Danuට කියන්න! | භාතිය ජයකොඩි (Danuta Kiyanna featuring Bathiya Jayakody)

  Рет қаралды 115,961

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 191
@Rameegamage123
@Rameegamage123 2 жыл бұрын
B&S කියන්නෙම එකම කෙනෙක්.. හරිම නිහතමානී..හිනා වෙන්නේ පවා හරිම අව්‍යාජ විදියට.. චූටී කාලේ ඉදන් තරුණ කාලේ වෙනකන් කැමතිම දෙන්නා..♥️
@amaamandadisasekara7197
@amaamandadisasekara7197 4 жыл бұрын
භාතියගෙ හිනාව දැක්කත් හිත පිරෙනවා ..❤️❤️ හරිම ප්‍රියමනාපයි ❤️❤️...භාතිය & සන්තුෂ් හැමදාම මතක තියෙන චරිත දෙකක් ...❤️❤️
@amdatv8697
@amdatv8697 4 жыл бұрын
බාතිය කියන්නේ එදා ඉදන් අද වෙනකම් කිසිම වෙනසක් නැතිව කාගෙත් හිත දිනාගත්ත ගායෙක් (බාතිය සන්තුස්) ආදරෙයි ගොඩාක් ..දනූ ❤️
@C424c424
@C424c424 4 жыл бұрын
බාතිය විතරක් ආවම නිකං එක අතක් නැහැ වගේ සන්තුශ් වීරමනුත් එක්කම ගෙනාවනම් තමයි නියම..
@harshimadu9344
@harshimadu9344 4 жыл бұрын
ලස්සන හිතක් තියෙන හරිම හොද නිහතමානී චරිතයක්.ජය වේවා❤️
@kasunranga2497
@kasunranga2497 4 жыл бұрын
භාතිය මහත්මයා මම ගොඩක් ආදරෙ කරන චරිතයක් 🧡🧡🧡💓💓💓💓💓💓
@singha6372
@singha6372 4 жыл бұрын
හරිම සුන්දර සරල නිහතමානී වැදගත් ගායකයෙක් .පුද්ගලයෙක් .එදා වගේම තවමත් කැමතිම ගායකයෙක් භාතිය සන්තුෂ්... වසන්තයේ සුපිපෙන මල් සුවඳ වගේ.. සිතට දැනෙන සිතිවිලි මල් රේනු වගේ.. ගීතයෙන් තමයි මං ම් දෙන්නවා වැලඳගත්තේ...
@prabashbehethge1003
@prabashbehethge1003 4 жыл бұрын
භාතිය ලස්සනට සිංහල කතා කරනවා 🙏🙏🙏👍☸️
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 3 жыл бұрын
12:54- Question 13:02 💓❤
@sachinijayasiriwardena7976
@sachinijayasiriwardena7976 4 жыл бұрын
මම ආසම කරන චරිතයක්. බාතිය අයියා ඇත්තටම හරිම නිහතමානී කෙනෙක්. අද මේ ඉන්ටවිව් එක බලන් ඉන්නකොට ගොඩක් සතුටක් දැනුන කාරණයක් තියෙනවා. හැමෝම දන්නවා භාතිය අයියාට කතා කරනකොට පොඩි වාචික අපහසුතාවයක් ( ගොත ගැසීමක්) තියෙනවා කියලා. එහෙත් මේ interview එක කිසිම වෙලාවක එවන් තත්ත්වයක් අයියට ඇති වුණේ නැහැ. හරිම සතුටුයි. මුළු හදවතින්ම ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා.
@theboniyaa1847
@theboniyaa1847 4 жыл бұрын
හදවතෙ ඉන්න කෙනෙක්❤️👊
@bottom0043
@bottom0043 4 жыл бұрын
When I saw him 22 years ago still the bloody same haha Truly legend ❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
I commented mentioning the same. He is definitely not aging. 🥰😊
@wumashisandu9636
@wumashisandu9636 4 жыл бұрын
best artist in sri lanka 🇱🇰 ❤
@hansikajayawardhana7825
@hansikajayawardhana7825 4 жыл бұрын
නිහතමානී චරිතයක් ..... ආදරෙයි හැමදාම . ලොකූ අඩුවක් සන්තුෂ් .
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 жыл бұрын
B තිය ,, S තුශ් එකටම ගේන එකේ වෙනම ගෙනාපු එක මරූ,,,, දැං උඩ දාපු එව්න් ඉස්සර බැනපු තරං මේ ගොල්ලො ට,,, ජය වේවා
@userbee156
@userbee156 4 жыл бұрын
A man with class! ❤❤
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
A superb humble guy.One of my favourites in the industry.We need Santhush weeraman and Dushyanth weeraman as well.love ypu too Dhanu❤
@mimrose124
@mimrose124 4 жыл бұрын
Im one of that 80% of the young crowd back then. You were cool to us then. You are inspirationally intelligent now. Proud as a fan.
@alliepriyashad6233
@alliepriyashad6233 4 жыл бұрын
WHAT A HUMBLE PERSON..i have liked him since i was very small.God bless you and your family
@MommaMandy
@MommaMandy 4 жыл бұрын
Love your show 🥰 and all time favorite bhathiya ❤️
@ThePushpamali
@ThePushpamali 4 жыл бұрын
Real gentleman Bathiya ........ Well said ..... Best wishes to you... ❤❤
@fernandez3527
@fernandez3527 4 жыл бұрын
Oyage hathawathe kochchara lassanada kiyala kochchara nihathamani kenekda kiyanawanam oyage penuma thama ehemai chuti kale dakka bathiyamai god bless you bathiya aiya!!
@SachiYa_Shorts
@SachiYa_Shorts 4 жыл бұрын
Legends in S r i L a n k a🇱🇰‼️
@kaviniprabodha3128
@kaviniprabodha3128 4 жыл бұрын
නිහතමානී චරිතයක් ♥️
@kawyasanduni7633
@kawyasanduni7633 4 жыл бұрын
A real legend!❤
@ayshikaperera2276
@ayshikaperera2276 4 жыл бұрын
B&S Trendsetters in the music industry.
@rosheltissera417
@rosheltissera417 4 жыл бұрын
Bathiyawa santhush nathuwa thaniyen dakiddi nikan incomplete wage danenawa 😍 e denna e tharamatama bond wela inne
@sandunisulochana8244
@sandunisulochana8244 4 жыл бұрын
Such a humble person ❤
@rukmalisilva5125
@rukmalisilva5125 4 жыл бұрын
ධනු හිනා වෙනකොට හරීම කැතයි පොඩ්ඩක් හිමීට හිනා වෙනවාද? භාතිය ඔයා හරිම ටැලන්ටඩ්.
@rishniroshel3926
@rishniroshel3926 4 жыл бұрын
නිහතමානී චරිතයක....❤❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Absolute gentleman from head to toe!💕 I am a tiny bit envious, as to how in the world he stays youthful forever. ( plus I know the answer 😉💕)
@senarathdammika8751
@senarathdammika8751 4 жыл бұрын
දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. kzbin.info/www/bejne/eX6lXounm6x6lZo ,
@rajithsaliya6013
@rajithsaliya6013 4 жыл бұрын
One of my fav artist ...All the very best for your future B&S♥️👊♥️
@soundeatsasmr2472
@soundeatsasmr2472 4 жыл бұрын
DANU SHOOOOIIII
@mohomedreeza9322
@mohomedreeza9322 4 жыл бұрын
Bathiya ayya patta one of my favorite singers
@pawanhewage4339
@pawanhewage4339 4 жыл бұрын
Excellent show! BNS is definitely the best duo singers ever produced in the country. Appreciate the songs which Bathiya and Santhosh made in the last twenty years🤩
@isuprabhashvara
@isuprabhashvara 4 жыл бұрын
Still favorite singer ❤
@mahenjayasena5126
@mahenjayasena5126 4 жыл бұрын
Good one Danu. Also B&S the NO1 band in SL
@ruvinikandambi4681
@ruvinikandambi4681 4 жыл бұрын
All time favourite B&S ❤️
@sammm6501
@sammm6501 2 жыл бұрын
So humble ❤️
@maleeshaperera5840
@maleeshaperera5840 4 жыл бұрын
great singer❤️😍
@dmg1778
@dmg1778 4 жыл бұрын
Even after 22 years he is fine like wine🍷 with the age
@sriyalatha9870
@sriyalatha9870 4 жыл бұрын
A real legend😘
@laheshinifernando2204
@laheshinifernando2204 4 жыл бұрын
Best artist in srilanka ❤❤
@bekyney
@bekyney 4 жыл бұрын
I didn’t know that “ my sister’s kitchen” was danu’s sister. I have tried their food. Seriously !! It was so Yummy
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Bathiyaaaa Boru , hamadama balla marune masa 3 kata kalin kiyala kiyanne 🤣🤣 humble human being ❤️
@rajithaivanjaleenrodrigo27
@rajithaivanjaleenrodrigo27 4 жыл бұрын
Such a great person🤟
@sanju0202able
@sanju0202able 4 жыл бұрын
Such a nice character!!! Very intelligent person
@anuruddhikaherath5434
@anuruddhikaherath5434 4 жыл бұрын
My all time favourite b n s..very interesting interview..it reveals his intelligence,experience in the industry,and his talents..like to hear more of him speaking..ts highly entertaining..
@nethmiyatagama8454
@nethmiyatagama8454 4 жыл бұрын
ධනු අයියාාා😍😍😍😍
@wellwisher1755
@wellwisher1755 4 жыл бұрын
Thanks Danu , good job as usual.good laugh which makes us laugh too.Blessed to have Bathiya here,such wise words
@87hasitha
@87hasitha 4 жыл бұрын
Voice SriLanka balala awa gaman ❤️❤️
@FFFf-lh3ic
@FFFf-lh3ic 4 жыл бұрын
Bathiya oya hema dama ekma vidiyai hrima hoda chritha dekk ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sankaniperera703
@sankaniperera703 4 жыл бұрын
Good interview! Danuz laugh is so infectious 🤣🤣
@romaliponnamperuma3243
@romaliponnamperuma3243 4 жыл бұрын
Favourite from childhood to now and forever❤️
@rudhar5538
@rudhar5538 4 жыл бұрын
Danu please bring Murali🙏🙏
@salausa3836
@salausa3836 4 жыл бұрын
Lol , love it with out cutting phone call seen , because it’s unique 👍❤️
@saviniwasana-zk3ke
@saviniwasana-zk3ke 10 ай бұрын
Favorite characters in music industriy 😍💖
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Young forever ❤
@upendradissanayake5547
@upendradissanayake5547 4 жыл бұрын
One of my favourites. Decent character.
@chandrikaperera4703
@chandrikaperera4703 4 жыл бұрын
My hero ❤️❤️❤️❤️❤️
@nayanadias8187
@nayanadias8187 4 жыл бұрын
Great personality.. Bhathiya!! 👍
@limnaazwer8993
@limnaazwer8993 3 жыл бұрын
ලස්සනයි program eka.
@thamalugajanayake5530
@thamalugajanayake5530 4 жыл бұрын
It's funny in a way when both have speaking issues. Best wishes!❤
@senarathdammika8751
@senarathdammika8751 4 жыл бұрын
දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. kzbin.info/www/bejne/eX6lXounm6x6lZo ,
@madhikawshi1280
@madhikawshi1280 4 жыл бұрын
Hamadama eka wagema adare labana kalakaruwan depalak.... harima nihathamani charitha 2k... jaya wewa.... budu saranai
@chamodmaduranga3866
@chamodmaduranga3866 4 жыл бұрын
love your laugh man !!!!
@rusiriwardhana8171
@rusiriwardhana8171 4 жыл бұрын
Mulu jeewithema social media wla dann epa.. hoda advice ekak. Life eke privet dewal tiygnna oni. Hoda experience tiyna buddimath knek. Good person!!
@vihanganethsara3021
@vihanganethsara3021 4 жыл бұрын
pooja umashankar wath gennannako bro❤️
@hemamaleedahanayake427
@hemamaleedahanayake427 4 жыл бұрын
One of my favorites....❤️
@jamsejamsebond9304
@jamsejamsebond9304 4 жыл бұрын
Take santhush also please
@buddhimajayarathne7523
@buddhimajayarathne7523 4 жыл бұрын
Great!
@Thevinduken
@Thevinduken 4 жыл бұрын
Please bring santhush as well..
@gayanianurudhika9837
@gayanianurudhika9837 4 жыл бұрын
Very humble person... 💕
@warshasonali58
@warshasonali58 4 жыл бұрын
Always fav 😍
@hello_virals
@hello_virals 4 жыл бұрын
Please shihan mihiranga aiyawa gennakoooo
@slblacky4056
@slblacky4056 4 жыл бұрын
Happy belated birthday danu😪💕
@indikaroshan785
@indikaroshan785 4 жыл бұрын
puduma nihathamani tallented pleasent kenek adarei bathiya aiya
@ireshaperera7759
@ireshaperera7759 4 жыл бұрын
Love this interview ♥️
@jayanthakusum9926
@jayanthakusum9926 4 жыл бұрын
Oyala wada karala pennalayi eaka kiwwe.godak aya kiyawanawa wada na.eakayi wenasa bathiya aiyya.oyala vishistayi.manussakama pirila.anith kenata garu karanawa.eakayi aiyya oyalage pawathma continu wenne.voice teen baluwanam meaka oppu wenawa
@chalanibhagya9239
@chalanibhagya9239 4 жыл бұрын
Aiye පූජා akka, miss duleeka gennakoo
@sewanqdikalubowilage1466
@sewanqdikalubowilage1466 4 жыл бұрын
Nice man love it
@nadee9940
@nadee9940 4 жыл бұрын
You 2 are the best bathing santhush we love you😍😍😍😍😍
@chathurkaakshani3075
@chathurkaakshani3075 4 жыл бұрын
Bathiii 🌻🌻
@ashanthikumar
@ashanthikumar 3 жыл бұрын
Danu අල්ලන point එක හරි ,ඔන කෙනෙකුට මතයක් තියෙනවා ,නමුත් එක තමුන්ගේ වාසියට endorse කිරීමත් , එම endorsement එකේ වරදක් උනාම පිලි නොගැනීමත් තමා වරද..
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 жыл бұрын
Kamathi charithayak ❤
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 4 жыл бұрын
Bathiya ❤❤❤❤❤❤❤❤❤
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 4 жыл бұрын
One of my favourite tooo. Nice human being.
@indifashion6919
@indifashion6919 4 жыл бұрын
Love always... my favourite.. Bhathiya...
@nadeekaperera8929
@nadeekaperera8929 3 жыл бұрын
මගෙ පොත් වල භාතිය සන්තුෂ් ගෙ පින්තූර පිරිලා
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 4 жыл бұрын
The legend.! ❤
@heenhulanga
@heenhulanga 4 жыл бұрын
දැක්කත් සතුටු හිතෙන චරිත
@koreankella5907
@koreankella5907 4 жыл бұрын
nice program with bathya
@thilininisansala8302
@thilininisansala8302 4 жыл бұрын
legends bathiya anad santhush
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
Good luck bns
@dinushihansika94
@dinushihansika94 4 жыл бұрын
Trendsetters ❤️
@manjulairosha3120
@manjulairosha3120 4 жыл бұрын
legend ❤️
@maryjoyce7310
@maryjoyce7310 4 жыл бұрын
May god bless you. Lov u. Both of ur fame will never die, ever it will be shining.
@madushithilakshika6469
@madushithilakshika6469 4 жыл бұрын
The person who has a kind heart 😍😍..
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 4 жыл бұрын
Great person
@tamarasilva6066
@tamarasilva6066 4 жыл бұрын
Please bring Nadeemal perera
@onlinetv4039
@onlinetv4039 4 жыл бұрын
Bathiya santhush mekt genpu ek nm mru❤
@chamari9943
@chamari9943 3 жыл бұрын
Ane wheres Santhush.Plz bring him also.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Nugasewana | Bathiya Jayakody  | 2023-12-13 |Rupavahini
33:15
NUGASEWANA
Рет қаралды 4,7 М.