ලේයර් බනිස් උදේට , රෑට මුළු පවුලටම එක බනිස් ගෙඩියයි | Layer Bun

  Рет қаралды 787

Ape Gedara Life

Ape Gedara Life

2 ай бұрын

ලේයර් බනිස් උදේට , රෑට මුළු පවුලටම එක බනිස් ගෙඩියයි | Layer Bun
ඊස්ට් සදා ගැනීමට
සීනි - තේ හැඳි 1-1/2
මද රස්නේ වතුර - කෝප්ප 1/2
ක්ෂණික ඊස්ට් - තේ හැඳි 1-1/2
බනිස් එක සදා ගැනීමට
බිත්තර - 01
බිත්තර කහමද - 01
පාන් පිටි - 275 g
ලුණු - තේ හැඳි 3/4+1/2
තෙල් - මේස හැඳි 02
තම්බාගත් අල - 100 g
තම්බාගත් චිකන් - 100 g
ලොකු ළූණු - මේස හැඳි 04
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
දෙහි ඉස්ම - තේ හැඳි 01
ළූණු කොළ - මේස හැඳි 03
නැවුම් කිරි - මේස හැඳි 02
බටර් - ස්වල්පයක්
#apegedaralife #recipeinsinhala #sinhalarecipe #apegedaralifelayerbun #layerbun
Web Site - apegedaralife.com/
Like us at - / apegedaralife

Пікірлер: 2
@karljaques744
@karljaques744 2 ай бұрын
Thank you so much for another delicious creation!
@ApeGedaraLife
@ApeGedaraLife 2 ай бұрын
Welcome, Karl.
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 42 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 73 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 42 МЛН