No video

මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 66,996

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

මුළු ජීවිත කාලයටම වටිනා දේශනාවක් | Venerable Welimada Saddaseela Thero
ලක්විරු ගුවන්විදුලිය FM 105.2 න් හා FM 105.4 න් දිවයින පුරා...
Web site:https - //www.shraddha.lk/lakviru-radio/
KZbin Daily Programs - / @lakviruradiodaily
KZbin Dhamma Programs - / lakviruradio
KZbin Agriculturel & Food Programs - / harithapiyasa
Facebook - www.facebook.c....
Programs - / lakviru-radio
Don't forget to subscribe to our KZbin channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
දැන්ම අපේ KZbin channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
Unauthorized downloads and then casts are prohibited KZbin or any platforms.
අනවසරයෙන් Download කර KZbin හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

Пікірлер: 113
@nethonetho5736
@nethonetho5736 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මට වයස අවුරුදු 50ක් අවුරුදු 27 ඉදන් රට උපතින් බෞද්ධ උනත් පොඩි කාලේ නම් දහම් පාසල් ගියා දහම් පාසලේ හැමදාම පලවෙනි ආච්චි එක්ක සිල් සමාදන් උනා අවුරුදු 14/15 කාලෙ පාඩම් කල පිරිත් තාම කට පාඩම් ඒත් පින්වත් ස්වාමින් වහන්ස වයස අවුරුදු 28/19 වෙනකොට පෙර කරපු අකුසල් කර්ම පල දෙන්න ගත්තා මොන හේතුවකින් හෝ දහම මග හැරුනා පස් පවුම කලා කසාද බැන්දා දුවෙක් හම්බුනා මහත්තයා දාලාගියා මම පිටරට රැකියාවල් වලට හුරු උනා අවුරුදු 27ඉදන් 48 වෙනකං ජිවිතය ගත කලේ පන පිටිං අපායේ යන විදිහට ඒත් පින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස මමගේ පවු ගෙවිලා පින ඉස්මතු උනා කල්‍යාණ මිත්‍ර අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ ගේ දහම් පදයක් මුලින්ම මට අසන්න ලැබුනේ මම ඊට පස්සෙ ශ්‍රද්ධා ට්ව් you tube හා සම්බන්ද උනා මට ඔබ වහන්සේගේ දර්ම දේශනා අසන්න ලැබුනා මම ජිවිතය ටික ටික අසන දහමට හැඩගස්වා ගත්තා තාමත් එහෙමයි දැං මම පින්වත් ඔබ වහන්සේට සහ අංකුබුරේ අමිත දිප ස්වාමින් වහන්සේ ට ඇබ්බැහිවෙලා ඉන්නේ දවසට ඔබ වහන්සේලාගේ දර්ම දේශනා හර පහ අහනවා කියන්න සතුටුයි මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිසා සිල් පදපහම කඩපු මම දැං උදේ හවස පන්සිල් රකින්නේ කාමේ සුමිච්චා චාරා වෙනුවට අබ්‍රම්ම චරියා ගාතාව සමග පන්සිල් සමාදන් වෙලා ආරාක්ශා කරනවා 🙏🙏🙏මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@kumariwijesekara6978
@kumariwijesekara6978 Ай бұрын
උතුම් තෙරුවන් සරනයි 🙏
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q Ай бұрын
තෙරුවන් සරණයි ගොඩක් සතුටුයි 🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 Ай бұрын
🙏🙏🙏🙏🙏
@prabathManohara-ul4eo
@prabathManohara-ul4eo Ай бұрын
ඔබ වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදූ
@asawenigenaganna9946
@asawenigenaganna9946 24 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
මම අපෙ හාමුදුරුවනේ පොන් එකෙන් දවසකට අපෙ හාමුදුරුවගෙ අමිලදිප අපෙ හාමුදුරුවගෙ බණ පහක් හයක් අනිවාර්යයෙන් අහනවා මට දැන් බණ අහන්නෙ නැතුව ඉන්න බැ අපෙ හාමුදුරුවනේ චතුරාණි සත්තිය අවබෝධ වේවා මට සාදු සාදු සාදු සාදු 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🌹🙏🙏🌹🙏🌹🙏🪷🙏🙏
@denuwankannangara6341
@denuwankannangara6341 21 күн бұрын
ඔබ වහන්සේ දේශනාකරන ධර්මය හිතට හොදින් කාවදිනවා. තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@Tharu_532
@Tharu_532 Ай бұрын
මගේ හීනයක් තියෙනවා ලංකාවට ආපු ගමන් පවුලේ සහෝදර සහෝදරියෝ හැමෝවම එක්කහෙන රුවන් වැලි මහා සෑය වැදලාඑන්න ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා මේ ධර්මදේශනාව සම්පූර්ණයෙන් අහන්න ලැබුණු පිනෙන් ..දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 21 күн бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆 2:33
@AshenDhananjaya-wb6ob
@AshenDhananjaya-wb6ob Ай бұрын
🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේගේ බණ සරලයි අපේ වැරදි හදාගන්න පහසුයි මම පන්සිල් පද පහ රකින්න උත්සහ කරනවා මම නිතර ඔබ වහ්සේගේ බණ අහනවා ඔබ වහන්සේට පින් සදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-st9vo2kf3h
@user-st9vo2kf3h Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk Ай бұрын
අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ ටද නිදුක් නිරෝගී සුවය අත් පත් වේවා... සාධු සාධු සාධු
@kasunmaduranga6519
@kasunmaduranga6519 24 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimaligabadage6828
@nimaligabadage6828 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි
@piumiupamalika
@piumiupamalika Ай бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@user-iv9fl5bw3q
@user-iv9fl5bw3q 27 күн бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුෂ ලැබෙවා🙏🙏🙏
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk Ай бұрын
මගේ ජීවිතයේ පවින් වැළකී පින්ම කරන්නට අදිටන් කර ගැනීම සඳහා හිත මෙහෙයවූ බණක් අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ ගේ මේ දේශනය සාධු සාධු සාධු
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n Ай бұрын
මගේ ගමේ බෙලිඅත්තෙදි මේ බණ අහන්න මට පිං නැති උනත් දුරු කතරක කුවේට් සිට මේ බණ දේශනය සවන් දුන්නා ඉඩ ලැබුනා මගේ පිනට බන අවසන් වනතුරු ම ඇසුවා ..අද මට ලැබුන විවේකය මේ බණ අහන්නම ඕනි මම් වැඩ කරන මේ ගෙදර මාමා බාබාට ගොඩක් පින් අද ගෙදර නෑ වෙන රටකට ගිහින්.හිටියානම් කී වතාවක් මම් ඔෆ්.ඔන් කර කර අහන්න ඕනි..මේ බණ දේසනාව කිරීමට අපේ හාමුදුරුවන් වහන්සේට.ආරාධනා කරපු ඒ පිංවතුන්ටත් ගොඩක් පිං මෙ බණ.දේශනය සවන්.දීමෙන් මම් කරගත් පිං ඒ.මියගිය සැමට අනුමෝදන් .වේවා..අපේ හාමුදුරුවන් වහන්සේට නීරෝගි සුවය ලැබේවා .🙏🙏🙏🙏සාධූ සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ..
@chatunidilsani4749
@chatunidilsani4749 Ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ගරැතර මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ..
@user-og6fn8lk9p
@user-og6fn8lk9p 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sewwandifernando4240
@sewwandifernando4240 Ай бұрын
බොහොම පිං නමෝ බුද්දාය පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය මෙම දර්ම දානය දුන් සියලුම දෙනාට පිං🙏🙏🙏
@anushawijesinghe1087
@anushawijesinghe1087 Ай бұрын
1st comment....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrapiyasena1471
@sunethrapiyasena1471 Ай бұрын
දැවෙන හදවතට මීපැණි බිංදුවක් වක් කල වගේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා කළ මේ ධර්මය මාගෙ සිත සුවපත් woowa ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 😭😭😭😭
@kushanchathuranga1235
@kushanchathuranga1235 Ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@PriyankaKumari-yl4iw
@PriyankaKumari-yl4iw Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 17 күн бұрын
Sadhu!Sadhu!! Sadhu! Theruwan saranai Swaminwahansa!
@senalichamo1307
@senalichamo1307 Ай бұрын
Sadu sadu sadu sadu
@RamaniSenadeera-pw6nv
@RamaniSenadeera-pw6nv Ай бұрын
Sadu sadu sadu pinwath swaminwahanseta niwansuwa dura nowewa
@ashensenura
@ashensenura 24 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤
@user-wr9vc1rs1y
@user-wr9vc1rs1y Ай бұрын
Sadu sadu sadu
@smrcomdayawatehmanikpaya
@smrcomdayawatehmanikpaya Ай бұрын
Oba wahansaga bana ahanna harama aasawan 🙏🙏🙏🙏🙏🙏🙏🙏s adu sadu sadu
@Tharu_532
@Tharu_532 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@hsd4596
@hsd4596 Ай бұрын
🙏🙏🙏namo buddhaya
@salindaramyasiri8921
@salindaramyasiri8921 Ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Ай бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@DeepikaRanasinghe-jf1rf
@DeepikaRanasinghe-jf1rf Ай бұрын
Sadu.sadu.sadu.
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u Ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@chamilakumari7624
@chamilakumari7624 Ай бұрын
තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට.සාදු..සාදු..සාදු..
@kknishanthi1604
@kknishanthi1604 Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏
@ThushariSamanmali-wj8qx
@ThushariSamanmali-wj8qx Ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි 💐💐
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷😊
@user-zw3pf4ze2r
@user-zw3pf4ze2r Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn Ай бұрын
- [ ] අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!zb
@hemanthajayalal6626
@hemanthajayalal6626 Ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!......අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......
@ramyapriyadarshanipiyadasa2511
@ramyapriyadarshanipiyadasa2511 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🌹🙏🌹🙏🌹🙏🌻🙏🙏🌻🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@Niroshanikumari707
@Niroshanikumari707 Ай бұрын
සාධූ සාධූ සාධූ .නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා .ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා .උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🙏☸️☸️
@shashikaheshandisanayeka-fl9pg
@shashikaheshandisanayeka-fl9pg 29 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺
@thamarakumari219
@thamarakumari219 Ай бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chandimakumari6304
@chandimakumari6304 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q Ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@NethuAmarathunga-xl5jq
@NethuAmarathunga-xl5jq Ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@ranjan1964
@ranjan1964 Ай бұрын
හාමුදුරුවනේ තේරුම් ගන්න උත්සාහ කරන්න ආස හිතෙන දේශනාවක්, අපි බණ අහනවා කොහොමහරි වැරදි හදාගන්නවා කියන බලාපොරොත්තු ඇතිව, පුංච් කතුරුමුරුන්ගා පැලයක් නැතිවීමෙන් ගැහැනියක් පහනක් දාලවගෙන දේශදෙවොල් දෙනවා අහෝ මේ බණ ඇසෙන්නේ නැද්දෝ දුක් විදිනා අපේ ජිවිතවලට මේ දහම පමණයි පිළිසරණක් වෙන්නේ 🙏🙏🙏
@chamindapriyankara9178
@chamindapriyankara9178 Ай бұрын
හරිම අපූර්ව දහම් පරියායක් ... පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා .. 🌹🙏 🌹🙏 🌹🙏
@thakshilaamali5838
@thakshilaamali5838 Ай бұрын
අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilushikamadushani4337
@nilushikamadushani4337 Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි
@LalVipulaShantha
@LalVipulaShantha Ай бұрын
සාදු සාදු සාදු
@sckolambage9992
@sckolambage9992 Ай бұрын
සාදු සාදු සාදු !!!
@w.sajeewani3441
@w.sajeewani3441 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thilakasirithilak9878
@thilakasirithilak9878 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙටත් සම්මා සම්බුදු සරණයි💐🙏💐🙏💐🙏සාධු සාධු සාධු
@kalpanimadhushani8351
@kalpanimadhushani8351 28 күн бұрын
🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu.sadu.sadu. suwami .wahansa.oba.wahanseta uthum.darmawabodayama.lebewa theruwan.saranai.namubuddaya 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌻🌻🌻🌻🙏
@PathumMadushan-j3x
@PathumMadushan-j3x 21 күн бұрын
🙏🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 Ай бұрын
🙏🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 Ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@dilinidilini8965
@dilinidilini8965 Ай бұрын
Sadu sadu sadu pinwath swamin wahansata mage namaskaraya wawa🙏🙏🙏
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq Ай бұрын
සාදු .....සාදු .....සාදු
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e Ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ලැබීම පිනක් අනේ අපේ බුදු රජාණන් වහන්සේ මිහරි බ්‍රග්ම ස්වරයෙන් ධර්ම දේශනා කරන විට කොපමණ අය ධර්ම ය අවබෝධ කර ගත්ත ද ඒ මහරහතන් වහන්සේ ලා හරි මිහිරි වදනින් හරවත් මීපැණි වෑහෙන ධර්ම දේශනා කරලා මාර්ග පල ලැබුවද සාදු සාදු සාදු සාදු 🙏🙏🙏❤️ තුරුණුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලා මිහිරි වදනින් හරවත් ලෙස අපේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා මී පැණි වෑහෙන ධර්ම මාර්ගයේ අපට හිතාගන්න බෑ අනේ අපි කොහෙද හිටියේ මිත්‍යා දෘෂ්ටිය කරපින්නාගෙන ඉන්න ඇති ගරහා කර ගන්න ඕනේ අපි ට ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දෙපා නමදිමි බැතින් බුදු සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය උපදවා ගන්නට ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා
@tharinduoshada4852
@tharinduoshada4852 Ай бұрын
Sasara gana kiyadena oba wahanse suwapath wewa nidukwewa.manasika suwapath bawa labewa sadu sadu sadu
@user-on7oj6hc1k
@user-on7oj6hc1k Ай бұрын
❤❤❤❤❤❤
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu Ай бұрын
Saaduu..saaduu..saaduu
@SavinyaSandarenu-ix6jw
@SavinyaSandarenu-ix6jw Ай бұрын
❤❤
@faisu3217
@faisu3217 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු මගේ සමිමා සමිබුදු රජනන්වහන්සේට ⁣මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට මෙිපිං බලයෙන් නිදුකින් සුවසේම උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏💐🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐🙏🙏
@nilanthiipn3894
@nilanthiipn3894 Ай бұрын
Saadu saadu saadu
@user-od8ui7hl1r
@user-od8ui7hl1r Ай бұрын
Buddhan saranan gachchami Damman saranan gachchami Sanghan saranan gachchami Sadu sadu sadu Ape suwamin wahanseta niduk nirogi deeergaayu wewaa....... 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-oe6tb2qz9x
@user-oe6tb2qz9x Ай бұрын
🙏🙏🙏❤❤❤❤❤❤
@inrawathialwis6178
@inrawathialwis6178 Ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@user-jb9uh6xc3g
@user-jb9uh6xc3g Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 Ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏
@PurnimaManohari
@PurnimaManohari Ай бұрын
Sadu sadu sadu !!!
@user-mp2mg2lv3v
@user-mp2mg2lv3v Ай бұрын
Pinwath. Ape. Swamin. Wahanseta. Deergau labewa
@pradeepabatu1297
@pradeepabatu1297 Ай бұрын
🎉 සාදූ
@geetharajapaksha5948
@geetharajapaksha5948 Ай бұрын
Sadu sadu sadu mage namaskaraye ape hamuduruwane
@malindarms-ng3gv
@malindarms-ng3gv Ай бұрын
🙏🙏🙏🙏🙏😢😢
@user-kw6hn8zg7t
@user-kw6hn8zg7t Ай бұрын
අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!!!!!තෙරැවන් සරණයි!!!!!!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 29 күн бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kapilamanoraj7662
@kapilamanoraj7662 26 күн бұрын
,🙏🙏🙏🙏🙏🙏
@UdayanganiwaniganayakaWanigana
@UdayanganiwaniganayakaWanigana Ай бұрын
Math harima asai me wage darma deshanawak karawanna aka karanne kohomada kiyala kauru hari kiyannako pl
@JananikaPerera
@JananikaPerera Ай бұрын
Sadù duðusaranaì😂😂❤❤😊😊😊
@pradeepabatu1297
@pradeepabatu1297 Ай бұрын
සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ
@senalichamo1307
@senalichamo1307 Ай бұрын
30:43
@nishasaluwadana8410
@nishasaluwadana8410 Ай бұрын
Koi tharam vatinavada
@KASUN520
@KASUN520 Ай бұрын
Sadu sadu sadu
@pushbakumari9882
@pushbakumari9882 Ай бұрын
සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Nature_Vibe123
@Nature_Vibe123 Ай бұрын
🙏🙏🙏
@SomawathiSoma-i2r
@SomawathiSoma-i2r Ай бұрын
🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 Ай бұрын
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 Ай бұрын
🙏🙏🙏
@chandrikasajeewani-dx5wt
@chandrikasajeewani-dx5wt Ай бұрын
🙏🙏🙏
@jananipavithra8570
@jananipavithra8570 Ай бұрын
🙏🙏🙏
@user-jk5yo6em7h
@user-jk5yo6em7h Ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
🙏🙏🙏
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n Ай бұрын
🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
🙏🙏🙏🙏
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 22 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00