සොහොන් පිටියක් මඟුල් උයනක් කල මුණිවරයා | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 28,741

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.l...
KZbin:www.youtube.co....
Facebook:www.facebook.c....
Programs: / lakviru-radio

Пікірлер: 84
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@champackd8120
@champackd8120 Жыл бұрын
අනු බුදු මිහිඳු මහා රහතන් වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ ආදී ගුරු දේව උත්තම අනුබුදු මිහිඳු මහ රහත් මුනිඳුන් ට මම නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට දිය උල්පතකින් වතුර ගලනව වගේ මිහිරි සම්බුදු බණ පද ගලාගෙන එනවා.දීර්ඝ කාලයක් මේ සුන්දර බුදු සසුන සුරැකීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා.මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..
@inokadilhani5286
@inokadilhani5286 Жыл бұрын
🙏🙏සාදු...සාදු...සාදු...🙏🙏
@champazoysa4349
@champazoysa4349 Жыл бұрын
ඊළඟ ආත්මයේ මට මහණ වීමට අවස්ථාව උදාවේවා
@ShamodRandima
@ShamodRandima 4 ай бұрын
aniwa🎉🎉
@ruhikadee2467
@ruhikadee2467 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයී !
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ අති උතුම් පූජනීය අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@ajanthamaddumage486
@ajanthamaddumage486 Жыл бұрын
තෙරුවන් සරණයි! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! සාදු සාදු සාදු!
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අැතුලු මහමෙිවිනා වාසි පින්වත් ස්වාම්න් වහන්සේලා සියලු දෙනාහට එඑඑ අමා නිවන් සුව බෝහෝ දුර නොවෙිවා🙏🙏🙏
@NiluPalihawadana-xd9bd
@NiluPalihawadana-xd9bd Жыл бұрын
අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා . අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ද මගේ නමස්කාරය .වේවා දිර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි .සාදු සාදු සාදු
@-Niroshanikumari
@-Niroshanikumari Жыл бұрын
අපගේ ආදිගුරු දේවෝත්තම අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ..නමෝබුද්ධාය 🙏🙏🙏☸️☸️🌸
@pushbakumari9882
@pushbakumari9882 Жыл бұрын
සාදු...🙏සාාදු...🙏සාදු...🙏
@thakshilawickramasingha626
@thakshilawickramasingha626 Жыл бұрын
sadu sadu sadu🙏🙏🙏 Ape Anubudu mihindu maharahathan wahanseta namaskara wewa🙏🙏🙏 Apage pinwath swaminwahanseta e ama niwan suwa boho dura nowewa...🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@pradeepkumara1352
@pradeepkumara1352 Жыл бұрын
P
@namalprasanna2698
@namalprasanna2698 Жыл бұрын
ඔබ තුමාට පින් ලැබේවා!!!
@krishanthakumara8337
@krishanthakumara8337 Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය උතුම්ම භාග්‍යවන්ත උතුම්ම අනුබුදු මිහිඳු මහ හිමිපාණන් වහන්සේගේ උතුම්ම සිරිපා කමල් වන්දනාව වේවා දිවි හිමියෙන් වන්දනා කරන්නෙය සාදු සාදු සාදු නමෝ බුද්ධාය උතුම්ම මාගේ ගුරු සද්ධා සිල ස්වාමීන් වහන්සේ වන ගුරුදෙවිඳුන් ඔබ වහන්සේට පිංසිදුවන්නට අද මෙම උතුම්ම මාර්ගයෙහි ගමන් කරන්නේය ඔබ වහන්සේටත් මෙ ලංකාවට පහල උන තවත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම්ම ගුරු දෙවිඳුන් වහන්සේටත් පිංසිදුවන්නට මහමෙව්නාව ආරම්භ කර නොසිටින්නට මෙම උතුම්ම ශ්‍රි සද්ධර්මය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට නොලැබෙන්නට තිබුනා ලැබුනත් මිත්‍ර දෘෂ්ටිය ආශ්චර්යයි ඔබ වහන්සේලාට උතුම්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට බොහෝදුර නොවේවා උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම නිවනෙන්ම සැපයෙන් සැපයම ලබත්වා නමෝ බුද්ධාය
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@prasannalanka5796
@prasannalanka5796 Жыл бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සාදු සාදු සාදු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු .......අපහට කළ්‍යාණම්තුරැ ඇසුරම නිරතුරැව ලැබේවා ......🙏🙏🙏.
@sinhabros3180
@sinhabros3180 Жыл бұрын
සාදු සාදු සාදු අනුබුදු මිහිදු මහාරහතන් වහන්සේට නමස්කාර වේවා!
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@pradabalalla2335
@pradabalalla2335 Жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!! අපගේ අදී ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර මිහිදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා .. අපගේ පින්වත් අතීපුජණීය ලොකු ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා ..!!! මෙසා ප්‍රණීත රසවත් ධර්මය කරුණාවෙන් පහදා දෙන අපගේ පින්වත් අති පූජණීය සද්ධාසීල ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !!!
@roshenavishka4346
@roshenavishka4346 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු බුදුසරණයි දීර්ගායු වේවා අප වහන්සේට 🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
Sadu sadu sadu
@nimminisslk6350
@nimminisslk6350 Жыл бұрын
Namo buddaye namaskara veeva suvamini bohome pin obe vahansee atulu maha sageruvane nirogi veeva suvapat veeva dirgayse labatva eama nivan suva boho dura noveeva
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි !! සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ මෙහෙම බන පද වලින් මගේ සිත සුවපත් කරනවාට ඔබ වහන්සේට ගොඩක් පින් දිර්ගායුෂ සමිපත් ලැබේවා තෙරැවන් සරණයි
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 Жыл бұрын
අනුබුදු මිහිදු මහරහනත් වහන්සේට මා ගේ හද පිරි නමස්කාරය වෙිවා
@nethmiumaya1899
@nethmiumaya1899 Жыл бұрын
සාදු සාදු සාදු
@pibidaudayana3173
@pibidaudayana3173 Жыл бұрын
අපගේ අාදි ගුරුදේවෝත්තම උතුම් වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@pradeepkumara1352
@pradeepkumara1352 Жыл бұрын
Pp
@Asankaekanayaka1
@Asankaekanayaka1 Жыл бұрын
අපගෙ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේවා..🙏 පින්වත් අපගෙ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා..🙏
@SimpleAgroTechX
@SimpleAgroTechX Жыл бұрын
නොදන්නා කරුණු ගොඩක් දැන ගත්ත 🙏🌷 සාදු සාදු අනුමෝදාමි. පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා. මිහිඳු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
@vidarshilakmali731
@vidarshilakmali731 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mathematicsenglishmedium616
@mathematicsenglishmedium616 Жыл бұрын
💐💐💐සුඛෝ බුද්ධානං උප්පාදෝ🙏🙏🙏
@lahiruviraj2379
@lahiruviraj2379 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුශ සම්පත්තිය ලැබේවා ................ සාදු සාදු සාදු !!!!!!!!!!!
@kanthiabeysinghe1568
@kanthiabeysinghe1568 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@manything9282
@manything9282 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤
@thanujadilruckshi9846
@thanujadilruckshi9846 Жыл бұрын
Sadu Sadu sadu
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
❤sadu sadu sadu
@arunasoysa
@arunasoysa Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . පමණ කලනොහැකි බුදු ගුණ පිරි ආශ්චර්‍ය්යවත් වූ මාගේ ශාස්තෘ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . මගේ රට පතිරූප දේශවාසයක් කල , අපට සොඳුරු උතුම් ශ්‍රී සදහම් ආලෝකය දායාද කල අපගේ අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.මිහිඳු මහා සෑරජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සුවසේ සිදුවේවා🙏🙏🙏 . සත්පුරුෂ පින්වත් දේවානම්පියතිස්ස මහරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේට අපි මොනතරම් ණයගැතිදැයි අපට පහදාදෙන සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . 'මිහිඳු ප්‍රදීපයෙන් දුරු වූ ඝණඳුර ' සදහම් දේශනා මාලාව අප කෙරෙහි කරුණාවෙන් දේශනා කරන කල්‍යාණ මිත්‍ර පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏 .පින්වත් ආර්‍ය මහා සංඝරත්නයට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි 🙏🙏🙏 .
@KamalaR-hc7fq
@KamalaR-hc7fq Жыл бұрын
😊
@pibidaudayana3173
@pibidaudayana3173 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cinematic_clips
@cinematic_clips Жыл бұрын
පින්වත් ස්වමින් වහන්ස අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ ධර්මය අපට වටහ දුන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලබන්නත් දිර්ගායුෂ ලබන්නත් මෙි පින් හේතු වෙිවා තව තවත් මෙවනි ධර්ම⁣ දේශනා පැවත්විමට පින්බල වැඩිවෙිවා
@sujathanilmini2544
@sujathanilmini2544 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashanadithya1592
@ashanadithya1592 Жыл бұрын
sadhu sahdu sadhu
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏🙏
@sheenaw.a8293
@sheenaw.a8293 Жыл бұрын
Saadu saadu saadu
@pibidaudayana3173
@pibidaudayana3173 Жыл бұрын
💐🌼🌸🌷🌺🌻🌹
@dilrukshisilva1024
@dilrukshisilva1024 Жыл бұрын
Me hamuduruwo Inna pansala koheda
@pradeepkumara1352
@pradeepkumara1352 Жыл бұрын
Pp
@Renuka-d1k
@Renuka-d1k 7 ай бұрын
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු⁣ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 5 ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@sluniverse7418
@sluniverse7418 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
සාදු සාදු සාදු
@sanduniwasanthi134
@sanduniwasanthi134 Жыл бұрын
🙏🙏🙏
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkisilva2557
@dilkisilva2557 Жыл бұрын
Sadu sadu
@dineshmaduranga5717
@dineshmaduranga5717 Жыл бұрын
Sadu sadu
@ashaasha-ev8js
@ashaasha-ev8js Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pathmapatma7586
@pathmapatma7586 Жыл бұрын
🙏🙏🙏
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb Жыл бұрын
Sadu sadu sadu
@dammikadammika468
@dammikadammika468 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@wasanawasana2412
@wasanawasana2412 Жыл бұрын
🙏🙏🙏🙏
@johnproductionperformingar1354
@johnproductionperformingar1354 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandulasith4972
@chandulasith4972 Жыл бұрын
🙏🙏🙏🙏
@Giuliocesare-hz6fw
@Giuliocesare-hz6fw Жыл бұрын
🙏🙏🙏
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@SakuBandara-vb5hz
@SakuBandara-vb5hz Жыл бұрын
🙏❤️🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
I didn’t expect that #kindness #help #respect #heroic #leohoangviet
00:19
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН