මංතීරු නීතිය | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

  Рет қаралды 206,273

Legal Action

Legal Action

Күн бұрын

මංතීරු නීතිය | Law of Sri Lanka on Traffic Lane in Sinhala | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action | Chanaka Abeywickrama Legal Action | අපි නොදන්න Law
ජනජීවිතයට වැඩිමි වටිනාකමක් එකතු කරන, පොදු ජනතාවගේ නෛතික දැනුම වැඩි කරන ප‍්‍රථම KZbin වැඩ සටහන
#Law #Neethiya #Nithiya #Sinhala #LawinSinhala #NeethiyaSinhala #NithiyaSinhala #SriLanka #SriLankLaw #SriLankanLaw #LawinSriLanka #LawofSriLanka #LegalAction #LegalAdvice #LegalAdviceinSinhala #ApiNodannaLaw #අපිනොදන්නLaw #නීතිය #ලංකාවේනීතිය #NeethiyaDanaganimu #නීතියදැනගනිමු #අපිනොදන්නනීතිය #Chanaka #Abeywickrama #ChanakaAbeywickrama #lawschool #lawyer #lawschoolmemes #lawtutor #lawmeme #lawofattraction #lawyerlife #law #lawyer #legal #lawyers #attorney #lawschool #lawstudent #lawfirm #lawyerlife #justice #lawyersofinstagram #clat #direito #advocate #lawstudents #supremecourt #court #personalinjury #business #hukuk #advocacia #legalnews #advogado #attorneys #studygram #litigation #bhfyp

Пікірлер: 172
@amilaperera7522
@amilaperera7522 Жыл бұрын
ප්‍රධානම ගැටලුව, මං තීරු කීයක් තිබ්බත්, ඔය ඔක්කොම අවහිර කරගෙන හිමිං යන ඉබ්බො ටික... ඉරි කපනව අල්ලනවට වඩා, සෙමින් ධාවනය, මාර්ගය අවහිර වන සේ ධාවනය සඳහා නීති ක්‍රියාත්මක වුනොත්, ඉතුරු ප්‍රශ්න ඉබේටම විසඳේවි.
@chandana1136
@chandana1136 Жыл бұрын
බොහෝ අය කරන්නෙත් වමෙන් නොපැදවීමේ වරදයි යතුරුපැදි කරුවන් පාරෙ ඉඩ තිබෙද්දිත් දකුනෙන් පාරෙ මැද ගමන් කරනව ඒවගෙම වැගන් ආර් ප්‍රියස් ඇක්ව වගෙ වාහන පාරෙ මැද කොටකොට යනව ඉස්සරකරන්න හදනකොට නින්දෙන් ඇහැරුන වගේ වේගය වැඩිකරල ඉස්සරකරන්න දෙන්නෙ නෑ වමෙන් දාවනය කරන්නෙ නෑ අපේ රටේ මිනිස්සු කතාවනම් සිස්ටම් චේන්ජ් කරන්න පාරේ යන්නෙ තනිකර පුහු මාන්නෙන්
@lahirudilshan6539
@lahirudilshan6539 Жыл бұрын
සහතික ඇත්තක් 😌
@senakeramanayake7045
@senakeramanayake7045 Жыл бұрын
@nimalpiyarathna1941
@nimalpiyarathna1941 Жыл бұрын
කඩ ඉරේ එකවරකට ඉස්සර කල හැක්කෙ එක් වාහනයකි ට්‍රැෆික් රාලහමිල නැති අවස්තාවකනම් තමන්ට කැමති වහන ප්‍රමානයක් ඉස්සර කල හැකියී😁😁😁😁😁
@asankawickramasinghe443
@asankawickramasinghe443 Жыл бұрын
මම කාලයක් තිස්සේ වාහන ධාවනය කරනවා . කිසිම දවසක මගේ අතින් වැරැද්දක් නැතිව දඩ කොලයක් ලැබිලා නැහැ . ඒ වගේම දඩ කොල නොලියා අවවාද කර යැවූ අවස්තාත් තියෙනවා . නමුත් කිසිම නිළධාරියෙක් මගෙන් දඩ කොලයක් නොලියා සිටීමට මගෙන් පගාව ඉල්ලා නැත .
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
අනේ නිකං පලයං හුත්තෝ යන්න ජරාව තකන වෙිසිගේ බල්ලෝ ඉන්නෙ පාරේ බොරු කියන්න එපා හුත්තෝ .
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Asanka Tho inne Lankawede Americawede Borukare Gon Pakeya?
@sunillshantha2130
@sunillshantha2130 Жыл бұрын
පල හරකා බොරැ කියන්නෙ නැතිව
@anilwasantha2324
@anilwasantha2324 Жыл бұрын
ඔයා පාරේ යන්නේ වාහනේ තල්ලු කරගෙන ද.😆😆😆
@Chathuwa.
@Chathuwa. Жыл бұрын
Aththa wenna puluwan man den aurudu 4k drive krnawa rathnapure colombo Anuradhapure chilaw athra ada wena thuruth kisima fine ekak gewla ne dewiyange pihiten anathuruth ne irak kapanawa arunama wena wereddak karnneth ne 😅
@chaminduhasantha2809
@chaminduhasantha2809 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා ! සම්මා සම්බුදු සරණයි ! රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක
@kusalanushka3118
@kusalanushka3118 9 ай бұрын
ඒ උනාට ට්‍රැපික් කාරයෝ කියන්නෙ තනි ඉරේ ඉස්සර කරන්න බෑ කියලා උන් උන්ට ඕන විදියටනෙ නීති හදාගෙන තියෙන්නෙ.ඉසෙල්ලාම ලංකාවේ ට්‍රැපික් කාරයෝ හදලා ඉන්න වෙයි උන් තමා සිවිල් අයට වඩා වැරදි කරන්නෙ.
@pradeepdias-z7l
@pradeepdias-z7l 7 ай бұрын
bike eken iri nokapaa issara kalaama liyanna heduwa
@prajath100
@prajath100 Жыл бұрын
ලංකාවෙ මාර්ග වල වාහන දාවනය කරන බොහෝ දෙනෙකුගේ විනය බොහොම අඩුයි. වෙන රටක එලවපු කෙනෙකු නම් එය හොදින්ම දන්නව. අනිත් එක ලංකාවෙ බොහෝ මාර්ග කිසිම ප්‍රමිතියකට නැහැ. (අදිවේගී මාර්ග වල හැර). මාර්ග නීති පුවරු බොහෝමයක් නිසි ලෙස රියදුරන්ට පැහැදිලිව නිරීක්ෂණය වන පරිදි ස්තාන ගත කර නැහැ. එම පුවරු බොහොමයක් නිසි ලෙස නඩත්තු කර නැහැ. කාලයත් සමග එම පුවරු නිසි ලෙස නඩත්තු නොකිරීම හෝ අලුත් පුවරු සවි කිරීම සිදුවී නැහැ. අවිදිමත් මාර්ග පද්දතිය නිවැරදි වීම මේ රටේ එක සිහිනයක් පමනයි.
@vishudhaniranjana6376
@vishudhaniranjana6376 Жыл бұрын
ඉර නොකපා ඉස්සර කරලත් දඩ ලියල තියනවනෙ
@dammikaperera3406
@dammikaperera3406 3 жыл бұрын
ස්තූතියි! කාලීන උපදෙශනයක්. ඊලඟ වී ඩියෝවෙන් කඩ ඉරක් මත ඉස්සර කිරීමට උත්සාහ කලද ඉස්සර කිරීමට උත්සාහ කරන වාහනයද සාපේක්ෂව වේගය වැඩි කිරීම හේතුවෙන් ඉස්සර කිරීම අඩාලවී කඩඉරි නික්මවී තනි ඉර එළඹුනේ නම් ඇතිවන තත්වය පැහැදිලි කරන මෙන් ඉල්ලමි. තවද, මෙම නීති පොලිස් නිල ඇඳුමෙන් සිටින අයවලුන්ට ( නිල රථය හා පෞද්ගලික රථය) බලපාන ආකාරයද සඳහන් කළ මැනවි. දැනුම බෙදීම වෙනුවෙන් ඔබ තුමාට ජය හා සතුට .
@anilwasantha2324
@anilwasantha2324 Жыл бұрын
මහත්මයා මම බරවාහන වැඩ කරන රියදුරෙක් ⁣ඔය කියපු නීති පොලිසියට අදාල නෑ කොට කොට යන තිුරොද රථයකට කඩ ඉරේ ඉස්සර කලත් පොලිසියේන් මට දඩ කොල ලියලා තියනවා ඔිනතරමි.
@surangalakmal4003
@surangalakmal4003 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@chandanadon2187
@chandanadon2187 Жыл бұрын
Very useful. Road marking elustration is very clear. Thanks
@jayasankajeewan8198
@jayasankajeewan8198 Жыл бұрын
ඉර නොකපා ඉස්සර කලත් ලියනවනෙ.පොලිස්සියෙන් කියන්නෙ ඒ ඉර තියෙන්නෙ ඉස්සර කරන්න එපා කියලලු.
@pradeepdias-z7l
@pradeepdias-z7l 7 ай бұрын
matath kalaa
@namaldesilva1905
@namaldesilva1905 Жыл бұрын
Thank you Mr.Chanaka for your valuable explanation.
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
ස්තූතියි !
@dk4386
@dk4386 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට.
@anurapalinda3048
@anurapalinda3048 7 ай бұрын
ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට බොහොම ස්තූතියි
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
ස්තුතියි සර් දැනුවත් කිරීම ගොඩාක් වටිනව.
@LegalAction
@LegalAction 3 жыл бұрын
බොහොම ස්තූතියි, යාලුවන්ටත් බලන්න share කරන්න
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
ඇත්තටම වටිනා video ekk
@solutions4857
@solutions4857 Жыл бұрын
kaha iraka bus ekak or ballek,harakek hitiyoth kaha ira kapagena yana eka waradak da?? explain please !!!
@sanjayapeiris7480
@sanjayapeiris7480 2 жыл бұрын
සර් ද්විත්ව ඉර තියෙද්දි ද්විත්ව ඉර නොකපා ඉස්සර කරන්න බැරි ද?
@dulnethranmira9900
@dulnethranmira9900 2 жыл бұрын
සර්,විඩියොවක් කරන්න නිතිඤයන් නඩු ගාස්තූ අය කිරිමෙදි ක්‍රම වෙදයක් නැද්ද ලදූපතක් නිකුත් කිරිම කරන්න බැරිද දෙපැත්ත කන සමහරක් අය නිසා..........
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Жыл бұрын
අපි මේ නීති පිලිපදිමින් ගමන් කරනවා. නමුත් වගකිවයුතු නිලධාරින් සහ පෞද්ගලික බස් රථ ගමන් කරන්නේ මේ නීති වලට පටහැනිව. රට කරන මී හරක් ටික රැගෙන යන්නේ ඊටත් හපන් විදිහට .
@sumanrathnasumanrathnaliya2775
@sumanrathnasumanrathnaliya2775 Жыл бұрын
මාර්ග සංඤා ලයිට් පිටුපස සිට වාහන වරදට හසු කරනවා බොරු චෝදනා කරමින්.ත්‍රිවිල් තමා හසු කරන්නෙ වැඩිපුරම. එම අවස්ථාවේ කලයුත්තෙ කුමක්ද? පිලිතුරක් ලබාදෙන්න. ස්තූතියි.
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
පට්ටයි ඔබතුමා දැනෙන්නම මංතීරු නීතිය ගැන කියාදුන්නා. වැරද්දක් නොකර අල්ලාගෙන පොතයි පෑනයි අරගෙන බඩ පුරවාගන්න සද්දෙ දාන සම හරක් පොලිසියේ උන්ට කෙලවා දාන්න හැකි නීති තියේනම් ඒ ගැනත් කියාදෙන්න.
@erangahettiarachchi161
@erangahettiarachchi161 Жыл бұрын
Katawath kelawanna neethi hadala na kelawena eka nawaththanna thamai neethi hadala thiyenne.oba thumage akalpa wenas karaganna.
@shenarkwickramasinghe2356
@shenarkwickramasinghe2356 3 жыл бұрын
Thank you to Talk with sudaththa for the awareness.
@LegalAction
@LegalAction 3 жыл бұрын
welcome, pls share with ur friends
@relaxyourmind6399
@relaxyourmind6399 Жыл бұрын
බොහොම වටිනා video එකක් , තව තව මේවගේ ඒවා හදන්න , අපිව දැනුවත් කරනවට බොහොම ඉස්තුති , Good Job Thank You So much
@kantharajasekara5205
@kantharajasekara5205 Жыл бұрын
වටිනා උපදෙස් ලබා දීමක්. සාමාන්‍ය රථ වාහන පදවන මිනිසුන්ට අසාධාරණ ලෙස නිල බලය අයුතු ලෙස යොදා ගෙන අල්ලස් ලබා ගන්නා අතලොස්සක් රථ වාහන නිලධාරීන් මෙන්ම උසාවි වෙත ඉදිරිපත් කිරීමට නඩු ලබා ගැනීමේ උවමනාවෙන්ම දඩ සහ නීතිය බලහත්කාරයෙන් පැටවීම සිදුවනවා.එවන් අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි ආකාරය විස්තර කිරීමත් වදගත්.
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
සර්, කඩඉරකින් මැදින් ලකුණුකර ඇති මාර්ගයක වම් මන්තීරුවේ කඩඉර ආසන්නයේ දාවනය කලහොත් වමෙන් නොපැදවීම කියන වරදට හසුවිය හැකිද?
@LegalAction
@LegalAction 2 жыл бұрын
නැහැ
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@LegalAction ස්තුතියි සර්. ඔබතුමාට කරදරයක් නොවේනම් පමණක් මන්තීරු නීතිය දක්වා ඇති ගැසට් පත්‍රයේ දිනය හා අන්කය සොයාගත හැකිනම් මාහට ලබා දෙන්න.
@pathumlakshman8745
@pathumlakshman8745 Жыл бұрын
ඒ උනාට සර් මං කඩඉර ලකුණු කරල තියෙද්දි මගේ පැත්තෙ කඩ ඉර අයිනෙන් වාහනේ පැදෙව්වට මට දඩයක් ගැහුව දකුනෙන් පැදෙව්ව කියල
@ajithpriyantha1982
@ajithpriyantha1982 Жыл бұрын
Wosinmesinrepayar
@harisgenius4277
@harisgenius4277 3 жыл бұрын
U turn ගැනීම පිළිබඳ නීතිමය තත්ත්වය කෙසේද ?(තනි ඉර/ කඩ ඉර/ ද්විත්ව ඉර/ පින්තාරු දූපත මත, මන්සන්දියක, etc.) දකුණට හැරවිය හැකි සෑම අවස්තාවකම u turn සිදුකළ හැකිද?
@arunajagathsiri2734
@arunajagathsiri2734 Жыл бұрын
අන්තිම ටිකක් phadele made photo දැම්මා nm හොඳ i
@nuwanbandara5386
@nuwanbandara5386 2 жыл бұрын
ජය ❤
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg 6 ай бұрын
ඉස්තුතියි ඹබ තුමාට
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 Жыл бұрын
@profitablelk
@profitablelk Жыл бұрын
මෙහෙමවත් කියල දෙන එක ලොකු දෙයක් .... ඉස්කොලේවත් කියලා දෙන්නේ නැති නීති වලට නොදැන කළා කියල දඩ ගහනවා ...දඩ කාල ඉගෙන ගන්න සිස්ටම් එකක් තියෙන්නේ ලංකාවේ
@cuteromeotube
@cuteromeotube 3 жыл бұрын
Thanks for sharing. Very informative.
@everythingeverything3011
@everythingeverything3011 Жыл бұрын
මාර්ග වල මේ ඉරි අදින්න තියෙන නීතිය කුමක්ද.. RDA එකෙන් ඒක හරියට කරල නැත්නම් ඒ සදහා නීතියක් නැද්ද?
@LegalAction
@LegalAction Жыл бұрын
මෙය මාර්ග සංවර්ධන අධිකාරිය සතු වගකීමක් වන අතර, එය එසේ සිදුකර නොමැති නම් මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සළකා නඩු මාර්ගයට යොමු වීමට හැක. වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් පහත අංක හරහා දුරකථන ඇමතුමක් ලබාදෙන්න. (076) 738 3323 (071) 738 3323
@saneerajayathilaka5858
@saneerajayathilaka5858 Жыл бұрын
එතකොට තනි දිග ඉර හෝ ඩබල් ඉර සහ පදික මාරුව යන ඒවායේ අවසානයේ දිග කඩ ඉරි පහක් තියනවා ඒකේ නිතිය මොකක්ද මහත්තයෝ
@lalithanurasiri4529
@lalithanurasiri4529 7 ай бұрын
ඉස්තුතියි ඹබ තුමාට ❤
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
හැබැයි පොලිසියේ අය රාජකාරිය කරන වෙලාවට හොරු වගේ හැංගිලා ඉන්න එක නම් කොන්ද පන නැති කම තමයි
@C.Uluwita
@C.Uluwita 3 жыл бұрын
වටිනවා... ස්තූතීයි... 👍
@user-ou5wi7mh9f
@user-ou5wi7mh9f 2 жыл бұрын
ස්තුති 🙏🙏🙏
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
ඩබල් ඉරක් කපන්ට පුලුවන් රිය අනතුරක් වලක්වා ගැනිමට පමනි...නෙද. ඩබල් ඉරි දකුනට වමට කැපිම තහනම් නෙද
@naveenwickramathunga7237
@naveenwickramathunga7237 3 жыл бұрын
Thank you
@upulperera5088
@upulperera5088 Жыл бұрын
Sri Lankawe pake neethiya. Palayan ban yanna. License eka nethi unahama fine eka9500k . Mona ballage neethiyakda? Thopith ekai thope neethiyath ekai. Ballage neethiya.
@sf9714
@sf9714 Жыл бұрын
අපේ රටේ බොහෝ රියැදුරන් අතින් මාර්ග නීති කැඩෙන්නෙ විෂේශයෙන් කඳු සහිත මාර්ග වල අධිබර පැටවූ වාහන පසු පසින් එන වාහන වලට මාර්ගය අවහිර කිරීම නිසා. යම් වාහනයක ප්‍රවාහනයට අනුමත බරට වඩා බර පටවන වාහන සඳහා යම් නියාමනයක් තිබිය යුතුයි. ඒ හැර ඒ තත්වය පොලිසියට දඩ උල්පත් නොවිය යුතුයි.
@asirifernando451
@asirifernando451 3 жыл бұрын
ස්තූතියි !!! ❤️❤️💐💐
@wasanthapiyaruwan7059
@wasanthapiyaruwan7059 Жыл бұрын
Sir thanks for oll
@kashmikaakash
@kashmikaakash 4 жыл бұрын
ගොඩක් වටිනවා
@Trevor90able
@Trevor90able Жыл бұрын
පින්තාරු දූපතේ තනි ඉර කපා ධාවනය කරන ලද අවස්ථාවක පොලිස් රථවාදන දඩය නියම කළයුත්තේ වමෙන් ධාවනය නොකළ වරදටද ? පොලිස් නිලධාරියා දඩය නියම කර ඇත්තේ තනි ඉර කපා ධාවනය කල වරදක් ලෙසට නම් ඒ දඩය නිශ්ප්‍රභා කල හැකිද ??
@ChandanaBandara-k5r
@ChandanaBandara-k5r Жыл бұрын
thank you sir.
@BimalMadhawa
@BimalMadhawa 3 жыл бұрын
Thank you.🇱🇰❤️
@sinhalamotivationalquotes6858
@sinhalamotivationalquotes6858 4 жыл бұрын
Good content. Than you !
@theeshananilupul1463
@theeshananilupul1463 2 жыл бұрын
පොලිස් සිවිල් ඇදුමෙන් පැමිණ වාහන බලපත්‍රයක් හෝ පරික්ෂවක් ඉල්ලු විට අපිට ඔවුන්ගෙ පොලිස් id එක බලන්න ඉල්ලීම ට නිතියෙන් පුලුවන් ද
@dinujaweerarathna166
@dinujaweerarathna166 Жыл бұрын
Yes
@lucksasi5648
@lucksasi5648 3 жыл бұрын
Kohoma hodata giyat api weraddak nokarat .api polise mahatthurun ekka viwaadayakata giya gaman boru dada liyala denawaa sir ..api asaranawelaa wage hithata denenawa budu haamuduruwanii.....oba weni minisun ratata sampathakii diirgaayu weewaa bs
@mariyanfernando3489
@mariyanfernando3489 Жыл бұрын
ඇමති /මන්ත්‍රී ලාට මේ නිතිය අදාලද එහෙම නඩුවක් අහලවත් නෑනේ
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Na na mewa hudee janayata witharayi.
@prasannasenavirathnabandar7715
@prasannasenavirathnabandar7715 3 ай бұрын
කොළඹ සිට නිට්ටඹුව දක්වා මාර්ගයේ ලොරි සහ බස් රථ වලට වෙනත් වාහන වලට ඉස්සර කරන්න දෙන්නේ නෑ. ඉස්සර කරොත් වමෙන් නොපැදවීම කියලා ලියනවා. එහෙම ලියන්න පුලුවන්ද ?
@LegalAction
@LegalAction 2 ай бұрын
පුලුවන්.
@dileepwijesurendra5197
@dileepwijesurendra5197 3 жыл бұрын
Mama wurthiyen riyadurek mata thibunu loku prashna kipayakata pilithuru labuna bohoma sthuthi oba thumata jaya...
@LegalAction
@LegalAction 3 жыл бұрын
බොහෝම ස්තූතියි, යාලුවන්ටත් share කරන්න
@daidojuku8888
@daidojuku8888 Жыл бұрын
Thank you very much for the free information. Would you be kind enough to let me know what I should do to change the name of the Sports body I represent. We are recognized by the Ministry of Sports. The sports law does not mention anything about name change. What should I do. how can I contact you?
@LegalAction
@LegalAction Жыл бұрын
Contact the following numbers, (071) 738 3323 (076) 738 3323
@PawanPawan-xq7lw
@PawanPawan-xq7lw Жыл бұрын
A hema akama rupa satahan pennuwanm maru
@pasanpramodya4728
@pasanpramodya4728 2 жыл бұрын
Super
@shashikaabeysekara3380
@shashikaabeysekara3380 Жыл бұрын
Bohoma wedagath,
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 Жыл бұрын
Thank you sir... ❤❤❤
@nnisansala4055
@nnisansala4055 Жыл бұрын
Thank u sir. Watinawa e karunu tika
@anurawijathilaka9017
@anurawijathilaka9017 Жыл бұрын
පෙලිසිය සහනයක් නැ මම හරි පැත්තෙන් ගියෙ ඵවාහතෙ මගේ වමි සයිඩක පැත්තට අාවා මගේ කකුල කෑඩුනා. ඵවුනාට වැරදි කරන කෑනාට සහය තියනවා පේලිසි කාටුපෙත
@LegalAction
@LegalAction Жыл бұрын
ගැටළුව අපහැදිලියි. ඔබට ගැටළුව සඳහා තව දුරටත් තොරතුරු අවශ්‍ය නම් පහත අංක හරහා දුරකථන ඇමතුමක් ලබාදෙන්න. (071) 738 3323 (076) 738 3323
@n.sdissanayake3400
@n.sdissanayake3400 7 ай бұрын
Thanks alot❤❤❤
@prabhash2650
@prabhash2650 Жыл бұрын
මහත්මයා, සමාන්තරව දාවනය කිරීම පැහැදිලි කිරීමක් කරනවද
@helasiribat407
@helasiribat407 Жыл бұрын
ද්විත්ව මංතිරු තිබෙන විට ඇතුලත මංතීරුවේ බරවාහන පැදවීම වමෙන් නොපැදවීම යටතේ දඩ ගසන්නේ ඇයි
@charithjayakody
@charithjayakody Жыл бұрын
ඇතුලත මංතීරුව තියෙන්නේ ඉස්සර කරන්න විතරයි, ඉස්සර කරලා ආපහු අපි වහනය පිටත මංතීරුවට ගන්න ඕන. ඕනෑම වාහනයක් ගමන් කරන්න ඕන පිටත මංතීරුවෙ. හැබැයි අපි 99% වගේ ඔය වැඩේ කරන්නේ නැහැ. ඕක ප්‍රායෝගිකව කරන්න බැරි හින්දා පොලිසිය බර වාහන විතරක් ඇතුලත මංතීරුවේ යනකොට දඩ ගහනවා. බර වාහන පිටත මංතීරුවෙ විතරයි යන්න ඕන, සැහැල්ලු වාහන තීරු දෙකේම යන්න පුළුවන් කියන කතාව මිනිස්සු හදාගත්ත එකක් සහෝ.
@dumindapradeep22
@dumindapradeep22 Жыл бұрын
Thankyou sir
@musicvlogs6506
@musicvlogs6506 10 ай бұрын
වරදක් නොකර දඩ කොළයක් දුන්නොත් මොකද කරන්නේ
@godofgodseyes
@godofgodseyes 10 ай бұрын
වරදක් බව තීරණය කරන්න බලය දෙන්නෙ කවුද?
@chandrakantha10823
@chandrakantha10823 4 жыл бұрын
ඉස්සර කිරීමෙිදී හා දකුණට හැරවීමෙිදි ඉදිරියෙන් එන වාහන ගැන සැලකිලිමත් විය යුතු නැද්ද ඉදිරියෙන් වාහන එන අවස්ථාවක ඉස්සර කිරිමෙිදි හෝ වමෙන් නොපැදවීමදි වමෙන් නොපැදවීම කියන වරද හරිද
@LegalAction
@LegalAction 3 жыл бұрын
ඉස්සරහින් වාහනයක් එද්දි අපි ඉස්සර කරොත් වරද වෙන්නේ වමෙන් නොපැදවීම නෙවෙයි බාධක මැද ඉස්සර කිරීම
@sathinshasemasinghe7606
@sathinshasemasinghe7606 Жыл бұрын
Sir,public vedio recording කරන්න නීතියෙන් අවසර තියෙනවාද, අපේ ආරක්ශාවට අපි යන ඕනෑම public location එකක් බාධාවක් නැතිව recording කරන්න පුලුවන්ද
@predeepkumara5032
@predeepkumara5032 2 жыл бұрын
Sri මන්තිරුව 4ක්‌ තියෙන thenaka කහ ඉරක් තිබියදී වහනයක් ඉස්සර karanna beda
@LegalAction
@LegalAction 2 жыл бұрын
Be
@threekal2
@threekal2 4 жыл бұрын
අගෙයි
@idiotshan7418
@idiotshan7418 Жыл бұрын
ෂෑර් ලන්කාවෙ නීති කීයක් ක්‍රියාත්මක වෙනවද
@LegalAction
@LegalAction Жыл бұрын
ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය ලංකාවෙ නීතිය හා එහි ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපා ඇත.
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Respected sir
@kavindiliyon4385
@kavindiliyon4385 2 жыл бұрын
සර් පොලිස් රාජකාරියට බාදා කිරීමේ දඩ මුදල කීයද??
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Me ara wel mugatiyage yaluwa neda? Ko ube Wanda koththu/Wanda jangi/ Den iwarada?
@LegalAction
@LegalAction Жыл бұрын
😂😂😂😂
@eranthagayan1753
@eranthagayan1753 4 жыл бұрын
ඉර කපලා u tern gahanna පුළුවන් koi අවස්තාවලද
@HansikaRanasinghe
@HansikaRanasinghe 7 ай бұрын
නඩු දානකොට L permit එක තිබ්බොත් ඒක ගන්නවද
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
Good sir❤️💐
@shashikaabeysekara3380
@shashikaabeysekara3380 2 жыл бұрын
Watinawa, godak hodai
@jprashen
@jprashen Жыл бұрын
කඩ ඉරි තියෙන කොට එකවර ඉස්සර කරන්න පුලුවන් උපරිම වාහන සංඛ්‍යාවක් තියෙනවද? එහෙමනම් ඒ වාහන කීයක්ද?
@charithjayakody
@charithjayakody Жыл бұрын
1
@jprashen
@jprashen Жыл бұрын
@@charithjayakody මාර්ග නීති ටික හරියටම බලාගන්න පුලුවන් online source එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද?
@ShaliniWellassa
@ShaliniWellassa 2 ай бұрын
Pare kada iri warga 2k thiyenawa! Keti kada ira, digu kada ira. Digu kada iredi wahanayak issara kirima wardakda?
@LegalAction
@LegalAction 2 ай бұрын
නෑ
@besracom20
@besracom20 Жыл бұрын
මේ නීතිය වාහන පංතිය මත වෙනස් වෙනවද?
@charithjayakody
@charithjayakody Жыл бұрын
නැහැ
@ajithathapaththu
@ajithathapaththu Жыл бұрын
​@@charithjayakody මොකද නැත්තේ ...එහෙනම් මොකටද බර වාහානයක් කොළොඹ මීගමු පාරේ වෙනත් වාහානයකට කඩ ඉරි මතින් ඉස්සර කලත් දඩ ගහන්නේ
@hiranthabandara6682
@hiranthabandara6682 Жыл бұрын
honda pahadili kirieemak
@Akila_Mallawaarachchi
@Akila_Mallawaarachchi 3 жыл бұрын
👍
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
👍👍👍👍👍❤️
@s.n.k.123
@s.n.k.123 Жыл бұрын
Siyaluma nithi..deshapanaya karana ayata adala nowe.......
@godofgodseyes
@godofgodseyes 10 ай бұрын
ඇටෝනි චානකගෙ නීති තර්ක පදනම් විරහිතයි. අවශ්‍යනම් හේතුව පැහැදිලි කරන්නම්.
@godofgodseyes
@godofgodseyes 9 ай бұрын
Constitution is not a lawful social contract by it's design. Does he have a legal base for his legal arguments?😜
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
කෝ ඉතින් ඔහේගෙ පින්තාරු දූපත අපිට පෙන්නුවනං නරකද? ඔහේ කකිවුවට ඉතින් අපිනං තාම දන්නෙත් නැහැ ඒක. අනිත් දන්න ඉරි ඔක්කෝම පෙන්නල නොදන්න එක හැංගුව. වීඩියෝ එකෙන් වැඩක් ම නැතිඋනා.
@taba466
@taba466 2 жыл бұрын
5 wasare podi ekek gen ahapan.. uba nm modayek.. kenek wadagath deyak karana kota eke hodak kiyanna danne na.. danne nati deyak tiyanawanam karunikawa ahapan...
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 2 жыл бұрын
@@taba466 හරි ඉතින් කාරුණිකව අහන්නෙ. ඔයා දන්නවනම් කියල දෙන්න මට. කරුණාකරලා.
@sumuduprasad8312
@sumuduprasad8312 3 жыл бұрын
සර්.. Camera තියෙන helmate දාන්න තහනම් ද
@LegalAction
@LegalAction 3 жыл бұрын
නෑ.. එහෙත් අධි අධිආරක්ෂිත කලාපයක දි නම් ප්‍රශ්නයක් විය හැක
@sumuduprasad8312
@sumuduprasad8312 3 жыл бұрын
@@LegalAction thank you sir
@AmalGunawardhane-sn5uw
@AmalGunawardhane-sn5uw Жыл бұрын
ට්පර් ඩයිවර් කෙනෙක් දෙන්නෙක් එලව් යැව්ව මතකයි.බොරුවට පාරේ රගපු ට්‍රැපික් කාරයන්බ
@niroshranil2767
@niroshranil2767 Жыл бұрын
bus walata oya neethi adala naha needa
@DULA_SL
@DULA_SL Жыл бұрын
ඩබල් ඉරි නොකපා ඉස්සර කළාට අවුලක් නැද්ද?
@dilrukosanda1396
@dilrukosanda1396 Жыл бұрын
අවුලක් නෑ බන්
@DULA_SL
@DULA_SL Жыл бұрын
@@dilrukosanda1396 👍😁
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 3 жыл бұрын
තනි ඉර සමඟ කඩ ඉර ද්විත්ව ඉරක් ලෙස ඇති අවස්ථා දෙකෙන් සැම විටම වාහනය දකුණට හරවන්න බෑ නේද?
@LegalAction
@LegalAction 3 жыл бұрын
puluwan
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 3 жыл бұрын
@@LegalAction එතකොට ඒ කඉ ද්විත්ව ඉර යෙදීමේ අවශ්‍යතාවය මොකක්ද?
@LegalAction
@LegalAction 3 жыл бұрын
@@kapilawickramasinghe7639 ඒ තැන් වලදී තැන්වලදි එක දිසාවකින් එන වාහන වලට ඉස්සර කිරීමටත්, අනිත් දිශාවෙන් එන වාහන වල ඉස්සර කිරීම වැලැක්වීමටත් මෙය භාවිතා වේ . විශේෂයෙන් වංගුවල ආරම්භයේ දී මේ දැක්වේ
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Pintharu doopathe neethi pehedili madi 😂😢
@nimalpiyarathna1941
@nimalpiyarathna1941 Жыл бұрын
පදික මාරුව ලංවනවිට ඉදිරියෙන් එම පදික මාරුව තිබෙන බවට ඔබ්ගේ අවධානය යොමුකරන්න දෙඇත්තෙන්ම දිගු කඩ ඉරි තිබෙනව එම ඉරිවල ඉස්සර කරන්න බෑ එම ඉරි පහු උනාම කෙටි කඩ ඉරේදි ඉස්සරකල හැකියි මමත් දිගු ඉරේ ඉස්සර කරල දඩ කාල ලබපු අද්දැකිමෙන් කියන්නෙ
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 63 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Traffic laws : නීතිය නොදැන දඩ කන්න එපා !!!
6:14
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 63 МЛН