ඩුබායි යන්න නම් ඉන්නෙ වැඩි සුදුසුකම් නැත්තං ට්‍රයි කරන්න | shopping |dubai jobs | retail | sinhala

  Рет қаралды 15,293

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Denver sir ge නම්බර් එක මම දාන්නම් අවශ්‍ය කෙනෙකුට කන්ටැක්ට් කර ගන්න. මෙහෙ වැඩ කරන ගමන් වැඩි දුර ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සර් ව කන්ටැක්ට් කර ගන්න පුලුවන් .
Leadership & Soft Skills courses Training
Office Administration courses Training
CHRP/CHRM HR courses Training
IELTS English Training
Business & Spoken English Training
Selling skills & Customer service Training
CV & Resume writing
Copy writing & Proof reading
Career Guidance
+971 50 950 7160 Denver
ඒ වගේම සර් ගෙ youtube channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒකෙනුත් ගොඩක් දේවල් ගන්න පුලුවන් වෙයි මෙහෙ එන කෙනෙකුට
/ @denverhelpgrow
www.tiktok.com...
#lankanlifedubai #dubailife #dubaijobs #shopping #shoppingmall #retail #srilankan #visitvisa #dubai #vlogs #hirustarseason04
ඩුබායි යන්න හොදම ඒජන්සි මොනවද? | shopping |dubai jobs | retail | sinhala

Пікірлер: 106
@DenverHelpGrow
@DenverHelpGrow 15 күн бұрын
මම දන්නවා ගොඩක් අයට රට එන්න ආසයි . සමහර අයට හොද සුදුසුකම් තියනවා එන්ග්ලිශ් කතා කරන්න පුලුවන් එත් ලන්කාවේ ඉදන් apply කරන විදිය දන්නේ නෑහෑ. ලන්කාවේ Genuine Recruitment agencies ගෑන අහලවත් නෑහෑ. GOOGLE Search කරලා කොච්චර තොරතුරු අද හොයාගන්න පුලුවන්ද. හරි විදියට පිලිවෙලකට වෑඩ කලොත් කාටවත් හොරුන්ට රට එන්න සල්ලි දේන්න ඔනේ නෑහෑ. සමහර අයට සුදුසුකම් නෑහෑ විසිට් ඈවිල්ලා හොරුන්ට අහුවෙලා අතරමන් වෙලා. Job එකක් හොයාගන්න විදිය දන්නෙ නෑහෑ . කාට හරි job money දීලා ඔහේ නිකන් ඉන්නවා. එහෙම හරියන්නේ නෑහෑනෙ. මම කරන්නේ මට පුලුවන් විදියට නොදන්න අපේම අයට හරි උපදෙස් දෙන එක.
@malshanisri5185
@malshanisri5185 12 күн бұрын
Sirge number eka denna puluwanda sir
@DenverHelpGrow
@DenverHelpGrow 11 күн бұрын
@malshanisri5185 profile eke තියෙනවා
@chandimarathnayake8460
@chandimarathnayake8460 15 күн бұрын
,ඔබේ කතාව සියයට සියක් ඇත්ත. මමත් ඔබ වගේ අල්ශායා කොම්පැණිය වැඩ කල කෙනෙක්.ඔබ කියන ආකාරයට පොඩි තැන සිට ඉහලට පැමිණි කෙනෙක්.
@slbusboy8298
@slbusboy8298 14 күн бұрын
Math alshaya weda kale..mothercare..
@DenverHelpGrow
@DenverHelpGrow 12 күн бұрын
@@slbusboy8298 දෑන් එන අයට කිසිම සුදුසුකමක් නෑහෑ කිසිම අරමුනක් නෑහෑ ප්ලන් එකන් නෑහෑ. රෑල්ලට ඔහේ ඈවිල්ලා ජොබ් නෑ කියාලා අඩනවා එක්කො කාටහරි දොස් කියනවා. ඕනතරම් ජීවිතය ජයගත්ත අය මෙහෙ ඉන්නවා. එකට හොද කෑපවීමක් ඉවසීමක් අරමුනක් තියෙන්න ඔනා.
@pandulaharsha487
@pandulaharsha487 8 күн бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක් ම හරිම වැදගත් මල්ලි
@FazlyLye
@FazlyLye 10 күн бұрын
Great initiative... excellent explanation by this gentleman..👏👏
@Dineshthusitha-b8y
@Dineshthusitha-b8y 16 күн бұрын
ගොඩක් අය ඕක බලන් නැති පැත්තක්. ඒ අය මෙහෙ ඇවිත් ලංකාවෙ වගේම ඔෆිස් ජොබ් හොයනව
@Travewithson
@Travewithson 16 күн бұрын
ඔව් එකනම් ඇත්ත අපෙ එවුන් මුලින්ම බලන්නෙ Office Jobs එකත් වැඩිම පඩිය නමුත් Indian කාරයො අඩු පඩියට ඔනෙම Job එහෙකට එනවා එ ඇවිත් Job market එක open කර ගන්නවා පස්සෙ උන් සැහෙන්න දියුනු වෙනවා අපෙ එවුන් ලෝවෙත් නැති ලෝකු කමක් තියෙන්නෙ.
@DenverHelpGrow
@DenverHelpGrow 15 күн бұрын
@@Travewithson එක ඈත්ත මල්ලි. කෙනෙක් විසිට් විසා නම් ඈවිල්ලා ඉන්නේ UAE වල EXPERIENCE ගන්න ඉස්සෙල්ලා එයා මොනා හරි ජොබ් එකකට යන්න ඔනා. ලන්කාව සසදන්න යන්න එපා මොකද මෙහෙ හෑම තෑනම ඔයාට වඩා තව හොද අය ඉන්නවා. වෑඩ කරන ගමන් EXPERIENCE ගන්න CERTIFICATE COURSE එකක් කරන්න අමතර භාශාවන් ඉගෙන ගන්න ගමන් තව හොද ජොබ් එකකට APPLY කරන්න. එහෙම තමයි හෑමොම දියුනු වෙන්නෙ. කම්මෑලි වුනොත් දියුනු වේන්න අමාරුයි.
@ErandaIndika-495
@ErandaIndika-495 11 күн бұрын
Mata 43i ma fabarawariwalata asai dubai anna mha kulewada karanna godak duk vidinawa pawula rakinna ratakata yanna salli nha ghin padiyan kapanna rasawak hoyala dannako oyata godak pin godak ajansi walata giya sallimai illanna padiyan kapanna yawanna nha obathumata puliwannam mata udaw karanna lokuu pinak
@nadeeshalakshan8880
@nadeeshalakshan8880 15 күн бұрын
Niyamai aiya.mamth oy pathen awilla job eka patn aran inne.❤
@tharindudilan929
@tharindudilan929 12 күн бұрын
Watina video ekak❤🎉
@lankanlifedubai
@lankanlifedubai 12 күн бұрын
කියල හිතුනනම් ශෙයාර් කරන්න.🥰
@roshannalaka5069
@roshannalaka5069 15 күн бұрын
GOD BLESS❤
@anuraHerathmudiyanseelage
@anuraHerathmudiyanseelage 8 минут бұрын
Mage wayasa 43 ...monawage job karamna thiyamne...hotel wada karamnath puluwan...
@LalithaAbagaha
@LalithaAbagaha 10 күн бұрын
අනික වයස හොයනවා ගොඩක් අය අසරන වෙනවා වයස කියන්නේ ඉලක්කමක් මිනිස්සු දිහා බැලුවම වැඩ කරන්ට පුළුවන්
@lankanlifedubai
@lankanlifedubai 10 күн бұрын
ඔව් අනිවාර්‍යෙන් වයස බලනවා . ඒක තමා පිට රට වල හැටි
@BigDeEnergy
@BigDeEnergy 15 күн бұрын
Great advice
@thanidalaya
@thanidalaya 14 күн бұрын
තට්ටයා මරු 😂 ඔහොම යන්
@mohammedriyas-f9j
@mohammedriyas-f9j 15 күн бұрын
Yes there are many opportunities in retail. But most of them not focusing it
@hemalichandima799
@hemalichandima799 15 күн бұрын
මගේ දුවට මේ‍ වගේ ජොබ්‍ එකක් ගන්න විදියක් දැනුවත් කරන්න පිං සිද්ච වෙයි
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
ඇත්තටම මේ දැනුවත් කිරීමක් තමා කරල තියෙන්නෙ. වැඩි විස්තර ඕන නම් වට්සඇප් මැසේජ් එකක් දාන්න
@gunasirivithanage35
@gunasirivithanage35 13 күн бұрын
හරිම අාඩම්බරයි Odel එකේ වැඩ කරපු කෙනෙක් මේ තැන ඉන්න එක ගැන.මමත් Odel වැඩ කරපු කෙනෙක්. මට මේ මහත්මයා ටිකක් මතකයි..ජය වෙිවා.
@nayanadasanayaka1514
@nayanadasanayaka1514 10 күн бұрын
Watshp numbur eka danna
@kavindyaprasadi5487
@kavindyaprasadi5487 11 күн бұрын
මන් බලන් හිටිය vd ekak
@AnushkaDamayanthi-n1x
@AnushkaDamayanthi-n1x 11 күн бұрын
මාත් කුවේට් සවුදි වැඩ කලා house meid මටත් ආසයි මෙහෙම job එකක් කරන්න help එකක් දෙන්නකෝ sir කොහොමද කරන්නේ කියලා
@NethmiNimesha-wz2ov
@NethmiNimesha-wz2ov 12 күн бұрын
හොඳ වැඩසටහනක් හොඳ චැනල් එකක් දන්නැති අයට රට යන්න හොඳ දැනුමක් ගන්න පුළුවන්
@dishnasamarasinghe5461
@dishnasamarasinghe5461 16 күн бұрын
Denata visit visa apu graduate kenekuta, with experience & english, where can they apply for a job pl
@sameerafrancis4674
@sameerafrancis4674 15 күн бұрын
Puluwanda udaw karanna matai, mallitai. Mata dan 44yers, mallita 35 yers old. Mara dukak vinda mama rata gihin. Nomari berila awa. Mage. Padiyen tickats dagena. Me. Vedio baluwama dubai anna hithuna.
@dineshikamaduwanthi3298
@dineshikamaduwanthi3298 12 күн бұрын
Mamath enna inne mtath job ekak hoygnna one.udaw krnna puluwnd
@KusumaMalkanthi
@KusumaMalkanthi 6 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 15 күн бұрын
Hodata hiyannae nathuva kauruth Anna apaaaa... .athraman waei.
@ShanikaDandeniya
@ShanikaDandeniya 6 күн бұрын
Mama danatamath inne dubai wala. Mage 5 weni awrudda yanne me. Mage palaweni job eka waitor. Salary awe 1100. Innath dunna. Kamath ekka. A unata niwadu na. Paya 12k wada. Man awrud dekak iwara karala ain una eken. Mokada ethana ihalin ihalata yanna bari thank. Mn awe lankawe lithm eke housekeeping specialist krl. Mn enakotama mta urdu puluwn english puluwan. Liyanna hodtama puluwan. Elaga awrudu deka office boy idiya 2000 salary kanna inna na. Eketh kisima ihalata yamak na kiyla theruna. Dan mn housekeeping company ekaka wada. Mulin room boy giye. Hotel apartments. Masa 3k yaddi mn dan ynne inspection team eke. Elgata supervisor. Methanin ihalata ynna puluwn mta mge strength eka mta set wena de hmba wenkn mn try kara. Wada krnkota therenwa. Me sir hariytma hari kiyana de. Jaya.
@CharuRathnayaka-v3p
@CharuRathnayaka-v3p 14 күн бұрын
Mata anna one mama digree k thiynwa eth mama kmathi onema jb ekak krna kamathi
@AyeshaLuckmali
@AyeshaLuckmali 12 күн бұрын
Math kohoma hari anawa dubai company akakata,Kuwait 3 giya man
@kushanala4741
@kushanala4741 12 күн бұрын
🥰❤️🥰
@Nalika-t1b
@Nalika-t1b 15 күн бұрын
ජොබි ඒකක් නැතුව නැවත ගිය කෙනෙක්ට ඒන්න පුලුවන්ද
@MadhushaniRajakaruna
@MadhushaniRajakaruna 3 күн бұрын
Ayye man 5 years catering company 1kaka cashiers kala..dan e company ekema supervisor kenek...me experience 1kta job 1k hoya ganna puluwan weida supermarket 1kaka hari shopping mall 1kaka hari
@lankanlifedubai
@lankanlifedubai 3 күн бұрын
අනිවාර්‍ය්‍ර්න් පුලුවන්
@MadhushaniRajakaruna
@MadhushaniRajakaruna 2 күн бұрын
Kohomda ayye man apply karanna oone...mage yaaluwek visit visa hadala denna kmthi..eth mta job 1k hoyagnma enna thiynwa nm godak watinwa ayya
@GeethikaKonage
@GeethikaKonage 5 күн бұрын
Eka hoda ejanshieyak math lankawe eddei gihien thiyanawa 400 k gannava rejection ekata
@nimegamanoji7687
@nimegamanoji7687 4 күн бұрын
Mokakda ajancy eka
@lakshithakamal5793
@lakshithakamal5793 16 күн бұрын
I am also looking for a Dubai job. Pls help me
@fayazfaizer4269
@fayazfaizer4269 8 күн бұрын
Dhen issara vage lesi nenehe ne retail job ekak hoyagannavath, with the current job market its really hard even to a person with uae retail experience to find a job. unless with someone's reference maybe i am wrong none of the retail companies has vacancies in there sites. so what is the solution most of the retailers doesn't even accept hard copies now a days like before they ask us to apply online. i need your advice gentleman
@lankanlifedubai
@lankanlifedubai 3 күн бұрын
මම මෙහෙම කියන්නම්. ඔව් ලොකු කම්පැනීස් cv බාරගන්නෙ නැහැ. ඒත් ගොඩක් තැන් තියනව cv බාර ගන්න. මම පෞද්ගලිකව දන්න සමහරු ඉන්නවා cv එක දෙන වෙලාවෙ ඒ ශොප් එකේ area manager ඉදල එය ඒ වෙලේම ඉන්ටවිව් එක කරල ජොබ් එක හම්බ වෙච්චි. ඉස්සර වගේ නෙවේ competition එක ගොඩක් වැඩි. ජොබ්ස් නෑ කියන්න බෑ මොකද අලුත් brands ඕපන් වෙනව අලුත් branches ඕපන් වෙනවා. වැඩ කරන අය අයින් වෙනවා ඉතිං opportunities තියනවා හැම වෙලේම
@nd6234
@nd6234 16 күн бұрын
@NiyakulageJanaka
@NiyakulageJanaka 13 күн бұрын
Shopin molwala padiya wadi .loku thanathuru walata. Witharay❤
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
ලොකු තනතුරු වලට මිනිස්සු උඩින් පාත් වෙන්නෙ නෑ. යන්නෙ පොඩි තැන ඉදල.
@damindaperera-w5r
@damindaperera-w5r 11 күн бұрын
ඔයාට ලොකු තනතුරක් එක පාර ඕනනම් ඉගෙන ගන්න හොදට 😂
@Sulifetips
@Sulifetips 15 күн бұрын
Aiye mn dubai shopping mall ekaka wqda kare brandeď perfume and arabic perfume .mata aimat enna ona aiye .
@ShanikaDandeniya
@ShanikaDandeniya 6 күн бұрын
Dan mn 3500k gannwa inna dila. Habai mta me company eka nathuwa wena thnkin wadiya gewwoth mn ynwa.mokada naki wenkn rassa kara kara me ratawal walata naki wela srilankawa wge rtka jiwithe inna thiyena hoda kale nthi wenwt mn kamthi na.meka mage mathe. Salli heww. Ape ratata giya. Ape rate salli hoyanna puluwan ape deyak karan. Thamange rate husma gnnwa thram arthal ekak na koi kawru koma kiwwath. Enna horunta ahu wenna epa. Katwath salli denna epa job money kiyla. Me sir kiynwa wge cv ekanm hodtma hdnn oni. Aththa respect sir. Godaaak ape aiyala mallila nangila akkala meka athraman wela innwa udaw karanna puluwannam. Mokak hari deyak karanna.mokada ape rate unta na ynna thanak. Meke samahara shopping mall thiyenwa අල්ලපු rate aywa withrai wadipura ganne. Owner koootipthiyek. Anna a wge lankawe kenek me dubai eke deyak kaloth ape asarana wela inna ayawa beragnna puluwan. Ape rate untath lassna jiwitha labei. Mth deyak karagththnm duba nisa. Mn engaged wela awe. Mn mge palweni job eke deweni salaryen eyawa gththa. Eyawath school ekata damme. Mehe wedding gththa podiyta. Dan awata passe lankawata giyema na. Salli mta oni gana awama mn enawa mage rata sri lankawata. Budu saranai. Dubai marina wala thiyenwa godak yacht lankawe ayata aithi godak staff inna. Hodasalary ekka. Me rasswa mge awrudu deka blala next ambition work in yacht. ජය
@nishanthakumara6158
@nishanthakumara6158 4 күн бұрын
මමත් එන්න කැමති උදවුවක් කරන්නකෝ
@SanjeewaniPerera-eb2ko
@SanjeewaniPerera-eb2ko 15 күн бұрын
Mage puthata English puluvan job akakataudav karanna puluvanda
@LalithaAbagaha
@LalithaAbagaha 10 күн бұрын
ඔබ තුමාලා ඔහොම කියනවා ආවට පසු නො job
@NadeeraNayanagith
@NadeeraNayanagith 10 күн бұрын
Matath job akka hoyala danawada
@KarstinMmm
@KarstinMmm 10 күн бұрын
Udau karanna sir
@pathminigamage6295
@pathminigamage6295 9 күн бұрын
සර් ඩබ තුමාගෙ නමිබර් එක දෙන්න පුලුවන්ද
@PrasatGeethanjana
@PrasatGeethanjana 13 күн бұрын
Puluwannam sir kiyanna shopping mall ekak job enna agency ekak.
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
ඇයි ඉතිං ඔය කිවුවෙ කීපයක්ම
@PrasatGeethanjana
@PrasatGeethanjana 13 күн бұрын
@lankanlifedubai ayeth ahannam
@MiuriPrashanga
@MiuriPrashanga 10 күн бұрын
Hello
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 15 күн бұрын
Sir suduskam monavada balanne
@KawshalFernando-f5x
@KawshalFernando-f5x 12 күн бұрын
Please kindly help me sir ,I need ajob
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 15 күн бұрын
Boru kitaakollo.gaennala .athraman kaloth nam.saapaeaenava hodada...pou.shinsaka darmaspiyangae daruvo..alla daeviyo balagana hodata daduvam.daei.bitu kslothnam
@lankanlifedubai
@lankanlifedubai 15 күн бұрын
කාවවත් ගේනවා කියල කිවුවේ නෑ නේද? තොරතුරු අවශ්‍ය කෙනෙකුට කතා කරන්න කියල තමා නම්බර් එක දැම්මෙ . අල්ලා දෙවි පිහිටයි ඔබටත්
@DenverHelpGrow
@DenverHelpGrow 15 күн бұрын
අනේ මන්දා. අපි කාටවත් ජොබ් දෙනවා කිව්වෙ නෑහෑ මොකද අපි Job Agency එකක් නෙමෙයිනෙ. අපේ වටිනා වෑදගත් කාලය අපි තව කෙනෙක් වෙනුවෙන් වෑය කරන්නේ කිසිම දෙයක් නොදන්න අපේම අයට හරි උපදෙසක් දෙන්න , හරි පාර පෙන්නන්න , දියුනු වෙන්න කෑමති අයව Guide කරලා සතුටු වෙන්න, අපේ අත්දෑකීම් බෙදාගන්න.
@nishahemachandra7301
@nishahemachandra7301 15 күн бұрын
@@DenverHelpGrowsir ge course karama ekan job ekak hoya ganna puluwanda
@DenverHelpGrow
@DenverHelpGrow 14 күн бұрын
@@nishahemachandra7301 It all depends on your current Job field and where you want to go ( Your Aim )
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 14 күн бұрын
Apply karanne kohomada
@musichub5523
@musichub5523 16 күн бұрын
Aiye mn dubai inne mata job ekak hoyaganna puluwanda aiye
@damithkumar
@damithkumar 9 күн бұрын
😆🖐
@NadeekaNadeeka-n2q
@NadeekaNadeeka-n2q 7 күн бұрын
Plz help me
@YohanLakshitha
@YohanLakshitha 9 күн бұрын
I sent a my CV, that you showed number, still no any reply from it,
@dishnasamarasinghe5461
@dishnasamarasinghe5461 16 күн бұрын
Sir ge online course details denna puluwani da
@lankanlifedubai
@lankanlifedubai 15 күн бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා විස්තර
@SLAlubox
@SLAlubox 10 күн бұрын
Good 😂 zoom in
@lankanlifedubai
@lankanlifedubai 10 күн бұрын
?
@UshanipradeepUshani
@UshanipradeepUshani 15 күн бұрын
Ajansiya mokakda
@ranjanirajakaruna4621
@ranjanirajakaruna4621 15 күн бұрын
Wayas simawak tiyenawada
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
වයස නිසා ගැටලුවක් නෑ. තියෙන්නෙ හොද සුදුසුකම් තියෙනවද කියලා.
@Tharukshi-Hansamala
@Tharukshi-Hansamala 14 күн бұрын
Jobs thiynwada dubai
@anusiri-gp7gy
@anusiri-gp7gy 13 күн бұрын
ලක්ෂ 4 ganna puluwan job naha mall wala a nisa ahuwenna epa math inne dubai thama😂
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
අහුවෙන්න දෙයක් නෑ මෙතන. අවශ්‍ය කෙකෙකුට වේකන්සි වලට ඇප්ලයි කරල බලන්න පුලුවන් . ඩුබායි ඉන්නවනම් ඔයත් ට්‍ර්‍යි කරල බලන්න.
@theonly7518
@theonly7518 11 күн бұрын
Maga.putat.udauwak.karannakoo.nambarayak.dannakoo
@ManjulaManjula-n5j
@ManjulaManjula-n5j 10 күн бұрын
Math job ekak hoyanawa puluwanam nambar ekak danna
@bubblycutzz302
@bubblycutzz302 15 күн бұрын
Agency number denna puluwanda
@damayanthivijesinghe1376
@damayanthivijesinghe1376 16 күн бұрын
Dubai ජොබ් විසා එන්න මෙඩිකල් එකේ බලන්නෙ මොන්වද අයියේ
@DenverHelpGrow
@DenverHelpGrow 16 күн бұрын
ලන්කාවේ හරි AGENCY එකකින් එනවනම් BASIC මෙඩිකල් EXAM ඒකක් තමයි කරන්නේ. මොකද මෙහේට ආවම ඒක Valid නෑහෑ. UAE ආවම මෙහෙන් මෙඩිකල් එක පාස් වෙන්න ඔනා ( Blood & X Ray ) .
@uvishkadasanayaka6917
@uvishkadasanayaka6917 15 күн бұрын
Dubai awama visa ekat medical ekak mehe krann one full blood count ( eke BP eke blood sugar idla HIV wenakl check krnw ita psse stool check krnw salmonella ek blann .Aye chest Xray ek blanw
@bubblycutzz302
@bubblycutzz302 15 күн бұрын
Agency number denna puluwanda
@damayanthivijesinghe1376
@damayanthivijesinghe1376 15 күн бұрын
mona ajensi akeda
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 14 күн бұрын
Agency numbers danna
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 15 күн бұрын
පුලුවන්ද මෙ සර්ගෙ නම්බර් එක හරි email එක හරි එවන්න? මම retail job එකක් හොයනවා ❤
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
යට දාලා තියෙන්නෙ මල්ලි
@malaniperera8553
@malaniperera8553 13 күн бұрын
බොරු
@lankanlifedubai
@lankanlifedubai 13 күн бұрын
තනි වචනෙන් නොකියා ටිකක් විස්තර ඇතුව පැහැදිලි කරානම් වටිනවා මාලනී
@Nishantha1978-hq3fj
@Nishantha1978-hq3fj 15 күн бұрын
Koheda bn oya kiyana job thiyenne 😭
@lankanlifedubai
@lankanlifedubai 15 күн бұрын
ඇයි නිශාන්ත එහෙම ඇහුවෙ. දැං ඔය මෙහෙ තියන මෝල් වල වැඩ කරන මිනිස්සු අරන් තියෙන්නෙ පිටසක්වලින්ද?
@RenukaKumari-vd5cc
@RenukaKumari-vd5cc 11 күн бұрын
𝘝𝘋𝘌𝘕𝘕𝘌𝘒 𝘪𝘯𝘯𝘢𝘸𝘢
@sithuminiK-k8y
@sithuminiK-k8y 16 күн бұрын
@HasiniKavindiya-c5z
@HasiniKavindiya-c5z 15 күн бұрын
@lahiruchathuranga6907
@lahiruchathuranga6907 15 күн бұрын
Apply karanne kohomad
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН