Photoshoot වලට ආපු වයස17 කෙල්ලට බොන්න දීලා කරපු තිරිසන් වැඩේ (මෑතකදී මහරගම සිදුවූ සත්‍ය සිදුවීමකි)

  Рет қаралды 1,192,524

Lakshman Video Home

Lakshman Video Home

Жыл бұрын

#paaradige #119 #roomnumber33 #SonyMusicSouth #nadagamkarayo #SriLankaNews #lka #gotabayarajapaksa #sajithpremadasa #lankanews #mahindarajapaksa #lankanewstoday #mrbeast #mrbeastgaming #beastreacts #tseries #lvhproduction #busyfunltd #luisfonsi #imliesirasatvepisode #kiyadennaadaretharamtoday #ayyosaami #
Photoshoot වලට ආපු වයස17 කෙල්ලට බොන්න දීලා කරපු තිරිසන් වැඩේ (මෑතකදී මහරගම සිදුවූ සත්‍ය සිදුවීමකි)
Based on a true story
විශේෂ දැනුම් දීමයි - අපගේ මෙවැනි චිත්‍රපට රංගනය සදහා වයස අ.වු 18 වැඩි අය පමනක් රංගනයෙන් දායකවන බව
කරුණාවෙන් සලකන්න. බොහෝ දෙනාගේ ඉල්ලීමක් පරිදි වයස 16ට අඩු ළමුන් සදහා ජංගම දුරකථනයක් ලබා දීමෙන් දරුවන්ට සිදුවන එක් හානියක් පිළිබදව මෙම චිත්‍රපටයෙන් සමාජයට පෙන්වා දී කිබේ.
Special Notice - Only people over 18 years of age will participate in our movies like this.
Please take care. According to the request of many people, this film shows the society about one of the harms caused to children by giving mobile phones to children under the age of 16.
Unable to control her emotions, the 14-year-old schoolgirl comes home and puts the 48-year-old man in the room and closes the door. (Based on a recent incident in a village)
විශේෂ ස්තුතිය - රත්නපුර නගරයේ සහ බටේවෙල ගම්මානයේ සහය දුන් සියළුම දෙනාට
අප සෑම විටම ඉදිරිපත් කරන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන සමාජ විරෝධී ක්‍රියා.දූෂන.වංචා සහ විවිධ අකටයුතුකම් පිළිබද වන අතර මෙම වීඩියෝ නරඹා ඔබත් ආරක්ෂා වී සියළු දෙනාම දැනුවත් කරන්න.
( යහපත් සමාජයක් උදෙසා අප ඉදිරිපත් කරන විශේෂ වැඩසටහන් අතරට මෙම වීඩියෝව කෙටි චිත්‍රපටයක් වන අතර. ඹබටත් පුළුවන් ඹබේ රංගන හැකියාවක් උනන්දුවක් තිබේනම්. මෙවැනි නිර්මාණ වලට වැඩසටහන් වලට ඉදිරිපත් වීමට. අපි ඹබේ නිර්මාණය මිලිනයකට වඩා නරඔන්නන් අතරට. ලෝකයේම වැඩිම පිරිසක් නරඔන අපේ යූටියුබ් චැනල් එකෙන් ඹබේ වීඩියෝවද අප අන්තරජාලයට එක් කරන්නෙමි. ස්තුතියි ඔබ අප වෙත දක්වන සහයෝගය අප අගය කරමි )
අප මෙම වීඩියෝව පිලිබඳව කිසිම වගකීමක් දරන්නේ නැත‍‍☝ 👉අප මෙම වීඩියෝව ඔබට ඉදිරිපත් කිරීමේ එකම අරමුණ ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට පමණකි.🤦අප කිසිම දේශපාලන පක්ෂයකට / කිසිම අන්තවාදයකට සහයෝගය පල නොකරන🚫ස්වාධීන මාධ්‍යයක් ලෙස ජනතාවට තොරතුරු වාර්තා කිරීම සිදුකරයි👍
LAKSHMAN VIDEO HOME
LvH Video Studio All Event - News - Wedding Video & Photography
Musical Live Show & All Live Video Production
0722 714 754 / 071 4005 855
facebook - Lakshman Ratnapura
KZbin - Lakshman Video Home
Email - lakshmanvideo@gmail.com
www.lakshmanvideohome.yolasite.com

Пікірлер: 414
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq 7 ай бұрын
පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත්,,,වැඩේ නියමයි සුපිරි🙏🙏🙏❤️❤️❤️❤️❤️😇ඇස් වලට කදුලු ඉනුවා❤️❤️❤️🙏ජයවේවා හැමෝටම ,,,,මේ වගේ දේවල් සමාජයේ කොච්චර වෙනවද🥺🥺❤️
@WasanthiMalkanthi-mz1sj
@WasanthiMalkanthi-mz1sj 6 ай бұрын
Qqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
@user-dt9gt8cl9w
@user-dt9gt8cl9w 5 ай бұрын
Wedak unada athal ekak gathtada oya marune math asai set wemuda❤
@SunilWimalarathna-ot8uh
@SunilWimalarathna-ot8uh 5 ай бұрын
B
@anularajapaksha1901
@anularajapaksha1901 5 ай бұрын
​@@WasanthiMalkanthi-mz1sjl0fflx.9on
@JayanthiKumari-dn1kt
@JayanthiKumari-dn1kt 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
අනේ...ඒ තාත්තා නම් හරිම අහිංසක යි.... පව් ගැහැණු දරුවන් ට හරිම ආදර්ශ මත් කථාවක්....
@acousticswara-
@acousticswara- Жыл бұрын
මෙහි ඇති පනිවිඩය..හරියටම අදුනා ගන්න🎉.ජය වේවා
@SKASKumar
@SKASKumar Жыл бұрын
කෙල්ලත් දැනගන්න ඕන තමන්ට ගැලපෙන අයව ආශ්‍රය කරන්න.
@priyantha9189
@priyantha9189 Жыл бұрын
ඇත්තටම ඒ ගැනු ලමයා හරිම මෝඩයි පිරිමි දෙන්නෙක් එක්ක කාමරයක යනවද බියර් දුන්න කියලා බොනවද පවි අසරන තාත්තා . තව කොචිවර මෙවගෙ කෙල්ලන් ඇද්ද රටෙි
@anjuboy994
@anjuboy994 Жыл бұрын
පුළුවන් නම් මේක fb දාන්න..ගොං වැස්සියො ගොඩක් ඉන්නෙ fb එකේ 💔
@snowygirl3023
@snowygirl3023 Жыл бұрын
🤭
@anjuboy994
@anjuboy994 Жыл бұрын
@@snowygirl3023 මොකද සිරා කීවේ ඉතින් 🙂
@snowygirl3023
@snowygirl3023 Жыл бұрын
@@anjuboy994 man nm fb na eth dannawa ehema aya innawa kiyala oke 🤭
@anjuboy994
@anjuboy994 Жыл бұрын
@@snowygirl3023 mmm
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
Fb එකට වැඩිය ටික්ටෝක් එකෙ ඉන්නෙ උන්ට බලන්න දාන්න ඔනෙ
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
දැන් ඉන්න ගෑනු ලමයින්ට වටිනා කතාවක් ...
@DinuJayawardhana
@DinuJayawardhana 7 ай бұрын
ඒ කෙල්ල ඇත්තටම ලස්සනයි.දෙන්නම ඇත්තම තාත්තායි දුවයී වගේ
@ISHUvlogs449
@ISHUvlogs449 Жыл бұрын
ගොඩක් හොද idea එකක්..❤.LVH production ලක්ශ්මන් සර්ට හදවතින්ම සුබ පාර්තනා කරනවා.රටට සමාජෙට ගොඩක් හොද දේවල් මිනිස්සුන්ට ලැබෙන අත්දැකීම් වලට අර්ථයක් වෙනවට🙏🙏🙏👈
@nipunsithara3407
@nipunsithara3407 Жыл бұрын
ඔව් ඇත්තටම මේ වගේ Photographer ල මේ රටේ ඉන්නව උන් වගේ උන් නිසා තමයි සාධාරණ Photographer ල ටත් තැනක් නැත්තෙ
@dmsadunika1207
@dmsadunika1207 Жыл бұрын
දේමාපියන් කියනේ දේ අහන්නේ නැති ලමයිට හොද පඩමක් 😔😒
@lahiruranasinghe1368
@lahiruranasinghe1368 Жыл бұрын
ඇත්තටම මෙි කතාව අද කාලේ වෙන දේයක්.කේල්ලන්ගේ photo shooting කරනවා කියලා photo අරන් අනවශ්‍ය විදිහට විකෘති කරලා සමාජා වලට දානවා.අද මිනිස්සු විශ්වාස කරන්න බැහැ ඇත්තටම විඩියෝ අතීවීශ්ෂිටයි ජය වෙිවා
@marishavla1481
@marishavla1481 Жыл бұрын
හොඳ වැඩේ මේ වගේ අදුනන්නැති මිනිස්සු විස්වාශ කරන් මෙහෙම ගමන් යනවද? දරුවන්ගෙ තියෙන හිතුවක්කාර කම තමයි 😢😢
@OLDALPHAGAMING
@OLDALPHAGAMING Жыл бұрын
මගේ යාලුවෙක්ටත් මේ වගේ දෙයල් ඉස්කොලේ ලගදි වෙන්න ගියා....🙂 මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙක්....🙂 හැමදාම එයා මාත් එක්ක ගෙදර යන්නේ....... එදා එයා පරක්කු උන නිස පන්තියට ගියාම යාලුවෙක් කිව්වා එයා එයාගේ අයියා එක්ක ගියා කියලා....🙂 මන් දන්නො එයාට අයියලා නැ කියලා....තව ටිකක් හොයලා බැලුවම තමා ඉස්කොලේ මගේ පන්තියේ කෙල්ලෙක් කිව්වේ එයාගේ කලින් කොල්ලා හම්බෙන්න එනවා කියලා ඉස්කොලේට 100 km වගේ තිබුන රුම් සර්විස් එක්කට.....🙂💔 එයත් උව විශ්වාස කරලා කතා කරන්න ගිහින්.....🙂 මන් ඉක්මනින් එතනට ගියාම නොහිතපු දෙයක් වෙන්න තිබුනේ 🙂 ඒ දේ උනා නම් අද එ නංගි ජිවත් වෙන එකක් නැ....🙂 මුලු ඇගම ලනු වලින් බැදලා කටත් බැදලා....😂🙂 මට එ කොල්ලා තරම් ඇගක් පතක් නැ ඉස්සර....🙂 මට කරන්නම දෙයක් නැති තැන උට ගහලා ලග තිබුන යකට හෙප්පුවකින් ගැහුවා 🙂 ඉටපස්සේ මන් එ නංගිව ලිහලා ප්‍රින්සිපල්ටත් කම්ප්ලෙන් කරලා නංගිව බේරගන්නයි ගෞරවය රකින්න බොරුවකුත් කියන්න උනා බල්‍රන් ඇදගෙන ගියා කියලා......🙂🥴
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
👍good job
@mahithrandinu8938
@mahithrandinu8938 Жыл бұрын
Respect 🙂💗
@supunsadaru
@supunsadaru Жыл бұрын
අවසන් බොරුව මරු 🙏🙏🤣🤣රෙස්පෙක්ට් 🙏🙏
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
respect 👌
@nadunsankalpa6927
@nadunsankalpa6927 5 ай бұрын
ඔයා නියම කොල්ලෙක් අයියේ
@HarshanaManoj-dr6ux
@HarshanaManoj-dr6ux 10 ай бұрын
මේවා වගේ කාලකන්නි කොල්ලෝ ඉද්දි අපිට සිරා ආදරේ කරන්න කෙල්ලෝ නැති වෙනවා
@user-cj6dr4qe1h
@user-cj6dr4qe1h 6 ай бұрын
සමාජට මේ වගේ ආදර්ශ මත් දේවල් ගොඩක් වටිනවා ❤❤❤❤
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 Жыл бұрын
අන්තිම ටිකේ ඒ අය කාර් එකේ යනකොට පිටි පස්ස ශීට් එකේ අර කෙල්ල හිටියා වගේ
@imalhasaranga3152
@imalhasaranga3152 Жыл бұрын
ඔයානම් සුපිරියක් තමයි. අයියා. 👍.නියම ප්‍රෝග්‍රෑම්..ඇල්ල බලන්න ගිය කාර් එක
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් අපි වගේ ගැහුණු ලමයින්ට බොහොම ස්තුතියි කිසිම කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දෙමව්පියන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු කාළයක් මේක 🙏🙏🙏🙏
@m.d.n.8548
@m.d.n.8548 Жыл бұрын
Hi
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහොදරිය ❤️
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
@@rohanapiyathilaka5856 තැන්ක්ස් ඔයාගෙ camment එකට ❤️
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
@@kelumpriyankara3259 👍👍👍❤️❤️❤️
@pushpa487
@pushpa487 Жыл бұрын
දෙමාපියන් කියන දේ නාහන දරුවන්ට හොද පාඩමක්..ආදර්ශෙට ගන්නලා මේව..අද රටේ තත්වය මේකයි..
@user-Araadhanaa
@user-Araadhanaa Жыл бұрын
නොදකින් මේ වගේ පර බලු මිනිස්සු ... අමු අමුවේ මරලා දන්න ඕනි..
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
ඉස්සරාහට හැදෙන්න ඉන්න දුලාට හොද ආදර්ශයක් ...
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
ගැනු ලමයිට හොද ආදර්ශමත් කතාවක්
@gamingshanu8916
@gamingshanu8916 Жыл бұрын
මේක පට්ට වටින විඩියො එකක් කෙල්ලන්ට ඉගන ගන්න හොද පාඩමක් 💖
@jayanthabandara6562
@jayanthabandara6562 6 ай бұрын
මොන දෙ සිදු කලත් කල්පනා කාරිවෙමු ජේසු පිහිටයි ⛪✝️🙏
@user-vp3tn4is2n
@user-vp3tn4is2n Жыл бұрын
සමාජෙට ලොකු ආදර්ශයක් මේ විඩියෝ එක,අප්පච්චිට වඩා කිසිම පිරිමියෙක් විශ්වාස කරන්න එපා.ජරා සත්තු මේ සමාජයේ ඉන්නේ.ඒ අප්පච්චි ගේ ආදරේ..
@aswidhasenuk8827
@aswidhasenuk8827 6 ай бұрын
ප්‍රශ්නයක් නැ මම ඉන්නවා, ප්‍රශ්නයක් නැ අපි ඉන්නවා කියලා කියන උන්ගෙන් තමා පරිස්සම් වෙන්නම ඕනි....😔
@nirwanranawaka1009
@nirwanranawaka1009 Жыл бұрын
හිටියොත් හොදට හැදී දෙවියොත නමට වදී !! 😊තව දෙයක් තමයි ලංකාවේ හොදට ඉගනගන්න ගෑනු ලමයෙක්ට උනත් ගමේ ගොඩේ ගෑනු ඉන්න දෙන්නෙ නෑ බදින්නෙ නැද්ද රස්සාවක් කරන් නැද්ද කියල අහනව 🙄 හරියට ගමේ උන කන්න බොන්න දෙනව වගේ වයස 20 පැනපු ගමන් හරි අමාරුව ලමයින්ට ඉගනගන්න දෙන්නේ නෑ ගෙදර මිනිස්සු නැතත් ගමේ ගෑනුන්ට හදිස්සි බන්දන්න 😏 පුලුවන් නම් හොදට ඉගනගන්න ලමයි ගමේ ගොඩේ ගෑනුන්ගේ කතා ගනන් ගන්නේ නැතුව
@QueenAnula99
@QueenAnula99 11 ай бұрын
අපේ තාත්ත නම් ඕම හුරතල් කර කර ඉන්නේ නෑ මරල දාවී 🤕
@chanu982
@chanu982 Жыл бұрын
යකෝ ඒ තාත්තා පවූ🥺🥺😪💔
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 Жыл бұрын
ඔය නිලියොවෙන්න දඟලන උන්ට මේව ආදර්ශයක් කරගන්නවනම් ලොකූ දෙයක්.ඒත් මේවගේ අමනයන්ට උපරිමයෙන් ඳඩුවම්ලබාදීමනම් රටට අත්‍යාවශ්‍යයමයි.
@disnadilrukshi8894
@disnadilrukshi8894 Жыл бұрын
Ane e thaththa.මොන දේ උනත් තමන්ව අත හරින්නෙ නැත්තේ අම්මා තාත්තා විතරයි 🥺
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
ආදර්ශමත් විඩියෝ එකක් අද සමාජයේ ඇසෙන දකින සිදුවීම් අනුව දෙමාපියන් ගෑනු දරැවන් බලන්න ඔිනා දැනුවත් වෙන්න මෙහම දේවල් වෙනවා කියා රටෙි සියලු දෙනා ම අවබෝධයෙන් සහිනුවනින් බලා ජිවිතේ තීරණ ගන්න කතාවක් උනත් ආදර්ශමත් කතාවක් ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
ඇත්තටම මෙි කතාව අද කාලේ වෙන දේයක්.කේල්ලන්ගේ photo shooting කරනවා කියලා photo අරන් අනවශ්‍ය විදිහට විකෘති කරලා සමාජා වලට දානවා.අද මිනිස්සු විශ්වාස කරන්න බැහැ ඇත්තටම විඩියෝ අතීවීශ්ෂිටයි ජය වෙිවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💞💞
@kis5976
@kis5976 Жыл бұрын
පව් තාත්තිට
@dilshanniru1767
@dilshanniru1767 Жыл бұрын
🥲🥲🥲🥲
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
අනේ ඒ තාත්තා පවු 😢 .තාත්තා වැඩි කැමත්තක් තිබ්බේ නෑ මුලදිත්.ළමයි උනහම අම්මා තාත්තා කියන දේ අහන්න ඕන එපා කිව්වොත් නොකර ඉන්න ඕනේ .මිනිස්සු විශ්වාස කරන්න බෑ අද කාලේ.ආදර්ශමත් කතාවක් .ස්තුතියි .
@callme3510
@callme3510 Жыл бұрын
මේ වගේ සක්කිලි බල්ලන්ට ගහ නෝනා පුච්චන්න ඕන උන්ගේ උන්ගෙන් රට එකත් එක්ක ඔය වගෙයි වගේ දේවල් ශක්තීන් වන මේ රටේ තව ඒ ගැන ඔය වගේ ටෙලි නාට්‍ය
@supunsadaru
@supunsadaru Жыл бұрын
හොද පණිවිඩයක් දෙන වීඩියෝ එකක් ඒත් ඒ වීඩියෝ එකේම ගැහැණු දරුවෙක් අතවර වෙනවා දැක්කේ මන් විතරයි ද 🥺ඒ මිනිස්සු ඒ ගැහැණු දරුවාව ඇත්තටම හොදට අල්ලනවා 🥺පපුව බඩ ඔක්කොම. ඕවට නෙවෙයි බන් රගපානව කියන්නේ ☹️🤘
@mandakini976
@mandakini976 11 ай бұрын
ඒ කෙල්ලගෙ හස්බන්ඩ්. ඒකි එහෙම නෑ බං😂
@tharindinawodya8075
@tharindinawodya8075 9 ай бұрын
පව් ඒ තාත්තා..වැරැද්දක් උනාම ආයේ ඒක හදන්න බෑ
@amilamadusanka1288
@amilamadusanka1288 Жыл бұрын
Me vidioe eken loku padamak igena gaththa Bohoma isthuthi oyalata❤️❤️🙏
@janakaprabath1077
@janakaprabath1077 Жыл бұрын
niyamai oya hoda padamak egennuwe hedenawanam mekaethi
@irckgboy9644
@irckgboy9644 Жыл бұрын
මේ වගේ තිරිසන් මිනිස්සු නිසා අහිංසකගේ photo garaperලාගේ නම සමාජේ ඇතුලේ කැත වෙන එකට නම් මාර දුකයි💔😪
@shantadenuwala3714
@shantadenuwala3714 Жыл бұрын
මුන්ගේ අම්මලා සහෝදරියන් බේරිලා ඉන්නවානම් පුදුමයි
@maithrisilva8985
@maithrisilva8985 10 ай бұрын
දැන් ඉන්න ළමයින්ට ඉගනගන්න නෙමෙයි රගපාන්න උවමනාකම තියෙන්නෙ
@user-zw6oe8rb1b
@user-zw6oe8rb1b 10 ай бұрын
Na bn ජනප්‍රිය වෙන්න මෝකේකින් හරි
@sathsaradivyanjali3011
@sathsaradivyanjali3011 Жыл бұрын
අද කාලෙට හොද කතාවක්.
@sachisachi9744
@sachisachi9744 Жыл бұрын
Aththatama gdk watinawa me vidio
@SLMotiya777
@SLMotiya777 Жыл бұрын
සුපිරි
@shalikaprabani3579
@shalikaprabani3579 Жыл бұрын
මේ වගේ දේවල් කොච්චර වෙනවද... හොද පනිවිඩයක් දෙන වීඩියො එකක්... 👍
@piumikashlaya4328
@piumikashlaya4328 Жыл бұрын
Lassanai. Supiri
@ashokaranjith5924
@ashokaranjith5924 Жыл бұрын
ප්‍රසිද්ධ වෙන්න ඔයිටවාඩා දෙවල් වූනත් කෙල්ලන්ට කරනවා . ප්‍රසිද්ධ කෙනෙක් නං එවා බලයෙන් ම කරගන්නවා😇😇😇😇😇😇😇😇😇😇
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
කොච්චර නරක යාලුවෝ ආශ්‍රය කලත් මන් ඉන්න තැනක මේකක් වෙන්න දෙන්නෑ😊 ඒ අනිත් හරි මට සතුටක් ඒක.
@snowygirl3023
@snowygirl3023 Жыл бұрын
🥰🙂💖
@slchandanabro
@slchandanabro Жыл бұрын
අනිවා.
@madukumari1152
@madukumari1152 Жыл бұрын
❤️
@damithlakshan8222
@damithlakshan8222 Жыл бұрын
❤️❤️
@chamaralansakara358
@chamaralansakara358 Жыл бұрын
@@snowygirl3023 hm
@nilakshahimayana7985
@nilakshahimayana7985 Жыл бұрын
මොන දෙයක් උනත් වෘත්තීමය ජායාරූප ශිල්පියෙක් විදිහට මම කිසි විටක මන් හම්බ කරගෙන කන රස්සාවට ඔහොම කරන්නේ නැ අද කාලේ මේ වගේ දෙයක් පෙන්නපු එක hodayi eth ඉතින් හැමෝම ඔහොම නෙවේ අපිට shoot එකක් කරගන්න නැ මෙවා දකින මහා eun from වෙලා උබලා okita ගහන්න ඕනි හින්දා බොරුවට youtube එකට video එක දාගෙන අපේ job එකට කෙලින්ම එපා
@lahirumadushan963
@lahirumadushan963 Жыл бұрын
😂😂
@madumadu-yh1gu
@madumadu-yh1gu 8 ай бұрын
අනේ ඒ තත්තා😢
@user-zf5dg1sg6w
@user-zf5dg1sg6w 8 ай бұрын
මිනිසුන්ට ඕනෙ කාගෙන් හරි ආතල් ගන්න අහුවෙන්න නම් එපා බං ....
@nuwansandamalsamithajeewa574
@nuwansandamalsamithajeewa574 Жыл бұрын
තාත්තගෙ ආදරේ ...❤️❤️❤️❤️
@neranjadangalla7548
@neranjadangalla7548 Жыл бұрын
Supiri video eka
@namidudilshan4361
@namidudilshan4361 Жыл бұрын
ආදර්ශමත් විඩියො එකක් ♥️
@AnukhasDisanayaka
@AnukhasDisanayaka 19 күн бұрын
අදකාලේ කෙල්ලන්ට් ලස්සන,.පාඩමක් 😊 වැරදුනාම, කවුරුත් නැ,දෙමාපියන් ඇර
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job
@LUKI_YA
@LUKI_YA 11 ай бұрын
මොනා කරගත්තත් දෙමව්පියන් තමයි අන්තිමේට ඉන්නෙ පරිස්සමෙන් ❤
@Radeeshsahansa
@Radeeshsahansa Жыл бұрын
සල්ලි නැත්තම් ඕලෙවල් වලින් පස්සේ ඉගෙන ගන්න. හෝ ඒලෙවල් වලින් පස්සේ. කොල්ලෝ කෙල්ලෝ ගාමන්ට් ගිහින් හරි සල්ලි හොයන් එතන්දිත් අමාරුවේ වැටෙන බොලද ආදර පස්සේ යන්නැතුව. අවශ්‍ය සල්ලි හොයා ගත්තාට පස්සේ ඉගෙන ගන්න ආයෙත් 🙂 කෙල්ලන්ට ගාමන්ට් කොල්ලන්ට ඊට වඩා පඩි තියෙන බර වැඩ රස්සාවක් උනත් හොයා ගතහැකි 18 පැන්නනම් 🙂 ☺️☺️
@deepikakahandawala883
@deepikakahandawala883 11 ай бұрын
ඒ තාත්තා පව්,😢😢😢
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
පව් තාත්තා
@prabudPRABU
@prabudPRABU Жыл бұрын
මේ කනම් සුපිරියටම දුන්නා
@piumikashlaya4328
@piumikashlaya4328 Жыл бұрын
Supiri. Halo
@starbaby7308
@starbaby7308 Жыл бұрын
හොදට රගපානවා ❤
@sunil-9703
@sunil-9703 4 ай бұрын
Very.good.very.nice.machan.thava.danna.machan
@hyperion6851
@hyperion6851 Жыл бұрын
මෙන්න මේවගේ කතා දාන්නකෝ.... රටටත් ආදර්ශයක් කතාවත් ලස්සනයි. ඔයගොල්ලෝ දාන සමහර කතාවලදී කිසම තාත්වික බවක් නෑ... මොකද ගොඩක් ඒවගේ කෙල්ල අකමැත්තෙන් අතවරයට පත්වුනා කිවුවට බලද්දි පේන්නේ කෙල්ලත් කැමැත්තෙන් ඉන්නවා වගේ ... ඒ වුනාට මේ කතාව ඇතුලු කතා කිහිපයක ඔයා ඒ ගැටලුව මගහරවා ගන්න ලොකු උත්සාහයක් අරන් තියෙනවා... මම මේ ක්ෂේත්‍රය ගැන දන්න නිසා කියන්නේ.. මේ බීලා සිහිය නැතිවෙනවා වගේ acting කරන එක ගොඩක් අමාරුයි . පිටරට නාටය විදයාල වල පවා මේ acting එකට ලොකු තැනක් දෙනවා... ඒ acting එක promote කරලා ඊලග වීඩියෝ එක කරන්න good luck
@user-sy8tp9hw7h
@user-sy8tp9hw7h Жыл бұрын
සුපිරියි... ඔයා අර ලියලා තියෙන කතාව ඔක්කෝටම වඩා සුපිරියි...
@sathsaradivyanjali3011
@sathsaradivyanjali3011 Жыл бұрын
යකො ඒක.
@chandrikasamarasinghe4747
@chandrikasamarasinghe4747 Жыл бұрын
පවි දෙයියනෙ තාත්තා
@tkmadukaayeshan492
@tkmadukaayeshan492 Жыл бұрын
Valuable story
@worldmediaunit.......1602
@worldmediaunit.......1602 Жыл бұрын
Great program
@achalasubhashini592
@achalasubhashini592 Жыл бұрын
ඒ තාත්තා පව් දෙයියනෙ
@nawandiudeshika
@nawandiudeshika 10 ай бұрын
සර් අයිය උනාද 😂
@hotboonaja196
@hotboonaja196 Жыл бұрын
👍
@user-cv8kc3pw3d
@user-cv8kc3pw3d 7 ай бұрын
අනේ අර තාත්තා😢
@piumikashlaya4328
@piumikashlaya4328 6 ай бұрын
Lassanai
@chithranganeekolonne5409
@chithranganeekolonne5409 5 ай бұрын
පරිස්සමෙන් ඉන්න..ඕනවාට වඩා නොදන්න අයව විස්වාස කරන්න එපා !!!
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
මටත් මෙහෙම දෙයක් වෙන්න ගිහින් අනුනාමයට බේරුනා. අදත් මතක් වෙනකොට ඇග හිරි වැටෙනවා. මොළය තිබුන නිසා බේරුනා..
@yamuna9775
@yamuna9775 Жыл бұрын
Mole thibuna nisaa nemei mole pvichchi krapu nisa kiyanna muntath mole thiyenawa pavichchi krnne naha.😭😭😭
@sriyawathibandarigoda3342
@sriyawathibandarigoda3342 Жыл бұрын
Moleta pini banna denna epa
@pramoodudayanga6231
@pramoodudayanga6231 Жыл бұрын
@@yamuna9775 zz
@thilinaranasingha2022
@thilinaranasingha2022 Жыл бұрын
ඔයාට මොලේ නෑ ,ඒකනෙ මේ වගෙ දේයක් වෙන්න ගිහින් බේරුනා කිව්වේ , ඒ දේවල් මේවෙ කියන්න එපා , ගෙදර අයට කියන්න , ඔයාටයි හොද නැත්තේ , 😒😔
@hashanchathuranga9494
@hashanchathuranga9494 Жыл бұрын
Ai mko une akke
@user-qh7qf3sc3w
@user-qh7qf3sc3w 7 ай бұрын
මෙතන වෙන්නෙත් ඒ දේමනෙ..
@somathilaka3058
@somathilaka3058 4 ай бұрын
හරිම දුකයි. මේ තිරිසනුන්ට නීතිය මගින් දැඩි දඩුවම් දීමට නීති සම්පාදනය කල යුතුයි. මෙවැනි වයසේ ගැහැනු දරුවන්ට තනි පංගලමේ ගමන් බිමන් යාමට, දෙමාපියන් හෝ භාරකරුවන් ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ගේ ගමන් බිමන් ගැන මීට වඩා සොයා බැලීය යුතුයි. මේ පිලිබඳව රජයේ ආයතන මගින් සහ පොලිසිය මගින් දෙමාපියන් හෝ භාරකරුවන් දැනුවත් කරමින් උපදෙස් සේවාවන් පැවැත්වීම කලහැක.
@user-kf3ou5ki6m
@user-kf3ou5ki6m 3 ай бұрын
Ekanam aththa matathpattadukai
@FEATHERTV
@FEATHERTV 11 ай бұрын
නලුවෝ දෙන්නා එලකිරි මාර ගති අපිට teledrama එකකට ගන්න බැරි වෙයිද?
@user-bf5ry4yj6x
@user-bf5ry4yj6x 6 ай бұрын
අම්මෝ මේ ගෑනු ලමයාට දැඩි මානසික ලෙඩක් තියෙනවා. ඒ තරම් මෝඩ කෙල්ලෙක් 😢
@shashanisandun669
@shashanisandun669 Жыл бұрын
Ammo eka
@pawanpushpakumara2318
@pawanpushpakumara2318 Жыл бұрын
මුන් වගෙ උන්ට ඔහොම වෙලා මදි
@achinisadunika8512
@achinisadunika8512 Жыл бұрын
Lassanae
@achinisadunika8512
@achinisadunika8512 Жыл бұрын
Super
@gfdfrhhff6978
@gfdfrhhff6978 Жыл бұрын
Ane.aththatama.mehema.thirisannu.paw.ahinsaka.manussayo.demawiyo.kiyanawata.ehalin.gihama.ohoma.thama
@Oshada-colo
@Oshada-colo 2 ай бұрын
ඔය ෆීල්ඩ් එකේ ගොඩක් උන් එහෙම තමයි. Photo shoot කරමු ගගා තමන්ගෙ අවශ්‍යතා සපුර ගන්න බලන්නෙ. මටත් ඒ වගේ අවස්ථා එමට ආවා. මොලයක් කියල දෙයක් තියන නිසා බේරිලා ඉන්නව. උන් ඉස්සෙල්ලම අහන්නෙ රගපාන්න සිංදු කියන්න ඒව පුලුවන්ද නෙවෙයි. Boy friend කෙනෙක් ඉන්නවද, drinks ගන්නව ද, පාටි වලට යනවද ඕව තමා අහන්නෙ😂
@hemapalaperera7717
@hemapalaperera7717 11 ай бұрын
මේව ගෙන් පාඩම් ඉගෙන ගන්න ගන්න ගෑනු විරලයි
@dpw-un2ql
@dpw-un2ql 11 ай бұрын
ඇත්තෙන්ම ඔය වගේ විඩියෝ දාන එක ගෝඩාක් ලෝකුදෙයක් දැන් හදේනලමයිට
@tharivlogs1755
@tharivlogs1755 7 ай бұрын
සමාජෙට ආදර්ශමත් දෙයක් දෙන එක ගොඩාක් වටිනවා 🥺👍❤️ ඒත් ඔයාලා ඇත්තටම බියර් 🍺 බිව්වා නේද 😳
@chamildesilva7774
@chamildesilva7774 Жыл бұрын
Maru
@tharangalakmal554
@tharangalakmal554 5 ай бұрын
Mama mekata harima asay
@vipxsauron8292
@vipxsauron8292 Жыл бұрын
අඩෝ පව්
@mickeypullicreation2009
@mickeypullicreation2009 Жыл бұрын
ජීවිතෙ වෙන දුක සතුට අබියෝග කින හැම දේම ජීවිතේට හරිම වටිනවා...ගන්නා හුස්ම උනත් අපිට අපෙ ජීවිතේට ගොඩක් ආදර්ශමත් මේ වගෙ දෙයක්වත් බලල හරි හැදෙන්න තමා මේ දේවල් දාන්නෙ නිකම් නෙමෙ ♥️
@user-oo3em6tj3s
@user-oo3em6tj3s 7 ай бұрын
මිනිසා තරමි විස්වාස කල නොහැකි සතෙක් වෙනත් නැත
@javijerathna4188
@javijerathna4188 11 ай бұрын
හ්ම්ම් කෙල්ලන්ට හොද පාඩම් අහිංසක දෙමවුපියන්ට තමයි දුක.
@user-gp6tj6ff3y
@user-gp6tj6ff3y 18 күн бұрын
තාත්තාලට මෙහෙම කරන්න එපා.අහින්සක දෙමාපියො
@kumaribandara2442
@kumaribandara2442 4 ай бұрын
අනේ මේ ගොන් කතාවක් . කෙල්ලෙක් කවදාවත් ඔහොම යයිද යකෝ පිරිමි දෙන්නෙක් එක්ක ..😂😂
@hapanchatiktok
@hapanchatiktok 4 ай бұрын
ඒහෙම ගොඩක් කෙල්ලො එනව බන් කෙල්ලන්ගෙ අසරනකම තමයි මචන්
@Dimuthutharanga
@Dimuthutharanga 4 ай бұрын
Ai nette ada inna කෙල්ලෝ කොල්ලො 3/4 dena එක්ක යනවා.ඒකයි etta කතාව
@kumaribandara2442
@kumaribandara2442 4 ай бұрын
@@hapanchatiktok ඒ උනාට පිරිමි අය හිතන්න ඕන නේද පව් අපි එහෙම කරන්න හොඳ නෑ ඒ කෙල්ලගෙ මුලු ජීවිතේම විනාශ වෙලා යනව එතන ඉදල කියලා . ඇයි බං මිනිස්සුන්ගෙ attitude මේ වගේ පහත් මට්ටමින් පෙන්නන්නෙ නාට්‍යයක උනත් . අපි හැමෝටම එකා වගේ ජීවත් වෙන්න පුළුවන් නේද ලංකාවේ .
@kumaribandara2442
@kumaribandara2442 4 ай бұрын
@@Dimuthutharanga හරිම භයානකයි ඔහොම නරක පිරිමි අය ඉන්න නිසා . ආදරණීය කෙනෙක් විදියට මුලින්ම ඉද්දි හිතන්නේ නෑනේ ඉතිං ඔහොම ජරා කෙනෙක් කියලා
@user-xh8do8jj2o
@user-xh8do8jj2o 3 ай бұрын
එහෙම යන ගොන් කෙල්ලොත් ඉන්නවා බන් මුන්ට නිදහස් අද්‍යාපනය දුන්නෙ අපරාදෙ
@SajithKumara-kv6lh
@SajithKumara-kv6lh 10 ай бұрын
මමත් දන්න කෙනෙක් ඉදිය ඔයවගෙ සූට් වලට ගිහින් වරද ගත්ත
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 156 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
රන්ජන් පියුමි මහා රෑ කරපු දේ
10:04
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 156 МЛН