No video

Lashan Herath - Dathin Allan [Official Music Video]

  Рет қаралды 2,408,550

Lashan Herath

Lashan Herath

Күн бұрын

The show will be available to stream on Spotify and partner networks from now
Stream/Download: vyd.co/Dathina...
Spotify : spoti.fi/44VE7WW
Apple Music : apple.co/46gN4vn
♪ Performed By Lashan Herath
♪ Produced By ShanM (360studio)
♪ Mixed & Mastered By ShanM (360studio)
♪ Written By Lashan Herath
♪ Melody By Lashan Herath
♪ POWERING BY TR TUNES
♪ VIDEO DIRECTOR - THILINA ADHITHYA / SHAIKH HASSAN (DREAMY PRODUCTIONS)
♪ MAKEUP - NADUNI CHANCHALA / NETHMI NADEERA
♪ QUOTE WRITER - PRASANSA SAVINDI
♪ CAMERA CREW - DREAMY PRODUCTIONS
♪ DESIGNING - LUMINA FUSION (ASINDU DIAS)
Sponsored By Apple Asia (appleasia.lk/)
Dial Now … For Download "Dathin Allan" song as your RingIn Tone ..
☎ Hutch - Soon
☎ Mobitel - Soon
☎ Dialog - Soon
☎ Aritel - Soon
Special Thanks To
MY BELOVED MOM & DAD / MY BELOVED BROTHER / ZIKRA / POORNA RUKSHAN / UMAL SATHSARA / INDUWARA / RAKINDU RIVISHAN/ DEVINDA JANITH / PASINDU LOCHANA / ABISHEK PERERA / SIHAS PERERA / SASITH NIDUWARA
Follow Lashan Herath on Social Media
Instagram : bit.ly/LashanIG
Facebook : bit.ly/LashanFB
TikTok : bit.ly/LashanT...
Channel Network : TR TUNES LIFE STUDIO trtunes.com
Official Lyrics video by Lashan Herath performing "Dathin Allan".
(C) 2023 Lashan Herath, under exclusive license to TR TUNES

Пікірлер: 1 200
@lashan___herath
@lashan___herath 11 ай бұрын
ආදරේ දැනෙනා මානෙක ලං වෙන්න හේතූ හොයන්නද ඔබ එක්ක ගෙවනා මොහතක ආදරේ තනුව ලියන්නට දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ ඔය ස්වරය ඕනා.... දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම් නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම් මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා ඒ මල් කවදා හරි පරවෙන බව ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් ආදරේ දැනෙනා මානෙක ලං වෙන්න හේතූ හොයන්නද ඔබ එක්ක ගෙවනා මොහතක ආදරේ තනුව ලියන්නට දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලං වී ඉන්නම් හැමදාමත් ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා තනුවක් වීලා පියඹන්නම් 🤍
@juleesdiary
@juleesdiary 11 ай бұрын
❤️
@rashmikaashen
@rashmikaashen 11 ай бұрын
💖
