අන්තිමට මොකද උනේ? । Last day of my medical internship | Doctor’s life abroad

  Рет қаралды 2,759

Doctor Snow’s Diary

Doctor Snow’s Diary

Күн бұрын

Пікірлер: 18
@Sachiijayarathne
@Sachiijayarathne Күн бұрын
මේව දැක්කම තවත් ගොඩක් ආස හිතෙනවා medical faculty selecte වෙන්න ❤🦄🩺💐
@ghostinsidetrap
@ghostinsidetrap 4 күн бұрын
Dear doctor ඔයාව දකින හැම වාරයක්ම මතක් වෙන්නේ එක දෙයයි මගේ අම්මයි තාත්තා th අත්තැම්ම මුදල් කියන් දේ හොදින් තිබුණා නම්.ඇට්ටාම doc wage rata යාවල ආස degree krn slli dei Ned kiyl. එහෙම දකිද්දී දුක හිතෙනවා දුප්පත් වෙලා ඉපදුන එකේ සාප ලත් වරද කාරි හැගීමක් දැනෙනව . මන් ඉගෙන ගන්න කොච්චර ආස උනත් මගේ ඉගෙනීම මගේ හිත අයාලේ ගිහින් ආනාත් උනා ඒත් ඉගෙන ගන්න තියෙන ආසාව මොන දේ උනත් නැති වෙන්නේ නෑ මගේ... මගේ එකක් ආසම audio engineering කෙනෙක් වෙන්නේ ඒත් මන් ලංකාවේ a/l me පාර ආට් වලින් කරන්නේ hoda sub එකකට කරන්නේ ict witri . මන් a/l කරේ කරන්වට මගේ ආශාව තිබුණේ maths පැත්ත ට ඒත් මගේ ඔලේවක් result eka මට හරියට හදාගන්න බැරි උනා එක නිසා මට එකත් බැරි උනා මන් a/l art kreth private හෝටල් කොස් එකක් කරල් සල්ලි හිය ගමන් මන් සතෙන් සතේ එකතු කරන්නේ මන් ආස degree krnn Salli ekathu කරගන්න hotel eke වැඩ off unama මට English පුළුවන් නිසා combined math physics video blanwa . කවදා හරි පරක්කු උනත් ඉගෙන ගන්න එක මිස් කරගන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ.. ඒත් මට depression mn කිසිම medical recommendations ekak නැතුව හිතුමතේට mirazep use kra krnw mn hitnne Mt depression මන් පිස්සෙක් වෙයි ද doc මට ඉගෙන ගන්න එක මිස් උනා එකට මන් ගොඩක් වේදනාවෙන් ඉන්නේ ඒ වේදනාව කවදා හරි නැති කරගන් ඕනේ නිසයි degree krn Salli ekathu karanne. මන් මානසික පිස්සෙක් ද doctor මට කියන්නවත් කෙනෙක් නෑ 🙂 මැරෙන්න හිතුවට මැරෙන්නෙත් බෑ වගකීම් යුතුකම් ගෙදර මතක් වෙද්දී මට මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා🙂
@Imasew-y4m
@Imasew-y4m 4 күн бұрын
අතාරින්න එපා.ඔයාට පුලුවන්.කොහොම හරි කට්ට කාගෙන ඉන්න plz.කවදා හරි ඒ කාපු කට්ටටම හරි යන්න ඔයාගෙ හීන ඔක්කොම හැබෑ වෙයි කියලා මට sure..හිත හයිය කර ගන්න.ඔක්කොම හරි යයි...
@ghostinsidetrap
@ghostinsidetrap 4 күн бұрын
@@Imasew-y4m MN ussaha krnnm digtm puluwan thank you wachana tikata 💗
@Imasew-y4m
@Imasew-y4m 4 күн бұрын
@@ghostinsidetrap ❤️‍❤️‍
@TharushiKumarathunga-o7o
@TharushiKumarathunga-o7o 3 күн бұрын
​@@Imasew-y4mBth bonn ep ..doctor knk nthuwa...memai hello..komhry slli tikak hoygen muinm al krnn asa stream eken ..yt blal igen gnna..it psse s 3 k hry dagena open university ekt panaganna...salli nthnm...my idea..giv it a try..athrn epah
@malshapremachandra7804
@malshapremachandra7804 Күн бұрын
​Oyt asa Steam eken A/l krnna..dn A/l private application dnna puluwn..e gana hoyla blanna..thamnge heeneta ynna..වැඩ krnna..KZbin වල ඕන තරම් videos tiyenwa. Anik class online krgnna පුළුවන් free card hadagen hri sirlagen..kawdawth ජීවිතේ අත් අරින්න එපා.ජීවිතේ ගොඩක් වටිනවා..තමන්ට adre krna අම්මා, තාත්තා ගැන හිතන්න 😊​@@ghostinsidetrap
@buddhiattanayake6488
@buddhiattanayake6488 3 күн бұрын
Congratulations. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem and the faith you believe be with you.
@deeshananihari6203
@deeshananihari6203 4 күн бұрын
Harima sathutui akki.thva thva hina hebe vela lassanata sathutinma inna lebeva kiyala wish karanva ane oyta..budu saranai devi pihitai akki..❤❤
@Dilsdream
@Dilsdream 2 күн бұрын
congratulations akki❤️oy white court ekt hrim lassni❤️...Akki kohomd studies wlt russian wlt giye ane e dewl gan poddk kiynnko plz💗
@shanperera97
@shanperera97 4 күн бұрын
Hi.oyage hinwa hamdama oy wage thiya ganda ❤❤
@piyarijayatunge3783
@piyarijayatunge3783 4 күн бұрын
❤❤❤❤
@hashiniranchagoda
@hashiniranchagoda 4 күн бұрын
❤🥺😘
@nadeekawettewa3639
@nadeekawettewa3639 4 күн бұрын
@dilshankalansooriya2720
@dilshankalansooriya2720 3 күн бұрын
nice content
@nethmikavishani109
@nethmikavishani109 4 күн бұрын
Akke medicine ann ona minimum resalt ak kohmd akk russian awe kohmd
@annnimashika3344
@annnimashika3344 4 күн бұрын
❤❤❤❤
@nelushadias
@nelushadias 3 күн бұрын
❤❤❤❤❤