KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
RUDAH - Labbe Rasavindanaya | ලබ්බේ රසවින්දනය
3:45
INTERVIEW @ZeratoR › Motivations, Réflexions & Entrepreneuriat
1:01:46
So Cute 🥰 who is better?
00:15
Каха и дочка
00:28
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
黑天使被操控了#short #angel #clown
00:40
LE | ලේ
Рет қаралды 11,574
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
RUDEBOYRAY
Күн бұрын
Пікірлер: 236
@fluoxatineteeth
Жыл бұрын
"ලේ" Verse 1- "ලේ" ඉල්ලාගෙන නාහෙන් අඬාන ඉන්න තොපි මරාන කන පෙරේත බැල්මේ ඕන මට හඳුන්කූරක් අවුලන්න තොපෙ ජාතිවාදී ගිනි දැල්ලෙන් ම හැල්මේ "පුරහඳත් කළුවරයි", "දරුවො පිච්චෙනවා" මිනී කුණු ගඳක් විතරයි එන්නේ හරක් මස් කන්න එපා කියන උන් තමා මෙහේ වැඩිපුර ම මිනීමස් කන්නේ... රාජ මජජං, අනේ මචං මං විශ්ව විද්‍යාලං කෙසේ ගච්චං පෙට්‍රල් පුච්චං, කකුල් බස්සං ජලේ අජ්ජාපනේ කොළත් පඩිය සොච්චං ඥං-පචං ගාං, මොන තරම් පීචං වුණත් බං දෙයියන් ට කඳුළු එන්නෑ මචං මං "සිරිත් මල්දම්" නම් අරහං බං ඉන්නම් තොපි ට මැද ඇඟිලි උස්සන්... තොපි පැනගෙන දුවන් ආවේ බේරගන්න රට හීල් බත් ගිලලා පිළුණු හොද්දක් එක්ක ස්වයං වින්දනය අවසන් දැන් බයියෝ බුදි ඇඟිලි ගහන් පුK වම් අතත් එක්ක ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න ඉඳින් අරන් එන්නම් මං කොට්ටයක් තොට, ඔළුව ට නෙවෙයි මූණ ට තියන් තද කරන්න... එපාවෙන මේ පාවෙන මිනී ගඳත් - බාගෙන, වවාගෙන මුන් කෑවත් කාගෙන, හු-කාගෙන ලෙව කෑවත් - දාගෙන, බදාගෙන තොපි තාමත් මට ඇතී දැන් හතී දැන් නැතී වෙලා empathy ඒ ගතී මේ හිතින් ම මිදී මං වැටී ඔව්! වැටී ඉබේ තොපී ගෙ මට්ටමේ කුජීත හැත්ත මෙන් සැදී සක්කිලිකම් පායි.... Hook- රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන මග මැරිලා, කට ඇරලා ඉල්ලන ඉව කරලා, බල කරලා ඉල්ලන කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන... ඇස් තිබ්බට නොපෙණුන දේ වැස්සක් අරගෙන එන මේ පස් මිරිකුවත් වෑස්සෙන ඒ තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ" ! Verse 2- දාහක්, අනූහත්දාහක් පුච්චද්දි පොත් ජාතිවාදයකින් ඒ වේදනාවෙන් ඇදුම්කාං පරලොව යද්දි ෆාදර් හයසින්ත් හෘද්‍යාබාධයකින් අණ පිළිපැද්ද අත්වල ට පිළිගන්න පුළුවන් ද? බිලිගත්ත මිනී කන්ද වළලන්න බැරි තරම් සිද්ධිදාමය ට දාව උපන් පරපුරක් වැහුණා කණ කීරිගාන දෝංකාරයකින්... රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත් කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක් ඇතත් ඒ වුණත් #ත්තො කෝ තොපෙ ඉතිහාස පොත්වල 71 - 83 - 84 පිටු හිස්? ඒවායේ නැත්තෙ විස්තරයක් අඩුමගානේ පේළියක්, වචනයක්, කෙඳිරියක් තියා එක සළකුණක්වත්... ඔළුකටු කුඩු කරගෙන බඩගාං ටයර් සෑ ළඟ දණගාං, වැලි කාං මැරුණු පොල්අතු ගෙවල් අස්සේ, තල්ගස් පල්ලේ, කොරළවැල්ලෙ දූෂණය කෙරුණු මළ සිරුරු දැක තොපි එක්ක ඉඳලා ම හිතෙනවා හැම ජාතියක ම එවුන් මරන්න මටත් පුළුවන් දැන් බෙලි කපන, බඩවැල් අදින වීඩියෝ හිරිකිතක් නැතුව බලන්න... පට්ටි ගහන්න හොඳ කේප්ප හරක් තොපි තනි පෝළිමට දක්කන්න ආසයි "ලේ" ඉල්ලන උන් ගෝල්ෆේස් ගෙනත් මට පෙනේර වෙන්න වෙඩි තියන්න ආසයි ලෝකේ ගිනිගද්දි ලස්සන පාටයි, පැත්තක ඉඳන් නිය විකන් බලන්න ආසයි තොපි පිච්චිලා කරවෙන චර-බර සද්දෙ ට බීට් එකක් දාන් මට නටන්න ආසයි.... Hook- රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන මග මැරිලා, කට ඇරලා ඉල්ලන ඉව කරලා, බල කරලා ඉල්ලන කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන... ඇස් තිබ්බට නොපෙණුන දේ වැස්සක් අරගෙන එන මේ පස් මිරිකුවත් වෑස්සෙන ඒ තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ" ! #237gang4life 🩸 #rudearmy4ever ❤️🔥
@harindufernando
Жыл бұрын
❤️❤️❤️❤️🩸
@Ayeshmantha
Жыл бұрын
💯💥
@Navo_00
Жыл бұрын
"ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න" GOAT made his move 🪽🔥
@Thineth_Dulmina
11 ай бұрын
රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත් කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක්.....💪❤🔥
@kavindudilshan046
11 ай бұрын
අදත් කමෙන්ට් එකක් දාන්න හිතුනා..රූඩා උඩුගම් බලා ගමනේ..අතඅරින්න එපා බොසා..අපි ඉන්නවා..❤
@sheneshhirushan5578
Жыл бұрын
රූඩ විව්ස් ගියත් නැතත් දිගටම වැඩ කරල දාහන්....අපේ එවුන්ට කවදහරි ඇස් ඇරෙයිනෙ ...මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මෙහෙ එවුන් ආතල් එකේ ඉන්නව...හිකුනම තේරෙයි තව ටික කාලෙකින්
@lakshanrupasinghe486
11 ай бұрын
Waasi ❤❤
@Induwararanasinghe
11 ай бұрын
Rhyming ❤️🔥🎉
@meghnadhsenavirathna6973
Жыл бұрын
අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර,සිංහ කොඩියෙත් ගහල තිබ්බ "made in china"🌋 වේදනාවෙන් තෙබවන විලාපෙ රූඩ වගේම මාත් ආසයි අහන්න අද නිදහස බොරුවට සමරන මහ එවුන් කවද හරි ලක්වෙන කොට උදහසට♥️
@sheneshhirushan5578
Жыл бұрын
අඩො අඩෝ ආදරෙයි ..පට්ට ...රැල්ලට යන පකෙ රැප් නෙවෙයි .මේව තමයි real බඩු ❤❤🎉
@zezus-hd6su
Жыл бұрын
Balahanko international vibe eka💥❤️
@warunaakalanka2680
Жыл бұрын
මං බැලුවා ඇයි පරක්කු කියලා උදේම ට්‍රෝල්දුපතේ කතාව අහ අහ හිටියේ ❤ එල කිරි දීලා තියනවා පුක පැලෙන්න
@mihiranfernando5197
Жыл бұрын
රූඩා තනි ගමනේ.. තනි සටනේ.. තනියෙන් තනි එකා 🔥
@mohamedmusadik4656
11 ай бұрын
Brdhr🔥✌️
@VISHUMS
Жыл бұрын
Rude🖤💫🥵
@teckmalli1021
11 ай бұрын
Rudeboyrey 🔥🔥🔥
@chathuramadusanka7072
Жыл бұрын
Ruda අයියගේ අවුරුද්ද...🤤👽💨
@sahangayantha
Жыл бұрын
Nirnamika Ganu Lamai thamath ahanava.. ❤
@zezus-hd6su
Жыл бұрын
uba witharai ykow international level eke rap karanne❤️🔥
@meghnadhsenavirathna6973
Жыл бұрын
ලක්ෂ ගනන් විව්ස් තියෙන #කයල ට බැරිවුනා වචනයක් කතා කරන්න🌋♥️
@zezus-hd6su
Жыл бұрын
@@meghnadhsenavirathna6973 අන්න ඒකයි❤️🔥
@yasirunethmina4785
Жыл бұрын
අඩෝ ඒක සුපිරියක් බං ❤
@PoJJaa
Жыл бұрын
බර punch line නම් උබ Pro 💯🎧
@HasiAcademy
Жыл бұрын
gammak
@isindunethmika3899
11 ай бұрын
Ado රෑඩා රිදෙන්නම දීලා Bossa #Lyrics ❤❤❤❤🎉
@Eken1Nofficial
Жыл бұрын
Pissuwak ithin ❤❤❤
@pathummanohara12
Жыл бұрын
සිරාවටම කන හරහා මොලයට ❤🩸
@Era-LK
Жыл бұрын
76 වෙනිදා ජාතිය ඇමතිම... 🎙️🩸🎧
@pamothrandima
Жыл бұрын
කන හරහා මොලයට❤
@malindachamuditha4222
Жыл бұрын
Rubeboy Ray x Shredderbeatz 🔥🖤😃
@harindufernando
10 ай бұрын
❤❤❤
@Hashithathushan
Жыл бұрын
Bornai Ruday thamai aththa katha krnne 🖤✊
@dilusha.munasinghe
Жыл бұрын
ඒක වාසි ❤
@CENTRAL_GZ
Жыл бұрын
Next 🥵 ekanam pissuwk thnikarama 🔥
@nuwanabeyrathnaa1042
Жыл бұрын
සුපිරි 🔥🔥🔥
@veganElephant-j9b
Жыл бұрын
unique drilllllll 👀💗
@zezus-hd6su
Жыл бұрын
Yes bro unque drill 💥❤️
@lavindusithum
Жыл бұрын
ube rapak ahanakotath adambarayak danenawa bn mn me samaje anith unta wada tikak hari wenas kiyala danwnawa keep it up bro adarei💯💜🖤👽
@AnuraJayawardane
Жыл бұрын
❤ සුපිරි ❤
@Daniel14-g4f
11 ай бұрын
Don't stop mchn ... Global artist from Sri Lanka on the way
@veenksrulzzz5870
9 ай бұрын
Views අඩු උනාට මේ fans base එක පට්ට strong. 🫡💪 keep it up 😎 Don’t give up 🫶 much love🖤
@sahanpasindu3262
Жыл бұрын
නිදහස් දවසේ දුන්නා රිදෙන්නම❤️
@YohanMalinda
Жыл бұрын
කන හරහා මොළයට ❤
@lakshanrupasinghe486
11 ай бұрын
Waasi lyrics maruwa rudaaa, shan pukala kaleee 😂
@Presoulgang
Жыл бұрын
Respect ❤
@lfatollyrics
Жыл бұрын
කාන හරහා මොළයට ❤❤💥🔥
@DilninduJayasundara
11 ай бұрын
🤟❤️
@VihangaVinod
Жыл бұрын
This is 🔥
@kavindudilshan046
Жыл бұрын
රූඩා ඒක එකෙන්ම සුපිරියක්...මේක වෙනම වැඩක්❤❤
@lakshanrupasinghe486
11 ай бұрын
Thawa oniii broo ❤❤🤘🤘😌😌 ginnak hutto , gini tiypn rap industry a mewa thmi oni bng mal rap nam epa ❤
@DizzyTheWhipher
Жыл бұрын
Yeah!!!Sicko Mode On🌹🖤😈
@Animecut.9866
Жыл бұрын
Ruda supreme
@Kalana54321
Жыл бұрын
Adow supiriyak ❤
@nandaniboda5804
Жыл бұрын
Super. ❤❤
@VibhaviEkanayake
Жыл бұрын
Rudaaa ❤️🔥
@Umesh-sankalpa
Жыл бұрын
හදවත්
@abhishek_maithri
11 ай бұрын
අඩෝ😮🤯
@dilumthathsara9734
Жыл бұрын
Blast🔥
@chamaraperera935
Жыл бұрын
D.O.P by zikka malli ඉතාලි කොල්ලා
@Universal_Gang
Жыл бұрын
තොපි පිච්චිලා කරවෙන චර බර සද්දෙට බීට් එකක් දාන් මට නටන්න ආසයි ❤📍
@HansakaEshan-n8f
11 ай бұрын
Rude ❤
@YoungLeviii
Жыл бұрын
kiyanna deyak na 🖤🩸
@veganElephant-j9b
Жыл бұрын
Sick rhymings 💀🖤
@SHALLOWLEAZEROFFICIAL777
Жыл бұрын
Barsssss🔥 Rudaa
@Sduleepa27
Жыл бұрын
End ekh❤
@WMReaction7788
Жыл бұрын
ආදරේ ❤❤❤
@the_zodiac_999
Жыл бұрын
real fans ලට hope එකක් විතරක්ම නෙවෙයි දීලා තියෙන්නෙ බලමුකො 🌚✨
@Anuruddha1224
9 ай бұрын
Amboh 😔🖤
@hashanlakshitha7278
Жыл бұрын
Rudaaa💥
@Rasindu1234
Жыл бұрын
සුපිරියක් ❤❤❤🎉🎉🎉🎉
@DopeDanger
11 ай бұрын
❤️🔥🤟
@kobaleX9521
Жыл бұрын
Wazzi 🖤💥
@shredderbeatz
Жыл бұрын
❤❤❤❤🩸
@chanakadilshan2637
Жыл бұрын
Goosebumps 🌝
@shanukapubudu5682
11 ай бұрын
Rude🔥🖤
@keshma157
Жыл бұрын
ඕයී 🔥🔥🖤🖤🖤
@lokiy275
Жыл бұрын
💥💥💥panch line
@real.blacka
Жыл бұрын
කණ හරහා මොලයට ❤🔥
@ben3real
4 ай бұрын
Rudeboy 🗣🔥
@Bytevault_Empower
Жыл бұрын
Eknm para ❤
@MaheeshaSandeepana-kf8bi
Жыл бұрын
තොපි පිච්චිලා කරවෙන චර බර සද්දෙ ට බිට් එකක් දාන් මට නටන්න ආසයි... 🤍❤
@bloodrootz1793
Жыл бұрын
Jay 🖤🔥
@wsncfernando4394
Жыл бұрын
Niyamai Macho. Lyrics nam ithin bullet wage.. Jayawewa!
@benuwaraweerasinghe1951
Жыл бұрын
🖤🎧🔥🔥
@MRNavindu7
3 ай бұрын
Stil listening this dope ''Thopi hathikarema appiriyaia thuh ''
@atmusic245
Жыл бұрын
Ruda💥💥
@nisal6927
Жыл бұрын
♥️💥
@hmspiyumantha3979
Жыл бұрын
Wasiyak❤
@leshanperera5272
Жыл бұрын
Adoh 🔥
@travelingpissuwa96
Жыл бұрын
❤❤❤❤ patta
@sachinsanjaya
Жыл бұрын
Rude on fire🔥
@mohomadfahim1995
Жыл бұрын
Ammo 🔥 ❤❤❤
@PavaniNavodya-h4j
Жыл бұрын
ලේ 🩸🩸 wow supiri ❤️❤️
@enjoymusic4747
Жыл бұрын
🐐 🔥🖤🔥🔥
@daniduwickramapala7026
Жыл бұрын
DOP - Zikka malli 🤩
@zezus-hd6su
Жыл бұрын
Koo bn🤔
@daniduwickramapala7026
Жыл бұрын
DOP krl tthiyenne Zikka malli@@zezus-hd6su
@zezus-hd6su
Жыл бұрын
ආ my bad බ්‍රෝ දැං දැක්කෙ
@chamaraperera935
Жыл бұрын
ඉතාලි කොල්ලා නේද
@daniduwickramapala7026
11 ай бұрын
@@chamaraperera935 oo bn
@chamodlakshan6565
9 ай бұрын
Rude ❤🔥
@ERABOY2004
Жыл бұрын
Supiriyak 🖤🙌
@Genuka_Charles
Жыл бұрын
Ruda❤❤ paraaak🎉⚡️
@sadiya_official_sl
Жыл бұрын
Adowww සිහිය නැ මෙකනම් 🔥
@user-dew_0723
Жыл бұрын
Gammak ❤️🔥
@පොඩිඅලේ
Жыл бұрын
Oi oi ekah🎉❤
@Lakiya520
Жыл бұрын
Ruda 🖤💥
@Daniel14-g4f
11 ай бұрын
Please don't stop ❤❤
@Avizalviz
Жыл бұрын
Burn 💥
@KALUKALLIYA
Жыл бұрын
රෑඩා බරක් මචන් ❤️💥😈
3:45
RUDAH - Labbe Rasavindanaya | ලබ්බේ රසවින්දනය
RUDEBOYRAY
Рет қаралды 81 М.
1:01:46
INTERVIEW @ZeratoR › Motivations, Réflexions & Entrepreneuriat
LesGoules
Рет қаралды 3 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
11:59
වසන්ත සමරසිංහ RANGE ROVER එකක් පදින්නේ චාමර අගමැතිනි එක්ක පැටලෙයි | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 12 М.
4:12
Meka Nam... (Prod by @Shredder Beatz X @Ayeshmantha)
RUDEBOYRAY
Рет қаралды 52 М.
2:38
Kataka
Drill Team Westnahira
Рет қаралды 303 М.
2:48
colaba wananthara(කොළඹ වනන්තර)Era & Skey.@official miusic video @eramusicrap@CHU_BBY@YouTube
skey
Рет қаралды 14 М.
29:07
චිචීගේ සාපය...!
SL Deshaya
Рет қаралды 60 М.
5:22
RUDEBOYRAY - Hamath Sathek | හාමත් සතෙක්
RUDEBOYRAY
Рет қаралды 65 М.
19:13
Lilmac React to @RUDEBOYRAY@Ayeshmantha Rikthayak (රික්තයක්) #lilmacc #lilmacreact
Lilmac
Рет қаралды 3,1 М.
12:04
Un ex-commando marine analyse des films | Science vs Fiction
Explore Media
Рет қаралды 3,7 МЛН
1:33:20
1 Atheist vs 25 Christians (feat. Alex O'Connor) | Surrounded
Jubilee
Рет қаралды 3,5 МЛН
16:40
J'AI PRIS DU LSD PENDANT 30 JOURS - La Matrice #3
Mehdi Hallani
Рет қаралды 829 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН