කැළණිවැලියේ අනවසර පදිංචිකරුවන්ට මොකද වෙන්නේ? | Lasaratuwa

  Рет қаралды 5,638

Lasaratuwa - ලසරටුව

Lasaratuwa - ලසරටුව

Күн бұрын

Пікірлер: 40
@dealwis3458
@dealwis3458 2 жыл бұрын
ඔබතුමාගේ සංකල්පය ඉතා වැදගත්.අපේනැතිවී ගිය සම්පත්.එක එක දේශපාලකයෝ වරින් වර බලයට පත්ව සුද්දා විසින් දෙනලද සම්පත් විනාශකලා හැරෙන්නට කල සේවයක් නැත.අපිත් කුඩා කාලෙ මේ කෝච්චියේ ගියා.මෙම දුම්රිය මාර්ගය අනීවාර්යයෙන්ම ඉදි කළයුතුමයි .මගේ තියෙන්නෙත් දුම්රිය දෙපාර්තමේන්තුවේ රැධිරයයි.මගේ තාත්තත් දුමිරිය සේවකයෙක් වශයෙන් විශාල කාලයක් සේවය කලා. දැනට කැළණි වැලි මාර්ගයේ අනවසරයෙන් අල්ලා ගෙවල් හදා ගෙන ඉන්න අය ඉවත්නකාට එමතැන්නිම රේල් පාර දැමිය යුතුයි .රේල්පාර හදනවට විරැද්ධ අය අනවසර පදිංචි කරැවන් විය යුතුයි .නැතිනම් පුද්ගලික බස් රථ හිමියෝ විය යුතුයි .බස්රථ වලයන අය යන්නෙ ඉතා අපහසුවෙන්.දුම්රිය මාර්ගය අනීවාර්යයෙන්ම ස්ථාපනය කල යුතුයි තාම ඉදිකල පාලම් බෝක්කු දකින්න පුලුවන්.ඒවා දුටුවිට විශාල.වේදනාවක් දැනෙනවා.උතුරේ දුම්රිය මාර්ග ඉකිමනින් ඉදිකලාසේම මෙම මරේගයද ඉදි කල හැකියි.හයිලෙවල් පාරෙ යන්න බෑ.ඒ තරම්ම වාහන තදබදය.වරින්වර දේශපාලුවෝ කළ වැඩ වලින් නානුඔය රාගල පාර පවා වැසුවා.නුවර එළියට මිනිස්සුන්ට තිබූ පහසුව නැතිකළා.කතර ගම පාර තාම සිහිනයක්. දුම්රිය මාර්ගයේ අනවස⁣රයෙන් අල්ලාගෙන ඉඩම් වහාම පවරා ගත යුතු යි .සුද්දා දුන් උරැමය රැකගැනීම අප සියලු දෙන⁣ගේම වගකීමක්.පැරණි පුංචි කෝච්චිය වෙනුවට පලල් මාර්ග දුම්රිය රත්නපුර,ඕපනාකට ⁣හෝ ඉන් ඔබ්බට ඉදිකරන්නේ නමි ඉතා වටිනවා.මෙම කර්තව්‍යයට උරදී ක්‍රියා කරන ඔබ තුමන්ලාට උතුමි දළාදාසමිදුන්ගේ සරණ හා මහා විෂ්ණුදේවියන්ගේ ද සුමනසමන්දෙවි යන්ගේ පිහිට ශක්තියම ලැබේවා. දුම්රිය සේවය චිරාත්කාලයක් සිරිලක වැජඹේවා!!!!!!. "මේ ඔබේ වස්තුවයි.එය රැක ගැනීම ඔබේ පරම යතු කමයි"
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
ඇත්තටම හොද ආරංචියක්.
@palithatherodannoruwe9735
@palithatherodannoruwe9735 3 жыл бұрын
අපි සියලු දෙනා ම එකතු වි රත්නපුර හරහා ඕපනායක දක්වා දුම්රිය මාර්ගය ඉදි කර ගැනීමට බල කරමු .... ***කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය සුරැකීමේ සංවිධානය
@janithglaksan5235
@janithglaksan5235 3 жыл бұрын
ඇත්තටම හොඳයි මාත් අහල තියෙනව ලස්සනයි දුම්‍රිය මාර්ගයක් කියල ..... අලුතින් දැම්මොත් හොදයි ආයෙ.
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
Mama inne kandy . Mamath kamathi kalaniwali yali ruwanpurata sanwidaneta ekwenne. Mama hithanawa mama wage school yana lamaith mekata ekathu unoth mekata hondai kiyala.
@lasaratuwa-7329
@lasaratuwa-7329 3 жыл бұрын
Geeth Manawamithra- 0716627225
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 3 жыл бұрын
Thanks
@lankaheritage7319
@lankaheritage7319 3 жыл бұрын
මම හැමදාම දකින හීනයක්.
@Kadamalla90s
@Kadamalla90s 2 ай бұрын
ඕනම සපෝට් එකක් දෙනවා... මේ වැඩේට❤❤❤
@nishanthadeshapriya3983
@nishanthadeshapriya3983 11 ай бұрын
නියමයි
@gvidscreation1350
@gvidscreation1350 Жыл бұрын
Train to sabaragamuwa will be more important since time saving, reduce traffic congestion, fuel saving ,environmental friendly, improve infrastructure,save money ect
@jayanthaweerasinghe4646
@jayanthaweerasinghe4646 3 жыл бұрын
Mr.Cooray and colleagues you really railway heroes wonderful story how this ALBERTA came alive again
@athulagunawardana5110
@athulagunawardana5110 Жыл бұрын
මෙය අනිවාර්යයෙන් ඕපනායක දක්වාම ඉදි කරනවා නම් හොද ක්‍රියාවක්
@manjulamayura1774
@manjulamayura1774 3 жыл бұрын
අම්මෝ ....සාදු සාදු ...!!! මම මගේ ජීවිතේ එක්තරා මහා ආසාවකට මාර්ගයක් ලැබුන කියල හිතෙනවා.. මම මෙම දුම්රියේ හඬ අහගෙන හැමදාම ඉන්න කෙනෙක්.(බොරැල්ලේ -කොට්ටා පාරළග ) පොඩිකාලේ පුන්චිකොච්චියෙන් අවිස්සවෙලටගියා තාමත් ආසාවතියනවා මේ කෝච්චියේ යන්න .. බදුල්ලට යනකොට තියන හැම තැනකම අතීත දුම්රියට සම්බන්ද ඉතිරි කොටස් බලනවා පරකඩුවේ රත්නපුරට පසු ප්‍රදේශ ගැනත් ඔබතුම පැවසුවා ,,අඩුගානේ රත්නපුරටවත් යන්න තිබුනානම් කොච්චර සුන්දර වේවිද ........යුරෝපයේ ජපානේ වගේ ඉතාම සිත් ඇදගන්නා ලස්සන දුම්රිය දාවනයක් ඇතිකලොත් කොහොම තියේවිද අපගේජීවිතේ .......මේවා මහා අමාරු දේවල් නෙවේ අවුරුදු 2,3 කින් කලහැකිදෙවල් ....මමත් කැමති ඔබසන්ගමයට ඉතාමත් ආසාවෙන් එන්න ..........ස්තුති.
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
දැන් අවුරැද්දක් මෙය කවදාවත් වෙන්නේ නැ.ගෙවල් හදල පාරේ එවා හදන කොටදුමිරිය දෙපා, නිදාගෙන හිටියෙි.දැන් මෙි හදපුගෙවල්කඩන්න දෙයිද?
@blackmm2002
@blackmm2002 3 жыл бұрын
Rthnapurta aye kochi dmoth hodai ne
@VJSrilanka1965
@VJSrilanka1965 2 жыл бұрын
ජය වේවා
@MrKeerthi58
@MrKeerthi58 6 күн бұрын
මොකටද රේල් පාරෙ ගෙවල් හැදුවෙ.
@VJSrilanka1965
@VJSrilanka1965 2 жыл бұрын
සන්විදානයට සම්බන්ධ වෙන්න කැම්තී
@bandulachickera4664
@bandulachickera4664 11 күн бұрын
1959 - 1964 Ratnspura Kuruvita sahs Dela Stations Wala Uda Thattuwa Thamai Ape Gedara.
@francispatrick2691
@francispatrick2691 2 ай бұрын
මාත් ජීවත්වෙන්නේ රත්නපුරෙ තමයි මාත් කැමතියි.
@sumithanthony3461
@sumithanthony3461 3 жыл бұрын
Aniwryen meya kala yuthui....mamath obathuma wagema mawkuse sitama dumriya mage janawala thiyena kenek......onema help ekk denna kamathi....mage thaththa thamai pulul margaya homagama dakwa karapu kotase chief engineer hitiye....
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
මමත් සංවිධාන කමිටුවට එකතුවෙන්න කැමති.
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
ඕපනායකට නෙමෙයි බළන්ගොඩට දීර්ඝ කරනවා නම් හොදයි.
@LasanthaKumara-n9k
@LasanthaKumara-n9k 22 күн бұрын
ඇහැලියගොඩ සිට රත්නපුරේට උදේට පාරේ යන්න බැහැ කොටකොට යන බස් නිසා
@SureshAlanhill-ob3oi
@SureshAlanhill-ob3oi Жыл бұрын
Aniwarama tarunaapi kamathi makagodkwatinawa apita
@VJSrilanka1965
@VJSrilanka1965 2 жыл бұрын
මගේ ලොකු හීන යක්.
@sunilwickramasinghe373
@sunilwickramasinghe373 Жыл бұрын
මෙිි සංවාදය වසර දෙකක් වෙලත් තවම ක්‍රියාත්මක නොවුන එක කණගාටුයි.මොකද මෙිි මාර්ග සෑදීමට කාලය එලඹීඇත;මගේ පියා 50 දශකයේ සිට රියදුරෙක් වශයෙන් සේවය කලා;මම ද මාගේ පවුලේ අයද නෑදයන් සියළුදෙනාම සේවය කලා ඉතින් කණගාටුයි කියන්න; මගේ පියා ඒ කාලේ නිතරම කිවිිව කතාවක් තමයි ආඩමිිබර දේපාර්ථමෙිින්තුවක් කියලා. ඒ කියන්නේ සියළු දේම මෙිි රත්‍රං වටින දුමිිරිය දේපාර්ථමෙිින්තුවෙිි තුලම නිෂ්පාදනය කලා.එක සෙවකයෙක්ගේ අවුරුද්දක වැටුපක් දුමිිරිය මුලස්ථානයේ ගණකාධිකාරි කාර්‍යයාලයේ තිබිලා තියෙනවා.ඉතින් මෙිි රත්‍රං වටින දෙපාර්තමේන්තුව 77 වසරෙන් පසුවයි විනාශ මුඛයට ඇදලා දැමිිමෙිි. මම කියන්න ගියේ ඒ කාලේ මාගේ පියා අඟුරු දුමිිරිය කොළඹ සිට මහනුවරටත් මහනුවරින් කොළඹටත් තනි ගමනට ගතවු කාලය පැය 2 1/2 ක කාලයක්. තවම කාලයට සරිලන විදියට අඩුම ගානේ ඩීසල් එන්ජින් පවා ගෙනල්ලා තිබෙන වකවානුවෙිි මහනුවරට යන්න පැයකටවත් අඩුකලාද නැත. තවත් කාරණාවක් මෙිි උඩරට දුමිිරිය මාර්ගය කවදා හරි දවසක නායයාමිිවලින් අපට අහිමි උනොත් බණ්ඩාරවෙල බදුල්ල දිසාවට යෑමට මාර්ගයක් නොමැත.එකම විකල්පය මෙිි කැළණිවැලි දුමිිරිය මාර්ගය රත්නපුරයටත් එහාට ගෙන යන්න පුළුවන් ඔය මා කිවිිව අඩුම ගනනේ හපුතලේ මාර්ගයට සමිිබන්ධ කල හැකියි කියා මගේ අදහස.මටනමිි ඒක සිහිනයක් පමණයි. ඉදරියට එන 3 වෙනි හෝ 4 වෙනි පරාමිිපාරාවටවත් දකින්න ලැබෙිිවා.කියා මම ප්‍රර්ථනා කරමී.
@skyphone8133
@skyphone8133 Ай бұрын
මේ මිනිසුන් ගෝඨාභය රාජපක්ෂ වගේ නෙමේ අතිතයේ ජීවත්වෙන්නේ. ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය. පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහෝ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට ගෙවල් වලට යැම සදහා සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය. විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය. ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය. නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය. ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට
@mds9240
@mds9240 2 жыл бұрын
අධිවේගී මාර්ගය ඉදිකිරීමෙදී පැරණි දුම්රිය මාර්ගයට අවහීරයක් නොවිය යුතුයි
@wasantharambukge9255
@wasantharambukge9255 11 ай бұрын
අනිවාර්යයෙන් කල යුතු දෙයක්
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
දුම්රිය අවශ්‍ය නැ කියනවානම් එහේම කියන්නේ.ඔය පූජ්ජලික බස් අයිති අයගේ අදහස්
@LasanthaKumara-n9k
@LasanthaKumara-n9k 24 күн бұрын
ඉතාම අගය කොට සලකනවා
@chamathamaranath3733
@chamathamaranath3733 3 жыл бұрын
කිසිදු ප්‍රතිලාභයක් නැති රටට තවත් මහා විනාසයක් සහ විශාල පාඩුවක් වෙන වැඩපිළිවෙළක් රත්නපුර ජනතාවට අවශ්‍ය වන්නේ අධිවේගී ස්ථාවර මාර්ගයක් නිසා තවත් මුදල් නාස්ති වන රට පාඩුව ඇති දුම්රිය මාර්ගයක් නොවන බවට සියලු රත්නපුර ජනතාවගේ අදහසයි
@janithglaksan5235
@janithglaksan5235 3 жыл бұрын
මොන ගොනෙක්ව හලො ඔයා 😂😂😂😂 🖕🖕🖕🖕
@ravindasamarasinghesravind1954
@ravindasamarasinghesravind1954 3 жыл бұрын
සුවර් එකට අනවසර පදිංචි කරැවෙක් වෙන්න ඔනෙ..
@jayasirigurusinha4560
@jayasirigurusinha4560 3 жыл бұрын
රේල්පාරේ ගෙවල් හදාගන වලලන්න හදන අය අපිට වැඩක් නැ බදුල්ල බන්ඩාරවෙල පස්සර එළවළු ටික රත්නපුරයට ඉක්මනින් ගේන්න අඩුමිලට ගන්න ඒවගේම වාහනයක් නැති අහිංසක මිනිස්සුන්ට කතරගමට වන්දනා ගමනක් යන්න තව කොයිතරම් ප්‍රයෝජනවත්ද
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
Pissek ub nm😂
@dinushalakmal5628
@dinushalakmal5628 Жыл бұрын
ඕපනායකට නෙමෙයි බළන්ගොඩට දීර්ඝ කරනවා නම් හොදයි.
කැළණි‍‍වැලිය යළි රුවන්පුරට | Lasaratuwa
25:48
Lasaratuwa - ලසරටුව
Рет қаралды 16 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 15 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 43 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 23 МЛН
පාර වැරදුණු කෝච්චිය
1:42
Newsfirst Sri Lanka
Рет қаралды 749 М.
Light Rail Transit In Sri Lanka
10:14
TechTrack
Рет қаралды 33 М.
LRT ගැන අලුත්ම කතාව...
2:16
Ada Derana
Рет қаралды 58 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 13 МЛН