Lanka Pembara Lanka | ලංකා පෙම්බර ලංකා | Suneera Sumanga | Piyum Neela Vila | Roo Tunes

  Рет қаралды 2,115

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 3
@sajanakarunarathna5248
@sajanakarunarathna5248 4 күн бұрын
Ammo lassana ❤❤❤❤ 😍😍😍
@MyOwnStage
@MyOwnStage 7 сағат бұрын
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා තේ වතු කෙත් වතු පොල් වතු පෙළ උකුලේ නලවන ලංකා මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා හෙළ මිණි මුතු වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා
@Skara999
@Skara999 Күн бұрын
අයිවෝ ඩෙනිස් මහත්තයාගේ මිනිපිරී ❤❤❤