සැලියුට් නෑ - වාහන පෝලිමට නෑ - පිළිගන්න මල්මාලා නෑ ඒත් අනුර වැඩ

  Рет қаралды 478,164

Dasatha News

Dasatha News

Күн бұрын

Пікірлер: 1 200
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
වියදම් අඩූ කරන්න කියලා ඕනෙවට වඩා සරල වෙන්න යන්නත් එපා. පරිස්සමින්. ටිකක් ආරක්ෂාව ඇතුව යන්න plz. ඔබ අපිට වටිනවා ❤️❤️❤️❤️
@harshaperera1001
@harshaperera1001 Ай бұрын
සරල වෙන්න දැඩි ආරක්ෂාව මැද
@TishanthaDilruk
@TishanthaDilruk Ай бұрын
100% 👍
@NiroshaDilanthi
@NiroshaDilanthi Ай бұрын
Ekane
@sanjunuwan1988
@sanjunuwan1988 Ай бұрын
මේ මනුස්සයට මොනවහරි කරෙ⁣රොත් රටේ මහ විනාසයක් වෙනව ඒක ස්තීරයි. 😢😢
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 Ай бұрын
​@@sanjunuwan1988එහෙම විනාසයක් නොවෙන්න නමි අනුර සහෝදරයාට දැන් ජනපති ආරක්ෂාව අනිවාර්‍යයෙන් ලැබිය යුතුයි.මහජනයාත් එය තේරැමි ගත යුතුයි.දෙයක්උනාට පසුව විලාප ගහල වැඩක් නෑ.
@dilanirupa8814
@dilanirupa8814 Ай бұрын
ඇඩෙනවා මේවා බලනකොට. තිස්තුන් කෝටියක් දෙවියනේ ඔබව රැක දේවා. අනන්ත වූ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, බලයෙන් අපේ රටට ජනතාවට ලැබුණු මේ මිලකල නොහැකි වටිනා මිනි පහන ආරක්ෂා වේවා. ඔබට මේ වැටුණු රට යලිත් ශුවන්පොහොසිත රටක් ලෙස ඉදිරියට ගෙන යාමට සියළුම සක්තිය දෛරය නොවඩුව ලැබේවා ආදරෙයි ඔබ‍ට මුළු හදවතින්ම. අපේ ජනාධිපතිතුමණි ❤️❤️❤️❤️❤️❤️
@r.d9937
@r.d9937 Ай бұрын
Atthatama කඳුළු enawa
@nuvannuvan4506
@nuvannuvan4506 Ай бұрын
❤❤❤❤❤❤❤
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න සහෝදරයා 🥺❤👍
@niroshanirosha4043
@niroshanirosha4043 Ай бұрын
අපි ඒ නිහතමානීකමට හරි ආදරෙයි❤
@Dark_night211
@Dark_night211 Ай бұрын
Araksha nam hondatama Madi habai
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
උපතින් ගෙනාපු දේ වෙනස් වෙන්නේ නැහැ සහෝදරයා.
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 Ай бұрын
තියා ගන්න දෙයක් නෑ ඒක උපතින්ම ආපු දෙයක්❤❤❤
@AnuraEkanayake-oz6qx
@AnuraEkanayake-oz6qx Ай бұрын
දැන් තමයි අනුර සහෝදරයාව දැඩි ලෙස ආරක්ෂා කරන්න ඕනේ
@AyeshaShriyani
@AyeshaShriyani Ай бұрын
Awankawama Dan tamai ape janadipathi thumawa parissam karanna oni
@Dark_night211
@Dark_night211 Ай бұрын
Ow arakshawa hondatama Madi 😢😢😢😢😢
@sanjunuwan1988
@sanjunuwan1988 Ай бұрын
කෙහෙද මේ මනුස්සය ඒවට කැමති නෑනෙ..හැබැයි මේ දෙන ආදරශය පට්ට වටිනවා ❤❤
@lukamario5943
@lukamario5943 Ай бұрын
​@@sanjunuwan1988 අකමැතියි කියලා බෑ...ඒ තමයි අපිට මජර පාලනයෙන් ගැලවෙන් ආපු එකම මිනි පහන... NPP පක්ශය ඇතුලෙන් බල කරලා හරි මේ මනුස්සයාගේ ආරක්ශාව තර කරන්න
@wlrvgunatilakagunatilaka4466
@wlrvgunatilakagunatilaka4466 Ай бұрын
අනිවාර්යයෙන්ම
@SudoHerath
@SudoHerath Ай бұрын
අනේ දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ මේ වගේ නායකයෙක් අපේ ශ්‍රී ලංකාවට දුන්නට
@Dark_night211
@Dark_night211 Ай бұрын
Arakshawa gana hithanna one hondatama Madi arakshawa
@RukmaniPerera-xm1jy
@RukmaniPerera-xm1jy Ай бұрын
අනේ ඒක නම් සහතික ඇත්ත. මෙහෙම නායකයෙක් ම්ට කලින් දැකලා නැහැ. දැක්කනම් දැක්කෙ අනුර සහෝදරයා විතරයි.. ජයෙන් ජයම වේවා.. ❤❤❤❤❤❤
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 Ай бұрын
එතකොට චන්දේ දුන්නු අපි ...😢😢😢
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 Ай бұрын
අපිට ස්තූති කරන්නේ කව්ද??😢😢
@kumaribandara9275
@kumaribandara9275 Ай бұрын
Sthuthi mokatada? Janathawa sathutin.
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Ай бұрын
සරල සුන්දර මනුස්සයෙක් රටේ මුල් පුටුවට පත් වුනේ මේ රටේ පිනට❤
@nimmimudhalige1851
@nimmimudhalige1851 Ай бұрын
ඔව් පලමුවතාවට,,,
@kapilaratne6163
@kapilaratne6163 Ай бұрын
මේ ජනාධිපති වරයාට විශේෂ ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම තිබියයුතුයි. පිස්සු බල්ලෝ තව තවත් crack වෙලා තියෙන්නේ. රටට හා රටේ ජනතාවට වටිනා නායකයෙක් . තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා . ත්‍රිවිධරත්නයේ පිහිටයි, බුදුසරණයි .
@nishanthawijesiri9937
@nishanthawijesiri9937 Ай бұрын
අනිවාර්යයෙන් ආරක්ෂාව දෙන්න ඕන
@malsharandini4713
@malsharandini4713 Ай бұрын
Aniwarenma me arakshawa Madi
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Ай бұрын
මෝඩ මිනිස්සුනේ ජනාධිපති තුමා ලගට යන්න එපා එතුමාගේ ආරක්ශාව ගැන හිතන්න
@renukabalasooriya8203
@renukabalasooriya8203 Ай бұрын
මේවගේ නායකයෙක් ලබන්න අපි පහු වෙලා හරි පින් කරල තියෙන්න ඇති.අපේ ජනාදිපති සහෝදරයා සියලු දෙවියන් රැකදේවා!අපි ලෝකේ දියුනුම රටක් වෙනවා නොඅනුමානයි මේ නායකර්හ්වය යටතේ ❤❤❤
@MillionNote
@MillionNote Ай бұрын
කරුණාකර අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න. ඔයාලා වසර ගණනාවක් තරුණයින් සමඟ වැඩ කරමින් සිටියා, දැන් එම පරපුරට System එක වෙනස් කිරීමට බලය ඇත. ඔබට අනාගතය වෙනස් කරන්නට අවශ්‍ය නම්, අපගේ අනාගතය වන ළමුන් සමඟ අරඹන්න. රටට, සංස්කෘතියට, පරිසරයට ආදරය කරන, එකිනෙකාට ගරු කරන, විවෘත මනසක් සහිත, ජාතිය නව මට්ටමකට ඔසවා ගත හැකි පරපුරක් අපට අවශ්‍ය වේ.
@AshaThilakshi
@AshaThilakshi Ай бұрын
අපි බලාපොරොත්තු වන වෙනස මෙයයි...❤ මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අද හෙට තව මාස 3, 4කින් නෙවේ තව අවුරුදු 2ක් 3ක් අතරදී මගේ රට යම් කිසි ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක් , සැවොම එකාසේ ජීවත් වෙන හැමෝටම එකවගේ සලකන රටක් , අධ්‍යාපනයෙන් ඉහළ රටක් AKD නම් අපේ මනුස්සයා නිර්මානය කරයි කියලා❤🎉
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr Ай бұрын
ඒක වෙනවා මයි ...
@සමිපත්සමිපත්ශිුලංකා
@සමිපත්සමිපත්ශිුලංකා Ай бұрын
ඇස් දෙකට කදුලු පිරැනා ජයවෙිවා අපේ නායකයානනි
@weerarathnahk8222
@weerarathnahk8222 Ай бұрын
මේ තමයි දියසෙන් සත්තකින්ම රැක ගන්න මේ උතුම් නායකයා රටට නෙවි ලෝකෙටම සම්පතක් ❤❤❤❤
@nawodyaranasinghe9599
@nawodyaranasinghe9599 Ай бұрын
මිනිස්සු මේ තරම් ආදරෙයි කවදාවත් වරදින්නේ නෑ.අපේ රටේ එකම බලාපොරොත්තුව❤
@kaglbh8990
@kaglbh8990 Ай бұрын
කෝකටත් ආරක්ෂාව ගැන හිතන්න..... මේ දේශපාලන බල හුවමාරුව නිසා වෙනස් උනේ මජර දේශපාලන සංස්කෘතිය .එ නිසා මත්ද්‍රව්‍ය කල්ලි කණ්ඩායම් ,පාතාල කල්ලි කණ්ඩායම් භය වෙලා ඉන්නේ....
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr Ай бұрын
ඔව් පරිස්සමෙන් ....
@l.d.l.d.2550
@l.d.l.d.2550 Ай бұрын
Oya කොහොමද hariyatama දන්නේ?
@kaglbh8990
@kaglbh8990 Ай бұрын
@@l.d.l.d.2550 සමහර පියවර කලින් අරගන්න දෙයක් වෙයිද නැද්ද කියන එක හරියටම තහවුරු කර ගන්න ඕනේ නැහැ.කොකටත් කියලා කලින්ම ආරක්ෂක පියවර අරන් ඉන්න එක හොදයි.....
@nuvannuvan4506
@nuvannuvan4506 Ай бұрын
ඇත්ත
@tourplannerslankapvtltd1411
@tourplannerslankapvtltd1411 Ай бұрын
අහිංසක මිනිස්සුන්ගෙ සතුට, අනේ දෙවියො කියලා කියන්නෙ 🎉🎉🎉🎉🎉❤
@geethikadias5579
@geethikadias5579 Ай бұрын
මහින්දටත් ඔහොම කිව්වා
@tourplannerslankapvtltd1411
@tourplannerslankapvtltd1411 Ай бұрын
@@geethikadias5579 මහින්ද , සහ අනුර කියන්නෙ චරිත දෙකක් , වීරයෙක් විදිහට මැරිලා යන්න ඕන මිනිහෙක් හොරකමයි බලලෝභයයි නිසා පජාත වෙල ගියා . පොන්සේකා මහත්තයගෙ දේශපාලන කියවීම නිවැරැදි නුවූවත් ඇයි, මිනිස්සු තාම ඔහුට ගරු කරන්නේ.
@niwanthikakulasinghe4590
@niwanthikakulasinghe4590 Ай бұрын
අනුර දිනුවොත් පන්සලට දානෙත් නෑ කියපු උන්නාන්සේලා..පවු අප්පා..
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
අනේද කියන්නෙ
@ChamilaJayasundara-tr3dq
@ChamilaJayasundara-tr3dq Ай бұрын
මිනිස්සු යථාර්තය තේරුම් ගත්තාමනම් ඒ type එකේ හාමුදුවරුන්ට දානේ නැතිවෙන්නත් ඉඩ තියනවා
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Ай бұрын
දැන් කාටත් තේරෙයි 🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@wajiradesilva9441
@wajiradesilva9441 Ай бұрын
Sajithge wedikawe Idan pattapal boru mada Jara apahasa karapu hamuduruwaru kiyala hitan inna chiwara darintanam minissu Dane nodunnat kamak na Sajith meyalata jiwitha kalema kanna salli dila ati
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz Ай бұрын
Ganinnansela
@myopinion6924
@myopinion6924 Ай бұрын
ආචාර වෙඩි මුරත් නෑ ..මුදල් නාස්ති කරන ,,ශෝබන වැඩ නෑ ,,,හරිම සරළයි,,චාම් පිලිගැනීමක් ...චාම් දිවුරුම් දීමක්.. ඔබතුමාටත්,,,මේ උතුම් රාජ්‍යටත්,,ජනතාවටත් .බුදු සරණයි ,,සියලුම දෙවි රැකවරණයි..විශ්ව බලයේ ශක්තියයි.. ආරක්ෂාවයි...🙏🙏🙏🙏💪💪💪👏👏👏👏
@Dlab-u4v
@Dlab-u4v Ай бұрын
පුනරුද යුගයක ඇරබුම. හරිම සරලයි. ඔබේ ආරක්ෂාව ගැනත් හිතන්න ජනපතිතුමනි
@GimVigg
@GimVigg Ай бұрын
😂😂gota giyeth wahana 2n.
@sudeshniranga3223
@sudeshniranga3223 Ай бұрын
​@@GimVigg ගෝටව අනුර එක්ක ස්‍ංසන්දනය කරන්න බැ ගොටබය කියනේ දෙශපලන අදදැකිම් තිබ්බේ නැ ජනාධිපති වෙනකොට රාජ්‍ය නිලධාරීයෙක් විතරයි
@pathumkumara5836
@pathumkumara5836 Ай бұрын
අනිවාර්යයෙන් ඒතුමාගෙ තැන අපී හොඳින් කරු සරු ඇතිව ඉන්න ඔනා අපේ රටේ ජනතාවගේ ජනධිපති 🙏🙏🙏🙏🙏
@ruchira296
@ruchira296 Ай бұрын
​@@GimViggඋබ දන්න තරම තමයි මේන් කියලා යන්න ඇති වාහන දෙකකින්😹
@tharangarat1257
@tharangarat1257 Ай бұрын
ඔබතාමාගේ ආරක්ෂාව වැඩිකරන්න මොකද ඔබතුමා රටට වටිනවා
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
@@tharangarat1257 ඕව් අනිවාර්යෙන්. මුණට හිනාවෙලා හිටියට තරහ කාරයෝ. ඉරිසියා කාරයෝ ඕනේ තරම් ඇති 😔
@ravindubaba
@ravindubaba Ай бұрын
අඩෝ ලාල්කාන්ත ගෙ අතෙ එල්ලිලා 😘😘 ඒ බැදිම සහෝදරකම තාම වෙනසක් නැ හැබැයි තනතුර මොක වුනත් අනුර අනුරමයි
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
💐👍
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Ай бұрын
ඔබේ කමෙන්ට් එක මගෙ දැසට කදුලක් එක්කලා🥹
@dilaniasha2734
@dilaniasha2734 Ай бұрын
ලාල්කාන්ත ට්‍රාන්ස් ෆෝමර්, බස් ගිනිතියල සතුටු උන හැටි කියපු එකා, උගෙ කටවහල පැත්තකින් නොතිබ්බනම් අද😢😢😢
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
❤❤❤
@Ashen8176
@Ashen8176 Ай бұрын
​@@dilaniasha2734පලයන් පින් බත් හුත්ති😂
@Kelum_R
@Kelum_R Ай бұрын
සහෝදරය , ඔබ අපිට මිල කල නොහැකි සම්පතක් ඔබගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් හැකි සැම පියවරක්ම ගන්න. ❤
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
මේකයි සහෝදරයා ආරක්ෂාව ගැන හිතුවොත් හොඳයි තව
@RashmikaMadhusanka-c4i
@RashmikaMadhusanka-c4i Ай бұрын
මේ සහෝ ආරක්ෂාව වැඩි කරගන්නවා ඔයී මේ ලංකාව අපිට ඔයා වටිනවා ❤😢
@calvarylifeministriessrila3661
@calvarylifeministriessrila3661 Ай бұрын
ඡන්ද ය දුන් ලෙසට වඩා අනුර ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීම අප හැම ගේ ම වගකීමකි.
@matiya-4345
@matiya-4345 Ай бұрын
රටට හොදක් වෙනවා නම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතා සිවුපාවුන්ට පවා හොදක් වෙනවා නම් එච්චරය... මගේ පැතුම.... අනුර මාමේ සියල්ල නිසිලෙස ඉටු කරන්න ඔබට වගේම ඔබෙගේ කන්ඩායමටත් ශක්තිය ධෛර්යය ලැබේවා... රට සමස්ත ජනතාවට ජය වේවා... හදමුද රට එක මිටකට සුභ නැකතට රට අනුරට ❤❤❤
@ChiranthaNirmala
@ChiranthaNirmala Ай бұрын
ජනාධිපති සහෝදරයාට ජයවේවා❤️🇱🇰
@D.M.Pemawathi-gc3xz
@D.M.Pemawathi-gc3xz Ай бұрын
පිංවන්ත ජනාදි පති තුමනි ඔබට සියලුම දෙවියන්ගේ ආරක්සාව ලැබෙවා තෙරුවන් සරනයි දිර්ගායුස ලැබේවා ❤️❤️❤️❤️
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff Ай бұрын
දැන් මේව දකිනකොට චන්දෙ දුන්නෙ නැති අයට දුක හිතෙනවා ඇති .විශේශයෙන්ම අනුරාධපුරයේ ගොඩක් අයට දුක හිතෙන්නම ඕනි එයාල ගැනම
@Lily.yy12
@Lily.yy12 Ай бұрын
ඇත්ත දැන් චන්දෙ නොදී මෝඩ වෙලා දුක් වෙනවා 😢
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up Ай бұрын
Ow. Gamen chande adui
@dilaniasha2734
@dilaniasha2734 Ай бұрын
අපි එකෙක්ටවත් චන්දෙ නුදුන්නට දුක් වෙන්නෑ, මොකද චන්දෙ දීපු උන් තමයි ටික කාලයක් ගිහින් දුක්වෙන්නෙ
@nayomijayawardana3706
@nayomijayawardana3706 Ай бұрын
​@@dilaniasha2734ehema wenawata asada? Kelawenakanda balan inne?
@dilaniasha2734
@dilaniasha2734 Ай бұрын
@@nayomijayawardana3706 ඔහොම ආපු උන් තමයි කෙල්වල යන්නෙ
@Ravizz.B
@Ravizz.B Ай бұрын
බලය ගන්න මිනිස්සු දාස් ගණන් මරපු තිරිසන්නු ඉන්න රටක අනුරට තව ආරක්ශාව දෙන්න ඕන ❤
@malthidissanayake3056
@malthidissanayake3056 Ай бұрын
ඔව් දැන් හොරු වියරු වැටිලා
@thili1417
@thili1417 Ай бұрын
තාම හොරු ගෙදර යැව්වේ නෑ. ආරක්ෂාව නැතුව බෑ
@Ravizz.B
@Ravizz.B Ай бұрын
@@malthidissanayake3056 ඔව්
@Ravizz.B
@Ravizz.B Ай бұрын
@@thili1417 අනිවාරෙන්
@g_c1413
@g_c1413 Ай бұрын
මාලිගාව ඇතුලෙ ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ අනික පෙන්නුවෙ නැති උනාට ආරක්ෂාව නැති වෙන්න බැ මොකද මේ ජනාධිපති මෙ රටේ
@DilinaWijesinghe-ou5io
@DilinaWijesinghe-ou5io Ай бұрын
මේ ආදරය හැමදාමත් තියාගන්න සහෝදරයා ,රට ඔබට බාරයි❤
@Me.LK123
@Me.LK123 Ай бұрын
ඇත්තටම කිවුවොත් ගොඩක් දුකයි ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා .මගේ ජීවිතේ දැකපු වෙනස් ආකාරයේ ඉතාම හැගීම්බර ආරාඩනාවක් ජනතාවගේ දැක්කේ .කම්ක් නැහැ අනුර සහෝදරයා ඔහොම යමු හොරුන්ට පාර්ලිමේන්තු ලොකු තක්කඩි හොරුන්ට වඩා ඔයාව අපිට මහා මෙරක් වටිනවා මොකද ඔයත් මම වගේම දුප්පත් අහින්සක මනුස්සයෙක් ❤❤❤
@SandyaKrishani
@SandyaKrishani Ай бұрын
අම්මෝ දෙයියෝ ගොඩක් පරිස්සම් වෙන්න.ඔයාව අපිට ගොඩක් වටිනවා❤❤❤❤
@alexandragen888
@alexandragen888 Ай бұрын
අනුර මහත්මයා ඇතුළුව ඔහු වටා ඉන්න අනෙක් සියළුම දේශපාලනවේ නියැලි සිටින සෑම දෙනාගේම ආරක්ෂාව තර කරගන්න කරුණාකරලා. විශෙෂයෙන් අනුර මහත්මයාට ප්‍රභු ආරක්ෂාව ලබාදිය යුතුමයි.
@VindiyaVindiya-u1l
@VindiyaVindiya-u1l Ай бұрын
Aniwaaryenma kaalakanni asamajjathi amanayo tika ekathu wela Dan Mona Mona plan gahanawada danne na.
@mangalanishantha5451
@mangalanishantha5451 Ай бұрын
අපි බලාපොරොත්තු වෙච්ච වෙනස මේක තමයි.....
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
❤❤❤❤ ඔව් ඇත්ත කතාව ❤❤ කදුළු එනවා සතුට ට
@damithpiris283
@damithpiris283 Ай бұрын
2019th me wagema comment thibba wage mathakai,😉
@vajirakarunarathne5541
@vajirakarunarathne5541 Ай бұрын
@@damithpiris283na neda kuhaka wenna epa neda.. wenas wenna bro❤
@Yogi-aadhi
@Yogi-aadhi Ай бұрын
​@@damithpiris283charter wenda epa bang itha adhaganing api ekathuwela rata adhamu
@damithpiris283
@damithpiris283 Ай бұрын
@@Yogi-aadhi 😙😉😙🤔
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
එහෙම යද්දිත් දුකයි. අනෙක් උන් වගේ ප්‍රදර්ශන නෑ. නාඩගම් නෑ. කිව්ව විදියට සියල්ල සිදුවෙමින් පවතිනවා. නුබට දළදා සමිදු රැකවරණය ලැබේවා. 🙏🙏🙏
@kemameniyo817
@kemameniyo817 Ай бұрын
අම්මෝ,අහන්නත් අමාරැයි, අනේ අනුර ජනාධිපතිතුමා දකින මිනිස්සුන්ගෙ කටට එන වචනය, අයියෝ. මගෙ දෙයියෝ. මෙපමණ ආදරක්. මිනිස්සුන්ගෙ හිත පිරිලා
@nilupulindrajith
@nilupulindrajith Ай бұрын
මහින්ද ලා මොන බොල් චරිතද කියල දැන් තමයි පේන්නේ..
@champikaherath808
@champikaherath808 Ай бұрын
කල් ගිහින් හරි ඇත්ත තේරුන එක තමා ගොඩක් වටින්නේ නේද ❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 Ай бұрын
දලදා මාලිගාවෙත් ගෙදර යවන්න ඕනෙ කට්ටියක් ඉන්නවා. ❤
@ranasinghesajitha
@ranasinghesajitha Ай бұрын
සල්ලි හෝදන අය 😂😂
@slankika76
@slankika76 Ай бұрын
😅😅😅
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
😂😂😂😂
@harshaperera1001
@harshaperera1001 Ай бұрын
අඩෝ ඒක
@anandakularathna6030
@anandakularathna6030 Ай бұрын
😂😂😂😂
@ShankaDewanda
@ShankaDewanda Ай бұрын
තාත්තා කෙනෙක් වගෙ පස්සෙන්ම ඉදම් පරිස්සම් කරා ලාල් අයියෙ ඔයා අපෙ නායකයව, ලාල්කාන්ත කියන්නෙ පක්ෂය ඇතුලෙ මහ කන්දක් වගෙ චරිතයක් තනතුරු අරන් ආවට අයියගෙ අතේ එල්ලිලා යන විදිහට හරි ලෝබ හිතුණා ආදරෙයි උබලට පරිස්සම් කරල දෙන්න තඹුත්තේගම අම්මගෙ මයෙ පුතාව, වැඩ ඉවර කරල ගෙදර යන්න ඕන අම්මා බලන් ඇති පුතාට රාජකාරි ඉවරයක් වෙනකම් ❤❤❤
@RuwanWijerathna-u9h
@RuwanWijerathna-u9h Ай бұрын
ඇස්වලට කදුලු ආවා ඒ සරල කමට රට වෙනුවෙන් වැඩ කරන්න උපරිම ශක්තිය ලැබෙවා
@roshansiriwardana3871
@roshansiriwardana3871 Ай бұрын
ඔව්,ගු ගොඩවල් දමාගෙන ආරක්ෂා කලා, මේ මැනික ආරක්ෂා කරගනිමු කෝහොම හරි..
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 Ай бұрын
අපේ සහෝදරයා,,ඔහොම යං...
@boxerforlife6470
@boxerforlife6470 Ай бұрын
දැන් ඔන්න නියම සමාජවාදී ජනරජය....❤❤❤
@y.madusankajayawardhane7190
@y.madusankajayawardhane7190 Ай бұрын
හොඳ රැලි උකහා ගත යුතුයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සහෝදරයා සහෝදරිය ලෙස ආමන්ත්‍රණය කිරීම කෙතරම් ප්‍රියමනාපද , ආදරණීයද ❤ මමත් සහෝදරයෙක්, ඔබත් මට එසේ ආමන්ත්‍රණය කරන්න... මාතෘභූමියට ජයවේවා..!
@chamathmalinga3899
@chamathmalinga3899 Ай бұрын
ඒ උනාට දැන් තමයි අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂා කරන්න ඕන ❤
@str_2384
@str_2384 Ай бұрын
වාහන තුනයි❤දැකපු අනික් ජනාධිපතිලා යද්දි නං පාරවලුත් බ්ලොක් අනික් මිනිස්සුන්ටත් වදේ
@SriyalathaJm
@SriyalathaJm Ай бұрын
Ama names Barbara adamawa saturate Qatar ake
@rohanabeyratne9959
@rohanabeyratne9959 Ай бұрын
හරිම සතුටුයි, දැන් අපට බයක් නෑ, අපේ දරුවන්ගේ අනාගතය ගැන, තෙරුවන් සරණයි ,සියලු දෙවියන්ගෙ ආරක්ෂා වයි❤❤❤❤
@shamikachenuthi8349
@shamikachenuthi8349 Ай бұрын
මාරම සතුටක් මිනිස්සුන්ට දැනෙන්නේ
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr Ай бұрын
ජාතියේ වීරයා ට දළදා හාමුදුරුවන් ගේ පිහිටයි ...
@Catman346
@Catman346 Ай бұрын
ඒ උනාට එයාට ආරක්ෂාව මදි
@kettavan7162
@kettavan7162 Ай бұрын
Yes you're correct
@harshaperera1001
@harshaperera1001 Ай бұрын
Agree
@sandyabandara3147
@sandyabandara3147 Ай бұрын
ඔව්
@kumuduthushara3725
@kumuduthushara3725 Ай бұрын
Ou😢
@KrishniSanchala
@KrishniSanchala Ай бұрын
ඔව්.අරුන් ටික වියරු වැටිලා ඉන්නෙ
@Beautifulworldsrilanka
@Beautifulworldsrilanka Ай бұрын
ඉදිරීයේදී අද්‍යාපන අතින් සහ හොරකම් දූශන නැති රටක් නිර්මානයට ආදර්ශයක් දිය හැකි බුද්දිමත් අය පාර්ලිමේන්තු යවමු ❤️❤️ පක්ශ වලට වහල් නොවී බුද්දිමත් තීරන ගමු ❤️❤️
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
❤❤❤ ආදරෙයි හැමදාම ජනාධිපති තුමනි,, මෙන්න සරල කම,, පොළවේ ජීවත් වූ මිනිසා,, දුක බෙදා ගන්න හොදම කෙනා ❤❤❤
@RenukaPriyanganie
@RenukaPriyanganie Ай бұрын
මිනිස්සුන්ගේ සැබෑ සතුට දැක්කෙ අද..
@PGChandani
@PGChandani Ай бұрын
ජනාදිපති අනුර සහොදරය ඔබතුමාගේ ආරක්සාව මදිකියලා අපට හිතෙනවාඔබ තුම මහමෙරක්සේ අපට වටිනවාඔබවැනි කෙනෙක් මිට අවුගානකට කලින් එන්න තිබිබෙි සොබා දහම ගහකොල පවා අපට වෙනස කියනවා ඔබට බුදුසරනයි සියලු දෙවියන්රැකදේවා❤️
@kG-vj7tl
@kG-vj7tl Ай бұрын
මේක තමා අපි දැනගෙන හිටියේ. ජනාධිපතිතුමා බුද්ධාගම තවත් පෝෂණය කලොත් මිස හානියක් නොකරන බව​. වාසනාවකට මල්වතු අස්ගිරි මහ නායක හාමුදුරුවොත් ඇතුලේ ඉන්න සත් පුරුෂයා අඳුරාගත්තා. නැත්නම් කියපු ඒවට මිනිස්සු බයවෙනවා. දළදා සමිඳු මේ දේශය රකිනවා
@thusharilanka8081
@thusharilanka8081 Ай бұрын
Aken thamai anuradha pure chandha aduune.mama hithuwe anuradha purayen wishishta jayak lebei kiyala.
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Ай бұрын
අපට ඔබව දසක දෙකක් අවශ්‍යයි.ආරක්ෂාව මීට වඩා සැලකිලිවන්න.ට්‍රම්‍ප් ගේ සිද්ධිය අපට පාඩමකි.ඡනතාව ඔබට හදවතින්ම ආදරෙයි.අප වෙනුවෙන් ඔබ ආරක්ෂා වෙන්න.ඡනතාව සමීපයට නොයන්න.එය සුලු කොට නොසලකනු.තව ඡංද 3 ක් අප ඉදිරියේ.දැන් ඡනතාව ඔබට සවන් දෙනවා.ඔබ හඩ පැහැදියි. Never compromise safety.Your safety means national security
@ruwansiriwarakapola740
@ruwansiriwarakapola740 Ай бұрын
අපේ එකේක් රජ උනා... අපිට සතුටුයි ... ❤️❤️❤️😍❤️❤️❤️
@erandathisumanaratna1306
@erandathisumanaratna1306 Ай бұрын
අපිට ගොඩක් සතුටුයි. ඒත් සතුරෝ කොයි මොහොතක හෝ ඔහුගෙන් පළිගැනීමට බලන් ඉන්නවා. ඒ නිසා ඔහුගේ ආරක්ෂාව ගැනත් හිතන්න මිනිසුනේ.
@darshirajapaksha3907
@darshirajapaksha3907 Ай бұрын
අනෙ ඇස්දෙකට කදුලු එනවා...ජයවේවා බුදුසරණයි❤❤
@WasanthaKumara-md7if
@WasanthaKumara-md7if Ай бұрын
තෙරැවන් සරනයි
@masbandara
@masbandara Ай бұрын
අපි බලාපොරොත්තු වූයේ මේ වෙනසයි.
@MsTharanga
@MsTharanga Ай бұрын
ජය වේවා
@muthubanda1626
@muthubanda1626 Ай бұрын
ඇත්තටම මිනිස්සු හදවතින්ම කතා කලා පපුව ඇව්ලිලා ගියා.
@nethmiayodya4636
@nethmiayodya4636 Ай бұрын
අපේ එකෙක් රජ වුනාම දැනෙන සතුට 💖
@reetachandanie2810
@reetachandanie2810 Ай бұрын
පලමුව ජනාධිපති තුමනි ඔබ තුමන්ට සියලු දෙවියන්ගේ රැකවරනය නොඅඩුව ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.🙏 අම්මගේ ආශිර්වාදයත් ලබා ගන්න .අම්මා බලාගෙන ඇති ඔබතුමා එනකල්.♥️🌹
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Ай бұрын
අපි නායක සහෝදරයගෙ ආරක්ෂාව ගැන එකට තියාගමු.❤
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb Ай бұрын
ආඩම්බර යි අනුර සහෝදරයා ❤❤
@PuspakumaraPuspakumara-e3o
@PuspakumaraPuspakumara-e3o 20 күн бұрын
Jayawewa budusaranai
@SusilJayarathna-y8u
@SusilJayarathna-y8u Ай бұрын
දළදා සමිඳුන් ගෙ පිහිටයි
@mgsmadhumalee325
@mgsmadhumalee325 Ай бұрын
ඒ සතුට..ජයම❤ වෙිවා ❤🎉
@ChandrikaRanasinghe-j5w
@ChandrikaRanasinghe-j5w Ай бұрын
හරිම ලස්සනයි දෙවියන් වහන්සේ ම මනුෂ්‍යන්ට ආදරේ නිසා අපිට.දීපු ත්‍යාගයත් අපේ අනුර ජනාධිපති තුමාව. ස්තුතියි පියාණනි
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i Ай бұрын
❤❤❤❤
@milamila6109
@milamila6109 15 күн бұрын
jayawewa jayawewa
@darshirajapaksha3907
@darshirajapaksha3907 Ай бұрын
ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න...❤
@SunethraDeepika
@SunethraDeepika Ай бұрын
හරිම සතුටුයි ❤❤❤❤❤
@HS-qd4pt
@HS-qd4pt Ай бұрын
එතුමාව පත්කල ජනතාව විදිහට අපිත් දැනගතයුතු දෙයක් තියෙනවා. ඵ් තමයි එතුමා දැන් ජනාධිපති. ඒ නිසා දකින දකින හැම තැනක දීම අතට අත දෙන්න සහ ඕනවට වඩා කිට්ටු වෙන්න යන්න හොඳ නෑ. ඵතුමා සරල උනාට ජනතාව විදිහට අපි ඵතුමාට නිසි ගෞරවය ලබා දිය යුතුයි. අනික ඵතුමා ගේ ආරක්ෂාවටත් හොඳයි නේද?
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
❤Hariyatama harie
@nilankanilu
@nilankanilu Ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@druidx5275
@druidx5275 Ай бұрын
අැත්තටම මමත් කියන්නෙ ඔය ටිකම තමා.
@BosaMageeka
@BosaMageeka Ай бұрын
එකෙන්ම ❤
@HelanKumari-g7l
@HelanKumari-g7l Ай бұрын
Aniwaren
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Hari Saralaei,!!! Adarei godak!!! Ape Rate wasanawa,!!!Ape Ratata sethakma wewa!!❤🌺🇱🇰👏❤️🤗congratulations!!
@smilingmind1963
@smilingmind1963 Ай бұрын
දැක්කමත් ආසයි අර ජඩ දේශපාලනය ඉවර කරන්න❤️
@ChamindaThushara-qw1de
@ChamindaThushara-qw1de Ай бұрын
බුදු සරණයි
@chirastudio5274
@chirastudio5274 Ай бұрын
ඒකත් වැඩි කියයි තනියෙන් පයින් ආවනම් හොදයි කියයි😂😂😂
@pradeepgamage4575
@pradeepgamage4575 Ай бұрын
ඔව් ඔව් එහෙම ඇද හොයන උන් ඉන්නෙ 😂
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
සිරා කතාව 😂 ගොන් රත්තිගෙ ගවයෝ ඉන්න රටක් නැත්නම් සජිත් දෙක වෙයිද බන්
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
ඒක නම් ඇත්ත. ඒ වගේ කුහක උන් ඉන්නවා අපි අතර
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Ай бұрын
😂😂
@H100R-w8n
@H100R-w8n Ай бұрын
ඔව් සජියගෙ ගොං පැටව්
@Bta319
@Bta319 Ай бұрын
ඇත්තටම සහෝදරත්වය …අත අල්ලනන තරම් එන්පිපි සහෝදරත්වය.. ඔබ සමගයි සොහොයුර… රටේ නායකයාට සහෝදරයෙක් කියන්න තරම් අපිදු වාසනාව ලබා ඇත. හදවතත් නවතිනවා වගේ සෙනෙහසත්.රටම නුබට ආදරෙයි සොහොයුර.එන්පිපි සියලුම දෙනාට ගරැ කරන රටක ඡනතාවක් ඔබ බිහි කර ඇත. එක්ව ගොඩ ගමු. සත්තයි රටට සෙතක් උදාකරන්න දේශ සිමාක් නැතිව අත දෙනවා සිකුරැයි.සුබම වේවා…
@ruwanrathnagoda9062
@ruwanrathnagoda9062 Ай бұрын
ජනාධිපති සහෝදරයා ඔබ තුමාට ලබා දෙන ආරක්ෂාව ප්‍රමාණවත් මදී ..
@MangalikaNishshanka
@MangalikaNishshanka Ай бұрын
බුදු සරනයි
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 Ай бұрын
ඔය නිහතමානීකම හැමදාම තියාගන්න ජනතාව ඔබව ආරක්ෂා කරයි❤❤
@damydamy2090
@damydamy2090 Ай бұрын
Jesu..පිහිටයි
@NadikaJayaweera
@NadikaJayaweera Ай бұрын
බලන් ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ කිවුව අනාවැකිය සත්‍යයක්
@ShanikaNilanthi-n3w
@ShanikaNilanthi-n3w Ай бұрын
තෙරුවන් සරනයි .සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤❤
@PateemaSriyani
@PateemaSriyani Ай бұрын
අනේ අපිට ලැබිච්ච දායාදයක් පරිස්සමෙන් ඉන්න ජනාධිපති තුමනි ආදරෙයි ඔබතුමා ට
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 Ай бұрын
ඔබේ නිහතමානීකම ඔබට ආභරණයක් අනුර සහෝදරයා....!!!!!!❤👍🇱🇰💐👍👍👍💯
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb Ай бұрын
හොරුන්ට දඩුවම දෙන්න ආරක්ෂා ව ඔනමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@umeshumesh787
@umeshumesh787 Ай бұрын
Budusaransi oba tumata shakthiya labewa ape rata bar Kala DN satharanaya etu karana adrei ape anura janathipthi tumata,,,, shakthiya labewa,👏👏🙏🙏🙏
@MahasenEllepola
@MahasenEllepola Ай бұрын
අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති සහෝදරයාට යහපතම වේවා! යහපතම වේවා ! යහපතම වේවා ! ආයුබෝවේවා! ආයුබෝවේවා! ආයුබෝවේවා!
@bimalweerathungha6484
@bimalweerathungha6484 Ай бұрын
Oba thuma anarakshithai..👤👤👤....siyalu denama methuma araksha karanna..👥👥👥👥...aadaraneeya nayakayaneni dewiyan oba rekadewa....🙏🙏🙏❤❤❤
@sameeramaduranga4999
@sameeramaduranga4999 Ай бұрын
ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න,අපිට ඔබව වටිනවා❤
@nandaniweththasinghe530
@nandaniweththasinghe530 Ай бұрын
🎉ජය වේවා
@ShihanPriyankara
@ShihanPriyankara Ай бұрын
අපේ ජානධිපති අනුර සහෝදරයට ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි
@leelasenajayaweera6387
@leelasenajayaweera6387 Ай бұрын
ම්හින් ත්ලේ ච්වරාදරියා කිවනෙ දල්දාවට පය තියන්න එපා කියල ඔන්න අවා කරල බලමුකො
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
දලදා මාලිගාව රටට අයිති දෙයක්.. මේ අපේ රටේ ජනාධිපතිතුමා. මෙතුමා හොරෙක් නෙමෙයි ජනතාව වෙනුවෙන් ඉන්න නායකයෙක්. මෙතුමාට මාලිමාවට එන්න එපා කියන්න මිහින්තලේ හාමුදුරුවන් ට පුලුවන් ද...
@CharlieJunes
@CharlieJunes Ай бұрын
දළදාවේ ජාතික භාරකාරයට මාළිගාවට එන්න බෑ කියන්න කාටවත් බෑ.
@princelakmal3155
@princelakmal3155 Ай бұрын
ඒ කව්ද එහෙම කියන්නේ...?දලදාවේ ජාතික භාරකාරයා තමයි මේ ඉන්නෙ...රටේ අංක එකේ පුර වැසියා.ලංකාවේ මුල් පුරවැසියා..ඌට පිස්සුද කොහෙද...??
@chathurikaherath377
@chathurikaherath377 Ай бұрын
Minissunge e hagim hadawathinma ena adaraniya wachana marama sathutak. Oba thumata theruwan saranai. Me rata hondin palanaya karanna ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🧭🧭🧭🙏🙏🙏
@induwarapriyashantha4536
@induwarapriyashantha4536 Ай бұрын
ඇත්ත ටම සුපිරි 👍👍👍👍👍
@nalakadanansuriya8940
@nalakadanansuriya8940 Ай бұрын
ගමේ සාමාන්‍ය පවුලක කොල්ලෙක් රටේ ජනාධිපති උනා. නිහතමානී ආඩම්බරයක් එනවා ඇත්තටම මේ අපේ එකෙක් නේද කියලා. බොරු සෝබන නැති, දුප්පතාගෙ දුක දන්න, පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්. ඔබතුමාට අපේ රට හදන්න දළදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා.. ❤❤❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
පහළ වෙනවා කීවේ රාවණා තමා me❤
@s.geekiyanage6426
@s.geekiyanage6426 Ай бұрын
රටේ පිනට පහලවූ ජනතාවාදී නායකයා ☝️
@NimanthaAdikari
@NimanthaAdikari Ай бұрын
මේ ඉන්නේ ලොවක් වටින මනුස්ස රත්නයක්. මෙහෙම අය මේ භූමියේ ලෙහෙසියෙන් ඉස්මතු වන්නේ නැහ❤❤❤❤❤❤❤
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 54 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 39 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 54 МЛН