Lead Guitar එකේ Double Note ගහන ක්‍රමය(tony M- Music Production)

  Рет қаралды 9,054

tony mallawaarachchi

tony mallawaarachchi

Күн бұрын

Sri Lanka Based Music Quality Production Studio. We Create All Kind of Music Titles, Covers and Remake.
Lead Guitar එකේ Double Note ගහන ක්‍රමය(tony M- Music Production)

Пікірлер: 78
@asankafonseka416
@asankafonseka416 3 жыл бұрын
ඔබ ඉතාම විශිෂ්ඨ ගුරුවරයෙක්. බොහෝ දේ ඉගෙන ගන්නවා අපි වගේ නවකයෝ. ගොඩාක් ස්තූති මේ කරන සේවයට.
@Chathulive
@Chathulive 3 жыл бұрын
මේවා නිකන්ම නිකන් ගීත නෙවෙයි.සංගීත පාඩම්. ඒවා තමයි ටැලන්ට්. ස්තුති සර් ❤️
@chathurangaruwanpathirana5610
@chathurangaruwanpathirana5610 3 жыл бұрын
හොයපු lesson එකක්..හරිම වටිනවා...thank you sir..🙏🙏
@chanakamunasinghe8984
@chanakamunasinghe8984 2 жыл бұрын
බොහෝම පින් ගුරුතුමනි මෙවන් විශාල දැනුම් සම්භාරයක් ඉගෙන ගන්න ආසාවක් තියෙනව නමුත් ඒකට අවස්ථාවක් නැති බොහෝ දෙනෙකුට නිර්ලෝභීව බෙදාදීම සම්බන්ධව. ඔබ කරන මේ මහඟු කටයුත්තට අනේක වාරයක් ස්තුති වන අතර ඔබතුමාට යහපතක්ම වේවා ...!!
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
රස විඳීමයි ඉගෙන ගැනීමයි දෙකම තියෙන්නේ පැරණි ගීතවල....අද කාලෙ ගීතනම් ඉතින් බහුතරයක් 🐕 mark තමයි....මේ දේවල් කියලා දීම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි අයියේ......
@irugalbandaralageamilamadu4129
@irugalbandaralageamilamadu4129 3 жыл бұрын
ඩබල් note ගහනකොට මේ දේ තමා වෙන්නේ කියලා ගහනකොට දැනුනා.අද හරියටම ඒක තහවුරු කරගත්තා.. ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏🙏🙏🙏
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
Thank you sir.... ගොඩාක් වටිනා පාඩමක්. ❤️
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
Superb..exerllent...its very important lesson...you re greate teacher...thank you...
@nera456
@nera456 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏❤️❤️❤🙏
@speakerrepairingwithanil1717
@speakerrepairingwithanil1717 3 жыл бұрын
ගුරු තුමා නුබේ යිගැන් විම අතිවිශිෂ්ටයි නුබට ජයේන් ජයම.වේව
@damindadaminda9443
@damindadaminda9443 Жыл бұрын
Supiri.. lesson ekak.....
@SL_NiFa
@SL_NiFa 3 жыл бұрын
ඔබ වගේ අය මේ රටට බොහෝ වටිනවා සර් 🙏🙏❤️❤️
@viduraratiyala6092
@viduraratiyala6092 3 жыл бұрын
Useful lesson 👌
@hasithasapugastenne5382
@hasithasapugastenne5382 3 жыл бұрын
නියමයි
@gayal6901
@gayal6901 3 жыл бұрын
Patta watinawa. Mechchara kal tibba prashnayak wisaduna. Thank you very much
@christodinesh8575
@christodinesh8575 3 жыл бұрын
I have been thinking about this Thanks sir. "Muthu palada"/ "Sili sili seethala
@ireshpriyantha4705
@ireshpriyantha4705 3 жыл бұрын
Hoda පාඩමක් sir gb you
@sathsaramadhuwantha811
@sathsaramadhuwantha811 3 жыл бұрын
ගොඩක් වටින පාඩමක්...👍
@sagaranuwan2536
@sagaranuwan2536 3 жыл бұрын
Thank you sir.. godak watina dewal kiyala denawata
@TVKBro
@TVKBro 3 жыл бұрын
ඇත්තටම හොයපු පාඩමක් සර් 🙏🙏🙏
@naradaakila
@naradaakila 3 жыл бұрын
Amaruwen hoyapu deyak sir godak watinawa
@nwmw1988
@nwmw1988 3 жыл бұрын
Thank you very much.
@chathuranagaruwanpathirana3525
@chathuranagaruwanpathirana3525 3 жыл бұрын
ගොඩක් වටිනව. 😍😍
@milanjayashantha4801
@milanjayashantha4801 3 жыл бұрын
හරිම වැදගත් ටොනී අයියා ස්තුති .........
@chathurangaratnayake1807
@chathurangaratnayake1807 Жыл бұрын
සරළව තේරුම් ගියා ❤ thank you Tony M
@0718018008
@0718018008 3 жыл бұрын
හරිම වටිනා පාඩමක් ...
@shehanperera1435
@shehanperera1435 3 жыл бұрын
Ekanam supiri lesson eka.. thank you
@thilanka4u
@thilanka4u 3 жыл бұрын
Thank you very much, sir !!
@madushankagodage1677
@madushankagodage1677 3 жыл бұрын
ගොඩක් වටිනව. ස්තූතියි ඔබට ❤️🙏
@shanakagamage3329
@shanakagamage3329 3 жыл бұрын
superb lesson
@nissankapush
@nissankapush 2 жыл бұрын
නියමම පාඩමක්. ස නිසා මෙලෝ දෙයක් නොදන්න මියුසුක් ගැන ලොකු දැනුමක් ලබනව
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 3 жыл бұрын
නියමයි
@loveofjesus3206
@loveofjesus3206 3 жыл бұрын
Thank you Sir…God bless..!!..
@sugathgunarathne2499
@sugathgunarathne2499 3 жыл бұрын
Niyamai
@samithgamage1237
@samithgamage1237 3 жыл бұрын
දැන් තමයි සර් ඔලුවට ආවේ......තියරි සුපිරි.......
@amilamadhushan9180
@amilamadhushan9180 3 жыл бұрын
Thank you sir ❤
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් 👍👍👍👍👍👍
@AsithaprabathAbeysinghe
@AsithaprabathAbeysinghe 4 ай бұрын
Super
@vivonspathirana2696
@vivonspathirana2696 3 жыл бұрын
පට්ටම වටිනවා ❤❤
@singlanka8175
@singlanka8175 3 жыл бұрын
Sir me karana mehewara samajeta Hugak watinawa. Dalada samidu pihitai sir
@nilanvevomusic9214
@nilanvevomusic9214 3 жыл бұрын
🔥
@alan-oz2fz
@alan-oz2fz 3 жыл бұрын
LEAD GUITAR improvisation aluth lesson ekak karanako sir 🙏
@kasunjayanath5244
@kasunjayanath5244 3 жыл бұрын
Shan Dias gana vedio ekak one aiye????
@niceguy1515
@niceguy1515 3 жыл бұрын
@shana-8291
@shana-8291 3 жыл бұрын
godak wtinawa
@lahirusasanka8746
@lahirusasanka8746 3 жыл бұрын
මං හොයපු lesson ekak sir ,thankyou
@gaweshakaya8329
@gaweshakaya8329 3 жыл бұрын
නියමයි සර් ලොකු උදව්වක්💖
@ratnaperera1044
@ratnaperera1044 3 жыл бұрын
අපිට guitar class ගිහින් ඔය දේවල් ඉගැන්වීම කලේ නැහැ . ඒ කුහකකම නිසා වෙන්න පුළුවන් .
@ratnaperera1044
@ratnaperera1044 3 жыл бұрын
එහෙම කීවේ ඔබට නොවේ .
@ranjithjayasena8576
@ranjithjayasena8576 2 жыл бұрын
Thanks sir
@IshankaJay
@IshankaJay 3 жыл бұрын
Very useful
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
ස්තුතියි අයියා, දිල්හානි දුවනී සිංදුවේ එන විදිය හා ක්‍රමය කියලා දෙනවද...
@ranjanadj
@ranjanadj 3 жыл бұрын
grate lesson
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
tnx
@ranjanadj
@ranjanadj 3 жыл бұрын
thanks ayya
@ChandimalKumara
@ChandimalKumara 3 ай бұрын
Maru❤❤❤❤❤❤
@mr.sanju6775
@mr.sanju6775 3 жыл бұрын
Thank you sir ❤️❤️❤️
@MusicwithRose
@MusicwithRose 3 жыл бұрын
Niyamai aiyya ❤️👍
@amilanilantha7903
@amilanilantha7903 3 жыл бұрын
Thankyou
@pradeepdilshan1166
@pradeepdilshan1166 3 жыл бұрын
Tanqq sir..
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
thanks sir
@mydreams7104
@mydreams7104 3 жыл бұрын
🙏 sir..❤️❤️
@srinaththilini623
@srinaththilini623 3 жыл бұрын
Plz teach us to play harmonica for warships. Sir
@chamindagunasekara97
@chamindagunasekara97 Жыл бұрын
❤❤
@vihangasasanka2123
@vihangasasanka2123 2 жыл бұрын
❤️❤️
@ashen8354
@ashen8354 3 жыл бұрын
Gypsies lage Dili Dili kumara kumriye song eke double notes tikk wadinawa eka yanne Bb chord eke e wunata F ekai Ab ekai allala double note ekk gahanawane
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
sinduwe link eka daanna balanna
@ashen8354
@ashen8354 3 жыл бұрын
@@tonymallawaarachchi mn WhatsApp karannam
@prasadrangajeewa9149
@prasadrangajeewa9149 3 жыл бұрын
Tony sir Mango kalu nannde song ekath ohoma neda gahanne
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
Ow malli
@chris1114
@chris1114 3 жыл бұрын
පැහැදිලි මදි වගේ.
@slcrickvillage9292
@slcrickvillage9292 3 жыл бұрын
❤️
@sudeeradilshan1369
@sudeeradilshan1369 Жыл бұрын
සර්. මේකේ ඩිමිනේශ් කෝඩ්ස් හොයා ගන්නෙ කොහොමද සර්
@isurupriyankara-zf8dw
@isurupriyankara-zf8dw 3 ай бұрын
Sallinkotchcara dunnath masaganang hurang kawath Danna denna akeknne mun ekak wath guruwaru Kiyan awata guru wurthiyata obata tharame sudusukamak ekkanukuta nha
@pro-wins7237
@pro-wins7237 3 жыл бұрын
what is the best way to contact you? i refer e mail
@tonymallawaarachchi
@tonymallawaarachchi 3 жыл бұрын
0773284586
@chandrikdesilva3688
@chandrikdesilva3688 3 жыл бұрын
🙏🙏👍
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 3 жыл бұрын
Thavath deyak comment karanna hithuna ... ai a.. ??...aththama kivvoth inna bari nisa........mokkda a..??? Unlike karala thiyenne music ostharla venna athine....??
niyare piyanagala lead guitar lesson
11:42
Sinhala Guitar Lab
Рет қаралды 30 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,1 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 63 М.
Sande Oba Eida Me Yame - Sri Lankan Bass Cover
1:55
Nalaka Kuruppu
Рет қаралды 26 М.
Lead Guitar Lessons (tony M- Music Production)
16:34
tony mallawaarachchi
Рет қаралды 5 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН