මෙයාට පිටුපාලා photo ගත්තොත් ලී වලින් ගහනවා | වරකා වැළදු වීහාරයේ උස යන්න අල්ලන නැට්ට| ridee wiharaya

  Рет қаралды 4,825

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

ඇග අතුල්ලගන්නේ නියපොතු තනියම ශුද්ධ කරගෙන නාන සිංදුගේ ලස්සන බලන්නකෝ
එයා වගේම මෙතනට ආවොත් බලන්න දේවල් ගොඩයි . ඒ වගේම නොමිලේම ඒසී කාමර වල ඉන්නත් පුළුවන් ඒ කොහොමද කියලා මේ ලින්ක් එකෙන් බලන්න
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#tusker_sindu
#Elephant_rideeviharaya
#ridee viharaya kurunegala, ridee viharaya song, ridee viharaya perahera, sri lanka, temple, travel with chatura,rideegama,ridee gama,ridee viharaya,tvderana,adaderanba,chatura travel,chatura alwis,travel awesome,lake,wanderlust,travel in sri lanka,temple,buddhist temple,travel more,nature,nature lover,vacatioin,destination,sri lanka,wanderlust sri lanaka

Пікірлер: 41
@jayam1429
@jayam1429 Ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ... අපේ ඉතිහාසය කොයිතරම් ප්‍රෞඩ වූ ශක්තිමත් එකක් ද කියලා ඇත්තටම හිතාගන්නවත් බැහැ ... බොහොම ස්තූති ඔබ සැමට .... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදා ගත්තට , ‌දිගටම අපිත් එක්ක ඉන්න තෙරුවන් සරණයි ! ❤❤
@jayam1429
@jayam1429 Ай бұрын
@@lakshithavlogs 👏👏👏👏👏👏👏👏
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
අනුර සර් ග්‍රාම නිලධාරි තුමෙක් වුනාට සොබා ධර්මය පිලිබද මනාදැනුමක් ඇති පුද්ගලයෙක්❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඇත්තටම , හිත හොද කෙනෙක් ,❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මගෙ අම්මා ගොඩක් අසනීප වෙලා හිටියා ....මම ලංකාවට ඇවිත් ...අම්මා සනීප කරන්න උත්සාහ ගන්න අතරතුර ..අම්මා අන්තිමට කැමති කීවා ridiwihare යන්න ..ඉතින් ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා බොහෝම අමාරුවෙන් බෝධීන් වහන්සේ ...ළඟ වාඩි වෙලා ..හිටියා ....ඊට passe මාස 2 kin අපේ අම්මා මේ අවුරුද්දේ ජනවාරි 14 වැනිදා සදහට දෙනෙත් පියා ගත්තා ....sinduge කතාව ඇත්ත දඟ මල්ලක් theruwan saranai හැමෝටම
@lakshithavlogs
@lakshithavlogs 29 күн бұрын
අම්මට නිවන් සැප ලැබේවා !
@kul.1959
@kul.1959 Ай бұрын
ඉතා වටිනා ඉදරිපත් කිරීමකි .වටිනා දේවල් රාශියක් උකහා ගතිමි.ඔබට ස්තුතිය
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤
@PushpaHettigoda
@PushpaHettigoda Ай бұрын
.මමත් රීදී විහාරය වැන්දා හරිම ලස්සන පරිසරයක්
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
මාර ලස්සන තැනක් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
❤❤❤ නියමයි අයියේ ඔයා හැමදාම වැදගත් වීඩියෝ ගේන්නේ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️ මල්ලි 👍
@gihanjayakody2060
@gihanjayakody2060 25 күн бұрын
බොහොම ස්තූතියි මේ වගේ ඓතිහාසික තැන් වීඩියෝ දානවට. Sound එක ටිකක් මදි .
@lakshithavlogs
@lakshithavlogs 25 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@sunilvithanage9997
@sunilvithanage9997 Ай бұрын
ගොඩක් වටිනව ස්තුතියි පුතා ට💕💕💕🌹
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
මම ආශාවෙන් බලන you tybe එකක් තමයි travel week අනුර සර් ගේ හරිම හොදයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️🙏🙏
@SsChamara-c3t
@SsChamara-c3t Ай бұрын
අහිංසක සතුන්ට නිදහසේ ඉන්න ඉඩ නොදී යදම් වලින් බැඳ වධ හිංසා පමුණුවා ඇත, මෙසේ තමන්ගෙ පවුලේ කෙනෙකුට හිංසා කරයිද?
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 24 күн бұрын
👍👍👍💐💐💐🙏🙏 Bohoma watina akak .. Thank you .
@lakshithavlogs
@lakshithavlogs 23 күн бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@mddammananda8100
@mddammananda8100 Ай бұрын
ආසිර්වාද වේවා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
නියම රැප සටහනක් අයියෙ මරැ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Jayawewa oyalata ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@nithyanithya5991
@nithyanithya5991 Ай бұрын
Paw sinduge kakula godaak idimila. Kohomada peragere yanne.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@greshank3695
@greshank3695 Ай бұрын
❤❤❤❤👍👍👍👊👊
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@スバダハマ
@スバダハマ Ай бұрын
විඩියො බලලා like comment කරලා උදව් කරමු😊❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරෙට ❤❤
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤❤
@udithawijewardana3067
@udithawijewardana3067 Ай бұрын
Ae gahe nama attamura.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මේක බෙහෙතක් නේද?
@udithawijewardana3067
@udithawijewardana3067 Ай бұрын
@@lakshithavlogs ow eka behethak. Wedi wisthara googal eken attamura tree sadahan karama balaganna puluwan.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@udithawijewardana3067 හදවතින්ම ස්තූතියි ❤❤❤❤
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
Eliminating a snake in the army camp
18:39
Snake Supun 🐍නයි පොඩ්ඩා
Рет қаралды 196 М.