නාමල්ගේ සල්ලි හොයන්න පිටරට ගියා - යද්දී සල්ලි වෙන තැනකට මාරු කරලා

  Рет қаралды 112,308

Dasatha News

Dasatha News

Күн бұрын

#wasantha #anura #namal #ranil #npp #sjb #sajith #slpp #unp #ranil #anuradapura #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
නාමල්ලගේ සල්ලි හොයන්න පිටරට ගියා
යද්දී සල්ලි නෑ - වෙන තැනකට මාරු කරලා
වසන්ත ආන්දෝලනාත්මක කතාවක් කියයි
අපි දැන් පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / dasathalankanews
» Follow us on TikTok : / dasathalankanews
» Follow us on Twitter : / dasathalknews
#DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #KZbinLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
#DasathaNews #DasathaMidNewstoday #srilankanews

Пікірлер: 733
@smhs3313
@smhs3313 9 сағат бұрын
ජයවේවා අපි අනුරාධපුරයේ . එකෙන්ම අපි මාලිමාවට 💪💪💪💪👍👍👍✌✌.
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 8 сағат бұрын
අපි මාලිමාවට කෝටියක් ජන්ද ගන්න ජය වේවා
@amazon55
@amazon55 2 сағат бұрын
බලාගෙන හිටු...කැං ගොරියා..
@DchathuDil
@DchathuDil 8 сағат бұрын
අපිත් අනුරාධපුර ජය වෙවා
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 сағат бұрын
අනුරාධපුරයේ බුද්ධිමත් ජනතාව මෙවරත් බුද්ධිමත් තිරනයක් ගනියි කියල වයඹ අපි විශ්වාස කරනවා.....
@nishanthivithanage-wh4fr
@nishanthivithanage-wh4fr 6 сағат бұрын
ඔයාල අනේ පුලුවන් තරම් ජනතාව ඩැනුවත් කරන්න අපි හැමෝම රටම එකතුවෙලා මාලිමාවට ජයගන්න සහය දෙමු අපේ රට බබලවන්න මාලිමාවට සහය දෙමු මම කලුතර ❤❤❤❤❤
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 6 сағат бұрын
@@nishanthivithanage-wh4fr 😍😍😍
@rathnasiriperera5717
@rathnasiriperera5717 9 сағат бұрын
මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් අපි ඔක්කොම එකතු වෙමු, අළුත් රටක් ගොඩ නගමු🎉
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 10 сағат бұрын
පාර්ලිමේන්තුවට මාලිමාවෙන් 150 ක් යවමු.ජයමවේවා ❤❤❤❤❤
@thusira55kumara7
@thusira55kumara7 9 сағат бұрын
කෝටිය වගේද😂😂😂
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 9 сағат бұрын
160 k wath one
@thusira55kumara7
@thusira55kumara7 9 сағат бұрын
@@lbcthinkingoutloud3427 225 තිය ගනින්කෝ
@Nisal-or1zg
@Nisal-or1zg 9 сағат бұрын
​@@thusira55kumara7kotiyak ithin pitasakwalin enne naa. Oyaala denne nathiwa kotiya ko ahanna epa
@premathungapremathunga4497
@premathungapremathunga4497 9 сағат бұрын
​@thusira55kumaraකෝටිය කිව්ව නිසා තමයි පනස් හය ලක්ෂයක් හම්බ උනේ ,150 කිව්වොත් 130 ක් හම්බ වෙනවා 😊😊😊
@dayamanjayasingha2686
@dayamanjayasingha2686 8 сағат бұрын
මෙි.චන්දයෙන්.අනිවාරයෙන් .6/5බලයක්.ගමු
@kumarakumara8837
@kumarakumara8837 8 сағат бұрын
Kalin epa kiwwe anuraya mun rata vinasa karanawa karanawamai
@Change-the-country
@Change-the-country 7 сағат бұрын
Yako 5/6 type karanna igena gena waren.😂😂😂 bayyo
@jayarathnaps
@jayarathnaps 8 сағат бұрын
ඔයාලධ වැඩිය අපි දකුනු පලාතෙන් වැඩේ දෙනවා.ජයවේවා.
@epleblomst91
@epleblomst91 8 сағат бұрын
දකඅණ මිනිස්සු මේ තරම්ම පාහරයෝ කුහකයෝ කියලා දැන ගත්තේ රටක් වටින රට බේරගත්ත මහින්ද ජනාධිපති තුමාට කරන අපවාදවලට උඩගෙඩිදෙන කුහක පාහර හැත්ත දකුණේ හැත්ත දකුණටම කෙලවන කුහකයෝ හැත්තයි තොපිට ඒ ශාපය ලැබෙනවා ජෙප්පන්ගෙන් ඒතමයි ලෝක ධර්මතාවය 😢
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 8 сағат бұрын
​@@epleblomst91❤❤❤👍👍
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 8 сағат бұрын
💯💯💯💯💯✔️✔️ 0:56 munta mewata sahagahanawa
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 сағат бұрын
යකෝ හොඳටම මහින්දල හේත්තුවෙලා කන එකෙක්ද කොහෙද මේකනම් අධිකරණය මගින් ආර්ථික ඝාතකයො කියල කියපු හැතිකරේටද මේකා ආ වඩන්නෙ....පව් බං තොපි​@@epleblomst91
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 сағат бұрын
හදවතින්ම ගෞරව කරනව දකුණේ බුද්ධිමත් ජනතාවට ඉදිරි මැතිවරණයේදීත් NPP ය සමග අත්වැල් බැද ගනියි කියා දකුණේ ජනතාව කෙරෙහි වයඹ අපි විශ්වාසයෙන් සිටිමි.....
@ShanthaPremanatha
@ShanthaPremanatha 8 сағат бұрын
අනුරාධපුර බුද්ධිමත් ජන්දදායකයිනි, වසන්ත සමරසිංහ සහෝදරයා ප්‍රමුඛ මාලිමා සහෝදරත්වයට ඔබගේ වටිනා ජන්ද ය ලබාදී මෙන් ශක්තිමත් ආණ්ඩුව ක් ගොඩනැගීමට දායක වෙන්න .
@NEdi-bq4io
@NEdi-bq4io 9 сағат бұрын
යෝසිතගේ අලුත් මාලිගාවාක් තලන්ගම, කොස්වත්ත පොලිසිය පිටුපස ඩීකින් පාරේ හදන්වා... රාජසන්තක කරපල්ලා..
@chandrakanthi3162
@chandrakanthi3162 9 сағат бұрын
😮😮😮😮😮😮
@suriyakwt4676
@suriyakwt4676 8 сағат бұрын
Issara kiwe ginitiyapalla hamb0oooo😂😂😂😂
@damithprasanna2816
@damithprasanna2816 8 сағат бұрын
Marapalla ginithiyapalla kotapalla 😂😂😂 ane ublada bn me jvp eke inne...ewata nithiyak tynwa gono idhn uba wal kewata anit minissu wal knne ne.ewa karana kramayk tynwa..e hdna salli mahajanathawage nm ewata tmai anura genwe nithiya kritathmaka karanna.ubl kiyn vidiyta ratwal karann be mj harako ginithiyla marala kotala.lassana ratak apita oni.කෑලෑ nithiyak neme
@kalanamaduranga1685
@kalanamaduranga1685 8 сағат бұрын
​@@damithprasanna2816ඉතින් බං මේ කොමෙන්ට් එකේ කොතනද උබ දැක්කෙ මරපං කොටපං ගිනිතියපං කියල තියනව.😂 මේ මනුස්සයත් ඇත්තටම කියල තියෙන්නෙත් මහජනතාවගෙ මුදල් හොරාකාල උන් රජ මාලිගා හදනවනම් ඒව රජයට පවරගන්න කියලනෙ..මටනම් පේන්නැහැ මේ කොමෙන්ට් එකේ උබ ඔය කියනව වගේ කැලෑ නීතියක් තියනව
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 8 сағат бұрын
Eka MTA diyalla MN anata lama niwasayak Danawa etana
@socloseto3933
@socloseto3933 4 сағат бұрын
මහ මැතිවරණයට ඉදිරිපත් වන මාලිමා මන්ත්‍රී සහෝදරයන්ට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මුළු පාර්ලිමේන්තුවම පුරවමු මාලිමා මන්ත්‍රී ආසන වලින්
@redstar5
@redstar5 9 сағат бұрын
හොරුන්ට චන්දය දුන් එවුන්ට පුදුම හදිස්සියක් තියෙනවා 😂😂😂😂😂😂😂
@malshanvlog6730
@malshanvlog6730 8 сағат бұрын
OW PAKO THOPI PACHA NE KIYALA THINNE
@sitharimapalagama1933
@sitharimapalagama1933 8 сағат бұрын
@@malshanvlog6730 එතකොට ඔය වැඩ නොකර බිලියන පුත්තු උන එවුන්ගේ සල්ලි හෙව්වේ කොහෙන්ද බන්🤣🤣
@SanjeewWihan-u3k
@SanjeewWihan-u3k 8 сағат бұрын
මලිත්ට ගහද්දි චන්චලාට ඇඬෙනවලු 😂😂😂
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 8 сағат бұрын
@@malshanvlog6730 hoooooo
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 7 сағат бұрын
@@malshanvlog6730 ha ha ha
@suramyalanka3893
@suramyalanka3893 9 сағат бұрын
ජයවේවා ❤❤❤❤❤අපි මාලිමාවත් එක්ක ❤❤😂
@dinudinesha9541
@dinudinesha9541 7 сағат бұрын
මම හරි ආසයි මෙතුමාට, හරිම විනීත කතා කරන සුන්දර කෙනෙක් මොහු ❤
@rogerfoster3828
@rogerfoster3828 4 сағат бұрын
Rastiyadu ballek
@Savvy800
@Savvy800 4 сағат бұрын
@@rogerfoster3828 Gas cylinder ballek udu burai 😉
@dinudinesha9541
@dinudinesha9541 4 сағат бұрын
@@rogerfoster3828 රස්තියාදු, ballo ඉන්නේ පාරේ, මනුස්ස ආත්මයක් ලබන්නේ කරපු පින් වලට, ඔබට මනුස්ස ආත්මයක් ලැබෙන ඔබේ පිනට මිනිස්සුන්ට එහෙම කතා කරන්න එපා, e මනුස්සයෝ අපේ දේවල් අරන් ගිහින් නැහැ, kakul හතර කට්ටිය පාරේ ඉන්නේ මනුස්ස jeevite ඔබ වගේ මිනිස්සුන්ට අපහාස කරපු අය වෙන්න ඇති, අවුරුදු කීයද ජීවතුන් අතර ඉන්නේ හැමෝටම ආදරෙන් හිනා වෙලා සතුටින් ඉන්න, නැත්තන් සසර ඔබට දිග වෙවි, මේක දැකල මට බනින්න එපා මනුස්ස jeeviyeta උපදෙසක් දුන්නෙ 😊
@vajirakarunarathne5541
@vajirakarunarathne5541 4 сағат бұрын
@@rogerfoster3828උබ රාතියාදු බල්ලෙක් බං😂😂
@jonathansam6970
@jonathansam6970 4 сағат бұрын
@@dinudinesha9541 උබ ඔලුවෙන් හිටගෙනද ඉන්නෙ? මන් අනුරට කැමතියි.හදුන් විජිත ලාල් සමන්ත නලින්ද ටිල්වින් මේ සේරම අවුලක් නෑ ශේප්.ඒ වුනාට මං වසන්තට කැමැති නෑ.කටහඩ මහ කෙරුමෙක්වගේ. මං ගිය පාර මාලිමාවට චන්දේ දුන්නෙ නෑ.මහ මැතිවරනයෙදි දෙන්න හිතෙනව අනුර ගැන හිතල
@premachandra2764
@premachandra2764 7 сағат бұрын
කලාවැව ආසනයෙන් හොද සහෝදරයෙක් පත් කරන්න......... අපි උපරිම සහයෝගය දෙනවා සහෝදරයා.... ජයවේවා........
@nokiacooperation8546
@nokiacooperation8546 7 сағат бұрын
කවෘ ආවත් කලකිරෙන්න එපා. මොකද කවුරු ආඑස්ත් පක්ශයේ තීන්දුව තම්‍යි කවුරුත් ක්‍රිය කරන්නෙ.
@SanjeewaRupasinghe-k4h
@SanjeewaRupasinghe-k4h 4 сағат бұрын
අනිවාර්යයෙන්ම.
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 4 сағат бұрын
එන කෙනා වැදගත් නෑ. පක්ෂයේ තීරණ වලට පිටින් යන්න එයාලට බෑ.
@kumarans-s7c
@kumarans-s7c 9 сағат бұрын
හොරකම් කරපු දේවල් නැවත දෙනතුරු ... වැලිකඩ බන්ධනාගාරයේ රඳවන්න !!! 😂😂😂😂😂
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 9 сағат бұрын
ආරක්ෂක අංශයේ වැඩි පිරිසක් පත් කල යුතුය නාමල්ගෙ උගන්ඩාවේ හංගපු සල්ලි රැගෙන එන්න 😂😂🎉
@PremalathaMuhandiram
@PremalathaMuhandiram 8 сағат бұрын
Eka maru
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 5 сағат бұрын
Aniwa...AKD Janadipathi sahodaraya apita wishwasai,..මාලිමාවට ජයවේවා!
@priyanthirenuka60
@priyanthirenuka60 6 сағат бұрын
අපි ගම්පහ ජයවේවා මාතෘභූමියට ජයවේවා ජනතාවට ජයවේවා
@AmalkaGamage
@AmalkaGamage 5 сағат бұрын
අපේ සහොදයෙක් ජනාධිපති කලා.ඒත් අපි නුවර ...නුවරටත් එහෙම අපේ සහෝදරයන් ඕනි.....
@ruwanindika1985
@ruwanindika1985 4 сағат бұрын
අපි දකුනෙන් ලීඩ් එක අරන් දෙනවා සහෝදරයා ❤මාලිමාව දිනුම් එකෙන්ම ❤
@swarnasuraweera283
@swarnasuraweera283 4 сағат бұрын
දකූණ 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@swarnasuraweera283
@swarnasuraweera283 4 сағат бұрын
අපේ බළේ කතිරෙ බළේ 💪🏾💪🏾 අපේ බළේ රටේ බළේ 💪🏾💪🏾💪🏾 අපේ බළේ මහජන බළේ💪🏾💪🏾 අපේ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾 මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@gangaganga7638
@gangaganga7638 6 сағат бұрын
වසර.1004.කට.පුධාන..නගරය උදාකරවමු මාලිමාවට.ජය.වෙවා 5.හේ.ඇල.අපි
@Ashi12390
@Ashi12390 8 сағат бұрын
මාලිමාව හානවා මෙයා,⁣දැන් විපක්ෂයේ නෙවෙයි ආණ්ඩුවේ කියලා හිතලා වැඩකරන්න,ජයවේවා
@tharindumaduzan2405
@tharindumaduzan2405 8 сағат бұрын
නාමල්ගෙ සල්ලි කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න මහන්සි වෙන්න දෙයක් නෑ හොරකම් කලා කියලා ඔප්පු කලානම් උන්ටම හොයාගෙන එන්න පුලුවන් වෙයි😅
@BacktoCeylonAsia
@BacktoCeylonAsia 6 сағат бұрын
අපි බැහැලාම වැඩ රත්නපුරෙන් උපරිම NPP❤💪
@mayasri609
@mayasri609 8 сағат бұрын
❤❤❤❤ අනිවාර්යයෙන් මෙවර ආසන නමයෙන් නමයම දිනවනවා
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 8 сағат бұрын
❤❤❤❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 6 сағат бұрын
මමත් අනුරාධපුර යේ ජයවේවා
@r.s.g.5106
@r.s.g.5106 6 сағат бұрын
ජයවේවා, ජයවේවා ජයවේවා අපි ඔබලාගේ ප්‍රාණයයි 👍ඔබලා අපේ ප්‍රාණයයි ❤❤❤
@pradeepgamage5672
@pradeepgamage5672 4 сағат бұрын
දකුණ උපරිමයෙන් වැඩ ජයවේවා ❤️❤️❤️❤️❤️🧭
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 10 сағат бұрын
ජයමවේවා ❤❤❤❤
@JayanthirohiniRupasinha
@JayanthirohiniRupasinha 7 сағат бұрын
ඉස්සර මෙයාල ගෙ කතා අහන්නවත් කැමති නැහැ අද හිතෙනව අපි පහුවෙලා හරි අපි අරගත්ත තීනදුව නිවැරදියි කියල ❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 5 сағат бұрын
පාර්ලිමේන්තුවට මාලිමාවෙන් 150 ට වැඩි සංඛ්‍යාවක් යවන්න ඕන. ඒ සඳහා එක්වෙමු වැඩ කරමු
@----Dasun---
@----Dasun--- 8 сағат бұрын
ගමන සුභයි,ජය නියතයි ❤
@wasanthichathurani1731
@wasanthichathurani1731 5 сағат бұрын
මාලිමව දකුණේන් කවුරු දැම්මත් අපි පාර්ලිමේන්තුවට සෙරම එවනවා
@ceylonuk6250
@ceylonuk6250 4 сағат бұрын
.දිපල්ලා මාලිමාවට අපිට අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැ.මාලිමාවට ජය
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 6 сағат бұрын
මේ.....අනුරාධපුරේ......අහගන්න ....ජනාධිපතිවරනයේදි වගේ කරන්න එපා....මාලිමාවෙන් රූකඩයක් ඉල්ලුවත් චන්දේ දීපියව්.......👍
@Susantha-b5q
@Susantha-b5q 5 сағат бұрын
එහෙම එපා රූකඩ වගේ එවුන්ට චන්දෙ දීලා උන් ගිහිල්ලා පිස්සු කෙලියහම ආපහු විනාශ වෙන්නේ මාලි මාව සහ රටම තමයි මේක කීයටවත් කරන්න එපා හොඳ පුද්ගලයෝ දාන්න කියන්න ඔළුවක් තියෙන බුද්ධියක් තියෙන මිනිස්සු දාන්න කියන්නම්. පොල්ලෙළි දැම්මහම ඒ අයට ඡන්දෙ දෙන්න එපා
@VijithaVimali
@VijithaVimali 5 сағат бұрын
Atta
@PatriotLanka
@PatriotLanka 9 сағат бұрын
නෑමොලයගෙ සල්ලි crypto currency කරලා තියෙන්නේ. ඒ පැත්තට අවධානයක් දෙන්න
@Janithprsanna
@Janithprsanna 8 сағат бұрын
වටේ ඉන්න උන්ගේ නම් වලිනුත් ඇති..
@SriyaniSriyaniSriyani-o1o
@SriyaniSriyaniSriyani-o1o 8 сағат бұрын
ජයවේවා සහෝදරයා ✊💝
@Rangaranga-g9j
@Rangaranga-g9j 7 сағат бұрын
me thuma harima ලස්සනයි මෙතුමා wada shatan man ඔක්කොම balanawa 🙏🙏🙏🙏
@MalanieWatagoda
@MalanieWatagoda 9 сағат бұрын
මටත් හිතුන වසන්ත මහත්තයෝ වෙන තැනකට මාරු කරල ඇති කියල නියම කථාව මහත්තයෝ මන් හරි ආසාවෙන් ඔබ තුමාගේ මාධ්‍ය සාකච්ඡා බලන්න ❤❤
@chandrakanthi3162
@chandrakanthi3162 8 сағат бұрын
මමත් හිතුණා මොකක් හරි කරලා aethi කියල cyprus .
@kasun-b9w
@kasun-b9w 8 сағат бұрын
Ranil ekka eka karanns jvp ekath sambanda una ne.
@malanijayasinghe9438
@malanijayasinghe9438 8 сағат бұрын
අනිවාර්යයෙන්ම .. මටත් ඕකම තමයි සිතුනේ..
@gaminiwije5875
@gaminiwije5875 8 сағат бұрын
ගේමෙන්ම ඉන්නේ .ඒකයි අපි මෙච්චර කැමතියි
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 7 сағат бұрын
@@MalanieWatagoda 🤣🤣🤣
@kumara-v5m
@kumara-v5m 8 сағат бұрын
අපේ බදු මුදලෙන් ඕකුන් රජ සැප ගත්තා ඒවට හරියන්න අපිට ඕකුන්ගෙන් වන්දි අරන් දෙන්න
@banteshantha9660
@banteshantha9660 9 сағат бұрын
හෙදට මතක තියාගනින් පුජාසනෙය් ඔබ හිදුවා ඔබට පුදන මෙ ලොකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නෙ
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 8 сағат бұрын
✔️✔️✔️✔️✔️
@swarnasuraweera283
@swarnasuraweera283 4 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@jonathansam6970
@jonathansam6970 4 сағат бұрын
බොරු කියල තිබුනොත් නේද?
@jayanthakumara2404
@jayanthakumara2404 7 сағат бұрын
ඔබෙි කතා එදා වගේම අදත් එකම විදිහට තියෙනවා
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 5 сағат бұрын
November 14 Parliament එකට මාලිමාවෙන් Parliament එකට 150 ක් යැවීමට පෙළ ගැසෙමු
@seethaperera7364
@seethaperera7364 8 сағат бұрын
අයිත් බිත්තර ගනන් අරලා කලු කඩ කරයො උන්ව වටලන්ඩ උන් රජය එපා කරවන්ඩ හද්න්නෙ.
@Janithprsanna
@Janithprsanna 7 сағат бұрын
අතර මැදියෝ කඩකාරයෝයි ඒක කරන්නේ රටේ ඉන්න මින්ස්සු ත් හොරුනේ බහුතරයක් 🙄
@lalaninonis7240
@lalaninonis7240 4 сағат бұрын
ඔව් ඔව් ඔබ හරි
@manelamarasekara5929
@manelamarasekara5929 4 сағат бұрын
අපි ගමිපහ ජයවෙිවා
@amabey68
@amabey68 5 сағат бұрын
හොරා කාපු මයිනා , සියළුම දේපළ රජයට පවරා ගන්න 👍 දේපළ භාර දෙනතුරු බන්ධනාගාරයෙ තියන්න උන්ට හිර බත් කවන්න ඕනේ 👍
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 4 сағат бұрын
ඒක තමා නාමල් උඩ පැන පැන දැන් කියවන්නේ.
@hkhk8028
@hkhk8028 9 сағат бұрын
මෙි දසත හොදටම කඩෙි යනවා
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 5 сағат бұрын
ඡේසු පිහිටයි
@rogerfoster3828
@rogerfoster3828 4 сағат бұрын
লজ্জা nathi catholica pakayo.aagamak nathi ballanta Jesus.they pihitailu
@ojiperera6117
@ojiperera6117 7 сағат бұрын
ඩුබායි බැංකුවෙිි මුදල් සොයන්න ගිය උදවිය නීතිමය රාමුවෙන් පිට පැන්න ,බැංකුවලින් තොරතුරු දුන්නේ නෑ.
@remorimy
@remorimy 9 сағат бұрын
එල එල....
@kumarakumara8837
@kumarakumara8837 9 сағат бұрын
Pala pala gawaya
@remorimy
@remorimy 8 сағат бұрын
@@kumarakumara8837 බෙල්ලේ පාලුවට ඔලුව තිබ්බොත් එහම තමා පේන්නේ....
@UserResu-dx5zj
@UserResu-dx5zj 7 сағат бұрын
​@@kumarakumara8837 මදෑ පුතානො ජනා වෙනකන් බලාගෙන හිටියා ජුන්ඩා කරකව කරකව .
@naveenperera7118
@naveenperera7118 9 сағат бұрын
මේ චැනල් එක කරන එක උගේ න්‍යාය පත්‍රයකට වගේ වැඩ 😂😂😂
@dinesh6466
@dinesh6466 9 сағат бұрын
අනේ වසත්ත මහත්තයෝ තරහා නොවී දැන් අර බිත්තර වල කොමිස් එක යන්නේ කාටද කියලත් කියමුකො ආයිත් බිත්තර 40 මයේ කොල්ලො
@Nisal-or1zg
@Nisal-or1zg 9 сағат бұрын
E komis ekanam ganne biththara mudalalila wage. Mehe 30i
@piyathgaraka6608
@piyathgaraka6608 9 сағат бұрын
Ubalege ammata
@kumarakumara8837
@kumarakumara8837 9 сағат бұрын
Mu wachalayek anika nalin hewage jvp eke awajathakayo denna kd lalkantha top miniha hode
@dinesh6466
@dinesh6466 9 сағат бұрын
@@piyathgaraka6608 අපිට දැන් තේරෙනවා අම්මා නම් නෑ පුංචි අම්මා ඉන්නවා එයාටද දන් නෑ නේද සහෝ
@chandrakanthi3162
@chandrakanthi3162 8 сағат бұрын
​@dinesh6466 Ne ඔයාගෙ අම්මාට cyprus .😊😊😊😊
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz 9 сағат бұрын
Niyamai niyamai jayawewa marlimarwata jayawewa
@kumarilakshmi5132
@kumarilakshmi5132 9 сағат бұрын
😅😅😅මෙයා ව්‍යාපාරිකයන්ට විරුද්ධ දාපු නඩුව ඉල්ලලා අස්කර ගත්තේ ඇයි දිනන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා අහපන් ඔක්කොටම😅😅හොයන්න අහුලන්න තියෙනවද දැන් අතේ තියෙනවා වගේ උගන්ඩවේ සල්ලි ටික කෑ ගැහුවනේ😅දැන් මහ මැතිවරණය වෙනකන් ඉන්නලු. තුනෙන් දෙකේ බලය දීපල්ලා😅😅
@AnuraShantha-wu6hv
@AnuraShantha-wu6hv 5 сағат бұрын
මේ සැරේ කවුරු මොනවා කිවුවත් . පාර්ලිමේන්තු පුරවන්නෙ මාලිමාවෙන්
@ManjulaDarmapala
@ManjulaDarmapala 3 сағат бұрын
වසන්න අයියා ඔබ දක්ෂයෙක් ජය වේවා
@Motivational_quotes_23k
@Motivational_quotes_23k 7 сағат бұрын
ඔබගේ පක්ෂය ඔය කියන පිටරටවලට ගෙන ගිය මුදල් ගේන්න ඕන. බැදුම්කර හොරු අල්ලන්න ඕන. පාස්කු ප්‍රහාරය ට සම්බන්ධ අය නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. කරන්න තියෙන්නේ.
@PalithaDisanayake-rk7ks
@PalithaDisanayake-rk7ks 8 сағат бұрын
අපේ සල්ලි අනිවාර්යයෙන් ලබා ගත යුතුයි
@rathnasiriperera5717
@rathnasiriperera5717 9 сағат бұрын
සහෝදරයා ප්‍රවේශමෙන්,මාලිමාවට ජයවේවා 🎉
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 сағат бұрын
උබගෙ ඇස් පොට්ට වෙලා කන් බීරි වෙලාද තියෙන්නෙ මෙ සති දෙක තුනට අල්ලලා තියෙන දේවල් උබ පොඩ්ඩ වෙලානේ
@nandagaladeni1390
@nandagaladeni1390 8 сағат бұрын
නොවැම්බර් 14 වෙනිදාට නැවතත් රට අනුර ට .අනුර රටට .රට මාලිමාවට.මාලිමාව රටට .අපේ .බලය 6 න් 5 යි.ජයවේවා .
@Sumith77-o5x
@Sumith77-o5x 7 сағат бұрын
😢😢 හොරුන්ට ඡන්දය දුන්න එවුන් සහ හොරු එකතුවෙලා අඬනවා තැන තැන දොඩනවා විලාප දෙනවා ඒ මේ අත දුවනවා අයියෝ මාලිමාවෙන් කරපු දෙයක්
@lalaninonis7240
@lalaninonis7240 3 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😮😮
@LalWijesinghe-l8p
@LalWijesinghe-l8p 8 сағат бұрын
ඒ උත්තරය ඔයලට කීයටවත් ගැලපෙන්නේ නෑ !!!.
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 9 сағат бұрын
හිනා යනවා නාමල්ගේ සල්ලි ගැන කියනකොට😂😂😂😂😂අවුරැදු 5ම හොයයි
@de_wa_007
@de_wa_007 8 сағат бұрын
ඇත්ත. $40-$50 මිලියන වලින් සල්ලි රටින් රටට මාරු වෙන්නෙ. චන්දෙ ට කලින් සල්ලි ලන්කාවට. චන්දෙ ට පස්සෙ ලන්කවෙ සල්ලි සහ පිටරට සල්ලි වෙන රටවලට. Commission එක 30-40%
@subhamatharahewage7772
@subhamatharahewage7772 4 сағат бұрын
වසන්ත මල්ලි.... හදවතින්ම අපි මාලිමා ආණ්ඩුවක් වෙනුවෙන් කැපවී සිටින්නෙමු
@nadeerawitharana3225
@nadeerawitharana3225 9 сағат бұрын
අහල එපාවෙලා වසන්ත සමරසිංහ 😂 - මැතිවරන දිනලා අල්ලන එකක් අල්ලන්න 😂
@SameeraPahalagedara
@SameeraPahalagedara 9 сағат бұрын
වසන්තට‍ අල්ලන්න බැ බන්. අල්ලන එවුන් දැනටමත් වැඩ.
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 8 сағат бұрын
වැඩ පටන් අරන් ඉවසන් ඉන්න
@de_wa_007
@de_wa_007 8 сағат бұрын
ඇත්ත. $40-$50 මිලියන වලින් සල්ලි රටින් රටට මාරු වෙන්නෙ. චන්දෙ ට කලින් සල්ලි ලන්කාවට. චන්දෙ ට පස්සෙ ලන්කවෙ සල්ලි සහ පිටරට සල්ලි වෙන රටවලට. Commission එක 30-40%
@nadeerawitharana3225
@nadeerawitharana3225 8 сағат бұрын
@@de_wa_007 සමහර වංචා අල්ලන්න බැ. තෝරැගත් වංචා පමනක් විමර්ශනය කරානම්‍ හරි.දිර්ඝ නඩු විබාග යන නැඩ
@de_wa_007
@de_wa_007 8 сағат бұрын
@@nadeerawitharana3225 කලින් වගෙ කැලැ නීතියෙන් නම් බෑ හොදේ..
@AgnesTilakawathi
@AgnesTilakawathi 8 сағат бұрын
මාලිමාවෙ අයට දැන් බඩගිනි නැතූව ඇති මොකද පසුගිය කාලයේදී කරපු අයට දඩුවම් කරන්න යනනිසා රටටම ජෙසුපිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් හලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වෙවා
@ushanshashikaa843
@ushanshashikaa843 9 сағат бұрын
බොරු වලට අහු වෙලාම බලන්න ආස හිතෙයි
@NoraRawinadh
@NoraRawinadh 7 сағат бұрын
මට හිතුනා නාමල් වැඩියෙන් කියවද්දි උගන්ඩාවෙ සල්ලි හොයන්න කියලා
@nalakanalaka3650
@nalakanalaka3650 10 сағат бұрын
මාලිමාවට 150
@warnasenawirathna8482
@warnasenawirathna8482 9 сағат бұрын
අල්ලයි අම්මගේ රෙද්ද 😂
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 сағат бұрын
උබලා වගේ හොරුන්ට කියන් තියෙන්නෙ අල්ලයි රෙද්ද කියන්න තමයි
@ChinthakaBandara-v8c
@ChinthakaBandara-v8c 8 сағат бұрын
Umba kiyana vidiyada kaden badu genawa wage horu allanta ba sakshi atiwa allanta oni umba hadissi wenne natiwa hitapan
@latinsatharasinghe975
@latinsatharasinghe975 8 сағат бұрын
හැමදාම ගහපු බයිලානේ හොරු හොරු කියලා දැන් එයාලට තියෙන්නේ ඒවා හොයන්න නෙවෙයි ගේන්න. මොකද හොරු හොරු කීවේ ඒවා තියෙන තැන් දන්න නිසානේ තව ඔකටද පරක්කු කරන්නේ. මෙයාලා මහ මැතිවරණය ඉවර වෙනකනුත් ඔය බයිලාම ගහලා මෝඩයෝ ටික චන්දෙ දීලා දිණුවට පස්සේ කියයි අය්යෝ ඒවා වෙන තැනකට ගෙනියලනේ කියලා මේ ගොල්ලන් ඒ කාලේ ඉඳලම නූල් සූත්තර වැඩ කරලා පුරුදුයි නේ. ඒකනිසා දැන්මම හොරු ගේන්න. අනුර ගාව file තියනවානේ. දැන් එලියට දාන්න විතරනේ තියෙන්නේ. ඉක්මනින්ම ඒක කරන්න. අපි බලාගෙන ඉන්නේ හොරුයි බඩුයි ලැබෙනකන්
@RumyPray
@RumyPray 8 сағат бұрын
ඔයා වායාම කියන අලුත් වැඩසටහන බලන්නකෝ.හදිසිය සුව වෙයි දැනුවත් උනාට පස්සේ
@apsilva2925
@apsilva2925 9 сағат бұрын
You had all the files Act now
@ChamthPriyantha
@ChamthPriyantha 9 сағат бұрын
Baba newi අල්ලන්න
@AAwijesinghe-jz5ct
@AAwijesinghe-jz5ct 8 сағат бұрын
වසන්ත සහෝදරායා මා මාලිමාව කරේ තියන් යන කෙනෙක් මට දැනගන්න ඔනැ හිටපු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කොහොමද පැයක් ඇතුලත පාස්පෝට් එක හදාගන ආවේ
@lakshmanchandrarathne1491
@lakshmanchandrarathne1491 8 сағат бұрын
අනුරාදපුර ගොවි ජනතාවට අපේ සුබපැතුම්!!!
@indranikumar7410
@indranikumar7410 5 сағат бұрын
මාලිමාවට ජයවේවා 👍👍👍🌹
@AgnesTilakawathi
@AgnesTilakawathi 8 сағат бұрын
හැමොගෙම ශාපය නිසා තමයි රට ගොඩ ගැනීමට බැරි
@amkbathapaththu3653
@amkbathapaththu3653 7 сағат бұрын
වැඩි බලයක් මාලිමාවට අරන් දෙමු
@kanthiperera537
@kanthiperera537 7 сағат бұрын
වෙන්නප්පුව .ආසනේට.හොදකෙනෙක්.පත්කරන්න
@lalaninonis7240
@lalaninonis7240 3 сағат бұрын
ඒක නම් අනිවාර්‍යෙන් කල යුතුයි
@SameerAKumara-hq6hf
@SameerAKumara-hq6hf 9 сағат бұрын
කවද්ද එදා ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NethumiAhinsa-t2n
@NethumiAhinsa-t2n 6 сағат бұрын
අනුරාධපුරයේ අපි මාලිමාවට ජය❤❤❤❤❤❤❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 6 сағат бұрын
ජයවේවා 🧭🧭🧭🧭🧭
@w.m.thusharadesilva9796
@w.m.thusharadesilva9796 7 сағат бұрын
නියමයි
@de_wa_007
@de_wa_007 8 сағат бұрын
ඇත්ත. $40-$50 මිලියන වලින් සල්ලි රටින් රටට මාරු වෙන්නෙ. චන්දෙ ට කලින් සල්ලි ලන්කාවට. චන්දෙ ට පස්සෙ ලන්කවෙ සල්ලි සහ පිටරට සල්ලි වෙන රටවලට. Commission එක 30-40%
@shameeridroos6742
@shameeridroos6742 9 сағат бұрын
Excellent 👌👍
@BuddikaChamara-p5h
@BuddikaChamara-p5h 8 сағат бұрын
කයිවාරු කථා වැඩක් නැහැ ..හොරැ අල්ලනවා...
@gihansamarakoon
@gihansamarakoon 8 сағат бұрын
අපේ ගමේ පොලිසියත් ඒ වගේ තමයි සහෝදරයා 🐕🐶🐕🐶🐕🐶🐕🐶🐕
@achintharuwan300
@achintharuwan300 7 сағат бұрын
අම්මෝ මෙන්න comment section එක අස්සේ හොර හැත්තගෙන් යැපෙන බයියෝ රිංගලා 😂😂
@aselasuranga8099
@aselasuranga8099 7 сағат бұрын
බිත්තර අතල්
@DammikaRanil
@DammikaRanil 4 сағат бұрын
ඊළඟට ඉන්න නායකයා මෙතුමා තමයි ..ජයවේවා ❤❤❤❤
@rohansomawansha9044
@rohansomawansha9044 9 сағат бұрын
ඔය කයිවාරු ගහන්නේ මහාචන්දෙට ඡන්ද ගන්න බයිලා .
@kumarakumara8837
@kumarakumara8837 8 сағат бұрын
Hariyata hari sagith gawaya nisa munta chance awe
@ravinduperera9930
@ravinduperera9930 8 сағат бұрын
උබලා වගේ රට හරක් අධිකරණය කිව්ව දේවල් වත් පිලිගනින්..
@de_wa_007
@de_wa_007 8 сағат бұрын
ඇත්ත. $40-$50 මිලියන වලින් සල්ලි රටින් රටට මාරු වෙන්නෙ. චන්දෙ ට කලින් සල්ලි ලන්කාවට. චන්දෙ ට පස්සෙ ලන්කවෙ සල්ලි සහ පිටරට සල්ලි වෙන රටවලට. Commission එක 30-40%
@dinushamadhurangi2431
@dinushamadhurangi2431 9 сағат бұрын
Wikara kiyawanawa... 😂😂😂
@chinscjp
@chinscjp 8 сағат бұрын
නිමල් පෙරේරාගෙන් කොමිස් ගත්තා කියලා නිරෝසන් පාදුක්ක කියන්නෙ ඔය වසන්ත ගැන නෙමේද? 😂
@wasanthakorale
@wasanthakorale 9 сағат бұрын
මාලිමාවට ජයවේවා
@SameerAKumara-hq6hf
@SameerAKumara-hq6hf 9 сағат бұрын
මු විපක්ෂයේද ඉන්නෙ
@SumithIndralal-d5e
@SumithIndralal-d5e 8 сағат бұрын
වැඩ පටන් අරන් තියෙන්නෙ.. හොරු දවසෙන් අල්ලන්න බෑ නඩු ගිහින් නීත්‍යානුකූලව දඩුවන් කරන්නෙ නැතුව බොරු මාධ්‍ය සංදර්ශන දාන්නැ
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz Сағат бұрын
ඉදිරියටත් අපේ සහය මාලිමාවට ❤❤❤
@upendramadduma8621
@upendramadduma8621 9 сағат бұрын
මාලිමාවට ජය වේවා 🎉
@ChandiChandralatha
@ChandiChandralatha 11 минут бұрын
ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤ අපේ රටෙි අනාගතේ, පියුමි හංසමාලි ගැනත් අනිවරේයෙන් සෙවිය යුතුයි
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 6 сағат бұрын
ජය,ඡය,ඡයවේවා. ❤❤❤❤❤
@asangamendis6105
@asangamendis6105 8 сағат бұрын
ඔයාලා කරගෙන යන කටයුතු හොඳයි ඔය වගේම ටිරාන් අලස්ගෙත් ආරක්ෂාව අයින් කර ඔහුට නිතිය ක්‍රියාත්මක කරන්න 😑
@rajuwickram
@rajuwickram 9 сағат бұрын
හොරෙක් අල්ලගත්තම උ අම්මගෙ බඩේ හිටපු කාලෙ ඉදල කරපු හොරකම් ඒලියට ගන්න පුලුවන් රාලහාමිලා හැම පොලිසියකම ඉන්නවා. මුංටිකත් ඒ රාලහාමිලාට බාර දුන්නනම් ඔය සී අයි ඩී වගේ ඒව්ව අවශ්‍ය වෙන්නෙ නැහැ.
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 9 сағат бұрын
😂😂
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 473 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН