Learn Basic French in Sinhala - නවකයින් සඳහා මූලික ප්‍රංශ භාෂාව - Lesson 1

  Рет қаралды 21,568

Pransha Akuru

Pransha Akuru

Күн бұрын

Пікірлер: 119
@amazingvideos550
@amazingvideos550 10 ай бұрын
කොහොමද නම ප්‍ර0ශ වලින් ලියන්නෙ c = cay නම් චානක කියලා ලියන්නෙ කොහොමද
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
"ච" ශබ්දය සඳහා තනි අකුරක් ප්‍රංශ බසේ නැත. එම නිසා අකුරු කිහිපයක් එකතු කර එම ශබ්දය ගොඩ නගනු ලැබේ. Tch = ච් . ඒ අනුව චානක යන ශබ්දය ප්‍රංශ බසින් ලිවීමේ දී Tchanaka ලෙස ලිවිය හැක. කෙසේ වෙතත් පුද්ගල නාම වල අක්ශර වින්‍යාසය වෙනස් නොකර ඔබට භාවිතා කල හැක (උදා: ඔබේ ජෛව දත්ත ඇතුළත්ව යම් ෆෝරමයක් පිරවීමේදී). තවත් උදා: République tchèque = Czech republic. පැහැදිලිද?
@amazingvideos550
@amazingvideos550 9 ай бұрын
@@PranshaAkuru 😃
@pavithrajahapu7409
@pavithrajahapu7409 6 ай бұрын
Q
@NiroshaPerera-cy2jf
@NiroshaPerera-cy2jf 4 ай бұрын
​@@PranshaAkuruකොහොමද මම පන්තියට සහභාගි වෙන්නෙ
@NiroshaPerera-cy2jf
@NiroshaPerera-cy2jf 4 ай бұрын
​@@PranshaAkuru කොහොමද මම පන්තියට සහභාගි වෙන්නෙ
@DamithaRajaoaksha-hu8lz
@DamithaRajaoaksha-hu8lz 9 күн бұрын
Super👌👌 deshapriya bro 💪
@PranshaAkuru
@PranshaAkuru 9 күн бұрын
Thanks !
@MallikaHerath-zh8oh
@MallikaHerath-zh8oh 6 ай бұрын
මගේ දුව ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා. මෙම වීඩියෝ එයාට ගොඩාක් වැදගත්
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
බොහොම හොදයි. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට!
@pavithrajahapu7409
@pavithrajahapu7409 3 ай бұрын
❤😊​@@PranshaAkuru
@chamilathuduwage7646
@chamilathuduwage7646 10 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
thank you !
@MelancholiaVibes
@MelancholiaVibes 9 күн бұрын
Merci Beaucoup !!!!!!!!!!!!🥰🥰☺
@PranshaAkuru
@PranshaAkuru 8 күн бұрын
Avec plaisir 😊
@RohanaKumara-p2s
@RohanaKumara-p2s 7 ай бұрын
ඒ ටික නම් හොඳටම පැහැදිලියි ගොඩක් ස්තූතියි ඔයාට
@PranshaAkuru
@PranshaAkuru 7 ай бұрын
ස්තූතියි ඔබට.
@wasanthiwijesinghe6352
@wasanthiwijesinghe6352 7 ай бұрын
ගොඩක් වැදගත් සර් සරලව කියා දෙනවා❤🙏
@PranshaAkuru
@PranshaAkuru 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට !
@amalifernando9983
@amalifernando9983 Жыл бұрын
Merci infiniment!
@PranshaAkuru
@PranshaAkuru Жыл бұрын
Il n'y a pas de quoi!
@prasads25
@prasads25 11 ай бұрын
ස්තුති 🙏
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
ඔබේ කමෙන්ට් එකට ස්තූතියි!
@thusharasapugoda9034
@thusharasapugoda9034 11 ай бұрын
​@@PranshaAkuru❤
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@@thusharasapugoda9034 ❤
@dimalidilrukshika9612
@dimalidilrukshika9612 Жыл бұрын
Merci beaucoup.
@PranshaAkuru
@PranshaAkuru Жыл бұрын
merci de votre commentaire!
@sachiniwickramasinghe8091
@sachiniwickramasinghe8091 Жыл бұрын
Merci❤
@PranshaAkuru
@PranshaAkuru Жыл бұрын
je vous en prie!
@richardsena936
@richardsena936 10 ай бұрын
Super
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
merci!
@chamara7619
@chamara7619 5 ай бұрын
Merci
@PranshaAkuru
@PranshaAkuru 5 ай бұрын
Avec plaisir!
@nd6234
@nd6234 6 ай бұрын
ඉතාම වටිනවා ඉගෙන ගන්න කෙනෙකුට
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
@isharasamarasinghe5431
@isharasamarasinghe5431 2 күн бұрын
❤️❤️❤️
@PranshaAkuru
@PranshaAkuru Күн бұрын
❤️
@sandybandara
@sandybandara 11 ай бұрын
merci 😇❤
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
de rien 😊
@rajapaksharenuka6854
@rajapaksharenuka6854 10 ай бұрын
Merci
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
avec plaisir:)
@Aestheticvlogsfromdyy
@Aestheticvlogsfromdyy 6 ай бұрын
Bonne leçon merci beaucoup
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
Merci bien !
@sooriyakumara7409
@sooriyakumara7409 10 ай бұрын
Nice bro❤❤❤❤❤❤❤
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
Thanks a lot ❤!
@ChandanaJayaweera-zd9gh
@ChandanaJayaweera-zd9gh 8 ай бұрын
Merci 😊
@PranshaAkuru
@PranshaAkuru 8 ай бұрын
Avec plaisir :)
@ChandniRenuka
@ChandniRenuka 4 ай бұрын
How to write "himandi methanga"pls..
@PranshaAkuru
@PranshaAkuru 4 ай бұрын
Bonjour ! When you write personal names in French, you do not need to change the spelling usually. However if you want to make the same or similar sound in French, you have to use the sounds made by French alphabet. However some sounds can't be reproduced 100% accurately due to the simple fact that they don't exist in French. For example, we can't make the sound of the English letter H or Sinhala letter හ in French, because in French H is silent, although there are two types of H. So in summary, you don't need to change your name when writing in French.
@jacinthakurukulasuriya1988
@jacinthakurukulasuriya1988 8 ай бұрын
Bien
@PranshaAkuru
@PranshaAkuru 8 ай бұрын
Merci de votre retour !
@Hhhhhhhhhhhhh22
@Hhhhhhhhhhhhh22 Жыл бұрын
❤🙏🙏🙏🙏
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@sujithvithanage9483
@sujithvithanage9483 11 ай бұрын
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@HewadewayalagiDillhani
@HewadewayalagiDillhani 10 ай бұрын
❤❤
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
merci :) ❤
@nimalidias7226
@nimalidias7226 6 ай бұрын
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
@TharunDilyan
@TharunDilyan 2 ай бұрын
Ayye vege adu kara nam hodai
@PranshaAkuru
@PranshaAkuru 2 ай бұрын
Bonsoir ! katha karana vegeda?
@NethmiDewanji
@NethmiDewanji 8 ай бұрын
🤩
@kamalchandana9888
@kamalchandana9888 3 ай бұрын
Sir, don't you do online classes in Sinhala language?
@PranshaAkuru
@PranshaAkuru 3 ай бұрын
Bonjour ! Yes, I conduct an online group class in sinhala for beginners.
@rehanamariyam
@rehanamariyam 2 ай бұрын
​@@PranshaAkurusir, I'm a doing french for my A/Ls as a beginner can I join to the online classes
@PranshaAkuru
@PranshaAkuru 2 ай бұрын
@@rehanamariyam Bonsoir ! if you're interested in joining, please send me an email pransha.akuru@gmail.com
@PranshaAkuru
@PranshaAkuru Ай бұрын
@@rehanamariyam Bonsoir ! yes, if you are interested, please send me an email to pransha.akuru@gmail.com
@rukmanmadurapperuma8927
@rukmanmadurapperuma8927 11 ай бұрын
Marci❤
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
Merci à vous :)
@samdfashionhouse9264
@samdfashionhouse9264 10 ай бұрын
Salut! Ayye Oya kiwwa femini nam Enchantée Extra E ekak enawa kiyala Ethakota e eka dépend wenne api respond karanne Gahanu kenekta nam api extra E ekak add karanawada? Poddak pagadili karanawada merci
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
මෙතන භාවිතාවෙන්නෙ "je suis enchanté/ enchantée " > "enchanté/ enchantée" කියන එක බවට කෙටි වෙලා. එම නිසා "je" ට අදාලව කතා කරන පුද්ගලයා ගැහැණු හෝ පිරිමි වීම මත "enchanté" වලට වැඩිපුර "e" අකුරක් එකතුවීම තීරණය වෙනවා. පැහැදිලිද?
@samdfashionhouse9264
@samdfashionhouse9264 10 ай бұрын
@@PranshaAkuru oui ´ merci pour votre réponse
@PranshaAkuru
@PranshaAkuru 10 ай бұрын
@@samdfashionhouse9264 avec plaisir :)
@seethakasthuri7771
@seethakasthuri7771 7 ай бұрын
👍👍
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
Merci 👍
@JanakaPushpakumara-sf8zi
@JanakaPushpakumara-sf8zi 5 ай бұрын
Maric
@PranshaAkuru
@PranshaAkuru 5 ай бұрын
Bonjour ! On dit « merci » :)
@sujathasilva8012
@sujathasilva8012 7 ай бұрын
💐💐💐💐💐💐💐💐
@PranshaAkuru
@PranshaAkuru 7 ай бұрын
Merci :)
@TharushiRathnayake-42g
@TharushiRathnayake-42g 3 ай бұрын
සර් A/L වලට භාෂා දෙකක් තෝර ගන්න පුලුවන්ද උදා - ජපන් එක්ක ප්‍රංෂ වගේ පොඩ්ඩක් කියන්නකො ඒ ගැන
@PranshaAkuru
@PranshaAkuru 3 ай бұрын
ආයුබෝවන් ! මේ ප්‍රශ්නයට උත්තර දෙන්න මම දැනුවත් නැහැ. සමහර විට ඔයාගෙ ඉස්කෝලෙ උසස් පෙළ අංශයෙන් අහල බලන්න. උත්තරයක් ලැබෙන්න පුළුවන්.
@GeethaRanjani-bp2gr
@GeethaRanjani-bp2gr 4 ай бұрын
Class karanne nedda
@PranshaAkuru
@PranshaAkuru 4 ай бұрын
Bonjour ! මොකක්ද ඔයාගෙ ලෙවල් එක?
@janakanksilva
@janakanksilva Жыл бұрын
Merci 👍❤️
@PranshaAkuru
@PranshaAkuru Жыл бұрын
De rien!
@dulakshanasrimal1717
@dulakshanasrimal1717 3 ай бұрын
Aiya oya cls krnwd. Oya koheda krnne
@PranshaAkuru
@PranshaAkuru 3 ай бұрын
Beginners level online group class ekak karanawa. Kematinam email ekak ewanna pransha.akuru@gmail.com
@ChandanaJayaweera-zd9gh
@ChandanaJayaweera-zd9gh 6 ай бұрын
කොහොමද නම ලියන්නේ චන්දන ජයවිර කියලා
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
Bonjour ! පුද්ගල නාමයන් භාෂාවෙන් භාෂාවට සාමාන්‍යයෙන් වෙනස්වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාට පුළුවන් Chandana Jayaweera කියල ප්‍රංශ භාෂාවෙනුත් ලියන්න. නමුත් ඔයාට "චන්ද​න" කියන සිංහල ශබ්දය ඇතිකරන්න ඕනිනම් "Tchandene" කියලා ආසන්න වශයෙ​න් ප්‍රංශ භාෂාවෙන් ලියන්න පුළුවන්. කොහොම උනත් සිංහල භාෂා​ව භාවිතාකරල ලියන ශබ්දයක් 100%ක්ම නිවැරදිව ප්‍රංශ භාෂා​වෙන් ලියන්න​ බැහැ. ඒ ආකාරයෙන්ම, ප්‍රංශ භාෂා​ව භාවිතාකරල ලියන ශබ්දයක් 100%ක්ම නිවැරදිව සිංහල භාෂා​වෙන් ලියන්න​ත් බැහැ. ච අකුරේ ශබ්දය ගොඩනගනකොට ප්‍රංශ භාෂාවෙන් Tch කියල ලියන්න ඕනි. නැතිනම් Ch ශබ්ද වෙන්නෙ ෂ කියල.
@shiwanthawijesooriya6815
@shiwanthawijesooriya6815 11 ай бұрын
Online class karanawada?
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
irida paris welawen 9pm group class ekak karanawa.
@shiwanthawijesooriya6815
@shiwanthawijesooriya6815 11 ай бұрын
Mata e gana information tiak ona sana fanna sir please?
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@@shiwanthawijesooriya6815 Bonjour! Please send a mail to pransha.akuru@gmail.com
@chanakaashen9726
@chanakaashen9726 11 ай бұрын
Kohomada sunday clas ekata join wenne.?​@@PranshaAkuru
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@@chanakaashen9726 Bonsoir! Please send a mail to pransha.akuru@gmail.com to get the details.
@UmeshDaniel-n6i
@UmeshDaniel-n6i 8 ай бұрын
French වල ලියන විදිහටම කතාකරන්නේ දැන් English වල කථන ලිඛ්ත කියලා 2ක් නෑනේ frenchවලත් එහෙමද
@PranshaAkuru
@PranshaAkuru 8 ай бұрын
ප්‍රංශ භාෂාවේ සාමාන්‍යයෙන් කථන හෝ ලිඛ්ත ලෙස විශාල වෙනසක් නෑ. ඒත්, වෙනස්කම් ටිකක් තියනවා. උදා: 1. වක්‍යයක් නැත අර්ථයෙන් භාවිතාකරන කොට ලිඛ්ත භාවිතයේදී ne, pas යන වචන දෙක ක්‍රියා පදය වටා යෙදෙනවා. නමුත් කථනයේදී බොහෝ විට ne වචනය භාවිතාවෙන්නෙ නෑ. (Je ne mange pas de viande. - Je mange pas de viande.) 2. Tu as ලෙස ලියුවත් කතා කරද්දී T'as (තා) ලෙස ඇතැම්විට භාවිතා වෙනවා. විශේෂයන්ම තරුණ පිරිස් අතර. ඒවාගෙම Tu es, T'es (තෙ) ලෙස භාවිතා කරනවා කතා කරද්දී. මේවා Avoir සහ Être යන ප්‍රධාන ක්‍රියා පද දෙකේ වර්තමාන කාල භාවිතයන්. ඒ ගැන වැඩිදුර දැනගන්න ඕනි නම් අදාලා පාඩමේ වීඩ්යෝ එක බලන්න.
@pathakmana9854
@pathakmana9854 11 ай бұрын
Samaharak vachana varadi 100/90 hondai 👏🤝🇱🇰🧠👌🫂💖💐
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
sthuthiyi obage comment ekata. mona vachanada varadi?
@gayanrumesh324
@gayanrumesh324 11 ай бұрын
Oyage class nada thiyenwanm contact nmber eka danna
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@@gayanrumesh324 online group class ekak tiyenawa. Email ekak ewanna pransha.akuru@gmail.com ekata vistara denaganna.
@gayanrumesh324
@gayanrumesh324 11 ай бұрын
@@PranshaAkuru oya france da inne nathnm lankaweda
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@@gayanrumesh324 based in france
@asankashahirarajakaruna9553
@asankashahirarajakaruna9553 6 ай бұрын
Á roavor
@PranshaAkuru
@PranshaAkuru 6 ай бұрын
au revoir !
@magicstitchcanada
@magicstitchcanada Ай бұрын
ලොකු සේවයක්.. ඉතාම පැහැදිලිව විඩියෝව කරලා තියෙනවා.. නොකඩවා කරන්න s'il vous plaît
@PranshaAkuru
@PranshaAkuru Ай бұрын
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට !
@Hhhhhhhhhhhhh22
@Hhhhhhhhhhhhh22 Жыл бұрын
Merci beaucoup 🙏
@PranshaAkuru
@PranshaAkuru Жыл бұрын
merci à vous!
@safiraymen5300
@safiraymen5300 5 ай бұрын
MERCI
@PranshaAkuru
@PranshaAkuru 5 ай бұрын
Il n'y a pas de quoi !
@nethmitharushika8599
@nethmitharushika8599 5 ай бұрын
@PranshaAkuru
@PranshaAkuru 5 ай бұрын
Merci 🙏
@sujithvithanage9483
@sujithvithanage9483 Жыл бұрын
❤🙏🙏🙏❤
@PranshaAkuru
@PranshaAkuru 11 ай бұрын
@NIMSARARANWADANA
@NIMSARARANWADANA 13 күн бұрын
Merci
@PranshaAkuru
@PranshaAkuru 13 күн бұрын
Je vous en prie :)
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Learn French Action Verbs - Vocabulary for Everyday Conversations
15:55
Learn French with escargot
Рет қаралды 263 М.