No video

Layila ( ලයිලා ) - Prasanna Rosa | Marians Tharunai Thaama Live In Concert

  Рет қаралды 870,469

Marians

Marians

Күн бұрын

#prasannarosa #layila #marians #tharunaithaama #nalinperera #mariansrecords #palamuwasinaseyi #marians #tharunaithaama #marianslive #viral #youtube #viralvideos
Lyrics & Melody - Wimal Kuruppu
NOBLEVENTS PRESENTS
CONCEPT & EXCLUSIVE PRODUCER | ‪@nalin.marians‬
EVENT MANAGED BY | 360 Productions Group Pvt Ltd
VIDEO WALL GRAPHICS | 360 Productions Group Pvt Ltd
VIDEO WALL | Ultimate Production
LIGHTS | Million Laughs Lights
VIDEO PRODUCTION | Kat Vision Pvt Ltd
VIDEO EDITOR | Ranjan Prasad / Dinindu Chamikara @ 360 Productions Group Pvt Ltd
LIVE SOUND ENGINEER | Milan Fernando
MONITOR ENGINEER | Bosco Michel
LIVE MIX AND MASTERED BY | Milan Fernando
OFFICIAL PHOTOGRAPHER | Jayasanka Fernando
COMPERE - Kelum Srimal
BAND MANAGER - Nelum Perera
ALL RIGHTS OF PRODUCTION RESERVED. UNAUTHORIZED COPYING HIRING PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED. ©2023 @MARIANSRECORDS

Пікірлер: 475
@prasannarosa
@prasannarosa 10 ай бұрын
ලයිලට ආදරේ කරන හැමෝටම ස්තුති 💖💖
@SLPCLK
@SLPCLK 10 ай бұрын
❤❤🔥🔥🔥
@sugan874
@sugan874 9 ай бұрын
@TharuuuGeethika
@TharuuuGeethika 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 8 ай бұрын
Oyatath adarei.❤❤❤❤
@AkilaShavinda-ul5cb
@AkilaShavinda-ul5cb 4 ай бұрын
Oyatath adarei Rosa maame ❤❤
@SLPCLK
@SLPCLK 10 ай бұрын
Rosa අයියා කියන්නෙ ඉතින් fine as wine පොරක් තමයි 😍 superb
@dulajprasanna1428
@dulajprasanna1428 10 ай бұрын
ආශාවරි බෑන්ඩ් එකේ පොඩි උන් ටික මේ සිංදුව හෑවට පස්සෙ ආයෙමත් හිත හදා ගත්තෙ මේක අහල 😂😂... Great music arrangements❤️❤️
@samithagayashan9437
@samithagayashan9437 10 ай бұрын
උන් විතරක් නෙවේ ලංකාවේ ඉලෙක්ට්‍රික් බැන්ඩ් හැම එකක් ම ඔහොම තමයි. මොකද උන් ගොඩක් play කරන්නේ මල්සිංදු. එතකොට Acoustic Band එකක සිංදු play කරන්න ගියොත් ඒක හානවා. ඒවා වැඩිය ගනන් ගන්න එපා
@dulajprasanna1428
@dulajprasanna1428 10 ай бұрын
@@samithagayashan9437 😂
@dulajsachintha2272
@dulajsachintha2272 10 ай бұрын
Sirawatama math me dn ahanna awe ekay..!!
@chandimashan9573
@chandimashan9573 10 ай бұрын
😂
@isurudilanka4926
@isurudilanka4926 10 ай бұрын
Meyatala ashawari ekka harennawath baa😅
@sanurienterprises2797
@sanurienterprises2797 10 ай бұрын
එදත් අදත් හෙටත් හැමදාමත් මේරියන්ස් NO 1 එච්චරයි ❤❤❤
@christodinesh8575
@christodinesh8575 10 ай бұрын
One and Only Band playing by Their Own talents. They are a bridge from 70's to current music. Excellent sound balancing. Love u all.
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 2 ай бұрын
Sinhala verses, Arabian theme, Latin american music style. Truly an international hit.!!
@djkaush90
@djkaush90 10 ай бұрын
කඩනවා කැඩිල්ලක් රිදෙන්නම..no words..❤️❤️please use headset💥පිස්සුවක්❤️
@dilentha
@dilentha 10 ай бұрын
සිරාම සුල්තාන්.. ❤❤❤
@tecworld4817
@tecworld4817 10 ай бұрын
සුල්තාන් කියන්නේ මොකක්ද බන්?🤔
@induwaraedirisinghe4301
@induwaraedirisinghe4301 10 ай бұрын
"තාල" concert එකේ ගහපු ලයිල ට ගහන්න එකක් නෑ ❤️❤️ මේකත් මරු ඉතිං😁😁
@tharindudevinda5055
@tharindudevinda5055 10 ай бұрын
ඒකනම් දීලා තියෙනවා රිදෙන්නම.❤️👌🔥
@kapilabandara1001
@kapilabandara1001 10 ай бұрын
මේරියන්ස් .....ආදරෙයි ඒ unplug music එකට..............❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chamiya9070
@chamiya9070 10 ай бұрын
,ලංකාවෙ 1st acostic music band එක එකෙන්ම මෙිිරියන්ස් විතරමයි❤️❤️❤️❤️
@srilanimalalasekera8619
@srilanimalalasekera8619 10 ай бұрын
සුපිරි number 1 band in sri lanka 🇱🇰 🇱🇰
@nalinswarnakumara12
@nalinswarnakumara12 10 ай бұрын
ආසම බෑන්ඩ් එක. එදා ඉඳලම තිබ්බෙ වෙනමම රහක්❤❤❤❤
@nuwanmahesh1911
@nuwanmahesh1911 10 ай бұрын
සුපිරි සුපිරි සුපිරි .. අගසි නේද ❤❤❤
@kalpamadushanka4597
@kalpamadushanka4597 10 ай бұрын
පට්ට ඩාන්ස් එක 👌
@armmusic-jq3wx
@armmusic-jq3wx 10 ай бұрын
ලන්කාවේ අහපු තවත් සුපිරි සින්දුවක්❤🎉
@nisshankapiumal2756
@nisshankapiumal2756 10 ай бұрын
number one band in Sri lanka..❤❤❤
@user-nl1cc1yj3t
@user-nl1cc1yj3t 6 ай бұрын
No
@user-yg2jw7tr1l
@user-yg2jw7tr1l 5 ай бұрын
Hi
@arunajayasinghe6209
@arunajayasinghe6209 2 ай бұрын
​@@user-nl1cc1yj3t😮😊😊
@dilrangadimuthu9215
@dilrangadimuthu9215 10 ай бұрын
මොනව උනත් කලිං ගහපු තනි කෙල්ල නටන එක තමයි ගැම්ම 💪💪💪💪❤❤ එනිවේ ලවු මේරියන්ස්
@batikwithiresha
@batikwithiresha 10 ай бұрын
අනිවාර්යයෙන්
@induwaraedirisinghe4301
@induwaraedirisinghe4301 10 ай бұрын
aniwaa
@kavindalakshan1343
@kavindalakshan1343 9 ай бұрын
Ou aniwarayen ma
@madusankavlogs3154
@madusankavlogs3154 8 ай бұрын
තාල concert එක
@digafernando7001
@digafernando7001 7 ай бұрын
Pilignnawa aka balnna inna hithnwa abbahi wenwa
@traveltectours6561
@traveltectours6561 10 ай бұрын
My favourite song. I sing at every parties. Marians ! You rocks 🎉❤
@TharuuuGeethika
@TharuuuGeethika 8 ай бұрын
Math.❤
@annhapuarachchi4211
@annhapuarachchi4211 10 ай бұрын
Superb dance and lovely song.
@shermilafernando5357
@shermilafernando5357 10 ай бұрын
මේක එදා සජීවීව නරඹන්න තරම් වාසනාව මට තිබුණා ❤❤❤❤ තනිකරම පිස්සුවක් ❤️❤️❤️😘😘 ඒ මියුසික් arrangements ටික හම්මෝ ❤❤ ඒ සෙට් එක ප්ලෙයර්ස්ලා නෙමෙයි නිකම් මැශින් වගේ 😮😮❤❤❤ ලංකාවේ අංක එක තමා මේරියන්ස් ඔයාලා හැමදාම 💙
@HomesSH
@HomesSH 10 ай бұрын
වාසනාවද සල්ලිද?මොකද සල්ලි තමා මන් දන්න විදියට ඕනි.වාසනාව නෙවෙයි😂
@randimalgamage4977
@randimalgamage4977 10 ай бұрын
කොහේද තිබුණේ?
@shermilafernando5357
@shermilafernando5357 10 ай бұрын
​@@HomesSHසල්ලි තිබුණට මදී. ටිකට් ටික දාගත්තේ මාර කට්ටක් කාලා. ඒකට බලපෑවේ වාසනාව. 😊 කොහොම කරත් මම නම් හිතන්නේ මේක බලන්න ලැබුණු එක මගේ වාසනාව. මොකද ඒක මම වින්ඳා ❤
@shermilafernando5357
@shermilafernando5357 10 ай бұрын
​@@randimalgamage4977 nelum pokune
@HomesSH
@HomesSH 10 ай бұрын
@@shermilafernando5357 ටිකට් අර ඔන්ලයින් ගන්න තිබ්බෙ.ඕක දාපු දවසෙ ගන්න ඕනි තරම් වෙලාව තිබුනා
@jayani1060
@jayani1060 10 ай бұрын
Hamadama no 1 band ...merians .❤
@setwemudaapinugegoda391
@setwemudaapinugegoda391 10 ай бұрын
වයසට යන්නැති පට්ටා චරිත 2 තමයි නලින් අයියා රෝසා කියන්නේ
@VishmithaPrabath-rh2tv
@VishmithaPrabath-rh2tv 3 ай бұрын
වයඹ හලාවත අපිට ආඩම්බරයි
@kmvdkapila3136
@kmvdkapila3136 11 күн бұрын
Excellent
@rsmfernando
@rsmfernando 10 ай бұрын
Well done guys, Loved the act super song.
@eram6441
@eram6441 9 ай бұрын
Sinduwa lassanai,Niruwatha wikineema kathai!!!
@ChampikaDevindaOfficial
@ChampikaDevindaOfficial 10 ай бұрын
Masterpiece ❤❤❤
@ashendanushka4520
@ashendanushka4520 10 ай бұрын
Dancing team superb
@sandunchandima2950
@sandunchandima2950 10 ай бұрын
පට්ටම පිස්සුවක් නලින් සහෝ... සුපිරි...
@isankaudayanath
@isankaudayanath 10 ай бұрын
Team Marians, You made us Crazy. Thanks a lot.
@rasheenmadusanka388
@rasheenmadusanka388 10 ай бұрын
Wooow Sri Lankan No.1 band❤❤
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 3 ай бұрын
When musicians become magicians ❤
@sriagasthikalansooriya3687
@sriagasthikalansooriya3687 8 ай бұрын
කලින් ලයිලා තමා සුපිරි...ආදරෙයි
@sihinaanuhas2615
@sihinaanuhas2615 6 ай бұрын
Pattama sond & voice ....exelent
@asankaindrakumara3093
@asankaindrakumara3093 10 ай бұрын
ආසාවෙන් අහන්ඩ බලන්න මේ වගේ ලස්සන නිර්මාණ තවත් බිහි වෙන්ඩ ඕනි❤️❤️❤️❤️❤️❤️
@hasithahiroshan4155
@hasithahiroshan4155 9 ай бұрын
ඒ. Dance එකේ වෙනම ඇරබික් ලයින් එකක් තියෙන්නේ ❤❤❤❤
@pinsaragalpottage2892
@pinsaragalpottage2892 3 ай бұрын
athatama? oya kiyanna!
@hemalpiyatunge5065
@hemalpiyatunge5065 2 ай бұрын
laila may Dance aka waynama kalawak
@LathaWithanage
@LathaWithanage 16 күн бұрын
You are the best nand in Sri Lanka🎉❤
@surajfonseka1843
@surajfonseka1843 10 ай бұрын
Rosa Well done Grate performance!!!!
@theleg10
@theleg10 10 ай бұрын
ආසයි ලයිලා!😍
@HasikaWijewardane
@HasikaWijewardane 7 ай бұрын
definitely indoor outdoor best band ,best backing band in Sri Lanka...we pleasure to have this kind of band...all instruments sound is in class...
@lakshithaathauda8515
@lakshithaathauda8515 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lakshithaathauda8515
@lakshithaathauda8515 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ractsr7797
@ractsr7797 10 ай бұрын
Live දැක්ක , Live ඇහුව , Live වින්දා ❤ දශකයේ බිහිවුණු ජනප්‍රියම ගීත අතර එකක්.. සික්ස් එයිට් එකක් නොවී ඕනෙ පාටියක් , ඕනම ලොකු /කුඩා හමුවක ගිටාර් එකක් එක්ක වැයෙන ගැයෙන ගීතය .... ලයිලා ❤❤❤❤
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 9 ай бұрын
මේ සිංදුව කොයි කාළේ ආපු එකක් ද
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 9 ай бұрын
​@@user-ry8sf4em9t 2015
@isharaudayangani4086
@isharaudayangani4086 10 ай бұрын
Wow dancing ❤
@erandaperera3202
@erandaperera3202 10 ай бұрын
අම්මෝ රෝසා පට්ටම හාජී❤
@savesl4200
@savesl4200 10 ай бұрын
Wonderful, energetic performance from dancing team with lack of synchronization. Best wishes 👍
@user-bv3sd1vn2b
@user-bv3sd1vn2b 9 ай бұрын
ජයන්ත කදබොඩ සුපිරි ඇ❤❤❤❤
@bhathiyajayasundara1616
@bhathiyajayasundara1616 10 ай бұрын
Wow Marians nice performance with dancing crew. marians is the youngest band in Sri Lanka. you are a Legend.
@mayfernandez9116
@mayfernandez9116 10 ай бұрын
❤මිවිසිකල් කලාවක් නම් ඒකේ පිකාසෝ මේරියන්ස් කියන්නෙ ❤
@dissanayakebandara1842
@dissanayakebandara1842 9 ай бұрын
සුපිරි ...සුපිරි...
@amilaudayangajayanath471
@amilaudayangajayanath471 6 ай бұрын
One of the best songs of Marians
@rohanweerasinghe4287
@rohanweerasinghe4287 10 ай бұрын
Excellent performance good show
@damsithwelivita9511
@damsithwelivita9511 8 ай бұрын
අලුත් Nonstop එකක් ඔනේ Marians❤
@kapilabandara1001
@kapilabandara1001 10 ай бұрын
ඒකනම් වාව්......❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sarathekanayake5550
@sarathekanayake5550 9 ай бұрын
Beautiful and well done!!
@anurajoseph2405
@anurajoseph2405 10 ай бұрын
ඇග හිරිවැටුනා...... ❤️❤️❤️❤️❤️
@user-vi4oc6gb8b
@user-vi4oc6gb8b Ай бұрын
Rosa ayye next level a
@accidentalvideos-0
@accidentalvideos-0 10 ай бұрын
සුපිරි වෙනසක්.එකින් එකට එකම සින්දුවට වෙනස්ම රහක්❤
@BihansinhalaVideoTV
@BihansinhalaVideoTV 8 ай бұрын
Super band Marians.Good luck !
@udithasrimaljayasanka7115
@udithasrimaljayasanka7115 10 ай бұрын
පිස්සුවක් ❤️❤️❤️ ආදරෙයි
@rukshiliyanage5764
@rukshiliyanage5764 9 ай бұрын
Agasi on fire 🔥
@malithperera3662
@malithperera3662 10 ай бұрын
supiri wenasak ah jaya jaya wewa....!
@darmadarma3083
@darmadarma3083 2 ай бұрын
Niyamai 💕💕💕💕💕💕👍👍👍👍👍
@user-pe3jq2ck2k
@user-pe3jq2ck2k 9 ай бұрын
ලස්සනයි ලයිලා❤
@randimalgamage4977
@randimalgamage4977 10 ай бұрын
Dancing team එක පට්ට, මෙහෙන්දිත් අතවල ඇදලා තිබුණාන්ම් සුපරි පර්❤
@indunillindamulage6990
@indunillindamulage6990 10 ай бұрын
රෝසාගෙ නැටුම් විතරක් තිබුන නම් මරු ඔයිට වඩා
@niromanamperi2752
@niromanamperi2752 10 ай бұрын
Superb nalin .... please do some more videos like these
@richelleolivia263
@richelleolivia263 10 ай бұрын
Best ❤ of best
@chanakasandeepa6612
@chanakasandeepa6612 10 ай бұрын
Amazing ❤️❤️ marians ❤️
@fil4082
@fil4082 10 ай бұрын
අම්මෝ ලයිලට දෙන බැකින් එකයී වොයිස් එකයී. ආදරෙයී මේරියන්ස් සෙට් එකටම. Love ❤❤❤😂
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 6 ай бұрын
❤❤ Awesome 👍👍. Excellent.❤❤ Super ❤❤
@Thilaka-q3n
@Thilaka-q3n 12 күн бұрын
I love you wow much and son love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ love you
@dineshjayasuriya2934
@dineshjayasuriya2934 10 ай бұрын
No one creative band in srilanka ..❤💪
@ashanthusarindu2983
@ashanthusarindu2983 10 ай бұрын
නියමයී 🥰💎 ජයවේවා 🖤
@ahamadhasbulla
@ahamadhasbulla 10 ай бұрын
සුපිරියක් ඕයි ❤❤❤❤❤❤
@Achi__56-i2h
@Achi__56-i2h 5 ай бұрын
ඒක වෙනමම ලෙවල් එකක් ❤ හැමෝම විඳිනවා ❤
@indrajithmabulage3578
@indrajithmabulage3578 10 ай бұрын
woooow amazing❤
@cookwithshan3025
@cookwithshan3025 9 ай бұрын
Superb ❤❤❤
@slhitmusic9192
@slhitmusic9192 10 ай бұрын
The best performance band in sri lanka
@udayanga100
@udayanga100 3 ай бұрын
Just love the sound of snare shot....😁
@thushannilanka95s57
@thushannilanka95s57 5 ай бұрын
පිස්සු හැදෙනවා. සුපිරී MARIANS ❤️‍🔥
@ayeshanilmini1039
@ayeshanilmini1039 10 ай бұрын
Awesome ❣️❣️
@JanakaAmarathunga
@JanakaAmarathunga 3 ай бұрын
Excellent 💞💞👍👍
@hashandevinda9667
@hashandevinda9667 5 ай бұрын
Best sounds song & dancing ❤❤❤
@amalrajapakshe
@amalrajapakshe 10 ай бұрын
Supurii❤❤❤
@danushkasampath4915
@danushkasampath4915 10 ай бұрын
සුපිරියට කරල තියෙනවා ❤
@nilukasrimaldesilva3397
@nilukasrimaldesilva3397 10 ай бұрын
Music Arrangement 👌❤🤩
@gayanthanipun2911
@gayanthanipun2911 10 ай бұрын
Superrr❤
@dineshfernando5327
@dineshfernando5327 10 ай бұрын
Fatta. Beautiful. Amazing ❤❤❤❤
@akashpathum999
@akashpathum999 10 ай бұрын
මේ කෙල්ල සෙට් නෑ කලින් එකෙ කෙල්ල අම්මෝ පිස්සුවක් 😁😁💯💯
@RMMPradeep
@RMMPradeep 10 ай бұрын
In here, the music is best, hence Girls are fading
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 10 ай бұрын
Very nice song singing 🎤 and 💃💃💃💃💃
@dananjayaherath4942
@dananjayaherath4942 10 ай бұрын
Music next level
@shahensilvasilva5923
@shahensilvasilva5923 8 ай бұрын
Ammo kanata thiyena sanipe ❤ God bless Merians❤️
@wijesinghemarawanagoda3909
@wijesinghemarawanagoda3909 10 ай бұрын
Love this❤
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 10 ай бұрын
Sheik......prasanna rosa....❤🤟
@ajithlakmaldk7412
@ajithlakmaldk7412 7 ай бұрын
Acoustic number one❤️❤️❤️ meriyans ❤️❤️❤️❤️
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 10 ай бұрын
Subash aiya Drum eke hitiyanam thawath lassanai 🥺🖤😘🔥
@nondiproduction1857
@nondiproduction1857 10 ай бұрын
පිස්සුවක් ❤😮👍
@symphonyofnavod
@symphonyofnavod 8 ай бұрын
Insane entertainment🔥Much love Marians❤️
@upalidharmapala3281
@upalidharmapala3281 Ай бұрын
Very nice entertainment.... 🎶🎶🎼🎼📻📻🎧🎧
@rasikakumara4951
@rasikakumara4951 10 ай бұрын
Balan indala enga ridenawa niyamai dancing group
@user-vi1fr9kh5u
@user-vi1fr9kh5u 10 ай бұрын
එන්න අසයි ලයිලා පාර කියපන් ලයිලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලයිලා | Layila - @marianssl Thaala Live in Concert
4:47
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 944 М.
Baila(බයිලා) | Falan Andrea | Aura Lanka Music Festival
8:00
Aura Lanka Entertainment
Рет қаралды 91 М.
fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 07
18:14
FM Derana
Рет қаралды 1,2 МЛН
Boney M. Medley - 4K | Rasputin, Daddy Cool, Rivers Of Babylon
8:01
Magnify Live Band
Рет қаралды 233 М.
Kings of 70's MEDLEY - MARIANS LIVE (cover)
9:06
Marians
Рет қаралды 1,3 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН