LEAKED | සයිබර් නිරුවත (Short Film) - Lochi

  Рет қаралды 767,974

With Lochi

With Lochi

Күн бұрын

වචන වලට මිනිස්සුන්ව ගොඩාක් රිද්දන්න පුලුවන්, මුහුනට මුන ගැසී නැත්තන් තිරයක් පිටුපස අන්තර්ජාලය හරහා වුවද,
පුන්චිම පුන්චි comment එකක් හරහා වුවද, නැත්තන් දුර දිග බලන්නේ නැතුව කරන share එකක් හරහද විය හැකියි. එය ඔබ දන්නා කෙනෙකු ගැන විය හැකියි හෝ සම්පූර්ණයෙන්ම නොදන්නා කෙනෙකු ගැන විය හැකියි...
In partnership with - MinorMatters / @minormatters2884
Concept & story: Lochana Jayakodi
Scriptwriting: Amila Nandasiri
Produced by: Lochi Production
Directed & Screenplay by: Johne Fernando
DOP / Editor / Colorist / Visual effects: Pasindu Perera
Music, Mixed and Mastered: Devinda Pathiraja
Production Manager/Art Director: Sujendra Niro
Makeup: Salon Liyonz (Romana Adambarage)
Location partner (Restaurant): Rococo Residence - Colombo
Location partner (House): KJ House - Athurugiriya
Cast:
Lochana Jayakodi
Minosh Thisera
Kavindu Yasas Uyangodage
Kasuni Wickramasekara
Chamath Sandaru
Anushka Sahan
Vishmi Nimasha
Mila Mortier
Teena Marian
Vikum Chathuranga
Yomal Sanju
Praveen Adikari
Sandun Charuka
Special thanks:
Chethana Ketagoda
Kavindu Madushan
With love,
Lochi. 💕
Connect with me,
Instagram: ....
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 2 400
@ChethanaKetagoda
@ChethanaKetagoda 2 жыл бұрын
My girl 😍❤️ so proud of you ❤️
@blabla850
@blabla850 2 жыл бұрын
ඔයාගෙ නෙවේ අපේ කෙල්ල 😒🥲💗😁
@sdben8842
@sdben8842 2 жыл бұрын
බතලි 🙂😍❤️
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
@@sdben8842 paw ne chethana akki
@dewmivihagana2253
@dewmivihagana2253 2 жыл бұрын
ඔයාගෙනේ අන්තිමට කතා කරන voice එක ලස්සනයි චේති අක්කි ❤️😘
@pasinduwarnakulasooriya.1245
@pasinduwarnakulasooriya.1245 2 жыл бұрын
@@sdben8842 😁😁😁
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
තමා උපමා කොට සිතා අනුන්ට හිරිහැර නොකරන්න, නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරීමක් නැති බව මතක තියාගන්න 👍
@Saliya_madusanka
@Saliya_madusanka 2 жыл бұрын
❤️❤️
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
100%
@lasithrangana9640
@lasithrangana9640 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@enupuludara1188
@enupuludara1188 2 жыл бұрын
ADE akka koheda mehe
@chathuchathu2753
@chathuchathu2753 2 жыл бұрын
❤❤
@Nisalisanuliya
@Nisalisanuliya 2 жыл бұрын
උමාරියා සිංහවංශ, නයනතාරා වික්‍රමාරච්චි, ආදිත්‍ය වැලිවත්ත යන ජනප්‍රිය තරු තුන් දෙනාට සිදුවූ අසාධාරණය ට මෙය උපහාරය ක් ම වේවා!
@pavithra9321
@pavithra9321 2 жыл бұрын
Ai me lochi akktath una ehema 🙂💔
@dishandilshan4753
@dishandilshan4753 2 жыл бұрын
@@pavithra9321 මොකක්ද ඒ වෙලා තියෙන්නෙ
@dishandilshan4753
@dishandilshan4753 2 жыл бұрын
@@pavithra9321 දන්නෙ නෑනෙ එහෙම එකක් උනා කියලා ,එහෙම උනත් කරන එවුන්ට මේක හොද පාඩමක්
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
එහම කරන උන් මානසික ලෙඩ්ඩු.තමන්ගෙ අම්මා ගැන හිතනවා වගේ හැම ගෑනු කෙනෙක්‍ටම ගරු කරන්න ඕනෙ සැබෑ පිරිමියෙක් නම්
@folder0099
@folder0099 2 жыл бұрын
සියළුම කාන්තාවන් වෙනුවෙන් ලෝචි සමාජයට මේ පණිවිඩය අරන් ආපු එකට නම් පට්ට රෙස්පෙක්ට් ❤️
@user-vg3gd5xs3x
@user-vg3gd5xs3x 2 жыл бұрын
Patta proud of you
@user-ch9bx7xr8w
@user-ch9bx7xr8w 7 ай бұрын
No gn TV😊​@@user-vg3gd5xs3x
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
උමාරියා, ලෝචනා වගේම මේ ලංකාවේ බොහෝ කාන්තාවන්ට වෙච්චි දෙයක් ලස්සනට ඉදිරිපත් කරලා වරද තේරුම් කරන්න උත්සාහ කරලා තිය⁣නවා... ඒ හැමදෙනාම ඔයා පින් දෙව් ලොචි... ජයෙන් ජය...💖💖💫🌼
@pradeepthennakoon2385
@pradeepthennakoon2385 2 жыл бұрын
2.50! ATAL. ????????
@peterdavid6950
@peterdavid6950 2 жыл бұрын
Good mesege
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
ඔයා නියම පිරිමියෙක් ❤️ ඒ දේවල් වැරදි කියලා කියන්නත් හයියක් තිබුනනෙ
@sarojamalkanthi4352
@sarojamalkanthi4352 2 жыл бұрын
Super message ❤️
@dula9603
@dula9603 Жыл бұрын
Respect ❤️
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 2 жыл бұрын
ගැහැනියක හදවතේ ඇවිලෙන ගිනි පුපුර දන්නේ ඒ ගැහැණිය පමණයි.🔇 මේ කතාවේ අන්තිමට අපි හැමෝටම හිතන්න යමක් ඉතිරි කරා 🤝❤️✨️
@christeenfernando7825
@christeenfernando7825 2 жыл бұрын
Thenuka exam ne..oyata🤭?
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
@@christeenfernando7825 🤣
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 2 жыл бұрын
@@christeenfernando7825 🤣✌️🤣💔
@menakarodrigo937
@menakarodrigo937 2 жыл бұрын
මේවා ට්‍රෙන්ඩින් ගේන්නේ නෑ . මොකද මේවයින් රිදෙන සෙට් එකක් ඉන්නව. සුපිරි ලෝචි.
