බබා හැරෙන්නේ කවද්ද? Baby Shopping vlog

  Рет қаралды 39,642

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 438
@Jellybean290
@Jellybean290 9 күн бұрын
අනේ මේ අවුරුද්දේ මටත් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා!🥹❤
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 8 күн бұрын
ඒ බලාපොරොත්තු ⁣ඉක්මනින් ඉස්ට වෙිවා..❤❤
@btk9841
@btk9841 8 күн бұрын
එසේම වේවා ❤
@Explorereye208
@Explorereye208 8 күн бұрын
ඔබගේ බලාපොරොත්තුව සඵළ වේවා !!❤❤
@nilushilarajini5078
@nilushilarajini5078 8 күн бұрын
අනේ ඒබලා පොරොතුව එලසම ඉටුවේවා 💐
@desmichandimali1277
@desmichandimali1277 8 күн бұрын
එසේම වේවා!
@shashitv2238
@shashitv2238 8 күн бұрын
ඔයා බඩත් උස්සගෙන කරන වීඩියෝ ගැන අගය කරනවා ..හරිම හොද කෙනෙක්.❤ බුදු සරණයි 😊
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 8 күн бұрын
මම iui එකක් කලා මෙි 25 අක්කේ.. පුලුවන් හැමෝම මට නිරෝගි අගපසඟ සමිපුර්ණ දරැසමිපතක් ලැබෙින්න කියලා ප්‍රාර්ථනා කරන්න.... හැමෝගෙම සිහින ඉටු වෙිවා..❤❤❤❤
@ChathurikaMaduhansi-od9mt
@ChathurikaMaduhansi-od9mt 8 күн бұрын
Niduk nirogi daru sampathak labanna sath paththini meniyange pihita arakdhava lebeva...
@btk9841
@btk9841 8 күн бұрын
Blessings ❤
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 8 күн бұрын
ඔයාලට ගොඩාාාාාාාක් පිං..💜️💜️💜️
@alokaperera8912
@alokaperera8912 8 күн бұрын
Jp ❤️❤️
@samanpushpakumara2904
@samanpushpakumara2904 8 күн бұрын
Mama iui 3 Kara Hari giye ne
@lasanthifernando7161
@lasanthifernando7161 8 күн бұрын
ඇංජි මම කැමතිම ඔයාගෙ අව්‍යාජ කමට ඔයා ඇත්ත කතා කරනවා. බොරු ශෝක් නෑ හරිම අවංකයි.මම ඔයාට හරිම ආදරෙයි . වාසනාවන්ත පුතු පැටියෙක් ලැබෙයි.නිරෝගී ව සැමදාම ඉන්න .ඔයා හොඳට ජීවිතය අවබෝධ කරගත් .සැම දේම හොද අවබෝධයෙන් ඉවසීමෙන් කළමනාකරණ කරගත් බුද්ධිමත් කෙනෙක්.මම මුලු හදවතින් ම සුබ පතනව. ජේසු පිහිටින් නීරෝගී දරු උපතක් සිදුවේවා. ආදරෙයි සැමදාම තෙරුවන් සරණයි.🇱🇰🧸💎🥰❤
@KavinisKitchen
@KavinisKitchen 6 күн бұрын
බබා සති 30,32වනවිට හැරෙනවා බය වෙන්න එපා ❤ ඔයා දෙන්නට තෙරුවන් සරණයි !!!🙏💐❤️
@thisuniwanthika519
@thisuniwanthika519 8 күн бұрын
බබා හැරෙන්න තව ටිකක් කල් තියෙනවා. නොර්මල් ඩිලිවරි එකට බයවෙන්න එපා. Pain එක අඩු වෙන්න epidural ගන්න ඩොක්ටගෙන් අහලා.බබා හම්බවුන ගමන් හැම අමාරුවක්ම ඉවරයි. අනිත් එක සෙකන්ඩ් හෑන්ඩ් ශොප් එකක බඩු ගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ. මමත් ෆින්ලන්ඩ් ඉන්නේ. මේ රටවල් වල අයට ඒවා සාමාන්‍ය දේවල්. මෙහේ ගොඩක් දේවල් තව කෙනෙකුට නිකන් දෙනවා ඒ අයට එපා නම්. ඒක මෙහේ අයට ලැජ්ජාවක් මදි කමක් නෙමෙයී. ඇත්තටම ඒක හොද දෙයක්❤❤❤
@UdeshikaRajapaksha-e8f
@UdeshikaRajapaksha-e8f 8 күн бұрын
Mamat italy atta epidural eka best mamat gatta e wagema adum mehet ehemai godak aya babata andala iwara wela tawa kenekta denawa adum vitarak namai babalata ona hama baduwakma mamat ehema dewal pavichchi karanwa❤
@srimalgamekankange4275
@srimalgamekankange4275 8 күн бұрын
බබාගේ ඇදුමි ගන්න තීරනය කරපු විදිය හරිම නිවැරදියි. පරිස්සමින් ඉන්න .
@yasinthalanka9699
@yasinthalanka9699 8 күн бұрын
ඔයා තරුණ ගෑනු ළමයින්ට ගොඩක් ලොකු ආදර්ශමත් කෙනෙක් නංගී.ගොඩක් අයට ඔයාගෙන් ගන්න හොද දේවල් ගොඩයි..ඔයා ජීවත් වෙන විදිහ හරිම ආදර්ශමත් ..මම දන්නවා ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් වෙනවා..ඔයාගෙ පුතා දවසක ගොඩාක් සතුටු වෙයි ආඩම්බර වෙයි ඔයා එයාගෙ අම්මා උන එකට❤
@nisansalaperera9906
@nisansalaperera9906 7 күн бұрын
අක්කේ මගේ පුතා හැරුණේ සති 33න්,දැන් එයාට අවුරුදු 3 1/2ක්,මම ආයෙම Pregnant සති 27යි.බබා හැරෙන්න තව කල් තියනවා ඔයාට,ජේසු පිහිටයි 😊
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 9 күн бұрын
සති හත ඉවර වෙද්දි හැරෙනව.බය වෙන්න එපා.හැමදේම හොද විදියට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් වැඩ ටික කරගන්න.😊❤❤❤
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 8 күн бұрын
හැම දේටම වඩා වටින්නේ දුවේ ඔබේ නිහතමානී කම. ඕස්ට්‍රේලියාවේ ඉන්න හුගක් අය බොරු බයිලා ගහද්දි ඔබ ඇත්ත කියනවා. තෙරුවන් සරණයි තුන් දෙනාටම
@sasifdo3642
@sasifdo3642 8 күн бұрын
අක්කෙ බබා හැරෙන්න තව කල් තියෙනවා අක්කා බය වෙන්න එපා....සති 34වගෙ වෙනකොට බබා හැරෙනවා....මගෙ නංගීට නම් එහෙම උනා....සමහර ඩොක්ටස්ලා නම් බබා හරවනවා අතෙන් එහෙම...ලංකාවෙ නම් අක්කෙ ලගම හොස්පිටල් එකට තමා යන්න ඕනෙ..ඒත් සමහර අය කොළබ හොස්පිටල් වලටත් යනවා ඉතින්....ප්‍රයිවට් එවටත් යනවා.... අක්කෙ සති 40ට කලින් බබා ගන්නවා කියන්නෙ ඩොක්ටර්ස්ලා නොමල් ලැබෙනකොට එන වෙදනාව එන්න බෙහෙත් එහෙම කරනවා එකයී ඒ... අක්කා නැප්කින් එහෙන ගෙන්න ගන්න ලංකාවෙන් අම්මා එනකොට අක්කෙ🥰🥰 මගෙ ectopic pregnancy එකෙදී සීසර් කරලා තමා බබා අයින් කලෙ අක්කෙ...එකත් පහසුයී අක්කෙ...සමහර අය නම් සීසර් වලට තමා කැමති නොමල් වලට වඩා... අක්කා ගත්තු ඇදුම් ටික නම් ශොයී අනෙ🥰🥰🥰🥰මම අක්කගෙ ඉන්ස්ට ඉන්නවා හැමදාම බලනවා🥰🥰🥰🥰මාත් ආස උනෙ නිල් ඇදුමට අක්කා එකම අරගෙන🥰🥰🥰 බබාට ගත්තු බඩු ටික නම් ශෝයී🥰🥰🥰😍😍 ඇත්ත අක්කෙ බබා ලොකු වෙනවා ඉක්මනින්ම එක නිසා ලොකුවට සල්ලි වියදම් කරන්න එපා...එක නම් සහතික ඇත්ත...අක්කා ගත්තු තීරනෙ හරියටම හරී🥰🥰👌👌💪💪 බබාට ගත්තු ඇදුම් ටික නම් ශොයී👌👌👌ඔය වගේ ඇදුම් ලංකාවේ නම් 1000ට වැඩි අක්කෙ...අක්කා හොද තීරණයක් අරගෙන තියෙන්නෙ ඇත්තමයී...අක්කටත් බබාට පාවිච්චි කරලා ඔවා ඩොනෙට් කරන්න පුලුවන්නෙ.....💪💪💪අනෙ අක්කෙ කවුරුත් කියන දෙවල් නම් ගනම් ගන්න එපා එයලා එන්නෙ නෑනෙ අපේ උවමනා එපාකම් කරන්න..අක්කා ඔවා ගනම් ගන්න එපා....💪💪 හරීම ආසාවෙන් අක්කගෙ විඩියො බලන්නෙ🥰🥰🥰මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා හිතෙනවා එතකොට🥰🥰 මගෙත් සියලුම අම්මාවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 ගොඩාක් ආදරේයී ඔයලා තුන් දෙනාට❤️❤️🥰😍පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 බුදු සරනයී🙏🙏🙏 ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹
@indranidesilva1075
@indranidesilva1075 8 күн бұрын
ඇන්ජි, මේ දවස්වල ඔයා අනික් අයගේ අදහස් විමසන්නත් එපා. ඔයා නිකරුනේ හිතේ ගැස්මක් ඇතිකරගන්නවා. අර පාවිච්චි කළා කියන ඇඳුම් ගැන ! ඒ රටවල ඇඳුම්වලට යටින් ඩයපර් එකක් නොවරදවාම අන්දනවා බබා ගෙදර හිටියත්. සමහර ඇඳුම් දෙතුන් සැරේකට වඩා පාවිච්චි කරන්නෙත් නෑ.. ඔයා ඒවා මිලදී ගැනීමෙන් කරන්නේ තවත් සමාජ සත්කාරයක් ! ඔයාගේ බබා වෙලාව ආවම හැරේවි. බය වෙන්න එපා. ඒ ගැන අනිත් අය ලියපු දේවල් නැවත නැවත බලන්න එපා. ඔයාගේ අම්මා තමයි ඔයාගේ හොඳම උපදේශකවරිය. ඇය නිවැරදි දේ කියාවි. ඔයාගේ හදවත හරිම විවෘතයි. ඔයා අවංක වැඩියි.❤ පරෙස්සමින් වැඩ කරගන්න. දෙවියන් ඔබට හොඳම දේ ලබාදේවි.! ඒ ගැන විශ්වාසය තබන්න. Good luck !
@bhagyaharshani4916
@bhagyaharshani4916 8 күн бұрын
එහෙම ගන්න තිබුනනම් ලංකාවෙ අයත් ගයි. අනික ඉතිං සමහර පවුල් වල ලොකු ලමයින්ගේ ඒවා පරිස්සම් කරලා අනිත් ලමයින්ට ගන්නේ. ඇත්තටම ඒක නම් හොද වැඩක්. ❤️
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 8 күн бұрын
මගෙ නම් සති 28 scan එකේදි බබා හැරිලා හිටියෙ නැහැ ඇන්ජී, සති 32 scan එකේදි හැරිලා හිටියා.. බය වෙන්න එපා ඔයාට තව දවස් තියෙනවානෙ.. ඔයා මේ දේවල් manage කරන හැටිනම්, මම හරිම ආසයි❤️
@lakshdeshu02
@lakshdeshu02 8 күн бұрын
මගෙ බබා හැරිලා තිබ්බේ සති 35න් වගේ. මට ප්‍රෙශර් සහ ඇගේ බර ටිකක් වැඩි නිසා සති 38න් බබා ගත්තේ.බබා හැරිලා හිටපු නිසා 2 cm ගැබ් ගෙල open වෙලා තිබ්බ නිසා සති 38 දි මුලින්ම බටයක් දැම්මා. දාලා ඇවිදින්න කිව්වා. සමහර අයට ඒකෙන් අමාරු වෙලා බබා ලැබෙනවා.ඒත් මගෙ උනේ නෑ.පස්සේ පෙති දැම්මා දවස් 2ක්. ඒකෙන් 1cm එකයි open උනේ.පස්සේ දවසේ 4cm open උන නිසා labour room දැම්මා. සින්ටෝ දීලා අමාරු කරවලා පැය 3කින් වගේ මගේ පැටියා මට ලැබුනා. දැං මාස 6ක් වෙනවා මගේ පැංචිට ❤ සියලුම දරුවන් පතන අම්මලාට දරුවන්ගේ සුරතල් බැලීමට ලැබේවා. කිරි සිහිනය සැබෑ වේවා ❤
@ayosquilling4353
@ayosquilling4353 2 күн бұрын
අක්කි ජේසු අම්මව මතක් කර ගන්න බය වෙන්න එපා බබා ඉක්මනට හැරෙයි.. 💙 අක්කිගෙ අරපිරිමැස්මෙන් මම නන් හැමදාම ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා අක්කි ❤ චූටි ළමයින්ට ඇදුම් තෝරන්න බෑ අම්මෝ සයිස් හිතා ගන්න බැරි අවුලක් මට තියනවා ඇදුමෙ සයිස් ගහලා තිබ්බත් මම දවසක් තෑග්ගක් දීලා ඒ නංගි කිව්වා අක්කෙ අවුරුද්දක්වත් ගියාම තමා මේක අන්දන්න වෙන්නෙ කියලා..😊
@sanduhansika65
@sanduhansika65 8 күн бұрын
අක්කි ජීවත් වෙන විදිය හැමෝටම ආදර්ශයක්..❤️හරිම අවංක පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්..අක්කිටයි චූටි මැණිකටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ශාවයී 🙏❤️😘
@DipalSarath
@DipalSarath 3 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කි බබාගෙ ඇදුම් ආස හිතෙනවා.අක්කා අපිටත් හොඳ ආදර්ශයක් ❤❤❤❤
@thusithasampath615
@thusithasampath615 5 күн бұрын
අනේ නංගි බය වෙන්න එපා. මගේ තුන්වෙනි බබා සති 34න් තමයි හැරුනේ. ඒක කලබල වෙන්න දෙයක් නෙමෙයි. අනෙක් එක තමයි මම අවරුදු5 මාස 6ක් තුල සීසර් තුනක් කරලා කිසිම අතුරු අබාධයක් නැතිව ඉන්නවා. ඒ නිසා හදිසි තත්වයක් තුල සීසර් එකකට මුහුණ දෙන්න උනොත් ඒ ගැන බය වෙන්නත් එපා. හැමදේම හිත තමයි. මම දන්නවා ඔයා මටත් වඩා හිත ශක්තිමත් ගැහැනියක් කියලා. මම ප්‍රාර්ථනා කරන එකම දේ ඔය දෙන්නටම නිරෝගීව දරු උපතක් විතරයි❤❤❤❤❤
@thileedoni117
@thileedoni117 8 күн бұрын
කිසි කෙනෙක්ට උත්තර දෙන්න එපා අක්කේ ඔයාලා කැමති දේ කරන්න ..බබා හැරිලා ඉදී ඩිලිවරි එකට කලින්..නිරෝගී දරු උපතක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😊
@keshani-4794
@keshani-4794 8 күн бұрын
බබා හැරෙන්න තව කල් තියෙනවා අක්කිගේ පළවෙනි බබානේ😊 අක්කි බය වෙන්න එපා.... බබා දගලන එක ගැන හොද අවදානෙම් ඉන්න..relax එකේ ඉන්න මේ trimester එකේ වෙන දවස් වලටත් වඩා...hospital bag 01 දැන් හදලා තියා ගන්න අම්මගේ බබාගෙයි 2ගෙම..මොකද emergency situation 01ක් ආවොත් bags ලැසිති කරලා තියෙන එක හොදයි😊
@s.v.weerasinghe2945
@s.v.weerasinghe2945 8 күн бұрын
ඇත්ත අක්කේ. අපේ සමහර මිනිස්සු හිතන විදිහ වැරදයි. එයාලට හිතෙන්නේ දෙයක් අරපිරිමැස්මෙන් පාවිච්චි කරනකොට එයාල හිතන්නේ ලෝබ කම කියලා.ඔයා දේවල් manage කරන විදිහට තමා මන් ගොඩක්ම ආස. ❤හනික ලංකාවේ ඔය වගේ shops නෑනේ. තිබ්බ නම් එයාලත් ගනීවි 😂මාත් ආසයි අක්කා වගේ life එක manage kranna.❤oya ගොඩක්‌ දේවල් අපිට කියලා දෙනවා. එක වටිනවා ❤ආදරෙයි අක්කා 🥰god bless you
@ramanifernando6
@ramanifernando6 8 күн бұрын
ඔයා දුව ගොඩක් හොද තීරණයක් අරගෙන තියනවා බබාගේ ඇදුම් වලට ඔයාගේ අවංකකම ගැන හරිම adambarai අපේ දරුවන්ට හොද පාඩමක් ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. බබා නීයමිත දිනේට harei අනිත් අය හිතන දේවල් ඔයා හිතන්න එපා ඔයාට හිතෙන දේ කරන්න ඔයාට වරදින්නේ නෑ ඔයාගේ බොරු විකාර නෑ
@Md8390-j4l
@Md8390-j4l 8 күн бұрын
ඔබේත් මගේත් කිරි සිහිනය සැබෑ වේවා !!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤❤❤
@ShanthiGawasinghe
@ShanthiGawasinghe 8 күн бұрын
ඔයා හරිම හොද දරුවෙක් හරිම අවංකයි. ඔයා බයවෙන්න එපා පුතේ ඔයාට හැමදේම ඔයා ආස කරන විදියට දෙවියන් දෙයි. ඔයාටත් දරුවටත් නීරෝගී සුවය ලැබේවා කියල හදවතින්ම ආශිර්වාද කරනවා පුතේ ❤
@stellabernadett2809
@stellabernadett2809 8 күн бұрын
මාර අවංක කෙල්ලක් දුවේ ඔයා .ලංකාවේ බොරු පොෂ් කෙල්ලන්ටආදර්ශයක්. කවුරු මොනවා කිව්වත් ඔයා හරි බුද්ධිමත් දරුවෙක් ජේසු පිහිටයි බබාටත් .ඔයාටත් පතාටත් .
@ThanuCassim
@ThanuCassim 7 күн бұрын
අනේ දරුවෝ බය වෙන්න එපා. ඔයාගේ හොද හිතට හොද නිරෝගී දරු සම්පතක් සාමාන්‍ය දරු උපතක් විදිහට ඔයාට අපේ දෙවියන් ගේ නාමයෙන් ලැබේවි.. ❤❤
@akilarithme
@akilarithme 2 күн бұрын
මගේ බාබා සති 27න් හැරිලා හිටියේ scan එකට යද්දී. බය වෙන්න එපා ඉක්මනටම හැරේයි හොදට ඇවිදින්න හවසට. ඇවිදින තරමට බාබා හම්බෙන්න ලේසියි 😊🥰
@nimanthiwasana3153
@nimanthiwasana3153 5 күн бұрын
චුටී බබෙක්ට ඇදුම් නම් ඔයා ගත්ත විදිය හරි,එයාල ඉක්මනට ලොකු වෙනවා,අපිත් බබාට ඇදුම් ගත්තෙ එයා ලොකු වෙන විදියට,❤god bless you and baby❤
@SandaruwanAshi
@SandaruwanAshi 8 күн бұрын
අනේ බය වෙන්නෙපා ඇන්ජි බබා හැරෙන්න තව කල් තියෙනවා. ගොඩක් වෙලාවට c section එකකට යන්න වෙයි සීනි ටිකක් තියෙන නිසා.ඒත් බය වෙන්නෙපා. මගේ බබාලා 4 ම සීසර්. ❤❤❤හැම දෙයක්ම හොඳින් වේවි
@Heavenonearth89
@Heavenonearth89 8 күн бұрын
අනේ....ඔයාගෙ බබා කිසිම දුකක් කරදරයක් නැතිව ඉපදෙනවා නංගී.... ඔයා අපේ පවුලෙම කෙනෙක් වගේ...😘😘😘😘😘😘
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 7 күн бұрын
හැමදාම වගේ ඔයා හොදම තීරණයක් අරන් ඇන්ජි.බබාලා ඉක්මනින්ම ලොකු වෙනවා කවුරුවත් කියන ඒවා හිතට ගන්න එපා.ඔයාට හොදයි කියල හිතෙන දේ කරන්න. හැමදේම හොඳම විදිහට වෙයි.
@SriyanganiRanawake
@SriyanganiRanawake 8 күн бұрын
මම හිතෙන්නේ පුතේ ඔයාගෙ කැමත්ත හොදයි ඉතුරු කරන්න ඕනෙ හැබැයි නටවා ගත් උනු වතුරින් තම්බා වේලා ගන්න ❤❤❤❤❤
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 7 күн бұрын
ඔයාගේ නිහතමානිකමට මං ගොඩක් ගරු කරනවා..ආදරෙයි ❤❤
@LifeinAussie8169
@LifeinAussie8169 5 күн бұрын
ඔයා කාගේවත් කතා ගණන් ගන්න එපා. සමහරු Australia ඇවිත් අපි හරි posh අපි නම් එහෙම නෑ කියලා අනිත් අයට පෙන්නන්න සැහෙන්න උත්සහයක් ගන්නවා.මගේ ලොකු පුතා ඉපදුනේ 2015 එයාගේ අදින්න පුලුවන් ඇදුම් මම පරිස්සමින් අරන් තිබ්බා. 2017 මගෙ දෙවෙනියත් ඒවා ඇදලා 2023 තුන් වෙනියත් ඒවා ඇන්දා. ඒ ඇදුම් ගන්න බැරිකමටවත් ලෝබ කමට වත් නෙමෙයි. මොකද මම දන්නවා පුංචි බබෙක්ට ඇදුමක් මාස 2කට වඩා අදින්න බෑ කියලා. ඉක්මනින් මදි වෙනවා. සමහර ඇදුම් දෙපාරකට වඩා ඇදලා නෑ. ඔයා ගනන් ගන්න එපා සමහර අයගේ කතා. නිරෝගීමත් දරුපැටියෙක් ඔයාට ලැබෙයි.. ❤❤
@කැ_මි
@කැ_මි 7 күн бұрын
මම දැකපූ හොදම ලස්සනම pregnancy journal වීඩීයෝ එකක් අක්කා.. මම නම් අක්කාගේ කතාවට එකගයි..හැම අම්මා කෙනෙක්ම කියන්නේ බලන් ඉද්දී බබා ලොකූ වෙනවා කියලා කියන්නේ... ඒ නිසා සල්ලී වියදම් කරලා ගන්න සමහර ඇදුම් එහෙම් පිටින්ම ඉතුරු වෙනවා.. අක්කලා රට ඉන්නේ.. අපේ රටත් එක්කම් බලනකොට සේරම වෙනස් ❤ ඒ නිසා අක්කාගේ ජිවිතේ අක්කාට තියෙන හැටියට ගෙවන එකට මම නම් අක්කා ගැන හරීම ගෞවරයක් දක්වනවා.. අක්කාගෙන් ඉගෙන ගත්ත බොහෝ දේ තියෙනවා.. නීරෝගිමත් දිවියක් අක්කාට ප්‍රාර්ථනා කරනවා ❤..
@Himashie_Nishelle
@Himashie_Nishelle 8 күн бұрын
අක්කගෙ තේරීම් නම් හරිම ලස්සනයි, චාම්. ඒ වගෙම අක්කා එිතන විදිහටත් මම හරිම කැමතියි. හරිම ආසාවෙන් මම බලන් ඉන්නෙ චූටි බබා එනකම් 😍❤
@upekshikalakmalibombuwadewage
@upekshikalakmalibombuwadewage 8 күн бұрын
ඇන්ජි බබාට ඇඳුම් ගද්දී තියෙනවනං කකුල් දෙකටම අයිලට් වලින් ඇරෙන්න ඒවා ගන්න ඔයා අරගෙන තියෙන ඇඳුම් වල එක කකුලකට විතරක් ශිපර් එක තියෙන නිසා බබාගේ අනිත් කකුල ගොඩාක් උඩට නමන්න වෙනවා pampers මාරු කරන්න චූටි කාලේ බබා ඉක්මනින් ලොකු වෙන නිසා වැඩි දවසක් අන්දන්නත් බැහැ. මගේ බබත් හම්බුනේ සීත කාලේ ඔයා ගත්තු විදිහ ඇඳුම් අරගෙන සමහර ඒවා ටැග් කැඩුවා විතරයි බබා චුට්ටක් ලොකු නං කකුල නමල දාන්න බැහැ බබාට අපහසුයි.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 8 күн бұрын
මේකෙ දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම බුදු සරණින් ඒ බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏♥️
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 9 күн бұрын
හරිම ආදරණීයi ඔයාගෙ සියලු කටයුතු ,කිසිඳු කරදරයක් නැතිව සියලුම දේවල් සිදු වේවා ,oya සතුටින් ඉන්න duwa.❤❤
@juniyapeter5677
@juniyapeter5677 8 күн бұрын
Hi Akki, My baby is now 7 months old. My baby didn’t turn until she was at 33 weeks. So many complications like 1. Less water so baby is getting less oxygen 2. The cord is around the baby’s neck so baby cannot turn. 3. Gestational diabetes 4. Baby’s underweight. Doctors in UAE said they would be operating me at 32weeks as baby didn’t turn and stuff like that. When I returned to SL and when I went for my scan there my baby girl had turned. So you don’t need to worry what doctors say. Just trust in God. They induced labor at 38 weeks for me due to diabetes as well and she was born through normal delivery so don’t worry about it as well. Just pray and trust God. Also Akki I think it’s better not to buy a lot of clothes for baby because whenever people visit they buy gifts as well. So you will not be wasting as they grow up too fast. It is ok to buy second hand. Please don’t take what others say as they don’t know what’s happening behind the camera. Love watching your videos. Praying for a smooth and safe delivery Akki. ❤❤❤
@tharushijayathissa
@tharushijayathissa 9 күн бұрын
You’re the best akki♥️ You’re a great inspiration to everyone. You are the best daughter, the best sister, the best wife and I’m so sure that you’ll be the best mom… You’re an amazing, wonderful woman.. love your courage and everything. ♥️🤗✨ God Bless you🥰
@shyamalisriyalathasriyalat3312
@shyamalisriyalathasriyalat3312 9 күн бұрын
බබා හම්බ වෙන්න තව කල් තියෙන නිසා බයවෙන්න එපා බබාල හැරෙයි බුදු සරණයි ❤❤
@Vlogsbymiki
@Vlogsbymiki 8 күн бұрын
සමහර වෙලාවට අන්තිම සතියෙත් බබා හැරෙනවා. පොඩ්ඩක්වත් බය වෙන්නෙපා. හැම අම්මා කෙනෙක්ටම පුදුම ශක්තියක් දෙවියො දෙනවා. දරාගන්න. ඔයාටත් එහෙමයි. මාත් bless කරනවා ඔයාට ආදරෙන් නිරෝගී ලස්සන පැටියෙක් ලැබෙන්න කියලා anji ❤ අනිත් එක ඔයාට ඇදුම් ගනිද්දි feed කරන්න පුලුවන් විදිහට ගන්න. ඒක worth. ❤
@nimalinimanimali45
@nimalinimanimali45 8 күн бұрын
චුටිපැටියා නියමිත කාලය සම්පූර්ණ වෙද්දී හැරිලා ඉදියි..එහෙම වෙන්න ත් කියලා ඔයාට ප්‍රරාර්තනා කරනවා..අන්තිම ටිකේදී ඩොක්ටර් වඩාත්හොදම දේ මොකක්ද කියල තීරණය කරයි..ඒ දේට ඔයා කැමැත්තෙන්ම එකගවෙන එක තමා හොදම දේ කියලමට හිතෙන්නේ...❤❤❤
@rasikavinodani3632
@rasikavinodani3632 8 күн бұрын
ඇත්තටම හොඳයි ඕවා උනුවතුර දාන්න අවශ්ශ්‍ය නැහැ සේදුවට කමක් නැහැ මොකද ඕවා පාවිච්චි කරන්න ඇත්තෙ පුන්චි බබෙක් නෙ ඒවගේම තමන්ගෙ තීරණය තමයි හොඳම කාගෙවත් කතා වැඩක් නැහැ තෙරුවන් සරණයි ඔයාට
@nish1279
@nish1279 6 күн бұрын
බබා හැරෙන්න තව කල් තියනවා. බය වෙන්න එපා. මගේ පුතා හම්බ උනෙ 2023. එයා හැරුනෙ සති 33 වගේ. මාස 5, 6 වෙනකොට hospital bag හදල තියා ගන්න ඔනෙ. imergency 1 උනොත් hospital admit වෙන්න. අනික බබාගෙ ඇදුම් ඉක්මනට මදි වෙනව.. පොඩි කාලෙ ඇදුම් වලට ලොකු ගානක් වියදම් කරන එක බොරු වැඩක්. ල‍‍ංකාවෙ ඔහොම use කරපුව ගන්න තියනව නම් මාත් ගන්නව. ඔයා වැඩ කරන විදිහ හරියටම හරි. බොරු නාස්ති ඕනෙ නෑ. බබාට ඉස්සරහට ගොඩක් වියදම් තියනවා කරන්න. ඒව ගැන හිතල අපි වැඩ කරන්න ඔනෙ. stress වෙන්නෙ නැතුව relax එකේ ඉන්න. 😊❤
@Hansisumu
@Hansisumu 9 күн бұрын
මම හිතුවා ඇයි වීඩියෝ නැත්තෙ කියලා... බලනකොට එකක් දාලා😍
@vinadadinusarawithcrazymus3754
@vinadadinusarawithcrazymus3754 6 күн бұрын
Spectacle eke frame change krala nisa akka wedata wadiya lassanata penawa ❤️‍🔥
@minolisachithra7297
@minolisachithra7297 9 күн бұрын
බුදු සරණයි අක්කි ඔයාටත් බබාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත පුතේක් ලෙබේවා ඔයාට ( පුළුවන් නම් video එකක් කරන්න ඔයා pregnant කාලේ use කරන skin care product මොනාද කියලා ) ගොඩක් වැදගත් වේව් කියලා මම හිතනවා 😊
@chethanapathirana2810
@chethanapathirana2810 6 күн бұрын
ඇත්තටම ඔයා කරන්නෙ මාරම ප්‍රයෝජන වැඩක් තමයි .බබාලා හැමදාම පොඩියට ඉන්නෑනෙ .එයාලා ලොකු වෙනවා .ඒ නිසා මං හිතන්නෙ පිරිමැස්මෙන් සල්ලි පාවිච්චි කරලා ඉතිරිය ඒ ළමයටත් ප්‍රයෝජනවත් විදියට ඉතිරි කරන එක හදවතින් නැතුව මොලෙන් ගත්ත තීරණයක්
@dinu-v7z
@dinu-v7z 8 күн бұрын
ඔයා හරි ෂෝක් අනේ. හැමදේම හොදින් වෙයි අක්කි. බය නැතුව සතුටින් ඉන්න ❤
@ThilakaSwarnamali
@ThilakaSwarnamali 6 күн бұрын
ජේසු පිහිටයි ඔයාට ඇන්ජි..ඔයාට තව මාස තුනක් තියෙනවා ඒ අතරෙ පැටියා නියමිත වෙලාවට හැරෙයි.බය වෙන්න එපා චුට්ටක්වත් ...ජේසු පිහිටයි ඔයාට .❤❤❤
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 8 күн бұрын
අනේ සුදු අක්කේ බය වෙන්න එපා ඔයා baby පැංචා ඉක්මනටම හැරෙයි ඔයාට බුදුසරණයි ❤❤❤
@meanwhileincanada6702
@meanwhileincanada6702 6 күн бұрын
🌸🌸🌸🌸🌸🌸මගේ research professor එයාගෙ 1st බබාට පොඩි කාලෙ 2nd hand ඇදුම් අමාරුවෙන් හොයලා අරන් අන්දලා තිබ්බාලු. ලංකාවෙ හොයන්නත් නෑනෙ. හේතුව- රෙදි පරන වෙලා ඒවගෙ කැද ගතිය ගියාම බබාට ඒක හරි පහසුයි ලු.... 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@dinushasewwandi2707
@dinushasewwandi2707 7 күн бұрын
මගේ පුතාටත් ඔහොමම කිව්වා මමත් සී ස ර් එකකට අකමැති උනා මන් බබා එක්ක නිතරම කතා කලා එයාට හරි විදිහට හැරෙන්න කියලා ඉල්ලුවා හරියටම බබා ලැබෙන්න දවස් 2 ක් තියලා රෑ නිදන් ඉද්දි එකපාරටම බඩේ අමුතු දෙයක් උනා බබා හැරිලා කිසිම කරදරයක් නැතිව පුතාව ලැබුනා.... ඇන්ජි නංගි මිරකල් කියන ඒවා මේ ලෝකේ තාමත් සිද්ද වෙනවා දියවැඩියාව නෙමෙයි මොනවා තිබ්බත් හොද දෙයක්ම තමයි වෙන්නේ කියලා හිතන්න ..... ඔයාට මතකද ඔයාගේ vison bord එක ඔයා නිතරම හිතන දේ තමයි ලැබෙන්නේ.. 👍 ❤️
@nawo4546
@nawo4546 8 күн бұрын
අක්කෙ බය වෙන්න එපා තව කල් තියෙනවනෙ.මමත් නෝමල් හම්බවෙන්න lebor room ඉදලත් c section එකකින් ගත්තෙ බබාගෙ හාට්බීට් එක අඩු උන නිසා.නෝමල් ඩිලිවරි එකට බය වෙන්න එපා.epidural ගන්න ඩොක්ටගෙන් අහලා.කොහොම බබා එලියට ආවත් වේදනාව අමතකයි බබාව දැක්කම.ගොඩක් අය කියයි මෙහෙමයි රිදෙනවා වේදනයි කියලා.ඔයා කාගෙන්වත් අහන්න එපා experiance එක බය වෙන්නත් එපා.කිසිම දෙයක් නෑ බයවෙන්න.හිත කලබල කරගන්න එපා relex වෙන්න අක්කෙ.ඔය කියන තරම් බය වෙන්න දෙයක් නෑ.වේදනයි තමයි හැබැයි බබාව දැක්කම සේරම අමතකයි.පුලුවන් තරම් නිදහස් වෙන්න හිත කලබල කරන්න එපා.පරිස්සමට ඉන්න අක්කි.අනේ කිසිම දේකට බය වෙන්න එපා මම experiance වලින් කියන්නෙ..ආදරෙයි...❤.නිරෝගි දරු පැටියෙක්ට උපත දෙන හොදම හොදම අම්මා කෙනෙක් ඔයා.අයියටත් ඉවසිල්ලන් නැතුව ඇති...❤❤. C section කියලත් බය වෙන්න දෙයක් නෑ අක්කෙ මමත් සීසර් තමයි බබාව ගත්තෙ නෝමල් නෙවෙයි.මැහුම් පරිස්සමට බලාගත්තම හරි..බය වෙන්න එපා හරිද..❤❤
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 8 күн бұрын
ඔයා කොහොමත් නංගී පොලොවෙ පයගහලා ජීවත් වෙන නංගී කෙනෙක් අපි ඔයාව මුල ඉදලම දන්නවානේ ,බොරු සෝබන නැහැ ඔයාට කියන්නෙත් නැතිව ඉන්න තිබුනා ඒත් ඔයාගෙ අවන්කකම ගැන ඉතා අගේ කරනවා නංගී ,
@NiroshaLakmali-y1g
@NiroshaLakmali-y1g 8 күн бұрын
බය වෙන්න එපා නංගි මගේ බබා හැරුනෙත් මාස අටෙන් ( 8 ) සාමාන්‍යයෙන් මාස හතෙන් පස්සේ හැරෙන්නේ
@nimeshamadushani6928
@nimeshamadushani6928 8 күн бұрын
බය වෙන්න එපා අක්කේ ඔයා කරපු දෙවල් වල පින් බලෙන් බබාව කිසිම කරදරයක් නැතුව හම්බවෙයි බුදුසරණයි ❤❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 8 күн бұрын
අදත් හරිම ලස්සන vlog එකක් අක්කේ ❤❤ පරිස්සමින් ඉන්න ❤❤❤
@chandanikumarihami7259
@chandanikumarihami7259 8 күн бұрын
ඔයා ගේ video බලන්න හරි ආසයි .රට හිටියා කියලා බොරු වියදම් නෑ.අපිට ත් ආදර්ශයක් .මගේ දරුවන් දැන් ලොකුයි.මම මගේ දරුවන් ට මගේ සහෝදරයගේ බබාලගේ හැමදේම වගේ පාවිච්චියට ගත්තා .ඔයාට නිරෝගී දරු උපට්ජකට තෙරුවන් සරන ප්‍රාර්ථනා කරනවා ❤
@Suresha888
@Suresha888 6 күн бұрын
අනේ අක්කේ ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් බබාලගෙ බඩු නෑනේ..ඔයා හිතන විදිය හරිම පොසිටිව් මමත් දැන් සති 36 ක අම්මෙක්...මමත් නිතරම බලන්නේ අපේ අනාගතේ ට ඉපදෙන දරුවගෙ අනාගතේට ඉතුරු කරන ගමන් අත්‍යවශ්‍ය ම දේවල් විතරක් අරගෙන එයාගේ ඉගන ගන්න දේවල් වලට, කෑමට ටිකක් වැඩියෙන් වියදම් කරන්න.
@Ayu-Sri-Lanka
@Ayu-Sri-Lanka 8 күн бұрын
ඔයා හරිම හිත හොද, හරිම අවන්ක කෙනෙක් අක්කෙ. ජීවිතේ accept කරන විදිය, plan කරන විදිය, උත්සහ කරන විදිය හරිම ආදර්ශමත්. ඇත්තටම සල්ලි තියෙන කෙනෙක් උනත් සල්ලි ඉතිරිකරන්න පුළුවන් තැන්වලදි ඉතිරිකරන්න ඕන. ඒක තමයි financial descipline කියන්නෙ. බුදුසරණයි ඔයාටයි දරුවටයි ! නිරෝගී වාසනාවන්ත දරු උපතක්ම වේවා ! ❤❤❤
@deepthilakmali7051
@deepthilakmali7051 6 күн бұрын
මට සති 31 වෙද්දිත් බබා හැරිලා හිටියේ නැහැ . 32 න් තමා හැරෙන්න පටන් ගත්තේ. බය වෙන්න එපා ඔයාට තව ගොඩක් කල් තියෙනවා ..
@Measmyself
@Measmyself 7 күн бұрын
I live in Australia and expecting a baby as well. Your video is really very informative!! Thank you so much!
@TharakaFernando-j3c
@TharakaFernando-j3c 8 күн бұрын
මගෙ බබාලගෙත් චුටි කාලෙ මතක් වෙනවා ලස්සන චුටි ඇදුම් ❤ මමත් මටයි බබාටයි අවශ්‍යම දෙවල් විතරයි ගත්තෙ ❤ කොහොම උනත් අවුරුදු 1,2 යනකොට ලොකු ඇදුම් ප්‍රමාණයක් එකතු වෙනවා❤ ගොඩක් ඇදුම් මාත් දුන්නා❤ 2014 -2024 බබාලා තුන්දෙනාගේ ❤️❤️💙 ආසම චුටි කාලෙ මතක් වෙන්න ඇදුම් ටිකක් තියගෙන ඉන්නවා❤❤💙 තෙරුවන් සරණයි 💛💛💛
@SL-lc9yl
@SL-lc9yl 9 күн бұрын
I would rather go for c section instead of a indused labour. In my opinion considering your age, diabetes and other health isuues it's safe to consider a c section. Labour is really unpredictable and things can escalate without pre warnings, which may put mom and baby's life in danger. I think you can get a second opinion too for the safe side, which my sister did. She opted for a c section since she was 38+ yrs and narrow possibilities of having another baby in future, just in case if this pregnancy and delivery go wrong. So she opted for planed a C section. Put your and baby's safely first rather than what doctors and midwives are comfortable with and trying to do things by the "books". Hopefully bady will turn it's own so you no need to worry about it💕 take care!
@LankaninMelbourne
@LankaninMelbourne 9 күн бұрын
yes im thinking about it .... ❤️
@Rishani864
@Rishani864 8 күн бұрын
@@LankaninMelbourne "Put your and baby's safely first rather than what doctors and midwives are comfortable with and trying to do things by the "books" So true! I second this Angi. These first world medical doctors try to promote normal birth as some sort of hero move. Majority of health care professionals aren't flexible, do not like to listen and comply to mother's concerns. Their more on book knowledge and funding they get for surgeries hence push natural birth . Do a through research and prepare early on for a safe and comfi delivery. After 30 weeks there is a possibility of anything even for a non complicated pregnancy. God bless!
@Rishani864
@Rishani864 8 күн бұрын
Not easy, How did your sister manage to convince them? Bet she had a hard time.
@hasanthidayananda7556
@hasanthidayananda7556 5 күн бұрын
Oyage decisions harima cute akki
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 күн бұрын
බබා හරෙන්න නව කල් තියෙනව නංගී බය වෙන්න එපා අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@sadaniwathsala5552
@sadaniwathsala5552 6 күн бұрын
මගේ බබා සති 32න් හැරැනෙ අක්කා. බය වෙන්න එපා ❤
@RenukaDamayanthi-p9e
@RenukaDamayanthi-p9e 8 күн бұрын
ඔයාගෙ බබා නීරෝගීව ඉපදෙනවා.තෙරුවන් සරනයි
@lifestyleinbrisbane2970
@lifestyleinbrisbane2970 8 күн бұрын
Hi anji akki. I hope you will find this comment. I had a baby girl 2 weeks a going in royal Brisbane woman hospital in Brisbane. I had a same complications like you. I took insulin as well. Anyway my baby turned when I was around 36 weeks and I had my baby when I was 38 weeks. Also I did caesarian surgery. I want to say don't get scared for caesarian it's much easier than natural birth . After 2 weeks I'm all recovered. In Queensland we are allowed to choose whether we need natural or caesarian but I'm not sure in Victoria. Good luck 😊
@inokapriyadarshani5226
@inokapriyadarshani5226 8 күн бұрын
මගේ දුව සති 30, පුතා ට සති 34 එයා code rounder කෙනෙක්❤හැමදේම හොඳින් වෙනවා .සත්පත්තිනි දෙවි පිහිටයි😊
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 8 күн бұрын
ඔයා ගොඩාක් අවන්ක කෙනෙක්.ඒකයි මම ඔයගෙ විඩියෝ බලන්නෙ.හුගාක් අය විඩියෝ වලට මාර බොරු කරන්නෙ.❤
@kumarikulathunga98
@kumarikulathunga98 7 күн бұрын
බුදු සරනයි පුතා ඔහොම තමා ඔයා බය වෙන්න එපා ඔවා සාමාන්‍ය යි
@yohanperera6314
@yohanperera6314 5 күн бұрын
තව කල් තියෙනවා හැරෙන්න.. I’ve had two babies. Both of them turned and got into the right position by 30-32 weeks. I had induced deliveries too. Induced at 38 weeks and both were vaginal births without complications. You’ll be alright, don’t stress too much. It’s recommended to walk as much as you can so it helps baby to turn and get engaged in the birth canal. I think that made my delivery easy.. Stay safe!! ❤
@LankaninMelbourne
@LankaninMelbourne 5 күн бұрын
Thank you!
@Kavya_Samadhi
@Kavya_Samadhi 7 күн бұрын
බුදු සරණයි ❤ බබාටත් ඔයාටත්❤❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 8 күн бұрын
වොශින් මෙශින් දාන්න එපා darling බේසින් එකකට දාලා පරිස්සමෙන් හොදලා හෙමින් ගසලා වේලලා ගන්න ...හොඳින් අයන් කරන්න .. ❤
@dula3889
@dula3889 8 күн бұрын
ඇත්තටම අක්කේ ඔය රටේ තියෙන system එක නියමයි.. මොකද ලංකාවේ වගේ නෙමෙයිනෙ මෙහේ ගොඩක් අන්දන්නෙ baby shirts nappys.. ඒවා ඉක්මනටම අන්දලා ඉවර කරන්න පුළුවන් ඒත් ඒවා ආයේ කාටවත් අන්දන්න බැහැ.. එහෙම බලද්දි ඔය වැඩේ ගොඩක් හොඳයි.. මොකද තමන්ගේ ජීවිතේ ඉස්සරහට කරන්න තියෙන වැඩ දන්නේ තමන් විතරයි... 😊❤️ බය වෙන්න එපා අක්කේ බබා ඉක්මනින් හැරිලා කිසිම කරදරයක් නැතිව dilivery එක කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@sanduninanayakkara2044
@sanduninanayakkara2044 9 күн бұрын
එහෙම තමයි අක්කි.මම දන්න කෙනෙක්ගේ බබා අන්තිම සති වල පහලට හැරිලා හිටියේ.ඒත් අන්තිම සතිවල එක දවසක් බලද්දි හරහට හිටියේ. පස්සේ ආයේ ටික දවසකින් බලද්දි ආයෙත් හැරිලා හිටියා පහලට.ඒ නිසා බය වෙන්න එපා.ඔයාට තව ගොඩක් දවස් තියෙනවා.❤
@rupikapriyadarshani7089
@rupikapriyadarshani7089 8 күн бұрын
මන් දරුවො දෙන්නෙක්ගෙ අම්මෙක් නංගි. බබා හැරෙන තව කල් තියෙනවා බය වෙන්න එපා. hospital admit උනාට පස්සෙත් බබා හැරෙනවා. ඒ ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා. අනික සති38 න් ගන්න එකේ කිසි අවුලක් නෑ. මගේ දුවත් ගත්තා සති 38 න්. දැන් 10 වසරෙ ඉන්නෙ. හොඳට ඉන්නවා.
@Dilnoma
@Dilnoma 9 күн бұрын
සති 7, 8 ක් vithara wenakotaharei. අපේ දුවට March 17 බාබා ලැබෙන්න ඉන්නේ දැන් eya හැරිලා කියලා doctor කිව්වලු. Bayawenna එපා February අන්තිම vithara වෙනකොට දෙවියන්ගේ ආශිර්වාදය මැද ඔයාගෙ බාබා හැරිලා ඉදි. කිසිම කරදරයක් නැතිව දෙවියන්ගේ පිහිට ආශිර්වාද මැද ඔයාගෙ චුටි පැටිය ලැබෙයි
@ik6298
@ik6298 9 күн бұрын
හැමදේම හොදින් වෙයි . මට මතක විදියට මගෙ බබා හැරුනෙ මාසයක් විතර තියලා . ඒත් මං නම් සීසර් කරා අප්පා. මට බය හිතුනා නෝර්මල් ගන්න 😢😢😢
@LankaninMelbourne
@LankaninMelbourne 9 күн бұрын
Matath bayayi.... 😥
@ik6298
@ik6298 9 күн бұрын
@LankaninMelbourne බය වෙන්න එපා අනෙ දරුවාගෙ මූන දැක්කාම ඔක්කොම අමතක වෙනවා
@desmichandimali1277
@desmichandimali1277 8 күн бұрын
බය වෙන්න එපා. Hospital bag pack කරනකොට වෙන වෙනම පොඩි transpatent bags වල දාල label කරන්න. නැත්නම් husband ඔක්කොම ඇද ඇද මේකද මේකද අහනවා. එතකොට් ඔයාට ලේසි වෙයි.​@@LankaninMelbourne
@රමණීදිසානායක
@රමණීදිසානායක 8 күн бұрын
මටත් අන්තිමට සති37දි පෙශර් වැඩි වුනා සීනිත් අාවා සති38න් අමාරුකරලා ගත්තා
@zeenathlattif7296
@zeenathlattif7296 7 күн бұрын
Godak hetanna aepa aegan heta kalabala wenawane sahaluwen inna bayawenna aepa
@dinusharajapaksha1957
@dinusharajapaksha1957 8 күн бұрын
Hema dema hodin siddawei akke. Oya baya wenna epa. Edum tika harima cute. Lassanai. Oya spects change karala neda. Pahugiya videos tikema mata note una. Eka lassanai 😊😊😊
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 8 күн бұрын
❤❤❤චුටි මැනිකටයි අක්කිටයි බුදු සරණයි , ජේසු පිහිටයි..
@Kittyworld-p9z
@Kittyworld-p9z 8 күн бұрын
මාස 7 න් පස්සේ බබා හැරෙනවා වුනත් මගේ නෑනාට මාස 9 වෙනකනුත් බබා හැරුණේ නැහැ .අන්තිමට හරවලා ගත්තේ ❤
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 8 күн бұрын
Sathutin parissamen inna darling❤❤❤❤budu saranay oyalata....
@anuruddhikabuddhadasa2975
@anuruddhikabuddhadasa2975 8 күн бұрын
Do not worry Anji... I am with you .....your decisions are very practical and futuristic.... Pray to the Almighty God.....He will do the best..... God bless your family❤❤❤❤
@senushk1728
@senushk1728 8 күн бұрын
අනේ අක්කි ඒක කමක් නෑ පුලුවන් තරම් අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් වියදම් කරන එක තමයි හොඳම.අනික බබා හැරිලා නැති එක ගැන හිතන්න එපා.තව කල් තියනවනේ ගොඩක්❤
@Suresha888
@Suresha888 6 күн бұрын
මගේ බබා හැරුනේ සති 33 විතර අක්කේ.ඔයා බයවෙන්න එපා.❤
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 7 күн бұрын
❤❤❤❤අනෙ ඔව් අක්කි ඔයාගෙ නෝමල් ගතියට තමයි මමත්ගොඩක් කැමති බොරැ සොබනෙ නැතුව ❤❤❤❤බය වෙන්න එපා හැමදෙයක්ම හරි වෙලාවට හරි විදියට වෙනවා කලබල වෙන්න එපා විස්වාසෙන් ඉන්න තමන්ගෙ අාගම සිහිකරගෙන බුදු සරනයි තුන්දෙනාටම අාදරෙයි අපිත් නොවිසිල්ලෙන් ඉන්නෙ පුතු පැටියගෙ මූන බලන්න 😊😊😊මට ඉන්නෙ දුවලා දෙන්නෙක් 😊😊😊😊❤❤❤
@kalindukithmina958
@kalindukithmina958 6 күн бұрын
Akki oyatath babatath theruwan sarani .... ❤ ada husbandge phone eken mn vlog eka balanneeee 🎉
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 8 күн бұрын
ලංකාවේ ත් ඒහෙම තමා දුවේ ආපීට ලග හෝස්පීටල් ඒකකට තම දෙන්නේ ඔයා පරීස්සමීන් යන්න බුදු සරණයි මම ❤❤❤❤❤
@bsurepharmaceuticals306
@bsurepharmaceuticals306 8 күн бұрын
You are a well organised and inspirational..❤ Dear use mild detergent and finish off with boiling water to wash the preloved clothing as well the first few sets.. They'll be good as new..💖 Mostly the preloved ones could be the gifted ones and extras which tends to be too small for the baby by the time they receive... ( That happens most of the time and later get donated) And using it in this way also helps the environment rather than dumping in landfills..🤓 You have enough time for the baby to turn, princess stay relaxed and happy..🤗
@ruwanidilrukshi6030
@ruwanidilrukshi6030 8 күн бұрын
I had an induced labor at 39 weeks due to gestational diabetes, so don’t worry-it will go smoothly. The only thing to keep in mind is that it can take a bit longer than a natural labor. This was my first baby, and my husband and I managed everything on our own, as we currently live abroad. Here, everyone can to go to a government hospital for childbirth, regardless of whether you have citizenship or not, and the best part is that all the services are completely free. My baby is now 5 weeks old, and we’re doing well! Wishing you a safe and healthy pregnancy, and a smooth delivery as well!❤❤❤
@itsadhisworld349
@itsadhisworld349 8 күн бұрын
සින්ටෝ කියලා බෙහෙත් එකක් දීලා ලේබර් එකට ගන්නවා. ඒකයි ඒ කියන්නේ. බය වෙන්න එපා අන්තිමටත් බබා හැරෙනවා.❤
@ireshajayakody315
@ireshajayakody315 8 күн бұрын
Akki බය වෙන්න එපා හැම දෙයක්ම හොඳින් වෙනවා ❤️ මම vote කරපු dress එක අරන් තියෙන්නේ ඒක ලස්සනයි 😍 බුදු සරණයි 🩷
@sumuduharshani3892
@sumuduharshani3892 7 күн бұрын
May Triple Gem Bless you. God bless you. ❤❤❤
@keshaniupeshika4803
@keshaniupeshika4803 6 күн бұрын
Manika ❤...patthini meniyange pihitae ..theruwan saranae ..adare hithenawa ..oya hari awankae
Meal Prep | යාලුවන්ටත් එක්ක කෑම හදමු
24:12
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
PCOS එක්ක Pregnant වුනේ කොහොමද ?
37:47
Lankan in Melbourne
Рет қаралды 45 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН