තාම තනිකඩද? ඔයා බලාපොරොත්තු වෙන ආදරය ජීවිතයට ආකර්ෂණය කරගන්න - Law of Attraction for love - Sinhala

  Рет қаралды 82,317

The Happiness Muse

The Happiness Muse

3 жыл бұрын

තාම තනිකඩද? - ඔයා බලාපොරොත්තු වෙන ආදරය ජීවිතයට ආකර්ෂණය කරගන්න - විශ්ව ආකර්ෂණ නීතිය යොදාගෙන පස්සෙන් නොයා ආදරය ආකර්ෂණය කරන කාන්දමක් වෙන්න
Still single? this is how you can attract your ideal partner and the love of your dreams in to your life using law of attraction principles - Become a love magnet - Sinhala
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
Website / store: www.thehappinessmuse.lk
TikTok: vm.tiktok.com/ZSE1ymHj/
#TheHappinessMuse #love #lawofattraction

Пікірлер: 418
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Self love - ආදරයේ පළමු පියවර - kzbin.info/www/bejne/Y3zSm5-dn9N9pNU
@shiranniroshanfernando4046
@shiranniroshanfernando4046 3 жыл бұрын
❤️❤️❤️❤️
@amitha929
@amitha929 3 жыл бұрын
.
@hirunisandareka7183
@hirunisandareka7183 2 жыл бұрын
Klin interesting ekk tibba knk ta dn kisi ma idea ekk nati wenne ai?
@manuka1999
@manuka1999 4 ай бұрын
Adra krnakenge eyt hithe sensim inna vidk ndd
@vishwajithrajapaksha.5221
@vishwajithrajapaksha.5221 Жыл бұрын
ඉපදුන දවසේ ඉදන් .ලැබුනා නම් ලැබුනේ සතෙක්ගේ ආදරේ විතරයි ..
@sadeepamalshan3779
@sadeepamalshan3779 Жыл бұрын
Low of attraction තමයි මගේ ජීවිතෙත් ලස්සන කරන්නේ❤🌍
@relaxworld534
@relaxworld534 3 жыл бұрын
හැමදාම අපිට හොඳ හොඳ වීඩියෝස් දෙන ඔයාට ගොඩක් ස්තූතියි
@prabhathudaya7007
@prabhathudaya7007 3 жыл бұрын
තෑන්ක් යූ අක්කි..ගොඩක් වටින වීඩියෝ එකක් ඇත්තටම.ජීවිතේ වෙනස් කරපු කතාව මේක💞🙏
@malingaherath4288
@malingaherath4288 3 жыл бұрын
ඇත්ත මම නම් වැඩියෙන් ආදරේ මට.මම මගේ ජිවිතයේ තනියෙන් විදිනවා.නිකං Mr.Bien වගේ.
@miliya3336
@miliya3336 3 жыл бұрын
මමත්
@achinisewandi3058
@achinisewandi3058 3 жыл бұрын
Math emyi
@wdwickramasinghe3747
@wdwickramasinghe3747 3 жыл бұрын
Mamath
@kethiyathisaranga1063
@kethiyathisaranga1063 2 жыл бұрын
💪
@ys4115
@ys4115 2 жыл бұрын
👍
@arunapriyashanthe5847
@arunapriyashanthe5847 3 жыл бұрын
Thanks .ඔබ සතු දැනුමනම් පුදුමාකාරයි . ජීවිතේ සතුටෙන් විදින්න ලොකු උදව්වක් වෙනවා ඔබට වගේම අපි හැමොටම.
@kaushikaliyanage1242
@kaushikaliyanage1242 2 жыл бұрын
ඇත්තටම හොද උපදෙස් ගොඩක් දුන්නා.thank you very much ❤️
@kdd1527
@kdd1527 3 жыл бұрын
අක්කට හදවතින්ම සුබ පතනවා අක්කගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා...ඒ වගේම youtube යූ ටියුබ් චැනල් එකත් ගොඩක් සාර්ථක වෙන්න කියලා
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
ආදරෙයි අක්කේ💐💐💐💐 බුදුසරණයි තවත් ලස්සන අදහසක් ❤️ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න හැමෝම
@bhanukadewpura
@bhanukadewpura 3 жыл бұрын
මේක මගේ ජිවිතෙට ගොඩක් වැදගත් වුනා බොහොම ස්තුතියි
@nethmisamadi3076
@nethmisamadi3076 2 жыл бұрын
ඕනිම දේ ඕනිම වෙලාවට ලැබුනා..tnq akkee❤️❤️
@sandaruwan8786
@sandaruwan8786 3 жыл бұрын
වටිනවා අක්කේ ඔයාගෙ Video ❤️.
@sore7492
@sore7492 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ දැනුම ❤️💯
@dananjayagomez6108
@dananjayagomez6108 2 жыл бұрын
Tnq sooo much Mn me video eke bauwaama mawa ගොඩක් motivate වෙනවා ගොඩක් බැලූwaa
@kdd1527
@kdd1527 3 жыл бұрын
අක්කට සුබ පතනවා දිගටම මේවගේ ලස්සන වීඩියෝස් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
Niyamai akke oyage upadeshana tika.. Thanks...❤❤❤❤❤
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 2 жыл бұрын
Thank you so much for your precious words...💖
@sachinipremasiri8482
@sachinipremasiri8482 3 жыл бұрын
Its a fascinated motivation akka,,nice to know such realities ,,so thnx a lot❤️❤️
@oshadatashan02
@oshadatashan02 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ. ගුඩ් ලක්. බුදු සරනයි.
@kumarajagath6842
@kumarajagath6842 3 жыл бұрын
Woow superb thank u නංගී 💅❤️
@nishansangeeth208
@nishansangeeth208 3 жыл бұрын
😊😊හොදයි video එක සදරු අක්කෙ ජය වේවා
@shenalvikasith5937
@shenalvikasith5937 3 жыл бұрын
Thank you akke ආදරෙයි ගොඩක් ගොඩක්♥️
@pryanthapopy6002
@pryanthapopy6002 3 жыл бұрын
ඔයාගෙ ඔය විදිහට තේරුම් අරගෙන සිතට දැනෙන දේ ගැන කතා කරන්නේ හැමෝම htata අරන් හැදුනොත් අනාගතය වෙනුවෙන් කරන ලොකු දෙයක්
@thaaripallage
@thaaripallage 3 жыл бұрын
Thanks akki. You're so humble 💯💕
@s.i.bandara2751
@s.i.bandara2751 Жыл бұрын
සුපිරි උපදෙසක් අක්කෙ❣❣❣
@jinadariemudalige3599
@jinadariemudalige3599 3 жыл бұрын
You are really correct nangi .thank you ❤️❤️
@ChainSpence
@ChainSpence 3 жыл бұрын
Thank you so much love 🧚🏻‍♀️😍
@pabasarahansani2650
@pabasarahansani2650 2 жыл бұрын
ප්‍රතික්ෂේප උන තැන මම පළවෙනියට කලේ මේ video එක බලපූ එක . මට ඇත්තටම අමුතු එනර්ජි එකක් ආ වා.. ස්තුති
@ishiniyashora4912
@ishiniyashora4912 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් මාරයි අක්කේ❤️♥️
@Guardianlk
@Guardianlk 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏🙂
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️☺️🌝
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
ජයවේවා අක්කේ 💪
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
Thank you අක්කි.💙
@janakapradeep7143
@janakapradeep7143 3 жыл бұрын
Thank you අක්කෙ ❤️ මනෝ විද්‍යා ටිප්ස් ටිකක් අයෙත් ගේන්න 😍
@GBBro
@GBBro 3 жыл бұрын
😌හිත හදනවට ස්තූතියි👍
@ganindukanishka
@ganindukanishka 3 жыл бұрын
ගොඩාක් ස්තූති අක්කෙ 😊😊😊
@shiranniroshanfernando4046
@shiranniroshanfernando4046 3 жыл бұрын
නියමයි අක්කි මන් නන් ඔයට කැමති මන් ඔයගේ හැම video එකක්ම බලනවා ....🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
@niroshamaithre7198
@niroshamaithre7198 3 жыл бұрын
ස්තුතියි ....💐
@nishranasar
@nishranasar 3 жыл бұрын
Thank you so much Akke ! ❤
@kdd1527
@kdd1527 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ අක්කේ වීඩියෝ එක
@user-tk3il9kb8k
@user-tk3il9kb8k 3 жыл бұрын
😍😍😍😍 niyamai akkiyoo ...
@notyourbabe._.
@notyourbabe._. 3 жыл бұрын
Good work Keep it up sister ✌😇♥
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 3 жыл бұрын
ඔයාගෙ වචනවලින් හිතට ලොකු සහනයක් දැනුණා අක්කේ. ඒ විදියට හිතන්න හිතට ගත්තා. ගොඩාක් පින්❤️
@amilaprabath1741
@amilaprabath1741 2 жыл бұрын
Hi
@nirashadissanayake6575
@nirashadissanayake6575 3 жыл бұрын
thank u akka ❤️❤️
@sudamperera4872
@sudamperera4872 3 жыл бұрын
Nice one akki ♥️
@chanakakpiyumal6639
@chanakakpiyumal6639 3 жыл бұрын
Good One 💯
@relaxworld534
@relaxworld534 3 жыл бұрын
අක්කි මෙන්න අන්තිම වීඩියෝ එකටත් පළවෙනි කමෙන්ට් එක මගෙන් ....❤️❤️❤ අක්කට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 😍❤️❤️ අක්කට විතරක් නෙමෙයි අක්කා බැඳලා ඉන්න අයියා ටත් 😍❤️ අක්කා හැමදාම බොරු කතා කරන්නෙ නැතුව විද්‍යාත්මක දෙයක් අපිට කියලා දෙනවා ...... බොරු සෝබන නැති යූටියුබර් කෙනෙක් 😍 පියවරෙන් පියවර දියුණු වෙලා දියුණු වෙලා one million subscribers ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..😍❤️ දන්න හැමෝටම කියනවා ... දැනටත් තුන් හතර දෙනෙක් ට කියලා තියෙන්නේ ...😃
@kdd1527
@kdd1527 3 жыл бұрын
හරිම ආසාවෙන් අක්කගෙ වීඩියෝස් බලන්නේ
@relaxworld534
@relaxworld534 3 жыл бұрын
අපි හැමදාම අක්කගේ වීඩියෝස් බලනවා
@amnadesilva4204
@amnadesilva4204 3 жыл бұрын
❤️ හිත නිවෙනවා😇
@bimsarayasas7320
@bimsarayasas7320 7 ай бұрын
Great video much confidence gained.. Love Yoursef.. Give Freedom, Right and Respect to yourself at first because that's the way easily you can bring those to you❤️
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 3 жыл бұрын
Thank you sis ♥️
@relaxworld534
@relaxworld534 3 жыл бұрын
හැමදාම අක්කගේ වීඩියෝ වලට කමෙන්ට් දානවා😍
@nadunmaduranga112
@nadunmaduranga112 2 жыл бұрын
Thank you so much, Thank you universe
@dilmimaleesha1784
@dilmimaleesha1784 2 жыл бұрын
Thank you very much akki..❤️🌹🙏🙏
@shehanmusicproductionlivem3993
@shehanmusicproductionlivem3993 2 жыл бұрын
Thanq akkiyo..godak dewal thiyanawa oyage katgawen jeewitheta
@vindynadeesha6084
@vindynadeesha6084 3 ай бұрын
Thank you soo much akki ❤️🥰
@sltravelset454
@sltravelset454 3 жыл бұрын
Thank you akki 😊😊
@vindidesilva2022
@vindidesilva2022 3 жыл бұрын
Thank you akki ❤
@tharu80
@tharu80 2 жыл бұрын
Thanqq akki...😘
@asichithara9829
@asichithara9829 3 жыл бұрын
Godak watina video ekak thanks akki
@randikadayan2112
@randikadayan2112 3 жыл бұрын
Thank you very much 🙏👍❤️
@netflixsa5656
@netflixsa5656 10 ай бұрын
Akki ස්තූතියි ..❤️
@malithchathuranga138
@malithchathuranga138 2 жыл бұрын
ඇත්තටම ගොඩක් තැන්ස්ක් අක්කෙ 🥰
@dilumranasinghe922
@dilumranasinghe922 2 жыл бұрын
Thankyou! ❤️
@windy5483
@windy5483 3 жыл бұрын
Me video eka man hoya hoya hitiye akki.. supiri. Aththamai oya kiyana widihata inna oni..... 👌❣️ .. budusaranai
@nadun26568
@nadun26568 3 жыл бұрын
Thank you❤️
@senakapradeep8230
@senakapradeep8230 3 жыл бұрын
Thank you sis
@dananjayagomez6108
@dananjayagomez6108 3 жыл бұрын
Omg tnx akki
@maheladayarathna4763
@maheladayarathna4763 3 жыл бұрын
Thank you sooo much akke...
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 3 ай бұрын
Thank you so much❤
@kdd1527
@kdd1527 3 жыл бұрын
ඔන්න අක්කේ වීඩියෝ එක දැකපු ගමන් ආවෙ කමෙන්ට් එකක් දාන්න...අක්කා හැමදාමත් ගේන්නේ අපිට වැදගත් වෙන වීඩියෝස් ne...ඇත්තටම අපි අක්කගේ වීඩියෝස් එකක් නෑර බලනවා...අපි ඇත්තටම කැමතියි අක්කා වගේ අය යූ ටියුබ් වලින් ඉදිරියට එන වට....මොකද දැන් යූටියුබ් wala බලන්න තියෙන්නෙ අනවශ්‍ය දේවල් විතරයි වැඩි හරියක්...ඒවා ගොඩක් අයට එකට ඉඳන් බලන්න වත් බැරි තරම් අසභ්‍ය දේවල්...ඇත්තටම අක්කා වගේ අය තමයි ඉදිරියට එන්න ඕනේ මේ යූටියුබ් ක්ෂේත්‍රයෙන් ....ආ කළ වගේ හිතන අයට තමයි මේ රට දියුණු කරන්න වෙනස් කරන්න පුළුවන් වෙන්නේ...හදවතින්ම සුබ පතනවා අක්කගේ අනාගතයට🏵️🏵️🏵️😍😍😍😍😍😍
@vindynadeesha6084
@vindynadeesha6084 3 ай бұрын
Thank you akki ❤️
@nimanthapraveen8136
@nimanthapraveen8136 2 жыл бұрын
තෑම්ස් අක්කියෝ❤🥰
@slvehiclemodifications1338
@slvehiclemodifications1338 3 жыл бұрын
Good luck and god bless you akkaa....
@babishaatm3553
@babishaatm3553 3 жыл бұрын
Thankx dear 💕
@user-sf7iy7mt6w
@user-sf7iy7mt6w 4 ай бұрын
Thank you akka❤❤❤
@techsaralk
@techsaralk 2 ай бұрын
thank you very much miss 🙂
@venukakalhara5510
@venukakalhara5510 3 жыл бұрын
Niyamay akke
@keshi6343
@keshi6343 5 ай бұрын
Thank u so much❤
@milakshoyashodara4239
@milakshoyashodara4239 2 жыл бұрын
Thank u akke...life eka wenas karapu viedeo ekak...pin...❤🙏
@relaxworld534
@relaxworld534 3 жыл бұрын
Akkකා හරිම ප්‍රියජනකයි
@induruwagechathurangithise4858
@induruwagechathurangithise4858 3 жыл бұрын
Ow.ek nm aththa.
@gayagamage8780
@gayagamage8780 3 жыл бұрын
Thank you
@kdd1527
@kdd1527 3 жыл бұрын
අක්කගේ වගේ videos යූටියුබ් එකේ වැඩිපුර තිබුණ නං මේ සමාජය මීට වඩා ගොඩක් යහපත් අතට හැරෙනවා
@mydream86103
@mydream86103 3 жыл бұрын
Thank you ❤❤❤
@bhashithadeshara4386
@bhashithadeshara4386 3 жыл бұрын
Thank you so much
@vihangakaranayaka5219
@vihangakaranayaka5219 3 жыл бұрын
Thanks akkiii❤️❤️❤️
@anushkamaduranga9529
@anushkamaduranga9529 3 жыл бұрын
Good work 👌
@NamalFernando1983
@NamalFernando1983 3 жыл бұрын
when I see the miserable life of the majority of couple ,I feel very fortunate to remain single
@ravinduudara5429
@ravinduudara5429 3 жыл бұрын
Nice video😊😍
@nadeeshaudayangi946
@nadeeshaudayangi946 2 жыл бұрын
Thanks ❤️
@buddikahapuarachchi3302
@buddikahapuarachchi3302 3 жыл бұрын
විඩියෝ එක හොඳයි ...❤️ ආදරේ නම් එපා 💔💔💔
@tharushiekanayaka6328
@tharushiekanayaka6328 3 жыл бұрын
Godaak hoda video ekak akki. Godaak isthuthi oyt apit mewa kiyl denawat 😘😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 3 жыл бұрын
කොහොමද
@piyumibhagya2529
@piyumibhagya2529 3 жыл бұрын
Thankyou akkiyo😍😍😘
@ashinisewmini641
@ashinisewmini641 2 жыл бұрын
Thank you ❤❤
@garajkolla.8689
@garajkolla.8689 Жыл бұрын
හරිම කෙනා හොදම කලෙදි ලැබෙයි☺️❤️❤️
@randianu9521
@randianu9521 2 жыл бұрын
Thanks.
@user-tv7ut1il4o
@user-tv7ut1il4o 3 жыл бұрын
ස්තුති මිස්
@sd.h.i.dewage3610
@sd.h.i.dewage3610 2 жыл бұрын
ස්තූතියි 💖....
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН