මනස දියුණු වුණාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් 😱 !

  Рет қаралды 147,095

Universe In You

Universe In You

Күн бұрын

මනස දියුණු වුනාම ඉහල තල වලට ගමන් කරන්න පුලුවන් !!! #mindfulness #sinhala #spirituality #lawofattraction

Пікірлер: 1 100
@user-ig2er
@user-ig2er Жыл бұрын
මට අවුරුදු 18යි මන් පන්සල් යන්න පටන් ගත්තේ දැන් අවුරුදු දෙක හමාරක විතර ඉදන් . මේ ජීවිතේ ගොඩාක් සුන්දරයි.මන් නිතරම යන්න උත්සාහ කරන්නෙ මගේ බුදු පියානන් ගාවට ඒකයි මන් ආස ඒ වගේ නිදහස් තැන් වලට .මන් වැඩිය මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ආස නෑ ඒකෙන් කියවෙන්නෙ නෑ මන් ආත්මාර්තකාමි කියලා මොකද මන් හැමකෙනාටම පුලුවන් විදිහට උදව් කරන ඕනම කෙනෙක්ව හොදින් තේරුන් ගන්න කෙනෙක් .මන් නිතරම පන්සල් ගිහින් බො මලුව ඇමදලා ඒ වත්පිලිවෙත් කරනවා ඒකෙන් කියවෙන්නෙ නෑ ජීවිතේ කලකිරිලා මහන වෙන්න අවශ්‍යයි කියලා ..උතුම් දර්මය තරම් මේ ලොවේ කිසිවක් බලවත් නැති තරම් ඉතින් විශ්ව ආකර්ශනය සත්‍යය්ක් ❤❤❤
@samithsun7099
@samithsun7099 4 ай бұрын
උතුම් නිර්වානයම උදාවේ වා
@damithrangana8149
@damithrangana8149 4 ай бұрын
ඔව් ඒක ඇත්ත.ඒක ගොඩක් හොද දෙයක්.
@kowsalyalive9468
@kowsalyalive9468 2 ай бұрын
Atath me සිතුවිලි anawane hithata
@nelupadias5479
@nelupadias5479 Жыл бұрын
වාසනාවකට පොඩි කාලේ ඉදන් මේ දේවල් බොහොම ස්වාභාවිකව මට අවබෝධ උනා,ජිවිතෙ යම් යම් කාල වල ඉගෙන ගත්ත පාඩම් අද්‍යාත්ම දියුණුවට ටම යි උනෙ,,බොහෝ වේදනා තුලින්මයි එය අවබෝධ කරේ,,ජිවිතෙ ගැන ආව අරමුණු ගැන හොයන්න,ආසව ආව,,ගොඩාක් දුර ගියා,මන් කවුද කියල හෙව්ව,5වෙනි තලේ ට නිහතමානී ව මන් ඇවිත් කියල හිතෙනව,,මන් දන්නවා විශ්වය මට ඒක අවශ්‍ය කාලය තුලදී ලබා දෙන බව,මන් මගෙන් මේ ලෝකේට කලයුතු සේවාව කරනව මැරෙනකම්ම,ඉක්මනින් බවගාමි ජිවිතෙ අවසාන කරන්න මා ඇතුලු ඔබ සැමට හැකිවේවා,🙏🌿❤ ඔබගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🌻🌻
@Lone-Wolf-1111
@Lone-Wolf-1111 Жыл бұрын
Low of attraction throry එක මම ඉගෙනගත්තේ ඔයාගෙන්..🦋 ජිවිතේ ගැන අවබෝධ කරගන්න මට පුළුවන් උනා. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතයේ අත්දුටු වෙනසක් ලැබුවා. ඒ ගැන විස්තර කරන්න මට වචන නෑ. අක්කව දකින කොටත් හිතට සතුටක් දැනෙනවා.🧚විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි.. මගේ ජීවිතය, මගේ ආත්මය, මගේ මනසේ යහපත,දියුණුව,අවබෝධය වෙනුවෙන් ඔබව හදුන්වා දුන්නට..🥺❤️💐
@universeinyou
@universeinyou Жыл бұрын
Adarei hamadama oylta , oya hithana widihtma lassnt jiwithe wens wei hamadama sathutin inna !! ✨♥️🌍🙏🏻
@Magic_Angel-x
@Magic_Angel-x Жыл бұрын
ඔයා තමයි හරිම විදිහට මේක කරන විදිහ කියල දීපු ලංකාවේ එකම you tuber.. ඉතින් මමත් මේක අවුරුදු ගානකට කලින් කරලා අද වන විට සාර්ථකව ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්.. අනිත් අයටත් ඉදිරියට යන්න ඔයාගෙ අවංක පැහැදිලි කිරීම වෙනුවෙන් ඔයාට තව තවත් ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් බව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. ❤
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ..සාදු .සාදු ..සාදු ..🙏🙏🙏..පුදුමයි..එත් ඇත්තයි....සොයමින් සිටි තොරතුරු රැසක් මෙ මොහොතෙම ලැබුන.ස්තුති ..තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai ✨🙏🏻🌍
@aespakarinaisakillervisual2572
@aespakarinaisakillervisual2572 Жыл бұрын
බුදුසරණයි ඔයාට!!!!
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
@@aespakarinaisakillervisual2572 තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
@nimalimangalika5545
@nimalimangalika5545 Жыл бұрын
බුදු සරනයි !🙏🙏🙏🙏🙏
@MaheshBuddika-h8b
@MaheshBuddika-h8b Жыл бұрын
ගොඩාක් ස්තුතියි ! තෙරුවන් සරණයි ! ඔබතුමියට
@dushanmadu6379
@dushanmadu6379 Жыл бұрын
ඔබේ පින්බර වචනයෙන් අඩුවක් නැතුවම දැනුම බෙදාගෙන මේ පැහැදිලි කිරීම සියලු සත්වයන්ගේ නුවනට වැටහෙත්වා.🙏🙏🙏...
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 Жыл бұрын
මට තාම අවුරුදු 17යි..තාම ඉගෙන ගන්න පොඩි කෙනෙක්..හැබැයි ඔයාගෙ මේ හැමදේම ගොඩක් සාර්තකයි අක්කෙ මට මේ දේවල් මෙච්චර පොඩි කාලෙකින් කරන්න ඔයාව මුනගැහුනු එක පිලිබදව මට ගොඩක් සතුටුයු..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...😊❤
@kaveeshanethmini-p6c
@kaveeshanethmini-p6c 3 ай бұрын
ow matath aurudu 17 labanna lagagai.akkawa muna gassawapu vishwa mathawata hadawathinma isthuthiwanthawewa
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මට අක්කී ගැන කියන්න වචන නෑ ඇත්තටම මම අද ඉන්න තැන මටවත් හිතාගන්න බෑ...මම බලාපොරොත්තු උන විදිහට exam results ආවා...මට හිතාගන්න බැරි ඒවා හීන විතරයි කියලා හිතපු දේවල් ගොඩාක් ...මම දැන් achieve කරන් ඉන්නවා අද වෙද්දී...ඔයාට අක්කී හිතන හැම හොද දේම ඉතාමත් ඉක්මනට ඔයාගේ ජීවිතේට ලගා වෙන්න ඕනි ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Congratulations darling godak sathutui ✨♥️🌍🙏🏻
@prabodanimadhubhashini4368
@prabodanimadhubhashini4368 Жыл бұрын
අනිත් අයට මෛත්‍රියෙන් හිටියත් එයාලගෙන් ඈත් වෙලා හුදෙකලා වෙලා භාවනා කරන එක හරිම සැනසීමක් .. අනිත් අයට වඩා වෙනස් නිසා මම හිතුවේ මට පිස්සු කියලා.. ඒ පුරුදු නිසාම හරිම පීඩනයක් තියෙන කාලයක් තමයි පහු වුනේ..එහෙම පිස්සුවක් නෑ කියලා මම තේරුම් ගත්තේ මේ විඩියෝ නිසා..❤️❤️❤️❤️ ඒන්ජල් නම්බර්ස් ගොඩක් පේනවා.. ගොඩක් ස්තූතියි💙💙💙🙏
@prabodanimadhubhashini4368
@prabodanimadhubhashini4368 Жыл бұрын
@@udenilakmali7188💙💙💙depression nisa thamai mind eka transform wenne... pissu hadaganne nathuwa duka daragaththoth..
@AmAA-c1n
@AmAA-c1n Жыл бұрын
ස්තුතියි විශ්වය මට මෙ දැනුම ලබා දෙනවට... මට දැනෙවා මම දැන් 3Dතලයෙන් මිදිලා ඉන්න බවත් 4D තලයට ඇතුලු වෙලා කියලා... මට තම අවුරුදු 14 යි ... මෙච්චර පොඩි වයසකදි මට මෙ දැනුම ලබා දෙනවට ස්තුතියි විශ්වය🌍🌍එ වගෙම අක්කෙ ඔයාට ගොඩක් පින්❤❤❤❤
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
Hondin studies karanna. Kawadahari honda job ekak karala me channel ekata comment ekak danna. Azra akki godak sathutu wei. Oya 14 years kiuwwa nisa me comment eka dannama hithuna. Podi advice ekak meka. Oyata teacherslage hitha dinaganna hondata padam karala witharaka newei discipline ekenuth puluwan. Mn kiyanawata honda lamayek widihata naraka dewal wlt yomi wenne nathuwa iskolen out wenakal indala balannako. Oyata kawadahari sathutu wenna puluwan teacherslage adaraya dinaganna labuna ekata. Good luck for your future dear. Study well and achieve your targets. ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🌍🙏🏻 so happy for you
@AmAA-c1n
@AmAA-c1n Жыл бұрын
Thanks♥️♥️♥️😊😊
@AmAA-c1n
@AmAA-c1n Жыл бұрын
♥️
@hansi9373
@hansi9373 Жыл бұрын
You are a blessed one❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඔයා නම් දුවේ වටින සම්පතක් ❤❤❤❤ තරුණ ලමයි මෙහෙම හරිම අඩුයි බුදු සරණයි
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
මම ඉස්සර හරිම ඍණාත්මක කෙනෙක් අහම්බෙන් වගේ ආකර්ශනය නීතිය ගැන දැන ගත්තා මුල් කාලේ හරිම අමාරුවෙන් කරා හැම දේකටම ස්තූතියි කල පොත් වල ලිව්වා මම වැටෙන හැම වෙලාවේම හිතුවේ විශ්වය මාව පරීක්ෂා කරනවා කියලා දැන් මම නිදහස් මම 4 වෙනි තලයේ ඉන්නේ ස්තූතියි ඔබට ජීවිතය වෙනස් කර ගන්න උදවු කරාට විශ්ව මාතාවට ආදරෙයි ස්තූතියි අද ලැබු මේ අලුත් මාසයට ස්තූතියි මගේ හා අන් අයගේ සියලූ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🌼🌼🌼🌹🌹🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
දැන් මගේ ජිවිතේ ලස්සනට වෙනස් වීගෙන එනවා. 2023.06.23 මගේ කාමරේට කළු සමනලයෙක් ආවා. අද උදේ මගේ ඉස්සරහට සුදු සමනලයෙක් සහ කහ සමනලයෙක් ආවා ❤🌏🦋 විශ්වයේ ඉගි දැන් මට ලැබුනා මන් හදවතින්ම විශ්වයට ස්තුති වන්ත වෙනවා 🌏✨️ සුරංගනාවියේ ඔයා අපිට ලස්සනට ජිවිතේ සාර්ථක කරගන්න කියලා දුන්න ❤ සුරංගනාවී ඔයාටත් ගොඩක් පින් ඒ වගේම ස්තුති ❤🧚‍♂️
@Vintage.hours24
@Vintage.hours24 Жыл бұрын
kalu samanalaya hoda ndd
@dilinirajapaksha8160
@dilinirajapaksha8160 Жыл бұрын
@@Vintage.hours24 kalu samanalayag meanimg eka.mokakda mage room.ekTath awa math nitharama dakinawa.kalu sudu kaha
@aespakarinaisakillervisual2572
@aespakarinaisakillervisual2572 Жыл бұрын
බුදුසරණයි ඔයාට. වැඩි වැඩියෙන් ශක්තිය ලබෙන්න ඕන අපිට මග පෙන්වනවට.
@Sasindu_kawishan
@Sasindu_kawishan Жыл бұрын
මං අක්කගේ හැම videos එකක්ම ව⁣ගේ බලලා තියෙනවා . ම⁣ට මොකක් හරි ප්‍රශ්නයක් උනාම මං හිත හදා ගන්නේ , ඒ ප්‍රශ්නේට answers හොයා ගන්නේ අක්කගේ videos බලලා 😊 මං තාම a/l කරන student කෙනෙක් , මං breakup එකක් නිසා ප්‍රශ්න ගොඩක හිටියා , ඒ වගේම යාලුවො , එයාලා නිසත් මං සැහෙන්න මානසිකව වැටුණා . මං මේ දේවල් කියන්න කෙනෙක් නැතුව අසරණ වෙලා හිටියේ , පිනකට වගේ මේ channel එක මට හම්බුනේ , අක්කගේ ඒ videos බලලා තමයි මං හිත හාදා ගත්තේ 🤗 Thank you so much sister 🥳🙏 ඇත්තටම මේ වගේ girls la හරිම අඩුයි අද 🥺❤ අද මං මගේ වැඩ ටික කරගෙන සතුටින් ඉන්නේ අක්කා නිසා , ඔයාට ඒකට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරේන නැහැ , ඇත්තටම ඔයාට ගොඩක් පින් අකකේ 🥺❤🙏 අක්කව හොයාගෙන හරි ඇවිත් ස්තුති කරන්න හිතෙනවා 🤗🌷 මේ විදියට අනිත් අය වෙනුවෙන් මේ කරන දේවල් වලට ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා අක්කේ ❤🙏✨🌷 Thank you so much universe in you 💝 🎉🥳
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
ඇත්ත ටම අක්කා අක්කා කියන හැම දේම ඇත්ත වැදගත් දේවල් ලොකු වෙනසක් අත් විදිනවා .නිදහස ,සතුට ,දියුනුව,ආදරය,මනස,සීමා සහිත ජීවතය මෙ කියන හැම දේව අවබොද කර දුන්නාට ස්තුතියි අක්කා.තමන්ට තමන්ව හොයා ගන්න මාර්ගය කීයාදුන්නාට ගොඩක් ස්තූතියි .ආපසු හැරී බැලූ විට මන් ඉන්න තැන ගැන සතුටුයි 😊 මගෙ ආත්මය නිදහස් විශ්වයට බොහොම ස්තූතියි අක්කාව මට ලබා දුන්නාට 🙏🌌💜️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻✨
@tharakapradeeplal785
@tharakapradeeplal785 Жыл бұрын
ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් ස්තූතියි ,කතාව ඇත්ත .ලඟක ඉඳලා වෙනස් වෙමින් ඉන්න මම සන්සාරෙන් ඉවත් වෙන්න උනන්දු වෙනවා .උපන්නාට වඩා දියුණු වෙලා මියයන්න උත්සාහ දරණ කාලයක් .💐💐💐💯👍🤝
@tharangakumari7670
@tharangakumari7670 Жыл бұрын
Thank you univers ❤
@nilminijayasingha3462
@nilminijayasingha3462 Жыл бұрын
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා ඔබට 💖🌻🙂
@sulanilasanthi3427
@sulanilasanthi3427 Жыл бұрын
උතුම් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ඔබතුමිය මුණගැසීම සම්බන්ධයෙන්......
@madupriyangika2960
@madupriyangika2960 Жыл бұрын
මම ගොඩක් වෙනස් වෙලා කියලා මට දැනෙනවා .. ඒ ඔයා නිසා sister azra ගොඩාක් ස්තූති ඔයාට අපිට යහපත් දේවල් කියලා දෙනවට 🙏 Thank you universe 💖🙏🙏💗💗
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ආදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!❤️🙏🙏🙏❤️
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි මෙවැනි දෙවල් අපිට කියලා දෙනවට 🙏❤✨🌎
@prasandika3039
@prasandika3039 10 ай бұрын
ඔයාට තෙරුවන්සරණයි .මේකියනහැමදේසත්‍යක් ජීවිතේකියන්නෙ හරිමසැහැල්ලුවෙන් ඉන්න ඕන පුළුවන්හැමවිදියටම අසරනමිනිස්සුන්ට පිහිටවෙන්න ඕන අනිත් අයගෙදේවල් නොසොයා පාඩූවේ ඉන්න ඕන
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
හොද දැනුවත් කිරීමක් .ස්තුති දුව .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබතුමිය මුණගැස්වූවාට😊
@kumarikumari1819
@kumarikumari1819 Жыл бұрын
මීස්ට ගොඩක් ස්තූතියි ❤❤විශ්වයේ පිහිටි ලැබේවා 🙏
@nadeekajayasinha1617
@nadeekajayasinha1617 10 ай бұрын
හැමදමත් වගේ මට අවශ්‍ය වෙලාවට මේ වීඩියෝ දකින්න සලස්වන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏
@gimnihansanawijesinghe9979
@gimnihansanawijesinghe9979 10 ай бұрын
UNIVERSE IN YOU....මෙවැනි වටිනා විශ්වීය අධ්‍යාත්මික ධර්මතාවයන් ලෝකවාසී පිංවතුන්ට පෙන්වා අවබෝධ කිරීමේ මහඟු කර්තව්‍යයක නිරත වන ආදරණීය ඔබතුමියට ත් , විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තූතියි ...!!!❤💖🌹ඔබතුමියගේ සියලුම යහපත් චේතනාවන් ඉටු වේවා ...🙏
@HimashaPiyumanthi-yo4tp
@HimashaPiyumanthi-yo4tp 22 күн бұрын
Ow akke thank you akka විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතී!!!💙
@ishanrashmika6046
@ishanrashmika6046 Жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි එ වගේම ගොඩක් දේවල් හැමදැම ඔයාගෙ channel එකෙන් ඉගෙන ගන්නව thank you අක්ක ❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🌍🙏🏻
@sarathkrishantha3535
@sarathkrishantha3535 8 ай бұрын
හොද පැහැදිලි කිරිමක් මෙවැනි අවබෝධ තුලින් යහ මගට යාමට හැකි වෙනව ජිවිතය වෙනස් කිරිම තුලින් සාර්ථක භාවයට යාමට හැකි වෙනව විශ්වයට අනේක වාරයක් ස්තුතියි ඔබටද අනේක වාරයක් ස්තුතියි
@sasinisasini4611
@sasinisasini4611 Жыл бұрын
අක්ක ඇත්තටම මන් ගොඩක් lucky. මගෙ ජීවිතේට ගොඩාක් හොද උපදෙස්, මගපෙන්වීම් ලැබෙනව. ඒකෙන් වෙනස්ම විදිහකට මාව ගොඩනැගෙන්න හදනව. අක්කි මන් අද ඉදන් පටන් ගන්නව ගමන. Thank you මාව සුවපත් කරනවට. ඇත්තටම thank you. Thank you univers. Thank you garden angles. Thank you jesus 🥰🥰
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ඔබට අනේක වාරයක් ස්තුතියි ...විෂයට ස්තූතියි .ඔබ මේ ලබාදෙන දැනුමට අනෙක වාරයක් ස්තූතියි .ඔබව මුන ගැස්සු විශ්වයට අනෙක වාරයක් හදවතින්ම ස්තුතියි ....❤❤❤
@lifewithanu6618
@lifewithanu6618 Жыл бұрын
මගේ සුර දේවතාවිය ඔයා අක්කා. ඔබේ ජිවිතය දවසින් දවස මොහොතින් මොහොත තත්පරේන් තත්පරය සෑම අතකින්ම සෑම දෙයකින්ම සාර්ථක වේවා ! බලාපොරොත්තු වන ඉලක්කය ඉක්මනින්ම ඉස්ට වේවා !! තුරුනුවන් සරණයි !!
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍 Theruwan Saranai !!!
@chathuranigunasekara529
@chathuranigunasekara529 Жыл бұрын
ගොඩක් වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් vedio කරද්දි පොඩි අදහසක් cam එක ඉස්සර හ බලාගෙන කතා කරනවා නම් හොඳ යි හිතෙනවා පැත්තට බලනවා වගේ පේන්නෙ කියන දේ තවත් හොඳින් දැනේවි එතකොට තුරුනුවන්ගෙම පිහිටින් දිගටම හොඳ vedio කරන්න ලැබෙන්න පතනවා 🙏🙏🙏
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
ස්තූතියි පින්වත් මහත්මියනි. තෙරවරුන් සරණයි.
@Nimeshas
@Nimeshas Жыл бұрын
Thank u so much akkaa.. මම ඉල්ලපු ටොපික් එකක් මේක☺️❤️✨️
@aquayard8177
@aquayard8177 Жыл бұрын
Oya karana videos godak watinawa, jeewitheta godak positive dewal ekathu karagaththa godak pin me karana wadeta.. Comfort zone eken ain wenna widiha genath puluwannam. Video ekak karanda. Theruwan saranai oyatath hemotamath..
@somahinidumawithana1518
@somahinidumawithana1518 Жыл бұрын
ඉතාමත් වැදගත් මමත් අත්විඳිනව සිතුවිලි තරංග විශ්වයට යොමුකර රෝගීන්ට සෙත්කරනව ඈතම ඉන්න අයටත්සුවයලබාදෙනව සසරපුරුද්දක් ඉබේපහලවුන නොදන්නා නොදැනසිටි දේ වලින් දැනුවත් වුන තෙරුවන්සරණයි !!!දීර්ඝායු වේවා ! ස්තූතියි දෝණි .
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍 theruwan saranai!!!
@saraachi3959
@saraachi3959 Жыл бұрын
Thank you azra akke ❤🧚 මගේ ජිවිතේ මුලුමනින්ම වෙනස් උනේ ඔයා හින්දා ❤
@dmszone7195
@dmszone7195 Жыл бұрын
මේ දැන් angle number 10.10 දැක්ක. You tube එකට ආව විතරයි අපේ angle ගෙ video එකක් upload කරනව කියල notifycation ඇවිත්..😮😮😮❤
@wkshanerose4014
@wkshanerose4014 Жыл бұрын
Love you so much azra. You are an angel and hero for our country. Respect that you speak sinhala language without been arrogant. You do a big service towards the humanity for understanding the reality of the world and life. May all your wishes come true ❤ lots of love from sri lanka 🇱🇰 please keep up the good work and continue the channel we will bless you and wont let you down. I also follow your guidance for traveling to a higher frequency. Most of the people in SL can't understand the reality of life and universe. All people hunt for wealth mostly doing unethical things been selfish but you do a rare service for the society while been so young and escaping the rat race also. I also try my best to help the society while accomplishing my goals but i also escaped the rat race and became entrepreneur like you. ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you for your kindness and encouragement, lets wish for a day where people are in alignment with their highest power and vibrating with love and light towards the world. Im so proud of the journey that you are in ! May all your dreams and desires come true !!! Stay blessed !
@Ade-t3p
@Ade-t3p 4 ай бұрын
මට වයස 17 යි තාම . මමත් මේ දේවල් ඛැන හොයනවා . තර්ක කර කර මම මෙහෙමද ඉන්න ඕන කියලා හිත හිත ඉන්නවා . මේ වීඩියෝස් බලන්න හේතුවත් ඒක .
@chamilajayasingha3637
@chamilajayasingha3637 2 ай бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා.මාව 5වන තලයට ගෙන ආවාට 🦋🙏🦋🙏❤
@TenishaLakmini-pi5mi
@TenishaLakmini-pi5mi Жыл бұрын
මට මුණ ගැසුණු විශ්ව මාතාව ගේ සුරංගනාවිය ඔබ ..මම මගේ තලය ඉහළ ම තලය ට ගේනවා විශ්ව මාතාවටත් ඔබට ත් බෙහෙවින් ස්තූතියි.
@sarathkumara2517
@sarathkumara2517 Жыл бұрын
ඔබතුමියගේ වයස අනුව ඔබ මනසින් ඉහලින් ඉන්නවා. ගොඩාක් සතුටුයි. දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා
@chamathwijesinghe1412
@chamathwijesinghe1412 Жыл бұрын
❤❤ බොහොම පිං 🙏 විශ්වයට ඉස්තුතිවන්ත වෙවා මට මග පෙන්නපු මගේ යලුවටත් ඔවදන් දුන් ඔබටත් ඉස්තුතියි 🙏❤️
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
මට තේරෙනවා මේ සියලු දේ......ගොඩාක් පින්
@RowensewSew-en4dg
@RowensewSew-en4dg Жыл бұрын
මෙ කතාව හරි සමහර වෙලාවට මගෙ ලගින් ඉන්න අයට මම මේ දේ පැහැදිලි කරන්න උත්සහ කරත් ඒ අය මට පිස්සු කියනව.කොහොම පැහැදිලි කරන්න හැදුවත් එ අයට තේරෙන්නෙම නෑ
@nimesha11
@nimesha11 Жыл бұрын
මම ඉන්නෙ ගොඩක් ලොකු ප්‍රශ්නෙක 😢 මගෙ වැරද්දක් නිසා මම වගේම මට ආදරේ කරන කෙනත් විදවනව 😢 මට ඕන ආයෙත් හොදින් ඉන්න සතුටින් ඒත් එයා මාව විශ්වාස කරන් නෑ මාව විශ්වාස කරන්න නම් මම කොහොමද මගේ ආදරේ ඔප්පු කරන්නෙ 😢 විශ්වාස නැත්තම් අතෑරලා දාන්න කියල කියන්නනම් එපා මොකද මගේ වැරද්දක් උන නිසා ඒත් එයා ඊටත් වඩා වැරදියට මම ගැන හිතනව ඒ නිසා ඒත් එයාට මාව දාල යන්න ඕනේ නෑ අපිට ඕනෙ සතුටින් ඉන්න මම මොකද ඒකට කරන්නෙ 😢 🌌 කාලය විසදයි කියල බලන් ඉන්න මට බෑ 😣😣
@nimesha11
@nimesha11 Жыл бұрын
@@kapilawansathero211 හොදමයි අපෙ හාමුදුරුවනේ 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@gangadias-v3q
@gangadias-v3q Жыл бұрын
හොද දැනීමක් ලබාගත්තා.ඔබට ගොඩාක් ස්තූතීයි. 🙏❤ Thank you mother universe 🙏🙏🙏
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 5 ай бұрын
අක්කේ මට තාම අවුරුදු 19 මේ වගේ ලොකු දෙයක් තේරුම් කරපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤🙏
@s.l.nayakage
@s.l.nayakage Жыл бұрын
නංගි මටත් මගේ ගැන හරියට හිතා ගන්න බැරිව ඉන්න වෙලාවක ඔයාගේ video එක දැක්කේ. මට තේරෙනවා මං වෙනස් කියලා. වෙන අයට කිව්වම මට පිස්සු කියලා හිතනවා. ඒ නිසා බය වෙලා හැමදේම අතෑරියා. එත් දැන් මට තේරෙනවා මං හරි කියලා. මං මගේ ගමන යනවා
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🌍🙏🏻
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr Жыл бұрын
අනේ අක්කි මාත් ගොඩාක් උත්සාහ කරනවා මාව පාලනය කර ගන්න. ඔයාට ගොඩාක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවාට. මන් කතෝලික ඉතින් මං මගේ ආගමෙන් ගොඩාක් ඉස්සරහට යන්න උත්සාහ කරනවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@Thusharimanel1
@Thusharimanel1 Жыл бұрын
I have lost of experience but I couldn’t understand how I knew those things. After listening this I recognised who am I. Thank you ❤
@sampathaminda
@sampathaminda Жыл бұрын
පැහැදිලිකරලදුන්නු කරුනු වලට ගොඩක් ඉස්තුතියි පුලුවන්නමි 1/2 මානයන් පිලිබද පැහැදිලි කරල දෙන්න
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
Thank you so much akki... ආදරෙයි හැමදාමත්...❤❤ ඔයා කරන මේ පිං හම්බෙන වැඩෙන් අපි ඔයා ගැන සතුටු වෙනවා. එහෙම සතුටු වෙනකොට ඒ පිං අපිටත් ලැබෙනවා. ඒක නිසා ඒකටත් ඔයාට ගොඩාක් thanks අක්කී❤❤❤😊
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@dumindadesilva7579
@dumindadesilva7579 Жыл бұрын
නියමයි..හොද පැහැදිලි කිරීමක්..තෙරැවන් සරණයි ඔබට...
@tharushihimasha
@tharushihimasha Жыл бұрын
අනේ ඇත්ත අකිකියෝ මමත් අයිති වෙන්නෙ 3 වැනි තලයට ඔය කිව්ව හැමදේම අක්කි මටට් තියෙන්වා .අනේ ගොඩක් පින් අක්කි මේවා කියලා දෙනවට❤ මම විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි. මට හරි මාර්ගයට පැමිනීමට හැකි වීම පිලිබදව
@rasikasubashini-qq8wu
@rasikasubashini-qq8wu Жыл бұрын
කිසිම කෙනෙක් කැමති නෑ තමන් ගොඩ යන විදිහ කියන්න ඒ අතින් Respect 🌻❤
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 Жыл бұрын
මේ දෙන දැනුමට ගොඩාක් ස්තූතියි අක්කේ ❤️😊
@wasanarasananjali648
@wasanarasananjali648 Жыл бұрын
මම් හිතනව මම ඉන්නෙ 4 තලයෙ කියල ඇත්තටම හරිම සතුටුයි🌀🧘
@U71N9U
@U71N9U Жыл бұрын
අක්කෙ භාවනා කරල ලෙඩ අඩු කරගන්නෙ කොහොමද , ඒකට මොන භාවනාවද කරන්න ඕනේ ❤❤
@NuwanthikaLakshani-rf4ct
@NuwanthikaLakshani-rf4ct Жыл бұрын
මේ පාර A/l Exam එකට video එකක් ගේන්නකෝ අක්කී..most of thank you for this video ❤😊
@lakshishashika480
@lakshishashika480 Жыл бұрын
Thank you so much.......
@TerenceAbeysekera
@TerenceAbeysekera Жыл бұрын
Great to see a another greatly blessed Angle 🧚‍♀️
@arunadishantha5680
@arunadishantha5680 4 ай бұрын
MY FAVOURITE KZbin CHANNEL 💗💫
@Kodikara888
@Kodikara888 Жыл бұрын
විශ්වයට බොහොම ස්තූති ඔබව මුනගැස්සුවට❤
@lanilkaudayanga5128
@lanilkaudayanga5128 Жыл бұрын
❤🎉••••••••••••••••••• අක්කේ තල කීයෙන්ද අවසාන වෙන්නේ අපේ කර්ම ..... මන් හිතන විදියට 5n පස්සේ තමා සෝවාන් ආදී තල තියෙන්නේ...... 4-5 ඉන්න පිරිසගේ ඊලඟ භවය දේව තල මිනිස් තල වල උපතට හේතු වෙන්න පුලුවන්... හැබැයි මාර්ගඵල අවබෝධ කරගත්තු අය ඉන්නෙ සෝවාන් සකුර්දාගාමී අනාගාමී උතුමන් වහන්සේලාට වගේ කර්ම ඉවර වෙන සීමාවක් කියන්න බෑ ඒත් ඒ තත්ව වලට එලඹෙන්න පහසුයි.. 4-5 චක්‍ර වල ඉන්න පිරිස චුල්ල සෝතාපන්න භාවේ ඉන්න අය වෙන්න ඕනි.... ^ \ . විපස්සනා භාවනාවන් හා ඒවගෙ තත්ව කම්පෙයා කරනකොට හිතුනේ දේ කිව්වේ... පුලුවන්නම්. කියන්නකෝ තල කීයක් තියෙයිද කියලා... 32k d...... එතන අවසානෙද නිවන... අපිට තල skip krnn puuwn ned.. භාවනාවෙන්... 😇👀
@shashipererasashi2122
@shashipererasashi2122 Жыл бұрын
🙏♥️
@universeinyou
@universeinyou Жыл бұрын
Ow thala skip krnna puluwn, thala 32i pradana ewa 11/32 , ekenuth pradanathama ewa 7i thynne , 5s wana thalaya kynne e 7n palaweni eka…
@lanilkaudayanga5128
@lanilkaudayanga5128 Жыл бұрын
@@universeinyou hari akke thanks 🌸✨️ ඉතුරු තල ටික ගැන video tikk oni!!!
@kanthiranasinghe625
@kanthiranasinghe625 Жыл бұрын
🙏🌸
@SitharaMadushani-p8q
@SitharaMadushani-p8q 4 ай бұрын
මගේ ජිවිතේ ට්කෙන් ට්ක වෙනස් වෙන්න ගත්තෙ මෙ සුරංගනාව් නිසා❤.හතර වෙනි තලයට අදාල ලක්ශන මට තියෙනවා .පස් වෙනි තලයට අදාල සමහර ලක්ශනත් තියෙනවා 😊.
@keshiniperera2063
@keshiniperera2063 Жыл бұрын
Thank Youu Universe...❤ Thank you Akkee...❤✨️🥀
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
අපි නොදන්නා දෙයක් දැනගත්තා ස්තූතියි ඔබතුමියට 🌹🌹🌹🌹
@uththaradheshanjali7050
@uththaradheshanjali7050 Жыл бұрын
Akke oya godak ලස්සනයි ❤️.oyagen man godak දේවල් igenagannawa .oya harema ආකර්ශනීයi 😍.පුළුවන්ද ඕම් මන්ත්‍රය ගැන video akak karanna 😊.oya mage ජිවිතේට ආවට ගොඩක් ස්තූති ,🙏.ආදරනීය විශ්වයට ගොඩක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏🙏
@sumithbandara8959
@sumithbandara8959 Жыл бұрын
ඔබ තුමියගේ වැඩ සටහන මම අද බැලුවේ මම රණවිරුවෙක් අපිට තිබුනු ආර්ථික ප්‍රස්න නිසාම අද්‍යාපනය සාමාන්‍ය පෙල දක්වා අද්‍යාපන ලැබිමෙන් පසු තමයි මිට වශර තිහකට පෙර යුද හමුදාවට බැදුනේ එහිදි තවදුරත් පාසැලින් ලබා ගැනීමට නොහැකි වු දැනුම යුද පිටියෙ උනත් මා ලබා ගැනීමට උනන්දු වුනා. ඔබ තුමියගේ උපදේශනය හරියටම හරි දැනුම,ක්‍රියාකාරි පුද්ගලයෙක් වෙන්න පුලුවන් පරාර්තකාමි විය යුතුමයි බන බාවනාවකට වඩා ඉතාම වැදගත් සොබහදාහමත් සමග එකතු ව් මේ ගමන යා හැකියි ඔබ තුමිය ලෝකය ලස්සන කරන්න අතයවශය කෙනෙක් ඔබට ගොඩ්ක් පින් ලෝකයාට ජිව්තය මේ තරමි සරලව තේරුම් කරලාදීම ගැන ඔබ තුමිය හරියටම හරි🙏💟
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻🌍✨ theruwan Saranai! Jiwithe lassnt sarthkwa gatha krnna haki wewa !!!
@rashinilakshika480
@rashinilakshika480 Жыл бұрын
ආදරණීය විශ්වය , ඔබට ස්තූතියි !!! ❤🌻🙏
@amandiwathsala756
@amandiwathsala756 Жыл бұрын
අනේ බොහෝම ස්තූති අක්කෙ 💚🥺🌸
@AnushkaKumara-nu1xz
@AnushkaKumara-nu1xz Жыл бұрын
මමත් දැන් ටික ටික හැමදේම ඉගෙන ගන්නවා පටන් අරන් තවම සති දෙකයි ❤
@slhachin2059
@slhachin2059 Жыл бұрын
මට දැනෙන විදියට මම ඉන්නෙ 4 වෙනි තලයේ හැබැයි 5 වෙනි තලයේ අක්ක කීව සමහර ලක්ශන ටිකක් තියනව සමහර ඒව නෑ
@SalaniMadumali-m6e
@SalaniMadumali-m6e Жыл бұрын
low of attraction කෙසේ වෙතත් අක්කා ජීවිතේ ගැන නිවැරදි අවබෝධයකින් ඉන්නවා.ඔයාගෙ text posts මං කියෙව්වා ඔක්කොම වගේ😊❤
@paramibhagya6840
@paramibhagya6840 Жыл бұрын
Thank you akki ❤️ & Universe ....🌍💫 තෙරුවන් සරණයි
@thanujadilhara8450
@thanujadilhara8450 Жыл бұрын
මිස් දැන් Full serious වෙලා.. ඉස්සර වගේ හිනාව නම් හරි අඩුයි. 😁
@universeinyou
@universeinyou Жыл бұрын
Mn hithanne oylt kyla denna oni dewl gdk thyn nsa hina wenna amthk wenwa mn meka mathaka thygnnm thanks mthk krata ✨🙌🏻
@indunilratnasinghe7446
@indunilratnasinghe7446 Жыл бұрын
Thank you Azra for the enlightenment ❤ 🙏
@bolpinicreations7004
@bolpinicreations7004 Жыл бұрын
මට ගැටලුවක් තියෙනවා. හිත හැදෙන උපදෙසක් දෙන්න පුළුවන්ද? 😢
@samadhisandamali4687
@samadhisandamali4687 Жыл бұрын
aththatama ada me video ahuwata passe mata hithune meka mata ma haduwa 1k kiyala. aththatama harima sathutui.❤️ mokada ada man ude JOURNALING kale me sambanda. api wate inn ape badeem gana ape demapiyo ,sahodarayo, husband me hama kena gannam karunikawa hithawa dan mama, bavana karana nisa tharaha yana eka nathi tharam. mata me video ekan uthara labuna..! thanks 🙏 thank you universe ❤🙏 oba mage jeevithayata labunu hodama hamuweema..❤
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻🌍♥️✨✨✨✨
@samadhisandamali4687
@samadhisandamali4687 Жыл бұрын
@@universeinyou 🙏❤️🌍
@subajayasasmoth2628
@subajayasasmoth2628 10 ай бұрын
අක්කෙ මන් ඉන්නේ තුන් වෙනි තලයේ.. අනේ මටත් උදව් කරන්න පුළුවන් ද .... 😢
@sandesh-mk1tv
@sandesh-mk1tv Жыл бұрын
Woow..Amazing Azraa ..❤thank u..thanks universe to meet me abundance and auspicious you and all❤ 🙏🙏🙏
@semira9469
@semira9469 Жыл бұрын
Thank you so much Azraa akki for lighting up our lives ♥️✨ don't know why but I feel that everything is will of the universe and blessings of the universe are always with me ♡ because of this channel and your guidance I live more relaxed, positive and happy than usual 🤗 I thank my dear universe and guardian angels 🙏💖🌎 one more thing akki, is scripting or subliminal listening the most effective method to get things like good exam results, beauty, love,... in life? 😊🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Scripting is more effective
@semira9469
@semira9469 Жыл бұрын
@@universeinyou thank you dr 🙏❤️✨
@hemamalidesilva8014
@hemamalidesilva8014 Жыл бұрын
❤️ ❤️ ❤️ ❤️
@Cloudy_Kim7
@Cloudy_Kim7 Жыл бұрын
🩷🌝
@Godzil771
@Godzil771 Жыл бұрын
අක්කේ 369 ගැන හොද් වීඩියෝ එකක් ඔනි
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Thank you universe and my lovely guardian angels and my kindly sister ❤❤❤❤❤❤
@immijay2001
@immijay2001 Жыл бұрын
අක්කේ කෙනෙක් මට බොරු කළා.එය ආයේ එහෙම කරන්නේ නෑ qwa.ඒත් හැම වෙලේම ඒ තරහ මගේ හිතේ තියෙනවා.මට පලි ගන්න හිතෙනවා.මන් හැම වෙලේම ඉන්නේ ඔලුව ගිනි අරන් වගේ.කොහොමද මන් එයාගෙන් පලි ගන්නේ අදහසින් ඉන්නේ.මන් එකට මොකක්ද කරන්න ඕනේ.මගේ ලොකුවට මේක ලොකු බරක්.මට නිදහස් වෙන්න ඕනේ.අක්කට ගොඩක් පින්😊
@PiyasenaChandana
@PiyasenaChandana Жыл бұрын
Oya kiyala dena vita hugag ayata oya kiya de apat therila oyata sthuthi kereth apata therunu nisa mamath ussaha keranne hugak aya oya thathwauya ganna ussaha keranawa ❤❤❤❤
@PradeepNishantha-o1y
@PradeepNishantha-o1y 9 ай бұрын
Azraaa කොහොමද ආධයාත්මිකව භාවනාව අමනුෂ්‍ය ලෝකයට සම්බන්ද වෙන්නේ???????? මට ඒ ගැන පැහැදිලි කිරිමක් කරගන්න ඕනේ.
@hansikakumari4502
@hansikakumari4502 Жыл бұрын
තැන්කිව් 🙏🌍 My Engel🎉 1:11
@naturesound9529
@naturesound9529 Жыл бұрын
Thank you so much dr. good job n' go ahead. Thank you universe for every thing
@subajayasasmoth2628
@subajayasasmoth2628 10 ай бұрын
මං ඒත් ගොඩක් උත්සහ කරනවා ...😢 භවනා. කරන්න අමාරුයි පටන් ගත්තු මුල් දවස් වල ඔයාගෙ භාවනාව කලෙ විනාඩි 2ක්3ක් වගෙ.... එත් දැන් මන් ගොඩක් වෙලා භාවනා කරනව😊.... මට එක පාරටම අමාරුයි... ඒත් මන් ගොඩක් උත්ඤෘ
@subajayasasmoth2628
@subajayasasmoth2628 10 ай бұрын
උත්සහ කරනවා❤
@neeshaperera724
@neeshaperera724 5 ай бұрын
You're like an angel🧚And so beautiful 😍 like an American❤️❤️
@kavee___sh.4
@kavee___sh.4 Жыл бұрын
Thank you so much Universe💗🕊
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
ඔයා හරි .....මමත් දුක යම්තාක් දුරට අවබෝද කලා
@lathasumanwathie1041
@lathasumanwathie1041 Жыл бұрын
I like very much this program. Thanks you madam. ❤
@shamikadarshani6418
@shamikadarshani6418 Жыл бұрын
Akki crystals gena video ekak karannako 🙏 ❤❤❤ original crystals ganna tiyena thenuth ekkama
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
I hope u r also an angel ,and long time I wish to meet such kind of person , Universe give the moment . Ama matha Who r u dear 💐
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
کنترل زندگی‌تان را به دست بگیرید | جیم ران
3:46:26
Success Way | مسیر موفقیت
Рет қаралды 1,1 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН