ඩුබායි ටැක්සි රස්සාවෙ විස්තර |dubai taxi driver jobs | UAE | visit visa |sinhala

  Рет қаралды 16,762

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

#dubai #jobs #taxidriver #taxi #sinhala #dubaisinhalanews #dubiajobs #dubailife #howtofindjobindubai #dubaivisitvisa #srilankan #dubaitaxidriver #dubaidrivinglicense
dubai taxi driver jobs | UAE | sinhala

Пікірлер: 115
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
සුපමාකට් එකක වැඩ කරන කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා සමහරු බැන්නා ඕක මහ ජරා ජොබ් එකක් කියල, බයික් රයිඩර් ල එක්ක එකක් කලා එහෙමම බැන්නා, විසිට් ඇවිත් මාසෙන් ජොබ් හොයාගත්ත ගෑනු ලමෙක් එක්ක කතා කලා ඕවා බයිලා කිවුවා 😅 අනේ දෙයියනේ මොනවද අපෙ අය මෙහෙ ඇවිත් කරන්න බලාපොරොත්තු වෙන ජොබ්ස් ???
@SarathKumara159cm
@SarathKumara159cm 5 ай бұрын
එහෙම සෙට් එකක් ඉන්නවා මෙලෝ සුදුසු කමක් නැහැ ..වෙන භාෂාවක් කතා කරන්න බැහැ ඒත් සුපිරි ජොබ් හොයන්නේ..
@supunrandikaweragama6355
@supunrandikaweragama6355 23 күн бұрын
Bike rider video eke link eka dannako ayye
@lankanlifedubai
@lankanlifedubai 23 күн бұрын
@supunrandikaweragama6355 link මොකටද මල්ලි චැනල් එකේ ඇතුලට ගිහින් බලන්න
@Travewithson
@Travewithson 22 күн бұрын
සමහරවිට company CEO,GM,AGM වගෙ ලෝකු Job එකක් හොයන අය වෙන්න ඇති නෙ 😂😂😂
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඉතිං මේ කතා බහේදි traffic fine ගැන කතා කරන්න අතපහු උනා. ඉතිං මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා වගේම තමා පාරෙ වැරදි කරොත් ඒ සල්ලි ඔක්කොම ඉවරයි. ඉතිං ලංකාවෙ වගේ නෙවේ මෙහෙ වංගු ගහලා කීයක් හරි අතට දීලා මාරු වෙන්න බෑ. ගොඩක් වෙලාවට දඩ එන්නේ කැමරා වලින්. ඒ එන දඩත් ලේසි පහසු දඩ නෙවේ ඩිරාම් 200/300/500/1000 වගේ හෝ ඊටත් වැඩි ගනන් වෙන්න පුලුවන්. ඉතිං මාර්ග නීති අකුරටම පිලිපැදීම කියන දේ මේ රස්සාවෙදි අනිවාර්ය යි. එහෙම නැති උනොත් හම්බ කරන සල්ලි ඔක්කොම දඩ ගෙවන්න තමා වෙන්නෙ
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 5 ай бұрын
අයියා මම එයාක්‍රාෆ්ට් ටෙක්නීශියන් කෙනෙක්..එයාපොට්,ඒවීඒශන් ජොබ් හොයාගන්න පුලුවන් විදියක් කියන්න කෝ..එමිරේට්ස්,ඉටිහාඩ් වගේ..
@NuwanJayasooriya-hn4ko
@NuwanJayasooriya-hn4ko 5 ай бұрын
මේ අබුඩාබි ටැක්සිනේ. ඩුබායි ටැක්සි නෙමෙයි
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
වැදලා කියන්නම් යන්න නම් එපා. මමත් ඕකෙ වැඩ කරලා terminate උනා. ලංකාවෙ විතරක් නෙමේ පිටරටවල දහස් ගනන් මිනිස්සු ඇවිත් ආපහු යන්න බැරුව අනාත වෙලා ඉන්නෙ. මේක බිස්නස් එකක් . අපේ උන්ම තමා කරන්නෙ. ඩුබායි රට හොදයි . රටට බැනලා වැඩක් නැ . එන්න එපා . අපි මට්ටු වෙලා තිබ්බ ඇගත් කෙට්ටු වෙලා කෙලවිලා තාමත් එන්න බැරුව ඉන්නෙ
@rupasinghe2464
@rupasinghe2464 5 ай бұрын
UAE. Taxi 😅😅😅 5% කට හොදයි 95% වරදිනවා ඒ නිසා සියවාරයක් සිතා Taxi Job වලට එන්න ඒ තරමටම චාටර්.
@ksampatha
@ksampatha 5 ай бұрын
ටැක්සි ගැන කතා කරනකොට දඩ ගැන කතා නොකරන එක හරිම අසාධාරණයි. ලංකාවෙන් එවන ඒජන්සි වලින් කියන්නේ ඔය ටිකම තමයි. කිසිම කෙනෙකු ට Recommend කරන්න පුළුවන් ජොබ් එකක් නෙවෙයි.
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඒක මග ඇරුන නිසා පලවෙනි කොමෙන්ට් එකේ දැම්මා විස්තර . ටැක්සි විතරක් නෙවේ තමන්ගෙම වාහනයක් එලවනවා උනත් එච්චරයි . වැරදි කරොත් දඩ
@ksampatha
@ksampatha 5 ай бұрын
​@@lankanlifedubaiසාමාන්‍ය වාහනයක් වගේ නෙවෙයි... පොලීසිය, සීඅයිඩී, අයිටීසී, ආයතන දඩ ඔක්කොම තියෙනවා. ෆුල් ඉන්සුවරන්ස් තිබුණත් ආයතනයෙන් ඇක්සිඩන්ට් වලට ලොකු දඩයක් ගහනවා.
@ksampatha
@ksampatha 5 ай бұрын
කුරුණෑගල ග්‍රීන්වේ ඒජන්සියෙන් ලංකාවෙන් රුපියල් 870000ක් අරන් අබුඩාබි ටැක්සි වලට එවලා මෙහේ ආයතනයටත් 6715AED අය කරනවා ලයිසන්, ට්‍රේනින් වලට...
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
එහෙම එන එකනම් අපරාදෙ
@gamingadamslfreefire110
@gamingadamslfreefire110 5 ай бұрын
අපිත් ඒ ගොඩේම තමා
@rasangaweerasiri7606
@rasangaweerasiri7606 5 ай бұрын
මචං... හෙඩිම වෙනස් කරපන්,ඩුබායි ටැක්සි නෙවෙයි නෙ ඔය.ඩුබායි ටැක්සි ගැන විස්තර ඕනි නම් කියපන්.ඔය විස්තර ගොඩක් වෙනස් ඩුබායි වල...
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඉතිං ලියමු දන්න විස්තර ටිකක් එන කෙනෙකුට දැන ගන්නත් එක්ක ✌️
@creation6985
@creation6985 5 ай бұрын
​@@lankanlifedubaidubai wala Uber දුවන්න බැරිද ?
@maetube2486
@maetube2486 5 ай бұрын
Dubai taxi apita 12 hours vitharai taxi eka denne... partners la 2k ta eka car ekai... :(
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
​@@maetube2486මේ හු.... පිස්සු. තනියෙන් දුවන්න දෙනවලු. මාත් ටැක්සි වැඩ කරන්නෙ
@suneethasubasinghe7503
@suneethasubasinghe7503 5 ай бұрын
කවුරු හරි ඩුබායි හෝ අබුඩාබි රටට එන්න එපා.මේක මාෆියාවක් අට ලක්ෂ හැත්තෑවක් ගන්නවා.ලංකාවට යවන්න සතයක්වත් ඉතුරු නෑ ආවොත්.කරුණාකරලා මේ මාෆියාවට අහුවෙන්න එපා.කුරුණෑගල greenway කියන්නේ ලෝක හොර ආයතනයක්. හැමදේටම අත්සන් ගන්නවා කිසිම වගකීමක් නෑ.greenway එකට අහුවෙලා නම් එන්න එපා මේ රටට කොහොමවත්.ටැක්සි කියන්නේ නම් හොඳ ජොබ් එකක් නෙමෙයි මේ ඩුබයි රටේ.දඩ ටික කෑවහම ලංකාවට යවන්න දෙයක් හිතුවෙන්නේ ළමයි ගෑනු ඔක්කොම බඩගින්නේ.විදේශ සේවා එකෙන්වත් ග්‍රීන් වෙයකින්වත් අබුඩාබි තියෙන අපේ කම්පැනින්වත් කිසිම සහනයක් ලබා දෙන තැන නෙමෙයි. ඇරඹිය ටැක්සි එකයි
@gamingadamslfreefire110
@gamingadamslfreefire110 5 ай бұрын
අපි ඔක්කොම අනාතයි මෙහේ ඇවිල්ලා
@sahanfernando4347
@sahanfernando4347 5 ай бұрын
සහතික ඇත්ත මේ කියලා තියෙන්නේ
@wathsaladeepani5000
@wathsaladeepani5000 5 ай бұрын
Ayye tnx vidio ekata
@zerumendis19
@zerumendis19 5 ай бұрын
ඩුබායි වල (Emirates 7න්) ඩුබායි බල TAXI රස්සාව ගන්න දෙයක් නෑ.දන්න කෙනෙක් එන්න එපා.. මේ රස්සාව කරන්න පුලුවන් ජීවිතේ කිසිම බරක් පතලක් නැති පිරිසට උත්සහ කරන්න පුලුවන්.දන්න කෙනෙක්ටනම් එන්න කියන්න එපා...
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඒ මොකද ඩුබායි අවුල්?
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
අවුල්දත් අහනවා. පව් පුරව ගන්න එපා අසරන මිනිස්සු ගෙනල්ලා​@@lankanlifedubai
@rizwanzainudeen450
@rizwanzainudeen450 5 ай бұрын
If ur follow traffic rules then no fine no more accidents
@sampathkumara3187
@sampathkumara3187 5 ай бұрын
Mata mayaga no aka dannna please..maga hoda yaluwaik. Math aikka wada karala thiyanawa
@tishanjayasinghe4539
@tishanjayasinghe4539 5 ай бұрын
Aiye podi dewal tikak kiyanna one taxi job walata visit awilla join wenna puluwan but tikak amarui mokada license eka epa parama goda daganna puluwan wunoth hodai ethakota masa 7k wage yanawa okkoma iwara karaganna license thiyana kenekta 3 months walin okkoma wada tika karaganna puluwan mamath join wune license aragena eka thamai hodama de but English aniwarenma one naththam rta exam tika pass wenna baha mage math ekka karapu godak ayata English bathuwa eyalata goda daganna baruwa thawama dagalanawa
@vishwathejan4826
@vishwathejan4826 5 ай бұрын
Lathe machine job ekak hoya ganne kohomada aiya dubai wala
@shakthijayawardhane1959
@shakthijayawardhane1959 5 ай бұрын
අපොයි එන්න එපා. සුන්දර නෑ අනාත වෙනවා අත්දැකීමෙන් කියන්නේ 5% කරගන යයි. 95%ක් අනාතයි
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඒ 5% ට සෙට් වෙයිද බලන්නත් එන්න එපැයි නේ
@amithrasa
@amithrasa 5 ай бұрын
Me mnussya idal tynne al ain,abudhabi ,,,dubai koheda me koheda.dubai taxi gana danagnna ona nm enna apiwa hambwenna..dnna knkta wath enna denne na taxi duwanna nam.patta chater
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඉතිං අපි කතා කරමු ඒ විස්තරත් දවසක
@surangalakmal4187
@surangalakmal4187 5 ай бұрын
ටැක්සි ජොබ් නම් යන්න එපා දන්න නිසා කියන්නේ මගේ යාලුවෝ ඉදලත් අයින් උනා මාර කට්ට සමහර මාස වල ඩිරාම් 500ක් වත් නෑ.අනික වෙලාවකට සිස්ටම් ලොක්.චාටර් ම ජොබ් එකක්
@sljobalert889
@sljobalert889 5 ай бұрын
Mama Nam 4000 k gannawa
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
@sljobalert889 මෙතන ගොඩක් අය මට බැනල තියනවනෙ එහෙම ගනන් හම්බ කරන්න බෑ කියල.
@NuwanJayasooriya-hn4ko
@NuwanJayasooriya-hn4ko 5 ай бұрын
ඔයා ටැක්සි දුවනවද
@rupikadamayanthi7297
@rupikadamayanthi7297 5 ай бұрын
Mn danata dubai hotel ekk wada karanwa.mn mage salli wiyadam karala driving licen eka gattot (categery 3) ..truck walata or bus walata ..etakota mata driving job ekk hoya ganna puluwanda....godak experince balanwada....nattm meka terumak nathi wadakda??..mokda mn lankawe kale driving .eka nisai hoyala baluwe
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඩ්‍රයිවින් ලයිසන් තිබ්බා කියන එක ජොබ් එකක් ගන්න සුදුසුකමක් වෙන්නෙ නෑ. ලයිසන් තියන මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ රටේ. ඉතිං වෙන රස්සා වලට වගේම ඩ්‍රයිවින් වලටත් ජොබ් හම්බ වෙනවද නැද්ද කියල තීරනය වෙන්නේ ඔයා ඒවා හොයන්න වෙන මහන්සිය එක්ක තමා
@emilabeysinghe3406
@emilabeysinghe3406 5 ай бұрын
Borukiyala minissunwa amaruwe Danna apa bro
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
Boruwa koi winadiyeda kiyanne?
@pradeepduminda724
@pradeepduminda724 5 ай бұрын
Paya 15 mokadda ane mama Dubai 15 years hitiya Dan awit lankawe Paya 20 van eka duwanwa
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
ලක්ශ පහක් නෙමෙ එක ලක්ශයක් හොයන්න . අනික මේ කතා කරන මැන් ඇදන් ඉන්නෙ වෙන ටැක්සි යුනිෆෝර්ම් එකක්
@mohamedrimaz5935
@mohamedrimaz5935 5 ай бұрын
He dawas wala hondai ne DG licence gattata passe Tami class dane
@sampathkumara3187
@sampathkumara3187 5 ай бұрын
Asoka aiya no aka Dannnna. Mama sampath malliya
@PiumiKumari-u2e
@PiumiKumari-u2e 5 ай бұрын
අයියා පුළුවන් නම් මගෙ මහත්තයාට රස්සාවක් හොයලා දෙන්න.ඩුබායි ඉන්නේ.තාම හරියට job එකක් නෑ
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 5 ай бұрын
💪👍🏼
@PriyangikaLiyanage-c8q
@PriyangikaLiyanage-c8q 5 ай бұрын
Aman taxi ද මේ අයියාගේ කම්පැනි එක ?
@slheartone8356
@slheartone8356 5 ай бұрын
Machan fine gana katha karanne nane ai ban a. Fine accident unama. Kelawenawa. Target okkoma iwarai..
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඔව් ඒක මග ඇරුනා. ස්තූතියි මතක් කලාට .කොමෙන්ට් එකක් පින් කලා
@prasadedirisingha2179
@prasadedirisingha2179 5 ай бұрын
උබේ තබ්නේල් එක බලපන් හරියට බොරු සමාජ ගත කරන්න එපා..මූලික වැටුප එයාගේ රැපියල් 60000 පමනයි මාසයක් දවස් දෙකක් නිවාඩු අරගෙන දවසට පැය 10 ක් වැඩ කරලා ගන්න වැටුප ඩිරාම්ස් 3500 වගේ ඒ මුදල ලංකා මුදලින් රැපියල් 285000/-ක් පමනයි..උබේ තබ්නේල් එක ටැක්සි රියදුරු වැටුප රැපියල් ලක්ෂ 5 ට වැඩි කියලා..උබලා වගේ එවුන් තමා මිනිස්සු විනාශ කරන්නේ..
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
නෑ මචං විනාස වෙන්නේ උඩින් පල්ලෙන් බලල දෙයක් තේරුම් ගන්න මිනිස්සු. හරියට වීඩියෝ එකේ කියන දේ ඇහුවනම් තේරෙනවා එයාගෙ පඩිය කීයද . ඩිරාම් 5000 ගන්නෙ කවුද කියල. ඉතිං මේ වගේ වීඩියෝ එකක තම්බ්නේල් එකයි පලවෙනි විනාඩියයි බලලා රස්සාවකට එනවනම් එයාට කොහොමත් බඩුම තමා.
@surangalakmal4187
@surangalakmal4187 5 ай бұрын
​@@lankanlifedubaiකොහොම ආවත් බඩුම තමා මේ ජොබ් එකට යකෝ අපි අවුරුදු ගනන් මේවගේ ඉන්න මිනිස්සු ටැක්සි ඩ්‍රැයිවර් කෙනෙක් එක්ක කතා කලොත් පඩිය 2000 2500උපරිම වැඩ කරලා ඒකත් පරණ උන්ට බොරැ නොකියා හිටපන් නරියා
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
@surangalakmal4187 හා හොදයි
@mohamedrimaz5935
@mohamedrimaz5935 5 ай бұрын
Dubai taxi ekata avilla 1 year 2 months tama taxi ambun ne
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඒ ඇයි?
@amithrasa
@amithrasa 5 ай бұрын
Thawa inna..masa 8k 9k
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
That's why telling don't come here fresh drivers for taxies
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
DTC more drivers less taxies
@withyouManju
@withyouManju 5 ай бұрын
❤❤❤
@anilsenayake3051
@anilsenayake3051 5 ай бұрын
Bro.. All.. Mewa kiyana tharum easy.. Nhaa... Rawatenna epaaa...mewata...
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
වීඩියෝ එකේ කොහෙවත් මේ රස්සාව ලේසියි කියල නෑ. මේ අයියා කතා කරන විදියෙන්ම ඕනම කෙනෙකුට තේරෙනවා රස්සාවෙ ස්වාභාවය ✌️
@mohamedrimaz5935
@mohamedrimaz5935 5 ай бұрын
Padilima Kiyanna Dubai namai ne Ajman ne
@surangabro3914
@surangabro3914 5 ай бұрын
ලංකාවේ ලයිසන් එක අ.10 වැඩිනම් ඩුබායි ලයිසන් එකට කොච්චර මුදලක් යනවඳ
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ලන්කාවෙ ලයිසන් එක පරනයිනම් මෙහෙ තියනව ගෝල්ඩන් චාන්ස් එකක් . කෙලින්ම ටෙස්ට් යන්න පුලුවන්. ගාන හරියටම කියන්න දන් නෑ හැබැයි ඩිරාම් 3000ක වගේ ගානක් යයි
@vishmacharika5123
@vishmacharika5123 5 ай бұрын
ඔය කියන තරම් සුන්දර නෑ මේ ජොබ් එක.
@maximumjb
@maximumjb 5 ай бұрын
Dubai taxi nam adue wada dan godak taxi tiyana nisa I am haw my one car taxi lemosen it's no good now days if you won't intrusive with me can't me
@sachiyaaaaaaaaa
@sachiyaaaaaaaaa 5 ай бұрын
Please waradi information denna epa duk widinne ape minissu ahu wenne ape minissu itpasse..me wage dwwl promote krnna epa..apith wada krna minussu apitath wada krnna baruwa nemei salary ennne natte mekata hariyana harima wachane " Mafia " ... I mean Dubai taxi abudhabi taxi gana mama danne naa.. oya Dubai taxi kiyla abudhabi wala ewa dala hariyanne naa...Job ekata yannath salli gewanna one itpasseth athulata yanna auruddak wtra ynwa itpasse e ghnuth ballo wage api unta.. job eka epama krla krla minussu puluwm taram pressure krnwa itpasse salli gewala giya un ain weddith salli gewanna one.. ohoma gewanna salli tynwa nm me wage sakkili job ekkta minissu yanne nane.. salli hamba krnna misak tiyana tikath wiyadam krnnna nemei minissu enne.. hodama de oya okata abudhabi taxi kiyla dagena Dubai taxi wala harima de hariyta danna manussayek ekka ekata wenama ek krnna.. kisima thankaa manussayek ta waradenna space tiyanna epa.. api ahu una nsa thama tawa manussayek waraddaganna one na.. ape lankawe minissu okkoma..hoda topic ek oya argna tiyenne interview krnna.. but hariyta krnna brother 💪
@srimapiyasena5625
@srimapiyasena5625 5 ай бұрын
අම්මෝ ටැක්සි නම් එන්න එපා මන් දන්න කීප දෙනෙක් ජොබ් මාරු කරා
@Safa_Thasneem
@Safa_Thasneem 5 ай бұрын
Lankawa super
@rizwanzainudeen450
@rizwanzainudeen450 5 ай бұрын
Ape abudhabi texi
@hemalsilva9594
@hemalsilva9594 5 ай бұрын
Mun denna hama gahanna one allala boru kiyala minissu rawattanna hadanawata
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
අම්මෝ මොකද්ද බොරුව 😂
@hemalsilva9594
@hemalsilva9594 5 ай бұрын
5000 k hoyanna puluwan kiyanne
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
අනේ සම්පූර්ණ කතාව අහල නැතුවනෙ මාව හම ගහන්න යන්නෙ පලවෙනි විනාඩිය බලලා 😂
@amiladinesh6665
@amiladinesh6665 5 ай бұрын
1 month eken Dubai licence ekak gnna puluwan kiyla ahuwamai 😂😂😂😂 . Dubai taxi koheda me. Thanikara Boru. Dubai awith taxi duwala balnna ayye oyata Asa hithei 😂😂
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
එයා කටාර් ලයිසන් එකත් එක්ක ආවා කියල කිවුව කෑල්ල බලල නෑනෙ 😀
@samanthaindika7559
@samanthaindika7559 5 ай бұрын
😁😁😁😁😁😁
@amithrasa
@amithrasa 5 ай бұрын
Dubai taxi 😂😂😂...enna nm epa..me surangana kthaaa
@emilabeysinghe3406
@emilabeysinghe3406 5 ай бұрын
Dubai akata gihin taxi driver kenek akka katha karala balanna, owa okkoma boru
@hemalsilva9594
@hemalsilva9594 5 ай бұрын
Mukiyanne boru taxi job anna epa Hodama kattak kanna puluwannam vitharak waren Salli nayata aran kohomath anna epa Red light akak pannoth 4 dadaya life akama iwarai Meka thamai mehe thiyena baluma job aka
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඉතිං ඒ ටිකම තමා වීඩියෝ එකේ මේ අයියා කියල තියෙන්නෙ. පලවෙනි විනාඩිය විතරනෙ බලලා තියෙන්නෙ 😃
@hemalsilva9594
@hemalsilva9594 5 ай бұрын
Naha meyala dala 5000k hoyanna puluwan kiyala Vedeo ake title akata
@PrabathNeranjan-r6t
@PrabathNeranjan-r6t 5 ай бұрын
මෙයා ඩුබායි මොන taxida
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
Im happy about his appearance, explaining his condition. But Im sad about his poor knowledge of, whats really happening to him in this job( even he is telling fuel no limits you can take fuel, no isse) You really don't know whats happening to you Bro
@NBKtutorials
@NBKtutorials 5 ай бұрын
Sanaiya Pakko wimane
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
😅
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
නියමයි video එක
@donnayakasenadineshtushara
@donnayakasenadineshtushara 5 ай бұрын
මල්ලි.මට මේ අයියගෙ නම්බර් එක දෙන්න පුලුවන්නද මම අවුරුදු 13 ක් මෙහෙ ඩ්‍රයිවින් වින් කරන්නේ මට ටැක්සි වලට යන්න මෙ අයියා වැඩකරන කම්පැනියට යන්න
@UdayaSri-yj8tb
@UdayaSri-yj8tb 5 ай бұрын
Taxi company one ekaka vacancy thiyenawaa...eth yanna epa broo
@naturevideos2655
@naturevideos2655 5 ай бұрын
😂
@NuwanJayasooriya-hn4ko
@NuwanJayasooriya-hn4ko 5 ай бұрын
​@@UdayaSri-yj8tbඇයි එහෙම කියන්නේ. ඔයාට අත්දැකීමක් තියෙනවද
@suneethasubasinghe7503
@suneethasubasinghe7503 5 ай бұрын
මේකේ කියනවා දවස් දෙකක් නිවාඩු කියලා.දවස් තුන්සිය හැටපහම අවුරුදු දෙකම වැඩකරන්න ඕන නිවාඩුවක් හම්බෙන්නෙ නෑ. එහෙම වුනොත් තාකට් එක ගහන්න බෑ.මාස හයක් සීසන් මාස හයක් සීසන් නැහැ.ඔෆ් සීසන් මාසෙට දිනම් තුන් හාරදා හොයාගන්නේත් අමාරුවෙන්.ඒ තරමට හයර් අඩුයි.මා සහයක් හම්බ කරොත් මාස හයක් නෑ.ඒ මුල් මාස හයේ හම්බ කරන සල්ලි ටිකත් ලයිසන් වලටයි.මෙහෙන් දෙන ට්‍රේනින් වලට කපනවා.මේ රස්සාව කරන අපි තමයි දන්නෙ විස්තරේ.අහුවෙලා එන්න නම් එපා.මොකද ආවට පස්සේ අබුඩාබි වල. එම්බසයකින්වත් ග්‍රීන්වේ එකෙන් වත් වගකියන්නේ නැහැ.
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
පොඩ්ඩක් පැහැදිලි කරමුද ඕෆ් සීසන් මාස 6 කියන්නෙ කොයි මාස ද එතකොට මාසෙට හාරදාහක් හොයන්න බෑ කියන්නෙ දවසට 133ක් නෙ. ඇත්තට ම පැය 9-10 පාරෙ ඉද්දි ඩිරාම් 133 ක් හොයන්න ඹැරිද? හයර් එක පටන් ගන්නෙම 12න් නේද ඒ කියන්නෙ හයර් 10ක් දවසට සෙට් වෙන්නෙ නෑ? කොයි පැත්තෙද දුවන්නෙ?
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
* Off seasons means summer months,not much touring, also school vacations, approximately May to October
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
4000 AED means driver earning ( commission), NOT TAXI METER EARNING)
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
නෑනෙ දැං මේ කට්ටිය බනින්නෙ ඩ්‍රයිවර්ට 4000ක් හොයන්න බෑ කියලනෙ .
@sanjayamendis9869
@sanjayamendis9869 5 ай бұрын
Driver commission varies according to companies 5,10,15,20,25,30,35,40%, It calculate by monthly earnings against customer paid meter value related. But that's not all... There are deductions before calculating commission... 1 petrol money 2 RTA fee 3 If any online booking, that money 4 Toll gates money 5 etc.. After deducting these cash, we call saff paisa( clear money) , then only calculate percentage. Like in Dubai taxies, Clear money 325 AED 12 h shift night will reach 20% Monthly salary will be... 325*30=9750%20 1950 AED
@looklicious
@looklicious 5 ай бұрын
බොරැ කියන්න එපා බොල ,😅😅
@dinuwandharmasena
@dinuwandharmasena 5 ай бұрын
Oyage num eka dennako aiye
@ErandaNuwan-q5q
@ErandaNuwan-q5q 5 ай бұрын
Aiya oyaga number danawada
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
0701974730
@maximumjb
@maximumjb 5 ай бұрын
Dubai taxi nam adue wada dan godak taxi tiyana nisa I am haw my one car taxi lemosen it's no good now days if you won't intrusive with me can't me
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН