LAKINDU AND NURADHA | WEDDING SURPRISE DANCE | 2021

  Рет қаралды 4,756,997

Danushka Senadeera

Danushka Senadeera

2 жыл бұрын

LAKINDU AND NURADHA | WEDDING SURPRISE DANCE | 2021
Photography | Danushka Senadeera +94 (77) 500 0097
Event Planner | Siritha Wedding Planner
Facebook : / danushkasenadeeraprodu...
Instagram : / senadeera_productions
#DanushkaSenadeera #TheManBehindTheLens #Surprisedance

Пікірлер: 2 200
@yugashtenuwara4020
@yugashtenuwara4020 2 жыл бұрын
මනමාලි ගේ ලස්සන ඒ හිනාව හරිම ලස්සනයි මනමාලයා හරිම ආදරනීය විදියට බලං ඉන්නේ ඩාන්ස් එක දිහා. වාසනාවන්ත යුග දිවියකට සුභ පැතුම්
@klpmax3075
@klpmax3075 2 жыл бұрын
Senuth
@Kelum_Amali_
@Kelum_Amali_ 2 жыл бұрын
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️ 🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️ kzbin.info/www/bejne/qqqXmX-Al9-qiZo
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoN_jW8H0DBno?feature=share
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoYsF8WARJ5KU?feature=share
@briyanaandbritni4149
@briyanaandbritni4149 2 жыл бұрын
kzbin.info/www/bejne/hGfQqap_h710fdU
@samanpradeeppathirana5214
@samanpradeeppathirana5214 2 жыл бұрын
ඇස්වහක් කටවහක් නෑ හරිම සිරියාවන්ත හිනාවක් ඒවගේම අපූරු නර්තනයක්. එය අවංකවම ආඩම්බරෙන් රසවිඳින මනමාල මහතෙක්. ඔබ දෙපලට සුබම සුබ විවාහ දිවියක් වේවා...!!! 💑👍💐 තෙරුවන් සරණයි!
@niwniganegama9386
@niwniganegama9386 2 жыл бұрын
බෝනික්කියක් වගේ 🤗 හරිම ලස්සන🌼 සිරියවන්ත හිනවක්😊 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හැමදාමත් ඒ දෙන්නා🥺 සතුටින් ඉන්න ඔනී💑 🐇🐿️
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@lalithkumara6725
@lalithkumara6725 2 жыл бұрын
Bela wage
@thilinithilinisagarika746
@thilinithilinisagarika746 2 жыл бұрын
@@lalithkumara6725 ou e wagemai
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
Dance එකට වඩා ගොඩාක් ආකර්ෂණීයයි..මනමාලයාගෙ ආදරනීය හිනාව...දෙන්නාටම සුබ පතනවා ..💜️💜️💜️💜️
@sithu8018
@sithu8018 2 жыл бұрын
ඒ මනමාලයා dance එක රසවිදින හැටි හරිම අදරනීයයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.😊
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*කෙල්ලො හිතන හැටි.පවිි ඔයාලා කෙල්ලනේ🤣🤣🤣*
@ganidumayadunne6444
@ganidumayadunne6444 2 жыл бұрын
Country first කොහොමද එහෙනම්
@unknown_music9474
@unknown_music9474 2 жыл бұрын
ඒක ඇත්ත❤️😌
@minduliisa9862
@minduliisa9862 2 жыл бұрын
Apita nam ehema hithun nane ane.....🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮
@shehanifernando5396
@shehanifernando5396 2 жыл бұрын
@@ganidumayadunne6444 m
@akshanithennakoon1558
@akshanithennakoon1558 2 жыл бұрын
පටන් ගත්ත වෙලාවෙ ඉදන් තිබ්බ ඒ මනමාලිගෙ හිනාව අවසන් වෙනකන්ම තිබුන. හරිම සිරියාවන්තයි 💕💕💕💕💕
@___chathu_0220
@___chathu_0220 2 жыл бұрын
හ්ම්ම්
@imandijayasingha2800
@imandijayasingha2800 2 жыл бұрын
Ow maram lassny e akki kisima wehes patak penune na ❤️❤️
@sumedaakalanka4479
@sumedaakalanka4479 2 жыл бұрын
Eyage hinawa harrima lassanai
@dagamalla4869
@dagamalla4869 2 жыл бұрын
@@___chathu_0220 v
@miyurusulochana8370
@miyurusulochana8370 2 жыл бұрын
ඒක නම් සිරා
@himansadilhari9699
@himansadilhari9699 2 жыл бұрын
දෙවි⁣යනෙ ලෝබ නැතුව හිනා වෙන ලස්සන 😍😍😍❤️
@ayeshabedeera4051
@ayeshabedeera4051 2 жыл бұрын
මම දැක්කේ සුරංගනාවියක් වගේ ❤️ හරිම ලස්සනයි හැමදේම ලස්සනට තිබුනා නැටුම,ඒ හිනාව හරිම ආදරණියයි. ඔය සිහිනාව හැමදාමත් රැදේවා දෙදෙනාම සුභ මංගලම්. මම නමි wedding dance නමි බලන්නේ නෑ ඒත් මෙක නමි කිපාරක් බැලුවාද කියලා මතක නෑ ඒචරටම බැලුවා.
@_buddhi_2684
@_buddhi_2684 2 жыл бұрын
මනමාලිගේ හිනාවට වශී උන අය කෝ...♥️♥️
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@tiktok-de8qp
@tiktok-de8qp 2 жыл бұрын
සිරාවටම bn 💔💔💔
@sandalipabasara3966
@sandalipabasara3966 2 жыл бұрын
Aniwa♥️♥️
@ravindumadusanka5984
@ravindumadusanka5984 2 жыл бұрын
සිරාවට 😍😍😍😍🔥
@sanduniwijesinghe8548
@sanduniwijesinghe8548 2 жыл бұрын
@nethuherath1111
@nethuherath1111 2 жыл бұрын
මේ dance එක බලන කී වෙනි පාරද කියලා මතක නෑ.. ඒ තරම් බැලුවා... මාරම ලස්සනයි.. bride dance කරන දිහා විතරමයි බලන් ඉන්න හිතෙන්නේ.. තප්පරෙකට වෙන කෙනෙක් දිහාට ඇහැ යන්නේ නෑ... ❤❤❤❤ sooo cutee.. 🥺❤
@briyanaandbritni4149
@briyanaandbritni4149 2 жыл бұрын
kzbin.info/www/bejne/hGfQqap_h710fdU
@haslirox1892
@haslirox1892 2 жыл бұрын
Aasada ithin😂
@thilokaperera5995
@thilokaperera5995 2 жыл бұрын
👍👍👍👍👍
@madushijayasekara5578
@madushijayasekara5578 2 жыл бұрын
Ow මමත් අනේ
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.info/www/bejne/pZuvo4x-gK-lnaM
@jijimohan2631
@jijimohan2631 2 жыл бұрын
Hi.. I'm from kerala.. I don't know how many times I am watching this video... So nice dancing.. Cute smile... She is looking beautiful.. God bless you.. ❤️
@jijimohan2631
@jijimohan2631 2 жыл бұрын
Thank you.. Now iam big fan of you.. ❤️ Aditted your smile
@rashiama8000
@rashiama8000 26 күн бұрын
👍👍
@ishanianuradhisiriwardhana7518
@ishanianuradhisiriwardhana7518 2 жыл бұрын
අනේ ශෝක් ..හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ..සුබ පැතුම් ❤️❤️
@dilshanithakshila3985
@dilshanithakshila3985 2 жыл бұрын
ඇත්තටම කෙල්ලෙක් සතුටු වෙන්නෙ එයාගෙ වෙඩින් එකෙදී..මේ මනමාලි නම් උපරිම සතුටු වෙනවා...එ වගෙම මනමාලයාගෙ සතුට ආදරේ දොරෙ ගලනවා...දෙන්නටම සුබ පැතුම්.....❤️❤️
@cinderella5602
@cinderella5602 2 жыл бұрын
kzbin.info/www/bejne/q57Wlo1omb6Vbtk
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@ranganirajapaksha4380
@ranganirajapaksha4380 2 жыл бұрын
ඒක ඇත්ත
@chamaramaduranga2238
@chamaramaduranga2238 2 жыл бұрын
@@ranganirajapaksha4380 h
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 жыл бұрын
අක්කා මාරම වාසනාවන්තයි ඒ වගේ දෙමව්පියන් දෙදෙනෙක්ගෙ සෙවනෙ තම සහකාරයා සමග ජීවිතය ඉදිරියට ගෙනියන්න ලැබුණ එකට..👍කියන්න දෙයක් නෑ සර් වගේම හොද නිහතමානී ගුණදම් වලින් උසස් පරිපූර්ණ හොද මනුස්සයෙක් වෙන්න ඕන ඔහුගෙ පුතත්…දෙන්නටම good luck ❤️🙏
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoYsF8WARJ5KU?feature=share
@imeshamadubhashini9524
@imeshamadubhashini9524 2 жыл бұрын
She is not hot 🔥… She is super cute
@banduchamari4013
@banduchamari4013 2 жыл бұрын
Waaa
@scenario6937
@scenario6937 2 жыл бұрын
Sexual attraction is needed
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
කැරිම ඊරිසීයාවක් 🤣🤣
@renukammrenuka2574
@renukammrenuka2574 2 жыл бұрын
Godak lassanai
@wmblacksuda6700
@wmblacksuda6700 2 жыл бұрын
😍😍💐💐🌷🌷🌹🌹🌻🌺
@CeylonGamer-vq3xf
@CeylonGamer-vq3xf 2 жыл бұрын
Cant stop watching this , it's her smile that attracted millions
@nawodyadissanayake1439
@nawodyadissanayake1439 2 жыл бұрын
ලස්සන මනමාලියක්, ලස්සන මනාලයෙක් , යහපත් දෙමාපියන් , ලස්සන නැටුමක්...මම මේක බලන්නෙ තුන් වෙනි පාරට..❤❤
@hansikakawshani5487
@hansikakawshani5487 2 жыл бұрын
මාත් එහෙමයි 😍
@yohanasanka9727
@yohanasanka9727 2 жыл бұрын
😂
@amandiishara7271
@amandiishara7271 2 жыл бұрын
Manamali ko ane
@nawodyadissanayake1439
@nawodyadissanayake1439 2 жыл бұрын
Ai eya thama issarahama natanne..rosa pata eka 😊
@wnu.weerakkodi4902
@wnu.weerakkodi4902 2 жыл бұрын
මනමාලයා කවුද🤔
@bhagyasandamini356
@bhagyasandamini356 2 жыл бұрын
අක්කිගෙ හිනාව තමයි පට්ටම 😍❤️🙈 ඩාන්ස් එකත් සුපිරියි....
@slfreefiregamers7369
@slfreefiregamers7369 2 жыл бұрын
Ahhhhh kohomada ekada 😍💗
@thanushthanu1656
@thanushthanu1656 2 жыл бұрын
What is tha name dancing girl 1st girl
@chamilaperera2166
@chamilaperera2166 Жыл бұрын
Jhddxfrft6uyyrජ්ෆ්හ්
@chamilaperera2166
@chamilaperera2166 Жыл бұрын
ය්ට්ෆ්ග්ෆ්ස්ද්ග්ද්
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 2 жыл бұрын
සිරියාවන්ත මනාලියක්.... වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම්....
@lelanigoonewardene3842
@lelanigoonewardene3842 2 жыл бұрын
She really enjoyed her day n so did the groom. May God bless them both !! Loved watching the stunningly beautiful bride happily dancing ...............
@thusharik9295
@thusharik9295 2 жыл бұрын
හරිම සුන්දර මනාලියක් නර්තනය නිලියන් පරාදයි කිවතාවක් බැලුවා ද ඒතරමි ම බැලුවා .මනමාලිගෙ වාසනාවන්ත හිනාව.දෙදෙනාටම සුබ මංගලමි.තෙරැවන් සරනයි
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@probodachandu5117
@probodachandu5117 8 ай бұрын
😊
@erandilakmali599
@erandilakmali599 2 жыл бұрын
අනෙ අපෙ බන්ඩාර සර්ගෙ හිනාව 😍😘 එ අක්කා නම් හින්ද නිලියක් වගෙනේ මාර ලස්සනයි 😍
@shash789
@shash789 Ай бұрын
she is so cute...beautiful smile from the beginning to the end...😍❤️love that...blessings to both of them...
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
අවුරුද්දකට පස්සෙත් මේ වීඩියෝ එක බලන මම 🙂🙂🙂 නොමිලේ කාටහරි දෙන්න පුලුවන් එක දෙයක් තමයි හිනාව... ඒක ඔයා ගාව උපරිමයෙන් තිබ්බා නංගීයෝ...... හදවතින්ම සුබ පතනවා....
@sikuruliya2056
@sikuruliya2056 2 жыл бұрын
මේකනම් පට්ට ආ මමත් 15 පාරකට වඩා බැලුවා. හැම කෙල්ලක්ගෙම හිතේ තියන ආසාවක් තමා ඉතිම්... බුදු සරණයි හැමෝටම පරිස්සම්න් ඉන්න..... කොරෝනා එන්න එන්නම දරුණුවෙනවා පරිස්සමෙන් ඉන්න bs....
@hasalankasahasrajeewa1729
@hasalankasahasrajeewa1729 2 жыл бұрын
anichchawatha sankara
@kasunvlogs1235
@kasunvlogs1235 2 жыл бұрын
really
@janakarathnayaka2556
@janakarathnayaka2556 2 жыл бұрын
Jaya wewa 👌❤️❤️👍
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@visakaranaweera5087
@visakaranaweera5087 2 жыл бұрын
මාර සුන්දරයි කියලා වැඩක් නෑ ඔය දෙන්නා හැමදාම හොඳින් ඉඳි හොඳටම sure. මරු ගැලපෙන couple එකක්. හදවතින්ම සුබ පතනවා.
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@zorroSL
@zorroSL 2 жыл бұрын
Importance & Value of dancing knowledge to a girl....this short video is more than enough to prove...... Congratulations & Marital bliss to this newly married couple...
@sumuduwije2133
@sumuduwije2133 2 жыл бұрын
Gorgeous cermony. Beautiful bride. all captured superbly ..
@tharuchami6198
@tharuchami6198 2 жыл бұрын
Congratulations Both of youu 😍 බණ්ඩාර සර් ගෙන් ඉගෙන ගෙන නම් නැ , ඒ වුනාට අහන්න දකින්න ලැබුන දේවල් වලින් අපිත් අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. ❤
@paraminavodya1916
@paraminavodya1916 2 жыл бұрын
4 වෙනි පාරට බලන්නේ ඒ තරම් ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🥰❤️
@thenuriadithya4548
@thenuriadithya4548 2 жыл бұрын
මමත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.🤗
@spmods150
@spmods150 2 жыл бұрын
මේ 7 වෙනි පාර😄😄
@DeluluJYPOoppaR
@DeluluJYPOoppaR 2 жыл бұрын
Woww Bride's smile so so beautiful!Not only her smile her outfits,her dance,her makeup and her face!You are so beautiful sis!God bless to both🤍
@dilrukshiprasadika9687
@dilrukshiprasadika9687 2 жыл бұрын
ලස්සනයි❤️ පටන් ගත්ත වෙලාවේ තිබුන හිනාව ඉවර වෙනකන්ම තිබුණා 🤗එයාගේ හිනාවන් පට්ට ,එයාගේ හිනාවෙන් ගොඩක් ලස්සන වෙනවා නැටුම
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
The bride is very pretty and she is having an absolute blast on the most important day of her life. Her gorgeous smiling face speaks a million words😌. Beautiful wedding!! Congratulations and wishing the blessed couple a lifetime of happiness! 😊❤
@thusharaherath9120
@thusharaherath9120 2 жыл бұрын
හරිම ලස්සනයි
@user-ct9fy7nv3i
@user-ct9fy7nv3i 2 жыл бұрын
අක්කාගේ ඩාන්ස් එකත් ලස්සනයි. හිනාවත් ලස්සනයි අයියාගේ හිනාවත් ලස්සනයි. මම දැකපු හොදම වෙඩින් ඩාන්ස් එක 😍😍❤❤
@indithapriyantha4208
@indithapriyantha4208 2 жыл бұрын
I watched the dance several times.I think this is the best wedding dance for ever. that's why bride's is superb, she trained the dance very well
@maheshanu1882
@maheshanu1882 2 жыл бұрын
හරිම ලස්සනයි ... කොච්චර බැලුවත් .. එපා වෙන්නේ නැහැ... එයගෙ හිනාව ලස්සනයි ... ❤️👍👍👍... ekin ekara lassani ... mn dekapu lassanama dance eka .. si bs ..
@savishrandila7221
@savishrandila7221 2 жыл бұрын
මෙන්න මනමාලියෝ පට්ටම dancing එක පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sisuriminupama789
@sisuriminupama789 2 жыл бұрын
ඒ අක්කා ලස්සනයි. Dance එකත් ලස්සනයි
@kumaranishan3521
@kumaranishan3521 2 жыл бұрын
Best wedding dance ever seen ..beautiful bride ..❤❤❤
@___chathu_0220
@___chathu_0220 2 жыл бұрын
අනේහ්හ්හ් ඒ හිනාව හිනා වෙද්දින් සුපිරි ලස්සනයි 🥰🥰🥰 මනමාලයා බලන් ඉන්න විදිය මනමාලියෙ නැටුම දිහා ගොඩක් ආදරනීයයි... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ශෝක්... 👍👍👍 ලස්සනයි...
@anjalanadeeshani4237
@anjalanadeeshani4237 2 жыл бұрын
එයාගෙ හිනාව හරිම ලස්සනයි .group එකක් හිටියට බලන්න හිතෙන්නෙ මනමාලි දිහා ව්තරයි.සුබ මංගලම් දෙන්නට.❤️❤️❤️
@chasithaherath1193
@chasithaherath1193 2 жыл бұрын
ඒ අක්කි Dance එකේදි දාන ඇක්ෂන් තමයි ලස්සනම. 😊
@bimbasujampathi2160
@bimbasujampathi2160 Жыл бұрын
හොදින් ගැලපෙන යුවලක්. මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හැම දේම හරිම සුන්දරයි. හැමදාමත් ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා පතනවා.තෙරුවන් සරණයි දෙන්නටම 💞🌷
@channels-media8990
@channels-media8990 2 жыл бұрын
So beautiful performance by the gorgeous bride👰. Awesome video ❤️
@dananjayasathyajith958
@dananjayasathyajith958 2 жыл бұрын
it was so wonderful to see the Bandara sir and his smile. as a student of him, i always do respect Bandara sir and he is such a wonderful and humble human being that I have ever seen. Congrats to both bride and groom. Have a wonderful future.
@heshanisansala2545
@heshanisansala2545 2 жыл бұрын
waaawwww very beautiful and amazing surprise dance.superb😍😍😍😍.Happy Wedded Life...⚘⚘
@worldboy1000
@worldboy1000 Жыл бұрын
😍💖😍 මාරම ලස්සනයි👌. හැමදාම සතුටින් ඉන්න. ❤️Happy wedding life❤
@yasminividanagamage1916
@yasminividanagamage1916 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ♥♥♥ප්‍රේම දඩයම 3 එකේ බේලා වගේමයි........
@headagamingyt5384
@headagamingyt5384 2 жыл бұрын
Ooo e shape ekamai tynne🙂
@mahinsipabasara
@mahinsipabasara 2 жыл бұрын
Congratulations Mr & Mrs Dissanayake bride is soooo beautiful. She looks like a Disney princess. The dance is also very attractive...love it Bandara sir❤️
@janukakariyawasam6526
@janukakariyawasam6526 2 жыл бұрын
Excellent performences, Best wedding dance i have ever seen
@changetheworldsongs
@changetheworldsongs 2 жыл бұрын
Very lovely..inspirational dance...no words...mind blowing ❤🎉️🎉️❤
@kaushikanimeshani6466
@kaushikanimeshani6466 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..🥺❤️ මනමාලිගෙ ලස්සන..... Dance එකනම්...👌👌👌🥰🥰🥰
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@thilinithilinisagarika746
@thilinithilinisagarika746 2 жыл бұрын
Bela wage eyaa
@mronline3133
@mronline3133 2 жыл бұрын
ඩාන්ස් එක විතරක් නෙමෙයි අැදුමි වල පාට ඉදන් මෙකප් එකෙ ඉදන් හැම දෙයක්ම අනර්ගයි හරිම චාම් අැසට ප්‍රියයි
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@kapilakumara9056
@kapilakumara9056 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නට ම
@ashengeeganage966
@ashengeeganage966 2 жыл бұрын
මේ video එක බලන්නේ 7 වතාවට.ඒ තරමටම ලස්සනයි... 😍😍😍😍❤️❤️❤️❤️❤️ සුබ පැතුම්....
@upekshaharshani5704
@upekshaharshani5704 2 жыл бұрын
කී පාරක් බැලුවද මන්දා අනේ මේක 😍😍😍😍 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නෙ ❤️❤️❤️
@Cosmic_Glow.
@Cosmic_Glow. 2 жыл бұрын
20 paàrak 😍
@thaveeshaakurugoda2391
@thaveeshaakurugoda2391 2 жыл бұрын
බණ්ඩාර සර්ව දැකලා ඉස්සර කාලේ මතක් උන අය කෝ? 🥰🥺💕
@nadeeshanipriyanka3485
@nadeeshanipriyanka3485 2 жыл бұрын
One jksksls
@_freemusic_4642
@_freemusic_4642 2 жыл бұрын
kvd ee
@Luna_sa350
@Luna_sa350 2 жыл бұрын
Thama clz yana mama 👍😂
@naushiyureni3771
@naushiyureni3771 2 жыл бұрын
@@Luna_sa350 me too😂❤️
@yohanpadmasiri5690
@yohanpadmasiri5690 2 жыл бұрын
තාම ක්ලාස් යන මම 😂
@124kaushi2
@124kaushi2 2 жыл бұрын
හරිම ලස්සනයි 😍😍❤️❤️
@meenu9051
@meenu9051 2 жыл бұрын
ඔයාලා දෙන්නටම සුභ පැතුම්... බුදුසරණයි දෙන්නටම 🌹🌹🌹
@Sudda571
@Sudda571 2 жыл бұрын
සිය පාරක් බැලුවත් එපා වෙන්නෑ, ඒ තරම් තාත්විකයි ❤️❤️
@shincool1705
@shincool1705 2 жыл бұрын
Ekanam atamai echaratama lasanai....
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@dilshanmaduranga1424
@dilshanmaduranga1424 2 жыл бұрын
Fb එකෙනුත් දෙපාරක් බලලා මේකෙනුත් බැලුවා❤️ඒතරම් ලස්සනයි..ආදරේ හිතෙනවා. මේවගේ කෙල්ලෙක් නම් හා ඉතින්.😁😍
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
ඔයාගෙ ලස්සන, ලස්සන හිනාව , චාම් ලස්සන ඇදුම් , ලස්සන නැටුම් ..ඒහැමදේම හරිම ලස්සනයි. ඔයාගෙ අනාගත ජීවිතයත් ඔය වගේම ලස්සන වේවා!! .
@sandu8817
@sandu8817 2 жыл бұрын
කොපමණ බැලුවත් එපා වෙන්නේ නැති ඩාන්ස් එකක්. Lovely cute girl.... awesome
@chathuridinu2274
@chathuridinu2274 2 жыл бұрын
මම නම් suprice dance බලන්න ආසම නෑ..දැක්කත් මග ඇරලා යනවා .මොකද හැම එකක්ම එක වගේ නිසා..ඒත් මේක නම් බලන්නම හිතුනා..පුදුම ලස්සනයි ...බුදුසරණයි ඔයාලට..හැමදාම මේ වගේම සතුටින් ඉන්න..😍😍
@dayanisilvia2540
@dayanisilvia2540 2 жыл бұрын
මමත්,දභපරක්,විතර,බැලුවා
@pathumdarshana4898
@pathumdarshana4898 2 жыл бұрын
❤️❤️
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoYsF8WARJ5KU?feature=share
@gimhanadil9709
@gimhanadil9709 2 жыл бұрын
adeh akka.😍😍.mathakada rata sithuvili .😁 adee ou e grlge hinawa ,siriyawa 🙈😍
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/rWjCqadpgtKdpsk
@thivankaherath8807
@thivankaherath8807 2 жыл бұрын
හරිම ලස්සනයි....වාසනාවන්ත විවාහ ජීවිතයක් ලැබේවා ...ඔබ දෙපලට..
@mallikaherath7022
@mallikaherath7022 2 жыл бұрын
Excellent.. Excellent.. So nice Thank you so much daughter Theruwan sarani..!
@fourthlanekdu
@fourthlanekdu 2 жыл бұрын
I can't remember how many times i had watch this☺️ but every time get attracted more and more😻 akki & ayya happy wedded life❤️❤️❤️ stay happy forever cute couple 💑
@salindamadushan9605
@salindamadushan9605 2 жыл бұрын
ඒ අක්කා මාරම ලස්සනයි ඩාන්ස් එකත් ගොඩක් ලස්සනයි 😍😍😍
@maduliyanage3073
@maduliyanage3073 2 жыл бұрын
බෝනික්කෙක් නටනවා 😍සුභ මංගලම්
@behansanjayaw9541
@behansanjayaw9541 2 жыл бұрын
Superb 😍 Nice 💃 ❤️❤️❤️ Congratulations...❤️
@visakaranaweera5087
@visakaranaweera5087 Жыл бұрын
අදත් හෙටත් කවදත් මට නම් මේ couple එක අමතක නොවෙයි. මාර ආදරෙයි මම මේ bride ට. නියමයි, සුන්දරයි, පතාගෙන ආපු මාර සුන්දර දෙදෙනෙකි ඔබ දෙදෙනා. මාරයි.
@induapsara4071
@induapsara4071 2 жыл бұрын
දැන් දහ පාරක් විතර බැලුවා මේක .. අනේ හරිම ලස්සනයි අක්කෙ💕.. ඔයත් ගොඩාක් ලස්සනයි .😍❣️බුදු සරණයි ඔයාලට 🙏
@sasunimenike2003
@sasunimenike2003 2 жыл бұрын
මන් දැකපු ලස්සනම ස්ප්‍රයිස් ඩාන්ස් එක....ඒක ලස්සන බ්‍රයිඩ් අක්කා නිසා....එයා දිහා විතරමයි බැලෙන්නෙ...හිනාවත් ලස්සනයි නැටුමත් ලස්සනයි හරි සිරියාවයි ඒ අක්කි ......හරිම ලස්සනයි..ජය වේව ඔබ දෙපලට...❤️
@annhansani2440
@annhansani2440 2 жыл бұрын
She is a very pleasant and sweet bride. ♥️ wish you both a great life and also akki keep that nice smile always. It makes you more beautiful and brighter🌻
@smulesongs6820
@smulesongs6820 2 жыл бұрын
හරිම ලස්සනයි .......... මනමාලිත් ගොඩාක් ලස්සනයි , එයාගෙ හිනාවත් ඒ වගේම ලස්සනයි ........❤❤❤❤ All the best dear.......💝💝💝💝
@isuudantha
@isuudantha 2 жыл бұрын
මනමාලිගෙ හිනාව තමා ලස්සනම 🥰
@shammivoshika9474
@shammivoshika9474 2 жыл бұрын
බණ්ඩාර සර්ගේ හිනාව🥰
@doommusic3921
@doommusic3921 2 жыл бұрын
dance එක රසවිදින හැටි හරිම අදරනීයයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 2 жыл бұрын
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍❤️
@ayeshanadeeshani8148
@ayeshanadeeshani8148 2 жыл бұрын
Gorgeous bride with a beautiful smile & sparkle eyes….🥰
@tharindudanushka2561
@tharindudanushka2561 2 жыл бұрын
Shii hi o us aaxssdgcvcc CA c da dfghff G eka the jf
@legendkillergaming7843
@legendkillergaming7843 2 жыл бұрын
ඔයාලා දෙන්නටම සාර්ථක ආදරණිය යුග දිවියක්‌ ප්‍රර්ථනා කරනවා ලස්සනයි දෙන්නම 👊❤❤❤❤🔥🥰
@hashanchaturahashanchatura3134
@hashanchaturahashanchatura3134 2 жыл бұрын
🤩superb
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoYsF8WARJ5KU?feature=share
@gkhkrathnakumari8264
@gkhkrathnakumari8264 2 жыл бұрын
මනමාලිගේ ඒ හිනාව ඇත්තටම ලස්සනයි . බුදු සරනයි .
@s.thamarasaa.52
@s.thamarasaa.52 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්න නෑ 👀ලස්සනයි 😍 හැමදාම ලස්සනට,සතුටින්,පරිස්සමට ඉන්න ලැබේව!. GOD bless you & your family life akka.
@nethminimasha6453
@nethminimasha6453 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කියෝ 💖💖 ගොඩක් සැරයක් බැලුවා ❤️❤️
@gmnlbandara3770
@gmnlbandara3770 2 жыл бұрын
සාමාන්‍යයෙන් මං මේ විදිය ඒවට කැමතී නෑ ඒත් මේක නම් මාර ලස්සනයි... චාම් කෙල්ලත් ලොකුවට ඇදුම ඇදලා බොරූ විලාසිතා නෑ පට්ට ලස්සනයි 😍
@nimnadinikeshala5305
@nimnadinikeshala5305 2 жыл бұрын
කොචකොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑති පුදුම තරම් ලස්සන dance එකක්. ❤️
@touchsl2222
@touchsl2222 2 жыл бұрын
kzbin.info/www/bejne/a4mXc4mdac-BhdE
@madushikahansi4170
@madushikahansi4170 2 жыл бұрын
පට්ටම සුපිරි ඩාන්ස් එකක් මේකනම් 😘😘😘
@ronethwad
@ronethwad 2 жыл бұрын
මේකනම් පිස්සුවක් බං! ජය මංගලම් එහෙනම් ආයුබොවන්ඩ!
@shanbhawantha______4571
@shanbhawantha______4571 2 жыл бұрын
ඒ මනමාලිගේ හිනාව තමයි ලස්සනම.ඒක දකිද්දි අපිටත් ඒ විදියටම එන්නේ සිනා රැලි 💝💝😍🎀👌🔼
@malkidhasu604
@malkidhasu604 2 жыл бұрын
ශෝයී.....අක්කියෝ...හැමෝම ලස්සනට dance කරනවා..❤❤😘😘 good job 😆❤
@shanidilrukshi2309
@shanidilrukshi2309 2 жыл бұрын
Super dance 😍😍😍😍💃💃💃💃💃 👫❤️❤️ bride so happy and her smile is beautiful 😍😍
@nilanthidesilva5103
@nilanthidesilva5103 2 жыл бұрын
පිස්සු වැටුනා දෙයියනේ... මාරම ලස්සනයි..😘♥️ ඉස්සරහ තනියම dance කරන අක්කා මැනික මාරම ලස්සනයි.. අම්මෝ ඒ හිනාව..😘♥️ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා...🙏 බුදු සරණයි අක්කියෝ...🌼 ආදරෙයි ඈ...♥️♥️
@nawodyadissanayake1439
@nawodyadissanayake1439 2 жыл бұрын
Eya bride nee...😁😍
@tharushiperis6726
@tharushiperis6726 2 жыл бұрын
@@nawodyadissanayake1439 oo
@srinath2572
@srinath2572 2 жыл бұрын
kzbin.infoYsF8WARJ5KU?feature=share
@kaushalyamahagamarachchi353
@kaushalyamahagamarachchi353 2 жыл бұрын
Lovely bride. Congratz u both. Our loving Bandara Sir may God Protect You. Stay safe. 🌹🌹💃💃❤️❤️😍😍
@user-ju8cc5zy9b
@user-ju8cc5zy9b 2 ай бұрын
Meya බේලා වගේ පේන්නේ මට විතරද ප්‍රේම දඩයම එකේ 😍😂❤😍
@NimsaraSewwandi-ds5rt
@NimsaraSewwandi-ds5rt 8 ай бұрын
මන් දැකපු ලස්සනම surprise dance එක..සතුටින් ඉන්න දෙන්නම.😍😍
@Elza12345
@Elza12345 2 жыл бұрын
That smile on her face tells how happy she is ❤️❤️
@mihilpansilu2198
@mihilpansilu2198 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️😍😍😍
@Hi-dr1uy
@Hi-dr1uy 2 жыл бұрын
දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..සතුටින් සැමදා ජීවත් වේවා ඔබ දෙපල..බුදු සරණයි
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
ඉතාමත් ලස්සනයි ...සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
Heavenly matching couple !!!! 😍♥️ She is so cute 😍😍😍😍😍
THIRAN AND SHASHI | SURPRISE DANCE | 2023  STUDIO ZIMEX
8:32
Zimex Studio
Рет қаралды 394 М.
Эффект Карбонаро и бесконечное пиво
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
1🥺🎉 #thankyou
00:29
はじめしゃちょー(hajime)
Рет қаралды 79 МЛН
Ну Лилит))) прода в онк: завидные котики
00:51
Be kind🤝
00:22
ISSEI / いっせい
Рет қаралды 22 МЛН
Manu & Nimasha Save The Date Video by moana Wedding Films
0:49
Moana Wedding Films
Рет қаралды 24
Sri lankan surprise wedding dance by the sisters
1:13
Skill Emma - Skill ඈම්ම
Рет қаралды 3,1 М.
SURPRISE WEDDING DANCE | DASUN SHANAKA'S WEDDING DAY
7:06
Pamod Nilru
Рет қаралды 2,4 МЛН
HARSHA AND DEDUNU | SURPRISE DANCE | 2022
6:43
Danushka Senadeera
Рет қаралды 606 М.
Roo Dhari
2:54
Dilki Uresha
Рет қаралды 9 М.
NADEEMA & MADHURA | WEDDING SURPRISE DANCE | ESHAN FILMS
10:00
Eshan Films
Рет қаралды 45 М.
🍕Пиццерия FNAF в реальной жизни #shorts
0:41
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
0:14
Demariki
Рет қаралды 8 МЛН
As aventuras de Tatá e Decinho 275
0:14
Tammy e Sarayva
Рет қаралды 34 МЛН
Брат вор? 😳 #shorts
0:27
Julia Fun
Рет қаралды 3,6 МЛН
Самый ХИТРЫЙ малыш!😂
1:00
Petr Savkin
Рет қаралды 4,3 МЛН