@SamadhiSathmini-kz8wv
@SamadhiSathmini-kz8wv 11 ай бұрын
@samuduni_hansika
@samuduni_hansika 11 ай бұрын
❤😍
@shanikaperera3138
@shanikaperera3138 11 ай бұрын
Ane...😔❤️
@coolstetasoffical
@coolstetasoffical 7 ай бұрын
2024/01/06 වෙලාව රෑ 08.01port city එකට හොදටම වහිනව මේ සින්දුව අහගෙන නෙලුම් කුලුන දිහා බලාගෙන අතීතෙ එක්ක ගහන මනෝ පාර මාරයි 🥺😇♥️
@technicalacademyofficial265
@technicalacademyofficial265 6 ай бұрын
@SanthaPremawardhana-ix8ol
@SanthaPremawardhana-ix8ol 3 ай бұрын
@Chanugi-Heshan
@Chanugi-Heshan 3 ай бұрын
@Musiclife-fo3ov
@Musiclife-fo3ov 3 ай бұрын
mage Birthday eka dwase 🥺
@senuridanushika
@senuridanushika 10 ай бұрын
Alone 🥺Rain 🌧️+ hot coffee☕ + this song🎧 = Magic........❤
@Sanuherath
@Sanuherath 10 ай бұрын
@VD7788_
@VD7788_ 10 ай бұрын
Magic is a drug 🍄
@user-ji8go9pu5t
@user-ji8go9pu5t 10 ай бұрын
❤❤❤❤❤
@NimsaraPehesarani
@NimsaraPehesarani 10 ай бұрын
@SamilaDewshan-bv1rc
@SamilaDewshan-bv1rc 10 ай бұрын
+ smoke❤
@kavi_creations_kavindu
@kavi_creations_kavindu 11 ай бұрын
"ඉතින් මන් ආසම මල මන් අහන්නේ ඔයාටත් පර වෙන්නම ඕනිද ? 🥀🥺❤️" Lashan Herath - Dathin Allan හිත් ඔච්චම් වගේම ලස්සන සින්දුවක් 🥺❤
@rasikakasthuri1561
@rasikakasthuri1561 9 ай бұрын
❤️‍🩹🥺
@lofidn
@lofidn 5 ай бұрын
❤🥺🍃☕
@sathilaranatunge
@sathilaranatunge 11 ай бұрын
මේක අහන්න බලාගෙන පිස්සුවෙන් වගේ ඉන්නේ මං විතරද😭❤️
@cricblood1122
@cricblood1122 11 ай бұрын
මේක නම් අනිවාරෙන් trending 1 එන්නම ඕනි ❤️🍃 ඒ කටහඬ අමුතුම magic එකක් Good Luck කොල්ලො 👊✨️
@lashan___herath
@lashan___herath 11 ай бұрын
@nishamapriyadarshani2441
@nishamapriyadarshani2441 10 ай бұрын
Aniwarenama
@ceylondino2857
@ceylondino2857 10 ай бұрын
🔥💞
@TharuNandun
@TharuNandun 11 ай бұрын
Beautiful Melody + Soulful Voice = Heaven 🥺❤✋
@uma424
@uma424 11 ай бұрын
When u said... "ඉතින් මන් අාසම මල.. මන් අහන්නෙ ඔයාටත් පරවෙන්නම ඕනිද.."❤🥀 I felt it..❤
@heshanraj8212
@heshanraj8212 6 ай бұрын
@kimsooah7937
@kimsooah7937 11 ай бұрын
සිංදුව release වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ🥺❤️ඒ song එකේ වචන වල තියෙන්නෙ වෙනම vibe එකක්❤️ හිත් ඔච්චම් වගේම මේ සිංදුවත් පිස්සුවක් Good luck lashan aiyah💫💓
@RavinduSandeepa-xb1dr
@RavinduSandeepa-xb1dr 11 ай бұрын
This artist This song This magic voice This is a another level legend💫🎶❤️
@TharinduDinelka
@TharinduDinelka 11 ай бұрын
ඔව් ඒ නුඹ | නුඹ පමණමයි ! 🤍🥀 ප්‍රර්ථනා කරන ආදරේම. මේ ලොකේ හැමොටම ලැබේවා .. !♥️🥺
@thaveeshvihanga4404
@thaveeshvihanga4404 11 ай бұрын
@sayurinehara1404
@sayurinehara1404 11 ай бұрын
@priyankanawarathne-zv1ov
@priyankanawarathne-zv1ov 11 ай бұрын
❤️
@user-im5bw2ru9i
@user-im5bw2ru9i 9 ай бұрын
@riznanasar724
@riznanasar724 8 ай бұрын
@UmiDu1516
@UmiDu1516 9 ай бұрын
ඔයාව දකින හැම පාරම ඔයාව ඕනා කියන හැගීම මම යටපත් කරනෝ මොකද ඔයා මට අයිති නැති නිසා ඒත් තනිවුනු හැම මොහොතකම ඔයාව මේ හිත ඉල්ලනවා මගේ නොවුනත් මම පුලුවන් තරම් කාලයක් දුර ඉදන් ඔයාට ආදරෙ කරනවා දගකාරී පේනා ඉවසන්න බෑනෙ ආදරේ ඔය ස්වරය ඕනා.......IA🌻🖤 දවසක දකී කියලා හිතනෝ එයා මේක
@SanthaPremawardhana-ix8ol
@SanthaPremawardhana-ix8ol 5 ай бұрын
😢
@lokuweerakkodi866
@lokuweerakkodi866 Ай бұрын
😢
@DileeshaSupun
@DileeshaSupun 10 ай бұрын
දුමක් දාන ගමන් හැමදාම මේ song එක මගෙ playlist එකේ play වෙනවා..! 🥺✍️🚬 Thanks මචං මේ වගේ ලස්සන magical සිංදුවක් කරාට.. උබට ජය.. 🤍🎧
@swgamer5606
@swgamer5606 3 күн бұрын
😌❤️
@jananisulochana
@jananisulochana 10 ай бұрын
🤗❤️ මේ සිංදුව තරම් මම වෙන කිසිම සිංදුවක් ආයී ආයී බලලා නෑ..කොච්චර ආසා කලාද කියන්නේ නිකන් ඉන්න වෙලෙත් අහනවා. වැඩක් කර කර ඉද්දිත් අහනවා .බලන් ගියාම හැම වෙලෙම අහනවා 🤭🤭 release කරපු දවසෙ ඉදන් තාමත් 🥺🥺 ගොඩාක් ආසයී ❤️
@isuudantha
@isuudantha 11 ай бұрын
මේක අහනකොට මතකෙට එන කෙනෙක් අපි හැමොටම ඇති 😊💖
@AnuhasInduranga
@AnuhasInduranga 10 ай бұрын
Ado mt nh bn 😢
@ceylondino2857
@ceylondino2857 10 ай бұрын
👌❤
@manjuladeepani6294
@manjuladeepani6294 Ай бұрын
ඇත්ත❤
@isuudantha
@isuudantha Ай бұрын
@@manjuladeepani6294 😩💔
@S4KII637
@S4KII637 11 ай бұрын
Masterpiece ❤️ " ඉතින් මං ආසම මල ඔයාටත් පරවෙන්නම ඕනද ? " 🥀❤️ #lashanherath
@Bnr000
@Bnr000 10 ай бұрын
මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා ඒ මල් කවදා හරි පරවෙන බව ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද ♥
@VishmiThamasha-pm9cg
@VishmiThamasha-pm9cg 10 ай бұрын
When Lashan Said "දෑතින් අල්ලන් මේ සංසාරේ ආ නිම්නේ පුරා ළංවී ඉන්නම් හැමදාමත්....❤️ O ❤️" Deep in the heart....😊✨️❤️
@asheraber-i3p
@asheraber-i3p 2 ай бұрын
එක කෙනයි මතක් වෙන්නෙ මේ සිංදුවට....හැමදාමත් ඒ කෙනාම මේ සිංදුව අහෙද්දි මතක් වෙයි මැරනකන්ම 🙂❤!
@HiruniMaleesha-mc2ms
@HiruniMaleesha-mc2ms 10 ай бұрын
"ඉතිං මං ආසම මල , මං අහන්නෙ ඔයාටත් පරවෙන්නම ඕනෙද 😊♥"
@manojpiris5890
@manojpiris5890 6 ай бұрын
ooo
@niroshangunasinghe5071
@niroshangunasinghe5071 5 ай бұрын
@@manojpiris5890 😂
@sajiththimira1705
@sajiththimira1705 11 ай бұрын
❤....දෑතින් අල්ලන් මේ සංසාර නිම්නේ පුරා....💛....ලංවී ඉන්නම් හැමදාමත් .....💙....ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතේ පුරා....💚....තනුවක් වීලා පියඹන්නම්... 🤍....අම්මෝමෝමෝ මේකනම් පිස්සුවක්...❤...සුපිරි...🤟....ජය වේවා..!!!.....➻♨🎶
@Kushani_dewmini
@Kushani_dewmini 11 ай бұрын
Wow it's beautiful 🖤🌷
@AmithLich-xo9by
@AmithLich-xo9by 11 ай бұрын
Oya wage❤😊
@gamingnoobyt7088
@gamingnoobyt7088 10 ай бұрын
​@@AmithLich-xo9byඅපෝ මොනවා වුත්තෝ 😅💔
@kevinxvibes
@kevinxvibes 11 ай бұрын
Love it ❤
@Amashi_Chamudika
@Amashi_Chamudika 11 ай бұрын
ඉතින් මන් ආසම මල මන් අහන්නේ ඔයාටත් පරවෙන්නම ඕනිද..? 🥀💗 I felt it ! 🌻
@charurathnayake
@charurathnayake 11 ай бұрын
Amazing!🤍 " ඉතින් මං ආසම මල ඔයාටත් පරවෙන්නම ඕනද? ......"🥀
@hasinimuthumalidissanaya-gz2zv
@hasinimuthumalidissanaya-gz2zv Ай бұрын
ඔබ එනකම් මං මේ සංසාර ගීතේ පුරා තනි වී ඉන්නම් හැමදාමත් H 🥺❤
@Marmystay
@Marmystay Ай бұрын
Eveyday coming to listen to this masterpiece °☆○ Like an addiction ♡°•☆
@erin_bro9364
@erin_bro9364 11 ай бұрын
This>>>🥺❤‍🩹🥀
@prabanikaushalya4012
@prabanikaushalya4012 11 ай бұрын
දැතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා ලංවී ඉන්නම් හැමදාමත් ❤🎉🤍😇 Beautiful song...good luck lashan ❤
@samithafernando7134
@samithafernando7134 Ай бұрын
Dathin allan me sansare nimne pura. Lan vii innam hamadamath Oba ekka man mage sansara githaya pura Thanuwaka vila piyabannam.... ❤️❤️ Lassanai aiyaa.... ❤️❤️ Hith ochcham Dathin allan Best... love it.... ❤️🤍🧡💙
@Senu4425
@Senu4425 11 ай бұрын
හිත් ඔච්චම් song එකට පස්සේ හැමෝගෙම හිත් අල්ලගන්න පුලුවන් song එකයි 🥰❤️🎶 1M ගහනවා අනිවාර්යයෙන්ම සිංදුව ලස්සන voice එකක් ජයවේවා 🙏🔥
@worldwidefood90
@worldwidefood90 11 ай бұрын
What a beautiful song. Sri Lankan small artists are nailed the field.
@sahanbandaranayaka2454
@sahanbandaranayaka2454 10 ай бұрын
අද දවසට 20වෙනි පාරට මේ සිංදුව අහන්නෙ🥺ඒතරම් ඇබ්බැහිවෙනවා ❤️🥺.සිංදුවට සාදාරණයක් කරන්න ඕනි නිසා ඩවුන්ලෝඩ් නොකරම අහනවා❤️ 'ඉතින් මම ආසම මල මන් අහන්නෙ ඔයාටත් පරවෙන්නම ඕනිද...?🥀 I felt it🌻🙂
@kalanikaushalya7669
@kalanikaushalya7669 11 ай бұрын
ඒ කටහඬ භාවනාවක්❤💕🌻 Congratulations malli ❤❤
@sansirajapaksha2000
@sansirajapaksha2000 9 ай бұрын
හිත් ඔච්චම්...දෑතින් අල්ලන් ❤❤❤great songs ...
@globaltrading8277
@globaltrading8277 11 ай бұрын
සින්දුවයි සිතලයි සිකරට් එකයි❤👀 🤤
@thakshila
@thakshila 11 ай бұрын
Imagine listening this song in 2020's legendary playlist one day, just as the 2000's ones we listen now 🥹❤️
@sweetmusic1438
@sweetmusic1438 10 ай бұрын
මෙකනම් අමුතුම රහාක් තියන සින්දුවක් කියලා වැඩක් නැ 🥺🖤❤👌 මචන් උබෙ කටහඬ පට්ට කියලා වැඩල් නැ ❤👌
@kasunwepalessa
@kasunwepalessa 11 ай бұрын
Kochchra ehuwath epa wen nethi bawanawak🖤🌹 keep it up. Wishing for more🥺
@hansiwalanagodage822
@hansiwalanagodage822 11 ай бұрын
Wow, beautiful song, beautiful vibe just like "Hith Ochcham"❤ You never disappoint your fans ❤ Please don't give up❤ Great work aiye..Love this❤
@Kavee_Girl_1
@Kavee_Girl_1 8 ай бұрын
මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා ඒ මල් කවදා හරි පරවෙන බව ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනද🥺❤️‍🩹🥀
@iPhonetips-r9v
@iPhonetips-r9v Ай бұрын
Love this song 🎧
@kemsaradinuga7518
@kemsaradinuga7518 10 ай бұрын
මේ ලෝකෙ ලස්සන මල් පිපෙන කොට ඒ මල් වල ලස්සන බලන්න මම දන්නවා ඒ මන් කවද හරි පරවෙන මල ඉතිං මං ආසම මල මන් අහන්නෙ ඔයාටත් පරවෙන්නම ඕනද 🥺💔
@arunasadun8720
@arunasadun8720 11 ай бұрын
අයියේ ඔයාගෙ voice එක බාවනාවක් .💖💖 මම ඔයාගෙ voice එක ට ආසයි ........ 💖
@Shashiya__
@Shashiya__ 11 ай бұрын
ලංකාවේ සුපිරිම Music KZbin Channel එකක් වෙලා සුපිරිම චරිතයක් වෙයි ! Superb Voice, Healing our heart ❤ btw ආසම එක "Hith Ochcham" 🎉
@Kesh_Vithanage
@Kesh_Vithanage 10 ай бұрын
Bro this hits so different. It's like... Can't even explain thousands of feeling inside my head rn🕊️
@imashaabeywickrama1050
@imashaabeywickrama1050 5 ай бұрын
ඉස්සෙල්ලම මේක ඇහුවෙ නුවර ට්‍රිප් එකක් යන වෙලාවෙ ❤️ ආයෙ ආයේ මේක අහද්දි එ ට්‍රිප් එක මතක් වෙනව... ආසම තැනත් නුවර වෙලා ආසම සිංදුවත් මේක වුණාම ❤️😩
@TharuThedreamgirl
@TharuThedreamgirl 10 ай бұрын
This vibe is so Amazing 🥺❤️✨️
@kaveekaushalya750
@kaveekaushalya750 10 ай бұрын
Love it❤ ලොකු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕනේ keep it up 🥀🥰
@harinidamsaree8441
@harinidamsaree8441 5 ай бұрын
Your voice drives me crazy! Never get bored listening to this song ❤
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Ай бұрын
මන් අදටත් හොයනව ජම්බුවද ජග්ගුවට ඉදපු කෙනා ..කෝ එයා පස්සෙ දැක්කෙ නෑනේ 2024😊❤
@lyricsmano2863
@lyricsmano2863 23 күн бұрын
Eh mokato 💀🥲
@BegumRaneema-xd5vm
@BegumRaneema-xd5vm 11 ай бұрын
අනිත් සින්දුව වගේම හිතටම දැනුනා...😍...❤️❤️LoVe Your voice❤️❤️❤️❤️Good luck❤️❤️❤️❤️
@rajitharajitha4629
@rajitharajitha4629 11 ай бұрын
Cant get enough of this!!!!!😢
@user-sn8ds4ec6d
@user-sn8ds4ec6d 3 ай бұрын
Rain + smoke + Alone + music 😌💙
@MariaHeshh-.
@MariaHeshh-. 3 ай бұрын
Omg that’s crazy ❤
@wasuu439
@wasuu439 11 ай бұрын
Amazing voice 🤤 ඇබ්බැහිවෙන කටහඩක් 🤍
@dilhanigunasekara5366
@dilhanigunasekara5366 11 ай бұрын
Soo mind relaxing.... 🥰🥰best song ever💖💝💝
@thishalpabasara9294
@thishalpabasara9294 7 ай бұрын
පට්ටම ගතියක් තියන සිංදුවක් filing song ❤
@user-xf6eh3cg7j
@user-xf6eh3cg7j 9 ай бұрын
This song deserves more attention 🥺💗
@Malmi_____
@Malmi_____ 11 ай бұрын
Voice 💆❤️✨️
@buddhimadharani6162
@buddhimadharani6162 11 ай бұрын
Became my favourite ❤👀
@KRX59
@KRX59 10 ай бұрын
Mix playlist එකක් අහනකොට අහම්බෙන් play උනේ මේක....සතුටුයි අහම්බෙන් හරි මේ සින්දුව අහන්න ලැබුණු එකට ❤ නැත්තම් මට මේ සින්දුව මගහැරෙනව... මාර ලස්සනයි සින්දුව❤❤❤
@pasidusandeepa3297
@pasidusandeepa3297 4 ай бұрын
Rain + Alone + Thiz song = 😮‍💨❤️✨
@rusandividunya
@rusandividunya 11 ай бұрын
That vibe 😩❤
@nishamapriyadarshani2441
@nishamapriyadarshani2441 10 ай бұрын
Mehema voice ekak dakkamai magic ekak always mine favourite Singer is Lashan herath 💜💜
@janindukeshan
@janindukeshan 10 ай бұрын
This one deserves more than 10M views for sure ..💥🥺💗
@user-sr4zi2mw6j
@user-sr4zi2mw6j 10 ай бұрын
තවත් ඕනේ 🥺❤️
@GihanBMusic
@GihanBMusic 11 ай бұрын
just no words malli.. keep it up.. ❤ This vibe feel awesome 🥰✊
@tashmi1995
@tashmi1995 11 ай бұрын
Felt it💗✨
@Sash635
@Sash635 11 ай бұрын
Different taste 😫✨
@Navodyaperera8
@Navodyaperera8 11 ай бұрын
මේ වගේ සිංදු මන් අහන්න ආස දෙන්නෙයි ඉන්නෙ @Lakshithamihiran @Ramidu දැන් ඔයත් ඉන්නවා @lashanherath Great voice ❤
@sithmihansika6353
@sithmihansika6353 3 ай бұрын
"ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද" It hits. . .😩❤‍🩹🎶
@Zenki2006
@Zenki2006 11 ай бұрын
World off + music on = heaven 🫀
@thisaratharumini
@thisaratharumini 11 ай бұрын
Favorite song 😍🥺❤️
@thisaratharumini
@thisaratharumini 11 ай бұрын
Mekanam pissuwak ❤🥺
@RK-fm9yx
@RK-fm9yx 11 ай бұрын
This One 🥺😩💗
@dintusl3873
@dintusl3873 11 ай бұрын
Feels like im in heaven
@Sunanda-zs1kz
@Sunanda-zs1kz 11 ай бұрын
"ඉතිම් මං ආසම මල ඔයාටත් පරවෙන්නම ඕනෙද " awww thizzzz 😫🫀❤️
@thiwankamadushan7627
@thiwankamadushan7627 11 ай бұрын
Wow❤❤❤ ඒ සිංදුවනන් ලස්සන යි.... තවත් ලස්සන ලස්සන සිංදුකරන්න ශක්තිය ලැබෙන්න අයියා ඔයාට.
@vinchest25
@vinchest25 8 ай бұрын
So Aesthetic 💆🍂
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 10 ай бұрын
Love it. Heart touchin song🥺❤️
@ceylondino2857
@ceylondino2857 10 ай бұрын
ඒ voice එක නම් භාවනාවක් වගේ.පට්ට ලස්සනයි.🔥 ❤ GOOD LUCK හදවතින්ම❤
@supunihansima248
@supunihansima248 11 ай бұрын
What a gorgeous voice lashan😍 You did a fantastic work🥰✊I wish you to continue your great works...✨️🔥
@mironsenevi
@mironsenevi 9 ай бұрын
Cinematography is superb specially in first 3 minutes ❤
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 11 ай бұрын
Love It Broh ❤️💯
@AaronBandara
@AaronBandara 11 ай бұрын
ආදරෙයි බොසා මේ සින්දුවට ❤ පට්ට feel ❤ ඉස්සරහට මෙවගේ ගොඩක් ඕනේ ජයවේවා !
@lashan___herath
@lashan___herath 11 ай бұрын
👀
@AshelVlog
@AshelVlog 11 ай бұрын
ඒ Vibe එක පට්ට...♥️👌
@luciferx74
@luciferx74 9 ай бұрын
Alone 💔 + Smoke 🌬 + Rain ⛈ +Coffee ☕️+This song 🎶
@DihasnaSewwandee
@DihasnaSewwandee 10 ай бұрын
So much addicted to this vibe 🥰
@draculaa8933-g4d
@draculaa8933-g4d 8 ай бұрын
මෙ song එක මගෙ හිත කොච්චර අල්ලගෙනද කිව්වොත් මන් මේක scl යද්දි අනිවාරෙන් අහනව ඔයාගෙ කටහට මාර විදියට මගෙ හිත දැන් කැමති වෙල ඉන්නෙ new song එකක් ඉක්මනට release කරන්න අයියෙ මට ඔයාගෙ කටහඩ විදින්න මෙ songs දෙක මදි ඔයාට හොද අනාගතයක් තියෙනවා ❤❤❤,
@civicpis12346
@civicpis12346 10 ай бұрын
Favorite song❤️🥺
@purnapamod2396
@purnapamod2396 10 ай бұрын
Ee voice ekh 🥺💖
@Bashinigunasekara
@Bashinigunasekara 11 ай бұрын
My favorite song 💆‍♀️🩷 love you voice 🗣️💆‍♀️
@sheharagimhana5777
@sheharagimhana5777 11 ай бұрын
Keep it up cudd ❤
@whosomegaaaaaaa8489
@whosomegaaaaaaa8489 11 ай бұрын
Good job lash❤️‍🔥keep it up bro
@tesindu_zer
@tesindu_zer 10 ай бұрын
Masterpiece ♥
@HasithNiwantha
@HasithNiwantha 11 ай бұрын
One of my favourite song after "Hith Ochcham".. This one is also great😊❤️ Heart touching Voice...🥺❤️‍🩹 Keep it up #Lashanherath bro ❤️💪
@sandunilakshitha7215
@sandunilakshitha7215 10 ай бұрын
"ඉතින් මං ආසම මල මං අහන්නේ, ඔයාටත් ඔයාටත් පර වෙන්නම ඕනි ද..? " 🎧😓 I Felt it.. 💔😩
@Imalmi08
@Imalmi08 6 күн бұрын
මිනිස්සුන්ට මේ තරමටම ආදරේ දැනෙන්න පුලුවන්ද..? 😫❤️‍🩹
@oshadavihanga1803
@oshadavihanga1803 11 ай бұрын
Another masterpiece machn❤ good luck
@chathu.NI_
@chathu.NI_ 10 ай бұрын
amazing❤️✨ voice... love it...💗💫
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН