දුක අහන අයියලාට ඇඬෙන්න විරාජ් කියපු සුපිරිම කතා ටික

  Рет қаралды 18,509

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Watch Full Video
• කෝටියක ණයක් එක්ක බංකොල...
පස්සෙන් එන තරුණියන්ට විරාජ් මොකද කරන්නෙ?
ජීවිතේ ඔක්කොම වැඩ ඉවරකරලා අන්තිමට ගෙයක් හදන්න හිතුවෙ ඇයි?
කාන්තාවන්ගෙ දුක්ගන්න ෆේස්බුක් එකේ රැකගෙන ඉන්න පිරිමි ගැන විරාජ් කියන කතාව.
කතරගම දෙයියන්ට පුළුවන්ද ෆිනෑන්ස් එක ගෙවන්න?
කෙටි කලකින් කෝටිපතියෙක් වෙච්ච Mr.Kottu Grand අධිපති Viraj Wickramanayeke කියපු සුපිරිම කතා ටික.
සම්පූර්ණ කතාව අහන්න ලක්හඬ KZbin නාලිකාව Subscribe කරන්න.
#Mr.Kottu #VirajWickramanayake #KaleHandiya

Пікірлер: 23
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Aththa kathawa...
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
පුතේ ඔයානමි රටෙි දැන් හැදේන දරැවන්ටත් හොද අාදර්ශමත් පුතේක දරැවන්ට විතරක් නෙමෙියි ලොකු අයටත් හොද පනිවිඩයක් දුන්නා ජේසුපිහිටයි
@TkMaithripala
@TkMaithripala Жыл бұрын
❤❤❤
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 3 жыл бұрын
ඔබ නියම බෞද්ධයෙක්..බුදු දහම කියල හිතාගන බුදු පිළිමයට පමනක් වන්දනා කරන බෞද්ධයන් අතර බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය හදාගත්ත නියම බෞද්ධයෙක්.තෙරුවන් සරණයි!
@LalayPader
@LalayPader Жыл бұрын
අනේ පුතේ ඔයා ගොඩක් හොද දරු වේ පුතේ අනේ පුතේ මගේ පපුතාට ඔබ තු මා ළග රැකියාවක් දෙන්න පුළුවන් දේ පුතේ
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
සත්‍යම කතාව.විරාජ්ට ජය...
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
ලස්සන හඩකින් රසටකොත්තුවක් හදල කෙනෙක් සතුටු කරවන ඔබ දක්ශ් පුතෙක්. ඔබට සුබ අනාගතයක් පතනවා පුතේ. මෙවැනි කතා අපට ගේන මදූ ගෙ දක්ෂතාවයද ගොඩාක් අගයකල යුතුමයි. තෙරුවන් සරණයි මදූ ඔබටත් ඔබේ යාලුවන්ටත් ලොකු ජීවිත කතාවක් ගෙනෙන විරාජ්ටත්.
@SandraKodithuwakku-ig3hz
@SandraKodithuwakku-ig3hz Жыл бұрын
Obatuma ge oya hoda garte guna nesa dauuwo 3danama arte utum dawart wayyen ehalam tartwayakata yanna one
@anojaumayanthi764
@anojaumayanthi764 Жыл бұрын
aththa ge hadanna ona passe
@mahathirmaha1478
@mahathirmaha1478 Жыл бұрын
Mr.kottu ,matanam motivation appachchi🥰❤❤
@tonyfernando6616
@tonyfernando6616 Жыл бұрын
මහත්මයා ඔබ හරි , හරියටම හරි . ජීවිතේ මොනම කටයුත්තකදීම වත් , ඔය බහුබූත වැඩ කරන්න .හිතන්නවත් ඵපා. තව තියෙනව , පොල් ගෙඩියක හුනු වලින් බහුතරයක් ඇදලා ඒකත් ඒ ලඟින් එල්ල ගන්නවා. ( ගිනි කතිර , මීකතිරේ , නැකත් , ) ඔලුව මඤ්ඤ කරන වැඩ . ) වෙලාව , නැකත. මගේ කිසිම වැඩකට ඔය අටමගල් ගාව ගත්තේ නැහැ . තමන් අදහන ආගම සිහිකරලා වැඩ පටන්ගන්න.
@janakajanaka7454
@janakajanaka7454 Жыл бұрын
Oya supiri aiya
@gamageviraj7696
@gamageviraj7696 Жыл бұрын
ප්‍රාග්ධනය භාවිතා කිරීම ගැන හොදම පාඩමක්
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
සුපිරි motivation එකක් විරාජ් අයියා හිත හොද කොල්ලෙක්
@lassanadewal8918
@lassanadewal8918 Жыл бұрын
සුපිරි කතාවක්
@janakajanaka7454
@janakajanaka7454 Жыл бұрын
Apitath udau karannko
@chinthakahettiarachchi2048
@chinthakahettiarachchi2048 Жыл бұрын
Pattama attha machan. Oya therum Aran jeewath wenne
@chaturanuwan1257
@chaturanuwan1257 Жыл бұрын
අයියේ නියම කතාවක් කලේ
@osankaatharagama4166
@osankaatharagama4166 6 ай бұрын
Ser va hambanna barida
@aseas2429
@aseas2429 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
කපුවොපොහොසත්කරනවා
@SkymobileSkymobile-bf8rl
@SkymobileSkymobile-bf8rl Жыл бұрын
Eththa supiri kathawa
@PushpakumaraPushpakumara-mc3ht
@PushpakumaraPushpakumara-mc3ht Жыл бұрын
Boru epa bn.uba devalayak.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Devorce law in Sri Lanka | Sinhala | Neethiya
23:21
Sandarekha Jayasundara
Рет қаралды 2,9 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН