No video

LALAI LILAI LAI || EPISODE 110 || ලලයි ලිලයි ලයි || 15th July 2024

  Рет қаралды 982,505

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 110 || ලලයි ලිලයි ලයි || 15th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 962
@wasanthishiyamalipunchihew6280
@wasanthishiyamalipunchihew6280 Ай бұрын
අක්කගෙයි මල්ලිගෙයි ආදරේ නම් අතිශය උදාරයි උදාරයි .....❤️❤️🫶
@harisinghema1510
@harisinghema1510 Ай бұрын
Tharuna Prashant ganath. Lingika Adyapanaya ganath kiyana eka nam aththai.
@ishanbandara9067
@ishanbandara9067 Ай бұрын
ඒකටනම් අවුල් උනා..මටත් අක්කෙක් හිටියනම් කියලා හිතුන..😢
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
ඔව් ලෝබයි ඒ කොටස් මම දෙතුන් පාර ඒ ටික බලනවා
@Chanchala124
@Chanchala124 Ай бұрын
අශ් කියන්නෙ හරි පුදුම මනුස්සයෙක් , මාරම තේරුම් ගැනීමකින් ඉන්නෙ❤
@V.V.D___
@V.V.D___ Ай бұрын
Atthc 🫡
@Chanchala124
@Chanchala124 Ай бұрын
@@V.V.D___ ekneh 😌❤️
@V.V.D___
@V.V.D___ 24 күн бұрын
@@Chanchala124 Mm oh 😼♥️
@Chanchala124
@Chanchala124 22 күн бұрын
@@V.V.D___ 🌝😼
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan Ай бұрын
අල්මේදට කලකම් පළදෙනවා..🤣 ඌට නිදාගන්නවත් නෑ.. දැන්😅 උදාරයි ❤❤❤
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d Ай бұрын
නීතියෙන් ගැලවුනාට කර්මයෙන් ගැලවෙන්න බෑ කියල කතාවෙන් දෙන පනිවිඩේ හොදයි
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
@@_Buddhika_Lakruwan උදාරෙනුත් උදාරයි 😃
@NaweenHerath-mm8wy
@NaweenHerath-mm8wy Ай бұрын
අද සාරංග ටැටූ මල්ලි වගේ😅
@sujithperera3265
@sujithperera3265 Ай бұрын
මමත් ඒකම තමයි හිතුවෙ..
@juhidissanayake675
@juhidissanayake675 Ай бұрын
😂😂😂
@sandu.7899
@sandu.7899 Ай бұрын
😂😂😂
@KbNilanthi-bt8sg
@KbNilanthi-bt8sg Ай бұрын
සිරා👍
@shyamipremathilake833
@shyamipremathilake833 Ай бұрын
😂😂😂
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s Ай бұрын
අශ් හරි හොද කොල්ලෙක්නෙ😮 .මිලා අපරාදෙනෙ ධනූ පස්සෙ යන්නෙ.මෙච්චර හොද කොල්ලෙක් ඉද්දිත්😢
@movidewS2007
@movidewS2007 Ай бұрын
මිලයි දනුෂ්කයි සීන් වගෙම අක්කයි මල්ලී සීන් වලට ආස මන් වගේ අය ඉන්නවද?😊
@Niroshan-
@Niroshan- Ай бұрын
මාත් අක්කි බබෝ ❤
@arunaabeyrathna7714
@arunaabeyrathna7714 Ай бұрын
​@@Niroshan-it 😊😊
@RumethDilanjana
@RumethDilanjana Ай бұрын
math
@ChalinduThikshana
@ChalinduThikshana Ай бұрын
@@movidewS2007 ow 😌❤️
@thilinirajaguru500
@thilinirajaguru500 Ай бұрын
ඒ ...😊
@DewEditz111
@DewEditz111 Ай бұрын
*අපේ කාලය සීමාසහිතයි⏰* *"අපේ ජීවිතය කෙටි. එබැවින් අරමුණු සපුරා ගත යුතුයි. ආශාවන්ට පසු නොලබා, දැන්ම පියවර ගන්න." 🌟⏳*
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
සෙනසුරාදා,ඉරිදා කතාව නැතිව පාළුවේ හිටියේ 😮😮😮
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 Ай бұрын
ඒ දවස් දෙකේ take care බලන්න ☺️☺️
@wathsalananayakkara2141
@wathsalananayakkara2141 Ай бұрын
Mama
@MOVEHOME-UL4VI
@MOVEHOME-UL4VI Ай бұрын
මේ කතාවට.නිදානයක් ගන්න එක ගැලපෙන්නෙ නෑ කියන අය කෝ❤❤
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
ඔව් කතාවේ කලින් තිබ්බ උදාර ගතිය නැතිවෙනවා වගේ එවගෙන්
@klkingbro9957
@klkingbro9957 Ай бұрын
කට්ටියගෙ බල කිරීමට කතාව දිග්ගස්සන්නත් එපෑ..😂
@semiii2
@semiii2 Ай бұрын
නිදානේ උරුමක්කාරයා දනුශ්ක වෙන්නත් පුලුවන් හැබැයි 😏
@MOVEHOME-UL4VI
@MOVEHOME-UL4VI Ай бұрын
@@semiii2 මේ කතාව්ට මීනි මරන සීන් එනවට මමනම් පොඩ්ඩක්වත් කැමති නෑ
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
අනේ තනු වත් කතා වෙන් අයින් වෙනව වගේ එහෙම උනොත් නම් මේ කතාවත් එපා වෙවි
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
අප්පො එහෙම නම් ඒ කතාව බලලා තේරුමක් na
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
@@priyanthiwallage1869 ඒකනෙ
@LNproductions-2
@LNproductions-2 Ай бұрын
අපේ දනුශ්කයට ආදරේ සෙට් එක කෝ ❤️
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
මම ❤️
@methumnimhara5356
@methumnimhara5356 Ай бұрын
උබෙ තාත්තා
@dhammikmanel2660
@dhammikmanel2660 Ай бұрын
මමත්..සවූදි.අරාබියේ.සිට 💞💞💞💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👍🏻💪💪💪
@dananjayatharusha343
@dananjayatharusha343 Ай бұрын
❤️👍
@user-tc4zl5xb3j
@user-tc4zl5xb3j Ай бұрын
ඇයි උබ තැගි දෙන්නද අහන්නෙ..😂😂
@gayashanmaduranga58
@gayashanmaduranga58 Ай бұрын
සුකුමාලයගෙ අධ්‍යාපන කතාවනම් ඇත්ත😂
@nethuthashmila1
@nethuthashmila1 Ай бұрын
උදාර ලෙස තිබු කතාවේ උදාර බව කෙමෙන් කෙමෙන් අඩු වෙනවා වගේ හැගෙන්නෙ මට විතරද 😫💔
@user-fx4jelqd41
@user-fx4jelqd41 Ай бұрын
අනිවාර්යයෙන්ම
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Ай бұрын
මටත්😢
@hmeshlahiru4912
@hmeshlahiru4912 Ай бұрын
Ekth athi weegena enne. Milage thaththa digati otuwa awith
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Ай бұрын
ඔව්,මේ විදිහට ගියොත් ධනුෂ්කව එපා වෙයි. එහෙම උනොත් රන්දිකගෙ ප්‍රතිරූපයටයි හානි වෙන්නෙ.
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 Ай бұрын
Episode 100 ට අඩුවෙන් ඉවර කරානම් උදාර බව රැකෙයි නාට්‍යයේ
@User-94Suresh
@User-94Suresh Ай бұрын
තනුශ්කා නැතුව බෑ කියන අය👍
@RuwanNikado
@RuwanNikado Ай бұрын
හැමදාම මේ කතාව ෆොන් එකේන් බලන සෙට් එක කෝ
@SathiraSathira-p5u
@SathiraSathira-p5u Ай бұрын
Mamata eka Tama
@TharindaLakshan-i4g
@TharindaLakshan-i4g Ай бұрын
Api
@navinduiranga9764
@navinduiranga9764 Ай бұрын
Mama 😇😇
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 Ай бұрын
ලංකාවෙන් පිට ඉඳන්....
@mrrnyapa
@mrrnyapa Ай бұрын
මෝඩයෙක් වෙන්න එපා බං
@tharaperera6132
@tharaperera6132 Ай бұрын
මහාසොන් යක්ශනි නැති අඩුපාඩු ,දැනෙන සෙට් එක මෙපැත්ත්ට එන්න 😢
@ChrishmaChrish
@ChrishmaChrish Ай бұрын
​@@V.V.D___ඔය පොටො එකෙ තියන එක උබට නැනෙ
@vinukinanayakkara375
@vinukinanayakkara375 Ай бұрын
අශ් & මිලා තමයි ගැලපෙන්නේ.අශ්ට හොදට තේරුම් ගන්න පුලුවන් මිලාව.
@Dhagaya2012
@Dhagaya2012 Ай бұрын
😂😂😂😂🤣🤣
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v Ай бұрын
Ow oya kiyana kathawath aththa.
@rashanfernando897
@rashanfernando897 Ай бұрын
නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ගැලවෙන්න බෑ ඔන්න ඕකයි ඇත්ත 👌
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
දිගැටි ඔටුවා 🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🐫🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂🤣🤣🤣🤣😅😅😅😆😆😆😆😅😅😅😂😂🤣🤣🤣👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@arenishalom8052
@arenishalom8052 Ай бұрын
Ammooo.kohomada.aka😂😂😂😂😂😂
@shanaliyanage3856
@shanaliyanage3856 Ай бұрын
බලන්නකෝ ඒ අක්කගේ ආදරය,මටත් පිස්සු හදාගන්න හිතෙනවා......😮😮😮😮
@DewEditz111
@DewEditz111 Ай бұрын
*කවුරු ජීවිතේ ට ආවත්; අම්ම යි, තාත්ත යි තමයි අංක එක 😚😌❤‍🩹"*
@sahanguruge5665
@sahanguruge5665 Ай бұрын
Ithin apita pukada
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw Ай бұрын
🥺❤️ ලලයි ලිලයි මුලදි තිබ්බ ලස්සන දැන් නැ 😢 පට කුරුල්ලො දැන් මරු ❤
@manidudilsara837
@manidudilsara837 Ай бұрын
ඇත්ත
@hirushathathsara45
@hirushathathsara45 Ай бұрын
ow aniwa
@ManjulaPathmasiri-gn9zn
@ManjulaPathmasiri-gn9zn Ай бұрын
Mmm ou
@user-br8ol7sk2j
@user-br8ol7sk2j Ай бұрын
Ow bn පාට කුරුල්ලො මරු දැන් 😅
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v Ай бұрын
Eketh ithin sarnawahiniye kattiya inne ekai ithin❤❤
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
උදාරව තුබූ ලලයි ලිලයි දැන් කුදාර වේගෙන යයි😂
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
මිලාගේ චරිතේ එක්ක තරහත් යනවා..ඒත් ඒක රගපාන්නේ මිශෙල් නිසා බනින්න හිතෙන්නෙත් නෑ 😒 වෙන එකියක් වගේ නම් අමතනවා අම්මාපල් එන කේන්තියට
@madumadu951
@madumadu951 Ай бұрын
එ මොකු
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
ඒකනම් ඇත්ත .දෙතැනක හිත.😮
@ZzzAaa-xu4nl
@ZzzAaa-xu4nl Ай бұрын
උදාරෙන්ම මේ සැරේ හොදම නළුවා අපේ ධනුෂ්ක වෙන්න ඕනේ💞😉👉👈
@ChalinduThikshana
@ChalinduThikshana Ай бұрын
" මම නොදන්න ඔයාගේ කෝම්පිට්ටු තැලිල්ල 😂."
@yasirurandima
@yasirurandima Ай бұрын
Thalala wage ne 😂
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 Ай бұрын
ඉස්සෙල්ලා පලවෙනියට බලන්නෙ" ලලයි ලිලයි.' Sory ,දැන්නම් එකට පාට කුරුල්ලෝ, දෙවෙනියට,තුනට තමා මේක,එහෙම වෙන්න දෙන්නෙපා.කතාවෙ රස අඩු කරන්නෙපා
@HashaniNavodya
@HashaniNavodya Ай бұрын
💯
@nikusanu
@nikusanu Ай бұрын
මමත්❤ පාට කුරුල්ලෝ❤❤❤❤❤❤
@int370
@int370 Ай бұрын
Me 2
@GayaSuba
@GayaSuba Ай бұрын
Yes පාට කුරුල්ලෝ best❤
@pathumchandana9488
@pathumchandana9488 Ай бұрын
Ow eka atta dannm katawa chora
@pasanranasinghe2835
@pasanranasinghe2835 Ай бұрын
අලුත් නලු නිලියො අරන් කතාව හානවා කියන අය කෝ😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
වසන්ත මරන්න ඔත්තු දීපු ටැටූවගෙ සූට් එක සාරංගට ලැබිලා😂😂
@nishanthaupul1797
@nishanthaupul1797 Ай бұрын
මාත් බැලුවෙ එක තමයි
@isuruprasadperera3758
@isuruprasadperera3758 Ай бұрын
😂😂😂😂
@Dishani387
@Dishani387 Ай бұрын
සාරංග පොඩ්ඩක් එක කතාවක වයිරල් උනාමා හැම කතාවටම දාරා චොර කරනවා 😂
@RuwanNikado
@RuwanNikado Ай бұрын
මල්ලිගෙයි අක්කගේ අදරේ
@RuwanNikado
@RuwanNikado Ай бұрын
දනුශ්කටයි මිලාටයි ආදරේ සෙට් එක කෝ
@DEVILZer
@DEVILZer Ай бұрын
Puch denne epa
@HuaweiHuawei-bx5vw
@HuaweiHuawei-bx5vw Ай бұрын
​@@DEVILZersirwtma bn😂
@V.V.D___
@V.V.D___ Ай бұрын
😫
@shanikapeiris6076
@shanikapeiris6076 Ай бұрын
තනුශ්කව කතවෙන් අයින් කරන්න නම් එපෝ ... එයව මේ කතවට ඔනී😊
@ydbn272_92
@ydbn272_92 Ай бұрын
අයින් කරලා නෙමෙයි, අයින් වෙලා වගේ. කතා චොර වෙනකොට හොඳ නළු නිළියෝ අයින් වෙනවා. ඒකනේ තනුෂ්කා ගෙදරින් යන සීන් එකක් වත් පෙන්නුවේ නැත්තේ.
@anuradhaedussuriya1346
@anuradhaedussuriya1346 Ай бұрын
E hinda tamai godak charita dan nate
@user-lz7ly3qo5z
@user-lz7ly3qo5z Ай бұрын
Api udgosanayak karamude tanu apita ona❤
@or8140
@or8140 Ай бұрын
තාරකා ඉබ්බාගෙ කට්ට නැතිව අපේ අක්කාගෙ ගැට්ට පමණක් ඉතිරිව ඇත😂
@tharinduchathuranga1063
@tharinduchathuranga1063 Ай бұрын
දිගටි 🐫 ඔටුවා අරන් මහා හෝන් යක්සණී දියෝ
@thusithabandara1758
@thusithabandara1758 Ай бұрын
මේකත් එක එක චරිත ගෙනත් දාලා අදින කතාවක් වගේ 😁😁😁
@Artlife.
@Artlife. Ай бұрын
මිලයි - දනුශ්කයි ❤ දිගැටි ඔටුවයි - මහසොන් යක්සනි ❤
@popular184
@popular184 Ай бұрын
ඔබගේ ප්‍රියතම ටෙලිනාට්‍ය මොකක්ද? 1. ලලයි ලිලයි ලයි 💚 2. පාට කුරුල්ලෝ ❤ 3. දෙකම💛
@DimanthaShehan-ce1xz
@DimanthaShehan-ce1xz Ай бұрын
ඉස්සරනමි ලලයි ලිලයි ලයි 1 දැන් කතාව බොරින් පාට කුරැල්ලො 1 ලලයි ලිලයි ලයි 2
@user-kf9tl9oz8s
@user-kf9tl9oz8s Ай бұрын
Manjitha 1 Danushka2
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
💛 දෙකම
@RuwanNikado
@RuwanNikado Ай бұрын
Lalililay ly
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Ай бұрын
දැන්නම් පාට කුරුල්ලෝ
@DewEditz111
@DewEditz111 Ай бұрын
*තෝරාගත යුත්තේ හොද හදවතක් හිමි මිනිසුන් මිස හොද මුහුනක් තියෙන මිනිසුන් නොවේ| 🫂💗✨*
@ShamalRanoj
@ShamalRanoj Ай бұрын
සිරා කතාව😮😮
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Sahathika aththa
@KaveeshaDewmini-ph8pt
@KaveeshaDewmini-ph8pt Ай бұрын
තනුශ්කාට ජෙමිනිව හම්බෙයි ගියාම හොස්ටල්❤
@kushi784
@kushi784 Ай бұрын
අනේ ඉමල්කා ඔන්න ඔය කිරිකොස් අල්මේදා ගෙ බෙල්ල මිරිකපන්කෝ😂
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
අනේ ඇත්තට 😅
@easymed6241
@easymed6241 Ай бұрын
මෙතන සම්පුර්ණ වැරැද්ද මිලාගේ.කොල්ලෙක් ඉදලත් ඒක හංගලා ධනුෂ්කට අසනීපයි කියලා දැන දැන බලාපොරොත්තු දුන්නා.ධනුෂ්කත් පව් නෑ ඌත් දකින දකින කෙල්ලට කැමති වෙනවා🤣කොහොමත් මිලායි ධනුෂ්කයි සෙට් වුනත් ආයේ වෙන කෙනෙක් හම්බුනාම දෙන්නම වටේ යයි🤣පව් අශාන් මේ වගේ වටේ යන ගෑනියෙක් නිසා ඒ කොල්ලා අසරණ වෙනවා..කව්රැත් ඒක පිලිගන්න කැමති නැත්තේ මිලාට ඉන්නේ මිශෙල් නිසා🤣🤣ඔතන මිශෙල් නැතුව ජානු වගේ හිටියනම් බලාගන්න තිබුනා🤣
@anudhirajapaksha4066
@anudhirajapaksha4066 Ай бұрын
😂😂😂😂sirawatama aththa kathaawa
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
සිරා කතාව බන් මිශෙල් ඉන්න නිසා බනින්න හිතෙන්නෙත් නෑ
@achininisansala5910
@achininisansala5910 Ай бұрын
ඇත්ත ❤
@PathumSampath-zr7qt
@PathumSampath-zr7qt Ай бұрын
සිරාම ඇත්ත
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
Waradda nam waradda kauda kinda manda wadak na 😂😂😂 banapn palu yanna😅
@anjulagihan8338
@anjulagihan8338 Ай бұрын
ගාල්ලට 23km බෝඩ් එක දැක්ක අය කො..😂
@yasinduchamodya
@yasinduchamodya 17 күн бұрын
ඇත්තටම ඒ කොහේද ශූට් එක කරන්නේ😮
@amalichithranagani4146
@amalichithranagani4146 Ай бұрын
අශ් පව් කියලා හිතෙනවා.හරි ඉවසීමෙන් ඉන්නෙ ❤
@user-mo6wx1uw9t
@user-mo6wx1uw9t Ай бұрын
Ash wenama gemak ghnw wennth pluwn
@amalichithranagani4146
@amalichithranagani4146 Ай бұрын
@@user-mo6wx1uw9t hmmmm ow neh ehems wennath puluwan thama.
@ydbn272_92
@ydbn272_92 Ай бұрын
තනුෂ්කාට හිටිය උමා අසේනිත් left උනාද? 🥲 මේක චොර වෙන විදියට අයින් වෙන එකමයි හොඳ
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
අයින් උනේ නෑ.කැම්පස් ගියා
@pradeepnuwan6736
@pradeepnuwan6736 Ай бұрын
​@@dulanidinushka6868 කැම්පස් යවන්නේ, අයින් උන නිසා තමා😂
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq Ай бұрын
හරි නරකයි , ඊයේ රෑ බෙහෙත් ටික දෙද්දි වත් යනවා කිව්වෙ නෑ. හොරෙන්ම ගිහින් කැම්පස් 🥺
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 Ай бұрын
ම්ම්ම්ම්ම්ම් ලියෝ හොද නාඩගමක් නටලා වගෙයි 🫣🫣
@OohVicky.official
@OohVicky.official Ай бұрын
දනුශ්කගෙ පවුල ඇත්තටම වලව්කාර පවුලක මේ කාලෙ ඇත්තම තත්වෙ පේනවා
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 Ай бұрын
සදුදා වෙනකල් ආසාවෙන් බලාගෙන හිටියේ කතාව බලන්න❤
@newside3999
@newside3999 Ай бұрын
අදින් නවත්තනවා මේක බලන එක.එකම තැන හැමදාම දැන් මේක
@cskbro3559
@cskbro3559 Ай бұрын
උදාර කතාව විකාර වී ගෙන යනවා අතිශයින්ම ප්‍රථම වාතාවට .
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මෙි කතාවට.නිදනයක් ගන්න එක ගැලපෙන්නෙ නෑ කියන අය කෝ❤❤
@adamzampa69
@adamzampa69 Ай бұрын
කටට එපාද
@SunilAdikari-t5w
@SunilAdikari-t5w Ай бұрын
Gon hukannek uba Kathawa dena widiyata balapan thopi kathawak liyapan😂😂😂
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
​@@SunilAdikari-t5wSirawatama bn😂
@jo-je9ey
@jo-je9ey Ай бұрын
උබට ඕන දේවල් කරන්න බෑ 😂😂
@DewEditz111
@DewEditz111 Ай бұрын
*දාලා යන කෙනා සතුටින් ඉදියි ඒත් අනිත් කෙනා තනි වෙන්නත් පුලුවන්...!!❤️"*
@යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස්
@යමලෝල්ස්දමලානකානක්ෂක්සක්ස් Ай бұрын
අසාවෙන් බලපු කතාවක් dan එක එපාම වෙලා ගියා 😢
@KUKKUNAVIYA
@KUKKUNAVIYA Ай бұрын
😂අවදානෙ දෙන්නෙ නෑ 😂
@chathulabuuu
@chathulabuuu Ай бұрын
Sirwtm 😂​@@KUKKUNAVIYA
@Rocky_ferendez
@Rocky_ferendez Ай бұрын
සිරාවට කම්මැලි බලන්න
@prabha503
@prabha503 Ай бұрын
දිගටි ඔටුව ඇදන් ඉන්නේ අර රත්තරං අයියේ අපි ඉවරයි කිවිව ඩයල් එකගේ ඇදුමද😂
@user-st1sq2cl3m
@user-st1sq2cl3m Ай бұрын
Ou.rent ekata aran
@Mickayel
@Mickayel Ай бұрын
Ammatasiri owne 😂
@kushi784
@kushi784 Ай бұрын
මොනවා උනත් අර රාජරත්නම් නාකි යට වඩා.අශ් දිගැටි ඔටුවා හොඳ යි..
@anshsonu1686
@anshsonu1686 Ай бұрын
Lovely Akkai and Malli ❤
@RuwanNikado
@RuwanNikado Ай бұрын
කතාව දනකන් බලන් ඉදපු මංවගේ කට්ටිය
@udarajayamal54
@udarajayamal54 Ай бұрын
අපිට අල්මේදා කෙල්ලව මැරුවා වගේ පෙන්නුවට කවුරුත් සැක කරන්නෙ නැති කෙනෙක් වගේ කෙල්ලව මරලා තියෙන්නෙ 🙄🤔
@rasithprabudda9657
@rasithprabudda9657 Ай бұрын
Danushka vede kare 😊
@nimeshamadushani2230
@nimeshamadushani2230 Ай бұрын
නයි වෙන්න ඕනෙ.මොකද නයි කියනවා නේ මගේ පව්ලට හානියක් කරන්න ආවොත් කිසිම සමාවක් නෑ කියලා
@udarajayamal54
@udarajayamal54 Ай бұрын
@@nimeshamadushani2230 එහෙනම් අල්මේදා ඒක දන්නෙත් නැතුව ඇති.මොකද අල්මේදා කෙල්ලගෙ හොල්මන දැකලා බය උන වෙලාවෙ අප්පුගෙන් අහනවා කෙල්ලව ගෙදර එක්කන් ආවා කියලා කාටහරි කිව්වද කියලා 🙄
@udarajayamal54
@udarajayamal54 Ай бұрын
@@nimeshamadushani2230 කලින් හිතුණා අප්පුද කියලත්.ඒත් අප්පු වෙන්න බෑ මොකද අප්පු නම් අල්මේදා අප්පුව අල්ලලා දීලා ඇග බේර ගන්නවා 🙄
@pasanranasinghe2835
@pasanranasinghe2835 Ай бұрын
කොටස් 200කින් වත් මෙ කතාව ඉවර කරපල්ලා😂😂😂 නැත්තන්න් මේකත් දෙවෙනි ඉනිම වගේ වෙයි😂😂😂
@idunilidunil2029
@idunilidunil2029 Ай бұрын
අර කෙල්ලව ගෙදරට ගෙන්න ගත්ත එක අප්පු දන්නවා. කලින් නැතුව මෙච්චර කාලෙකට පස්සෙ දැන් ඇයි අල්මේදට පෙන්නෙ ඒකිව 😂 අල්මේදගේ රිපෝට් වෙනස් කරලා නිදහස් වුන නිසාද 🤔නැත්නම් අප්පුවා මැරුවද
@MadhuAmarage
@MadhuAmarage Ай бұрын
සාරංගයා නිසා කතාව එපෑවෙලා ඉදලා හිටලා කතාව බලන මං වගේ තවත් අය ඉන්නවද 😢
@Dhagaya2012
@Dhagaya2012 Ай бұрын
💯💯✔✔
@Lavanabisek4703
@Lavanabisek4703 Ай бұрын
කව්රුත් තමන්ගේ චරිත වලට හොද සාදාරනයක් ඉටුකරනවා❤❤❤❤❤
@twistedracer961
@twistedracer961 Ай бұрын
7:44 මුන් දෙන්නත් ගැලපෙනවා සිරාවට බං 17:29 අල්මේදට හොද වැඩේ
@user-qc6vc3bi6w
@user-qc6vc3bi6w Ай бұрын
කතාවට අලුත් උන්ව රින්ගවල විනාස කලා කතාව, ඉස්සර ආසාවෙන් බැලුව, දැන්නම් සාමාන්‍ය කතාවක් තත්වෙට වැටිල.. අනික දනුශ්කා එක පාර කතාවෙන් අයින් වෙලා වගේ
@user-fs4tt7df3y
@user-fs4tt7df3y Ай бұрын
මේ හැමදේම අපි රස කර කර බලන කතාවක් විතරයි නේ.හැබැයි ජීවිතේට ගන්න දේවල් ටිකකුත් තියෙනවා
@user-bq7we9ly3q
@user-bq7we9ly3q Ай бұрын
සුකුමාර දරු nalawili purudu වෙනවා 😂😂😂අම්මෝ. අක්කා නැන්දා කෙනෙක් වෙන්න ලු යන්නේ 😂😂😂😂
@miyurubhashitha4417
@miyurubhashitha4417 Ай бұрын
අප්පු කාමරේට එන්න බලාගෙනමයි ඉන්නෙ. එතන මාර අතාත්විකයි 😒👍
@CR7_FANS_PAGE-h2r
@CR7_FANS_PAGE-h2r Ай бұрын
දැන් කවුරුත් ඉස්සර වගෙ කමෙන්ට්වලට ලයික් දාන්නේ නෑ., ඉස්සර මේ කතාවේ 1k වගෙ කමෙන්ට් ලයික් යනි දැන් එහෙම නෑ. ඇයි ඒ...............................................
@ZanTax_
@ZanTax_ Ай бұрын
බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️
@___chathu_0220
@___chathu_0220 Ай бұрын
ඇයි 2000ක් හම්බුනෙ
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v Ай бұрын
Oya kalin dawasak oka damma
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e Ай бұрын
පුරුද්දට වගේ සෙනසුරාදා කතාව හෙව්වා කියන්නකෝ 😂😂
@suranga9929
@suranga9929 Ай бұрын
❤❤❤❤
@sandyadilrukshi9375
@sandyadilrukshi9375 Ай бұрын
අශ්ගෙ කිට් එක දකිද්දි මතක් වෙන්නෙ ටැටූ ෂොප් එකේ පොරමයි😂😂
@MatheeshaPabasari
@MatheeshaPabasari Ай бұрын
සිරාවටම හලෝ
@umeshageeganage5204
@umeshageeganage5204 Ай бұрын
සිරාවටම😂
@amithsenarathna9233
@amithsenarathna9233 Ай бұрын
ජාතික රැපවාහිණියේ වියළි කොහොමද ලස්සන කථාවක්
@jo-je9ey
@jo-je9ey Ай бұрын
සුපිරි 😊
@chandraediri6913
@chandraediri6913 Ай бұрын
❤❤❤❤👍👍👍
@Dinuboy200
@Dinuboy200 Ай бұрын
හැමදාම මේ කතාව oppo ෆෝන් එකෙන් බලන අය කෝ😊❤️❤️❤️
@sanduninisansala7678
@sanduninisansala7678 Ай бұрын
Innwo🥲
@SameeraSampath-du1ij
@SameeraSampath-du1ij Ай бұрын
Inowo
@akalankagamage9427
@akalankagamage9427 Ай бұрын
@user-sr8mg4zx7l
@user-sr8mg4zx7l Ай бұрын
Mn balanne samsung phone aken 😅😊
@MatheeshaPabasari
@MatheeshaPabasari Ай бұрын
Man redmi eken blnne😊😊
@user-lz7ly3qo5z
@user-lz7ly3qo5z Ай бұрын
digati otuwa hamadame danagane nodannawa wage innawa kiyala hitanne mate witarade😊😊😊
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 23 күн бұрын
ගොඩක් කාලෙකින් බැලුවේ , තාම එකතැන කතාව , වල් පල් විතරයි
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
මිලා දනුශ්ක,අශ් තනුශ්කට සෙට් කරන්න
@HuaweiHuawei-bx5vw
@HuaweiHuawei-bx5vw Ай бұрын
Haa😂
@Chanuka_sampath
@Chanuka_sampath Ай бұрын
ඊටපස්සෙ ඔයාව මට සෙට් කරන්න
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
තනුෂ්කාට හරි යන්නේ දැන් බර්නි තමයි 😁
@DewEditz111
@DewEditz111 Ай бұрын
*"ඔබ කරන හැම දෙයක්ම සාර්ථක වන බව ඔබට විශ්වාස නම්, ඔබ බොහෝ අවස්ථා අහිමි කර ගන්නවා." 🌍* *_"ජෙෆ් බෙසෝස් "_*
@isuruudayanga8363
@isuruudayanga8363 Ай бұрын
දෙමාපිය ආදරෙ කොච්චරද කියලා පෙන්නන වැදගත් කොටසක් අදනම් ඇත්තෙන්ම♥️♥️
@A_P_K_2003
@A_P_K_2003 Ай бұрын
හැමදාම මේ වෙලාවට ලල් එක ගන්න තියෙන එකම කතාව❤️❤️❤️
@thivwankasugandi3225
@thivwankasugandi3225 Ай бұрын
ලියෝ නීතියෙන් ගැලවුනාට කර්මයෙන් දඩුවම් විදිනවා
@slparty9440
@slparty9440 Ай бұрын
My village 🍃❤️
@user-mh9cz4vw8r
@user-mh9cz4vw8r Ай бұрын
තනුශ්කා කොහෙද ගියේ..එයා යනවා පෙන්නුවෙ නෑ නේද😢💔
@DewEditz111
@DewEditz111 Ай бұрын
*සෑම පරාජයක්ම පාඩමක්💯✨* *"පරාජයයි කියන්නේ සාර්ථකත්වයේ පුරවැසිවරුන් නොවේ, නමුත් ඒවායින් පාඩම් ගැනීම අපේම කාර්යයක්." 📉📚*
@Bandara.14
@Bandara.14 Ай бұрын
තනුෂ්කා ආයේ කතාවේ නැද්ද එතකොට, ඒකද මේ කියන්නේ 😭😭😭😭😭😭
@int370
@int370 Ай бұрын
ඔව්
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 Ай бұрын
සාරන්ගගෙ රගපෑම් නම් නියමයි
@user-st1sq2cl3m
@user-st1sq2cl3m Ай бұрын
Ou.....❤
@chamilasajeewan6031
@chamilasajeewan6031 Ай бұрын
Dnm me kathava mtnm set venne naha..muladi thibba gatiya naha..part 2 kiyalat patan gatta..mona nagulkatda manda...a kathava ehemmane yanne
@sandaru4572
@sandaru4572 Ай бұрын
තමන් වරදක් කරානම් නීතියෙන් බේරුනත් තමන්ට තමන්ගෙ හර්ද ශාක්ෂියෙන් බේරෙන්න බෑ....
@RajindraRanasingha
@RajindraRanasingha Ай бұрын
එතකොට මිලයි දනුශ්කයි අන්තිමට බදීද 😁
@KPHTEAM-hkng
@KPHTEAM-hkng Ай бұрын
ව්‍යවසායී රාජ්‍යයක් උදෙසා ඔබේ ඡන්දය මවුබිම පෙරමුණට දිලිත් ජයවීර සර්ට දෙන්න.
@Nethu-k7b
@Nethu-k7b Ай бұрын
බෑ 😂😂😂😂
@KPHTEAM-hkng
@KPHTEAM-hkng Ай бұрын
@@Nethu-k7b ඔයා 😒😒😒
@KingRasta-qt7jp
@KingRasta-qt7jp Ай бұрын
Canvassing karayo mekata ringala dena wadayak😂😂
@KPHTEAM-hkng
@KPHTEAM-hkng Ай бұрын
@@KingRasta-qt7jp 🤣😌
@Sharaa24
@Sharaa24 Ай бұрын
දැන් කතාව එක තැන අදිනවා😢.මුල ඉදලම මං සතියෙන් වගේ බැලුවා දැන් කිසිම ගෝ එකක් නෑ.එකම තැන
@Devikasadamali-xc1cu
@Devikasadamali-xc1cu Ай бұрын
අපිට ඕනි කාලයක් මතක හිටින කතාවක් ඒත් මේකට කාලෙන් කයට එන කට්ටිය වැඩියිනේ කතාවේ අගයක් නැතුව යනවා
@user-uh4tg5oh4z
@user-uh4tg5oh4z Ай бұрын
Apinam milatai danutai godak adarai....
@blkluifer.2415
@blkluifer.2415 Ай бұрын
සාරංගව ගෙනල්ලා ඩ්‍රාමා එක කැවා
@user-rv9lu5qo8w
@user-rv9lu5qo8w Ай бұрын
❤adarei hamadama danu
@kirthiOshaliya
@kirthiOshaliya Ай бұрын
සාරංගයා ඇදන් ඉන්නේ ටැටු සොප් එකේ එකාගේ කිට් එක
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z Ай бұрын
දනුශ්කට ගැලපෙන්නෙ රන්ව ❤❤❤ රන් නැතුව කතාව පාළුයි ❤❤😢
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
ජෙමිණියි රනු යි නැතුව දැනට ටිකක් නාට්‍ය ඉස්සර වගේ සුපිරියට නෑ වගේ.ඉස්සසරහට දෙන්න⁣ම ආයේ ආවොත් හොඳයි
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v Ай бұрын
Eee ayyagei nangi gei adare❤❤❤
@TarindoDhanush
@TarindoDhanush Ай бұрын
Akkagei malligeai ea sahodara pramya ❤❤❤
@yapadamith-qb3ws
@yapadamith-qb3ws Ай бұрын
තාරකා ඉබ්බාගෙ කට්ට නැතුව, අපෙ අක්කාගෙ ගැට්ට පමණක් ඉතිරි වී ඇති බව මට වැට හේ...😂😂
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,6 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 829 М.
හොර මිනිහා | Horaminihaa
7:08
Funny With Seven
Рет қаралды 2,2 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 669 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН