සල්ලි පෙන්වන්නේ කොහොමද ? (Australia Student Visa Show Money/Evidence of funds/Financials)

  Рет қаралды 46,237

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Subscribe to my channel.
Part 1: ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ඇත්තටම යන වියදම : • ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන...
Part2: සල්ලි කියක් පෙන්වන්න ඕනෙද
• ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන...

Пікірлер: 185
@LasinduPerera-h3d
@LasinduPerera-h3d 10 ай бұрын
අපි එතකොට money පෙන්නුවා ට පස්සේ අපි australia වෙ cumpus එකට th money ගෙවන්න ඔනද කොච්චර පෙන්නන්න ඔනද
@LasinduPerera-h3d
@LasinduPerera-h3d 10 ай бұрын
Campus එකට එන්න කලින් ලංකාවේ ඉදන් ගෙවලා ද එන්න ඔන
@nadinipremadasa7902
@nadinipremadasa7902 2 жыл бұрын
දැන් ලක්ෂ 120ක් පෙන්නන්න ඕන කියන්නෙ ඇත්තද තනි student කෙනෙකුට?
@pasindusachin3608
@pasindusachin3608 2 жыл бұрын
Ow,dollar rate bassot shape wei, nttan 120k 130k tamaa
@nisuramiron9945
@nisuramiron9945 2 жыл бұрын
ow 124 lks pennanna oni
@pasindusachin3608
@pasindusachin3608 2 жыл бұрын
@@nisuramiron9945 kauda agent??
@nisuramiron9945
@nisuramiron9945 2 жыл бұрын
@@pasindusachin3608 Agent kenek haraha neme,nchs eken
@pasindusachin3608
@pasindusachin3608 2 жыл бұрын
@@nisuramiron9945 ok bro, hodata wede kragnna, good luck
@robertderaino7850
@robertderaino7850 2 жыл бұрын
ලංකාවෙ ඉඳගෙන පිටරට ඉගෙන ගන්න යන්න ඇත්තටම පුළුවන්කමක් තියෙන අයට ලක්ෂ 80 නෙවෙයි, කෝටිගානක් හරි පෙන්නන්න පුළුවන්, මොකද ඒ අය සල්ලි තියෙන උදවිය. ඒ අය මම හිතන්නෙ නැ, මේ වගේ වීඩියෝ බලයි කියලවත්. මෙව්වා බලන්නෙම අතේ සල්ලි නැති අය තමයි. ඒ අයට මේ විධියෙ ක්‍රමවලින් සල්ලි පෙන්නන්න අමාරුයි, මොකද ඒගොල්ලොගාව ඇත්තටම සල්ලි නෑ. මේ වගේ වැඩවලටම සල්ලි පොලියට දෙන අය ලංකාවෙ ඉන්නවා. ගිණි පොලියක් ගන්නවා, කෝටියක් හරි දෙනවා, මාස හයකට සල්ලිදාල තියන්නත් පුළුවන්, හැබැයි අර මාස හයටම පොලිය ගෙවන්න ඕනෙ. මම දන්න කීප දෙනෙක්ම මේ විධියට පොලියට සල්ලි අරන්, මාස හයක් දාල තියලා වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් වුණා. අන්තිමට ණය ගෙවා ගන්න බැරුව අමාරුවෙ වැටුණා. visa officer බලන්නෙ මෙ ඉල්ලන කෙනා ඇත්තටම ඉගෙන ගන්න background එකක් තියෙනවද, ඇත්තටම සල්ලි තියෙනවද කියල තමයි.
@OnePlace4201
@OnePlace4201 Жыл бұрын
Atta
@sunethrapriyanka2264
@sunethrapriyanka2264 Жыл бұрын
අතේ සතයක්වත් නැහැ දරුවට මාම කෙනෙකුගෙ බැංකු ගිණුමක තියන මුදල් පෙන්නල යන්න පුලුවන් ද
@sunethrapriyanka2264
@sunethrapriyanka2264 Жыл бұрын
ඔස්ට්‍රේලියාවට එන්න කොපමණ මුදලක් ඕනද
@robertderaino7850
@robertderaino7850 Жыл бұрын
@@sunethrapriyanka2264 මතක විධියටනම් මුල් අවුරුද්දෙ වියදම පෙන්වන්න වෙනවා. එක්කෙනෙක් යනවානම්, එයාගෙ අවුරුද්දක වියදම, rent එක, කෑම, transport. පවුල පිටින් යනවානම් පවුලටම යන වියදම, පොඩි ළමයි ඉන්නවානම් ඒගොල්ලන්ව ඉස්කෝලවලට දාපුවම ඒ වියදමත් පෙන්වන්න ඕනෙ. මේ ඔක්කොම main student යන කෙනාගෙ course fees එකට අමතරව. rent කියන එකත් state එකෙන් state එකට වෙනස් වෙනවා. සාමන්‍ය ගානක් විදියට හැදුවොත්, එක්කෙනෙක්ට මාසෙකට rent එක 800, කන්න බොන්න 300, transport 100 (1200). එතකොට අවුරුද්දට 1200x12 = 14400. health insurance එකට 1470, ඔක්කොම දල වශයෙන් 15870. course fees එක නම් යුනි එකෙන් යුනි එකට වෙනස්, සාමන්‍යෙන් අඩුම ගානෙ අවුරුද්දට 35000 ක්වත් වෙනවා. වීසා එක දාන්කොට health insurance එකයි, පලවෙනි මාස හයට course fees එකයි ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ 17500+1470 = 18970, ඉතුරු වෙන්නෙ 32,000ක් වගේ. මේක රුපියල් කළොත්, 32,000 x 220 = ලක්ෂ 70ක් විතර. හැබැයි මේක ඇත්ත ගාන වුණාට, මේගොල්ලන්ට මීට වඩා මුදලක් පෙන්වන්න වෙනවා. අඩුම ගානෙ මිලියන 10ක් විතර.
@robertderaino7850
@robertderaino7850 Жыл бұрын
@@sunethrapriyanka2264 මේකනම් subjective මොකද, මාමා ඇයි මෙයා වෙනුවෙන් වියදම් කරන්නෙ, මාමට වෙන ළමයි ඉන්නවද වගේ දේවල් justify කරන්න වෙනවා. ඒ කියන්නෙ මාමා ලියුමක් ලියන්න ඕනෙ ඇයි එයා මේ වෙනුවෙන් වියදම් කරන්න යන්නෙ කියලා.
@chamodak
@chamodak 4 жыл бұрын
අක්කෙ අක්කා අර අන්තිමට කිව්ව පිට කෙනෙක් මාර්ගයෙන් යම් කිසි මුදලක් ගෙවලා සල්ලි පෙන්නන බැරිද ඒවට හරියන ලියකියවිලි හැදුවොත්..උදාහරණයක් විදියට වාහනයක් හරි ඉඩමක් හරි රිලේශන් කෙනෙක් නොවෙන කෙනෙක්ගෙ නමට නීත්‍යානුකූලව හරවලා ඒක විකුනලා ගත්තු සල්ලි විදියට පෙන්නන බැරිද?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Puluwan. Land eka wikunuwa widihata puluwan. Habai okkoma lawyer documents balanawa eyala
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 2 жыл бұрын
අපි වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය වැය කරගෙන මෙ කරන සෙවයට ඔයාට ගොඩක් පින්
@Beautyofworld1M
@Beautyofworld1M Жыл бұрын
Mechchara salli thiynwa nm wena ratakata ynne nane😡
@chamindadilruk6620
@chamindadilruk6620 Жыл бұрын
මිස් අපිට සල්ලි පෙන්නන්න පුළුවන්ද මගේ ගේ මගෙම කෙනෙකුට විකුනපු විදියට.හැබැයි මම සල්ලි පෙන්නන්නෙ පොළියට අරන්. මම සල්ලි හොයපු විදිය තමයි ගේ විකුනලා පෙන්නන්නෙ .
@bimsaravithanage5369
@bimsaravithanage5369 3 жыл бұрын
Australia බාගෙට බාගයක් ඉන්නේ පිට sponsor කෙනෙක්ගේ සල්ලි තමන්ගේ නමින් account එකක දාල funds පෙන්නපු අය...
@nilukadilrukshi840
@nilukadilrukshi840 3 жыл бұрын
Ethkota six months parana wenna one nadda
@nilukadilrukshi840
@nilukadilrukshi840 3 жыл бұрын
@sl Bima
@bimsaravithanage5369
@bimsaravithanage5369 3 жыл бұрын
@@nilukadilrukshi840 six months parana venna samaharu salli deela thiya gannava accounts vala. oka thamai aththa
@dularanimsara2825
@dularanimsara2825 3 жыл бұрын
A wge sponsor krn campanys monwd thiyenne
@bimsaravithanage5369
@bimsaravithanage5369 3 жыл бұрын
@@dularanimsara2825 kattiya in ava salli sponser karana,
@shehan2668
@shehan2668 3 жыл бұрын
අක්කේ cyber security වලට PR දෙනවද?
@ManoriPrasangika90
@ManoriPrasangika90 Жыл бұрын
පරන video එකක් දැක්කා...එක පාරට අදුර ගන්න බැරි උනා...❤️❤️❤️ ඒ දවස් වල නම් සුදුයි ඔයා...❤️
@champikapriyadarshani9525
@champikapriyadarshani9525 6 ай бұрын
O/l risalt walin yana aya so mony penna oneda
@shaa4280
@shaa4280 4 жыл бұрын
Akke lankawe inna hoda agent la ganath video ekak karannako
@Malsha_Ushan
@Malsha_Ushan Жыл бұрын
owage aluth updates monada akke?2023 keeyk pennanna oneda?
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 8 ай бұрын
අක්කේ අක්කව පොඩ්ඩක් contact කරගන්න විදියක් කියන්නකෝ,මන් aus ynna බලාපොරොත්තු wen innee
@thushi_girl.5462
@thushi_girl.5462 Жыл бұрын
අක්කේ අපේ ගේ 30 million විතර වටිනව. ඒක show money විදිහට පෙන්නන්න බැරිද.
@HashShortClips
@HashShortClips Жыл бұрын
Hi Akki, Can you do the show money video for 2022 or 2023 like this as soon as possible? It is very helpful for us. I watched this video, and now so many things are different. Thank you for genuine informations. God bless!
@t.m.k666
@t.m.k666 4 жыл бұрын
akke lankawe sliit eke bsc eka austrelia wala pilignnwada master ekk krnnn
@janakijanaki1062
@janakijanaki1062 3 жыл бұрын
It's a very important vedio.Thank you very much.
@lifewithyou4394
@lifewithyou4394 4 жыл бұрын
Akke api australia wala padinchchiyata ennwanm.kiyak salli oneda
@Asiththa
@Asiththa 3 жыл бұрын
Hi Akki. Do we need to sell our land to show the money? Isnt the land valuation enough?
@nadeeshaabeysekara9290
@nadeeshaabeysekara9290 3 жыл бұрын
Kalin video eke katha karapu laksha 38th ekkamada okkoma salli laksha 70k pennanna one.?
@suweni3730
@suweni3730 2 жыл бұрын
YOU ARE,A GREAT GIRL, WHO THINKS OF OTHERS THANK YOU FOR YOUR GENEROSITY GOD BLESS YOU
@sanjulalakshan8803
@sanjulalakshan8803 2 жыл бұрын
Plz meka kiyanna🙏🙏ජපන් students ඉදම් ඕස්ට්‍රේලියා යන්න bada Students walata
@harshajayawardana1520
@harshajayawardana1520 2 жыл бұрын
Hi Anji. If a blood relation is able to sponsor for accommodation and living costs, would 3 mil be enough for show money? My wife will be the main application for a student visa. Cheers
@erangadeepal8690
@erangadeepal8690 3 жыл бұрын
Kauru Hari apita Salli penwanna sponsor krnna kamathi nam ,,,,,, apit Australia yanna puluwanda
@ruwanthiamalka6100
@ruwanthiamalka6100 3 жыл бұрын
Akki dn me katha Kala wageem lankawe us/uk degrees krpu ayt ausi wala Job krnn enn puluwan vidiya,salaries,penna oni wathkam pilibadawa ikmnin video ekk krnn... me idea ekt kmthi aya innwanm ammiwa inform krnn..akki plzzzz
@himashi408
@himashi408 2 жыл бұрын
Can I show land as a show money 💰
@malshivinodya7042
@malshivinodya7042 3 жыл бұрын
Business eken pennanwa nam diposit wela thiyenna one nadda....transaction pennuwama athida
@uniart9212
@uniart9212 3 жыл бұрын
Danata A/L karanava,A/L passe private uni ekaka software enjineering 3 year degree course eka karanava , lankave first 2 years karala 3rd year eka ausi or canada yanna puluvanda? Ethakaota pennanna ona money kiyada? Visa eka avrudu kiyakata labenavada? PR ganna puluvanda?
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
Akki a huge question? If a cupple migrate Australia Can husband show money for wife
@lasanthimeewellawa1266
@lasanthimeewellawa1266 4 жыл бұрын
Akke, mage husbandge le nayekta man wenuwen salli penwanna puluwanda?
@meus6551
@meus6551 2 жыл бұрын
Akke me salli api pennanna withrai nda one me salli okkoma api enakot aththatama athe thiyenn ona nha ndaa... api enkt kykd aniwam athe thiyenna one
@anupalakshan4229
@anupalakshan4229 Жыл бұрын
අක්කා, මේකෙදි Fd එකට කෑශ් බැක් ලෝන් අරගත්තොත් වීසා එකට රිස්ක් එකක් වෙනවද? ඒක certificate එකේ මේන්ශන් වෙන්නෙ නෑ???
@SomalthaSilva
@SomalthaSilva 7 ай бұрын
😅
@niroshavidanage1788
@niroshavidanage1788 3 жыл бұрын
ethakota demaupiyangeethurukarapu salli walin pennuwoth a salli ekathukaragath widiya penna onada miss
@wasanachathurangi9405
@wasanachathurangi9405 4 жыл бұрын
Akke me aurudde American green card eka nedda? Eka genath video ekak karanna puluwan 😊
@sarathwanigasuriya2483
@sarathwanigasuriya2483 3 жыл бұрын
Do you have any video on parent visa application please send
@thanujajayawarna5320
@thanujajayawarna5320 3 жыл бұрын
Unmarried kenek land sell karala student visa dana eka visa reject wenna පුළුවන්ද ?
@upekadavid2625
@upekadavid2625 2 жыл бұрын
Naa
@nipunarandeer78
@nipunarandeer78 Жыл бұрын
Houses, lands wage property walin salli pennanna barida
@chathuramalewana3813
@chathuramalewana3813 2 жыл бұрын
My son study in ACBT Kandy he will expect to come Australia in 2023 or2024 still I am working and my EPF fund have 5 million can I show this as a show money without withdraw the fund because I have another 10 years to retiring age ( can submit documents )
@shivanthimenaka3367
@shivanthimenaka3367 2 жыл бұрын
Relation kenek sponsor karanda kamati unot eyage namin tiyana savings, FD pennanda puluwanda Nattam salli ape account walata transfer karanna oneda
@bhagyavf
@bhagyavf Жыл бұрын
AUD 20,000 Semester fees hoyaganna eka amaruda student and dependend awahama ?
@craftidea1399
@craftidea1399 2 жыл бұрын
Nursing course එක ගැන විඩිඔ එකක්
@kidsvlogs4365
@kidsvlogs4365 3 жыл бұрын
වයස් සීමා තියෙනවද student visa සඳහා
@amalhemantha4204
@amalhemantha4204 Жыл бұрын
නෑ කෙනෙක් Australia ඉන්නවා නම් ඒ අයට සල්ලි පෙන්නන්න පුලුවන් ද
@mptech4352
@mptech4352 Жыл бұрын
Ba
@malithsadaru2883
@malithsadaru2883 4 жыл бұрын
thanks you akka
@shammimaleesha2107
@shammimaleesha2107 3 жыл бұрын
Sponsor krnwa nam API 60lakh pennana oneda akke..plz Riply krnko
@samusungj5703
@samusungj5703 3 жыл бұрын
Valuation 1k pennala barida akke
@MrGihan
@MrGihan 4 жыл бұрын
Hospitality management Bachelor ekakata uni walin IELTS waive off karanawada? Kohomada e gana danaganna puluwan wistara
@upekadavid2625
@upekadavid2625 2 жыл бұрын
University eka anuwa thama eka thiranaya wenne
@madawakumara1447
@madawakumara1447 4 жыл бұрын
Vehicle eka ganna gatta personal loan tyeddi vehicle eka wikunalae salli pennalaa enna barida?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Puluwan. Vehicle loan eka declare karanna awashya naa
@dilki253
@dilki253 2 жыл бұрын
Akki ethakot depender ge family eke ayat barida salli pennanna.🥲
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
Ielts 6k onede akke student ennath??
@SriyaniDhammika-lo9zr
@SriyaniDhammika-lo9zr Жыл бұрын
How can we contact an agent? Is there anyone you recommend...
@savithragunathilaka4997
@savithragunathilaka4997 2 жыл бұрын
Amma ge car eka sell karath puluwanda visa danna kalin
@asithaaththanayaka1948
@asithaaththanayaka1948 4 жыл бұрын
Marry karala innawanam husband laga thiyena salli pennanna puluwanda?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Ow
@asithaaththanayaka1948
@asithaaththanayaka1948 4 жыл бұрын
Lankan in Melbourne thank you akkeee😍😍😍😍
@anushikadilrukshi6789
@anushikadilrukshi6789 3 жыл бұрын
our fixed deposits more than 8 months old..do we need to provide prove of funds?
@chamodak
@chamodak 4 жыл бұрын
Akke සම්පූර්ණ ගාන Loan ekakin penna puluwanda?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Ow habai loan eka gewana widihak penwanna one. Rata gihin hamba karanawa kiyanna baa.
@thusharijayawardhana3200
@thusharijayawardhana3200 3 жыл бұрын
Akke couple ekakata salli penna & anith wiydam walata (passport,visa,univercity fee,others)ruffley kiyak yanawada.
@johnmaththew9738
@johnmaththew9738 4 жыл бұрын
apema land ekk sell karala 7 million pennala ielts 7.0 aragenath reject una general reasons walata,agent visa officerta kuttiya denne nattam reject thama
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Visa officer ehema salli ganne naa. Hoda agent kenek lagata yanna.
@reshatissera8497
@reshatissera8497 4 жыл бұрын
visa officersla salli walata weda karanne nehe dr
@ohlalacentury7724
@ohlalacentury7724 2 жыл бұрын
House sales agreement ekak widiyata salli pennanna puluwanda.egollonge required amount ekata deposit karala ithiru tika six months walin labena widiyata.
@parkravi4968
@parkravi4968 2 жыл бұрын
අක්කෙ මේවා රටින් රටට වෙනස් වෙනවා ද
@malindaka
@malindaka 2 жыл бұрын
දැනට BEng(Hons) Software Engineering එකක් කරන 2022 July වෙද්දී ඒක complete වෙන සහ work experience තියන, 2023 Feb intake එක වෙද්දී අවුරුදු 39ක් වෙන කෙනෙකුට MSc in Software Engineering එකකට apply කරනවනම් සල්ලී පෙන්නන්න පුළුවන් නම් Visa එක apply කරන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් කරන්න අවශ්‍ය මොනවාද? Pls advise.
@upekadavid2625
@upekadavid2625 2 жыл бұрын
Australia yannda??
@AmilAQs
@AmilAQs 3 жыл бұрын
Is this fund (70laks) need to show excluding course fee?
@mptech4352
@mptech4352 Жыл бұрын
Yes
@user-oshii
@user-oshii Жыл бұрын
😍💖Yourr best anji akki thanks for the information
@piyumimendis5591
@piyumimendis5591 3 жыл бұрын
Akki mt contact no: ekak denn puluwanda oyage
@prabathralapanawa5964
@prabathralapanawa5964 Жыл бұрын
Thank you very much for your guidance akka 😍😍😍
@kavindapushpitha7251
@kavindapushpitha7251 3 жыл бұрын
Akke me pennana funds digatama e account wala tyenna oneda?
@renukanilanthi5763
@renukanilanthi5763 4 жыл бұрын
Nangi lasa50laga thibila ethuru ganta bank lonakka ganna barida eth mama ena rata nisa duwaga lon akkata mata gawana barda
@kusumjayalath531
@kusumjayalath531 4 жыл бұрын
Australia P. R. apply karanna ILTS Mona exam ekada karrana ona. Thanks
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Study karanna nam academic. Pr kelinma danna nam general.
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 жыл бұрын
දැනට ඉන්න ගෙය් වටිනාකම පෙන්නන්නත් පුලුවන් ද...?
@NDSCookBook
@NDSCookBook 2 жыл бұрын
Useful
@surangaruwanpathirana4358
@surangaruwanpathirana4358 3 жыл бұрын
Akke co operative bank walin show money penwanna puluwan da?
@Godwinsachintha
@Godwinsachintha 3 жыл бұрын
Partner ge nadayo, ammala ge statement hari yanne nadda
@chirangadilshan7824
@chirangadilshan7824 2 жыл бұрын
Automotive walata PR gnna pahasuda.
@edwardedward7710
@edwardedward7710 Жыл бұрын
Thank you so much god bless you 🙏
@kaneeshagimhani1921
@kaneeshagimhani1921 2 жыл бұрын
apita mukuth scholarship apply karala australia wala campus ekakata enna barida
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
❤️❤️🌺🌺
@chamindujayasanka5928
@chamindujayasanka5928 3 жыл бұрын
couple Eka spouse ena ekanage nadayange salli pannana barida
@dilhandissanayake4098
@dilhandissanayake4098 2 жыл бұрын
Income eka kiyak pennana onada
@Ruwan_Tharaka
@Ruwan_Tharaka Жыл бұрын
Hi can you update
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 2 жыл бұрын
ඔයාට ගොඩක් ආදරෙයි අක්කි අපි
@goonesekerafamily7484
@goonesekerafamily7484 3 жыл бұрын
ඒජන්ට් කෙනෙක් නැතිව අපිට කෙලින් ම ඉස්කෝලෙට​, යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න බැරිද​......?
@dimalshasujani6377
@dimalshasujani6377 3 жыл бұрын
puluwan
@upekadavid2625
@upekadavid2625 2 жыл бұрын
Pluwan habi follow up krnna one nitharama aget knk haraha giyth lesi.. mokda eyla nithrama update wenwa
@nelumsilva209
@nelumsilva209 Жыл бұрын
cant show parents assets valuations
@sithumtharinda5422
@sithumtharinda5422 4 жыл бұрын
Akke mai wifui next year wage Msc ekata ennna ine...wife thamai Msc eka krna inne..wife thathage provident fund eken salli penna puluda...thaththa thama work krnwa..retire wenna thawa awrudu 2k wage tynwa..retire wenne nethuwa fund eke balance eken penna puluwda..
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Eka retire nowi ganna bari nisa eka penwanna bari wei. Mokada onama welawaka ganna puluwan widihe salli thamai penwanna one.
@chamindakaviranga1375
@chamindakaviranga1375 4 жыл бұрын
Akke oywa contact krgnn vidihak kiynnko
@samudramadhavi2047
@samudramadhavi2047 2 жыл бұрын
Sanasa bank eken puluwannda
@c.lakmal1448
@c.lakmal1448 3 жыл бұрын
🌺❤
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 4 жыл бұрын
Preschool stream eken yna kenek ta Degree ekak krnnna ena eka da nttam Masters krnnna ena ekada ? Family ekat ekka ynawanam mokakda hondama Option eka ? Pre School walata PR tiyenawada ?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Early childhood teacher thiyenawa
@Krishantha.Ranasinghe
@Krishantha.Ranasinghe 4 жыл бұрын
@@LankaninMelbourne Family ekat ekkama enawa nam Degree ekak krnnna ena eka da nttam Masters krnnna ena ekada Honda ?
@tenushitharuksha6430
@tenushitharuksha6430 3 жыл бұрын
Pre scl teaching enw nam khmd?
@sajithwithanage433
@sajithwithanage433 4 жыл бұрын
TAFE ekaakta yanawa nam 5 to 6 million pennuwot ati neda?
@chamodak
@chamodak 4 жыл бұрын
Tafe walata visa gnna amarui ned goda?
@wasanthirenuka5426
@wasanthirenuka5426 3 жыл бұрын
Hoden pahadiliwa kranawa
@madukaislander
@madukaislander 4 жыл бұрын
Business administration bachelor ekak tiyena ekkenekuta pr ganna pukuwan master courses monada
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Friday video wil talk about this.
@nadeesharajawasam8500
@nadeesharajawasam8500 3 жыл бұрын
Sister... Is there an age limit to come to Australia as a student..?
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Not a written rule. But usually below 25 for bachelors, and below 35 for masters.
@nadeesharajawasam8500
@nadeesharajawasam8500 3 жыл бұрын
@@LankaninMelbourne OK sis... Thanks.
@wijesundarawijesundaraappu8490
@wijesundarawijesundaraappu8490 3 жыл бұрын
Thanks for sharing your valuable knowledge. All the Best.
@snur987
@snur987 4 жыл бұрын
ඔසීවලට එනව නම් අනිවාර්යයෙන්ම ඒජන්ට් කෙනෙක් හරහාම එන්න ඕනද?අපි කෙලින්ම යුනි එකකට ඇප්ලයි කරල එම්බසි දාන්න බැරිද? ජය වේවා!
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Puluwan. Habai waraddak wunoth reject wenna thiyena chance wadi. Agents la salli ganne naaa. Eyala free okkoma karanne. E nisa hoda agent ekenk lagata yanna. Okkoma nomile karanawa. Panadura Mr.fernando full genuine karanawa
@snur987
@snur987 4 жыл бұрын
@ Lankan in Melbourne ස්තූතියි රිප්ලයි එකට.වැඩි විස්තර වලට මම මිස්ව කන්ටැක්ට් කරන්නම්.
@gayanwickramarathne4446
@gayanwickramarathne4446 3 жыл бұрын
@@LankaninMelbourne Kindly send us Mr.Fernando Contact details. Thanks, Stay Safe
@shivanthimenaka3367
@shivanthimenaka3367 2 жыл бұрын
Lankan in Melbourne hoda agent kenekge details denna puluwanda
@geesararanathunga8878
@geesararanathunga8878 4 жыл бұрын
ඉඩමක් බැංකුවකට තියලා සල්ලි පෙන්නන්න පුලුවන්ද .?
@LankaninMelbourne
@LankaninMelbourne 4 жыл бұрын
Bankuwata thiyala kiyana eke theruma mokakda? Loan ekak aran da? Loan ekak gannawa nam eth penwanna one kohomada gewanne kiyala
@geesararanathunga8878
@geesararanathunga8878 4 жыл бұрын
@@LankaninMelbourne e kiyanne akke mage langa idamak thiyanawanam....e idame conveyance eka bank ekakata deela salli ganna plwnda...mata eka wikunanna onema naha awashya gaana witharak araganna plwnda dnne na neda🤔
@mallikasomarathna9058
@mallikasomarathna9058 2 жыл бұрын
Akke achchiammage wathkm pennann puluwnd 😒
@malshivinodya7042
@malshivinodya7042 3 жыл бұрын
Husband ge loan pennanna puluwnda
@irocompound3067
@irocompound3067 3 жыл бұрын
Ane akka fix deposit wenna one ne neda
@Ausi_girl
@Ausi_girl 2 жыл бұрын
Now we want 11 million
@nishantharanasinghe584
@nishantharanasinghe584 3 жыл бұрын
australia wala one week wala hours kiyak part time job karanna puluwanda?
@shehanoppo1679
@shehanoppo1679 3 жыл бұрын
20h brother
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12