පළමුවෙන් දික්කසාද නඩුවක් පැවරීමෙන් තමාට අවාසියක් සිදුවේද ?

  Рет қаралды 64,031

Channel C

Channel C

Күн бұрын

Пікірлер: 96
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
Channel c එකේ දැකපු වැදගත් වැඩසටහනක් mekanam.ස්තුති obathumiyata
@osithachamara5992
@osithachamara5992 3 жыл бұрын
දෙමව්පියන් ගේ බල කිරිමෙන් ඇති කරගත් කසාදයක් අවලංගු කල හැකිද
@kasunipathirannhalage7996
@kasunipathirannhalage7996 3 жыл бұрын
Thanks for you madam
@OAnura-y1k
@OAnura-y1k Ай бұрын
❤😢😮❤, Jeewithayata Harima watinawa. Wedagath...ok...❤😢
@samadhinisansala4745
@samadhinisansala4745 4 жыл бұрын
පිටරට යෑම සදහා පිරිමි කෙනෙක් කසාද බැදපු ගැහැණු කෙනාගෙන් දික්කසාදය ලබාගතහොත් ඒ දික්කසාදය නීතයානුකූල වෙනවාද?ඉන්පසු පිරිමි කෙනා විවාහයක් කරගතහොත් එය නීතයානුකූල විවාහයක් වෙනවද
@prabathkarunarathna1051
@prabathkarunarathna1051 8 күн бұрын
Mata dena ganna oni dennama wenath vihawal karagen 1 kasade divos eka ganna puluwanda
@dwdilhani9934
@dwdilhani9934 5 жыл бұрын
බහු විවහයක් කරගත්තු කෙනෙකුගෙ දෙවැනි විවාහය බල රහිතයිනම් දෙවැනි විවාහයේ ඔහු හෝ ඇයට වෙන කසාදයක් කර ගත හැකිද ?
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 4 жыл бұрын
lankaewe bahu wiwahaya neeti wiodi , civil law yathe dikksada nowi wena aya bandanam dewani wiwahaye sita anik siyalu wiawahayan e wiwaha bala rahithai,e birndawaru neetyanukula bharayawan nowe, bahu wiawaha kaeanna hakke muslim ayta witarai,ank ayata bahu wiwahe siragarha wena wardak, oka ganutath adalai samuygen divorse nowi wena aya bandinna ba
@anushikanilrukshi815
@anushikanilrukshi815 4 жыл бұрын
@@profw.a.wimalaweera6328 bahu vivahayak karagaththa kenekta neethiyen lebena daduwama mokakda..sira daduwam novida vandiyak gewanna berida..
@priyadarshanialexander8996
@priyadarshanialexander8996 2 жыл бұрын
@@profw.a.wimalaweera6328 . Hello madam.
@indika0052
@indika0052 Жыл бұрын
@@anushikanilrukshi815 හඳුනාගැනීම කැමැති .. Please comments !!
@senamudalige8495
@senamudalige8495 5 жыл бұрын
Meyhumiyage pone no 1.danna ithama wedagath. Sthuthie obata.
@goluhadawatha8951
@goluhadawatha8951 4 жыл бұрын
මහත්මිය......ගැටලුවක් තියනවා ..සැමියාත් සැමියාගේ මවගේත් බලපෑම නිසා බිරිඳට එම නිවසේ වාසය කිරීමට නොහැකි තත්ත්වයක් මත බිරිඳ දරුවාද සමග දෙමාපියන් ලගට යනවා..මෙහිදී ඒ සැනින් සැමියා දික්කසාද නඩු පවරනවා....ඇවුරුදු 08ක පිරිමි දරුවෙක් ඉන්නවා.. මෙහිදී නඩු පැවරූ පාර්ශ්වයට වැඩි වාසි පවතීද? දරුවාගේ හිමිකම හිමි කාහටද?....මෙය අනුමිත ද්වේශ සහගත තත්ත්වයක් ද? දරුවා කිසිසේත්ම පියා ලගට යාමට අකමැතියි ...ඉතාම බියක් ඇත..ඔහුගේ නිවසේ අමානුෂික හැසිරීම් මත.....
@kasunlakmal8397
@kasunlakmal8397 4 жыл бұрын
Matath me de gena denaganna ona oyage prasnema thiyenawa mage yalhwekta eyatath daruwek innawa ...eth gewalwala prasna nisa diwos wenna onalu semiyage amma sahodarayongen tharjama balapem matha saha semiyage weradi nisa diwos wenna ona kiyala polisiye naduwak denma ...ethakota daruwa ne ....ita passe polisiye gehenu aya mema kanthawata parusha wachana walin benala ara pirimiyage peththata wasi wena widiyata katha karala ....meya gihin thiyenne thaniyama ..et pirimiyage gedara ayath ekka ohu gihin thiyenne ...ita passe ara ahapu parusha wachana walata saha tharjama walata baye meya den masa dekaka daruwek inna mawak ....eth eya kemathi ne ohu samaga jiwath wenna ...aduma tharame meyage nendammawath awith ne mema daruwawa balannawath ....meya thani wela inne ....pirimiya meyage badata daruwek dila eda idala thawamath meyawa balanna gihin ne ...daruwa labunata passe gihin balanna ...eth meya kemathi ne ohuta ....meya newathath diwos naduwak denmoth meyata awasiyak weida daruwawa meyata nathi weida kiyala bayakim inne ...denata kipa wathawakma meya diwi nasaganimata gihin thiyenawa ...den meyata kisima deyak karanna be daruwa nisa ....mekata naduwak denmoth mokak weida ....plzz tell me madam ....loku help ekak ...mage sahodariyak ....
@subhaninisansala8360
@subhaninisansala8360 16 күн бұрын
Miss mata devorse wenna one,,awasiya kiuwe mokadda,,mata daruwo denna vitarak labunot ati,,,husbun ge kisima deyak epa
@nilanthakarunarathna-g8q
@nilanthakarunarathna-g8q 4 ай бұрын
මැඩමි.මට.දැන.ගන්න.ඕනෙ.නඩත්තු.නඩුවක්.කියන.එක.සහ.දික්කසාද.නඩුව.මෙදෙකම.එකක්ද.දෙකක්ද.
@sumedhasampath3794
@sumedhasampath3794 Жыл бұрын
මැඩම්.මගේ බිරිඳට දරුවා ලැබුණට පස්සේ මගේ ගෙදරට එක්කයි අන්න නොදුන්නේ බිරිඳගේ මව විසින්.මට දරුවාවත් බලන්න වත් යන්න ඉඩ නොදුන්නේ බිරිඳගේ මව විසින්.ඒ තර්ජනයක් ලෙසයි කෙරේ ඒ සියල්ලම ශාක්‍ය විදිහට තියෙනවා ඒවා ගරු අධිකරණයේ සලකා බලනවද
@gaminiga5539
@gaminiga5539 4 жыл бұрын
Good
@thusharithushari9864
@thusharithushari9864 4 жыл бұрын
plz medam mata oyage namber eka denna puluwanda .hebei man fb nam ne .imo,whathsapp thama inne.
@shihandilanga9040
@shihandilanga9040 2 жыл бұрын
බිරිඳ නම් වරද කර ඇත්තේ ස්වාමි පුරුෂයා වන්දි ගෙවිය යුතුද?
@ashatasty
@ashatasty 4 жыл бұрын
ane madam mata oba thumiyage phone no denna puluwanda please help me
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
වසරදහයක්.දෙන්න.වෙන්වෙලා.සිටියනමිි.කසාදය.වලන්ගුද.කරැනාකරල.දන්වන්න.ස්තුයි.
@dineshkumara8098
@dineshkumara8098 4 жыл бұрын
දික්කසාද නඩුවට සහභාගී නොවුනොත් එක් පාර්ශ්වයක් මොකක්ද ලැබෙන තීන්දුව
@shortvideos1558
@shortvideos1558 3 жыл бұрын
අනේ දන්න කෙනෙක් කියන්න
@user-xv8bt7nh5y
@user-xv8bt7nh5y Жыл бұрын
Oya mekata uththare danagaththama? Ehemanam poddak kiyanawada
@RamyaSriani
@RamyaSriani Ай бұрын
Man කුවේට් inne mage matygeya mawa diwos keranne hadeno ලංකාවේ iden man කුවේට් awe eya mata gahala maranne heduwa e nisa den eya diwos keranne hadeno man mehe iddi ehema පුළුවන් dda man nethuwa tani kemettheta
@dumindalakshan5644
@dumindalakshan5644 2 жыл бұрын
Misswa contac kara gnna puluwan kohomda
@user-zv2cb5gu5p
@user-zv2cb5gu5p 8 ай бұрын
Bbat awuruddai masa 3 divos unoth bbawa aithi wenne katada
@nisansalasadamali2658
@nisansalasadamali2658 2 жыл бұрын
Akkenek naduwa dala anith kena aka nadu warayakatawath giye naththan a naduwa usaweye rajistar wenawada..
@tshirts2810
@tshirts2810 3 жыл бұрын
Husband dann10 year wenawa magen duras wela,man thaniyen daruwa hadagena jeewath wenne,dan mama thiranaya kala divorce wenna,mage daruwata sadarana wasiyak ganna puluwanda Eyata income ena margayak na.amma kanna denne,asaneepen inne manasika,man dana gaththe passe,thibunu depola okkoma eyage akka ta liyala,mea lagadi
@indika0072
@indika0072 4 ай бұрын
හඳුනාගැනීම කැමති ඔබව !!
@thiliniwasana2640
@thiliniwasana2640 3 жыл бұрын
අනේ මිස් මට මිස්ගෙ නම්බර් එක දෙන්න කෝ..මිස් ...මටත් ප්‍රශ්නයක් තියෙනවා
@jagathkumara333
@jagathkumara333 3 жыл бұрын
Mis ඔයාට no eka lebunada මට dendako please
@user-od9sz5ny8b
@user-od9sz5ny8b 6 ай бұрын
මිස් මමත් ගමන්ට් එහෙම ගිහිල්ලා දුක් විදපු කෙනෙක් එයට කොච්චර කරත් හොදක් නෙ බොනවා මිනිස්සු පවා දිලා බන්නින්වා ගරු කරලා කතා කරන්නෙ ne මන් ගොඩක් මන්සිකව වෙටිලා හිටියෙ මිස් දෙන් මන් රට ඉන්නෙ තව මස තුනකින් ලන්කවට එනවා එයා කියනවා මිස් ඩිවොස් වෙන්න දෙන්නෙ නෙලු මිස් මට තනියම ඩිවොස් නඩුවක් දන්න පුලුවන්ද අනෙ මිස් මට උත්තරයක් දෙන්න මන් දන්නෙ ne
@user-yz4rn6vd8p
@user-yz4rn6vd8p 4 ай бұрын
Katha karanna puluwanda dr
@shanamarakoon7111
@shanamarakoon7111 2 жыл бұрын
Paminilla usawi awe nathnm 03 parak mokada wenne naduwata? Withthiya hariyata usawi enawanm
@bindu492
@bindu492 2 жыл бұрын
දෙන්නගෙ කැමැත්තෙන් වෙන්වෙනවනම් නඩුව දිගට දිගට යනවද ? වන්දියක් ගෙවන්න වෙනවද ?
@tshirts2810
@tshirts2810 3 жыл бұрын
Mata ahanna deyak thiyenawa
@pssanduni8982
@pssanduni8982 Жыл бұрын
Birida inna gedarin samiyatath nokiya gedara baduth patawan giyama mokada k. Ona
@hirumobail1503
@hirumobail1503 2 жыл бұрын
Medam numbar eka danna barida.?
@user-pi2gt1ss8r
@user-pi2gt1ss8r Күн бұрын
මිස්ගේ phone namber 1 එවන්න පුළුවන් ද
@machandana1201
@machandana1201 3 жыл бұрын
Miss mata nombari 1ka dinna pulawanna
@asktikka1986
@asktikka1986 5 жыл бұрын
Ane mess nombar එක දෙන්න පුලුවන්ද
@chamilabandara7062
@chamilabandara7062 2 жыл бұрын
Mat1 randu wenawa koiwelet ekata awulak wida
@manjulaw9046
@manjulaw9046 3 жыл бұрын
මම අවුරුදු 2/12 වෙනවා විවාහ වෙල විවාහ වුන දා සිට අද වෙනකන් එයා හරියට බොනව වැඩ කරාට සල්ලි දෙන්නේ නැහැ ගෙදරට එවට මොනව කරන්නෙ දන්නේ නැහැ එව්වොත් මාත් එක්ක රන්ඩු පුදුම විදියට මාව පිරිමින්ට පාවා දෙන්නේ මගේ හැම දෙයක්ම සොර කම් කරා මට දැන් තියෙන්නෙ මරනය විතරයි මම මොනවද කරන්න ඕන
@nithya4140
@nithya4140 2 жыл бұрын
Dont give up.god is with you.
@shanilkamalshan4795
@shanilkamalshan4795 Жыл бұрын
Akke oya diwos wenna
@indika0052
@indika0052 Жыл бұрын
ඔබ හඳුනාගැනීම කැමැති comments කරන්න !!👍❤
@kasunprabodha7208
@kasunprabodha7208 4 жыл бұрын
සර් මටත් ඩිවොස් වෙන්න ඕන මම රට ඉන්නෙ එයා ලංකාවෙ ඉන්නෙ නිතරම එයා ට මාව සැකයි..මම කිව අයින් වෙමු කියලා..එයාගෙ අප්පචිචි ල දැන් වන්දියක් ඉල්ලලනව කියනව එහෙම වුනොත් මටකියක විතර වන්දියක් දෙන්නෙ වෙයිද...අපට බබාලත් නැ තාම බැදල මාසයයි ලංකාවේ වුනනෙ මම ආයෙ රට ආව..අනික එයගෙ න් දැවැද්දක් වත් මුකුත් ම ලැබුනෙ නැමට..දෙනව කියන එවත් දෙන්නෙ නැති පාටක් තිබුණේ ත්..මට පැහැදිලි කරන්න මම මොකද කරන්න ඔන කියල
@online2386
@online2386 3 жыл бұрын
Nodakin
@rsudaya4122
@rsudaya4122 9 ай бұрын
Man lon aran gewal hadala wahana aran lamai dennath aran mokuth nethiwa hora genitai manussayatai dila aenna una mage namata kisima deyak nuthibuna nisha
@indika0072
@indika0072 4 ай бұрын
Oya පිරිමි කෙනෙක් dha ? නමින් හොයන්න baha
@rebekaperera823
@rebekaperera823 2 жыл бұрын
Mis mage wayasa 21 man bedala awruddakawth ne bedapu da patan aya mata karadara kala gehuwa eka wahalak yata hitiye masa 3i den aya kohe innawada kiyandawath man danne ne call karannewath ne aya dawasak mata kiuwa magen loku wandiyak gannawa kiyala man mokadda mis karanda ona
@shanilkamalshan4795
@shanilkamalshan4795 Жыл бұрын
Akke oya diwos eka illanna baya wenna epa
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
මම බැදලා ඩිවෝස් වෙලා ඉන්න මට ඔයාව බදින්න බැරිද
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 4 жыл бұрын
Mata miss ge no eka dennako pls
@achiniilanka6605
@achiniilanka6605 Жыл бұрын
අනේ මිස් මට නම්බරේ දෙන්නකෝ
@thakshidisanayaka8853
@thakshidisanayaka8853 3 жыл бұрын
මිස් ස්වාමිපුරුෂයාට පුලුවන්ද බිරිදගෙන් වන්දි ඉල්ලන්න
@prabuddadananjaya6409
@prabuddadananjaya6409 3 жыл бұрын
Ehema behe hallo
@indika0052
@indika0052 2 жыл бұрын
හඳුනාගැනීම සඳහා comments කරන්න පුළුවන් Thanks ❤❤
@rekatharangani2020
@rekatharangani2020 2 жыл бұрын
Miss රට ඉන්න කෙනෙක් ගෙන් කොහොමද ඩිවෝස් වෙන්නෙ
@indika0052
@indika0052 2 жыл бұрын
හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks ඔයාට ❤❤👍
@madhushankaproduction5667
@madhushankaproduction5667 Жыл бұрын
Mata sahakariyack hoyanawa wayasa awlack na api denna adaren jiwithwemu kamathi da mata 25 iwarai wayasa
@asktikka1986
@asktikka1986 5 жыл бұрын
Ane miss nombar එක දෙන්න ko
@nimnaanjalee2777
@nimnaanjalee2777 3 жыл бұрын
Number eka denna puluwanda?
@nimeshsavinda1991
@nimeshsavinda1991 3 жыл бұрын
Me madamge phone number Ekai dennako. Nathnam address ekaka Hari ewannko. Matath mage wiwahaye loku prasnyak thinawa. Ekata wisaduma mokakda kiyala mata madamge danaganna one
@wasanamadushani8900
@wasanamadushani8900 3 жыл бұрын
Miss number eka danna puluwannada
@kumariindika6856
@kumariindika6856 5 жыл бұрын
Number aka denna puluwanda
@akilafernando6605
@akilafernando6605 Жыл бұрын
Mama akila fernando mata me missge whatshap no ganda puluwanda please
@shyamalitalagala9503
@shyamalitalagala9503 3 жыл бұрын
කසාද සහතිකේ බොරැ වයස තියෙන්නේ.එතකොට මොකද කරන්නෙ
@indika0052
@indika0052 2 жыл бұрын
හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks ❤
@dinushaswarnamali7108
@dinushaswarnamali7108 4 жыл бұрын
Mis apita nomber ekak danna apita katha karanna
@shanromeshka759
@shanromeshka759 3 жыл бұрын
බහු විවාහයකදී පලමුවෙන් දික්කසාද නොවී දෙවන විවාහයේදී ලබාගත් කසාද සහතිකය අවලංගු වෙනවා ද ? ඒක නීත්‍යානුකූල විවාහ දික්කසාද කරනවා වගේ දික්කසාද නඩුවක් පවරා අවලංගු කරන්න ඕනෙද ?
@luckytwins2921
@luckytwins2921 3 жыл бұрын
miss mata missge number eka dennako
@kasunaravinda3217
@kasunaravinda3217 Жыл бұрын
Mage birida mata viruddawa naduwak dala tiyenawa diwos wenna mata upades oni sitasiya tinawa obata pinthura labadimata puluwan plz help
@sarathchandana2934
@sarathchandana2934 2 жыл бұрын
Ane Miss number eka dennakoo pleas
@sanjeewanidharmathilakasan9226
@sanjeewanidharmathilakasan9226 5 жыл бұрын
Pls me miss ge no eka dennako
@chandimanisansala4245
@chandimanisansala4245 3 жыл бұрын
Ane medam number denna ko please
@indika0052
@indika0052 Жыл бұрын
@@chandimanisansala4245 හඳුනාගැනීම කැමැති !!
@samachalasamachala8063
@samachalasamachala8063 5 жыл бұрын
Matath denda ko me miss ge number eka
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
මම බැදලා ඩිවෝස් වෙලා ඉන්නේ මට වයස 28 බදින්න කැමති කෙනෙක් ඉන්නවා නම් ම්ස්ජ් එක දන්න කෝ
@warunasampath172
@warunasampath172 4 ай бұрын
@NishsankaKandyan-ke6hy
@NishsankaKandyan-ke6hy Ай бұрын
Ow poluwsn
@prabathkarunarathna1051
@prabathkarunarathna1051 8 күн бұрын
Kohida oya​@@warunasampath172
@prabathkarunarathna1051
@prabathkarunarathna1051 8 күн бұрын
Kohida oya
@pradeepfarnando8082
@pradeepfarnando8082 4 жыл бұрын
Mata missge 4 nambare denneko
@dinuki3751
@dinuki3751 5 жыл бұрын
Me missge nambar eaka dennako
@sadamali-sk1oq
@sadamali-sk1oq 5 жыл бұрын
Me misge no eka denna puluwanda..plz
@indika0052
@indika0052 Жыл бұрын
හඳුනාගැනීම කැමැති !!
@asbced6930
@asbced6930 7 ай бұрын
Math.prasna.tiyenawa.nambateka.denna.pis
@NiroSh-d9j
@NiroSh-d9j Жыл бұрын
මැඩම්.මට.දරුවන්.3නෙක්.ඉන්නවා.ගැහැණු.දරුවන්.2යි.පිරිමි.දරුවෙකුයි.මම.රට.ඉන්නේ.මගේ.දරුවන්.මගේ.අම්මා.තාත්තා.ලග.අවුරුදු.5.හක්ම.මගේ.දරුවන්ට.පියා.ගෙන්.කිසිදු.සැලකිල්ලක්.නොමැත.වොහුටද.අනියම්.සම්බන්ද.තාත.ඇත.කලින්.ගැහැනු.කෙනෙක්.අරන්.හිටියේ.මම.රට.ඉද්දි.මගේ.රෙජිස්ටර්.එකෙත්.බොරු.වයස.දාලා.ලිව්වේ.මට.එයාගෙන්.අයින්.වෙන්න.වොන.මගේ.දරුවෝ.තුන්දෙනා.මට.විතරයි.ආදරේ.මගේම.කියලා.මට.ඉන්ඩ.තැන.තියනවා.හැමදේම.මං.රට.වල්වල.දුක්.විදලා.ගත්තේ.මැඩම්.
@indranimalkanthi2025
@indranimalkanthi2025 Жыл бұрын
Aluthen devos neethiya lihil karana panathak genawa kiyana eka aththakda madam🌻🌺🌻
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
OIC Fonseka
3:13
British Council Sri Lanka
Рет қаралды 41 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН