමෝටම...
@naradawarnasundara8941
@naradawarnasundara8941 3 ай бұрын
අපේ කාලෙ හාස්‍ය වැඩසටහන්වලට හිනා ගියේ අන්තිම කොටසේ නැත්නං අන්තිම අවස්ථාවෙ.. හැබැයි දැං එහෙම බෑ ලොකෙ වේගවත් වෙලා මිනිස්සුන්ට ඕනෙ වචනයක් ගානෙ මොහොතින් මොහොත හාස්‍ය.. ඉතින් ඒ අතින් ලකා තමයි යූටියුබ් කාරයන් අතරින් සුපිරියටම ස්ක්‍රිප්ට් ලියන ඉදිරියෙන්ම ඉන්න වැඩ්ඩා ආයෙ ඒකෙ කථා දෙකක් නෑ මම පදිරි ප්‍රොඩක්ෂන් එකට එයාලගෙ වර්ථමාන වීඩියෝ වල රහ අඩුවීම පිළිබඳව කමෙන්ට් එකක් ලීව මම ඒකෙ කීව හැම මොහොතකම වචනයක් ගානෙ හාස්‍ය ප්‍රහසනය හදන්නෙ කොහොමද කියල දැනගන්න ලකයි සිකයි උදාහරණයට ගන්න කියල... ලකාගෙ හැකියාව තව තවත් වර්ධනය වේවා... (මෑතක රැට්ටගෙ, ජනයි ප්‍රියයි ලගෙ වීඩියෝ වල උනත් මේ රහ ටිකක් විතර අඩු වෙලා තියනව.. ඒ අතින් ලකා තව තවත් ඉදිරියට ඇවිල්ල තියනව..)
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 ай бұрын
පට්ට හොදෙ නියමයි ඉතින් සුපිරි ආතල් වීඩියෝ එකක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@prasannafashion9720
@prasannafashion9720 2 ай бұрын
දැකපු සුපිරි ම මාකටින් විඩියෝ එක 😊😊😊😊❤❤❤❤😁😁😁👍
@LiveBeat-NaLi
@LiveBeat-NaLi 3 ай бұрын
ලකයි සිකයි එක්ක ආතල් එකේ ඉන්න සෙට් එක කෝ 🔥🔥
@shanikaedirisinghe4437
@shanikaedirisinghe4437 2 ай бұрын
හැමදාම වගේ නියම වැඩක්..❤️❤️❤️❤️
@kirulviduneth3734
@kirulviduneth3734 3 ай бұрын
සති දෙකක් පාඩම් කරලා ශිශ්ශත් පාස්වුනු මම 😂😂😂😂😂😂
@captaingalway8005
@captaingalway8005 2 ай бұрын
මගෙ ප්‍රියතම යූ ටියුබ් නාලිකා වලින් එකක් 🎉🎉🎉🎉😂😂😂
@dananjayatharusha343
@dananjayatharusha343 2 ай бұрын
🙏 බුදුසරණයි අයියේ ඔයාලට උතුරන්න හරියන්න ඔනේ ❤️ ඇත්ත කාතාවක් තමයි මේ ,අන්තිමටම සද්දේට මාත් උඩ ගියා 😂
@YamaMame
@YamaMame 3 ай бұрын
ලකාගෙයි සිකාගෙයි මයින්ඩ්‍ වොයිස් එක මරු😅😂😂😂😂
@NisinduDananjaya-bi3ji
@NisinduDananjaya-bi3ji 2 ай бұрын
අන්තිමට එන්නන් කියුව එක තමා ආතල්ම😂😂😂
@Hashanmadubhash
@Hashanmadubhash 3 ай бұрын
Like 100k dennkoo❤ 🥳
@with3609
@with3609 3 ай бұрын
Like tkk dannakoo 😢❤️
@ameeshaudan8552
@ameeshaudan8552 2 ай бұрын
Ubala wge un nam pim yo
@cctech9092
@cctech9092 Ай бұрын
😊😊😊😊😊​@@ameeshaudan8552
@roshanjayasingha6716
@roshanjayasingha6716 2 ай бұрын
Ko dan malli.....math para paththata gihin ennam poddak❤❤❤❤❤❤❤❤
@DulanaGalappatthy
@DulanaGalappatthy 2 ай бұрын
Patta athal....😁😁😁 Super 👍😊
@ashant3369
@ashant3369 3 ай бұрын
Ktha krla wdak naa ekenma waddoo❤
@hansanimsara6534
@hansanimsara6534 2 ай бұрын
දෙයියන්ගේම පිහිටයි😂 ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 ай бұрын
ආතල් එකෙන් වුනත් සමාජෙට ලොකු ආදර්ශයක් දුන්නෙ ශිශ්‍යත්තෙ කියන්නෙ ලමයට තියෙන එකම exam එක කියල ලමයි මරාගෙන කන්න හදන දෙමව්පියන් මේකවත් බලල හැදුනොත් හොදයි 🙂 ලකයි සිකයි දෙන්නම නොන්ච් කෝලමට තමා ආත්ල් 😂😂 මේකත් සුපිරියක් අනිවාම මේකත් trending 1❤️ මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥
@AhWalProduction
@AhWalProduction 3 ай бұрын
මේ වගේ script ලියන්න පුලුවන් දැනට ලියලා තියෙන කවුරුත් ඉන්නවනවනම් මේ Comment එකට රිප්ලයි එකක් දාන්න ❤
@SubhaniDilrukshi-c6b
@SubhaniDilrukshi-c6b 3 ай бұрын
Nice .......mama asama drama aka..👌👌👌👌
@chath2539d6
@chath2539d6 3 ай бұрын
පිස්සුවක් තමා ❤❤🎉🎉🎉
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 3 ай бұрын
පුතානෝ 😂😂😂😂😂
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 3 ай бұрын
❤❤❤ woww 😂😂 මරු ආආආ අදත් සුපිරි 🥰💖🙏
@jehuta-l9b
@jehuta-l9b 3 ай бұрын
😅කොමද ඒක වාසි ලකයි සිකයි 🤣🤣ආතල්නම් ලකයි සිකයි තමයි ඈ😁😁ආදරෙයි
@samadhividu5041
@samadhividu5041 3 ай бұрын
ඒක නම් සුපිරියක්.. හොමතගයු..
@DFarmHouse
@DFarmHouse 3 ай бұрын
ලකයි සිකයි සුපිරි කියන අය කෝ ❤
@buddikasampath-y4e
@buddikasampath-y4e 3 ай бұрын
එකෙ අන්තිම ටිකනම් මරු සුපිරි හොඳේ
@sabeethajayawardena6329
@sabeethajayawardena6329 2 ай бұрын
අර ඇස් වලින් ඉඟිකර කර කියන දෙබස් ටික නං මරු.ඒක අලුත් වෙනසක්. හරිම විනෝදයි ඔයාලගෙ වීඩියෝ
@kavindageethal6086
@kavindageethal6086 3 ай бұрын
ඒක පට්ට........
@OriginalNisadesKavi
@OriginalNisadesKavi 3 ай бұрын
පච්චෙන් අඳුර ගත්තෙ නැතෑ
@MSDrathnayaka
@MSDrathnayaka 3 ай бұрын
❤❤1st
@LP-mq8ny
@LP-mq8ny 3 ай бұрын
best contents නම් ලකයි සිකයි ❤❤❤ තමයි
@AravindaJayanath
@AravindaJayanath 2 ай бұрын
රටම දන්නව තෝ දන්නැ 😂😂😂😂 පල ඇතුලට පල..😂😂😂
@AjithChandhana-t1r
@AjithChandhana-t1r 3 ай бұрын
ඇත්තටම අක්කා සැරයිද... 🤭
@lahirusamp3731
@lahirusamp3731 2 ай бұрын
මරු ඈ..... නියමයි 👌
@i_am_pramod95
@i_am_pramod95 2 ай бұрын
මම කාලෙකින් දැකපු ප්‍රයෝජනවත්, නිර්මාණාත්මකම ඇඩ්වර්ටීස්මන්ට් එකක් කියල නොදැනෙන්න කරපු වෙළෙඳ දැන්වීම් නිර්මාණයක් ❤🎉
@Gaming_Noty_
@Gaming_Noty_ 3 ай бұрын
අන්තිම ටික මරේ මරු 😂💗
@NeranjanSampath-c7q
@NeranjanSampath-c7q 2 ай бұрын
අපේ ටීචර් අම්මා ❤
@asankagarusinghe953
@asankagarusinghe953 3 ай бұрын
ඒක පට්ට ❤❤❤❤❤❤
@asithakumara4575
@asithakumara4575 2 ай бұрын
Eka patta 🎉😊
@wanni77
@wanni77 3 ай бұрын
අන්තිම කෑල්ල එල 😂😂
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 ай бұрын
ලස්සන video එකක්. ස්තුතියි !
@prabathbuddika5843
@prabathbuddika5843 3 ай бұрын
ad ekak unath supiriyatama karanawa bn ubala, adrei
@chamindapushpakumara8287
@chamindapushpakumara8287 3 ай бұрын
මුන් දෙන්නට ටෙලිපති බලයක් හම්බවෙලා😂.
@rameshindika7589
@rameshindika7589 2 ай бұрын
Hemadama wage antima tika thamai supirima🤪🤪🤪🤪 nice job bro
@PradeepSriManorathna
@PradeepSriManorathna 3 ай бұрын
අම්මොහ්.. ඒකත් සුපිරියක් තමයි 😊
@aselasandaruwan2216
@aselasandaruwan2216 3 ай бұрын
හැමදාම වගේ සුපිරි ඉතින් ❤❤❤
@ALL-g1t6f
@ALL-g1t6f 3 ай бұрын
Watinawa🙏🏻💜💜💙💚❤❤❤
@MADUBROSRILANKA
@MADUBROSRILANKA 3 ай бұрын
මුම් හෙන ආතල් බම් 😂❤
@ranweer3213
@ranweer3213 3 ай бұрын
Advertisement එකක් උනාට ඒක next level.. ❤🙏
@YAKUZA_125
@YAKUZA_125 2 ай бұрын
මගෙ එකටත් ලයික් එකක්❤
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 124 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
Yes Boss (යර්ස් බොස්) | Episode 29 | Sirasa TV
22:59
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Padiri Production - Adagahala Gahuwe
12:19
Padiri Production 'පදිරි'
Рет қаралды 671 М.
Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි
11:55
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
ආත භූත  👻 |  Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
28:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 124 МЛН