Danuට කියන්න! | සංජානා ගමආරාච්චි (Danuta kiyanna! Sanjana Gamarachchi)

  Рет қаралды 89,023

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 215
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 5 ай бұрын
සහෝදර බැඳීම තමයි ශක්තිමත්ම..❤
@Sajin1111
@Sajin1111 5 ай бұрын
සංගීත් ගෙන් ගැලවුනේ ඔයාගෙ පෙර පිනකට..❤
@indufernando-q2l
@indufernando-q2l 5 ай бұрын
සහතික ඇත්ත කතාව...සංජානා හරිම ලස්සන වාසනාවන්ත යුවතියක් .. සංගීත්ව මොකටද මෙයාට...
@ashanidafra5053
@ashanidafra5053 5 ай бұрын
Nodakin abilin wage ponna pirimi..ponna venura
@Sajin1111
@Sajin1111 5 ай бұрын
@@ashanidafra5053 uba ta waren pennana ponna sanගීත් ge bath belayo
@kaveeshaherath8232
@kaveeshaherath8232 5 ай бұрын
Aththa
@Sajin1111
@Sajin1111 5 ай бұрын
@@ashanidafra5053 uba ge thatta thama පnnaya
@KasunMadusankq
@KasunMadusankq 5 ай бұрын
මගෙ අමිම නැති වෙන කොට මට අවුරුදු හතරයි .මගෙ තාත්ත කවදාවත් මම කැවදවත් හොයල බැලුවෙ නැ.ඉස්කොලේ යනකොට පොතක් අරන් දිල නැ .එයා වෙනම ජිවිතයක් ගෙවිවෙ .මගෙ ආතයි ආච්චි මාව බලා ගත්තෙ .දැන් තාත්ත නැ .මම පින් දහම් කරල අනුමෝදන් කරනවා .මොකද මම වෙනුවෙන් කිසිම දෙයක් නොකලත් එයා මගෙ තාත්ත නිසා .
@malmiduwasha8291
@malmiduwasha8291 5 ай бұрын
Aiyo ape තාත්තා th ehemai Ape amma mava gedara thiyaganna asai ath ape තාත්තා ge vede gedarin yanda kiya kiya mata baninava. Mata hari dukai ane katath kiyandath bee lejjai.
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 5 ай бұрын
Hitha riddaganna epa kawruwath.. thamanta thaman vitharai.
@asanthikahettiarachchi975
@asanthikahettiarachchi975 5 ай бұрын
So true 100 %
@annfernando5438
@annfernando5438 5 ай бұрын
Mata aurudu 3i Amma nathi weddi,thaththa nam wasagama vitharai dun ne oyata wage thama dr,oya kiyanawa wage harila baladdi wadak na a aya gana hithana aka wath they don't worth it,dan api amaruwen duk vidala hada gaththa ape loke apita mara watinawa l
@thilinimadu3333
@thilinimadu3333 5 ай бұрын
