නඩත්තු නීතිය | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

  Рет қаралды 15,296

Legal Action

Legal Action

Күн бұрын

නඩත්තු නීතිය | Law of Sri Lanka on Maintenance in Sinhala | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action | Chanaka Abeywickrama
ජනජීවිතයට වැඩිමි වටිනාකමක් එකතු කරන, පොදු ජනතාවගේ නෛතික දැනුම වැඩි කරන ප‍්‍රථම KZbin වැඩ සටහන
#LawinSinhala #MaintenanceLaw #ChanakaAbeywickrama #Law #Neethiya #Nithiya #Sinhala #NeethiyaSinhala #NithiyaSinhala #SriLanka #SriLankLaw #SriLankanLaw #LawinSriLanka #LawofSriLanka #LegalAction #LegalAdvice #LegalAdviceinSinhala #ApiNodannaLaw #අපිනොදන්නLaw #නීතිය #ලංකාවේනීතිය #NeethiyaDanaganimu #නීතියදැනගනිමු #අපිනොදන්නනීතිය #Chanaka #Abeywickrama #lawschool #lawyer #lawschoolmemes #lawtutor #lawmeme #lawofattraction #lawyerlife #law #lawyer #legal #lawyers #attorney #lawschool #lawstudent #lawfirm #lawyerlife #justice #lawyersofinstagram #clat #direito #advocate #lawstudents #supremecourt #court #personalinjury #business #hukuk #advocacia #legalnews #advogado #attorneys #studygram #litigation #bhfyp

Пікірлер: 153
@dinindu9941
@dinindu9941 3 жыл бұрын
දිගටම කරගෙන යමු. නවත්තන්න එපා. බොහොම හොද මෙහෙවරක් ඔබතුමා කරන්නේ.
@MAY-mo5or
@MAY-mo5or 3 жыл бұрын
ඔබ කරන මෙහෙවර ඉතාමත් අගෙයි සිංහලේ නීතිඥතුමා....❤🔥👍
@gayanrajaguru377
@gayanrajaguru377 2 жыл бұрын
ඉතා හොද වැඩසටහනක් ජයෙන් ජයම වේවා,වැඩසටහන්වලට අදාල නඩු තීන්දුද සදහන් කරන්නේනම් තවත් වටිනාකමකි...
@tisalcooray7958
@tisalcooray7958 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක්. ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි.
@pushall8331
@pushall8331 2 жыл бұрын
රත වාහන නීතිය සහ එදිනෙදා අපිට අවස්‍ය වෙන නීති පොතේ උපදෙස් ටිකක් දෙන්න,සියලුම නීති වගන්ති ,අපි ඒවට කුමක් කලයුතුද ලියලා දෙන්න ස්තූතියි ඔබතුමාට 🙏
@shiromipunchi6157
@shiromipunchi6157 3 жыл бұрын
බොහොම ස්තුතියි .ගොඩක් ව් වැදගත් වැඩසටහනක් .තෙරුවන් සරනයි ඔබ තුමාට .
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට. හොද දැනුවත් කිරීමක්. 🙏🙏🙏🙏තෙරුවන් සරණයි!!!!
@AbdullaHaroon-pz9hz
@AbdullaHaroon-pz9hz 4 ай бұрын
Sir piyage urumaya dhuwata kohomadha ganne. Ammay piya dhikkasadha una lamayata kohomadha piyage urumaya laba ganne me sadhaha video ekak dhanna
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 2 ай бұрын
බොහොම වැදගත් තෙරැවන් සරනයි ඔබ තුමන්ට🙏
@ramanidisanayaka8634
@ramanidisanayaka8634 Жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් ඔබ තුමාට 🙏 ස්තුතිය
@maheshkumara3831
@maheshkumara3831 Жыл бұрын
ඹබ තුමාට බොහෝම ස්තුතියි
@chathurapriyasad6912
@chathurapriyasad6912 3 жыл бұрын
ඔබතුමාගේ මේ මෙහෙවර ඉතාමත් අගෙයි. මහත්මයාණනි, (විවිධ සටන් කලා හදාරන්න උදෙසා) ශ්‍රී ලංකාවේ නීතියට අනුව ආත්මාරක්ෂාව ක්‍රීයාත්මක කළ හැකියාව පිළිඹදව දැනුවත් කිරීමක් කරන්න.
@MLM6405
@MLM6405 5 ай бұрын
සර් මගේ මහත්තයා අනාචාරයේ හැසිරුණු ජායා රූප මා සතුව තියනවා අපිට ගොඩක් ප්රස්න මට දැන් නඩත්තු නඩුවකට යන්න සිදුවෙලා ඊට කලින් ඔබතුමාට කතා කරන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද
@bsw17dilshasandamali81
@bsw17dilshasandamali81 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්.ගොඩක් වැදගත් වුණා.
@salithsamarawikkrama9316
@salithsamarawikkrama9316 3 жыл бұрын
Accounting චන්දන සරගේ video එක බලලා ඔබතුමා එක්ක එකතු වෙන්නෙ.නීතිය පිලිබඳ නොදැන අමාරුවේ වැටෙන අහංසක මිනිසුන් වෙනුවෙන් ඔබතුමා මේ ගෙනයන වැඩපිලිවෙලට උපරිම සහයෝගය ලබාදෙන්න කැපවෙනවා
@samiramadushanka64
@samiramadushanka64 2 жыл бұрын
Hodatama pahadili karalathinawa mahathma bohoma sthuthi.
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*බොහොම වැදගත් ! ස්තුතියි* 💐💖🙏
@kmh1512
@kmh1512 2 жыл бұрын
සර් දිගටම වැඩසටහන කරමු අහම්බෙන් චැනල් එක සෙට් උනේ 👍👍
@maheshikadilrukshi2284
@maheshikadilrukshi2284 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
Valuable !
@AbdullaHaroon-pz9hz
@AbdullaHaroon-pz9hz 4 ай бұрын
Bohoma sthuthi sir
@kumaljasiwmanthi-ht4nz
@kumaljasiwmanthi-ht4nz 11 ай бұрын
ගොඩක් වටිනා විඩියො වක්...සර් ...🙏🙏
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Sup er godak wadagath samajeta
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
සර් ඔබතුමාලා වැක්සින් ගැන කරපු පැහැදිලි කිරීම්, මම ඒවා නොබලන සහ බයෙන් ඉන්න අයට පැහැදිලි කරලා දුන්නා........ යම් යම් අවස්ථාවලදී මට යම් යම් ගැටලු මතු උනා........ මොකද මම රාජ්‍ය නිලධාරීයෙක් අපේ ඔෆිස් එකෙත් ඉන්න 150 කගෙන් වගෙ මම විතරයි නොවිදා ඉන්නෙ, අනිත් අය බලපෑම්නිසා විද්දා සර් කරුණාකර පුළුවන් නම් මට ඔබතුමාගෙ දුරකථන අංකයක් ලබාදෙන්න....... බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කතාකලාට......🙏
@LegalAction
@LegalAction 3 жыл бұрын
0717383323 / 0767383323
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
@@LegalAction ❤️ thx sir
@munasinghelalitha3403
@munasinghelalitha3403 4 ай бұрын
Mage mahathaya petarataka kenek nisa ohu mawa nosalakana nisa aey pemenili karanna ona kohatada keya keyanna puluwanda
@nayanajithkularathna4926
@nayanajithkularathna4926 3 жыл бұрын
Keep up the good work sir. Well done.
@sindikumari5099
@sindikumari5099 3 жыл бұрын
Thank you sir.thank you so much🙏🙏🙏
@sindikumari5099
@sindikumari5099 3 жыл бұрын
Oba thumage denuwath kireema samajeta karana loku mehewarak.thawa thawath meweni vidio denna sir.👍👍🙏🙏
@curesrilanka9834
@curesrilanka9834 2 жыл бұрын
Good work! Keep doing!
@LegalAction
@LegalAction 2 жыл бұрын
Thank you, I will
@nipuninipuni124
@nipuninipuni124 Жыл бұрын
@@LegalAction නඩත්තු නඩුවක් දලා ගෙවන්න කොච්චර කාලයක් යනවද කියන්ඩ අනේ
@aruchchinanpradeepkumar6537
@aruchchinanpradeepkumar6537 Жыл бұрын
Budusaranai sirta ...
@inokapathmakumari626
@inokapathmakumari626 Жыл бұрын
Oba karana mehawara godak watinawa bs dp
@Maduwanthi-ob9js
@Maduwanthi-ob9js Жыл бұрын
Sir demapiyanta puluwan kamak thiyanawada daruwan gen nadattu mudalak illa neethya idiriyta yanna
@niroshasandamali2455
@niroshasandamali2455 2 жыл бұрын
viwahayen pita ipadunu daruwekuta nadaththu gevimata usaviyen niyoga kalahoh,ama daruwage uppannayata piyage nama damimata usaviya niyoga karanwada,
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
නීතීඥතුමනි, අද 2021/11/08 දිනයේ නීතිපතිවරයාගේ උපදෙස් මත රජය එන්නත් කාඩ්පත නොමැති අයට ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුළු වීම සඳහා එන්නත් දෙකම ලබාගත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳව නීතියක් සම්මත කර තිබෙනවා. එවැනි නීති හරහා සිදු වෙන්නෙ, එන්නත් ලබා ගැනීමට අකමැති පිරිසට විශාල අසාධාරණයක් වගේම සමාජයේ අනවශ්‍ය ගැටුම් නිර්මාණය වීමක්. මේ පිළිබඳව ඔබතුමන් රටට, ජනතාවට දැනුවත් කිරීමක් කරා නම් එය වැදගත් වන බවයි මගේ අදහස.
@deshanjeewantha6978
@deshanjeewantha6978 Жыл бұрын
@shanepereraedu
@shanepereraedu Жыл бұрын
Sir can you please make a video about some books about Sri Lankan Civil Law that is understandable to a regular person. I would highly appreciate if you can suggest me some books under this comment. Sinhala or English.
@termuxmasterxx8432
@termuxmasterxx8432 Жыл бұрын
Good sir
@amalipriyadarshani3646
@amalipriyadarshani3646 2 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට බුදු සරණයි
@hettiarachchi123-cc1nn
@hettiarachchi123-cc1nn Жыл бұрын
දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්)
@LegalAction
@LegalAction Жыл бұрын
අධිකරණ නියෝගයක් ගත යුතුය. වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@gunarathnarathnaweera4011
@gunarathnarathnaweera4011 6 ай бұрын
I need road law
@arunanishanthajayalath6889
@arunanishanthajayalath6889 Жыл бұрын
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි ..
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
niyamai.....sir
@sahansampath3926
@sahansampath3926 2 жыл бұрын
Daruwan wenuwen nadaththu gewimedi masikawa kiyakh gewimata siduwenawada
@Bedtime_Story_Magic
@Bedtime_Story_Magic 7 ай бұрын
නඩත්තු නඩුවකදි විදෙශ් ගමන් තහනම් කරොත් එය අපට දැනුම් දෙනවද/
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 Жыл бұрын
රැකියාවකට යන කොට සාමන්‍ය යෙන් කියන දෙයක් තමයි කොන්ඩේ කපන්න කියන එක. ඒක සම්බන්ද ව නීතිමය තත්වය පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද? සුදුසුකම් තිබේ නම් කොන්ඩය සහ රැවුල නිසා ලැබීමට තිබෙන රැකියා අවස්ථාව අහිමි කිරිම හා පුදගලයාගේ අකමැත්තෙන් පුද්ගලයාට කොන්ඩය රැවුල කැපීමට බල කිරීම සම්බන්දව. (රජයේ සහ පෞද්ගලික දෙකම සම්බන්දව)
@LegalAction
@LegalAction Жыл бұрын
කිසිම නීතියක් නොමැත. නමුත් සමහර රැකියා සඳහා කොණ්ඩය බාධාවක් විය හැක.(උදාහරණ- කෝකියන්-chef) තවද කොණ්ඩය හෝ රැවුල පිළිවෙලකට කපා සුදුසු ආකාරයෙන් සිටීමද ඔබේ වගකීමකි.
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 Жыл бұрын
​@@LegalAction ඉතාමක් ගෞරවයෙන් අහන්නේ , අපහසු තාවයට ලක් කරනවා නෙවෙයි. ඉතිං ගෑනු අයට ඔය නීතිය නෑනේ. පිරිමි අයට විතරයි නේ ඕක. රජයෙන් දෙන රස්සාවල් සහ රජයෙන් කරන විශේශයෙන්ම නොමිලේ කරන ඒවගේදී ඕක මම හොදට දැකලා තියෙනවා. ඒ වෙලාවට හිතට එන මොකක් හරි කියලා shape කරනවා මිසක් කිසි පදනමක් නෑනේ. තමන්ට කොන්ඩේ අවශ්‍යයි කියලම හිතෙනවා නම් කෙනෙක් රස්සාවට හෝ පාටමාලා වට ඉහත පරිදි පදනම් රහිතව ප්‍රකාශ කරද්දී ඊට විරුද්දව ගන්න නීතිමය පියවර තියෙනවා ද? තියෙනවා නම් මොනවාද?
@suneethabiyagama8610
@suneethabiyagama8610 2 жыл бұрын
Good hodai.
@slmtv1236
@slmtv1236 Жыл бұрын
Sir nadaththu naduwak thiyeddi Rata pulunda ??kohomda yanne ? Mokakda mekata karanna one ?? Plz tel me
@LegalAction
@LegalAction Жыл бұрын
පහත සඳහන් අංක හරහා කරුණාකරලා දුරකතන ඇමතුමක් ලබා දෙන්න. (076) 738 3323 (071) 738 3323
@sasikanissanka606
@sasikanissanka606 3 жыл бұрын
Good video sir
@මැදරට
@මැදරට 10 ай бұрын
සර්...බිරිද විසින් පුරැෂයා සමග දිගින් දිගටම ආරවුල් ඇති කරගන්නවා නමි බිරිද ස්වාමි පුරැෂයාට පහර දෙනවා නමි..බොරැ හේතු හදාගෙන නිතරම රන්ඩු වෙනවා නමි කල යුත්තේ කුමක්ද
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Жыл бұрын
Genu. Passe. Gihin. Ledak. Hedila. Hora. Genu. Balanne. Nethiunama. Pirimiyata. Oya. Vidihata. Salakanna. Kiyala. Illanna. Puluwanda
@LegalAction
@LegalAction Жыл бұрын
ගැටළුව අපහැදිලියි. ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් පහත අංක සඳහා යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@mayurinipunika3826
@mayurinipunika3826 2 жыл бұрын
Nadattut nokara matdrauya pawihci karanawam dikkasada wiya hakida
@LegalAction
@LegalAction Жыл бұрын
පළමුව නඩත්තු ලබාගන්න
@kasuniganga7145
@kasuniganga7145 Жыл бұрын
ස්තීර රැකියාවක් නොකරන කෙනෙක්ගෙන් නඩත්තු වියදම් ගන්න කොහොමද ඒ කෙනාගෙ ආදායම තහවුරු කරන්නෙ.
@ArunaShantha-ts4vx
@ArunaShantha-ts4vx Жыл бұрын
සර් හොටෙල් එකක පවතින බාර් එකකට අපි බොන්න ගියොත් හොටලේ සමග ප්‍රශ්නයක් ඇති අයෙක් සමගයි ගියේ. අපිව ඔවුන් ප්‍රතික්ශේප කල අතර ඔවුන් පෝලීසියට පැමිනිලි කර ඇත.එය අයුතු ඇතුල් වීමක් ලෙස සලකන්න පුලුවන්ද?
@ඩි.එන්.සුබසිංහ
@ඩි.එන්.සුබසිංහ Жыл бұрын
ගරැ විනිසිරැ තුමනි.මගෙ ගැටලුව වන්නෙ මගෙ ස්වාමියා මම ගැන නිතර සැකෙන් ඉන්නෙ මගෙම මල්ලි ගැන සැක කරනවා.එපා වෙලා හිටියෙ ලගකදි මම තිරනය කරා සැකය තවත් වැඩි කරන්න මොකද කොහොමත් සැකෙන්නෙ ඉන්නෙ.වැඩිය කතා නැතිව ඉන්න.මට නිතර අපහාස කරනවා පිරිමි පාවලා දෙනවා හිතවත් යාලුවෙක් විහිලු කරා නමි පාවලා දෙනවා එපා වෙලා ඉන්නෙ.රන්ඩුත් වෙනවා මට යන්න කියලා බනිනවා.මට කලයුතු දෙ කියන්න.දැන් අවුරැදු හතරක් පහක් තිස්සෙ මෙ විදියට එකම නිවසෙ දෙන්නෙක් විදියට ඉන්නවා.පුතයි දුවයි ඉන්නෙ මට එයාලා දැන් ලොකුයි 21දුවට පුතාට17 යි.මමත් සමග බැරි නමි ලමයි එක්ක හරි එල්ලි ගෙන යනවා
@LegalAction
@LegalAction Жыл бұрын
0717383323 / 0767383323
@sudeshsadaruwan2868
@sudeshsadaruwan2868 2 жыл бұрын
සර් මට මගේ අත්සන වෙනස් කරගන්න ඕනේ 1ka මගේ ETF/EPF / Bank වලට වගේ ප්‍රශ්නයක් වෙනවද එහෙම වෙනස් කරන්න ඕනේ නං ලිඛිතව මොකක් හරි ඉදිරිපත් කරන්න ඕනෙද
@LegalAction
@LegalAction 6 ай бұрын
නැහැ. දිවුරුම් ප්‍රකාශයකින් දැනුවත් කරන්න
@maheshimada9177
@maheshimada9177 8 ай бұрын
සර් අපි පොලිසියට ගිහින් දාන පැමිනිල්ල වැරදියට ලියලානම් අපි මොකද කරන්න ඔනේ.පැමිනිල්ල අරගෙනයි lawyer ව හමුවෙන්ඩ එන්ඩ කිව්වෙ
@aruchchinanpradeepkumar6537
@aruchchinanpradeepkumar6537 Жыл бұрын
Pirimi daruwekta nadatthu gevimedi kopana kalayak gewanawada
@sindikumari5099
@sindikumari5099 3 жыл бұрын
Theruwan saranay oba thumata
@sajithpriyankara880
@sajithpriyankara880 Жыл бұрын
Pradu warayange ratha wahana pilibada nithi nonada... sir..🙏
@tharukadesilva6561
@tharukadesilva6561 2 жыл бұрын
SIR PODI DEYAK MATA DANAGANNA ONA POLICIYA NIWASAK PARIKSHA KARIME NITHIMAYA THATHWAYA KUMAKDA MOKADDA SERACH WARRENT EKAK KIYANNE ? SEARCH WARRENT EKAK NATHIWA NIWASAK PARIKSHA KALA HAKIDA ? ME DEWAL WALA NITHIMAYA PATHIKADA GANA MA HATA DANAGANIMATA AWASHSHAYI
@milanidarshika3221
@milanidarshika3221 6 күн бұрын
Oba thuma samaka sambanda wenna puluwan kramayak thiyenawada
@LegalAction
@LegalAction Күн бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න. 0777383323
@DarshaniSugandika-s3o
@DarshaniSugandika-s3o Жыл бұрын
සර් මගේ ගැහැනු දරුවෝ දෙන්නේක්‌ ඉන්නේ ඒක දරුවේකුට 4000 ගානේ දරුවන් දෙදෙනාට 8000ක්‌ ගෙවනවා මොහු ඇරියස් එක 136500 තියෙන්නවා
@traditionaltrendsl7122
@traditionaltrendsl7122 2 жыл бұрын
Sir business ekak krana kenekgen nadathtgu gaddi eyage idam waahana ehemath wathkam walata balalada nadaththuwa theeranaya kranne
@LegalAction
@LegalAction 2 жыл бұрын
එයාගේ වත්කම් නෙවේ , එයාගේ මාසික ආදායම
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
❤️❤️👍
@nilminisareeworksdesign4705
@nilminisareeworksdesign4705 2 жыл бұрын
අනේ සර් මගෙ යලුවෝ 3 දෙනෙක් මගෙන් අත මාරුවක් කර ගත්තා එයලගෙ business වල ගැටලු සදහා ලක්ශ 10ක් අනිකට ලක්ශ 16ක් අනුකටත් ලක්ශ 16 මගේ ඉඩම සහ නිවස විකුනපු සල්ලි හිතවත් කම මත දුන්නෙත් එත් අවුරුදු 3ක් පහු වෙල එත් දෙන්නෙ නෑ ඔව්න්ට වත් කමක් නැතිව ඇති කියල හිතුවෙ ඒක නිස කාලයට ඉඩ දී බල සිටියා පුලුවන් වෙලවක් අවම මට මෙ මුදල් ටික දෙයි කියල ඒත් ලබෙන පාටක් නැ එයලට දැන් ගොඩක් හොඳයි.සල්ලි තියෙනවා එත් දෙන්නෙ නෑ කත කරන්නෙ නා නො වෙනස් කරල අලුත් දුරකථන අන්ක හොය ගත්ත එත් වැඩක් නෑ මම මේකට ඝත යුතු ක්‍රියා මාර්ගය මොක්ද්ද කියා ඔබ තුමගෙන් අහන්නේ මෙකට විසදුමක් දෙන්න
@LegalAction
@LegalAction 7 ай бұрын
නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වන්න
@chitrajayaseeli6795
@chitrajayaseeli6795 Жыл бұрын
Sir,if someone has a job with etf isn't she entitled to obtain this.
@LegalAction
@LegalAction Жыл бұрын
Yes she is
@shwethadhananjanie6270
@shwethadhananjanie6270 Ай бұрын
Sir, rata inna kenekgen nadattu illanda puluwnda
@LegalAction
@LegalAction Ай бұрын
උසවි ගෙන්වා ගත හැකි නම් පුලුවන්
@eshanrajamanthri5442
@eshanrajamanthri5442 3 жыл бұрын
Hariyata traffic neethiya ha අත්අඩංගුවට ganna puluwan neethiya kiyaladenna.
@dulanjayamadushan269
@dulanjayamadushan269 2 жыл бұрын
Mata udauwak awassayai mage putha danata inne nona laga eth Putnam kamathi manlagata Anna puthage wayasa aurudu 7 api thama nithiyen venvela naha eth mage nona danata wenath kenek samaga jiwath wenne eth mama mage daruwata nadaththu gewanawa
@LegalAction
@LegalAction 2 жыл бұрын
දරුවා ලබා ගැනීමට භාරකාරත්ව නඩුවක් පැවරිය හැකිය
@nipuninipuni124
@nipuninipuni124 Жыл бұрын
@@LegalAction නඩත්තු නඩුවක් දැම්මොත් කොච්චර කාලයක් ගිම්ද ගෙව්ම් කරන්නේ
@lakmalvlog
@lakmalvlog 3 жыл бұрын
හැකි ඉක්මනින් උත්තරක් බලපොරොතු වෙමී. තමන්ගෙ නොයෙන දෙයක් Digital product එකක්. තව තැනක තියෙනවා එක මං නොමිලේ යම් පිරිසකර දෙනවා. හැබැයි මං ඒ නොමිලේ දිලා මගේ දේ සල්ලි වලට දෙනවා. හැබැයි නොමිලේ දෙන දේ එයා සල්ලි වලට විකුණවා. හැබැයි ඒ සල්ලි වලට දෙන දේ public group එකක් දාල තියෙන දෙයක්...එකෙන් තමයි මං අරන් දෙන්නේ. එයාට පුලුවන් ලිගල් ඇක්ශ්න් එකග යන්න.. එහෙම ගියොත් එක කොහොම බලපයිද..?
@lakmalvlog
@lakmalvlog 3 жыл бұрын
මට මෙකට උත්තරක් දෙන්න පුලුවන් ද
@LegalAction
@LegalAction 3 жыл бұрын
@@lakmalvlog pls call me 0717383323
@WasanthaLiyanage-vx4hs
@WasanthaLiyanage-vx4hs Ай бұрын
Apita kata karala westara denaganna puluwanda mahattaya
@LegalAction
@LegalAction Күн бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න. 0777383323
@ajithnilantha2209
@ajithnilantha2209 Жыл бұрын
Moyami
@niroshaperera830
@niroshaperera830 2 жыл бұрын
මගෙ මහත්තයා කලින් badapu කෙනෙක් .a badapu kenatath buwek ennawa.duwata dan නඩත්තු gewanawa.dan nonath කසාද badala ළමයින් ennawa.aya thawa kasadayak karagena hitiyath api නඩත්තු gewanna nonada
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 Жыл бұрын
🙏🙏🙏
@methulamandhara2651
@methulamandhara2651 2 жыл бұрын
සැමියා සමාදාන වෙන්න කැමති , බිරිඳ සමාදාන වෙන්න කැමති නැ , නමුත් නඩත්තු පමණක් බලා පෝරොත්තු වෙනවා, මේ ප්‍රශ්නය පිළිබඳව උපදෙස් අවශ්‍යයි
@LegalAction
@LegalAction 7 ай бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@janakacbernard1020
@janakacbernard1020 3 жыл бұрын
👍
@kmh1512
@kmh1512 2 жыл бұрын
සර් අපිව පොලිස් නිලධාරින් ඇල්ලුවොත් ඒ සිදුවීම , ඔව්න්ව වීඩියෝ කරන්න බැරිද ඒක රාජකාරියට බාදා කිරීමක්ද?
@R.S.507
@R.S.507 Жыл бұрын
සර් කෙනෙක්ගේ පඩියෙන් නඩත්තුව සදහා ගෙවිය යුතු ප්‍රතිශතය කීයද?
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
Good afternoon sir 🙏🙏
@LegalAction
@LegalAction 3 жыл бұрын
👍
@Madusankaconstruction
@Madusankaconstruction Ай бұрын
මටත් උපදෙස් ටිකක් ලබාගත යුතුයි. කෙසේ ද ලබා ගන්නේ
@LegalAction
@LegalAction Күн бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංකය අමතන්න. 0777383323
@akaashhesaduakaashmalidu6905
@akaashhesaduakaashmalidu6905 Жыл бұрын
සර් මම බදලා මම අවුරුදු 25ක ledy කෙනෙක්.මගේ අම්මා කෙනෙක්ගෙ අතින් අනාථ වෙලා මන් හම්බවෙලා තියෙනවා ..අම්මා මාව බලන්නෙත් නෙ...අම්මා වෙන කසාදයක් කරගෙන...මන් හෙදිලා තියෙන්නේ සියා ලග...මන් තාත්තා ඉන්න තෙන ...දන්නවා මට මගෙ අඑතිය ලබ ගන්න පුළුවන් ද..සර්..
@akaashhesaduakaashmalidu6905
@akaashhesaduakaashmalidu6905 Жыл бұрын
මගේ තාත්තා කලින් බෙදපු කෙනෙක්..
@LegalAction
@LegalAction Жыл бұрын
කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න. (076) 738 3323 (071) 738 3323
@chathusamarasinha1712
@chathusamarasinha1712 2 жыл бұрын
Aurudu 2k una babekge upapennyak hadann puluwand monwad umna karnne kiyal den gann puluwand
@lohithasirimewan9309
@lohithasirimewan9309 2 жыл бұрын
Demaupiyanta daruwangen nadaththu illanna puluwanda?
@LegalAction
@LegalAction 7 ай бұрын
පුළුවන්. වයස අවුරුදු 60ට වැඩි විය යුතුයි
@WasanthaLiyanage-vx4hs
@WasanthaLiyanage-vx4hs Ай бұрын
Madat westarayak danaganna tiyanawa
@AyeshaBusnayake
@AyeshaBusnayake Ай бұрын
මට තියෙන්නේ සූන්‍ය කසාදයක්,අනික මන් ජොබ් එකක් කරන්නෑ මට ඩිමෙන්සියා රෝගය තියනවා ,මහත්තය මගෙන් නඩත්තු ඉල්ලලා නඩුවක් දාලා,මට නඩත්තු ගෙවීමට හැකියාව නෑ,මට නඩත්තු ගෙවන්න සිදුවෙයිද
@LegalAction
@LegalAction Күн бұрын
විවාහය ශුන්‍ය නම් නඩත්තු ගෙවීමට සිදු නොවේ.
@keylaadaline5624
@keylaadaline5624 2 жыл бұрын
Mage සැමියා danata hadawath rogiyek.api දෙදෙනා danata වෙන්ව සිටිනවා.මෙතුවක් kalayak ohu matai daruwatai nadaththu gewwa.ඔහුගේ rogi තත්වය nisa ඔහුට puluwanda matai daruwatai idiriyata nadaththu nogewa inna
@shezafathi4756
@shezafathi4756 Жыл бұрын
Sir mata udawwak awashshai kohamadha sir wa Contact karannea
@LegalAction
@LegalAction Жыл бұрын
පහත අංක හරහා මා හා සම්බන්ධ විය හැකියි. (071) 738 3323 (076) 738 3323
@BTSARMY-et5en
@BTSARMY-et5en 3 жыл бұрын
මට දැනගන්න පුළුවන් ද කෙනෙක්ගෙ චායාරූප රහසිගත ලෙස වෙන කෙනෙකුට යැවීම සමිබන්ධව ගත හැකි පියවර මොනවාද
@LegalAction
@LegalAction 3 жыл бұрын
ඔක්කොටොම කලින් පොලිසියට පැමිණිල්ලක් දාන්න
@dinindu9941
@dinindu9941 2 жыл бұрын
කෝ අලුත් වීඩියෝස් නැද්ද?
@lasanthaanuruddika3309
@lasanthaanuruddika3309 2 жыл бұрын
සමන්‍ය මිනිසුන්ට නීතිය ගැන දැනගන්න පුලුවන් පොත් තියනවද?
@LegalAction
@LegalAction 2 жыл бұрын
තියනවා
@lasanthaanuruddika3309
@lasanthaanuruddika3309 2 жыл бұрын
ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
@danuji2036
@danuji2036 Жыл бұрын
Mata udaw karanna puluwanda
@LegalAction
@LegalAction Жыл бұрын
puluwaan
@hashinimaduwanthi139
@hashinimaduwanthi139 2 жыл бұрын
Job ekk karana tenaka sewakayek eka parama ain krnna puluwan da sr
@LegalAction
@LegalAction 2 жыл бұрын
බෑ
@nipuninipuni124
@nipuninipuni124 Жыл бұрын
අනේ සර් මම නඩත්තු නඩුවක් දන්නේ ඉන්නෙ දැම්මොත් කොච්චර කාලයක් යනවද ගෙව්ම් කරන්න මට දැන ගන්න ඔනා
@LegalAction
@LegalAction Жыл бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@preethikadamayanthi
@preethikadamayanthi Жыл бұрын
නමිබ එක දෙන්න පුලුවන් ද සර්
@LegalAction
@LegalAction Жыл бұрын
0717383323 / 0767383323
@Vsilva-wl7ws
@Vsilva-wl7ws 2 жыл бұрын
Sirva contact karaganne kohomada
@LegalAction
@LegalAction 2 жыл бұрын
0717383323 / 0767383323
@kalingaprasad5580
@kalingaprasad5580 2 жыл бұрын
Methumage no denna baida
@LegalAction
@LegalAction 7 ай бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@nilakshinimasha4103
@nilakshinimasha4103 Жыл бұрын
සර් නඩත්තු නඩු ගෙවන්න බැරි උනොත් මොනවද වෙන්නේ ..
@LegalAction
@LegalAction Жыл бұрын
නඩත්තු ගෙවීම උසාවියෙන් නියෝග කර ඇත්නම් එසේ පැහැර හැරීම නීතිය පැහැර හැරීමක් ලෙස සළකනු ලබයි.
@pradeepjanaka5161
@pradeepjanaka5161 Жыл бұрын
Mata oyaga no aka dannako
@LegalAction
@LegalAction Жыл бұрын
වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න. (071) 738 3323 (076) 738 3323
@dgsumith3473
@dgsumith3473 3 жыл бұрын
නියම නිතිඤ්ඤ මහත්මයෙක්
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН