Lead Practice ඉවරයි- 06 | Sinhala guitar lessons

  Рет қаралды 1,807

Heshan Musix

Heshan Musix

Күн бұрын

Пікірлер: 25
@pubudukumara9100
@pubudukumara9100 8 ай бұрын
ජයවේවා !
@ileperumaarachchigejagathk9406
@ileperumaarachchigejagathk9406 8 ай бұрын
නියමයි sir
@lloydlandersz5153
@lloydlandersz5153 8 ай бұрын
Thank you so much
@manjulanagoda3688
@manjulanagoda3688 8 ай бұрын
❤❤❤❤🎉🎉
@jumatism
@jumatism 8 ай бұрын
වටිනවා ගොඩාක් ඔබතුමාගේ දැනුම අද්දැකීම් ලෝභ නැතුව කියලා දෙනවට ❤❤
@nalakaaluthgedara1554
@nalakaaluthgedara1554 8 ай бұрын
❤❤❤❤❤
@ranganao
@ranganao 8 ай бұрын
❤❤❤
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv 8 ай бұрын
Superb ....sir .
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Thanks 🙏🏻🙏🏻
@D.V.Lucky3294
@D.V.Lucky3294 8 ай бұрын
Thanks a lot, Sir.✌️
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
👍🏻👍🏻
@jayasingha7102
@jayasingha7102 8 ай бұрын
Tks.sir..😊😊
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Welcome 😊
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 Ай бұрын
සර් පැහැදිලිව තේරුම් කරනවා . ආස හිතුනා ලීඩ් ගිටාර් පාඩම් බලලා ඉගෙන ගන්න .සර් අනික් පාඩම් හොයාගන්න අමාරුයි .එවා හොයාගන්න උදව් කරන්න ප්ලීස් . ස්තුති .
@heshanmusix9605
@heshanmusix9605 Ай бұрын
ඔයා මගේ playlist වලට ගිහින් lead guitar lessons බලන්න. නැත්නම් Rythem guitar lessons බලලා ඉගෙනගන්න
@champikalakmal1186
@champikalakmal1186 8 ай бұрын
සර් yamaha f310 වගෙ guitar එකෙ E1,G2,B3 string ඉවත් කරලා නයිලෝන් string දාලා , Guitar එකෙ උඩ string E6,A5,D4 එ විදියට තියාගෙන play කරන්න බැරිද, මොකද හොඳ finger style කරන්න පුළුවන් උඩ string වලින් හොඳ බෙස් එකක් ගන්නත් පුළුවන් , නයිලෝන් string නිසා guitar එකට හානියක් නැහැ
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
චම්පික ඒක කරන්න පුළුවන් නම් හොදයි.. හැබැයි Classical ගිටාර් එකේ වගේ ෆ්‍රේට් board එක මහත නෑ. එතකොට fingerstyle එක පහසුවෙන් ගහන්න බැ. නමුත් ඔයාට manage කරගන්න පුළුවන් නම් මරු.ඒවගේම sound ගන්නත් පුළුවන් ලොකු Box එක නිසා.. 👍🏻👍🏻 කරලා බලන්න.
@champikalakmal1186
@champikalakmal1186 8 ай бұрын
සර් මගෙ යාලුවොක් ගෙ ප්‍රශ්නයක් ,යාලුවොට guitar එක pick එකෙන් play කරන්න පුළුවන් ,නමුත් finger play කරද්දි chores change කරන්න බැහැ කිව්වා එකට හෙතුව මොකද ,එ දෙ හදාගන්න මොකද කරන්න ඔනෙ සර්
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
හේතු දෙකක්. Pick එකෙන් ගහද්දි චම්පික හරි පහසුයි. ඇගිලි රිදෙන්නෙත් නැහැ. සද්දෙත් හොදයි. ඒ නිසා ඒක ලේසියෙන් ගහන්න පුළුවන්. නමුත් කෙනෙක් finger play කරද්දී එච්චර සද්දේ නැ. සද්දේ ගන්න ගියාම ඇගිලි රිදෙනවා. Chords change කරන්නත් අමරුයි සද්දෙට ගහගෙන. ඉතින් හොදම දේ තමයි ටිකක් කල් යනකම් pic එකෙන්ම play කරන්න කියන්න. තන්ගුස් නම් finger play කරාට කමක් නැ. Steel නම් අත රිදෙනවා. කැපෙනවා. සිංදු දෙකක් තුනක් ගහද්දි අමාරුයි. ඒ නිසා ගිටාර් එකේ විදියත් බලපානවා play කරද්දී.
@champikalakmal1186
@champikalakmal1186 8 ай бұрын
@@heshanmusix9605 thank sir ...sir අදහසක් වලට ගොඩාක් ඉස්තුතියි
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
චම්පික යාලුවට කියන්න pic එකෙන් ටිකක් කල් pic එකෙන් play කරන්න කියලා.. මං පුළුවන් විදියට channel එකෙන් දේවල් කියලා දෙන්නම්. 👍🏻 🙏🏻🙏🏻
@chammatube1
@chammatube1 8 ай бұрын
බොහොම ස්තූතියි සර්, දැං ටික ටික ස්කේල් ගහගෙන යනවා සර්ගෙ පිහිටෙන්, ස්තූතියි ඔබට 🙏
@RuwanAruna-r2i
@RuwanAruna-r2i 8 ай бұрын
Where is u'r phisical class sir .. drop me u'r number pls ..l have got more lessons from u sir ..but i want to know some more ..tks sir ..(rhythm )
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
0777544761 pls keep a whatsapp msg.Ill contact you soon.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 115 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН
Top 5 Exercises for Beginner Guitar Players
8:23
The Talent House
Рет қаралды 1,1 МЛН
10 BEST Guitar Players OF ALL TIME On Got Talent! 🤯🎸
44:03
Talent Rewind
Рет қаралды 2,1 МЛН
Basic Guitar Chords Part 1 | A D E Major | Open Chords | Sinhala Guitar Lesson | Lesson#02
13:23
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 128 М.
තබ්ලා beat එක | thabla 4/4 guitar strumming
9:33
Heshan Musix
Рет қаралды 4 М.