නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව

  Рет қаралды 42,556

THILINI PERERA

THILINI PERERA

Күн бұрын

Пікірлер: 173
@thiliniperera
@thiliniperera Күн бұрын
මෙරට ඓතිහාසික නඩු තීන්දුවන් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමට අදාලව අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු සම්බන්ධව ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග කරන ලද සාකච්ඡාවකි. එම කරුනු අධ්‍යයනය කරමින් නීති දැනුම බෙදා හැරීම සඳහා තම කාලය කැපකළ නීතිඥ දර්ශන කුරුප්පු මහතාට විශේෂ ස්තුතිය පුද කරන අතර Wijesuriya Vs. the State 77NLR 25 හෙවත් ප්‍රේමවතී මනම්පේරි නඩුව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට කියවා අධ්‍යයනය කිරීමට ද හැකිය.
@samansuranga8677
@samansuranga8677 Күн бұрын
❤️
@margingalaxy9826
@margingalaxy9826 Күн бұрын
Thilini, You are gorgeous lady ❤ And your presentation as well. Your contents really interesting to watch. Keep going on 👌
@nimalperera4801
@nimalperera4801 14 сағат бұрын
@@thiliniperera thank you very much
@manekawijesuriya1730
@manekawijesuriya1730 Күн бұрын
ප්‍රේමවතී මනම්පේරි සොයුරිය. ඔබට විප්ලවීය ආචාරය 🙏🌹
@damiduprabath8398
@damiduprabath8398 Күн бұрын
ලෝයර් මහත්තයගෙ පැහැදිලි කිරීම් විස්තර කිරීම් හරිම පැහැදිලි. අහන් ඉන්න ආස හිතෙනව ❤
@NalakaDenipitiya
@NalakaDenipitiya Күн бұрын
තිළිණි,ඔබට ස්තූතියි මෙ පිලිබඳව... හැබැයි අපට හරිම වෙදනාවක් මතුවෙනවා මෙ කතා ඇහෙනකොට.ඔය සිදුවීම වෙනකොට අපි ඉපදිලත් නැහැ. ඔය වගේ සිදුවීම් එදත් උනා.අදත්වෙනව.හෙටත් වෙවී..විය යුත්තෙ කිසිම පොලීසියෙ පුද්ගලයෙකුටවත් දෙශපාලකයෙකුටවත් වෙන කුමන හෝ පුද්ගලයෙකුටවත් නිලය බලය ධනය අනිසි,අනීතික ලෙස භාවිතා කිරීමට නොහැකි වීමයි..අනික,අපෙ රටෙ නීතිය කොයිතරම් දුර්වලද වැරදිද කියලා සාමාන්‍ය මිනිස්සු වෙන අපට දැනෙනවනම් ඇයි නීතිය කරවන අයට නොපෙනෙන්නෙ.හරිම විහිළුවක්. තුන්වන වෙඩිල්ලෙන්නම් ඇය මැරුනෙ එතකොට කලින් දෙක තිබ්බෙ ඇයට නොවෙයි ද.එතකොට ඒ වෙඩි දෙක ඇය මරන්න නොවෙයි ද?. බූරුවා ගැහුවත් වැරදිළු. ලග හිටියත් වැරදියි කියලනෙ අත්අඩංගුවට ගන්නෙ. එතකොට ඔය ගෙනාපු තර්කය වැරදියි නේ.තිලිණි ,..මෙ දැන් ලියන ප්‍රකාශයට හිනාවෙන්න එපා... තුන්වන වෙඩිල්ලෙන්නම් මැරුනෙ කලින් දෙක නොතියා තුන්වන වෙඩිල්ල ම තියන්න තිබුනනෙ..මෙම ප්‍රකාශය විහිළුවක් නම් ඔවුන් ගෙනාපු තර්කයත් විහිළුවක් නෙද....අනික ඇය වරදක් කරාම හිතමු.ඇය මැරිය යුතුයි හිතමු.ඒත් මෙලෙස.. දූශණය කරල නිරුවතින් දෙනොදාහක් ඉදිරියේ.. ඇත්තටම ලොකු විහිළුවක්.. ඔවුන්ගේ පෞද්ගලික කොන්තර වලට....මෙ නඩුවෙදි පොලීසියෙ අයට අයට දඩුවම් නැද්ද....
@amabey68
@amabey68 Күн бұрын
මනම්පේරි තරුණිය නිර්දෝෂී තරුණියක් .ඔය අපරාධය කරපු හැම එකාටම දෙවියන් විසින් දඩුවම් දෙයි 👍👍👍එම තරුණියට නිවන් සූවය ලැබේවා 🙏🌹
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 күн бұрын
මානව සංහතියේ සිදුවෙච්ච තවත් එක පහත් ක්‍රියාවක්
@Nawidutheeksana
@Nawidutheeksana 2 күн бұрын
දයාබර ⁣මනන්පේරි සොයුරිය අකාරැණික ලෙස ඔබ මිය ගියේ අද ජනතාව ඔසවාතැබු ශේෂ්ට අරමුණු වෙනුවෙනි😔ඔබට නිවව්සුව 😢😢😢😢
@ConfusedButterfly-ls3gi
@ConfusedButterfly-ls3gi 2 күн бұрын
Mee gana danaganna asaawen,වුවමනා wen hitiyaa ,oba thumiyage program ඉතාම වටිනා දේවල් සමාජ⁣යේ දැනගැනීමට සලස්වනවා..ස්තුතියි ඔබට..❤❤
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 2 күн бұрын
ලෝකෙ පලවෙනිම අගමැතිනියගෙ කාලේ වෙච්ච සිද්දියක්.අතිශය සෝචනීයයි 😢😢
@dgayan
@dgayan 2 күн бұрын
මැතිණිය කරපු දෙයක් නෙමෙයි මිනී මරුවන්ට එතුමිය දඩුවම් දුන්නා
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 Күн бұрын
@dgayan ඔව් ,❤️ මන් අදහස් කලේ කාන්තාවක් බලයෙ ඉද්දිම කන්තාවකට අත් වෙච්ච ඛේදනීය ඉරණම ගැන
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Matiniya e wage dewalata daduwam dunna a atin api satutu wenna one minimaru pemadasaya wage nemei
@RanjaniPerera-bq3ml
@RanjaniPerera-bq3ml 2 күн бұрын
කාලොච්තයි ඔබ දෙදෙනාටම ස්තූතියි!!!!
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya 12 сағат бұрын
අපි දර්ශන සර්ගෙ Open Uni Criminal Law 1st batch එක ...සර් හරිම රසවත් විදියට තමයි විෂය ඉගැන්නුවෙ ...හරිම උනන්දුවෙන් ,කැපවීමෙන් ..හරිම සතුටුයි සර්ව දකින්නත් ...තිළිණි ඔයාටත් ස්තූතියි ...
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 күн бұрын
මනම්පේරි සහෝදරිය ඉපදිලා කියල වීඩියෝ එකක් දැක්ක.ඒක ඇත්තක්දටිකක් රූපය නම් සමානයි වගේ.ස්තූතියි ඒ ඝාතනය නම් හරිම අසාධාරණයි 😢😢
@ShyamaliHerath-i6c
@ShyamaliHerath-i6c Күн бұрын
රට වෙනුවෙන් නිර්ධන පංතිය වෙනුවෙන් දිවීදූ ප්‍රේමා සොයුරියට අපගේ විප්ලවීය උත්තමාචාරය ❤❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Күн бұрын
ප්‍රරේමවති මනම්පේරි කතරගගම රූමතිය ඔබට නිවන්සුව ලැබේවා
@HarshanaNiwanthaka
@HarshanaNiwanthaka Күн бұрын
මේ වගේ වීඩියෝ දිගටම දාන්න.නදීක අයියත් එක්ක කරන චැනල් එක මේ ලඟදි දැක්කෙ.ඒකත් sub කලා..ජය වේවා..
@shanabeywardana7453
@shanabeywardana7453 2 күн бұрын
තිලිණි ඔබට අවශ්‍යනම් ප්‍රේමවතී මනම්පේරි සොයුරිය ගෙ එකකුස උපන් බාල සොහොයුරා සරත් මනම්පේරි සම්බන්ධකර දියහැකියි. ඔහු තවමත් ජීවත්ව සිටිනවා. මගෙ මිත්‍රයෙක්. අවශ්‍යනම් මට දන්වන්න
@k.p.gunawardanaamila1140
@k.p.gunawardanaamila1140 Күн бұрын
මෙවැනි අති අමානුසික මේලෙජ වද වෙනුවෙන් දඩුවමක් යොජනා නොවුනේ මන්ද?.......................
@asela9151
@asela9151 Күн бұрын
මොකටද බන් සමාජයට වැද්ගත් වෙන්නේ ප්‍රේමවතීගෙ Case Study එක විතරයි , නැතුව දුක market කරන්න නෙවෙයි.
@SurenchamindaTikiriyadura
@SurenchamindaTikiriyadura 8 сағат бұрын
Aduragnna kamati
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 2 күн бұрын
රත්වත්තේ පරම්පරාව සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියාවක් !!! ගරු අධිකරණයට හිසනමා ආචාර කරමි!!!🎉
@TDB-t7v
@TDB-t7v 2 күн бұрын
😂😂😂
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
Ne mama ahala tiyana wedeyata aka pudgalika paliganimak
@Vehicle-m8g
@Vehicle-m8g 2 күн бұрын
Thank you akka
@ManikeRajapakse
@ManikeRajapakse Күн бұрын
1971.වසර ගණනක වෙච්ච අසාධාරණ ලෙස අහිංසක දැරිය ගෙ මරණය ගැන .2024 අද දවස අහන කොට දුකක් දැනෙන ව මේ වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරනවා බොහෝ පින්.සමාජය ඉගෙන ගන්න ගොඩාක් දෙ ඇත.
@smaduraliyanage880
@smaduraliyanage880 Күн бұрын
ඔහොම කිව්වට ඉහල නිලධාරීන්ට විරුද්දව පැමිලි කලොත් හරි විරුද්දව ගියොත් ඉඳලා ඉවරයි... ඉහල නිලධාරීන් බොහෝ විට පත් වන්නේ, පත් කරන්නෙ දේශපාලන හේතු, හිතවත් කම් මත... ඒ අය ආණ්ඩු මාරු වෙනකොට එලවනවා නැත්තම් වෙන තැනකට යනවා, ඒත් නැත්තම් තවත් ඉහලට යනවා.. පහල ඉන්න අය අව්රුදු ගානක් වැඩ කරල, පව්ල් බර, ණය, දරුවන්ගේ අද්‍යාපනය, තමාගේ විශ්‍රාම වැටුප, පාරිතොශිකයට තියන බය නිසා ලොක්කට විරුද්දව යන්නෙ නෑ... මේකට හොඳම විසදුම තමයි ඉහල තැන් වලට හරි මිනිස්සු, නීතියට පිටින් යන්න කියල බල නොකරන, හොරකම් නොකරන, අවංක අය පත් කිරීම. මේක තියෙන්නෙ දේශපාලකයන්ගේ අතේ.. හරි දේශපාලකය පත් කරන එක තියෙන්නෙ අපේ අතේ.. මේකෙන් පේනවා අපේ චන්දෙ කොච්චර බලාවත්ද කියල
@surekanimini1504
@surekanimini1504 Күн бұрын
හරියට හරි
@shishyathwa
@shishyathwa Күн бұрын
අවංක අය කියල ජාතියක් නෑ හොදම වැඩේ කාටවත් රිංගන්න බැරි වෙන්න නීති හදන එක.
@priyadarshanasusanth
@priyadarshanasusanth 2 күн бұрын
Well done, Thilini. Now everyone should have to know the past and actually what had happened
@sandaruwanrathnayaka3765
@sandaruwanrathnayaka3765 Күн бұрын
සත්‍ය ජයගන්නවා ❤❤❤
@lalguruge9278
@lalguruge9278 Күн бұрын
පේමවතී මනම්පේරි සොයුරිය පැතු ලංකාව අපි ගොඩ නගන්නෙමු. මෙවැනි එඩිතර සොයුරියන් දැන් මාලිමාවට කොපමණ සම්බන්ධ වී සිටීද.
@kamalchandrajith1775
@kamalchandrajith1775 Күн бұрын
Thank you. Very sensitive historical information.
@shanikasamarakoon3017
@shanikasamarakoon3017 2 күн бұрын
Thank you so much both of U ❤
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 20 сағат бұрын
Thilini harima sundara charithayak❤
@terancepadmal7128
@terancepadmal7128 Күн бұрын
ප්‍රේමවතී මනම්පේරි මගේ අක්කා වුනා නම් ඇය මුලින් සිරගත කල OIC කාරයාව ලංකාවේ පීරලා හරි හොයාගෙන ඌට මේ ලෝකේ විදින්න තියෙන අමිහිරිම අත්දැකීම ඔහුට උදා කරලයි මම මගේ යුතුකම ඉටු කරන්නේ..
@thanujapriyadarshani9323
@thanujapriyadarshani9323 7 сағат бұрын
@SS-lg2kp
@SS-lg2kp Күн бұрын
Thank you Ms. Thilini Perera for this informative video. Pls do a video on Royal Park Yvonne Jonsson & Adeline Vitharana murder incidents. Thanks in advance.
@vipulawattegedara9200
@vipulawattegedara9200 Күн бұрын
මට අවූරැදු 14යි මට අද වාගේම ගොඩක් දේවල් මතකයි මම මගේ ඇස්දෙකට දැකල තියෙනව බාගෙට පටිච්ච සිරැරැ මේවා දැක්කේ මම මග් මාමාත් ඒක්ක මාතලේට යනකෙට නූවර පාර අවටයි
@ksperera2870
@ksperera2870 11 сағат бұрын
නියමයි තිලිනි! ❤🎉🇱🇰🇬🇧
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj Күн бұрын
Nodakin පේනවා නේද හමුදා නිලධාරීන් කොච්චර කුරිරු da කියලා ....මෙහෙම කරන්න පුළුවන් da thamunge සහෝදරියන් wage .paw .mun ජීවත් වෙලා ඉන්නවා da තවම .....තිරිසනුන් ....
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Күн бұрын
එක හරි තිරිසන් නු 😰😰💔🇦🇪🇱🇰
@DarshanaKuruppuChambers
@DarshanaKuruppuChambers 2 күн бұрын
Alfred Wijesuriya was a Lieutenant, not a colonel. Thank you so much for the correction. I really appreciate it
@renukadamayanthi1332
@renukadamayanthi1332 Күн бұрын
හරිම දුකයි 😢😢😢😢
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 күн бұрын
හරිම කනගාටුයි 😢😢
@jadskabewickrama2571
@jadskabewickrama2571 Күн бұрын
Harima Fuksk dsnenawa ...mewa mathak karana eka gana sthuthiii...thsnks
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 2 күн бұрын
එදා ඒ නිලධාරියා නියෝගය ඉටු නොකර හිටියා නම් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්න ඉඩ තිබුණා
@LIFEWITHNETURE
@LIFEWITHNETURE Күн бұрын
❤දර්ශන කුරැප්පු මහතා සම්බන්ධ කරගැකිමට ක්‍රමයක්.තිබේද
@siyath9697
@siyath9697 Күн бұрын
Important thing is Mrs.Bandaranayake brougt army Leftinent to the court withing 3 weeks after the incident. Tell me which leader who acted proptly as Mrs.B. War with JVP last only 2 weeks. Then Mrs.B asked all young people who participated insugence to surrender to respective Government Agent (GA) not the Army camp. So parents brought their sons and daughters to Civil servents GA - not Militery camps. She was such a great leader. This period dead bodies were buried without Magistrat inquary. This was the law during 71. Police were weak and the did not have enough wepons to protect themself. Villegers volunterally went to the police station with their shot guns to protect the police. I was just 13 then.
@theranjithjay
@theranjithjay Күн бұрын
1971- Srilanka - A great tragedy and the killers claimed to be upholding the law ! The most brutal murder of 22 year old Premawathi Mannamperi a beauty Queen of Kataragama ! Alfred Wijesuriya was the the Chief Person responsible for this murder and in-fact he was the murderer ! OIC Udawathha may have planned this killing as revenge for rejecting him and Alfred Wijesuriya and his Sargent Amaradasa and the man who fired the final gunshot at Premawathi Mannamperi were all responsible for this tragedy. Alfred Wijesuriya was sent to prison for the murder, he actually did not see his full term served as he died prematurely in prison so he escaped real justice as well as the soldier who fired the final shot too escaped justice ! Great Video !
@roshanemessianas9084
@roshanemessianas9084 2 күн бұрын
Brave ladie Thilini ❤
@Sadalirajapaksha
@Sadalirajapaksha Күн бұрын
❤❤❤🎉🎉🎉ada aya nositiyat age abipraya etuwe ata obata niwan suwa
@chamathsandamal1850
@chamathsandamal1850 Күн бұрын
Thilini akka❤❤❤
@malshaweerasingha648
@malshaweerasingha648 2 күн бұрын
ආසාවෙන් බලන් හිටියේ මේ ගැන දැනගන්න
@RuwanPriyanga-l7p
@RuwanPriyanga-l7p 2 күн бұрын
තිලිණි ❤❤❤❤
@winfridfernando7827
@winfridfernando7827 Күн бұрын
MARANNA theeranayak dinath. Niruwath kera mahapare . Thawa Sakshi godak ethi. Inna unta dedi daduwam en hi diya yuthui.
@CHANTELAMediaSolutions
@CHANTELAMediaSolutions 2 күн бұрын
your success indicates by increasing the subs count and views -cheers
@Sujanijayaweera
@Sujanijayaweera 2 күн бұрын
මම චූටිම කාලෙ අම්මල ඔයගැන කවිකොලයක් තිබිල විස්තර කියනව ඇහිල තියනව.
@indunadason301
@indunadason301 Күн бұрын
This is the first time I have heard a full story in detail's. It's so heartbreaking!! She didn't deserve to humiliate in public and then died!!!
@RollerGuideX
@RollerGuideX Күн бұрын
The court proceedings are available online. Goes to show weaknesses in legal and forensics too... Good example is how man who fired the fatal bullet was never found. Simple ballistics check would have matched the bullet to the weapon. And weapon to the owner...
@NatureNest76
@NatureNest76 Күн бұрын
මෙහෙම ඉරණමක් අත්වෙන බව දන්නවනම් ඇය කවදාවත් අවුරුදු කුමරිය වෙන එකක් නෑ 😢😢😢
@vipulawattegedara9200
@vipulawattegedara9200 Күн бұрын
ඕය කියන හයිඩ් පාර්ක් කෙනර් ඒකේ මීටිමට මමත් ගිහින් තියේනව . මමනමි සාමාජික යෙක් නෙවේ.
@lalithakumari4132
@lalithakumari4132 Күн бұрын
අද් සමාජයෙත් ඔය වගේ තිබෙනවා ... ඉදිරියේ දී මේ වගේ දේවල් වලට ඉඩ නොතබන්න....මාලිමාවට ජය....ජය..අනිත් එවුන් මකබෑවිලා පලයන්.....
@MohamadNiflan-eh7oi
@MohamadNiflan-eh7oi Күн бұрын
තමනගේ අයටම මෙහෙම අපරාධ කරපු නිලධාරීන් දෙමළ ජනතාවට අපරාධ නොකර ඉඳිවිද ? , 2009 යුද්ධයයෙදි, හමුදා නිලධාරීන් යුද අපරාධ කරේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන්ද .?..
@shanakanilupul4774
@shanakanilupul4774 2 күн бұрын
😢😢
@nilangaliyanage3833
@nilangaliyanage3833 Күн бұрын
ඇය ගැන හරිම දුකයි. මිලේච්ච්යන් ගේ වැලපු වලවල් වලත් හෙනගහපිය.
@AmilaPrasad-j8o
@AmilaPrasad-j8o Күн бұрын
මෙි අපරාධය ට සමිබන්ධ උ හැම එකාටම හෙන ගහපන්
@RukshanJayawickrama
@RukshanJayawickrama Күн бұрын
අපරාධ නීතීය සම්බන්ධව වගේම සිවිල් නීතිය සම්බන්ධවද සාකාච්චා පවත්වන්නේ නම් එය ඉතා වටිනවා. ඒ ගැනත් ඉදිරියේදි සලකා බලන්න.
@Delipasenanayake
@Delipasenanayake Күн бұрын
Do u know what happened to the Sgt rathnayake.. After he was released from the bail in😢1987 killed by unknown gunman
@MaheshLiyanage-h2c
@MaheshLiyanage-h2c 2 күн бұрын
very well done Thilini..... Waited so long to know the truth.....
@wicksdesilva2517
@wicksdesilva2517 2 күн бұрын
Alfred Wijesuriya was not a Colonel, but of much Lower Rank, Probably a Lieutenant.
@darshanakuruppu6043
@darshanakuruppu6043 2 күн бұрын
Yes he was a Lieutenant and a volunteer member of the Ceylon Army. Thank you so much for your correction
@siridahanayake380
@siridahanayake380 2 күн бұрын
meka apasu wibaga kala uthui..
@roseyrose8390
@roseyrose8390 Күн бұрын
Lawyer pudhuma awankai 🥰
@shishyathwa
@shishyathwa Күн бұрын
නිරුවතින් ඇවිද්දවීම ලිංගික අතවරයක් නෙමෙයිද? ඒ අපරාදයට දඩුවම් නැත්තෙ ඇයි? මේ නිළධාරීන් දෙදෙනා විසින් එල්ලකල වෙඩි උන්ඩ ඇයගේ මරණයට හේතු වී නැද්ද? අවසන් උන්ඩය තැබීමට නියම කල නිළධාරියා එසේ කල බවට සාක්ශි නැද්ද?
@thiliniperera
@thiliniperera Күн бұрын
මෙරට ඓතිහාසික නඩු තීන්දුවන් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමට අදාලව අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු සම්බන්ධව ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග කරන ලද සාකච්ඡාවකි. එම කරුනු අධ්‍යයනය කරමින් නීති දැනුම බෙදා හැරීම සඳහා තම කාලය කැපකළ නීතිඥ දර්ශන කුරුප්පු මහතාට විශේෂ ස්තුතිය පුද කරන අතර Wijesuriya Vs. the State 77NLR 25 හෙවත් ප්‍රේමවතී මනම්පේරි නඩුව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට කියවා අධ්‍යයනය කිරීමට ද හැකිය.
@rohininimalka3852
@rohininimalka3852 Күн бұрын
😢😢😢😢😢😢
@OnilRajarathna
@OnilRajarathna Күн бұрын
Tawamth dewani athme ipadila aya innawane jeyar eyawa kiyla piligtta kijla tiyenne manmperige amma piligttlu duwa kiyla
@shishyathwa
@shishyathwa Күн бұрын
1970 මහමැතිවරණයෙන් මැතිණිය බලයට ආවේ. විජේවීරලත් මහන්සි වෙලා තමා මැතිණිය බලයට ගෙනාවෙ. මැතිණියගේ ඡන්ද කැම්පේන් එකට වැඩ කරද්දි එජාප රජය විසින් විජේවීරව අත් අඩංගුවට ගත්තා. බලයට පත් වුනාට පස්සෙවත් මැතිණිය විජේවීරව නිදහස් කරේ නෑ. ඔහුව බේරගන්න අරමුණින් තමා අනික් සාමාජිකයො කැරැල්ල ගහන්නේ. මැතිණිය සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග එකතුව වාමාංශික රජයක් පිහිටුවීම සම්බන්ධව ඇමරිකාව නොසතුටින් හිටියේ. ඒ අස්සෙ බ්‍රිතිශ් පෙට්‍රෝලියම් ඇතිළු විදේශිකයින්ට අයත් ව්‍යාපාර රැසක් රජයට පවරගන්න සූදානම් වන බවත් ඔවුන්ට ආරංචි වෙලයි තිබ්බේ. ඒ නිසා ඔවුන් කැරැල්ලට අවශ්‍ය ආයුධ සහ ආහාර සදහා අනුග්‍රහය දැක්වූවා. නැත්නම් 1971 අප්‍රේල් වෙද්දි ජනතාවට ආණ්ඩුව එපා වෙන්න තරම් කාලයක් තිබ්බෙ නෑ.
@antonrosa-qe3gr
@antonrosa-qe3gr Күн бұрын
😊
@amig4732
@amig4732 Күн бұрын
ආදරයට නමිමා ගන්න බැරි වූ නිසා කරන ලද අපරාධයක්
@malaniattanayaka2774
@malaniattanayaka2774 4 сағат бұрын
ආදරයට නෙවේ.. කෑදරයට.
@RamyaBandara-y8l
@RamyaBandara-y8l Күн бұрын
😢😢😢😢😢😢😢😢
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Күн бұрын
මෙවට එකතු උන heyma එකාටම දඩුවම් දෙන්න ඔනෙ 😰😰💔🇦🇪🇱🇰
@SueFernando-g9l
@SueFernando-g9l 18 сағат бұрын
Danwath meets apradakaarayin innawanam soyala nisi daduwam denna onee😢
@udenipeiris123
@udenipeiris123 2 күн бұрын
උඩවත්තයට මොකද වුනේ?
@va5423
@va5423 2 күн бұрын
Udawatta oIc nothing to do with this incident
@chandimabandara1995
@chandimabandara1995 Күн бұрын
Ella Maranna Oni...Army Ballo..
@PremartnaTammitase
@PremartnaTammitase 3 сағат бұрын
Mata yanthm mathakai den thami Eka hariyata therenne mage akkage puthawath puthanoge piyanoge kale meruwaa😢
@nimalperera4801
@nimalperera4801 Күн бұрын
ප්‍රේමවතී මනම්‍පේරිය දුවට ණිවන් සුව ලැබේ‍වා! දැනගන්න කැමතියි උඩවත්තට මොකද උනේ ?
@mishastar2366
@mishastar2366 Күн бұрын
Hamudawa
@kumudushiraniwickremasingh5445
@kumudushiraniwickremasingh5445 Күн бұрын
ඇයි මේ IP උඩවත්තව කතාවෙන් හoගන්න මෙච්චර උත්සාහයක් ගන්නේ...කාළකන්නියාව....
@nalinbandara8644
@nalinbandara8644 23 сағат бұрын
නිවෙිදනයකරනඔයත්රැපසුන්දරියක්දමන්දහැඩයි
@indulad
@indulad Күн бұрын
යුද හමුදාවට ආචාරය හිමි වෙනවා තිස් වසරක යුද්ධය අවසන් කලාට. හැබැයි අරගල, භීෂණ සමයන්, යුද්ධයන් මුවාවෙන් සෑහෙන්න මේ වගේ අහස පොළොව නුහුලන අපරාධ හමුදාවේ සුළු පිරිසක් අතින් සිද්ධ වුණා. ඒවාට සමහරුන්ට එළිපිටම ස්වභාවධර්මය පඩිසන් දුන්නා. හැබැයි ඉතිරි කීපදෙනෙක් අදටත් නිදහසේ සුවයෙන් සිටිනවා.
@yashodhahansani1846
@yashodhahansani1846 14 сағат бұрын
අපේ පැත්තෙ පාසල් යන කෙනෙක් අරන් ගිහින් මැරුව ගොඩක් වද දීලා තමයි මරල තියෙන්නෙ එතනින් බේරැන එක්කෙනෙක් දීපු කට උත්තරය නිසා තමයි ඔය මරන එක නැවැත්තුවෙ වවුල් කැලේ ගම්පහ.
@dgayan
@dgayan 2 күн бұрын
ඇල්ෆ්‍රඩ් විජේසූරිය කර්නල් කෙනෙක් නෙමෙයි ලුතිනන් කෙනෙක් බොරු කියන්න එපා ලෝයර් මහත්යෝ
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 20 сағат бұрын
ඒ කාලේ හමුදාව හා පොලිසිය තමයි හිටපු පාලක බල්ලොන්ගේ වචන වලට මිනි මැරුවේ
@Jayamanna-q5v
@Jayamanna-q5v Күн бұрын
ප්‍රේමවති මනම්පේරි මරපු එක කතා කරනවා ඇයි ඔයාලා 89,90,අවුරුදුවල මරපු අය ගැන කතා කරන්නේ නැතේ?ඇය පමනමද ඝාතනයට ලක්කලේ??
@parsiparsi3115
@parsiparsi3115 Күн бұрын
ක්‍රිකට් ක්‍රීඩක කූසල් මෙන්ඩිස් වාහනේ හප්පලා මිනී මරලා නිදහස් වුන එක ගැනත් කියන්නකො
@LazzySuba
@LazzySuba Күн бұрын
Ewa kiyanne na me rate godak minissu janapriya charitha walata xx denawa. Kattiyak nalu niliyanata thawa kattiyak cricketers la ta. Neethiyata sambanda ayath ithin samanya minissu thamai ithin. Podi minihek kalanam hammo okkomala atha paya hiri araganna yanawa nadu ahanna kalin. ( Ms. Thilini apologies if any inconvenience caused due to this comment but I believe both this programme's incident and the incident in this comment is disgusting than my comment.) Thank you for the programme. 🫡
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb Күн бұрын
දෙසපාලකයන්ට හමුදාව බය නිසා කුප්ප වෙඩ ඔක්කම කරන්නෙ
@احمد-و3س5ر
@احمد-و3س5ر Күн бұрын
Kalakanni asaranaminissu maruwa
@n.perera1063
@n.perera1063 Күн бұрын
Me dewl wlt සාධාරණයක් krnna one...
@alonkarunarathna6649
@alonkarunarathna6649 9 сағат бұрын
Lawyer hari kathawa kiyanne naha,polisiya athule wechcha de kiyanne nahane issaralama
@RanjithSomaweera
@RanjithSomaweera Күн бұрын
R premadasa 77 kalayede methiwarana wedikawe mema siddiya thalumara-mara kiyala 6/5 ka balayak gaththa
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Күн бұрын
හමුදා පොලිස් අවජතක ත්ක්කඩි දේස්පාලුවන් ට කත් ඇද්ද මෙවා කලේ
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Күн бұрын
දුෂිත අසික්කිත රාජ්‍ය සේවය හෙළුව හරියට බලන්න.. මෙන්න පරණ කතාවක්...
@Delipasenanayake
@Delipasenanayake Күн бұрын
Not a colonal wijesuriya was a lietanant actually volunteer officer
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb Күн бұрын
එකට සම්බන්ද් එකෙක් හරි ඉන්නවා නම් මරලා ද්න්න ඔන
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 21 сағат бұрын
Still Jastis.Capel Of Brutelas Dismissed Insant Buti Kuin./"Sakkili 2 the.Udewatha Jadeyathe Minis Sanhathiyate Nigathenelathi".
@AjithLasantha-zk8gv
@AjithLasantha-zk8gv 13 сағат бұрын
Ada premawathi manamperi dinum j.v.p. rajayam
@dameprasa4614
@dameprasa4614 Күн бұрын
මෙයාගේ වයස කීයද
@nimalperera4801
@nimalperera4801 Күн бұрын
විපුල , හයිඩ්‍ පාක් මීටිමට මාත් ගියා. නමුත් මාත් සාමාඡික යෙක් නොවේ‍.
@lishandarshana
@lishandarshana Күн бұрын
මිනීමැරීමට තැත්කිරීමට විතරක් දඩුවම් දීල තියෙන්නෙ ඇයි.
@janakalilani6598
@janakalilani6598 Күн бұрын
Mun maha thirisan yakku ,munta me atmayema padisan denna Ona.
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka Күн бұрын
Maraadamuu,,soyureyan,,gen,,ak,,ayek,,pamanayi,,,,❤❤❤❤😢😢😢😢😢89,,,soyureyan,,,,,,1000ganan,,,miyagiyaaa,,,hamoma,,,dusanayata,,lak,,,karala,,maradanneee,,,,,aeka,,ungee,,,lokukamak,,,😢😢😢kiya,,un,,hithannee,,,❤❤❤❤❤soyureyeee,,,nubalata,,,nivan,,suwa,,,,❤❤❤❤❤nubala,,pathuu,,lokaya,,,,godanagan,,api,,14,,,,,,arbanva,,, 😢😢😢😢😢
@nimeshdilshan4735
@nimeshdilshan4735 Күн бұрын
😍😍
@saparamadumali2295
@saparamadumali2295 Күн бұрын
Me aparade karapau UN thama innawada..
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Күн бұрын
සිරිමා ගැනිගේ වැඩ....
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Күн бұрын
Dan in marila
මරියසෙල්ගේ කුමාරයා
1:07:22
Royal Taprobanian
Рет қаралды 12 М.