KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
19:01
Oba Ma Hamu Una | ඹබ මා හමුවන අප දොඩමළුවන| Sinhala Songs | Chamara Weerasinghe
4:12
How Many Balloons To Make A Store Fly?
00:22
Sigma Kid Mistake #funny #sigma
00:17
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
Laya Gindarin Gini Ganna | Sudu none | ලය ගින්දරින් ගිනිගන්නා | Sinhala Songs | Chamara Weerasinghe
Рет қаралды 1,722,979
Facebook
Twitter
Жүктеу
1
Жазылу 77 М.
Chamara Weerasinghe Old Hits
Күн бұрын
Пікірлер: 228
@Dream-Korean
8 ай бұрын
ජීවිතෙට කතා කරලා නැතුව අපේ ප්‍රශ්න විසදන හිත හදන ප්‍රශ්ණ අමතක කරවන හදවතක් චාමර❤
@NadeekaNadeeka-w4z
6 ай бұрын
අම්මෝ ඇත්ත බං
@sanduninimansha7131
8 ай бұрын
චාමර අයියගේ මොන ගීතය වුණත් එක වතාවක් ඇහුනොත් ආපහු සිය දහස් වතාවක් ආයේ අහන්න හිතෙනවා.. හරිම ලස්සනයි මේ ගීතයත්... ❤❤❤❤
@dilanlakshitha8431
10 ай бұрын
චාමර උබ කොහොමද බන් මිනිස්සුන්ගෙ හැගීම් මෙහෙම අවුස්සන්නෙ.❤😢
@ruwanchinthakaKularathna
11 ай бұрын
වෙනම ලෝකෙට යනවා..... ❤❤❤❤❤ වොයිස් එක මාරයි...... ඉක්ක්මනට සුව වේවා.....
@amilagunasekara8221
11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ... ආදරෙයි... ❤
@kavishkanishan8347
11 ай бұрын
ඉක්මන් සනීපවෙලා එන්න චාමර අයියා එනකන් අපි බලන් ඉන්නවා...🥺❤
@tharanganiroshani886
Жыл бұрын
ගායකයෙක් නෙමේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් ...ඒකට ගහන්න එකක් නෑ
@nipunviduneth3084
Жыл бұрын
❤
@sewwandipanampitiya5379
Жыл бұрын
අැත්තෙන්ම ❤
@NayaniPiyadarsani
9 ай бұрын
Ane lassanai meka 10 වතාවක් ahuwath madi .harima ලස්සනයි . Mata me ලෝකේ වැඩියෙන්ම adare karana kena dapu mulma sinduwa ❤❤❤❤math eyata pana wage ආදරෙයි ❤mage ජීවිතේ eya.❤❤❤❤❤❤❤❤
@jayasinhabanda8126
7 ай бұрын
සමාජයේ වැඩි පුරම තියෙන ප්‍රශ්නයක් මේ සිංදුවේ තියෙන්නේ,ඒ වචන ටික,චාමර අයියගේ voice එක
@slk.sooriyaarachchi561
Жыл бұрын
මෙ සිංදුවනම් මන් නිතරම අහනවා.මාර බැඳීමක් තියෙනවා.ආදරෙයි චාමර අයියෙ
@ThilakshanaDissanayake2887
9 ай бұрын
හිතට දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ..😢 ඇත්තමයි මෙ Voice එකනම් හදවත ටම වදිනවා..🥺🙏💙
@supunprebod5896
Жыл бұрын
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ කිම මා සොයා මගෙ උඳුවප් සඳ නාවේ හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ තරු කැට දෙක තුනක තනිකම මකන්නට මට බැරි වේවි නුඹහට මෙන් විටින්විට වරදින් මිදී නුඹ යළි ආවොතින් ගෙට වරදක් කියන් නෑ කවදාවත් නුඹට ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ..... නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම තනියම කොහොම පැටවුන් නිදි කරන්න ද දරුවන් නිසාවත් යලි ආවොතින් ගෙට අහිතක් හිතන් නෑ කවදාවත්ම මම ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ.... හොඳටම රිදී නෙතු දොරඟුළු බිඳුනාවේ ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝන්නේ කලාකරු/ චාමර වීරසිංහ
@dhnushkadharmpriya9065
Жыл бұрын
චාමර කියන්නෙ ගායෙකයෙක් නෙමෙයි ආගමක් ❤❤❤❤❤
@DanushkaWijesinghe-iw8vp
9 ай бұрын
ඒ කටහඩ භාවනාවක් වගේ ❤️❤️❤️👍👍👌
@tehanranga3682
Жыл бұрын
ජාතිත් ආදරෙයි නුබටම චාමර අයියේ ❤️
@Vidnukashesada
11 ай бұрын
❤️❤️❤️❤️
@keerthidhananjaya5839
10 ай бұрын
ඉක්මන් සුවය චාමර අයියේ❤
@prasadmaduranga9872
7 ай бұрын
ඔයගේ තැන ගන්න බෑ කටවත්.❤️ කියන්නේ චලි❤️
@IduwaraMusicBand
5 ай бұрын
Hmm eka atta😌
@KasunSanjeewa-pz5ts
Жыл бұрын
දරු සෙනෙහස සහ බිරිඳට ඇති අසීමිත ආදරය නිසා සියලු වැරදි වලට සමාව දී බිරිඳට නැවත පැමිනෙන ලෙස ආයාචනා කරන සොඳුරු මිනිසෙකුගේ ආත්මය....
@keshanchamarawickramanayak151
Жыл бұрын
100% ක් ම ඇත්ත
@wapasela
8 ай бұрын
මේවා නම් සිංදු නෙවේ බන්, එහෙම් පිටින්ම පිස්සුවක් 😍
@ashathilini7169
Жыл бұрын
හදවතේ ගායකයා ♥️
@dineshsanduni2293
5 ай бұрын
පියෙක් , සැමියෙක් බිරිදට හදවතින් කතා කරන ලස්සනම ලස්සන ගීතයක්.
@chandimashan9573
10 ай бұрын
තරු කැට දෙක තුනක තනිකම මකන්නට මට බැරි වෙවි නුබ මෙන් විටින් විට.
@Vimukthi3367
4 ай бұрын
කටහඩින් හදවත නිවන්නට හැකි ඔබ සැබෑ දක්ශයෙක්....
@shanmaduranga5354
9 ай бұрын
ආදරෙයි චාලි අයියේ ❤
@sajj_qw
Жыл бұрын
ඒ කටහඩ නම් භාවනාවක්❤️
@ruwanjayasingha5573
9 ай бұрын
,ජාතීත් ආදරෙයි නුබටම සුදු නෝනේ❤❤
@lasanthabandara415
2 жыл бұрын
චාමර අය්යාගේ මම ආසම සින්දුව මේ ලස්සනයි චාමර අය්යේ ❤
@shanthkumara93
11 ай бұрын
මම පද වල අර්ථ ගැන හිතුවට ..ඒකේ යටි අරුත නමිි මටත් අවබෝධ කරගන්න සෑහෙන්න හිතන්න ඔිින.
@iranganigamage3854
6 ай бұрын
අදි මාත්‍රා තමයි ඉතින් ❤️❤️❤️❤️ආදරෙයි චාමර aiye බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️
@pasanarunod642
8 ай бұрын
2024 අහන අය කෝ ❤✌
@rashansilva1425
7 ай бұрын
Ahanawa dan supine htt
@neharanimsara941
7 ай бұрын
Inno
@anurakumara5230
4 ай бұрын
😍
@DineshPushpakumara-g6q
3 ай бұрын
2025 ආනවා
@chandimakumariuser
Ай бұрын
2024 ඔක්තෝබර් 2 අද ...❤❤❤❤
@sandunchinthaka7331
11 ай бұрын
Ikmanin suwa wenna aiye.mewa ahaddi mara dukai.budusarai
@WasanthiWasanthi-k7x
12 күн бұрын
Niyamai chamara Aiya patta
@lakshithahasith6459
2 ай бұрын
ඉස්සර මගෙන් අහන්න ආසම සිංදුව මේක නේද නිලායා...බලාපොරොත්තු ගොන්නක් දීලා මාව මගදි අතඇරලා දැම්මා ඔයා..ඔයා merry කරලා කියලා මං දන්නවා...දැන දැනත් ඔයා වෙනුවෙන් තාමත් මග බලන් ඉන්නවා..දන්නවද මං ගොඩක් ආදරෙයි ඔයාට.මගෙ ආදරේ නොතේරුනේ ඇයි ඔයාට..මං විදවනවා සුද්දී....ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.ගොඩක් ආදරෙයි අම්මේ...කොතැනක හිටියත් හැමදාම පරිස්සමෙන් ඉන්න අම්මේ..( හොදටම රිදී නෙතු දොරගුලු බිදුනාවේ..ජාතිත් ආදරෙයි ඔබටම සුදු නෝනේ ) අනේ මං ගොඩක් ආදරෙයි අම්මේ..මං ගාවට ආයෙත් එන්නකො...මං තනිවෙලා අම්මේ...මට මං විතරයි සුද්දී ....මට හුගක් පාලුයි අම්මේ...මගෙ එකම ආදරේ ඔයා..අන්තිම ආදරේත් ඔයා....ඇයි මට එහෙම කරේ😢🥺 ගොඩක් ආදරෙයි අම්මේ.............(2024/09.25.......02.19 A.M🥺😢 )
@MadushikaNiranjali-qt5qg
5 ай бұрын
චාමර අයියේ oyae kata hadanm මාරයි භාවනාවක් වගේ.....😘😘😘😘😘😘😘 ❤❤❤❤❤❤❤❤❤
@amilairesh7009
8 ай бұрын
Supiri ❤❤❤❤❤❤❤
@ThiliniThakshila-fl6yv
7 күн бұрын
ඒ වචන හිත නිවන ලස්සන ❤
@kumarawolton
Жыл бұрын
බුදු සරණයි චාමර බොක්ක
@SusanthaKumara-m1z
11 ай бұрын
කියන්න දෙයක් නෑ චාමර අයියෙ❤😊
@NadeeshasangiwaniEdirisuriya
9 ай бұрын
HARIMA LASSANAI PADUWE SINDUWA KIYANAWA BORU SHOW NE MARA WEDAGATH❤👍
@sanduninisansala4617
Жыл бұрын
හදවතේ ගායකයා chamara ❤❤
@dhammikaaluthgamage975
6 ай бұрын
Ruwanwali SAA rajuge pihiten suwapath wewa Malli oyata
@shanvimukthi9852
11 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@wellawabandara1033
Жыл бұрын
සුපිරි ❤
@jeewanitharanga
4 ай бұрын
ඒ සින්දුවක් ඇහුවත් ඇතී හිත පිරෙන්න❤
@AsenaAsena-z6i
9 ай бұрын
❤❤❤ සුපිරි ❤❤❤
@dilaniganga1721
2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏
@dushansanjeewa6765
Жыл бұрын
ආසම එකක්❤❤❤❤
@kelumsenevirathne.8810
6 ай бұрын
චාමර අයියේ උඹ දෙයියෙක් බං...
@Sam-d5k4n
Жыл бұрын
❤ touching singer.Stay safe mcn❤
@ChandimaChandima-m6h
3 ай бұрын
Ape hedawathe gayakaya chamara weerasinha aiye ❤❤
@ChandimaChandima-m6h
3 күн бұрын
Very nice ❤
@UshaniSirivardana
10 ай бұрын
❤චාමර වීරසිංහ ❤ආදරෙයි
@palikadilhani7118
Жыл бұрын
මාර ලස්සනයි චාමර අයියෙ
@gamunuiro4099
11 ай бұрын
Ekmanin anna chali aiye 🙏🙏🧿theruwan saranai
@buddikaprasanna5659
Жыл бұрын
Adarei aiye api hema dama❤
@imasharuchiranga4493
5 ай бұрын
පණ ඩිංග ❤️
@ChamariNilushika
Ай бұрын
🤷♂️😁😁😁😋😋😋😋😋🙏🙏🙏🙏🧚♀️🧚♀️🧚♀️💞💞💞💞💞💞💞💞💞💞💞💞
@dhanushkamalindra1407
Жыл бұрын
මං ආසම ගායකයා චාමර වීරසිංහ ඔයා
@dineshmadusanka1078
6 ай бұрын
❤ patta..
@SuneethaRanjani-s8k
11 ай бұрын
Immanent suvaya labeva❤❤❤❤❤hadavathe❤ kalakaruvanani
@anojasajani991
7 ай бұрын
Asama song eka❤❤
@lumenisudeshika6945
9 ай бұрын
❤ excellent ❤
@SamanKumara-y9c
17 сағат бұрын
Supiri
@rndhilruk1130
Жыл бұрын
හදවතේ ගයකයා❤️
@virajsithija
Жыл бұрын
❤❤❤❤❤❤ආසම,සින්දුවක්, ඉතින් ,ගොඩාක්
@sameeramadusanka1750
10 ай бұрын
පිස්සුවක් ❤❤❤❤❤
@ChamilaNilangani-n1y
Жыл бұрын
Super...singer ❤
@asangasameera9995
Жыл бұрын
Sashikala madusanki
@PathumSandaruwab-ns8qt
11 ай бұрын
❤
@PathumSandaruwab-ns8qt
11 ай бұрын
😅
@SureshUdekumara
7 ай бұрын
😊@@PathumSandaruwab-ns8qt
@dammikakasthuri2572
2 ай бұрын
චාමර 🙏🙏
@DilakshiMunagama
6 ай бұрын
Harima lassanaii sinduwa
@WathsalaMadumali-jx5sy
2 ай бұрын
Mage sudu nona oya kawada hari ewi kiyala math balan innawa❤
@rathnasiriambagavita4056
11 ай бұрын
මේ ගීතයට,,"ජාතිත් ආදරෙයි "
@lakshankumara8235
11 ай бұрын
ජාතිත් ආදරෙයි නුබටම සුදු නෝනේ ❤❤😓
@dinushasonali429
Жыл бұрын
Mewwata gahanda sindu aye loweth naha😍😘😘
@LiyanageGunasena
11 ай бұрын
ඔයා කවදත් හදවතෙ සිංහයා චාමර අයියේ
@fishingwithsanka2676
Жыл бұрын
Daruwannisa wath yali awothin geta ahithak hithanna kawadawathma Mama. Biridata samawa nodena lokuma warada thattha kiyana thanata awama samawa dena e uthum minisa thattha . ❤
@renukarajiapaksha3695
6 ай бұрын
Lassanie Lassanie ❤❤❤❤❤❤
@ConfusedBeach-jd7yx
7 ай бұрын
Aneeee ❤❤❤❤❤❤
@chiranidissanayaka1468
Жыл бұрын
Asama lassana song ekak ❤❤
@MadumaliWathsala-nx2mg
2 ай бұрын
Aththatama aiye meka mage hadavathata vaduna song akak.mage jeevithe mehemaii mage husband mehema hithanavanam..ada mamath sathutin ..😔😔😔
@SureshGayan-hq5zk
5 ай бұрын
Respect ❤❤
@AyeshaudakaniLokugalappaththi
6 ай бұрын
Meka aehuwama mata mathk wennema ....oya ....oyage whif oywa dala giya nisa ...........pin...madi ..eyta ...😅
@sanduniabilashani5172
11 ай бұрын
❤❤❤ super
@BuddhikaJayasinghe-y2t
10 ай бұрын
ආගමක් වගේ
@MadushaDilhani-bk4uu
6 ай бұрын
ආදරෙයි චාමර මාමෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanIshara-z7o
6 ай бұрын
චාලි අයියා❤❤❤
@MrpMarketing
13 күн бұрын
Favorite song ❤
@PradeepAbeykoon-iv3wh
6 ай бұрын
Supiri.
@vilambeetha6645
Жыл бұрын
සිංදු නෙමේ අධිමාත්‍රා ...ඇබ්බැහි වෙලා
@kchandrakumara8840
2 жыл бұрын
Beach side podi iskolayk tiyenawa balanna Enna godak pin..bs
@Diaryoflovebirds
Жыл бұрын
koheda no ekak danna
@rodda8029
Жыл бұрын
අඩේ❤❤❤❤❤❤❤
@praneethsanjayasanjayapsk2019
Жыл бұрын
Jathith adarey nubatama sudu none ♥️♥️
@sumedhanishan3172
10 ай бұрын
Ikman suwa charly aiye🙏❤️
@danushkamadurathna365
9 ай бұрын
❤❤❤🔥🔥🔥
@danushkamadurathna365
4 ай бұрын
Kocthcra ahuwath epa wenna ekamai ahanne ❤
@asankasameera3458
10 ай бұрын
Get well soon chamara aiya
@udeshikasanjeewani4008
Жыл бұрын
Jathith adarei chamara aiye❤❤❤❤
@lakruwanMunaweera-s6i
10 ай бұрын
Original sounds ❤❤❤
@SanjeewaniHasintha
Жыл бұрын
Man asama sinduwak asama gayakayek
@KannaRegnokanna
7 ай бұрын
Use head phone lovely
@amarasoorya7388
Жыл бұрын
Lassani aiyadi 🙏🙏🌹🌹
@anurakumara5230
4 ай бұрын
😍🥰😘
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 1,5 МЛН
4:12
Oba Ma Hamu Una | ඹබ මා හමුවන අප දොඩමළුවන| Sinhala Songs | Chamara Weerasinghe
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1,1 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 157 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 5 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 33 МЛН
3:47
Thawa Tika Kalekin | Chamara Weerasinghe Songs | Sinhala Songs
Chamara Weerasinghe Old Hits
Рет қаралды 2 МЛН
3:44
Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක) Official Music Video
Milinda Sandaruwan
Рет қаралды 11 МЛН
3:12
Maharagamata Wahinnethuwa | මහරගමට වහින්නැතුව | Sinhala Songs | Chamara Weerasinghe
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1 МЛН
5:10
ගිරිඋල්ලට රිදෙන්නම දුන්න මල් සරා 😍🔥| Mal Pipila Mada Sulage | Chamara Ranawaka | Live Music Lab
Live Music Lab
Рет қаралды 467 М.
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1 МЛН
3:43
Oba Gana Sithuwa Ma
Chamara Weerasinghe
Рет қаралды 173 М.
4:13
Premaya Puda Dee
Rajika Prasadini - Topic
Рет қаралды 473 М.
3:37
Jeewithaye Hodama Hariya | ජීවිතයේ හොඳම හරිය | Sinhala Songs | Chamara Weerasinghe
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1,2 МЛН
27:36
Damith Asanka & Chamara Weerasinghe Best Songs Collection || Chamara Vs Dhamith Nonstop
ZANCHE
Рет қаралды 220 М.
3:23
Sudu Sadun Malaka Suwanda Dige | Chamara Weerasinghe Songs | Sinhala Songs
Chamara Weerasinghe Old Hits
Рет қаралды 1 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 157 МЛН