LE | ලේ

  Рет қаралды 11,574

RUDEBOYRAY

RUDEBOYRAY

Күн бұрын

Пікірлер: 236
@fluoxatineteeth
@fluoxatineteeth Жыл бұрын
"ලේ" Verse 1- "ලේ" ඉල්ලාගෙන නාහෙන් අඬාන ඉන්න තොපි මරාන කන පෙරේත බැල්මේ ඕන මට හඳුන්කූරක් අවුලන්න තොපෙ ජාතිවාදී ගිනි දැල්ලෙන් ම හැල්මේ "පුරහඳත් කළුවරයි", "දරුවො පිච්චෙනවා" මිනී කුණු ගඳක් විතරයි එන්නේ හරක් මස් කන්න එපා කියන උන් තමා මෙහේ වැඩිපුර ම මිනීමස් කන්නේ... රාජ මජජං, අනේ මචං මං විශ්ව විද්‍යාලං කෙසේ ගච්චං පෙට්‍රල් පුච්චං, කකුල් බස්සං ජලේ අජ්ජාපනේ කොළත් පඩිය සොච්චං ඥං-පචං ගාං, මොන තරම් පීචං වුණත් බං දෙයියන් ට කඳුළු එන්නෑ මචං මං "සිරිත් මල්දම්" නම් අරහං බං ඉන්නම් තොපි ට මැද ඇඟිලි උස්සන්... තොපි පැනගෙන දුවන් ආවේ බේරගන්න රට හීල් බත් ගිලලා පිළුණු හොද්දක් එක්ක ස්වයං වින්දනය අවසන් දැන් බයියෝ බුදි ඇඟිලි ගහන් පුK වම් අතත් එක්ක ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න ඉඳින් අරන් එන්නම් මං කොට්ටයක් තොට, ඔළුව ට නෙවෙයි මූණ ට තියන් තද කරන්න... එපාවෙන මේ පාවෙන මිනී ගඳත් - බාගෙන, වවාගෙන මුන් කෑවත් කාගෙන, හු-කාගෙන ලෙව කෑවත් - දාගෙන, බදාගෙන තොපි තාමත් මට ඇතී දැන් හතී දැන් නැතී වෙලා empathy ඒ ගතී මේ හිතින් ම මිදී මං වැටී ඔව්! වැටී ඉබේ තොපී ගෙ මට්ටමේ කුජීත හැත්ත මෙන් සැදී සක්කිලිකම් පායි.... Hook- රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන මග මැරිලා, කට ඇරලා ඉල්ලන ඉව කරලා, බල කරලා ඉල්ලන කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන... ඇස් තිබ්බට නොපෙණුන දේ වැස්සක් අරගෙන එන මේ පස් මිරිකුවත් වෑස්සෙන ඒ තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ" ! Verse 2- දාහක්, අනූහත්දාහක් පුච්චද්දි පොත් ජාතිවාදයකින් ඒ වේදනාවෙන් ඇදුම්කාං පරලොව යද්දි ෆාදර් හයසින්ත් හෘද්‍යාබාධයකින් අණ පිළිපැද්ද අත්වල ට පිළිගන්න පුළුවන් ද? බිලිගත්ත මිනී කන්ද වළලන්න බැරි තරම් සිද්ධිදාමය ට දාව උපන් පරපුරක් වැහුණා කණ කීරිගාන දෝංකාරයකින්... රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත් කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක් ඇතත් ඒ වුණත් #ත්තො කෝ තොපෙ ඉතිහාස පොත්වල 71 - 83 - 84 පිටු හිස්? ඒවායේ නැත්තෙ විස්තරයක් අඩුමගානේ පේළියක්, වචනයක්, කෙඳිරියක් තියා එක සළකුණක්වත්... ඔළුකටු කුඩු කරගෙන බඩගාං ටයර් සෑ ළඟ දණගාං, වැලි කාං මැරුණු පොල්අතු ගෙවල් අස්සේ, තල්ගස් පල්ලේ, කොරළවැල්ලෙ දූෂණය කෙරුණු මළ සිරුරු දැක තොපි එක්ක ඉඳලා ම හිතෙනවා හැම ජාතියක ම එවුන් මරන්න මටත් පුළුවන් දැන් බෙලි කපන, බඩවැල් අදින වීඩියෝ හිරිකිතක් නැතුව බලන්න... පට්ටි ගහන්න හොඳ කේප්ප හරක් තොපි තනි පෝළිමට දක්කන්න ආසයි ⁣"ලේ" ඉල්ලන උන් ගෝල්ෆේස් ගෙනත් මට පෙනේර වෙන්න වෙඩි තියන්න ආසයි ලෝකේ ගිනිගද්දි ලස්සන පාටයි, පැත්තක ඉඳන් නිය විකන් බලන්න ආසයි තොපි පිච්චිලා කරවෙන චර-බර සද්දෙ ට බීට් එකක් දාන් මට නටන්න ආසයි.... Hook- රහ වැටිලා, වහ වැටිලා ඉල්ලන මග මැරිලා, කට ඇරලා ඉල්ලන ඉව කරලා, බල කරලා ඉල්ලන කිරි කරලා, බැරිනම් උණු කරලා ඉල්ලන... ඇස් තිබ්බට නොපෙණුන දේ වැස්සක් අරගෙන එන මේ පස් මිරිකුවත් වෑස්සෙන ඒ තොපි තාමත් ඉල්ලන්නෙම "ලේ" ! #237gang4life 🩸 #rudearmy4ever ❤️‍🔥
@harindufernando
@harindufernando Жыл бұрын
❤️❤️❤️❤️🩸
@Ayeshmantha
@Ayeshmantha Жыл бұрын
💯💥
@Navo_00
@Navo_00 Жыл бұрын
"ලක්ෂ ගණන් විව්ස් තියෙන #කයලා ට බැරිවුණා වචනයක් කතා කරන්න" GOAT made his move 🪽🔥
@Thineth_Dulmina
@Thineth_Dulmina 11 ай бұрын
රජෙක් නම් රීපු තැන ඉඳන් කාපු බත් ගැනත්, ගහපු බඩු ගැනත් කප්පරක් සන්නස් රැසක්, පොත්-පත්තරත් බරක්.....💪❤‍🔥
@kavindudilshan046
@kavindudilshan046 11 ай бұрын
අදත් කමෙන්ට් එකක් දාන්න හිතුනා..රූඩා උඩුගම් බලා ගමනේ..අතඅරින්න එපා බොසා..අපි ඉන්නවා..❤
@sheneshhirushan5578
@sheneshhirushan5578 Жыл бұрын
රූඩ විව්ස් ගියත් නැතත් දිගටම වැඩ කරල දාහන්....අපේ එවුන්ට කවදහරි ඇස් ඇරෙයිනෙ ...මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මෙහෙ එවුන් ආතල් එකේ ඉන්නව...හිකුනම තේරෙයි තව ටික කාලෙකින්
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 11 ай бұрын
Waasi ❤❤
@Induwararanasinghe
@Induwararanasinghe 11 ай бұрын
Rhyming ❤️‍🔥🎉
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර,සිංහ කොඩියෙත් ගහල තිබ්බ "made in china"🌋 වේදනාවෙන් තෙබවන විලාපෙ රූඩ වගේම මාත් ආසයි අහන්න අද නිදහස බොරුවට සමරන මහ එවුන් කවද හරි ලක්වෙන කොට උදහසට♥️
@sheneshhirushan5578
@sheneshhirushan5578 Жыл бұрын
අඩො අඩෝ ආදරෙයි ..පට්ට ...රැල්ලට යන පකෙ රැප් නෙවෙයි .මේව තමයි real බඩු ❤❤🎉
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
Balahanko international vibe eka💥❤️
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
මං බැලුවා ඇයි පරක්කු කියලා උදේම ට්‍රෝල්දුපතේ කතාව අහ අහ හිටියේ ❤ එල කිරි දීලා තියනවා පුක පැලෙන්න
@mihiranfernando5197
@mihiranfernando5197 Жыл бұрын
රූඩා තනි ගමනේ.. තනි සටනේ.. තනියෙන් තනි එකා 🔥
@mohamedmusadik4656
@mohamedmusadik4656 11 ай бұрын
Brdhr🔥✌️
@VISHUMS
@VISHUMS Жыл бұрын
Rude🖤💫🥵
@teckmalli1021
@teckmalli1021 11 ай бұрын
Rudeboyrey 🔥🔥🔥
@chathuramadusanka7072
@chathuramadusanka7072 Жыл бұрын
Ruda අයියගේ අවුරුද්ද...🤤👽💨
@sahangayantha
@sahangayantha Жыл бұрын
Nirnamika Ganu Lamai thamath ahanava.. ❤
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
uba witharai ykow international level eke rap karanne❤️‍🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ලක්ෂ ගනන් විව්ස් තියෙන #කයල ට බැරිවුනා වචනයක් කතා කරන්න🌋♥️
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
@@meghnadhsenavirathna6973 අන්න ඒකයි❤️‍🔥
@yasirunethmina4785
@yasirunethmina4785 Жыл бұрын
අඩෝ ඒක සුපිරියක් බං ❤
@PoJJaa
@PoJJaa Жыл бұрын
බර punch line නම් උබ Pro 💯🎧
@HasiAcademy
@HasiAcademy Жыл бұрын
gammak
@isindunethmika3899
@isindunethmika3899 11 ай бұрын
Ado රෑඩා රිදෙන්නම දීලා Bossa #Lyrics ❤❤❤❤🎉
@Eken1Nofficial
@Eken1Nofficial Жыл бұрын
Pissuwak ithin ❤❤❤
@pathummanohara12
@pathummanohara12 Жыл бұрын
සිරාවටම කන හරහා මොලයට ❤🩸
@Era-LK
@Era-LK Жыл бұрын
76 වෙනිදා ජාතිය ඇමතිම... 🎙️🩸🎧
@pamothrandima
@pamothrandima Жыл бұрын
කන හරහා මොලයට❤
@malindachamuditha4222
@malindachamuditha4222 Жыл бұрын
Rubeboy Ray x Shredderbeatz 🔥🖤😃
@harindufernando
@harindufernando 10 ай бұрын
❤❤❤
@Hashithathushan
@Hashithathushan Жыл бұрын
Bornai Ruday thamai aththa katha krnne 🖤✊
@dilusha.munasinghe
@dilusha.munasinghe Жыл бұрын
ඒක වාසි ❤
@CENTRAL_GZ
@CENTRAL_GZ Жыл бұрын
Next 🥵 ekanam pissuwk thnikarama 🔥
@nuwanabeyrathnaa1042
@nuwanabeyrathnaa1042 Жыл бұрын
සුපිරි 🔥🔥🔥
@veganElephant-j9b
@veganElephant-j9b Жыл бұрын
unique drilllllll 👀💗
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
Yes bro unque drill 💥❤️
@lavindusithum
@lavindusithum Жыл бұрын
ube rapak ahanakotath adambarayak danenawa bn mn me samaje anith unta wada tikak hari wenas kiyala danwnawa keep it up bro adarei💯💜🖤👽
@AnuraJayawardane
@AnuraJayawardane Жыл бұрын
❤ සුපිරි ❤
@Daniel14-g4f
@Daniel14-g4f 11 ай бұрын
Don't stop mchn ... Global artist from Sri Lanka on the way
@veenksrulzzz5870
@veenksrulzzz5870 9 ай бұрын
Views අඩු උනාට මේ fans base එක පට්ට strong. 🫡💪 keep it up 😎 Don’t give up 🫶 much love🖤
@sahanpasindu3262
@sahanpasindu3262 Жыл бұрын
නිදහස් දවසේ දුන්නා රිදෙන්නම❤️
@YohanMalinda
@YohanMalinda Жыл бұрын
කන හරහා මොළයට ❤
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 11 ай бұрын
Waasi lyrics maruwa rudaaa, shan pukala kaleee 😂
@Presoulgang
@Presoulgang Жыл бұрын
Respect ❤
@lfatollyrics
@lfatollyrics Жыл бұрын
කාන හරහා මොළයට ❤❤💥🔥
@DilninduJayasundara
@DilninduJayasundara 11 ай бұрын
🤟❤️
@VihangaVinod
@VihangaVinod Жыл бұрын
This is 🔥
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
රූඩා ඒක එකෙන්ම සුපිරියක්...මේක වෙනම වැඩක්❤❤
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 11 ай бұрын
Thawa oniii broo ❤❤🤘🤘😌😌 ginnak hutto , gini tiypn rap industry a mewa thmi oni bng mal rap nam epa ❤
@DizzyTheWhipher
@DizzyTheWhipher Жыл бұрын
Yeah!!!Sicko Mode On🌹🖤😈
@Animecut.9866
@Animecut.9866 Жыл бұрын
Ruda supreme
@Kalana54321
@Kalana54321 Жыл бұрын
Adow supiriyak ❤
@nandaniboda5804
@nandaniboda5804 Жыл бұрын
Super. ❤❤
@VibhaviEkanayake
@VibhaviEkanayake Жыл бұрын
Rudaaa ❤️🔥
@Umesh-sankalpa
@Umesh-sankalpa Жыл бұрын
හදවත්
@abhishek_maithri
@abhishek_maithri 11 ай бұрын
අඩෝ😮🤯
@dilumthathsara9734
@dilumthathsara9734 Жыл бұрын
Blast🔥
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
D.O.P by zikka malli ඉතාලි කොල්ලා
@Universal_Gang
@Universal_Gang Жыл бұрын
තොපි පිච්චිලා කරවෙන චර බර සද්දෙට බීට් එකක් දාන් මට නටන්න ආසයි ❤📍
@HansakaEshan-n8f
@HansakaEshan-n8f 11 ай бұрын
Rude ❤
@YoungLeviii
@YoungLeviii Жыл бұрын
kiyanna deyak na 🖤🩸
@veganElephant-j9b
@veganElephant-j9b Жыл бұрын
Sick rhymings 💀🖤
@SHALLOWLEAZEROFFICIAL777
@SHALLOWLEAZEROFFICIAL777 Жыл бұрын
Barsssss🔥 Rudaa
@Sduleepa27
@Sduleepa27 Жыл бұрын
End ekh❤
@WMReaction7788
@WMReaction7788 Жыл бұрын
ආදරේ ❤❤❤
@the_zodiac_999
@the_zodiac_999 Жыл бұрын
real fans ලට hope එකක් විතරක්ම නෙවෙයි දීලා තියෙන්නෙ බලමුකො 🌚✨
@Anuruddha1224
@Anuruddha1224 9 ай бұрын
Amboh 😔🖤
@hashanlakshitha7278
@hashanlakshitha7278 Жыл бұрын
Rudaaa💥
@Rasindu1234
@Rasindu1234 Жыл бұрын
සුපිරියක් ❤❤❤🎉🎉🎉🎉
@DopeDanger
@DopeDanger 11 ай бұрын
❤️🔥🤟
@kobaleX9521
@kobaleX9521 Жыл бұрын
Wazzi 🖤💥
@shredderbeatz
@shredderbeatz Жыл бұрын
❤❤❤❤🩸
@chanakadilshan2637
@chanakadilshan2637 Жыл бұрын
Goosebumps 🌝
@shanukapubudu5682
@shanukapubudu5682 11 ай бұрын
Rude🔥🖤
@keshma157
@keshma157 Жыл бұрын
ඕයී 🔥🔥🖤🖤🖤
@lokiy275
@lokiy275 Жыл бұрын
💥💥💥panch line
@real.blacka
@real.blacka Жыл бұрын
කණ හරහා මොලයට ❤🔥
@ben3real
@ben3real 4 ай бұрын
Rudeboy 🗣🔥
@Bytevault_Empower
@Bytevault_Empower Жыл бұрын
Eknm para ❤
@MaheeshaSandeepana-kf8bi
@MaheeshaSandeepana-kf8bi Жыл бұрын
තොපි පිච්චිලා කරවෙන චර බර සද්දෙ ට බිට් එකක් දාන් මට නටන්න ආසයි... 🤍❤
@bloodrootz1793
@bloodrootz1793 Жыл бұрын
Jay 🖤🔥
@wsncfernando4394
@wsncfernando4394 Жыл бұрын
Niyamai Macho. Lyrics nam ithin bullet wage.. Jayawewa!
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 Жыл бұрын
🖤🎧🔥🔥
@MRNavindu7
@MRNavindu7 3 ай бұрын
Stil listening this dope ''Thopi hathikarema appiriyaia thuh ''
@atmusic245
@atmusic245 Жыл бұрын
Ruda💥💥
@nisal6927
@nisal6927 Жыл бұрын
♥️💥
@hmspiyumantha3979
@hmspiyumantha3979 Жыл бұрын
Wasiyak❤
@leshanperera5272
@leshanperera5272 Жыл бұрын
Adoh 🔥
@travelingpissuwa96
@travelingpissuwa96 Жыл бұрын
❤❤❤❤ patta
@sachinsanjaya
@sachinsanjaya Жыл бұрын
Rude on fire🔥
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
Ammo 🔥 ❤❤❤
@PavaniNavodya-h4j
@PavaniNavodya-h4j Жыл бұрын
ලේ 🩸🩸 wow supiri ❤️❤️
@enjoymusic4747
@enjoymusic4747 Жыл бұрын
🐐 🔥🖤🔥🔥
@daniduwickramapala7026
@daniduwickramapala7026 Жыл бұрын
DOP - Zikka malli 🤩
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
Koo bn🤔
@daniduwickramapala7026
@daniduwickramapala7026 Жыл бұрын
DOP krl tthiyenne Zikka malli@@zezus-hd6su
@zezus-hd6su
@zezus-hd6su Жыл бұрын
ආ my bad බ්‍රෝ දැං දැක්කෙ
@chamaraperera935
@chamaraperera935 Жыл бұрын
ඉතාලි කොල්ලා නේද
@daniduwickramapala7026
@daniduwickramapala7026 11 ай бұрын
@@chamaraperera935 oo bn
@chamodlakshan6565
@chamodlakshan6565 9 ай бұрын
Rude ❤🔥
@ERABOY2004
@ERABOY2004 Жыл бұрын
Supiriyak 🖤🙌
@Genuka_Charles
@Genuka_Charles Жыл бұрын
Ruda❤❤ paraaak🎉⚡️
@sadiya_official_sl
@sadiya_official_sl Жыл бұрын
Adowww සිහිය නැ මෙකනම් 🔥
@user-dew_0723
@user-dew_0723 Жыл бұрын
Gammak ❤️‍🔥
@පොඩිඅලේ
@පොඩිඅලේ Жыл бұрын
Oi oi ekah🎉❤
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Ruda 🖤💥
@Daniel14-g4f
@Daniel14-g4f 11 ай бұрын
Please don't stop ❤❤
@Avizalviz
@Avizalviz Жыл бұрын
Burn 💥
@KALUKALLIYA
@KALUKALLIYA Жыл бұрын
රෑඩා බරක් මචන් ❤️💥😈
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Meka Nam... (Prod by @Shredder Beatz X @Ayeshmantha)
4:12
RUDEBOYRAY
Рет қаралды 52 М.
Kataka
2:38
Drill Team Westnahira
Рет қаралды 303 М.
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 60 М.
RUDEBOYRAY - Hamath Sathek | හාමත් සතෙක්
5:22
Un ex-commando marine analyse des films | Science vs Fiction
12:04
Explore Media
Рет қаралды 3,7 МЛН
1 Atheist vs 25 Christians (feat. Alex O'Connor) | Surrounded
1:33:20
J'AI PRIS DU LSD PENDANT 30 JOURS - La Matrice #3
16:40
Mehdi Hallani
Рет қаралды 829 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН