No video

Sina Pipena Me Wasanthaya | සිනා පිපෙනා | ලක්ෂ්මන් විජේසේකර | සමිතා මුදුන්කොටුව

  Рет қаралды 1,379,340

Lakshman Wijesekara

Lakshman Wijesekara

Күн бұрын

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යව්වනේ හස‍රැල්
සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...
පදරචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව, සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
ගායනය - ලක්ෂ්මන් විජේසේකර, සමිතා මුදුන්කොටුව

Пікірлер: 438
@sahandissanayake870
@sahandissanayake870 2 жыл бұрын
වසන්තය නිමා වී ඇත... ලක්ෂ්මන් විජේසේකර නම් වූ ඒ සදාකාලික තරුණයා මෙවන් වූ ගී දායාද රැසක් ඉතිරි කර නොයෙන්නටම යන්න ගියේය.
@tamasha4
@tamasha4 2 жыл бұрын
ඇත්තටම ඔව්..සදාකාලික තරුණයෙක්...
@asankagodawelage4639
@asankagodawelage4639 2 жыл бұрын
100% agree
@thushariranasinghe1235
@thushariranasinghe1235 2 жыл бұрын
ආදරෙයි ඔහුට හැමදාමත්..😥
@playdisney5111
@playdisney5111 2 жыл бұрын
What a great voice Lakshman wijesekara❤️❤️❤️❤️❤️❤️
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
පුදුමයකි කාලය
@KapilaSudesh
@KapilaSudesh 3 жыл бұрын
ඔබ දෙපල හැර මේ ගීතය මේ රසට කියන්න පුළුවන් උනේ නැහැ කාටවත්ම. පුදුම රසයකට කියන්නෙ ඔබෙ දෙදෙනා පමණමයි. This is my life time one and only favorite! ගංගා සහ නිස්සංක drama එක අදටත් මගෙ ළඟ තියෙනවා. කොච්චර බැළුවත් එපා වෙන්නෙ නැහැ.
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
කොහෙන්ද ටෙලි නාට්‍ය හොයාගත්තෙ. ලින්ක් එකක් තියෙනවනම් දාන්නකො..you tube එකේ episode කීපයක් විතරයි තියෙන්නෙ
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
@@disaldassanayake4709 Link එකක්නම් දන්නෙ නැහැ dear. මම torana එකෙන් තමයි ගත්තෙ.
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
@@KapilaSudesh ආ හරී..මන් බලන්නම් ඒකෙන් ගන්න.thank you 🤗
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
@@disaldassanayake4709 තව පොඩ්ඩක් බලන්න Evo කියල android app(apple app ගැන දන්නෙ නැහැ) එකක් තියෙනව. ඒකෙත් තිබුණ මේ drama එක free බලන්න පුලුවන් විදියට දාල.
@upekarathnayake8062
@upekarathnayake8062 2 жыл бұрын
ඒකනම් ඇත්ත අනේ.
@ESongslk
@ESongslk 3 жыл бұрын
දැන් ඇහෙන ගොරහැඩි පිළිකුල් තනු, ගීත වලට වඩා මේ ගීත කොයිතරම් නම් සුන්දර ද, කී සැරයක් ඇහුවත් එපා නොවෙන ගීත මේවා නම්.
@maheshpetco4649
@maheshpetco4649 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්
@Manel12345
@Manel12345 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත ..
@AmilaDilanka
@AmilaDilanka 2 жыл бұрын
ඔබට සුභ ගමන් ලක්ෂමන් විජේසේකර මහතාණනි, ඔබ නැති අඩුව අපට දැනේවී... 😥
@arunalasanti9254
@arunalasanti9254 2 жыл бұрын
aniwr hoda minisu ikmani yanawa
@chandanasanaka2085
@chandanasanaka2085 2 жыл бұрын
@@arunalasanti9254 1
@deepadilrukshi6442
@deepadilrukshi6442 2 жыл бұрын
Aniwaryenma
@pandukadissanayake2776
@pandukadissanayake2776 2 жыл бұрын
ow 🥺
@surekasamanmalie2190
@surekasamanmalie2190 2 жыл бұрын
@@arunalasanti9254 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 2 жыл бұрын
අපේ ලස්සන සර් වගේම සින්දුවත් ලස්සනයි. ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා ලෙස පැමිණි දින සිට සුන්දර මතකයන් ඉතිරි කර අද 2021.11.12 සර් සදහටම සමු අරන්. නිවන් සුව ලැබේවා සර්!
@rojadesilva2476
@rojadesilva2476 2 жыл бұрын
Athayama lassana katahadak layanvitha geethayak. Obata niwan suwa labewa.
@dineshhapuarachchi5651
@dineshhapuarachchi5651 2 жыл бұрын
its really true brother he is one kind of a gentleman and we are so lucky to have that kind of a teacher in our era of isipathana
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 2 жыл бұрын
@@dineshhapuarachchi5651 Yes dear, We had a so happy duration in the end of 70's once he was assumed duties as the music 🎶 master of Isipathana college. Thanks for your appreciation.
@dnnbuddy
@dnnbuddy 2 ай бұрын
ඉසිපතනෙ 2001 A/L අවසන් කල අපේ සුන්දර සංගීත ගුරුතුමා ලක්ෂ්මන් මාස්ටර්ගේ යාළුවා ආනන්ද වීරසිරි මාස්ටර්. ඔවුන් දෙදෙනාම ඉතාම ආදරෙන්, ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ මිතුරු කම නිසා වාර කීපයක්ම ලක්ෂ්මන් මාස්ටර් මුන ගැසීමට අවස්තාව ලැබුන ඒ කාලේදී. නැවත මුණ නොගැසෙන දක්ෂතාවෙන් පිරුණු සුන්දර කලා කරුවෝ.
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 2 ай бұрын
@@dnnbuddy ඔව්. ලක්ෂ්මන් සර්ගෙ අනුප්‍රාප්තිකයා ලෙස වැඩ භාර ගත්තෙ ආනන්ද සර්.
@vishmeperera7714
@vishmeperera7714 2 жыл бұрын
කාලයකට පසු මේ ගීතය රස විදින්නට සිහි වුයේ ඔබගේ වියෝවත් සමඟ මේ රහට මේ ගීතය ආයෙත් සජිවීව අහන්නට අපට වරම් නැති වේවී... සසර කෙටි වී ඔබට නිවන් සුවයම ලැබේවා...
@sunethe4870
@sunethe4870 2 жыл бұрын
අවුරැදු 12-13 කාලෙදි අහන්න ඇත්තෙ.. අදටත් ආසයි.. දෙන්නම එදා වගේම අදත් ලස්සනටම සින්දුව කියනව..නියම ගායකයෝ..
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 Жыл бұрын
Mata aurudu 5 di withara, adatath mathak wenawa a kale.
@priyankalup7298
@priyankalup7298 2 жыл бұрын
මේ වගේ ගායකයො ආයෙ බිහිවෙයි කියල හිතන්නවත් බෑ ඒ තරම් ලස්සන හඩක්.. ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😢
@chandrasekara1522
@chandrasekara1522 5 ай бұрын
❤❤❤❤❤
@tharugamage7176
@tharugamage7176 2 жыл бұрын
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ සිනාසි...මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසි.... ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ නිබද සුවඳයි ඔබ නිසා මට ගම මැදින් හමනා පවන සිහිලැල් ගම් දොරින් පිටමං නොවේවා නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල් සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ....සිනාසි මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ... සිනාසි ඔබයි ගෙන ආවේ වසන්තය මලක්සේ... නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙම් තැනක සැැගවෙමි හද සෙනේ සුසුමින් සිනා පිපෙනා......
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Ane harimea lassani,,,,,, man kamaithi m ev.
@wishvageneva3761
@wishvageneva3761 2 жыл бұрын
අනිත්‍යය සනාත කරමින් මනු දිවියට සමු දුන් ලක්ෂ්මන් මහතානනි ඔබගේ භවගමන සුවපත් වේවා🌸🙏🌸
@donint9871
@donint9871 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර ඉතාම නිහතමානි හොද කරකරුවෙක් , ලක්ශ්මන් අය්යා ඔබට තෙරුවන් සරණයි !
@deshappriyavimaladhasa6715
@deshappriyavimaladhasa6715 2 жыл бұрын
මෙම සිංදුව අහද්දි මට වයස අවුරුදු හතේ දි .මට දැන් දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්.නමුත් වයස් බෙදයක් නැතිව සවන් දෙන්න පුලුවන් ගීතය ක්.ඔබට නිවන්සුව!
@thanuradineshwanigasekara4315
@thanuradineshwanigasekara4315 3 жыл бұрын
හරිම සුන්දර ගීතයක්. හරිම සෞම්‍ය වින්දනයක් ලැබෙනවා
@mahendrabalasooriya400
@mahendrabalasooriya400 2 жыл бұрын
A
@thasidugayan1992
@thasidugayan1992 3 жыл бұрын
හරිම නිස්කලංක සිංදු ❤️
@janavisonali2754
@janavisonali2754 2 жыл бұрын
මගේ ප්‍රියතම සොඳුරැ ගායකයා රංගනවේදියා නොඑන්නටම සමුගෙන ඇත. හරිම දුකයි. මා ඔබේ සොඳුරු මතකය සටහනක් ලෙස මේ ලස්සන සිංදුව බා ගතිමි. ඔබ අපට මොන තරම් ලස්සන සංගීතය ලස්සන ටෙලි නාට්‍ය රංගනයෙන් දායාද කොට තිබේද. සොඳුරු සදා තරුණ කලාකරුවානිනි ඔබට නිවන් සුව ලැබේවා.
@ashikaperera810
@ashikaperera810 3 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන වා දුවේ... ලොකු මල්ලීගෙ ලස්සන හිනාව... ඔයාලා හැමෝටම ජේසු පිහිටයි
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
සමිතාගෙ ඒ කාලෙ කටහඩ තමයි ලස්සනම...!
@ontariodefenders9993
@ontariodefenders9993 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර සර්!ඉතාම නිහතමානි ඉසිපතන විදුහලේ සංගීත ගුරුවරයා සදහටම සමු අරන්.නිවන් සුව ලැබේවා සර්!
@indikairoshan7316
@indikairoshan7316 3 жыл бұрын
ලක්ශ්මන් අය්යා මගේ ආසම ගායකයෙක්
@Chavi1989
@Chavi1989 2 жыл бұрын
මම කැමතිම ගීතයක් . නිවන් සුව ලැබේවා ඔබට !!! ලක්ශ්මන් විජේසේකර මහතා මිය ගිය බව දැනගත් විට මුලින්ම මතකයට ආවේ මේ ගීතය.
@hirunibhagya6314
@hirunibhagya6314 3 жыл бұрын
පුදුමාකාර ආදරයක් ඇතිවෙන ලස්සන ගීතයක්.....❤❤
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
kzbin.info/www/bejne/oKLdqqikoLd9qsU 😊
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
ලක්ශ්මන් විජේසේකරයන් ඉතා ප්‍රියමනාප නිහඬ නිහතමානි ගායකයෙක්. මේ ගීයතය අපිව කොහේදෝ අතීතයකට යනවා කියන්න වචන නෑ
@susimaalahakoon729
@susimaalahakoon729 2 жыл бұрын
හරිම දුක්බර සමුගැනීම ක්..සොඳුරු කලාකරුවානණි මතු බවයකදී නිවනින් සැනසීම ලැබේවා !!!
@blackswon8898
@blackswon8898 2 жыл бұрын
වයස අවුරුදු 6දි ඉස්සරෝම ඇහුවෙ.. එදා ලොකු දෙයක් නොසිතුනත් අදටත් පුදුම තරම් ප්‍රිය ගීතයක් ❤
@jagathpieris7677
@jagathpieris7677 2 жыл бұрын
නිහතමානී ආදරණිය කලාකරුවානනී ඔබට නිවන් සුව ලැබේවා !!!"
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 2 жыл бұрын
Nihndavu kalakaruwanani ඔබට නිවන් suva අත්වේවා
@Nalinmendis
@Nalinmendis Жыл бұрын
යුග දෙකක ගායිකාවන් සමඟ ගී ගැයීමට තරම් වාසනාවන්තවූ ආදරණීය සුන්දර අමරණීය ගායකයානෙණි. ඔබට නිවන් සුව අත්වේවා !!!
@naradajayathilaka8601
@naradajayathilaka8601 2 жыл бұрын
අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සඟවමි හද සෙනේ සුසුමින්...ලක්ෂමන් විජේසේකර මහතාණනි ඔබට නිවන් සුව ලැබේවා
@shanthadeshapriya2882
@shanthadeshapriya2882 2 жыл бұрын
කොහොමද පද රචනය . කියල වැඩක් නෑ
@anuraudawatta7177
@anuraudawatta7177 2 жыл бұрын
අප බොහෝ ආසාකරන සියලුදෙ අප සන්තකයේ තබාගත නොහැකිබව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනාකර තිබේ.ඒ අනිච්ච දුක්ඛ අනත්ත විපරිණාම බව තථාගත දේශනාවයි. මෙය පිලිගත්තත් නොගත්තත් සියලු සත්වයාට හා ස්වභාව ධර්මයට පොදු ධර්ම තාවයකි.
@rasikaweerasinghe7483
@rasikaweerasinghe7483 2 жыл бұрын
Drama එකත් බැලුවා..හරිම ලස්සනයි...මෙම ගීතය එදා මෙදා තූර එක ලෙසම රසවත්. ලක්ෂ්මන් මහත්මයාගේ හඩ ඉතාමත් ආදරණීයි..❤️❤️❤️
@milindasubhath2350
@milindasubhath2350 Жыл бұрын
Mokakda drama aka
@kapilabandara6779
@kapilabandara6779 11 ай бұрын
E drama eke nama kiyanawada plz...?
@shawn6417
@shawn6417 2 жыл бұрын
ඔබෙ පරණ ගීතය රසවිඳලා මේකට ආවේ. ❤️
@mamithahashani1546
@mamithahashani1546 2 жыл бұрын
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ සිනාසී මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ... සිනාසී ඔබයි ගෙන ආවේ වසන්තය මලසේ... නිබද සුවදයි ඔබ නිසා මට ගම මැදින් ගමනා පවන සිහිලැල් ගම්දොරින් පිටමං නොවේවා නැවුම් සුහුබුල් යෞවනේ හසරැල් සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලස් සේ සිනාසී මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ... සිනාසී ඔබයි ගෙන ආවේ, වසන්තය මලක් සේ... නිසල සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැලද සැගවෙමි තැනක සගවමි හද සෙනේ සුසුමින් සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසී ඔබයි ගෙන ආවේ, වසන්තය මලක් සේ...
@iromibotenne6854
@iromibotenne6854 11 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්න නෑ...... ඒ තරම්ම මේ ගීතය මට සමීපයි....... ආදරණීය බව දැනෙන්නේ ඔබ දෙදෙනා ගයද්දී පමණයි...❤ ලෝකයක් සුවපත් කල ඒ මිහිරි හඬ.... ඒ අමා නිවන් මග බොහෝ දුර නොවේවා ඔබහට......
@kaushalsampath4661
@kaushalsampath4661 3 жыл бұрын
සර්ගේ නාට්‍ය ගංගා සහ නිශ්ශංක මේ දිනවල විකාශනය වෙනවා එහි සුන්දර තේමා ගිතය❤️❤️❤️ ඔබගේ රගපෑමත් විශිෂ්ටයි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Sar snd madam grade voice I soo like this song
@amashasathsarani122
@amashasathsarani122 2 жыл бұрын
මම ආසම සින්දු අතර උඩින් ම තියෙන සින්දුවක්. නිවන් සුව සැබේවා ඔබට🙏
@dammikamanage9417
@dammikamanage9417 2 жыл бұрын
ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි. අප පිනවූ පිනින් ඔබට යහපතක්ම වේවා !!
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
kzbin.info/www/bejne/oKLdqqikoLd9qsU 😊
@petfish8290
@petfish8290 Жыл бұрын
නෙමියෙන මිනිසුන් නොමියෙන හඩක්.❤️මම මේ ගීතය ඇහුවේ පොඩි කාලේ අදටත් ඒ හඩට ආසයි
@jagathpradeep562
@jagathpradeep562 2 ай бұрын
මෙ ගිීතය මගෙ ජීවිතයට ගොඩක් සම්බන්ධයි.මෙික අහන වාරයක් පාසා අතීතය මතක් වෙනවා.ඒකාලේ කොච්චර සුන්දරද.
@sahanabeysinghe3565
@sahanabeysinghe3565 2 жыл бұрын
රස ඇත්තවුන්ගේ සිත් තුල ඔබ සදා අමරනීයයි ❤️
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
kzbin.info/www/bejne/oKLdqqikoLd9qsU 😊
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා 😌😌🙏🙏🙏
@sagarakey
@sagarakey 2 жыл бұрын
මම තවමත් හිතනවා ඒ තනුවේ ආශ්චර්‍යය ගැන. නිවන් සුව අත්වේවා එතුමන්ට.
@asankacosta4740
@asankacosta4740 2 жыл бұрын
නිසල සිතුවිලි සසර තුරැලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැලඳ සැනසෙමි තැනෙක සඟවමි හද සෙනේ සුසුමින්..... ආදරණීය සංගීතවේදියාණෙනි,, ඔබට සුබ ගමන්... Rest In Peace ...God Bless ....
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
කොයිතරම් මිහිරි ගියක්ද. කොච්චර ඇහුවත් එපාවේන්නේ නැහැ. අද කාලේ වගේ සිංදු වගේද.
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
ඔහු ගැයූ සෑම යුග ගීතයකම ඔහු චරිතයක් බැව් මට හැඟේ....ඒ තරමටම ඔහුගේ භාව නිරූපණය අති විශිෂ්ඨ ය.🙏
@surangasampath4892
@surangasampath4892 2 жыл бұрын
ලක්ශ්මන් සර් ගෙ ලස්සන. මෙයාලා වයසට යන්නෙ නැද්ද අප්පා
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
මීට වසර ගණනාවකට පෙර විකාශයවූ අතිශයින්ම සුන්දර වූ ටෙලිනාට්‍යකි ගංගා හා නිශ්ශංක...එය සිත්ගැනීමට මුල්වූයේද මේ ලස්සන ගීතයයි.. තවද මේ දෙදෙනාගේ අපූරු ආදරණීය කටහඬ මේ ගීතයට එක්කර්නේ අපූර්වත්වයක්..එදා සිට අද දක්වා මගේ හදවතට දැනෙන ලස්සනම ලස්සන ගීතයක්..
@leslithamel3013
@leslithamel3013 3 жыл бұрын
Thanks
@freshcuttingskills
@freshcuttingskills Жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති භාවනාවක් වගේ සම වැදෙන ගීත සදාකාලිකව පවතිනවා
@chandralathajayasingha3325
@chandralathajayasingha3325 2 жыл бұрын
නිහතමානී සොදුරු ආදරණීය ගායකානනි, ඔබගේ ප්‍රේමණීය මිහිරි හඩ සැමදාම රසික හදවත් වල නොමැකෙනු ඇත.ඔබතුමාට අජරාමර නිවන් සුව අත් පන් වේවා!!
@chamindanawagamuwa444
@chamindanawagamuwa444 2 жыл бұрын
මේ ගායනය තුල තියෙන්නෙ සිත සුවපත් කරවන වදන්. ඒ වදන් ඔබ දෙපල ගයද්දි පුදුම ලස්සනයි.සොදුරැ කලාකරැවාණනි ඒ හඩින් අප පිනවූ ඔබට සදා නිවන් සුව.
@nimalifonseka122
@nimalifonseka122 3 ай бұрын
මෙම සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඉතාමත්ම ලස්සන ගයන මෙම ගිය හරිම මනහරයි!!!
@udithasenavirathna5718
@udithasenavirathna5718 2 жыл бұрын
First love එක මතකයට ආවා💜️💜️💜️💜️💜️💜️
@agriculturesrilanka4284
@agriculturesrilanka4284 3 жыл бұрын
ආපහු ඒ කාලෙට යනව ස්තුති අපිව ඒ කාලෙට අරන් යනවට ❤❤🙏
@lalfernando8494
@lalfernando8494 3 жыл бұрын
Heart touching lovely singing.lots of thanks to you both.
@senakathushara2815
@senakathushara2815 Жыл бұрын
ලක්ශ්මන් විජේසේකරයන් ඉතා ප්‍රියමනාප නිහඬ නිහතමානි ගායකයෙක්.ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි. ආදරණීය සුන්දර අමරණීය ගායකයානෙණි. ඔබට නිවන් සුව අත්වේවා !!! 4 Reply
@rajithasamanmali9201
@rajithasamanmali9201 2 жыл бұрын
මේ ගීත එදා වගේම අදත් රසවත් . ඔබට නිවන් සුව පතමි
@ayeshanilmini1039
@ayeshanilmini1039 5 ай бұрын
ගොඩක්ම ආදරේ කරන ආදරණීය, ලස්සන ගීතයක්. ගොඩක් ආදරෙයි ඔබ දෙදෙනාටම වගේම මේ ලස්සන ගීතයටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ලස්සනයි ❤❤💖💖
@gayansudeshstage1815
@gayansudeshstage1815 2 жыл бұрын
මේ ගීතය ලස්සන මේ කටහඩවල් වලින් ඇහුවම විතරයි 👍නිවන් සුව ඔබ‍ට ලක්ෂ්මන් මහතාණෙනි
@randikarochana3178
@randikarochana3178 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිනා සී ඔබයි ගෙන ආවේ
@hirominanayakkara3711
@hirominanayakkara3711 3 жыл бұрын
Harima lassanai thawa thawath ahanna hithena song ekak
@sameeramendis42
@sameeramendis42 2 жыл бұрын
නිහතමානී ගායකයා ඔබට නිවන් සුව ලැබේවා.
@Gethminikalanika
@Gethminikalanika 3 жыл бұрын
This is one of eternal love song❤️
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
මං පුංචි කාලේ ඉඳන් රසවිඳින ගීතයක් කොච්චර ලස්සනයිද දැන් තියෙන ගීත මොනාද ලක්ෂ්මන් සර් ඔබට නිවන් සුව
@sampathfernanado4161
@sampathfernanado4161 2 жыл бұрын
කොච්චර ඇහුවත් ආයෙ...ආයෙ අහන්න හිතෙන.. භාවනාවක් වගේ... ගීතයක්...
@sahanwickramasinghe6080
@sahanwickramasinghe6080 2 жыл бұрын
මේ කට හඩවල් දෙකනම් අමුර්ථයක් 🔥👌
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
අතීතය සුන්දරයි,වර්තමානය කටුකයි, අනාගතය අවිනිශ්චිතයි
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Kochchara lassanada me sindu..
@chandanasilva4857
@chandanasilva4857 2 жыл бұрын
සුන්දර නිහතමානී කලාකරුවණනි ඔබ‍ට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.
@yasaslanka6020
@yasaslanka6020 Жыл бұрын
පොඩි කාලේ අපේ ඉස්කෝලේ සන්ගීත සර්. අපි සර්ට බයයි. ඒ සද්දන්ත පෙනුමට. ආදරෙයි සර්
@darshaninanayakka6145
@darshaninanayakka6145 Жыл бұрын
මේ සිංදුව ඇහෙනකොට අතීතයට ගිහිං අතරමං වුනු හැගීමක් දැනෙනවා..වර්තමානයට වඩා රසවත් අතීතයක තනි වෙනවා..හේතුව ගීතයේ රසය පමනයි... අපි ඈත අතීතයක නටබුන් වන කාලය පැමිනෙන සේ දැනෙනවා
@abeyshe1021
@abeyshe1021 2 жыл бұрын
This song takes me all the way back. And this man is such a pleasant gentleman.
@prabhathliyanage2533
@prabhathliyanage2533 Жыл бұрын
සංගීතය ද එදා මෙදා තුර වෙනස් නොවී තිබීම රසදුනක් මෙනි
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
ඇස් පියාගෙන විඳින්න පුලුවන් ගීතයක්..භාවනාවක් වගේ......
@dns_tech
@dns_tech 2 жыл бұрын
Irreplaceable vocals....ඔබට නිවන් සුව!!!
@spsamal
@spsamal Жыл бұрын
Best band... Kalani perera with SLBS band i guessed...... I had the experience since they came for Samadi thun sithaka gee dahana in University of Kelaniya.... they are great musicians... me wasanthayai...
@gayu3803
@gayu3803 Жыл бұрын
පුදුම ලස්සන හිත නිවන සිංදුවක්... මට මතකයි මම චුටි කාලේ මේ නාට්‍ය බලනව ගෙදර හැමෝම... 91-92 ද මන්දා... ❤❤❤
@disnashyamalidissanayakadi7784
@disnashyamalidissanayakadi7784 Жыл бұрын
😢😢😢😢ගොඩක් දුකයි...ඔබට නිවන් සුව ලැබේවා !!!❤😢
@dianavilashinihettiarachch2633
@dianavilashinihettiarachch2633 9 ай бұрын
පුදුමාකාර රසයක් ගෙනෙන අර්ථාන්විත් ගීතයක්...වර්තමානයේ නොඇසිය හැකි මෙවන් ගීත ❤ දායාද කරන්න ට සිටිය යුතුම ඉතා ආකර්ශනීය කටහඬ කට උරුම ලත් ශිල්පියානෙනි ඔබ අද අප හදවත් තුළ ජීවත් වන බව නොරහසකි .... මේ හඩවල් දෙකේ මුසුකොට දෙන අසීමිත රසය කිසි කෙනෙකුට නොදිය හැකි බව නම් ස්තීරයි...😢 ඔබ සදාකල් රසික හදවත් තුළ සිටී..
@janakawasantha6393
@janakawasantha6393 9 ай бұрын
ආසම ගායකයෙක් ❤️❤️ සින්දුව ඇහෙද්දී අපේ අතීතයයට යන්න පුළුවන්
@sameerakasun7827
@sameerakasun7827 2 жыл бұрын
මගේ කුඩා කල සිටම ඇසුනු ගීයක්... ඔබට නිවන් සුව මහත්මයානෙනි ... ❤️❤️❤️😪😪😪
@priyanthipriyanthi7725
@priyanthipriyanthi7725 Жыл бұрын
පුංචි කාලෙ ආසාවෙන් බලපු කතාව .. 🎶 සිංදුව මාරම ලස්සනයි . අත්වින්දා... හොදටම
@kusumltr2034
@kusumltr2034 2 жыл бұрын
අන්න ගායනය .❤අපේ හිතේ ගායනා .නිවන්සුව පුතේ ඔයාට .තෙරුවන් සරණයි සමිතා දූට
@keshanisaranga2005
@keshanisaranga2005 2 жыл бұрын
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා..
@karunaratnemenaka167
@karunaratnemenaka167 2 жыл бұрын
සිනාසී වසන්තය ගෙනා ආ ඔබ ඉක්මන් භවයකදී සසරින් එතෙර වෙත්වා...
@kosaladesilva5101
@kosaladesilva5101 2 жыл бұрын
ආදරණීය හඩ... ලෙන්ගතුව තාමත් අහනවා... නොමැති උනත් ඔබ... මතක පොත තාම පෙරලනවා පිටු ඔබ මැවූ...
@palithafernnado7015
@palithafernnado7015 2 жыл бұрын
මොහු රුපවාහිනි සජීව වැඩසටහනකට ඇවිත් මෙ ගීතය ගයද්දී මොහුගේ ආදර දියණිය ඇඩු හැටි මට තවම මතකයි
@nimalikumari3143
@nimalikumari3143 3 жыл бұрын
Asama sinduwa❤❤
@keerthigamage5711
@keerthigamage5711 2 жыл бұрын
දයාබර කලාකරුවානෙනි, ඔබ විසින් ගයාඇති මේ අපූර්ව මිණිකැටවන් ගීත අපගේ හදවල සදා ලැගුම්ගෙන ඇත.
@damai4603
@damai4603 9 ай бұрын
නොම්‍ යන මතක නොම්‍ යන මිනිස්සු ආදරෙයි ලක්ෂමන් ගායකයා නෙනි ආදරෙයි සම්තා 😘😍🌹🌹
@muthuruwan
@muthuruwan 3 жыл бұрын
Heart touching 💗.. Good luck..
@nishaniadikaram8653
@nishaniadikaram8653 2 жыл бұрын
ඔබ තුමන් මියදුනත් අප අතර ජීවමානයි.😢😢😢
@indeewarianuradha1941
@indeewarianuradha1941 2 жыл бұрын
Ammoo eka nam aththa....
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 жыл бұрын
එදා වගෙමයි අදත්...💗💗💗
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 2 жыл бұрын
Pudumakara hadawal dekak oba depalata thiyenne.adarei hamadamath.
@MyShermila
@MyShermila 3 жыл бұрын
What a lovely song😍
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 11 ай бұрын
ලක්ශ්මන් විජේසේකරලා එක්කෙනයි හිටියේ .තව එතුමාට විකල්ප කෙනෙක් නෑ.ඒ අඩුව මකන්න බෑ
@MillionaireMindset515
@MillionaireMindset515 2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ලක්ශ්මන් මහත්මයාණෙනි
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 Жыл бұрын
ආදේශක නොමැති Duet එකක් ❤
@isurudunstan
@isurudunstan 5 ай бұрын
Ane hari adrei me sinduwata puduma lassank thiyenne. Mage jeewithe atheeyata gena giya. E dawas wala apita thibune black and white TV ekak.
@pasjdhawmi5665
@pasjdhawmi5665 2 жыл бұрын
නොඑන ගමන් ගිය සොදුරු කලා කරුවාණෙනි සසර ගමන දිගු නොවේවා. ඔබ‍ට නිවන් සුව
@geeyakamathaka6201
@geeyakamathaka6201 Жыл бұрын
කුමාරදාස සපුතන්ත්‍රි ගෙ තවත් අපුර්ව ගේය පද රචනයක්....
@marinafernando
@marinafernando Жыл бұрын
i hear this song since my childhood.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Supem Hangum (සුපෙම් හැඟුම්) - Pradeepa Dharmadasa , Lakshman Wijesekara
3:55
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН