LALAI LILAI LAI || EPISODE 74 || ලලයි ලිලයි ලයි || 24th May 2024

  Рет қаралды 1,320,478

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 600
@FlightClub442
@FlightClub442 28 күн бұрын
අනේ මගෙ මල්ලිගෙ ඔපරේශන් එකක් තියනව තව දවස් දෙකකින් පුලුවන්නම් හැමෝම පොඩි ප්‍රාර්තනාවක් කරන්නකො,ඉක්මනට හොද වෙන්න කියල 😢😢
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692
@ghdbxzvxghdbxzvxxvdhdhdh6692 28 күн бұрын
Theruvan saranayi ....
@sandunhansaka2509
@sandunhansaka2509 28 күн бұрын
ඔයාගෙ මල්ලිට ඉක්මනින් සුව වේවා🙏
@madhushanudayanga1054
@madhushanudayanga1054 28 күн бұрын
ඉක්මනින් suwa wewaa
@achalaabeysekara6859
@achalaabeysekara6859 28 күн бұрын
Ikman suwa labewa
@hansikadewani
@hansikadewani 28 күн бұрын
මහාසෑ රජාණන් වහන්සේ ගේ අනුහසින් සුවය ලැබේවා 🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ⁣ඉක්මන් සුබ ලැබෙිවා..🙏
@daniduransidu9246
@daniduransidu9246 28 күн бұрын
Plyn pnnyo ynna
@ConfusedCrane-wp3ff
@ConfusedCrane-wp3ff 28 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සනනයි ♥🙏
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
බුදු සරණයි
@user-tq6pn4kn7w
@user-tq6pn4kn7w 28 күн бұрын
🙏🙏🙏🙏
@user-ge9fp7zt8l
@user-ge9fp7zt8l 28 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏❤️
@piumimanoshika2831
@piumimanoshika2831 28 күн бұрын
අපේක්ශා රොහලේ සියලුම රොගින්ට ඉක්මන් සුවය ලැබෙවා
@panam_bokkee_rate_rala
@panam_bokkee_rate_rala 28 күн бұрын
@DedunuRandima
@DedunuRandima 27 күн бұрын
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා....
@ireshairesha9821
@ireshairesha9821 27 күн бұрын
Budu saranai❤
@swarnalathasandamali6120
@swarnalathasandamali6120 23 күн бұрын
සියලු දෙනා සුවපත් වේවා ❤🙏🙏
@rangaweeramunda1324
@rangaweeramunda1324 20 күн бұрын
❤️❤️❤️❤️❤️
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
පිලිකා රෝග සියදු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺
@EshanGimsara-fj7td
@EshanGimsara-fj7td 28 күн бұрын
😅
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
🙄
@Ravindu33
@Ravindu33 28 күн бұрын
like ද ඕන ?
@PubuduniSriwanthi-nr5to
@PubuduniSriwanthi-nr5to 28 күн бұрын
😂😂😂
@nuwandharshana-hi9br
@nuwandharshana-hi9br 28 күн бұрын
Suwa wewa
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මෙි කමෙන්ටි එක කියවන ඹයාව පින්බර වෙසක් මංගල්‍යයක් වෙිවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-jm4lw4fc7j
@user-jm4lw4fc7j 28 күн бұрын
Anunge pahanen pena balanawo.....😅😅😅😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
බුදු සරණයි
@KusumKotagalagamage
@KusumKotagalagamage 26 күн бұрын
Bodu saranae
@user-to8hx7oz4n
@user-to8hx7oz4n 25 күн бұрын
බුදු සරණයි baya wanna epa
@dinithwaduge6853
@dinithwaduge6853 22 күн бұрын
Ane palayan oy 🙂😂😂
@nisha32314
@nisha32314 28 күн бұрын
ධනුගේ අම්මා මිලාට කැමතියි වගේ. ඩෝන් ගාල රන්ව කැපුවා .😂
@Miucicofficial
@Miucicofficial 27 күн бұрын
😂😂
@srimalruwanbuddika5288
@srimalruwanbuddika5288 27 күн бұрын
සල්ලි නෙමේද 😁😁
@aravanghoby7354
@aravanghoby7354 27 күн бұрын
😂
@saheenanayakkara7596
@saheenanayakkara7596 26 күн бұрын
අපිටත් රන්ව වැඩක් නෑ මිලා ඉන්නවනේ දැන්.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 28 күн бұрын
මේ සුකුමාල කොච්චර ගුටි කෑවත් පාඩමක් ඉගන ගන්නෙ නැහැ 😂 මහසෙන්ට අහු උනොත් මේ පාර නම් කනපිට හරවයි 😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 27 күн бұрын
ඔව් අප්පා මේවා පෙන්නන එකත් හොදද මන්දා.පොඩි වයසේ ලමයින්ගේ මෙහෙම සම්බන්කම් තිබුනත් පෙන්නන එක හරි මදි කියලයි මට හිතන්නේ .
@panapitiyaperera4996
@panapitiyaperera4996 27 күн бұрын
Maru
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
නිදහසේ ඇඩ් ටික බලන්න කියලා ආවහම 😂 ඒ අස්සේ ලලයි ලිලයි කතාව යනවා 😂 උදාරයි උදාරයි 🥲
@idunilidunil2029
@idunilidunil2029 28 күн бұрын
නිදහසේ කතාව බලලා කමෙන්ට් එකක් කියවන් ඉන්න ආවම උබේ හෑලි විතරයි 🤮🤮🤮 පලයන්කො කමෙන්ට් සෙක්ෂන් එක කන්නැතුව
@thusharasanjeewaekanayake3645
@thusharasanjeewaekanayake3645 28 күн бұрын
Adoo math ad tika balanna awe kiyala wadak na lalai lilai yanawa a asse 😂😅
@Drm-337
@Drm-337 28 күн бұрын
😂😂
@HashanGamlath
@HashanGamlath 28 күн бұрын
😂
@shiromichamika6169
@shiromichamika6169 28 күн бұрын
මමත් මෙ ආයෙත් ක්ලාස් යන්න ක්ලාස් එකක් හොයා ගන්න ආවා මෙන්න ඒ අස්සන් ලලයි ලිලයි කියල එකක් යනව 😂
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 28 күн бұрын
මිලාගේ හිතේ දනුෂ්ක ගැන එයත් නොදැනීම පොඩි හැඟීමක් තියෙනවා❤️ උදාරයි 💪
@nicelife-iv2xs
@nicelife-iv2xs 28 күн бұрын
Udarai
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 28 күн бұрын
හිතේ..නොකියන ආදරයක්❤මිලාගේ නැතුව නෙමෙයි ❤❤
@nilanthacooray6433
@nilanthacooray6433 28 күн бұрын
Aththa😊
@Sithu_18
@Sithu_18 27 күн бұрын
ඔව් මිලා ඇත්තටම දනුට අදරෙයි ❤️
@nethmiayodya8116
@nethmiayodya8116 28 күн бұрын
බර්නි ඩීසන්ට් විදියට ඉන්නවා..හරිම ලස්සනයි ..
@diludesilva6029
@diludesilva6029 28 күн бұрын
සෙව්වන්දි දේවනාරායනට ඉන්නේ ආශා එදිරිසිංහ ..ඒකත් උදාරයි 🌹
@deemanthagayashan-hl8dr
@deemanthagayashan-hl8dr 28 күн бұрын
අතිශය ප්‍රතම වතාවට මිලාට දනුශ්කයා සෙට් උනේ නැත්තම් කතාවේ වැඩකිත් නැති වෙනවා❤ බලපු ලස්සන කතාවක් අහා
@pubudunadeesha3771
@pubudunadeesha3771 22 күн бұрын
උදාරයි😂
@hailaa4912
@hailaa4912 28 күн бұрын
හෙටයි අනිද්දයි කොටස් ටිකක් දානවනමි හොදයි කියනඅය දාමු ලයික් 10ක්
@Kalanamadushan-lp6xj
@Kalanamadushan-lp6xj 28 күн бұрын
Sira
@dhanaseakarapradheep2574
@dhanaseakarapradheep2574 28 күн бұрын
මේ කතාව ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා ............❣️
@lakkelumperera2120
@lakkelumperera2120 28 күн бұрын
මිලාගේ 😃 එ හිනාව එ කටහඩ හරියට ❤️ භාවනාවක් වගේ. එච්චරම මිහිරියි, තාත්විකයි. කලින්ට වඩා, දැන් මේ කාතාවට කට්ටිය ආස වේලා ඉන්නේ ❤️ මිලා ❤️ නිසා නේද?? 😊😊
@kaushalyaranasinghe4239
@kaushalyaranasinghe4239 27 күн бұрын
අනිවාර්යෙන්ම ❤❤❤❤❤❤
@kalanakavinda5902
@kalanakavinda5902 27 күн бұрын
හෑල්ල hodai eth milaa oyata uk kanna dena ekak na 😂😂😂
@kalumviyakoon4574
@kalumviyakoon4574 27 күн бұрын
මිලා දනුශ්ක නිසාමයි කතාව බලන්නෙ 😍❤️❤️
@indunikamirihana5484
@indunikamirihana5484 28 күн бұрын
උදාරෙන්ම කතාවනම් සුපිරි ....අයියෝ මේ ටියුෂන් සර් ලාගෙ කරදරේ නම් එපා වෙනවා.
@HashanGamlath
@HashanGamlath 28 күн бұрын
Kathava duvanne add nisama thamai broo
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 28 күн бұрын
👍
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 28 күн бұрын
එකනම් ඇත්ත
@champikamanoj1633
@champikamanoj1633 27 күн бұрын
සිරාවටම ..බන්
@prageethadhikari218
@prageethadhikari218 28 күн бұрын
Script writer ට සමන් එදිරිමුණි නම් වැහෙන්න එපා 😂
@rajadasanayaka3887
@rajadasanayaka3887 28 күн бұрын
Sira kathawa😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 28 күн бұрын
😂❤
@dineshravindra3620
@dineshravindra3620 28 күн бұрын
අපෝ ඔව්
@dumindaprabhath414
@dumindaprabhath414 28 күн бұрын
Aniwaryenma
@sahan9289
@sahan9289 27 күн бұрын
Me kathawa athal mtnm dawsama dunnat madi❤
@nicelife-iv2xs
@nicelife-iv2xs 28 күн бұрын
Suwapath wewaaaa නිරෝගී වේවා ජෙසු පිහිටයි
@crazycrazy8833
@crazycrazy8833 28 күн бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙවා❤
@user-xi3be4ze2f
@user-xi3be4ze2f 27 күн бұрын
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
@sanuka969
@sanuka969 28 күн бұрын
මිලා දනුශ්කයට බයික් එකක් අරන් දෙනවා කියන උන් කෝ..😂❤
@shiromichamika6169
@shiromichamika6169 28 күн бұрын
අනිවාර්යයෙන් මිලා තමයි අරන් දෙන්නෙ
@MiyuruPriya
@MiyuruPriya 27 күн бұрын
Mama😮
@dilshanieknayaka6652
@dilshanieknayaka6652 24 күн бұрын
man
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
මිලාට Boy Friend කෙනෙක් ඉන්නවා වගේ😌❤️ ධනුෂ්ක ගැන තියෙන්නේ අනුකම්පාවක් වගේ එකක් 💔
@rajadasanayaka3887
@rajadasanayaka3887 28 күн бұрын
Athth
@Kalanamadushan-lp6xj
@Kalanamadushan-lp6xj 28 күн бұрын
Innwa innwa
@Kalanamadushan-lp6xj
@Kalanamadushan-lp6xj 28 күн бұрын
Habi kathawa wenas weyi da dan na 😂kelloge hith dan nadda dam wenawa duum wenawa😅😅😅😅
@user-ci4ej4wv7u
@user-ci4ej4wv7u 28 күн бұрын
Meerage ammata thama love u Kiwwe..
@Hmsh-er9ky
@Hmsh-er9ky 28 күн бұрын
ඔව් .මටත් හිතෙනව මිලාට තියෙන්නෙ දනුශ්ක ගැන අනුකම්පාවක්..වත්තෙ උන මිනීමැරුමට එයා සම්බන්දයි කියන එකෙන් එයාව නිදහස් කරල සනීප කරල දීල මිලා ආපහු රට යයි..එයා ආදරේ කරන්නෙ නෑ දනූ හිතාගෙන හිටියට
@JayangaLakshan
@JayangaLakshan 28 күн бұрын
තනිය හුරු මට මගේ ලෝකෙ තනිය තනි නොකරන්න තිබුනා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා💔
@samithaliyanage1988
@samithaliyanage1988 28 күн бұрын
මං උබලා ඔක්කොටම ආදරෙයි!! ඔයාටත් ආදරෙයි!! හැබැයි උබලා ඔක්කොම මට කරදරයක්, මගේ ඔලුව රිදෙනවා මං යනවා නිදාගන්න 😂😂😂
@stmcuts3345
@stmcuts3345 27 күн бұрын
😂😂😂
@manjula6212
@manjula6212 28 күн бұрын
විශාල කරදරයක් වුනා ඇඩි නමි උදාරෙන්ම
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මිලාගයෙි ධනුෂ්ක ගෙයි ලවි එක ⁣ඉක්මනින් පටන් ගන්නවට ආස අය ❤️❤️🙈🙈
@BLACKF___MAFI.
@BLACKF___MAFI. 27 күн бұрын
ලලයි ලිලයි ලයි 😜
@nobal9924
@nobal9924 27 күн бұрын
මිලාට boyfriend කෙනෙක් ඉන්නවද කොහෙද😢
@vimuSt_M
@vimuSt_M 19 күн бұрын
ඔව් ඇත්තටම නියමයි එහෙම උනොත්නම් මොක උනත් තනුශ්ක පණ්ඩිත වැඩී..
@SakuniSakuni-gz9fj
@SakuniSakuni-gz9fj 23 күн бұрын
මිලා දනුශ්කට බයික් එකක් අරගෙන දෙයි
@manjula6212
@manjula6212 28 күн бұрын
අමිමෝ සුකුමල එහෙම නමි මහසෙනිගේ ගෙදරට හරිනේ උදාරයි උදාරයි 😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
අයිතිවාසිකම් කතා කිරීමට පෙර. තමාගේ යුතුකම්‍ නිසි ලෙස ඉටු කර ඇත්දැයි හොඳින් බලන්න. සුභ රාත්‍රියක් 🙏
@kushi784
@kushi784 28 күн бұрын
මේ සුකුමාල්ට ලැජ්ජාවකුත්නෑ,රාදිකා ට ලැජ්ජාවකුත් නෑ..මහසෙන් ගෙන් පිහි පාරක් කාපු දවසට ගාය සනීප වෙයි😂
@jo-je9ey
@jo-je9ey 28 күн бұрын
😂😂
@Hmsh-er9ky
@Hmsh-er9ky 28 күн бұрын
😀😀😀😀😀
@RohsaniSubasinha
@RohsaniSubasinha 28 күн бұрын
ඒක නම් අත්ත😂😂😂
@Danuka-nawod1124
@Danuka-nawod1124 28 күн бұрын
මහසෙන් නෙවෙයි ඌ මහසෝන් වගේ....😂
@pasindumadushan97
@pasindumadushan97 28 күн бұрын
😂
@nisha32314
@nisha32314 28 күн бұрын
හිතා ගන්න බැරි මට්ටමේ ලස්සනක් සහ acting. මේ ගෙනෙන සතුට දෙගුණ තෙගුණ වෙලා ඔබලාට ලැබෙන්න ඕන. මෙහෙම ලස්සන කතාවක් ගෙනාවට බොහොම ස්තුතියි. තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ ගොතන්න හැකිවේව. උදාරයි.
@E.M.P.H.Ekanayaka
@E.M.P.H.Ekanayaka 28 күн бұрын
තනු මිලා ට සලකන විදිය වැරදි කියලා හිතෙනවා.
@rangahennayaka1680
@rangahennayaka1680 25 күн бұрын
අක්කාගේ ආදරය ඒක වෙනස්ම දෙයක්..එ සෙනෙහස බැදිම අම්මා කෙනෙකුගේ ආදරයමයි
@sumithjayathissa9597
@sumithjayathissa9597 25 күн бұрын
Ahenam ubalage gedara akkan gihin salakapan
@sumithjayathissa9597
@sumithjayathissa9597 25 күн бұрын
Nangiye
@vantagereciption3759
@vantagereciption3759 24 күн бұрын
Akka kiyanney amma ,amarui malliwa kenek ta denna
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
කොටස් 74 ම phone එකෙන් බලය මං වැනි උදාර මිනිසුන් තවත් සිටින 😊
@apexgaming5228
@apexgaming5228 28 күн бұрын
Ubata epa wen nadda bn ochchara type karala
@Leeza531
@Leeza531 28 күн бұрын
Kauru hri Kari ponnayek hamdma me wge comment dnawane... Henama gahnn one thopita😂😂
@lakmaldeshan7401
@lakmaldeshan7401 28 күн бұрын
හමි
@UdayaKumara-jz1xx
@UdayaKumara-jz1xx 28 күн бұрын
❤ow
@SansalaBandara-ie7nk
@SansalaBandara-ie7nk 28 күн бұрын
සිටී..😁
@Snuu123
@Snuu123 28 күн бұрын
හැම සෙට් එකකම ඉන්නවා ඇන්ටියෙක් හරි අක්කෙක් හරි සෙට් කර ගන්න එකෙක් හැම සෙට් එකකම ඉන්නවා ඉක්මනින් කසාද බදින්න වෙන හැම සෙට් එකකම ඉන්නවා කෙල්ලො දෙක තුන රන් කරන එකෙක්
@jdcell2433
@jdcell2433 28 күн бұрын
Ammo eka
@punsarakaushanka8010
@punsarakaushanka8010 28 күн бұрын
අනිවා කතාව බලන ගමන් comment කිටවන මම 😊
@kumare7090
@kumare7090 28 күн бұрын
මිලාට ඕනේ දනු සනිපකරගන්න අර මිනිමැරැම ගැන දැනගන්න එකයි සනිපකරන්න හදන්නෙ
@janakanamal221
@janakanamal221 28 күн бұрын
අතිශය ප්‍රතම වතාවට උදාර රoගනයක්❤️
@kasunsampath4531
@kasunsampath4531 28 күн бұрын
9.30 වෙනකන් ඉවසන්න බැරුව හිටිය අය කෝ..
@MalithSupun-rf6hr
@MalithSupun-rf6hr 28 күн бұрын
උදේ උදන් දුන්නත් බලන්න ආසවෙන් ඉන්නෙ මේ කතාව❤️
@shenayadiwyaanjali2591
@shenayadiwyaanjali2591 28 күн бұрын
ඇයි චූ බරද 😢
@sahan9289
@sahan9289 28 күн бұрын
Oww matat❤
@sumuduninirasha1878
@sumuduninirasha1878 28 күн бұрын
Mama..❤😂
@VihangaShehan-gd5zz
@VihangaShehan-gd5zz 28 күн бұрын
ඇයි කක්ක බරද
@user-yw4vn1zk4c
@user-yw4vn1zk4c 28 күн бұрын
උදාරයෙන්ම මෙ කතාව පට්ටම ලාස්සනයි 🥰☺️😇
@Sadev_Dinimuthu
@Sadev_Dinimuthu 28 күн бұрын
මිලා දනුශ්කගෙ දනුශ්ක මිලාගෙ අම්මප එහෙම නොකරොත් කතාව වැඩක් නැති වෙනවා 😅😂
@Sithu_18
@Sithu_18 27 күн бұрын
මිලා චාම් ලස්සන ගැණු ළමයෙක් එයා උදරෙන්ම දනුෂ්කට සෙට් කියන අයෙගේන් like ඕනි 😒❤️
@udayangalakshan5396
@udayangalakshan5396 28 күн бұрын
අනගි පවු කියලා හිතුනේ මට විතරද
@mihiritharaka2881
@mihiritharaka2881 28 күн бұрын
ඔව් අනේ පව්
@rasanjaleekirieldeniya475
@rasanjaleekirieldeniya475 27 күн бұрын
Ou ane
@rasanjaleekirieldeniya475
@rasanjaleekirieldeniya475 27 күн бұрын
Ou ane
@harshanilasanthika1565
@harshanilasanthika1565 27 күн бұрын
ඔව් පව් එයා. ඇත්තටම වුනත් ඔච්චරයි
@nimalkthotawaththagay6269
@nimalkthotawaththagay6269 25 күн бұрын
මටත්
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
කව්ද මේ ඇඩ් ටික අස්සට ලලයි ලිලයි කතාව ඔබපු එක් කෙනා 🥲🥲😂😂
@sweetbaby679
@sweetbaby679 28 күн бұрын
Ou ekko mulin danna one. Katawa madin danew🙄
@Kalanamadushan-lp6xj
@Kalanamadushan-lp6xj 28 күн бұрын
Vishala කරදරයක් una ne meka
@amalalvis5963
@amalalvis5963 28 күн бұрын
Moda hathikare epa wenawa
@user-ib7we1tx6f
@user-ib7we1tx6f 28 күн бұрын
Eka tamai mamath me baluwe.
@ramanisudarshikasudarshika9609
@ramanisudarshikasudarshika9609 28 күн бұрын
කියලා වැඩක් නැ.
@kushi784
@kushi784 28 күн бұрын
මිලා දනුශ්කට බයික් එකක් ගෙනත් දෙයිවගෙ
@prabashwarawasalage
@prabashwarawasalage 27 күн бұрын
මිලා දනුශ්ක බලන්න යන හරියෙදි කැමරාව හෙලවෙනවා. හදා ගන්න ❤😊
@metusinhga9481
@metusinhga9481 28 күн бұрын
අතිසයෙන් ප්‍රතම වතා වට..❤ම්ලා ..දනු ❤එක් උනොත් මරු...කියන අය..බලමු
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye 27 күн бұрын
මිලාට කොල්ලෙක් ඉන්නවා වගේ.....අර call එකක් ආවේ 🤔
@ishankaperera2677
@ishankaperera2677 25 күн бұрын
No
@chamindakottehewa316
@chamindakottehewa316 28 күн бұрын
anagi- you are a grate actor too 👏👏👏👏👏
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 28 күн бұрын
Thank you 🙏🏻
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
අයිනිවාසිකම් කතා කිරීමට පෙර, තමාගේ යුතුනම් නිසි ලෙස ⁣ඉටු කර ඇත්දැයි හොදින් බලන්න. සුව රාත්‍රියක් 🙏
@teshangaming9042
@teshangaming9042 28 күн бұрын
ledekda bn uba? adala nathi labbawal comment karanne meke asse?
@senuthmisethum788
@senuthmisethum788 28 күн бұрын
Kyddf t
@MatheeshaPabasari
@MatheeshaPabasari 27 күн бұрын
පල කොපියා යන්න
@Naturemdh
@Naturemdh 27 күн бұрын
ඇත්තටම මේ කතාව උදාර උනෙ මිලා ආවට පස්සෙ ❤
@saheenanayakkara7596
@saheenanayakkara7596 28 күн бұрын
මිලා පව් තනූ මිලාගෙ හිත රිදෙන කතා කියනවනේ. මිලා තමයි දනුශ්කට ගැලපෙනම කෙනා.කතාවත් ලස්සනයි ඒ දෙන්නා එකතු උනොත් අපේ හිතටත් සතුටුයි.කතාවක් පීඩනේ අඩු කරගන්න ආසාවෙන් බලලා ඒකත් අවසානේ දුකක් උනොත් තවත් පීඩනයක්නෙ හිතට. අනේ එහෙම නම් කරන්න එපා දනූ මිලාගෙ ආදර කතාවත් ඕනි ❤
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 27 күн бұрын
එල එල අඩ්‍යක්ශක තුමෝ මේ කතවනම් ඉවර කරන්න එපා දනුශ්කව බලන්න ඔනා අපිට❤❤❤❤
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 28 күн бұрын
ඔබ යමෙකුගේ සුන්දරත්වය ට ආදරය කල හැකි ය. නමුත් අවසාන වශයෙන් මතක තබා ගන්න, ඔබ ජීවත් විය යුත්තේ චරිතය සමග මිස සුන්දරත්වය සමග නොවේ. 🤍🌻💫
@nirmalpramodya5066
@nirmalpramodya5066 27 күн бұрын
උදාරයි ඊයෙ episode එකත්(74) trending 1 ❤️ දැනට episode 4 k trending 1 වුනා උදාරයි ❤️🥰 නාඩගම්කාරයො පස්සෙ බලන සුපිරිම ලල් එක මේක 👌❤️🔥
@Srinath0086
@Srinath0086 28 күн бұрын
ඇත්තටම සමහර කතා මං පිස්සුවෙන් බැලුවේ පිටරට ඒවා.. ජිවිතේ පලවෙනිපාරට පිස්සුවෙන් බලන ලංකාවේ Tv series එක තමා මේක.. උදාරයි ❤️
@sugathbandara425
@sugathbandara425 28 күн бұрын
කතාව උදාරයෙන්ම දවස් 7 ම ඕනී කියන උන් කෝ
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
ඊයේ කොටස නම් නියමයි 😂😂❤️❤️
@twistedracer961
@twistedracer961 28 күн бұрын
උදාරයි උදාරයි (ලයික් දහයක් දෙන්න ප්ලීස්) 😌😌
@Dinethnethmitha-ir3vg
@Dinethnethmitha-ir3vg 28 күн бұрын
Kata t epd?
@Leeza531
@Leeza531 28 күн бұрын
Ammta hukapn besikya
@pasanranasinghe2835
@pasanranasinghe2835 28 күн бұрын
ඉදකින් ලයික් හිගන්නා කටට එපාද😂😂😂😊
@twistedracer961
@twistedracer961 27 күн бұрын
@@pasanranasinghe2835 අවශය නෑ හිගාකාල හරි ලයික් 145 හම්බවුනානෙ උබ හිටපන් තොගෙ අම්මට හුකාගෙන හුත්තා🤣🤣
@twistedracer961
@twistedracer961 27 күн бұрын
@@Leeza531 ඉදකින් gay කාරයා
@randipoornima3646
@randipoornima3646 28 күн бұрын
දනුශ්ක ± මිලා ....... උදාර ගැලපීමක් 😊😊❤❤🎉
@FlightClub442
@FlightClub442 28 күн бұрын
Please, my brother has an operation in two days, if possible, please pray for a speedy recovery 😢😢
@pearlrayenglish7236
@pearlrayenglish7236 27 күн бұрын
May he have speed recovery
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 28 күн бұрын
සියලඅම.දෙවියන්ගෙ.පිහිටෙන්.ඉක්මන්සුවය.පුර්තනකරනයා
@Srinath0086
@Srinath0086 28 күн бұрын
උදාරෙන්ම Ep 74 වෙනකම් KZbin එකෙන්ම බලපු උදාර කට්ටිය කෝ..❤❤❤
@Leeza531
@Leeza531 28 күн бұрын
Wesige putha 😂
@chathurangaepitawalaarachc195
@chathurangaepitawalaarachc195 28 күн бұрын
Innawa bn mamath
@sajithsrimal-sl9zx
@sajithsrimal-sl9zx 28 күн бұрын
Me inne
@DuminduRadeesha-go1wj
@DuminduRadeesha-go1wj 28 күн бұрын
Me inne
@deepamadanaayaka-bv6lo
@deepamadanaayaka-bv6lo 28 күн бұрын
Api api
@Kavindu8561
@Kavindu8561 28 күн бұрын
Yt බලනකොට මෙහෙම ඇඩ් යනවනම් Tv එකේ කොහොම ඇතිද 😂
@user-pt3zt8wf3o
@user-pt3zt8wf3o 28 күн бұрын
Ad vidai 12i kathawa vinadi 4i mn iye thama try kale tv eke 😂 wade hari yanne nah mala paninawa 😂
@prasannasanjeewa9985
@prasannasanjeewa9985 28 күн бұрын
ආදරනියයි❤හැගුම්බරයි💖🥰 උදාරයි උදාරයි
@SL-KNIGHT
@SL-KNIGHT 28 күн бұрын
මිලා දනුශ්කගේ කියන අයයි දනුශ්කගෙ ගෙදරින් මිලාට කැමතියි කියන අයයි like කරමු ❤
@Leeza531
@Leeza531 28 күн бұрын
Echchra puke amruwak na thot like dnna wesige putha 😂
@hashininiroda9568
@hashininiroda9568 28 күн бұрын
අනගිගෙ ඇක්ශන් පට්ට
@srilankanboy941
@srilankanboy941 28 күн бұрын
හැමදාම හිනාවෙන මට අද පොඩ්ඩක් ඇඩුනා😢,හැගුම්බර වැඩි 💛
@NalinduDJayawardana.megha1
@NalinduDJayawardana.megha1 28 күн бұрын
ආදරේ කියන්නේ ආදරේ කියලා වචනෙන් කියන එකම නෙමෙයි 😊 මිලා කරන මේ හැමදේම ආදරේ ❤
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 28 күн бұрын
එතකොට කුඹුරත් තියෙන්නෙ තේ තියෙන පර්: දහයෙ පහලොවෙද 😂😂😂😂😂 අමිමෝ සුකූ ගේ කතා 😅😅
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk 28 күн бұрын
අනික ඔයාට පිරිමියෙක් නඩත්තු කරන්න සල්ලිත් නෑලු😂😂😂
@memugaming5234
@memugaming5234 28 күн бұрын
රන්සරනි ලස්සනට ඇක්ට් කරනව මේ එපි එකෙයි කලින් එකෙයි ❤
@chamithdevinda5898
@chamithdevinda5898 28 күн бұрын
අම්මා මිලාට කැමතී 🌚
@punsarakaushanka8010
@punsarakaushanka8010 28 күн бұрын
මිලාට ධනුෂ්ක ගැන තියෙන්නේ අනුකම්පාවක් ද 😮omg එහෙමනම් වෙන්න එපා 😢
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s 27 күн бұрын
මටත් හොරෙන් මං ඔයාට ආදරෙයි වගෙ මීට මිලා❤
@pradeepkumara9061
@pradeepkumara9061 27 күн бұрын
මිලායි දනුෂ්කයි නියෙමට ගැලපෙනවා ❤❤❤❤❤
@bimaa9606
@bimaa9606 27 күн бұрын
මිලා තනූ දෙන්නගෙ combination එක😍 මාරම තාත්විකයි. රඟපානව කියල දැනෙන්නෙවත් නෑ
@user-hn5ck6pu6r
@user-hn5ck6pu6r 28 күн бұрын
හදුන්කූරු පැකට් එකක් ගන්න පුලුවන් ද.😢
@Sanjulagimhani
@Sanjulagimhani 28 күн бұрын
උදාර වශයෙන් ඇඩ්නම් මෙච්චර එපා..අතිශ්‍යය ප්‍රථම වතාවට එතකොට කතාව එපා වෙයි😢
@bokka9668
@bokka9668 28 күн бұрын
Boru kiyanna onane anagi super action ❤❤
@ruwankweerasinghe3636
@ruwankweerasinghe3636 28 күн бұрын
අනගි පව් කියල හිතුණ.
@R3364Rk
@R3364Rk 27 күн бұрын
උදාරෙන්ම දනුශ්කයාට Doc සෙව්වන්දි ව්තරක් මතකේ තිබුණොත් 😮😮😮 එහෙම නම් එපා අම්මෝ අත හිත මිලා අපේ පැතුම් මලා😂😂
@idunilidunil2029
@idunilidunil2029 28 күн бұрын
ධනුෂ්කා මිලාට කතා කරන විදිහ හරිම වැරදියි.
@dilumkuma5482
@dilumkuma5482 28 күн бұрын
ලංකාවටම ශාපයක් වූ ටියුෂන් කාරයෝ බංග වේවා😮😮😮😮😮
@hailaa4912
@hailaa4912 28 күн бұрын
එකනමි ඇත්ත
@nadeesilva2561
@nadeesilva2561 26 күн бұрын
True..add dama dama welalenawa...🤮
@Aliyadesilva
@Aliyadesilva 26 күн бұрын
බංග උනහම ඔයාද අපිට ඇවිත් උගන්නන්නෙ🙂
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 24 күн бұрын
Ekanma
@pulingudeshan954
@pulingudeshan954 28 күн бұрын
සුකුමාලයි රාදිකයි ශෝක් තැනනෙ ඉන්නෙ.ඔතන දිමියොයි,වැස්ස නිසා කූඩැල්ලො ඉන්නව 😂
@chandimashan9573
@chandimashan9573 27 күн бұрын
මිලා පානම්බොක්කේ පවුලම ඇල්ලුවා වගේ.
@user-hi8pr6ee4k
@user-hi8pr6ee4k 28 күн бұрын
මීලා කියල කියන්න.... මගෙ ජිවිතෙ කැමති ම....කෙනා...හරියට එයා සීරීයා කාන්තාව වගෙ....මාර ආදරෙයි දැනෙන්න.. ❤❤❤ මම දැකපු.... ලස්සන සීරියාවන්තම කෙනා එයා..... මගෙ අමිමට පස්සේ...
@mudithpiumal6432
@mudithpiumal6432 28 күн бұрын
මේ සුකුමාලයවය් රාදීකාවයි හදන්න බෑ 🙂👍
@tsampath815
@tsampath815 28 күн бұрын
කිබුලා නදීට ශොට් එක දෙන්න වගේ සැරසෙන්නෙ රවිනයා මෝඩයනේ 😂😂😂😂
@jandrajandra5712
@jandrajandra5712 28 күн бұрын
අදත් ලස්සනයි කතාව 💞👍❤
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 28 күн бұрын
හැකිනම් කිසිවක් බලාපොරොත්තු නොවී ප්‍රේම කරන්න. ♥️🕊️ මන්ද , සියල්ලො ඔබ හැර ගියද, පසුතැවීම් හා වේදනාවන් කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි. !🌻💫
@Travels12348
@Travels12348 28 күн бұрын
මිලයි ධනුයි සෙට් උනොත් පට්ට හැපි🥰🥰🥰
@KaumuduGayashan
@KaumuduGayashan 28 күн бұрын
තනු මීලාට දාන ටොක් තමයි සෙට් නැතේ😓
@KaveeshaLakshan-nn9cz
@KaveeshaLakshan-nn9cz 28 күн бұрын
දනුශ්කට හරියන්නෙ මිලාම තමයි කියන අය කෝ
@priyanthathilakasiri7127
@priyanthathilakasiri7127 27 күн бұрын
තනුශ්කා නටන්න ඕන නාඩගම් නටන ගමන් ,අනිත් අයට ලෙක්චර් දෙන්න හදනවා ,කරන්නෙම කපටි වැඩ ඔක්කොම ලස්සනට අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා.හැබැයි අතේ සතේ නැති උනාට පව්ලේම මහන්තත්වය .තනුශ්කාට ඕනේ ඔක්කොටෝම කොකා පෙන්නලා අර තාරුකා ඉබ්බා එක්ක නටවන්න .
@Hanzo_TM04
@Hanzo_TM04 26 күн бұрын
Ehemada ?
@manojpedro5838
@manojpedro5838 28 күн бұрын
මීලා නැත්තං දැනටත් මං මලා 😊
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 28 күн бұрын
මටනම් හිතෙනව මිලා දනුස්කට බයික් එකක් අරන් දෙයි කියල 😊😊
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 28 күн бұрын
Toilet හෝදන්න ගෙනාපු වස බෝතලේ නං highlight කරා වැඩී. රන්සරනි ඒක මිලාට පොවන්න බැරි නෑ 😢😅
@rasikapattanayaka870
@rasikapattanayaka870 28 күн бұрын
රංගනය ඉතිං next level ඇත්තටම දක්ෂයි.
@deshinihansika4986
@deshinihansika4986 28 күн бұрын
ඊළඟට ධනුෂ්කයා පිස්සු වැටෙන්නෙ සෙව්වන්දියට..😂
@pabodinikarunaratne6465
@pabodinikarunaratne6465 28 күн бұрын
උබලගේ ලෙඩ හොඳ කර ගනිල්ලකො පන්සලකට ගිහින් බෝදි පූජාවක්වත් තියාගෙන. ඇයි යකො හැම එකාම මේකෙ වැලලෙනවනේ රෙද්ද
@dilinikaushalya6961
@dilinikaushalya6961 28 күн бұрын
මිලා ❤ දනුශ්ක
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 28 күн бұрын
අනේ මේ කතාව සෙනසුරාදා, ඉරිදා ත් දාන්නකෝ
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 22 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4,1 МЛН
Cute ❤️🍭🤣💕
0:10
Koray Zeynep
Рет қаралды 7 МЛН
ПОКАЗАЛА ЭТО…😱 #shorts
0:37
Диего Фин
Рет қаралды 3,4 МЛН
Theekuchi Prank 🤣#shorts
0:16
Amayra ki Masti
Рет қаралды 45 МЛН