කිසිම ලොකුකමක් නැති හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන සුරංගනාවියක් වගේ ලස්සන කෙනෙක් අක්කී ඔයා.❤ ආදරෙයි ගොඩාක්❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නම ඕනි.! තෙරුවන් සරණයි !🙏💚 ධනූ ඔයත් මං ආසම ආදරේම කෙනෙක්.❤ තෙරුවන් සරණයි ඔයාටත් හැමදේම හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම මං සුබ ප්‍රාර්ථනා කරනවා ! ආදරෙයි ගොඩාක්❤❤❤
@nimalivindya2501
@nimalivindya2501 5 ай бұрын
සංජානා නංගා 💛💛 මං ආසම චරිතයක්. ගොඩාක් ලස්සනයි 👌🥰🤗 ඒ වගේම හරි නිහතමානී කෙනෙක්. අවංක , ගොඩක් සංවේදී හදවතක් හිමි කෙනෙක්. හොද ගටක් තියෙන චරිතයක් 💪 ආසම බොරු සෝබන නැති එකට. මං කැමතිම කලාකාරිනිය ❤❤ හැබැහින් දැකලනන් නෑ , හැබැයි කතා කරල තියෙනවා. හරිම නිහතමානී. ගොඩාක් ආසාවෙන් ඉන්නවා දවසක හැබැහින් දැකල කතා කරන්න. ලස්සනයි නංගා ❤❤ ආදරෙයි. හැමදාම හිනාවෙලා පරිස්සමට සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏
@Mahe-v8k
@Mahe-v8k 5 ай бұрын
සංජානා බැදලා ඉන්න කෙනා වැදගත් කෙනෙක් ❤❤❤ එයා මරු
@chandibhachamindi1300
@chandibhachamindi1300 5 ай бұрын
කතාකරන විදිය ශෝයි❤❤
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 5 ай бұрын
මෙයා හරීම හොදයී ..❤ damithri නැතුව මෙයා තමයී වෙන්න තිබ්බේ . මෙයලා අවන්කයී ❤❤❤ damithrige බොරු හිනාවක් තියෙන්නේ 😅 මෙයලා ඇත්තට ම ලස්සන අය ❤❤ වහගෙන කරගෙන ඉන්න අයට වඩා මෙයලා අවන්කයී ❤
@niroshaalahakoon609
@niroshaalahakoon609 5 ай бұрын
අම්ම කෙනෙක්ගෙ වටිනාකම දැනෙන්න එයාල නැති වෙන්නම ඕන ඒක මමත් අත්විදිනව ඔයාගෙ තාත්තා වෙන කෙනෙක් විවාහ කරගත්ත එකේ වැරද්දක් නෑ ඒත් ඔයාලගෙ කැමැත්තත් අහල ඔයා හිත හය්ය කෙල්ලෙක් වරදින්නෑ ඔයාට
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 5 ай бұрын
Open කතා කරන නියම නිලියක් ❤❤
@remanikaaakaa8354
@remanikaaakaa8354 5 ай бұрын
හරිම සරලයි ඇත්ත කතා කරන නිහතමානි මම ආස කරන නිලියක්
@Ashen_sudda
@Ashen_sudda 5 ай бұрын
නිහතමානී චරිතයක් ❤
@udayanganianuradha1688
@udayanganianuradha1688 5 ай бұрын
සංජානා අක්කි මං හරි ආසම චරිතයක්. අයියත් එහෙමයි වැදගත් විදියට ජීවත් වෙන කොල්ලෙක්. 💖💖
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 5 ай бұрын
She seems more down-to-earth than most of the actresses who come on your program.
@chansam8966
@chansam8966 5 ай бұрын
I thought the same.
@imashasewwandi11
@imashasewwandi11 5 ай бұрын
ඇත්තටම සංජානා ගොඩක් ලස්සන, හොද කෙනෙක්. අවංකව ඇත්ත කතා කරනවා..
@laijayam6732
@laijayam6732 5 ай бұрын
සතුටින් ඉන්න සංජානා, ඔයා දිනලා ඉන්නේ,අම්මා නැති වුනාට ඒ අදරේ ඔයා ලග තියෙනවානේ❤❤
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 5 ай бұрын
Oya hari hurathal patai akki❤ good luck
@Sandun-no1no
@Sandun-no1no 5 ай бұрын
Sanjana තනියම ගොඩනගාගත් දෙ මාරයි
@chathumadushani4754
@chathumadushani4754 5 ай бұрын
සංජානා මං මාරම ආස කරන විදියෙ චරිතයක්.ඇත්ත කියන,කෙලින් කතා කරන, අවංක, හරිම pretty, සේරටම වඩා හරිම strong girl kenek.oya samhr prashna waldi oya widyt face krala hina wel dargen inn hamotm ba sanjana.e athin oya marai.khomth dakpu mul kale idalma man marma asa charithyak.harima lassna girl kenek.sertma wada wate inn aya mon taram kapili dammth irsya krath ewat face kral hina wel inn widy marai. mtnm oya mar adarshmath.oytai nangitai 2tma hamdem sartka wenn ona.gd luck dr❤❤❤❤
@Blinky1015
@Blinky1015 5 ай бұрын
ඇත්තම කියනවා එයා 😢
@poornimafernando8517
@poornimafernando8517 5 ай бұрын
ආසම නිලියක් ❤️ ලස්සන වගේම හරිම හොඳයි
@Lidiyaruth
@Lidiyaruth 5 ай бұрын
වැලි ඉස්සා වගේ සල බල ගාලා ඔක්කොම කිව්වා.. බොරු ශෝ නෑ. ඒ එයාගෙ හැටි. හරිම ඕපන් කෙනෙක්.මං නම් මාර ආසයි සංජනාට.. ඔයා සංගීත් වගේ පිස්සෙක්ගෙන් ගැලවුන එක නම් මාරම හොදයි. සල්ලි වියදම් කරපු එකා නම් ඌම වෙන්න ඕනෙ. උගෙ කලින් වයිෆුත් කීවෙ ඔය ටිකමයි.😂😂
@Aaa-k8z1n
@Aaa-k8z1n 5 ай бұрын
E nm sangeeth wenna bh Mkda ethkota amma htye nhne sanjanage😊
@hiruninimansa8681
@hiruninimansa8681 5 ай бұрын
Shorts video tika dakala full video eka enakal balan hitiye godak ada niliyak akke oya katha karana vidihata hithana widiha godak hodai❤
@vindyarandeniya
@vindyarandeniya 5 ай бұрын
Sanjana wage thamai math💛appchchillawa beda ganna duwala kemathi ne ❤mage appachchi ehema une ne 🙏.eth ehema yana kisima thaththekuta ammekuta samawak ne 💛ehema parentsla ath arinnama oni
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 5 ай бұрын
ඇත්ත දනු කියපූ දෙ... කියන්න ඕන එක කියන්වා .. බොරුවට පත්තිනි කියලා පෙන්න න වුන්ට වඩා ❤❤
@සප්තරිශි
@සප්තරිශි 5 ай бұрын
Sanjana. You're so pretty 😘🥰💐😍🤗
@HiruniDissanayake-mw3wg
@HiruniDissanayake-mw3wg 5 ай бұрын
අවුරුදු කුමරියකටත් වඩා ලස්සන කෙල්ලෙක් මේ....ගොඩක් ලස්සනයි ...සතුටින් ඉන්න...
@Chathu-zh2si
@Chathu-zh2si 4 ай бұрын
ආදර්ශමත් කතාවක් අක්කේ හුගක් ධෛර්යවන්තයි ඔයා❤
@michellegrabau3664
@michellegrabau3664 5 ай бұрын
She is so real about her life 👏🏻👏🏻❤️ Something that should be appreciated because this is not seen in most of the artists nowadays
@ChampikasamanthiSumithraarachc
@ChampikasamanthiSumithraarachc 5 ай бұрын
Sanjana harima lassanai ❤️❤️
@aalss9844
@aalss9844 5 ай бұрын
Gedara budun amma kiyala kiyanne ammata vithari..thathalata kittu wennawath ba....amma kiyala kiyanne kisima dekata sama karana ba...
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 5 ай бұрын
හොද කෙල්ලෙක්..හොද පවුල් ජීවීතයක් ගතාකරන්න වාසනාව ලැබේවා ❤
@ThiliniShalika
@ThiliniShalika 2 ай бұрын
Mamat gdk asaai sanjana oyt.....oya atta kata krn kelin kata krn kenek.....e wagema hrima cute.....hemadama satutin inna....❤❤❤❤❤
@thushathushara5310
@thushathushara5310 5 ай бұрын
Aththa katha karanava supiri niliyak sobana ne good luck
@DanushkaDheshani
@DanushkaDheshani 5 ай бұрын
අවන්කව කතා කරන හොද කෙල්ලෙක් ❤❤
@Madhubae
@Madhubae 5 ай бұрын
අක්කිට වගෙයි තමයි මට යලුවෙක්ගෙ ගෙදරක යවන්නැහෑ යන්න දෙන්නැහැ .. අඩුම තරමේ තනියෙන් බස් එකේ ගිහින් නැහැ .. කඩෙන් බඩුවක් ගන්න තෙරෙන්නැහැ... අම්මා නැති උන දවසක මට තෙරෙන්නැහැ මං කොහොම ජිවත් වෙන්න ද කියලා .. මට අයියෙක් ඉන්න නිසා තනී තිරන ගන්න බැහැ ගහනවා 🙂
@apurviperera8418
@apurviperera8418 5 ай бұрын
මාවත් හැදුවෙ එහෙමයි. මං campus ගිහින් තමයි ටිකක් සමාජෙ ගැන දැනගත්තේ. ඒත් මං හිතනවා මීට වඩා මට නිදහස දුන්න නම් මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා. මං දැන් marry කරලා, තාමත් මං තනියෙන් ගමන් බිමන් යන් නැහැ. බයයි. මං දැන් ටික ටික ස්වාධීන වෙනවා.
@nirmal3926
@nirmal3926 5 ай бұрын
මේ නිළියෝ කියන දේ වලට රැවටෙන්න එපා.ඌරා කැමැති හැම එකාම මඩවලේ නම්.ලස්සනට හැදුනා නම් කවදාවත් නරකක් වන්නේ නැහැ.මුන්ට ඔය කොල්ලෝ මතය නේ පෙන්වන්නේ.මොන වැදගත් ගෑණු ළමයෙක්ද ඔය ඡරා විදියට රඟපාන්නේ?
@amilashiromi4117
@amilashiromi4117 5 ай бұрын
අහිංසක අවංක නිලියක්
@isharaudayangi9505
@isharaudayangi9505 5 ай бұрын
Sajana Amma gana kiyana Katha patta aththa🥺❤️.
@wirajikumudeen3570
@wirajikumudeen3570 5 ай бұрын
හරිම ආදරෙයි සංජානා ❤
@kavindimalsha9899
@kavindimalsha9899 5 ай бұрын
Oya godak Hoda avanka kenek akki ehema starts varadinena adareyi ❤❤❤
@LishanaR
@LishanaR 5 ай бұрын
Aththama kathava amma thama hamdema kiyanna innr apita ❤😊 sanjana hoda kenek mn kamathi
@AVAbhii
@AVAbhii 5 ай бұрын
Kauru nathat oyt hoda husbnd kenek innvane sanjana.a ati jivithetama❤
@sri-lanka_paradise9604
@sri-lanka_paradise9604 5 ай бұрын
Such a gorgeous girl......Beautiful smile........❤❤ So humble and no blabbing.....😂😅
@melanihiranya
@melanihiranya 3 ай бұрын
She seems so innocent and sweet ♥️
@rajithapadmani2631
@rajithapadmani2631 5 ай бұрын
ආදරණිය දරැවෙක් දුව ඔයා කනගාටු වෙන්න ඵපා තාත්තා වෙනස්වුනා කියලා ඔයාට හොද මහත්යෙක් ලැබිලා තයෙනවා නංගිවත් ආදරෙන් බලාගෙන හොද ගමනක් යන්න ඔයාට අමිමා පිහිටවෙයි තෙරැවන් සරණයි
@chamodidarshika2086
@chamodidarshika2086 5 ай бұрын
හරිම open ❤
@pabodhahansani7869
@pabodhahansani7869 5 ай бұрын
එදා ඉදන්ම ආසම චරිතයක් 😘♥️
@samindirathnayake3733
@samindirathnayake3733 5 ай бұрын
She is so pretty 💖
@samithriwee855
@samithriwee855 2 ай бұрын
කෙල්ල තාත්තා එක්ක තියෙන තරහා අයින් කරන්න❤
@yvonnethomas380
@yvonnethomas380 5 ай бұрын
Sanjana🌹❤lots gods blessings always 🙏
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 5 ай бұрын
සංජාන කියන දේවල් වලට දනූට ඇඩෙනවත් වගේ කියල හිතුන..
@zesus0004
@zesus0004 5 ай бұрын
සනාගෙ interview වල ඇරෙන්න අනිත් හැම interview එකකම එන කෙනා උත්තර දෙන්නෙ එයාම අහන්න කියල දීපු ප්‍රශ්න ටිකකට නැතුව අහන කෙනා අහන ප්‍රශ්නෙට එවෙලෙ නෙමෙයි 😂😂 මේක මේ රටෙ ගොඩක් එඋන් දන්නැ හිතාන ඉන්නෙ අනෙ ඇත්තම කියනව කියල අපෙ රටෙ එඋන්ව අන්දන්න නං මාර ලේසියි 🐄🐮 මන් කාටවත් බනින්නැ 😂😂😂 මන් ආවෙ අනුන්ගෙ කුනු බලන්න නෙමෙ මේකෙ හරක් දාල තියෙන කමෙන්ට් කියවල ආතල් එකක් ගන්න 😂😂 අපෙ එඋන් එදත් ඇන්දුන අදත් ඇන්දුන 😂😂 මෙකෙ කමෙන්ට දැක්කම ශුවර් කවදාවත් මෙ රට හැදෙන්නැ හරක් ඉන්නකන් 😪
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
Not only are you watching, you’re interacting too. What a disappointment indeed
@zesus0004
@zesus0004 5 ай бұрын
@@ruckyg3177 😪🥱
@TheVnv23
@TheVnv23 5 ай бұрын
සංජානා, ඔවා මේ කොමෙන්ට් එක දකීද නැද්ද දන්නෙ නෑ. දැක්කොත් කියලා මම ලියන්නම්. තාත්තා ගැන යමක් කියන්නම්. තාත්තා සම්බන්ද සැබෑම හේතුව/සිද්දි මුකුත් අපි හරියටම දන්නෙ නැති නිසා මම කියනදේ ගැලපෙන්නෙ නැත්නම් බැහැර කරන්න. මට හිතුන විදියට තාත්තා සම්බන්දව ගැටළුව, තාත්තා දැන් වෙනත් කාන්තාවක් සමග සම්බන්දයක්නම්; ඒ ගැන වැරදියට හිතන්න එපා. මනුස්සයෙක් විදියට තාත්තට ඒකට වැරැද්දක් කියන්න බැහැ, සහ හරිනම් ඔවාලයි තාත්තා ගැන ඒ පැත්තෙන් හිතලා තාත්තට උදව් කරන්න ඕන. ගැටළුව ඒකත් නෙමෙයිනම්, ඒ ගැහැනු කෙනා නිසා ඔවාලට හෝ තාත්තගෙ ඔවාලගෙ බැඳීමට බලපෑමක් වෙනවනම්…. දුක් ගන්න එපා, තාත්තා ගැන වෛර ඇති කරගන්න එපා… දෙයියනේ කියලා ඔවාලා දැන් ලොකු නිසා ඔවාලගෙ ජීවිත ගැන ව්තරක් ෆෝකස් කරලා සතුටින් ඉන්න. තාත්තා තරහින් අතාරලා ඉන්නෙ නැතුව, පැත්තකට වෙලා ඉන්න හැබැයි තාත්තට ඕන වෙලාවක මට කතා කරන්න මම ඉන්නවා කියන එක තාත්තට කියලා ඉන්න/දැනෙන්න ඉන්න. මං කියන්නෙ මොන හේතුව නිසාවත් තාත්තා එක්ක තරහින් ඉන්න එපා කියලා. මම මේ ක්ව්ව කිසිම දෙයක් ඔවාලගෙ ගැටළුවට සම්බන්ද නැත්නම් බැහැර කරන්න.
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
අනිවාර්යයෙන්ම. සංජානාට එයාගෙ පොඩි වයසත් එක්ක ඒක තේරුම් ගන්න අමාරු ඇති. ඒත් තාත්තාගේ පැත්තෙන් ගත්තම වැරැද්දක් කියන්න බැහැ. ඕනම පිරිමියෙකුට හැඟීම් තියනව. එයා වයිෆ් වෙනුවෙන් ඒවා ඉවසගෙන ඉන්න ඇති. ඇත්තම කතාව ඊට වඩා වෙනස් වෙන්නත් පුලුවන් අර විකටර් රත්නායකට වුණු දේ වගේ. මොකද අපි පෞද්ගලිකව දන්නව ඒ ගෑණු කෙනා වංචාකාරියක් කියල. ඒවගේම එහෙම නොවී ඒ තාත්තට ඇත්තටම සම්බන්ධතාවයක අවශ්‍යතාවය දැණුනා වෙන්නත් පුලුවන්.
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 5 ай бұрын
Yes 👍
@lauxmiperera3317
@lauxmiperera3317 5 ай бұрын
👍👍
@ashenthiwanka4877
@ashenthiwanka4877 5 ай бұрын
Ane hutho ube wadak karaganin hali liynn methana awadaneda one😂
@TheVnv23
@TheVnv23 4 ай бұрын
@@ashenthiwanka4877 තෝ නම් ළමා කාලයේ ඉඳලම අවදානෙ අඩුවෙච්ච ( ලැබිලම නැති) අවදාන හිඟන්නෙක් වගේ. 😅😅 අම්ම අප්පගෙ ළඟ ඉඳලම අතෑරලා දාපු එකෙක් වගේ. 😂
@eliyatbradley
@eliyatbradley 5 ай бұрын
Yes Sanjana you open everything it's good l doing same we no need inside our mind after we sick open is good love you girl
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 ай бұрын
Himidiriiii❤❤
@chitraniabeyratne8360
@chitraniabeyratne8360 5 ай бұрын
ඇත්ත කතා කරන්න කෙනෙක් ❤❤❤❤
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
She’s practical and smart
@madharadulanjali.
@madharadulanjali. 5 ай бұрын
අයියෝ ඇයි එහෙම තාත්තා වෙනස් උනේ. ලොකු දුවලා ඉන්න තාත්තා කෙනෙක්නෙ. අම්මා මැරුණට පස්සේ ළමයිවත් අත ඇරලා. දැන්ද වෙන ගැණු ඕනේ වෙලා තියෙන්නේ. 😣 හොද මහත්තයෙක් ඉන්න නිසා කමක් නෑ. නංගිටත් හොද අක්කා කෙනෙක් ඉන්නවනේ. එහෙම නොව්නනම් මේ කෙල්ලෝ දෙන්නා මොනවා කරන්නද. Good luck dear. 💙
@TheVnv23
@TheVnv23 5 ай бұрын
ඔව් ඉතිං වයිෆ් නැති උනාට පස්සෙ තමයි වෙන ගැහැණියක් ඕන වෙලා තියෙන්නෙ ඒ මනුස්සයට. මොකක්ද ඒකෙ වරද ?
@madharadulanjali.
@madharadulanjali. 5 ай бұрын
@@TheVnv23 මන් ඔයාට කිව්වේ නෑනේ. 😊
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
අයියෝ ඇයි එහෙම තාත්තා වෙනස් වුණේ කියල අහන කැත. තමන්ට දුකක් වුණු සිදුවීමක් ගැන ඒ කෙල්ල කිව්වම මේ ගෑණු කෙනා අහනව ඇයි එහෙම වුණේ කියල. පුදුම විකෘති මානසිකත්ව තියන ගෑණු ඉන්නෙ. තුවාලයක් පාර පාර කුණු හොයන්න හරි ආස මේ වගේ ගෑණු නම් කරුමයක්
@madharadulanjali.
@madharadulanjali. 5 ай бұрын
@@ruckyg3177 ඔයාගේ මනසනම් හොදටම විකෘති වෙලා. ඒකනේ අනුන්ගේ කමෙන්ට් අස්සේ වැලලෙන්නේ. මන් මෙතන බැනලා නෑනෙ. අප්පිරියි 🤮
@madharadulanjali.
@madharadulanjali. 5 ай бұрын
@@ruckyg3177 හා මනස හොද කෙනා වැළලෙන් නැතුව යන්න. 😂
@Abc123-g1j6k
@Abc123-g1j6k 5 ай бұрын
Derana awurudu kumari kale idanma meyata mara asai.harima awanka nihathamani kenek.e wagema hariiiima lassanai cute look ekak tiyenne
@Duls614
@Duls614 5 ай бұрын
Awanka hurathal kellek 😘😍😘
@RangidilrukshisilvaRangidilruk
@RangidilrukshisilvaRangidilruk 5 ай бұрын
ආදරෙයි ❤❤
@cakebash8862
@cakebash8862 5 ай бұрын
That ex-b.f who was depending on her money.... is it Sangeeth Satharasinhe? මූ කෙල්ලෝ එක්ක set වෙන්නෙම සල්ලිවලට වගේ😂
@mpp6015
@mpp6015 5 ай бұрын
Sanjana is so pretty I like her so much and I watched Divithura because of her Your beauty is back with again and you 23:21 don’t do any artificial stuff … natural boobs natural smile natural is the best …
@dilankaprince216
@dilankaprince216 5 ай бұрын
Shok kellek ❤
@sharmilaGunasekara
@sharmilaGunasekara 5 ай бұрын
I love u both very much! ❤️
@PiyadassiThero-jk9ix
@PiyadassiThero-jk9ix 5 ай бұрын
Thrivida rathnaye anubavaya aeyata lebeva
@Sajin1111
@Sajin1111 5 ай бұрын
මෙයාගෙ තාත්තා වෙන කෙනෙක් බැන්දා...කුඩම්මා සලකන්න දෙන්නෙ නෑ මෙයාලට
@sppereira224
@sppereira224 5 ай бұрын
ඇත්තද?
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 5 ай бұрын
Engagement eka kiyanne ' nam prasiddha karanawa' kiyana eka. Registrar kenek langa register wenne viwahaya.
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
නැහැ. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කරනව එන්ගේජ්මන්ට් එකත් එක්ක. මාත් කරේ එහෙම. වෙඩින් එක ගත්තෙ මාස 6කට පස්සෙ.
@Preethika.322
@Preethika.322 5 ай бұрын
සංජානා 💜️💜
@GayaniHansika-ov3js
@GayaniHansika-ov3js 5 ай бұрын
Lassanai ❤❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
So sweet sanju❤
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 5 ай бұрын
What about her safety??
@chamikamadushani1179
@chamikamadushani1179 5 ай бұрын
සංජානට පොඩි කාලෙ ඉන්න වෙලා තියෙන විදියටමයි මට ඉන්න වුනෙත්, මෙයාගෙ නංගිට වගේම මගෙ නංගිටත් නිදහස තියෙනව, ආදරේ කරද්දිත් මං ආදරේ කරපු කෙනාගෙන් මට වෙන් වෙන්න වුනා ගෙදරින් කිව්ව නිසා ඒත් මගෙ නංගිගෙ එක්කෙනා ගෙදරත් ඇවිත් ගියා අන්තිමට ඒ මල්ලි කැම්පස් ගියා නංගිව අතෑරලා.
@PiyadassiThero-jk9ix
@PiyadassiThero-jk9ix 5 ай бұрын
Hada pathulatama vadina vadan suba anagathayak veva!!!!
@sachirajapakshe9770
@sachirajapakshe9770 5 ай бұрын
Harima lassanai
@annrosita8423
@annrosita8423 5 ай бұрын
Thatta gana varaddak hithanna epa. May be oya godak lassana nisa thatta oyava godak care karanna athi
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 5 ай бұрын
Sanjana❤
@inokaperera1r
@inokaperera1r 5 ай бұрын
Gorgeous 🥰
@indufernando-q2l
@indufernando-q2l 5 ай бұрын
ෂුවර් එකටම මෙයාගෙ සල්ලි වලට විදින්න ඇත්තෙ සංගීත්මයි...කලින් උදාරිත් ඔය වගේ කතාවක් කියල තිබුනා ....ඊ...යා ලැජ්ජයි සංගීත්..
@ashanidafra5053
@ashanidafra5053 5 ай бұрын
Pala ponnaya
@mgdinesh8645
@mgdinesh8645 5 ай бұрын
Ow den diniithige salli walata widinawa 😂
@shanikadilhani2634
@shanikadilhani2634 5 ай бұрын
Meya kiyanne school yana kale hitapu kollek gena. Sangeeth gena nemei😂
@renukagamage3449
@renukagamage3449 5 ай бұрын
Oyla yamak balana veta hodata termaragana katha keyanna😢😮
@renukagamage3449
@renukagamage3449 5 ай бұрын
Sangeethpavle 1madareva eyata hamadema teyanava kagevthdevalsangethta vwamana nha 😢😢😢
@Ayesha91521
@Ayesha91521 5 ай бұрын
❤ සංජානා
@senethihansima4036
@senethihansima4036 5 ай бұрын
Mama awama niliyak.❤
@PriyanthiRodrigo-c8b
@PriyanthiRodrigo-c8b 5 ай бұрын
Good girl Sanjana
@BuddhiJayalanka
@BuddhiJayalanka 5 ай бұрын
Asa kellak boru show na..Pollan gahanava vage kelin kata karanava Ekai baluva. Good work Danu.
@asankasiriwardana4247
@asankasiriwardana4247 5 ай бұрын
awanka wa katha karanna❤❤❤❤❤
@486lash
@486lash 5 ай бұрын
My Goes out to you❤
@SurprisedLavenderFields-nt8tq
@SurprisedLavenderFields-nt8tq 5 ай бұрын
Budu sarani !!!.❤
@roshanieinoka3144
@roshanieinoka3144 5 ай бұрын
Very nice 🥰
@chansam8966
@chansam8966 5 ай бұрын
Very unique
@sachirathnayake5815
@sachirathnayake5815 5 ай бұрын
I like her❤❤❤❤❤❤
@OnalidarumarthnaRA
@OnalidarumarthnaRA 5 ай бұрын
Sanju..❤❤😘😘
@SunShine-yd6pz
@SunShine-yd6pz 5 ай бұрын
Sanjana, Thaththa th neh kiyanne, thaththa nethi welada?
@sachinijayawardana99
@sachinijayawardana99 Ай бұрын
Hariyata video eka iwara wenakm balanna dr❤
@NadeeBasnayeke-zx5xy
@NadeeBasnayeke-zx5xy 5 ай бұрын
Ane oyalage thaththa hitiya neda ai eya nathi unada 😢😢
@lakmalifernando1186
@lakmalifernando1186 5 ай бұрын
❤❤❤❤
@janakasanadakelum2913
@janakasanadakelum2913 5 ай бұрын
මගෙනං තාත්තා නෑ එයා full social අම්මා සෑහෙන වෙනස් මගෙ කරුමෙට
@NimeshaMadumali-v9e
@NimeshaMadumali-v9e 5 ай бұрын
Niyama niliyak.boru sobana nathi kenek.
@ChanchalaAbeysinghe-tc9oj
@ChanchalaAbeysinghe-tc9oj 5 ай бұрын
Mara awanka knk
@dealwisdroym6645
@dealwisdroym6645 5 ай бұрын
ඕදොල්ලො ඔක්කොම දනුට කියන්නෙ රංජ වඟේ එයත් හොඳට සලකන නිසා ද ....? Let us know the different between Danu & Ranja .... It's a shem I think ......... Why don't you tell all this to us evan......? 🌹❤️👍🙏
@kaweehanz4061
@kaweehanz4061 5 ай бұрын
🥺❤️
@SandiniWijithaweera
@SandiniWijithaweera 5 ай бұрын
Janitha HasarangaJanitha Hasaranga
@KvindiPiyumika-k3v
@KvindiPiyumika-k3v 2 ай бұрын
😢
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 28 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 770 М.
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 45 М.