@user-bo2zj8mf7g
@user-bo2zj8mf7g 3 ай бұрын
ඇත්ත හරියට හරි
@oshocampus7142
@oshocampus7142 2 жыл бұрын
කෙල්ලෙක්ක්ට වචනයක් කියන්න කලින් දහසැරයක් පිරිමි හිතන්න ඔනී එක පොඩි වචනයක් කෙල්ලෙග්ගේ මුලූ ජිවිතේම විනාස වෙයි ..නියමයි අක්කේ ❤️🔥
@supuniprasadi5334
@supuniprasadi5334 2 жыл бұрын
මේක බලල ඌ කොල්ලෙක්නම් ආයෙ ජීවිතේට කෙල්ලෙක් දිහා වැරදි විදිහට බලන්නෙවත් නැ 🙂🙂
@tharushinethma2835
@tharushinethma2835 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@chalanijinara6462
@chalanijinara6462 2 жыл бұрын
හිනාව වගේම ඇස් වලට කදුලක් ගේන්න පුලුවන් නිළියක් ඔයා.. ❤️❤️ කතා කරන්න ඕනිම මාතෘකාවක්.. ජය වේවා ලෝචි ❤️❤️
@tamashiwijesinghe120
@tamashiwijesinghe120 2 жыл бұрын
මේ ලෝකයේ ඉන්න සියලු පිරිමින්ට අතිශය වැදගත් වීඩියෝවක්..ජීවයකට උපත දෙන ගැහැනියට ගරු කරන්න ....මේ වගේ දෙයක් කෙල්ලෙක්ට කරන්න කලින් දහස්වතාවක් හිතන්න තමන්ගේ අම්මත් ගැහැනියක් කියලා ...මේ දේ හැම පිරිමින්ටම අදාල නෑ...හොද නිර්මාණයක් ලෝචි
@dilankadewani-wp6kq
@dilankadewani-wp6kq Жыл бұрын
Respect lochi akka 😘😘😘
@gihanperies5399
@gihanperies5399 2 жыл бұрын
කදුලුත් ආවා ලෝචියෝ... අපි උනත් එහෙම හම්බුනාම බලනවා තමා බන්.මෙහෙම වීඩියෝ එකක් බලපුවම තමා තේරෙන්නේ.. ජීවිත නාස්ති වෙනවා බන් බලන් ඉද්දි. මිනිස්සුන්ට මේ විදිහට මේ දේවල් තේරුම් කරාට පින් ලෝචියෝ ❤️
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 27 күн бұрын
Matath
@madushanka459
@madushanka459 2 жыл бұрын
අසාදාරනයකදි කෑ ගලහ දගලනවට වඩා, තමන්ගෙ හැම දෙයක්ම නැති කරගන්නවට වඩා.. මේ වගේ නිර්මානශීලී පිලිතුරකින් උත්තර දීපු එක සමස්ත කාන්තාවන් වෙනුවෙන් කරපු වැදගත්ම වැඩක්...
@madhusikawirasinha6372
@madhusikawirasinha6372 2 жыл бұрын
ඒක ඇත්ත..👍
@thisaraedirisinha376
@thisaraedirisinha376 2 жыл бұрын
මං හිතුවේ ෆනී දේවල් විතරයි පුලුවන් කියලා...අක්කී ඒ ටැලන්ට් එකෙන් ලංකාවෙ ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙනවා මිනිස්සුගේ හිත් වෙනස් කරන ගමන්..my congratulations ❤️❤️❤️❤️
@saubhagyabandara1624
@saubhagyabandara1624 2 жыл бұрын
😊😊😊
@LifeWithChathuLK
@LifeWithChathuLK 2 жыл бұрын
ගොඩක් අයට රිදෙන්න ඇති. සයිබර් නිරුවත මේ විදියට හරි එලියට ගෙනාවට ස්තූතියි ලෝචි.... 🥺💜️
@madhusikawirasinha6372
@madhusikawirasinha6372 2 жыл бұрын
ගොඩක් පිරිමින්ට මතක නැහැ තමන් මේ ලෝකෙට බිහි උනේ අම්මා කියන කාන්තාවකගෙන් බව..ඇත්තටම හොදම හොද විඩියෝ එකක්..මේ වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවා..ලෝචි, මේ පාර ඔයාගෙ විඩියෝ එකට හොද වටිනාකමක් තියෙනවා..නියමයි..👍👍👍👍👍❤️
@WasanthaWasantha-in8fc
@WasanthaWasantha-in8fc 5 күн бұрын
😂
@nihalwijesiri1957
@nihalwijesiri1957 2 жыл бұрын
ඔය වගේ පේඡ් කාරයො හින්දා තමයි මේ රට තවත් වැනසෙන්නෙ. හොද ආදර්ශයක් දෙනවා එකෙන්ම රෙස්පෙට්😊☺
@k.a6236
@k.a6236 2 жыл бұрын
වචන නෑ කියන්න next level වැඩක් ප්‍රසිද්ද අයට විතරක් නෙවෙයි හැම කෙල්ලෙක්ම වෙනුවෙන් අඩම්‍බරයි ගොඩක් ලෝචී අක්කා ❤️🌸
@gayanmadhushankha6706
@gayanmadhushankha6706 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට Thanx ලෝචි. Views ගන්න හිතාගෙන කෙල්ලන්ගේ නිරුවත විකුනන දෙකයි පනහේ youtube කාරයන්ට මේක බලලා වත් තේරුම් ගන්න පුලුවන් වේවා. ඇත්තටම මේක පට්ට.
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
උබට බන් අක්කේ මේ ලංකාවේ සුපිරි ඇගයීමක් ලැබෙන්න ඕන. එත් අපේ රටේ එහෙම දෙන්න තරම් මොලේ තියෙන පාලකයෝ නැහැ. හැබයි උබට බන් අක්කේ අපි ඉන්නව. උබට ජනතා සම්මානය ලැබිල ඉවරයි. සුපිරි නිර්මාණයක්.
@C424c424
@C424c424 2 жыл бұрын
තමනුත් මේ ලෝකෙට බිහිවෙලා ඉන්නෙ එවැනිම ගැහැනියකගෙන් කියල දන්නවනම් ..කවදාවත්ම ගැහැනියකට වචනයකින් වත් අපහසයක් කරන්නේ නැහැ ..නියමයි ලෝචියෝ ..👍👍👍👍
@prasadiniileperuma5242
@prasadiniileperuma5242 2 жыл бұрын
නොකළ වරදකට ලෝකය කුමන දේ කීවත් නෑසුන සේ ඉන්න .තමන්ට ආදරය කරන්න. ගමන තව තවත් සාර්ථක වේවි ඔබට ජය ලෝචනා.
@n.p.ileperuma25
@n.p.ileperuma25 2 жыл бұрын
😃✌️
@kingofthekings1275
@kingofthekings1275 2 жыл бұрын
Prshnaya thamnge nowana thaak pilithura darshanikai
@ruwanchaminda9740
@ruwanchaminda9740 8 ай бұрын
කෙල්ලෙක්ට එහෙම කරන්න කලින් හිතන්න ඒ කෙල්ල කොච්චර වේදනාවක් විඳීවිද කියලා ජය වේවා ලොචි අක්කි ❤️
@vijinivimansa3622
@vijinivimansa3622 2 жыл бұрын
අද කාලේ සමාජයේ ගෑනු ළමයෙකුට,කාන්තාවකටවත් ඡායාරූපයක්වත් දාන්න බැරි තරම් කුරිරුයි..ලොචනා අක්කි ඔයා නියමෙටම මේ සමාජෙ තේරුමරන් මේ වීඩියෝව කරලා තියෙනව..ගොඩාක් පින් මේ දේවල් බලලාවත් මේ ලෝකෙ අපරාද අඩුවෙනවනම් කොච්චර දෙයක්ද...💖💖
@mihirikaushalya3412
@mihirikaushalya3412 2 жыл бұрын
කලාකාරිනියක් අගය කරන්න වචන මදි උන දුර්ලබ ම අවස්තාවක්... Respect 🔥🙏 බුදු සරණයි අක්කා ❤🙏
@bhagya1592
@bhagya1592 2 жыл бұрын
True❤
@dinushasewwandi3230
@dinushasewwandi3230 2 жыл бұрын
සියලුම කාන්තාවන් වෙනුවෙන් කල මේ නිර්මාණයට ස්තුතියි ලෝචි අක්කේ…❤️❤️❤️
@indikapunyasiri6479
@indikapunyasiri6479 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hpabdulminipathiraja7988
@hpabdulminipathiraja7988 2 жыл бұрын
එක තත්පරේකට හිතුනා මේ පිස්සු කෙල්ල නැති උනොත් කියලා 😥😥😥😥😥. අම්මෝ ආයෙ නම් මැරෙන කතා එපා 😥 චේතිගෙ ending එක ඒක මාරයි ❤ ලස්සන ගමනකට සුභ පැතුම් ❤
@pasindupiyum5515
@pasindupiyum5515 2 жыл бұрын
රටට ලෝකෙට වැදගත් පාඩමක් මේක දැකලවත් මිනිස්සුන්ගේ ජරා හිත් හැදුනොත් හොදයි Congratulations ලෝචනා අක්කේ ❤
@Sewwandiweerasooriya
@Sewwandiweerasooriya 2 жыл бұрын
හෙලුව පෙන්නන්න දඟලන වුන්ට නෙමෙයි, තමන්ගේ ආත්ම ගරුත්වය තියන් ජීවත් වෙන කිසිම ගැහැණියකට මෙහෙම නොකරපු වැරදි වලට දඬුවම් විඳින්න නම් නොලැබේවා🙏🏻
@tharinduchamara8598
@tharinduchamara8598 2 жыл бұрын
ගොඩක් අයට රිදෙන්න අති ලෝචි. ❤️ perfect 👊👏👏
@tharinduchamara8598
@tharinduchamara8598 2 жыл бұрын
❤️
@ndmendis5341
@ndmendis5341 2 жыл бұрын
කෝණාර 😂😂😂😂
@navodyadumindu6067
@navodyadumindu6067 2 жыл бұрын
"උමාරියා සිංහවංශ" කියන අපේ ශ්‍රීලංකාවේ නම ජ්‍යාත්‍යන්තරයට ගෙනියන්න ඉන්න ඒ අද්විතීය ගායිකාවමයි මුලු ෆිල්ම් එක පුරාවටම මතක් උනේ. විශේෂයෙන්ම Depression තත්ත්වයෙන් පෙළෙන අවස්ථාව සෑහෙන්න හිතට වැදුණා.. උමාරියා, ලෝචනා, යොහානි,ආධිත්‍යා, පූජා උමාශන්කර්... වගේ ඕනි තරම් හොඳ කෙල්ලන්ට මේ වගේ පහත් වැඩ කරපු අසහනකාරයො තාමත් නිදැල්ලෙ.😡😡🤬 රටක් වශයයෙන් අපේ නීතිය මීට වඩා ගොඩාක් තද වෙන්න ඕනෙ ඔය වගේ අසහනකාරයොන්ට. මේ වගේ බොඑඋ අසභ්‍ය වීඩියෝ නිර්මාණය කරන අයට වගේම "ලීක් එකක් නැද්ද, ලීක් එක බැලුවද" කිය කිය ඕවා ශෙයාර් කරන මානසික ලෙඩ්ඩුන්ටත් දැඩි දඩුවම් පැණවිය යුතුමයි. මේ වගේ පහත් වැඩ කරලා සල්ලි හම්බ කරන, ඒවා තව තවත් ශෙයාර් කරන උන් දන්නෙ නැහැ මේවල බරපතල කම. ඒක තේරෙන්නෙ දවසක උන්ගෙම දරුවකුට, අම්මා කෙනෙක්ට, අක්කා කෙනෙක්ට, නංගී කෙනෙක්ට හෝ බිරිදට එවැනිම දෙයක් සිදු වුවහොත්ම පමණි.😠😤 මේවගේ දේවල් කරලා හිගාකන හිගන පේජ් කාරයොන්ට උපනූපන් ජාති ජාතිත් ශාප වේවා...!!! කාටවත් කරදරයක් නැතුව, හරි ලස්සනට ජීවිතේ පටන් අරගෙන දිගු ගමනක් යන්න හීන දකින කාන්තාවන්ට අකුල් හෙළන පිරිමියෙක් ඉන්නව නම් ඒ පිරිමියා පිරිමියෙක් නොව නපුන්සකයෙකුටත් අන්ත පහත් ජීවියෙකි.🤬 ඔවුන්ට ලබන ආත්මයකදී කිසිම විටක මනුෂ්‍ය ආත්මයක් නොලැබෙනු ඇත, නිරයේම පැසි පැසී ජීවත් වීමටම ඉඩ ලැබෙනු ඇත. 🙏 මේ වගේ දේවල් වෙච්ච කාන්තාවො හැමදාමත් ඉන්න තැනින් තව තව ඉදිරියටම යන්න ඕන.💕 උමාරියා, ආධිත්‍යා, පූජා, යොහානි, මේ හැමෝම අද වෙද්දි ඔය හිගන පේජ් කාරයොන්ට හොඳ උත්තරයක් දීලා තියනවා එයාලගෙ ක්‍රියාවෙන්ම.🙏💜️💙💜️💙
@aroshathilakarathne23
@aroshathilakarathne23 2 жыл бұрын
මොකක්ද යොහානිටයි ආදිත්‍යටයි උනේ. එයාලට මෙහෙම උනාද
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
@@aroshathilakarathne23 ow
@kdchkperera7672
@kdchkperera7672 2 жыл бұрын
අනිවා.. මට ඇඩෙනවා... ගෑනු ලමයි කැඩපතක්.. මේ වගේ හිගන පේජ් කාරයින්ට කර්මයෙන් බේරීමක් නෑ
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 2 жыл бұрын
කිසිම හේතුවකට කාටවත් හිරිහැරයක් නොවිය යුතුයි. කාගේ හරි නිරුවත් රුවක් හෝ දර්ශනයක් leak වූ විට ඇයට හිංසාකාරි ලෙස කතා නොකිරීමට සමාජය දියුනු විය යුතුයි. කොහොම වුනත් අපේ සමාජය ඒ වගේ level එකකට ගන්න ගොඩක් අමාරුයි. මිනිස්සු නමට ආගම් තියාගෙන ඉන්න කාලයක් මේක අපි හැමදේටම වඩා මනුෂ්‍යත්වයට මූලිකත්වය දිය යුතුයි. මේ වගේ හිරිහැරයට ලක්වෙන අය ඕනෙ තරම් ඉන්නව ඒ කාටවත් හිරිහැරයක් නොවෙන්න කතා කරන්න මිනිස්සු ඉගනගන්න ඕන. මේ video එකෙන් කාවහරි bully කරනන් හිතන් ඉන්න එකෙක් හරි එහෙම කරන්න කලින් දෙපාරක් හිතයි කියල මන් හිතනව. ඔය වගේ දේවල් අනාගතයෙදිත් වෙයි එහෙම වුනයි කියල ඒ කෙනාව දැක්කම "අරය නේද අර video එකේ ඉන්නෙ" , "එයා ප්‍රසිද්ධ වෙන්න වෙන්නැති එහෙම කරල් තියෙන්නෙ" , සහ ඒ වගේ දේකට face කරපු කෙනෙක් දිහා අමුතු විදිහට නොබලන්නත් ඒක ගැන ඔයාද? ඔයා නෙවෙයිද? කියකිය ඒ කෙනාව අපහසුතාවයට පත් නොකරන්න අපි මානුෂිය වධිහට වැඩ කරන්න ඕ​නෙ
@anuthara5663
@anuthara5663 2 жыл бұрын
මේක බලලා ඉවර උනාම මගෙ ඇස් දෙකෙන් වැටෙන කඳුළු නතර කර ගන්න බැරි උනා. ගැහැනු වෙලා ඉපදුන අපි හරි පව්. මේ වගේ දෙයක් දරාගන්න කිසිම කෙල්ලෙක් ට බෑ. ගොඩ ස්තුති මේ වීඩියෝ එක කරාට ලෝචි ❤️ හරිම වටිනවා. හරිම අගය කරනවා ඔයාව ❤️
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 2 жыл бұрын
එකගයි ❤️🥺
@dinukamadushan4275
@dinukamadushan4275 2 жыл бұрын
මේකිට වෙලා ඇති අනිවාර්යයෙන්
@anuthara5663
@anuthara5663 2 жыл бұрын
@@dinukamadushan4275 අනේ ඕයි😂 දූපත් මානසිකත්වෙන් මිදිලා පොඩ්ඩක් ඉන්නවා😂
@yasharamahasinghe7167
@yasharamahasinghe7167 2 жыл бұрын
@@dinukamadushan4275 ඔයාට නම් මොනවා හරි වෙලා කියලා පේනවා 😂 ජම්මයක් නැතුව නරින්ට ජාතක උනාම ඔහොම තමයි
@yasharamahasinghe7167
@yasharamahasinghe7167 2 жыл бұрын
මම නං හිතන්න මෙතන අපි හිතන විදියේ ප්‍රශ්නයක් තියනවා . ජීවිතේ වෙන කිසිම දෙයකින් මානසිකව වැටෙන්න හොඳ නැහැ. Kim kardashin එයාට වුණ ද එයින් ගොඩක් සල්ලි හම්බ කළා. එයා ලැබුන ප්‍රසිද්ධියෙන් ව්‍යාපාර ගොඩක් පටන් ගත්තා . අද එයාගෙ වත්කම් ධම්මික පෙරේරා ටත් වඩා වැඩියි. දැන් ආපහු හැරිලා බලපුවහාම එයා ජීවිතය පැරදිලා නෑ. ගෑනු කියලා යටත් වෙන්න යන එකෙයි විඳවන්න යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතයට මොන ප්‍රශ්නය ආවත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන.එතකොට ජීවිතේ දිනනව
@chalatmalani1694
@chalatmalani1694 2 жыл бұрын
ප්‍රසිද්ධ හෝ ප්‍රසිද්ධ නැති මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දීපු සැමට මේක උපහාරයක් 😍😍 මේ හැමදේම දරාගෙන නැගිට්ට උන්ට double salute ❤❤
@sldogtalks
@sldogtalks 2 жыл бұрын
තමන්ගෙ කුසපත අනුන්ගෙ කරේ අදින යුගයක් මේක… සමාජය දකින්න ඕනි සුලගත් එක්ක මිසක් තිරේකින් නෙවේ… great work…..🤜🤛🏿
@kamizviz3055
@kamizviz3055 2 жыл бұрын
කවුරුත් හිතලාවත් නැති ගොඩක් වැදගත් topic එකක් ලස්සනට කරලා තියෙනවා..ආදර්ශයක් හැමෝටම..
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
ලෝචී ..කරපු වීඩියෝ වලින් සුපිරිම වැඩක් ...කියලා හිතෙන අය ඉන්නවා ද........❤️❤️❤️
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
ඔව් ඇත්තටම මේකනම් අපේ රටේ කතා වෙන්න ම ඕනි මාතෘකාවක් තමා.... ලෝචි අක්ක මේ ගැන හොදටම දන්නවා.... මොකද එයා මේ කරදරේට වැටුන එක පාරක් අපිත් දන්න විදිහට.... ඒ විතරක්ම නෙමෙයි.... ලංකාවේ ප්‍රසිද්ධම චරිත රැසකටම විශේෂයෙන් උමාරියා සිංහවංශ, යොහානි ද සිල්වා වගේ කලා කාරිනියන්ටත් මේ තත්ත්වයටම මොහුණ දෙන්නම උනා.... මේවයේ ප්‍රධානම හේතුව මේ සම්බන්දව අපේ රටේ හරියට නීතියක් නැති එක.... මහ ලොකුවට අපේ රටේ කාන්තා අයිතිවාසිකම් ගැන, ළමා අයිතිවාසිකම් ගැන හරි ඉහලින් කතා කරනවා.... ඒත් ඒවට අපේ රටේ හරි හමන් නීතියක් නෑ..... බලතල තියෙන එවුන් එකෙක්වත් ඒවට කතා කරන්නෙත් නෑ... ඇත්තටම මෙහෙම හරි මේ දේ වෙනුවෙන් සමාජෙ වෙනුවෙන් හඩ නගන එක ගැන සමස්ත ලාංකිකයෝ විදිහට මේ කලාකාරිනියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනි.... මොකද ලෝචි මේ දේ කරන්නෙ තමාට උන දේ තවත් කෙනෙක්ට නොවෙන්න.... ඒත් එක්කම ලොකු දුකකුත් තියෙනවා... කොච්චර හඩ නැගුවත් මේවාට හරි හමන් නීතියක් හදන්න කිසිවෙකුත් නැගී සිටින්නෑ.... ඒත් යම් මට්ටමකට හරි සමාජය තේරුම් අරං හැදෙනවානම් අන්න ඒ දේ හුගක් වටිනවා
@nirmalatennakoon2776
@nirmalatennakoon2776 2 ай бұрын
I'm proud of u lochi
@harithdulshan9692
@harithdulshan9692 2 жыл бұрын
ඒක නම් මාර විදිහට දැනුනා ඇස් වලට කදුලුත් ආවා ගොඩක් පින් මේවගේ වැඩක් කලාට
@ranjanraj9956
@ranjanraj9956 2 жыл бұрын
ඇත්තටම හොද වැඩක්.. ගොඩක් අයට වෙන ඒත් කතා බහෙන් විතරක් නවත්තල දාන ගෑනු ළමයි ගොඩ දෙනෙක් මූන දෙන දෙයක්. සුබ පතනව ලෝචි අක්කෙ. ගොඩක් හොද වැඩක්.❤
@dulaniupasari626
@dulaniupasari626 2 жыл бұрын
❤️❤️මෙය කාන්තාවන්ට වෙන මෙවැනි මානසික හිංසා වැලැක්වීමට සමාජයට දුන් විශිෂ්ඨ නිර්මාණයක්🥺.අපිට ඔයා ගැන සතුටුයි ලෝචි අක්කේ❤️❤️
@rsnvlogsofficial7245
@rsnvlogsofficial7245 2 жыл бұрын
හැමදාම ජොක් විඩියො ගෙනාපු ලොච් අක්කා අපෙ උන්ගෙ හිතෙ වදින්න දුන්න සම්බාවීය ගනයෙ වැඩක් කරාට මාරම රෙස්පෙක්ඩ් දිගටම මෙ වගෙ ලංකාව හොල්ලන්න පුලුවන් වැඩ ඔනා අක්කට ජයෙන් ජය
@madhumekhala2708
@madhumekhala2708 2 жыл бұрын
කාලීන සමාජයේ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් තේමාවක් කරගත්තට ගොඩක් පින් ලෝචී අක්කී..ඇතැම් අයගේ ආත්මාර්ථකාමි සිතුවිලි නිසා කාන්තාවන් බෝහෝ දෙනා තමන්ගේ ජීවිතය පවා නැති කර ගන්න උත්සහ කරනවා.... පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද නිසි ගෞරවය ලබා දෙන්න ඕනි..සමාජයටම අර්ථවත් පණිවිඩයක් ලබා දෙන්න උත්සහ කළ ඔයාට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා ❤🔥 Best of luck akkii 💕👀
@kaushalyasamaraweera19
@kaushalyasamaraweera19 2 жыл бұрын
කියන්න වචන නෑ...සුපිරම වැඩක් අක්කේ...කවුරුත් කතා නොකරපු දෙයක් ඔයා විනාඩි කිහිපයකින් අපේ ඇස් වලට කදුළුත් එක්කම ගෙනත් පෙන්නුවා..මාරම ටැලන්ට් ඔයා නම්..ජයම වේවා...💐💐💐
@shashinidilshika3742
@shashinidilshika3742 2 жыл бұрын
ලෝචි කවදා හරි මීටත් වඩා තැනකට යනවා,සුපිරි ටැලන්ට් එකක් තීන කෙල්ලෙක්,great work ❤️
@indikapunyasiri6479
@indikapunyasiri6479 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navavlogs46
@navavlogs46 2 жыл бұрын
සුපිරි ලෝචියෝ
@WithLochi
@WithLochi 2 жыл бұрын
Thanks nava ❤️
@thejanlk8590
@thejanlk8590 2 жыл бұрын
nawa dekata nawa
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
@@thejanlk8590 😂
@pradeepthennakoon2385
@pradeepthennakoon2385 2 жыл бұрын
2.50! ATAL??????
@mfyhartcv254
@mfyhartcv254 2 жыл бұрын
Niyamai 😀
@nayaninayani7702
@nayaninayani7702 2 жыл бұрын
මෙ විඩියෝ එක බලලා අපෙ ඇස් වලටත් කදුලු ආවා.....අක්කි ඔයාට thanks ...ඔයාට ජය වේවා.....ඔයා අපිටත් හයියක්😍😘
@rimazaali3338
@rimazaali3338 2 жыл бұрын
කාලීන මාතෘකාවක් ...සයිබර් අවකාශය කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි,හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්!!සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් හඩක් නැගූ ලෝචිට ජයම වේවා!!❤️❤️❤️❤️
@piumidias
@piumidias 2 жыл бұрын
සුපිරි ලෝචි... ❤️ නලු නිලියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සුම තමා, එයාලත් කරන්නේ රැකියාවක්. වෙනසකට තියෙන්නේ.. රැකියාව නිසා රටේම ප්‍රසිද්ධ චරිත වීමයි. නමුත් එහෙමයි කියලා පුද්ගලික ජිවිත හාර අවුස්සන්න කාටවත් අයිති නෑ.. ඒ වගේම සාමාන්‍ය අහිංසක කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්නත් කාටවත් අයිතිත් නෑ... ඒ අය එහෙම දෙවල් කලත් ඒ අනුන්ගේ කුණු රස කර කර නොබලා තමන්ගෙ වැඩක් බලන් ඉන්න පුරුදු උනා නම් තමා හොද.. තේමාවට දාන දේ නෙමි vedio එකේ අන්තර් ගත වෙන්නේ.. Views වැඩි කර ගන්න නම් තමන්ගේ බුද්ධි මට්ටමින් හිතලා අලුත් දෙයක් නිර්මාණය කරන්න පුරුදු වෙන්න... බොරු දෙවල් ඇත්ත කරන්න උත්සහ කරන අයත්, මිනිස්සුන්ගෙ දුර්වල තැන් උලුප්ප උලුප්ප රස කරන මාධ්‍යත් තමන් ගැනම නොහිතා අනිත් කෙනා ගැනත් හිතනවා නම් මීට වඩා අපි ඉස්සරහින් ඉන්නවා... 👍
@detective47
@detective47 2 жыл бұрын
Interview එකක් කරොත් interview වෙන කෙනා කියන මොකක් හරි දෙයක් අල්ලා ගෙන වැරදි තේරුමක් දෙන්න හදනව. අන්තිම කැතයි ඒ වැඩේ. ඒකට මොකද backstage නම් ඉන්නේ පණ දෙන්න වගේ interview එකට එන කෙනාත් එක්ක.
@kavinduprabath7250
@kavinduprabath7250 2 жыл бұрын
හැමදාම අපිව හිනස්සපු ලෝචි අක්කෙ අදනම් ඔයා අපිව ඇඩෙවුවා 😢😭 ඒක ඇත්තටම උනාවගේ දැනූනෙ 😶🙄 💛💛💛💛💛
@mayuradhi5167
@mayuradhi5167 2 жыл бұрын
හැමදේකින හොද හැකියාවක් තියන කෙනෙක් තමා ලෝචි කියන්නෙ... හොද වැදගත් දෙයක් සමාජෙට දීලා තියෙන්නෙ මේවවත් බලලා හැදෙනවනම් ලොකු දෙයක් 👍👍👍👍🙏🙏🙏❤❤❤❤
@dilinidehansa9974
@dilinidehansa9974 2 жыл бұрын
නියමයි ලෝචි ඔයා මං ආසම චරිතයක් .නියමෙට සමාජේට පිලිතුරක් දුන්නට ගොඩ්ක් පිං ❤️❤️❤️❤️
@ChandanaPalihawadanaTV
@ChandanaPalihawadanaTV 2 жыл бұрын
බොහොම වටිනා තේමාවක් ගොඩක් හොද විඩියෝ එකක් ජයවේවා
@zer0chills
@zer0chills 2 жыл бұрын
ප්‍රශ්නෙකදි කතා කරන්න ඉන්න තමන්ගේ අම්මත් ලග නැතුව ඒ අදුරු කාලේ ජය අරන් ආපු දුර ගැන සෑහෙන ගෞරවයක් තියෙන්නෙ ලෝචි ඔයා ගැන
@d2d_delivery_riders
@d2d_delivery_riders 2 жыл бұрын
Lochita aththatama ea wage prashnayak awada
@zer0chills
@zer0chills 2 жыл бұрын
@@d2d_delivery_riders ow
@kavindishehara8355
@kavindishehara8355 2 жыл бұрын
නිකන්ම ඇස් වලට කදුළු ආව..ලෝචි අක්කෙ ඔයා සමාජෙට ලොකු පණිවිඩයක් දීලා තීන්නෙ...එ වගේම් ඔය ගොඩක් දක්ශයි...ඔයට ඉහළටම ශක්තිය ධර්‍ය ලැබෙන්න ඔනෙ❤️❤️😍
@LifeWithChathuLK
@LifeWithChathuLK 2 жыл бұрын
ගැහැනිය වෙනුවෙන් ඔයා මේ කරන දේට ස්තූතියි ලෝචි... 💗
@nisansalamahi8610
@nisansalamahi8610 2 жыл бұрын
ටික වෙලාවකට හුස්ම එකතැන නතර වුනා.කාලයක අවශ්‍යතාවය මේ වගේ දේවල් සමාජ ගත කරන එක තමයි.මේ නිර්මාණය නම් හරිම ලස්සනයි💐
@uthumsadu7285
@uthumsadu7285 2 жыл бұрын
කාටවත්ම කියලා තේරුම් කරන්න බැරි ඒත් තේරුම් ගත්තොත් ජීවිත ගානකගෙ සතුට රැකෙන පනිවිඩයක් ලෝචි 👌🙏🙏 Congratulations 🥰
@chathusas8385
@chathusas8385 2 жыл бұрын
කතා කරන්න බැරි ගොඩක් අය වෙනුවෙම් කතා කරාට ගොඩක් පින් අක්කෙ 💞. දිගටම මේ වගේ අසාධාරන හඩක් නගන්න කවුරුත් නැති එවා ගැන කරන්න. Good luck
@kanthilatha6064
@kanthilatha6064 2 жыл бұрын
ලේලෙක් විදියට මගෙ හිතට තදටම වැදුණා . මේ වගේ දෙයක් සමාජයෙ ආයෙ ආයෙ නොවෙන්න ඕන කියන සිතුවිල්ලකින් කරපු විඩියෝ එක වටිනවා. කවද හරි ඔයා හොද තැනකට එයි ලෝචියෝ ආදරෙයි ගොඩාාාක් .💖💖💖💖💖
@nilushadana4334
@nilushadana4334 2 жыл бұрын
වර්ථමානයේ දකින්නම ලැබෙන මාතෘකාවක් 😢 ලෝචී නියම රංගනයක්😍
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
නියමයි ලෝචි කෙල්ලෝ පාවිච්චි කරලා ඒ කෙල්ලගේ ජිවිතේ විනාශ කරන්න හදන බහුතරයක් කොල්ලන් බැලිය යුතුම විඩියෝ එකක් ❤️❤️😪
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 2 жыл бұрын
අගය කල යුතු විශිෂ්ඨ නිමැවුමක්. ඉදිරියටත් එවැනි අවසානාවන්ත සිදුවීම් නොවීමට මෙය පිටිවහලක් වේවා! සුභ පැතුම්!
@tharindinawodya2568
@tharindinawodya2568 2 жыл бұрын
ලොචනා අද කාලයේ කතා කල යුතුම හැමෝටම මගහැරුනු මාතෘකාවක් .....♥️♥️
@shashiiferdinandaz7827
@shashiiferdinandaz7827 2 жыл бұрын
ඇත්තටම ඔයවගේ වැඩ කරන කෙනාට ඒක ආතල් එකක් විතරයි ... හැමෝම මිනිස්සු හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා කියලා එයාලා හිතන්නේ නෑ... තමන්ගේ අම්මාට , සහෝදරියෙක්ට,කෙල්ලට මේවගේ දෙයක් වුනොත් මොනවගේ වේදනාවක්ද එයාලට දැනෙන්නේ කියලා එයාලා හිතන්නේ නෑ...🙂💔 මේ සිද්ධිය ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන් කාලේ... youtube හරහා සමාජයට නොපෙනෙන පැත්ත පෙන්නන්න කරපු මේක ඇත්තටම ගොඩක් ලොකු දෙයක්.....😊❤️
@user-kk7hk3zh5s
@user-kk7hk3zh5s 2 жыл бұрын
අනිවාර්යයෙන් සක්කිලි පේජ් කාරයොයි යූ ටියුබස්ලයි තව මේවගේ ජරා මිනිස්සු රැසකගේ නොමනා ක්‍රියාවක්. මේ වගේ ජීවිත කීයක් මේ රටේ විකුනුනාද. මේක හොද ආදර්ශයක්.
@buddhisajindra4619
@buddhisajindra4619 2 жыл бұрын
මෙක ගොඩක් දෙනා නොදකින දෙයක් මෙ නිර්මාණය ඉතාමත් නිර්මාණ ශිලිව අප හට තිලින කල සියලුම දෙනාට මාගේ ස්තුතිය .සුපිරි වැඩක්
@fivemutual6015
@fivemutual6015 2 жыл бұрын
ලෝචි ඇතුලු මෙවැනි අත්දැකීම් ලැබ ධෛර්යයෙන් ඒවාට මුහුණ දුන් ගැහැණුන්ට ස්තූති වේවා !!
@menulee6279
@menulee6279 2 жыл бұрын
අර depression part එක ඇත්තටම එහෙම වුන කෙනෙක්ගේ වගේ . තාත්වික බව උපරිමයි෴ අවසානයත් මානසික රෝහලක ඉන්න වෙනවා වගේ දෙයක් වුනා නම් හොදයි මම කියන්නේ අර සියදිවි හානිකර ගන්න කොටසේ අවසානය. මොකද සිතිවිල්ලකින්වත් අපි ජීවිතය හානී කරගන්න එක මනසට වැටෙන රෑප රාමු නොතිබුනා නම් හොඳයි. කොහොම වුනත් ලෝචනා කියන්නෙත් සම්මාන ලැබිය යුතු දක්ෂ නිලියක්🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️🥰🌹
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
ලෝචි අක්කියෝ.... ඇක්ටින් නම් මරේ මරු.... ඇගේ හිරිගඩුත් පිපුනා... පට්ටම.... 😘😘😘 කෙල්ලන්ගෙ චරිතෙ විනාස කරන්න දගලන මේ වගේ දෙකයි පනහෙ සරුංගල් පිරිමින්ටම උපහාරයක් වේවා 😂
@nalindanushka6718
@nalindanushka6718 2 жыл бұрын
මාර වේදනාබරයි..මනුෂ්‍යත්වය වෙනුවෙන් සැබෑ යුතුකම් ඉටු කරමින් ශ්‍රේෂ්ඨ මිනිසුන් වශයෙන් මේ පොලොව මත මිහිදන් වෙමු..ගස් වැල් ස්වභාධර්මය උනත් එදාට මනුෂ්‍යත්වය නමින් හිස නමාවී..🙏🙏🙏🥰🥰🌹🌹
@nimeshikahashini8433
@nimeshikahashini8433 2 жыл бұрын
ලංකාවේ ගොඩක් අය ඔහොමයි තවත් කෙනෙක්ට දෙයක් වෙනකං බලන් ඉන්නෙ හිනාවෙන්න මිනිස්සු බලන්නෙ වචනෙකින් හරි අනිත් අය වට්ටන්න
@numb_beats323
@numb_beats323 2 жыл бұрын
මේ මිනිස්සු නිසා..අක්කා අවසානෙට එහෙම දෙයක් නොකරගෙන දරාගෙන ජීවත් වුන එකටම ගොඩක් පින්..😘මොහොතකට එහෙම උනානම් කියල හිතුවමත්😑 පපුව දාගෙන යනවා..💔මේක බලලවත් ආදර්ශයක් ගන්නලා..වචන වලින් පුලුවන් මිනිහෙක් මරන්න. 😶 කියන්න තියෙන්නෙ..මේක ලංකාවනේ කියලා තමා..😢 Lochi akka❤️‍🔥
@talkwithanu1562
@talkwithanu1562 2 жыл бұрын
අද සමාජය තුල කතා කල යුතුම මාතෘකාවක්...විශිෂ්ඨයි අක්කි❤️
@crazyfriends1617
@crazyfriends1617 2 жыл бұрын
NEXT LEVEL ✊❤️ ඔන්න ලීක් හොයන උන්ට කියන්න අක්කේ දැන් තමා නියම ලීක් එක ආවෙ කියලා💔. ලීක් එකා trending කරන වෙලාවෙ මේක trending කරොත් ලන්කාවෙ සමාජය සුපිරිම තැනක තියේවි. Nice Content❤️👍
@shanu6536
@shanu6536 2 жыл бұрын
අපිව හිනස්සපු ලෝචි අද කඳුලක් ගෙනාවා ඇස් වලට ....සමාජෙට හොඳ පණිවිඩයක් ..කිසි වරදක් නොකරපු කෙල්ලෙක්ට මෙහෙම කරන්න කලින් දෙපාරක් හිතයි මේ නිර්මාණය නිසා.බල්ලෙක් මරලා හරි සල්ලි ,ප්‍රසිද්ධිය හොයන කාලෙක නියම වැඩක් .ඇත්තටම මෙහෙම දෙයක් වුණාම ඒ හිතට කොහොම දැනෙනවා ඇතිද...තමන්ට මෙහෙම දෙයක් වුණාම කොහොමද කියලා චුට්ටක් හිතුවා නම් මෙහෙම දෙයක් හීනෙන්වත් කරන්නෙ නැහැ ...නිවැරැදි කෙනෙක් වැරදිකාරයෙක් කරන එක ලොකු පවක්... සමාජ මාධ්‍ය උදව් කරගෙන ගොන් ටික් ටොක් කරනවට වඩා මේ වගෙ පණිවිඩයක් සමාජගත කරන එක සුපර්බ් .....👌 නියමයි ලෝචි අක්කෝ....
@akeenavee1228
@akeenavee1228 2 жыл бұрын
ඔයා ඒ වේදනාව පෙන්නලා තියෙන විදියට, ඒ විදියටම ඒක බලන අපිටත් රිදෙනවා ලෝචි. මේ මගේ first comment එක ඔයා වෙනුවෙන් දාන. මේ video එක නම් සුපිරි massage එකක් 👌👌all the best ❤️
@sanindu_gamage
@sanindu_gamage 2 жыл бұрын
මෙච්චර දවස් අක්කා කරපු video වලින් වැදගත්ම,තාත්විකම ලස්සනම ලංකාවේ සමාජෙට ගොඩක් ලොකු ආදර්ශයක් දෙන කතාවක්,හරිම වටිනවා ❤️🙌
@NavodyaDeshabhi
@NavodyaDeshabhi 3 ай бұрын
දැක්ක හොදම video එකක්🫶 ලෝචනා අක්කා හොදම දෙයක් කරොත් කරන්නෙ ❤ තෙරුවන් සරණයි 🙏
@kushibaby3674
@kushibaby3674 2 жыл бұрын
ඇහැට කදුලක් ආවා🥺❤️ ඇත්ත කතාවක් මේක
@nimeshasewmini6747
@nimeshasewmini6747 2 жыл бұрын
රටේ කතා කරන්නම ඕනි මාතෘකාවක් ලෝචි.....🌼🍃 මේ කරපු නිර්මාණයට respect ❤️💙🌼
@Sanjali123
@Sanjali123 Жыл бұрын
Yes
@paramibhagya1770
@paramibhagya1770 2 жыл бұрын
ඇත්තටම මම දැකපු ලෝචිගේ වැදගත්ම,නියමම වීඩියෝ එක මේක.හැමෝම බලන්න ඕනී මිනිස්සු තිරිසන් වැඩ කරද්දි තව් නිරපරාදේ තව මිනිසෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවා.
@thesi1669
@thesi1669 2 жыл бұрын
කාලීනව ගොඩක් අවශ්‍ය මාතෘකාවක් ... මිනිස්සු කිසිම වගකීමක් නැතිව තවත් කෙනෙක්ගෙ චරිත විනාශ කරන පුදුම කාලයක් මේක.... Good effort ❤️ good acting ❤
@blacklegend5994
@blacklegend5994 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ලෝචිට මේ වගේ ආසාධාරනයට ලක් වෙන අය කී දෙනෙක් ඇතිද.. ගොඩක් පිං ලෝචියෝ මං දැක්ක වටිනාම වීඩියෝ එක මේක
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
අද සමාජයේ කතිකාවතක් ගොඩනැගිය යුතුම මාතෘකාවක් . Well done Akka❤️❤️❤️ .
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
උමාරියා අක්කව මතක් උනා..එයා කොච්චර වේදනාවෙන් ඉන්න ඇද්ද ඒ දවස්වල...🥺💔
@eran_d8210
@eran_d8210 2 жыл бұрын
Meyatat edema siddauna
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
@@eran_d8210 එහෙමද...මට ඒක හරියට මතක නැ..කොයි කාලෙ වගේද..
@eran_d8210
@eran_d8210 2 жыл бұрын
Awith eyage path eka hadagena eddi.dan aurudu 2k wage
@chamodya3331
@chamodya3331 2 жыл бұрын
මොකක්ද උමාරියාට උනේ
@maneesha_withanage
@maneesha_withanage 2 жыл бұрын
@@chamodya3331 උමාරියාටත් මේ වගේම බොරු වීඩියෝ එකකින් මඩ ප්‍රහාරයක් ආව..දැන් අවුරුද්දක් විතර
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 2 жыл бұрын
උමාරියා & අාදිත්‍යා වැලිවත්තට උපහාරයක්ම වෙිවි. ගැහැනිය තමා උපමාකොට තවත් ගැහැනියක් වෙනුවෙන් ඉදිරිපත් වියයුතුය thanks ලෝචී
@kalana4483
@kalana4483 2 жыл бұрын
ඇත්තටම අපේ රටේ බහුතරක් මිනිස්සු බොරු කතා හදලා මිනිස්සුන්ගේ චරිතය අමු අමුවේ විනාශ කරන කාලයක ලෝච් අක්කගේ මේ වීඩියෝ එක මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය විනාශ කරන සල්ලි හොයන්න ජනප්ප්‍රිය මිනිස්සුන්ට මඩ ගහලා සල්ලි හොයන පේජ් කරයන්ට ඔවුන් කරන පහත් ක්‍රියාව හොදින්ම තේරුම් කරනවා දැන් වත් අපේ මිනිස්සු සමාජයේ මිනිස්සුන්ගේ විදිහ තේරුම් ගන්නවානම් ලෝච් අක්කගේ මේ ගත්ත උත්සාහය සාර්ථක වෙනවානම් ලොකු සතුටක් 🥰🥰🥰🥰🥰🥰🥰
@sandunijayasiri8299
@sandunijayasiri8299 2 жыл бұрын
මන් හිතුවෙ ජෝක් වීඩියෝ එකක් කියලා... ගොඩක් කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝ එකක්.. ගොඩක් ලොකු ආදර්ශයක් අද සමාජයට..😍
@harshiudeshika6500
@harshiudeshika6500 2 жыл бұрын
කියන්න වචන නෑ. ජීවිතේ නැතිකරගන්නවට වඩා හොදම උත්තරේ හොදම විදියට දීලා තියනව❤️ Respect Lochi. එක මනුස්සෙක් හරි මේක බලලා තමන් කරන්න ඉන්න දේ ආපස්සට ගත්තොත් කෙල්ලෙක් ජීවිතයක් එතනින් බේරෙන්නෙ❤️🙏🙏🙏 කෙල්ලෙක් විදියට ලොකුවටම හිතට දැනුන ශෝට් ෆිල්ම් එක❤️
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
මේ වීඩියෝ එක දැක්ක ගමන් මතක් උන කෙනෙක් ඉන්නවා.එදා මේ විදිහටම ඇය බොරු වීඩියෝ එකකට තවත් එනෙක්ගෙ ආතල් එකකක් නිසා තමන්ගේ ජීවිතේ නැති කරගත්තනම් ලෝකෙට සම්පතක් වුන එයා නැතිවෙන්නත් තිබ්බා.ඒත් අද ඇය ලංකාවෙ ජනප්‍රියම කාන්තාව 💖💖උමාරියා ඔයා සැබෑම ආදර්ශමත් කාන්තාවක් 💖💖💖ප්‍රශ්න එනවා .ඒ ප්‍රශ්න වලින් පැනලා යන්නැතුව මූණ දෙන එකයි කරන්න ඕනේ.ඒ වෙලාවේ උමාරියා හරිම විදිහට ඒ දේට respond කරා.පිරිමියෙක්ටවත් නැති ශක්තියක් කාන්තාවක් විදිහට උමාරියාට තිබ්බා💖💖 තමන්ගෙ ජීවිතේ අංක එක.කොහෙවත් යන පිරිමි නොවන ගෑනුත් නොවන අය හින්දා තමන්ගෙ ජීවිතේ නැති කරගන්න ඕන් නෑ. ඒ ආතල් එකක් කියලා ඒ දේ කරාට ඒක ආතල් එකක් නෙමේ.මැරෙද්දිවත් සැනසීමකින් මැරෙන්න බෑ ඒ පවු වැඩෙන්. ලංකාවෙ මේ සිද්දි ගොඩක් වෙලා තියනවා.ඒ කරේ මානසික ලෙඩ්ඩු. හැමකෙනෙක්වම තමන්ට උපමා කරලා හිතන්න ඕනේ.එහමත් නැත්තන් අක්කා,නංගි,අම්මා මේ අයට උපමා කරලා තවත් ගෑනු කෙනෙක්ගෙ ගෞරවය ගැන හිතන්න පුලුවන් සමාජයක් වෙන්න ඕනෙ . හිත කියන දේ පාරලා තව කෙනෙක්ට කවදාවත් සතුටින් ඉන්න බෑ. නීතියෙන් බේරුනත් කර්මයෙන් කවදාවත් බේරෙන්න වෙන් නෑ
@binugirl8642
@binugirl8642 2 жыл бұрын
අවසානය මරු I love චේතනා අක්කිගෙ voice එකට ❤❤❤❤❤❤ good job ලෝචනා අක්කී අම්මෝ අපේ හිතට දැනෙන කතා නොකරන මාතෘකාවක් 💗💗
@nethmi35
@nethmi35 2 жыл бұрын
ඇත්තටම මේක හොද වීඩියෝඑකක්... දැන් කාලේ ගොඩක් youtubersla මෙහෙම තමයි, කොහොම හරි සල්ලි හම්බ කරන්න හදන්නේ.... ඒ වගේ වැරැද්දක් මෙහෙම පෙන්වල දෙන එක නියමයි 😌🔥
@judefernando4431
@judefernando4431 2 жыл бұрын
ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකය 💯 WELL SEID LOCHII 💖
@kavindayadasanayaka1603
@kavindayadasanayaka1603 2 жыл бұрын
අම්මෝ මේච්චර කාලෙකට යු ටියුබ් එකේ බලපු හොදම විඩියොවක් බුදු සරණයි දිගටම ඔයාගෙ ගමන ඔය විදියටම යන්න
@nethmichamathka8439
@nethmichamathka8439 2 жыл бұрын
තව මනුස්සයෙක්ගෙ චරිතයක් ලොකයක් ඉස්සරහ විනාශ කරලා දාන්න හිතන එකම හරිම බාල අදහසක් !!! වටින short film ekak.. Great work!! 👍♥️
@unchanawijethunga661
@unchanawijethunga661 2 жыл бұрын
මේක අද සමාජය තුළ කතා කල යුතුම මාතෘකාවක් . මොකද අද වන විට මිනිස්සු සිය දිවි හානි කර ගත් අය මෝඩයින් ලෙස සැලකුවත් ඒ කිසිවෙකු වත් නොදන්නා අතිශය පීඩාකාරී මොහොතක් , අත්දැකීමක් ,සිතුවිල්ලක් ඒ අයට තිබුනා . එය ඔවුන් බලෙන් ඇති කර ගන්නා හැගීමක් නොවේ ඒ අප අවට සිටින කිසිවෙකු නිසා හෝ කිසියම් කන්ඩායමක් නිසා ඇති වන මානසික බිද වැටීමකි. එය dipression නම් මානසික රෝගයයි. ඒ රෝගී තත්වය තියෙන ඕනි තරම් මිනිස්සු ලංකාවේ ඉන්නවා .ඒත් ඒ මිනිස්සු බාහිරින් සිනාසුනාට සිත ඇතුල ගිනි කන්දක් වගේ රිදුම් දෙනවා. මෙම සයිබර් ප්‍රහාර නිසාත් අද වන විට බොහෝ අය අදික ලෙස දුක් පීඩා විදිනවා. එම වේදනාව කයික රෝගයකට වඩා ප්‍රබල ලෙස මිනිස් සිතට බලපානවා . එය වචනයෙන් විස්තර නොකළ හැකි තරම් මිනිස්සු දුක් විදිනවා . අවසානයේ ඔවුන් මරණය තෝරා ගන්නවා . ඒ නිසා ඔබ තවෙකෙකුගේ මරණයට හේතුවක් නොවන්න. ඇත්තටම lochi කරපු මේ නිර්මාණය අති විශිෂ්ටයි. මම ඔයාට සුභ පතනවා
@madhuhettiarachchi2852
@madhuhettiarachchi2852 2 жыл бұрын
ඇත්තටම සම්මානය ක් දෙන්න වටින ඉතාම උසස් නිර්මාණයක්..මෙක ලොකු කුඩා සෑම දෙනෙකුම බැලිය යුතු නිර්මාණයක්.
@studywiththara
@studywiththara 2 жыл бұрын
ස්තූතී ලෝචි මේ වගේ නිර්මාණයක් ඉදිරිපත් කරලා සමාජෙට පනිවිඩයක් දුන්නට
@shanikamadhuwanthi8191
@shanikamadhuwanthi8191 2 жыл бұрын
කෙල්ලෙක්ගෙ ආත්ම ගරුත්වය නැති උනොත් නැති උනාම තමයි..අයේ කොච්චර ට්‍රයී කරත් හදන්න බෑ..ජරා වැඩ කරන හැමොටම මේ දේ තෙරෙනවනම්..ලොචී ඔයා සුපර් 👍😘😘😘ගැහැනු සංහතිය වෙනුවෙන්ම 🙏🙏🙏
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 691 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
දෙකම එකට
13:11
Siyanetha Roo
Рет қаралды 799 М.
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 975 М.
"MAKE UP" Movie with Subtitle
15:24
Shalani Tharaka
Рет қаралды 542 М.
බෝඩිම | Bodima - Lochi
10:45
Lochi
Рет қаралды 2,4 МЛН
Anga Maaru | Body Swap (Official Video)
15:14
Eric & Mani
Рет қаралды 397 М.
Wait till end 💀💍
0:37
Andrey Grechka
Рет қаралды 5 МЛН
"ЖОЛ" Толық Фильм | Жахан Утаргалиев
1:25:26
Жахан Утаргалиев
Рет қаралды 736 М.
Рамазан каратист😂#shorts #reels
0:10
Смешные анекдоты
Рет қаралды 2,6 МЛН